පාතාලය එක්ක ගේම ගහපු මහාපරිමාණ ලෑන්ඩ් සේල් එක | 2024-06-11 | Neth Fm Balumgala

  Рет қаралды 33,769

Neth Fm Balumgala

Neth Fm Balumgala

8 күн бұрын

පාතාලය එක්ක ගේම ගහපු මහාපරිමාණ ලෑන්ඩ් සේල් එක
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 177
@dineshalakmali8542
@dineshalakmali8542 3 күн бұрын
කෝ ලෑන්ඩ් එකේ නම නොකියා මොන මගුල කීවත් වැඩක් නෑ.මිනිස්සු අහුවෙනවනේ..
@anurahettigoda1242
@anurahettigoda1242 3 күн бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් මන්ද විදේශ රටවල් වල රැකියාව කරන ශිුලංකාවෙි ජනතාව අංහිසක උපයන මුදල් මෙවැනි කොල්ලකාර සමාගමි වලින් කොල්ල කන්න පෙර මෙවැනි වැඩ සටහනක් විකාශනය කිරිම බෙහෙවින් ස්තුතියි නෙත් එෆ් එමි බැලුමිගලට විදේශ රටවල් වල ජිවත් වන සහ රැකියාවල් කරන අය ගොඩ දෙනෙක් බලාපොරැත්තුව ඉඩමක් ගන්න සහ නිවසක් මිලයට ගන්න එය සිහිනයක් විදේශ ගත ශිුලංකාවෙි ජනතාවගේ එතින් එවැවැනි කෙනෙක් මෙසේ මෙම දුෂිත සහ මුදල් කොල්ල කන මෙවැනි සමාගමකට අසුවොත් එම තැනැත්තා සදා අන්ත අසරණ හාවයට පත්වෙනවා නැවත වරක් ස්තුතියි තවත් මෙවැනි වර්තා රැගෙන අපිව ශිු ලංකාවෙින් පිටත ජිවත් වන පුරවැසියන් විශේෂයෙන් දැනුවත් කරන්න
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 4 күн бұрын
ඉතින් දෙයියනේ තවත් මිනිස්සු අහුවෙන්න කලින් කවුද ,කොහෙද, නම දමන්න... . ඇයි නෙත් බය නම කියන්න...
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox 6 күн бұрын
දේශපාලන ය කරන ලෝයර්ස්ලත් ඉන්නවා...මේකෙ රහ තියෙන්නෙ පට්ට හොරු සෙට් ඉන්න්වා මුන් එහෙම සියයට 10ක් දීලා උන් ඒ ඉඩම බැන්කුවලට තියලා උපරීම මුවල් ගන්නවා..ආයෙත් තවත් කෙනෙක්ට විකුනනවා..😂😂
@karuqatar8147
@karuqatar8147 6 күн бұрын
බැලුම්ගල මගුලටද ඕයි නම හන්ගන්නෙ,කියනවලකො හොරුන්ගෙ නම් ගම් එකෙක් දෙන්නෙක් මැරුවනම් ඉවරයි
@susanthapereragamage7501
@susanthapereragamage7501 6 күн бұрын
අනිවාර්යයෙන්
@jayanthaperera7475
@jayanthaperera7475 6 күн бұрын
office එක තියෙන්නේ විජයරාමෙ පන්සල ඉස්සරහ එතනට ගියාම බලාගන්න පුළුවන් කම්පැනිය නම. එතනම ගෙවල් පහක් විතර පල්ලෙහාට ගිහිල්ලා වමට වංගුව හැරිච්ච ගමන් දකුණු පැත්තේ තියෙනවා යට ඔෆිස් එක.
@milshankrishmal5568
@milshankrishmal5568 6 күн бұрын
Prestige property management Nugegoda,විජේරාම mawathe thinne
@p.drathnakumara9560
@p.drathnakumara9560 Күн бұрын
ලෑන් සේල් කාරයන්ට ඉඩම් දෙනවට හොද වැඩේ
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 6 күн бұрын
මම වැටුණු වලට තොපිත් වැටිල මකබෑවෙයව්... එහෙම හිතාන තමයි ප්‍රමුකපෙලේ සේල් එකේ නම හන්ගන්නෙ....
@swisslanka7475
@swisslanka7475 6 күн бұрын
ගෙයක් හදන්න ගිහින් අපිටත් මෙහෙම වුනා ආයතනය මහර , කඩවත, තිවෙන්නේ GPH ඉංජිනියරින් ආයතනය.
@AMOROUS_MOMENTS
@AMOROUS_MOMENTS 6 күн бұрын
Blue Mountain Property - Hiran Hettiarachchi Park Properties - Induka Prasad Guardian Real Estate - Naminda Gamage Golden Gate - Naminda Gamage Prestige and more
@tiyurijanakaalexander
@tiyurijanakaalexander 6 күн бұрын
ASP GROUO නෙමෙයිද
@wassanasihine.8247
@wassanasihine.8247 6 күн бұрын
මටත් බොරැල්ලෙ තියන ,,ලෑන්ඩ් සේල් එකකින් , ගේමක් දීලා තියනවා ,,වැඩේ කියන්නෙ හය හත් දෙනෙක්ම එකතුවෙලා ,,මේක කලේ ,,මගේ ලෝයවත් සල්ලි වලට අරන්,කියලා මට තේරෙනවා ,.. ලගදිම මට බැලුම්ගල පිහිට පතන්න වෙයි වගේ ,, මේ වගේම කාරනාවක් ,,
@kavindu14
@kavindu14 6 күн бұрын
Moakkda land sale ake name eka
@ravinduperera8366
@ravinduperera8366 5 күн бұрын
Land sale nama mokakda
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
මේ වගේම එකක් ලගදිම එලියට එනවා බෙරගල හපුතලේ පැත්තෙන්. 😂😂😂. ගන්න මිනිස්සු දැන ගන්න ඕන. ඕනම ගූ ගොඩක් ලාබෙට ගන්න බලන් ඉන්න උන්ට ඔහොම වෙන්න ඕන.
@janakpitawala1146
@janakpitawala1146 3 күн бұрын
යකෝ කියපිය ආයතනයේ නම
@asankasampathchandrasiriga7906
@asankasampathchandrasiriga7906 6 күн бұрын
ලංකාවෙ උන් පුරැදු වෙන්න නෙවෙයි ඇන්දෙන්නෙ. හොද වැඩේ
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 6 күн бұрын
මෙහෙම දැනුවත් කලාට වැඩක් නෑ . ඒ ආයතනයේ නම කියන්න ඕනි . නැත්නම් අවංකව වැඩ කරන්න ආයතන වලට කරන අසාදාරනයක්. ඒ වගේම ඉදිරියේ දී ඇහුවෙන මිනිහෙක් හරි අඩු වෙනවා .
@sithikaransidu2729
@sithikaransidu2729 6 күн бұрын
Prestige property
@susanthapereragamage7501
@susanthapereragamage7501 6 күн бұрын
අනිවාර්යයෙන්
@ehonjdissanayaka7760
@ehonjdissanayaka7760 6 күн бұрын
වෙන උන් ගේ නම කියන්ඩ පුලුවන්නම් මුන්ගේ නම කියන්ඩ බයද 😂😂😂
@jenatfranando6873
@jenatfranando6873 6 күн бұрын
ලෝයස්ලත් හොරු
@nishanimahaurage689
@nishanimahaurage689 4 күн бұрын
Prestige Development land sales Nugegoda
@lasathfernando8010
@lasathfernando8010 5 күн бұрын
නේත් FM එකේ මුනුත් කොම්පැණියට තියෙන බයට කොම්පැණි එකේ නම කියන්නේ නැහැ. වෙන වැඩසටහන් වලදි මුන් ඒ පුද්ගලයින්ගේ නම්, ගම්, පරම්පරාවල විස්තර පවා ඔක්කෝම කියනවා අහලා තියෙනවා නේද? මුන් මේ කොම්පැණියට තියෙන බය පේනවද?
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
ඒක නිව්ස් වල.කිව්වා.ප්‍රෙසිඩන්ට් වගෙ නමක් බන්.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
නිව්ස් වල පෙන්නුවෙ බන්.ප්‍රෙශ්‍ටේජ් කියලා
@ravinduperera8366
@ravinduperera8366 5 күн бұрын
@@beragalawindchillcottage1699mona news ekeda giye ?
@sachpiumi3153
@sachpiumi3153 3 күн бұрын
Prestige land sale 😢
@chinthakaudugama2792
@chinthakaudugama2792 3 күн бұрын
@@beragalawindchillcottage1699 MONA NEWS EKEDA?
@rodrigoanomaambalawana3727
@rodrigoanomaambalawana3727 6 күн бұрын
ලෑන්ඩ් සෙල් එකේ නම කිව්වනම් හොදයි. නැත්තම් තව කි දෙනෙක් අහුවෙනවද මේකට.
@irahada5961
@irahada5961 6 күн бұрын
මේ company එකේ නම කියන්න.නැත්නම් මිනිස්සු තවත් රැවටෙනවා.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
ප්‍රෙස්ටේජ්
@irahada5961
@irahada5961 5 күн бұрын
@@beragalawindchillcottage1699 ඉස්තුති
@randyspets3716
@randyspets3716 2 күн бұрын
Prestige property management pvt ltd. අර නමක් කියන එකා ඒකේ Head of Real Estate , Ranjana Dimuthurathna
@nilanthadeshapriyarajakaru3495
@nilanthadeshapriyarajakaru3495 6 күн бұрын
Nethfm belumgala මේ කියන ආයතනය මොකද්ද කියල කිවුවා නම් ගොඩක් වටිනවා මොකද තවත් මිනිස්සු රැවටෙන්න කලින් සහ වංචාවක් නැතිව ව්‍යපාර කරන ආයතන වල නමට හානියක් නොවෙන්න
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
ප්‍රෙශ්ටේජ් නිව්ස් වල කිව්ව
@chinthakaudugama2792
@chinthakaudugama2792 3 күн бұрын
@@beragalawindchillcottage1699 MONA NEWS EKEDA?
@milanmirza4547
@milanmirza4547 5 күн бұрын
නෙත් FM උඹලා බබාලා මේ program එක කියලා ගස්ස ගත්ත එකක්. කාලකන්නි නෙත් fm ඹලාගේ මරිසි. නම් ටික කියපල්ලාකෝ තොපි මහා ලොකු වග කිව යුතු මාධ්‍යයක් නම්.
@lilanthakumara2840
@lilanthakumara2840 4 күн бұрын
තෝ ලැන්ඩි සෙල් එකට පුකදෙන එකෙකක්ද
@rageethprasad.6303
@rageethprasad.6303 6 күн бұрын
Office එක තියෙන්නෙ විජේරාමෙ...ලු.... ආයතනය සොයාගන්න ඉඟියක්.....
@roshanramanayake4232
@roshanramanayake4232 6 күн бұрын
මාත ඔය කාලකන්නින්ට අහු උනා නෑබඩ ලෑන්ඩ් එකේ 13 ලක්ෂ 😢
@nipunipabasara3022
@nipunipabasara3022 5 күн бұрын
ඔයාට refund හම්බවුනා ද?? අපිත් අහුවෙලා ඉන්නේ.. මීපෙන් ගත්තේ..
@jayanthimalaperera1762
@jayanthimalaperera1762 6 күн бұрын
හෝම් ලෑන්ඩ් හොරා නේ
@anthonybalachandra6862
@anthonybalachandra6862 6 күн бұрын
අයි ලොක්කා මේ හොර කොම්පැනියේ නම කියන්නේ නැත්තේ. උන්ගේ පාතාලෙට බයයිද? හොරුන්ට.
@dineshdammika1909
@dineshdammika1909 5 сағат бұрын
බැලුම්ගලට කීයක් හරි දෙන්න වෙයි ඒක තමයි නොකියා කියන්නෙ නැත්නම් නම කියනවනෙ බය නැතුව. රට ඉන්න පාතාලයත් එක්ක ඩීල් දාන බැලුම්ගල ලෑන්ඩ් සේල් කාරයගෙ සල්ලිවලට පදිරි😂
@IsharaNayanajith-tq8iu
@IsharaNayanajith-tq8iu 2 күн бұрын
Meke nama mokadda ai kauruth ahu nowenna nama kiyanna
@irahada5961
@irahada5961 6 күн бұрын
ඔහොම තමයි හොර වැඩ කරන ගෑනු
@melishafernando7220
@melishafernando7220 6 күн бұрын
Prime land
@JHONSRILANKA
@JHONSRILANKA 6 күн бұрын
Prime land එකේ නම විතරද දන්නෙ
@jayanthaperera7475
@jayanthaperera7475 6 күн бұрын
බොරු කියන්න එපා ප්‍රයිම් එකේ වෙලාවට සල්ලි ගෙවනවානේ. අනිත් එක ප්‍රයිම් එකේ ඔෆිස් එකක් පැලවත්තේ නෑනේ. prime එකේ ඔෆිස් එක තියෙන්නේ බොරැල්ලේ
@Emeraldfamilyg
@Emeraldfamilyg 6 күн бұрын
1st comment😂😂😂
@jayanthaperera7475
@jayanthaperera7475 6 күн бұрын
විජේරාම පන්සල ඉදිරිපිට office එක ඇත
@CharunaSadaruwan
@CharunaSadaruwan 4 күн бұрын
❤❤❤
@rusiru23
@rusiru23 5 күн бұрын
Oyalage contact no ekak thiynwda
@ChinthakaAmarasinghe-lt6oe
@ChinthakaAmarasinghe-lt6oe 6 күн бұрын
Prestige Property Jaya Lands Gardians Athulu thawa company godak thiyenawa... Gani...nadee (koombi kale nadee) Husband...Induka Prasad Gamage Maha molakaru Hiran Hettiarachchi wathman nama Randeeah Senanayake
@sajithlee8201
@sajithlee8201 6 күн бұрын
Sanjeewa Karunarathe
@ishlini
@ishlini 5 күн бұрын
Ane math prestige eken edamak gaththa monawa karannada therenna
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
​@@ishlini😂😂 යකෝ ජොකෙක් ගන්න බ්‍රෑන්ඩ් හොයනවා.උබලා ඉඩමක් ගන්න ගියාම ඕනම ගු ගොඩක් ගන්නව
@ishlini
@ishlini 4 күн бұрын
Ow oya hari
@ishlini
@ishlini 4 күн бұрын
Edamak nathi ekek neda gewanna hari ganne oyala wage salli karayo nemei ne uthara denna bari nam paduwe inna
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 күн бұрын
Oh my lord.. So where is the bloody law ?
@indraamarani3518
@indraamarani3518 5 күн бұрын
😮😮😮
@awimala24apura71
@awimala24apura71 6 күн бұрын
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යාදෘෂ්ටික දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී 13 දෙන්නට යන සජබය රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ ස්වර්ණ භූමියෙහි කවරදාක නම් බිහිවන්නේ ද?...........
@IreshaSamanmali-oz3dc
@IreshaSamanmali-oz3dc 5 күн бұрын
මම රට ඉන්නේ මට ලොකු ප්‍රශ්නයක් තියාවා කාන්තාවන්ට වෙන අපහාස ගැන මට දෙයක් කියන්න තීනවා බිගෝ කියන ඇප් එකේ කාන්තාවන්ට ගොඩක් හිරිහැර වෙනවා පුලුවන්නම් මට බැලුම්ගල කරන මහත්මයගේ වට්සම් නුම්බර් එකක් ලබා දෙන්න.
@ChinthakaAmarasinghe-lt6oe
@ChinthakaAmarasinghe-lt6oe 6 күн бұрын
Ammo Dimuthuge sadde
@edwardjayaraj3296
@edwardjayaraj3296 6 күн бұрын
My mother also had a one, Some how my lawyer manage to save us.
@milanmirza4547
@milanmirza4547 5 күн бұрын
නෙත් එකෙන් call කරාම company එකේ lines විතරයි clear නැත්තේ
@user-yj4vc7ee9v
@user-yj4vc7ee9v 6 күн бұрын
HOMES LAND NEADA...HORA HATHTHA ..HONDA VELAVATA..BALUMMAHARA MEKA DANUVATH KERUVATA.. POLICIYATH JARAVAK ARAGENA VAGE...
@sithikaransidu2729
@sithikaransidu2729 6 күн бұрын
Prestige property
@renukak767
@renukak767 6 күн бұрын
ඔය ඉඩම මම ත් දන්නවා ප්‍රඉම් ලෑන්ඩ් එක තමයි
@jayanthaperera7475
@jayanthaperera7475 6 күн бұрын
පිස්සුද ට්‍රැක්ද ඔලුව කොහේ හරි වැදුනද
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 6 күн бұрын
0:47
@ratpro3677
@ratpro3677 6 күн бұрын
Neth FM ekae bayae wage "Name" eka nokeyanne
@thilakpushpakumara7232
@thilakpushpakumara7232 5 күн бұрын
රටේ නීතිය kooo😊
@gayangunadekara3800
@gayangunadekara3800 6 күн бұрын
ගාඩියන් ද?
@shanukafernando4709
@shanukafernando4709 6 күн бұрын
Company එක මොකද්ද
@swisslanka7475
@swisslanka7475 6 күн бұрын
Apitath ohoma una
@dulipamarasekara6961
@dulipamarasekara6961 6 күн бұрын
Ai ban ayatananye nama kiyanne nette? ❤️ ehwma epa nmat ekka kiyapan ban . Nettan ahinsaka minisu ahu wenawa ,
@lilanthakumara2840
@lilanthakumara2840 4 күн бұрын
ගාඩියන් ලැන්ඩි පාර්ක් පොර්පටි
@hiranthadesilva
@hiranthadesilva 6 күн бұрын
මගෙ දැනීම අනුව නම් ප්‍රයිම් ලෑන්ඩ් වෙන්න ඕනී..අනුමානයක් විතරයි..මගෙ යාළුවෙක්ට වැඩක් දෙන්න ගිහින් ප්‍රයිම් එක වරද පිළිගෙන වන්දිත් ගෙව්වා...ඕනීම අයෙක් ඔය කියන ගිවිසුම් හරියට කියවලා වටහාගෙන අත්සන් කරොත් කොයි sale කාරයත් අන්දොස්
@sureshsujeewa9996
@sureshsujeewa9996 6 күн бұрын
Prime land namei
@wassanasihine.8247
@wassanasihine.8247 6 күн бұрын
වෙන්න පුලුවන්,,
@nalin1212
@nalin1212 6 күн бұрын
මම ප්‍රයිම් ලෑන්ඩ් එකත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා කවදාවත් වන්චාවක් කරලා නෑ
@jayanthaperera7475
@jayanthaperera7475 6 күн бұрын
prime land එකෙන් සල්ලි ගෙව්වා කියලා ඔයාගේ කමෙන්ට් එකේම තියෙනවා නේද. නමුත් ඔය කියන ආයතනය සල්ලි ගෙවන්නේ නැහැල්ලුනේ? එහෙනම් කොහොමද සහෝ ප්‍රයිම් වෙන්නේ
@jayanthaperera7475
@jayanthaperera7475 6 күн бұрын
විජයරාමේ පන්සල ඉස්සරහ තියෙන්නේ ඔෆිස් එක උඩ ඕෆ් එක එතනම තියෙනවා යට ඔෆිස් එකක් පල්ලෙහා තව ගෙවල් පහකට විතර එහායින්
@rohithaabeygunarathne2031
@rohithaabeygunarathne2031 5 күн бұрын
Prestige
@ishlini
@ishlini 5 күн бұрын
Oyata sure da aiyoo man dan mokada karanne
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
​@@ishliniඔව්.නිව්ස් වලට පෙන්නුවා.😂
@samanlokuge7339
@samanlokuge7339 2 күн бұрын
Loka horu mulu lankawema
@manjulanishantha8549
@manjulanishantha8549 6 күн бұрын
ආයතනයේ නම කිව්වොත් අනාගතයේදි ඔය උගුලට රැවටෙන්න ඉන්න මිනිස්සු ටික බේරෙයි නේද?
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 6 күн бұрын
Lanakwe horu vadiyakma hadanna loyarlath ahemai aneage gewal dakak loyearla kalakanni salliwalata onama kupadi wadak karanawa
@sithikaransidu2729
@sithikaransidu2729 6 күн бұрын
Prestige property Gardian lands. Me deka gana thamai me kyanne amu horu ahu wenna nam epa
@ishlini
@ishlini 5 күн бұрын
Ane prestige eken maath gaththa 😢
@ishlini
@ishlini 5 күн бұрын
Dan mokada karanne masekata 750000k danawa
@edwardjayaraj3296
@edwardjayaraj3296 6 күн бұрын
WOW, these people don't have a legal knowledge.
@wijerathnakospalawattage-d2755
@wijerathnakospalawattage-d2755 6 күн бұрын
Oya idam wikunana un okkoma karanna oka wajira house karaya pohosath uneth ohoma thamai thawa godak aya innawa boralle hariyata thiyenawa dan tikak ara minissu fesbook danawagen godak aya horu wena karama walata karanawa
@helnakumar7022
@helnakumar7022 6 күн бұрын
Hari API balungala balanawa ai oyalata kiyanna Bari ayathanaye nama news ekak danawanam hariyata dapalla
@dtmaccounts139
@dtmaccounts139 6 күн бұрын
Name eka noda me magul okkoma damma kiyala wadak tiyanawada
@sadithanadi2856
@sadithanadi2856 6 күн бұрын
Harak
@user-yj4vc7ee9v
@user-yj4vc7ee9v 6 күн бұрын
SAKKILI BALLO..KAWUDA ARA CHANDI part daapu SAKKILI balla....Vara SAKKILIYA...
@sisiramalan5382
@sisiramalan5382 6 күн бұрын
❤ අනිවාර්‍යෙන්ම ❤
@mohamedamanulla2748
@mohamedamanulla2748 6 күн бұрын
I don't know why mehema wenne. Ai
@diamilarexe8460
@diamilarexe8460 6 күн бұрын
ane manda ape menssu maeccara modatha 😢
@user-so6lg6yp9w
@user-so6lg6yp9w 6 күн бұрын
Me wage dewal sansen mata una puduma dukak vidala cattak kala idama gatte karapu kena thamath hire yanawA enawa awani wAntha walata danata mage idama m.25. VitharA wenawa hitha gannAth ba idama apata labunada kiyala aka akata api baya unoth ba samahRa than walDi naduth hamuduru wonge baduth hamuduruwonge
@sadeethsathsara4412
@sadeethsathsara4412 6 күн бұрын
Pake aathal views ganna loku line danawa thawa manussayek ahuwenna klin berenna company eke nama kiynna ba ublta 😂 dan ethkota ublage me video eken minissunta wena sethe mokkda🤣
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
නිව්ස් ව්ලට පෙන්නුවෙ බන්.ප්‍රෙශ්ටේජ්
@manjularukshan1176
@manjularukshan1176 2 күн бұрын
මම මේ නිකමට අහන්නේ. ඇයි උඹේ පුක රිදෙන්නේ මේකට
@susanthapereragamage7501
@susanthapereragamage7501 6 күн бұрын
යකෝ නම කියපන්කෝ තුරුම්පු හන්ගන්නේ නැතුව රෙද්ද
@sajithlee8201
@sajithlee8201 6 күн бұрын
Prestige Lands
@milanmirza4547
@milanmirza4547 5 күн бұрын
අම්මෝ මේකේ complain කරන්න මිනිස්සු! ලෑන්ඩ් සේල්ස් බසාවෙන් කතා කරන්නේ කියන්නේ එක දන්නේ මට විතරද?
@user-yj4vc7ee9v
@user-yj4vc7ee9v 6 күн бұрын
KAWUDA ban a baduva..akanam Honda Gon baduvak...okunta arinda ONAE Maha Parae DAALA . THOPE daru pawulatama HENA GAHANAVA BOLA..
@lmchinthaka9588
@lmchinthaka9588 5 күн бұрын
මොකක්ද මේ සමාගම එයයි වටින්නේ
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
ප්‍ර්ව්ස්ටේජ් නිව්ස් වල පෙන්නුවා
@upulsanjeewa6282
@upulsanjeewa6282 5 күн бұрын
Mata oba thumagea kanteak nb akak ona
@Ajith-to2lc
@Ajith-to2lc 5 күн бұрын
Contact number???
@ishlini
@ishlini 5 күн бұрын
Ane prestige ekenedam gaththa kenek innawada meke
@nipunipabasara3022
@nipunipabasara3022 5 күн бұрын
Oyath gatada??
@ishlini
@ishlini 5 күн бұрын
@@nipunipabasara3022 ane ow dan mata maara bayai wataraka keth sisila kiyana eken
@nipunipabasara3022
@nipunipabasara3022 5 күн бұрын
@@ishlini apith aragatta.. refund ellala tyenne.. thama dunne na.. me katha atta..
@upulnishansonglane9238
@upulnishansonglane9238 6 күн бұрын
සේල් එකේ නම කියන්න බැරිද අනිත් මිනිසුන්ටත් අහු නොවෙන්න
@NethFmBalumgala
@NethFmBalumgala 6 күн бұрын
බෑනේ, අපිට නඩු කන්න වෙනවනේ 🥲 බොද කරලා තියන ලෝගෝ ඒකෙන් ඔයාලට හොයා ගන්න වෙනවා නම....
@jayaweeragunathilake8075
@jayaweeragunathilake8075 6 күн бұрын
Prestige Property Management
@user-vc9ve8we5c
@user-vc9ve8we5c 6 күн бұрын
ල0කාවේ නීතියක් නැද්ද ?නීතිය හොරු අරන්ද?පව් අසරණ මිනිස්සු
@user-mi1kk1wf5s
@user-mi1kk1wf5s 6 күн бұрын
What legal action if its correct​@@NethFmBalumgala
@Harindra000
@Harindra000 6 күн бұрын
@@NethFmBalumgala NethFM offers no lawyer? They put you at risk? NethFM expects you to play safe and do the job at your own risk? I suggest you to take a minute and look back.
@kasithaudithkumara7288
@kasithaudithkumara7288 6 күн бұрын
මුන් අනුරාධපුර මැදවච්චිය ඉඩමක් ගත්තා මම දැනුවත්ව
@Usee88
@Usee88 5 күн бұрын
මොකක්ද company එක
@navodsupun4708
@navodsupun4708 6 күн бұрын
Prestige property management හොර ආයතනයක් මේක..ගොඩක් මිනිස්සු අමාරුවේ වැටිලා තියෙන්නේ
@ishlini
@ishlini 5 күн бұрын
Ane dan man monawakarannada
@user-sb3yr7mi5u
@user-sb3yr7mi5u 3 күн бұрын
Munge pawul peten alawayawamu
@ErandaSanjeewa-ut7km
@ErandaSanjeewa-ut7km 5 күн бұрын
මාත් මේකෙන් ඉඩමක් ගත්තා...
@ashenbandara1395
@ashenbandara1395 5 күн бұрын
Company name
@user-if7qw5mn8s
@user-if7qw5mn8s 6 күн бұрын
Kanrech eekath ekthara hora guhawak
@sisiramalan5382
@sisiramalan5382 6 күн бұрын
මේගොලො නම කියන්නැහැ.දන්නකෙනෙක් කරුනාකරල මුන්ගේනම කියන්නකෝ.🤬🤬
@nipunipabasara3022
@nipunipabasara3022 3 күн бұрын
Prestige Property
@sisiramalan5382
@sisiramalan5382 3 күн бұрын
@@nipunipabasara3022 thank s
@charmindaseneviratne6244
@charmindaseneviratne6244 6 күн бұрын
Comments kiyawaddi therum gatha hakke okkoma wage land sale company horu kiyalai
@JHONSRILANKA
@JHONSRILANKA 6 күн бұрын
හැමෝම එහම නෑ.... Genuine land sale තියනව
@tillakdayalanwickremasingh9808
@tillakdayalanwickremasingh9808 6 күн бұрын
No use just talking, expose the name of the companies name please
@IsharaNayanajith-tq8iu
@IsharaNayanajith-tq8iu 2 күн бұрын
Meke nama mokadda
@MaheshRuwan-uv1yw
@MaheshRuwan-uv1yw 6 күн бұрын
"Guardian Real estate " meka gena vistharayak dannawada kawruhari......
@jayasinghepiyathilake2762
@jayasinghepiyathilake2762 6 күн бұрын
Ai a mamath aran thiyenne...aulak thiyenawada...?????
@sithikaransidu2729
@sithikaransidu2729 6 күн бұрын
Ow me program eke kynne prestige property eka gana prestige eke unma thama gardian eka kranneth dekema kranne minissu rawattana eka ahuwennepa 🙏
@ishlini
@ishlini 5 күн бұрын
wataaka edamak gaththe warika widihata 750000 gane gewwa Dan mokada karanne
@tiyurijanakaalexander
@tiyurijanakaalexander 6 күн бұрын
ASP ගෲප් නේද මගේ ගාව වැඩ කරපු බණ්ඩාරවෙල ජෝඩුවක් මේ ASP එකෙන් මීපෙ ඉඩමක් ගන්න මගේ උදව් ඉල්ලුවා. ඒ අය මා ගාව වසර ගනනාවක් අවංකව කැපවීමෙන් සේවය කල නිසා ඔවුන්ගේ ලක්ශ 3ක්මගේ පෞද්ගලික මුදල් ලක්ශ 6 ක් මුලු ගනන ලක්ශ 9 ක් දීලා ලක්ශ 17 ඉඩම ගත්තා. ඉතිරිය මාසිකව ගෙවන පොරොන්දුවෙන්. වසර 5 ක් යනතෙක් ජලය විදුලිය ලබා දුන්නේ නැහැ. අවසානයේ ඔවුන් ඒ ඉඩම අතහැර දමා ගමේ ගියා.
@walesfernandocolambage2784
@walesfernandocolambage2784 2 күн бұрын
pake balum gala ko ban nama ayathane topith borune karanne
@SurangaSuranga-jm1ex
@SurangaSuranga-jm1ex 5 күн бұрын
Ae yako topi nama keyanatnam oka nawathapan
@capitalland1071
@capitalland1071 5 күн бұрын
🤣🤣🤣🤣🤣🤣 නේත් FM එකේ මුනුත් කොම්පැණියට තියෙන බයට කොම්පැණි එකේ නම කියන්නේ නැහැ. වෙන වැඩසටහන් වලදි මුන් ඒ පුද්ගලයින්ගේ නම්, ගම්, පරම්පරාවල විස්තර පවා ඔක්කෝම කියනවා අහලා තියෙනවා නේද? 🤣🤣 මුන් මේ කොම්පැණියට තියෙන බය පේනවද? 🤣🤣🤣🤣🤣🤣
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 5 күн бұрын
නිව්ස් ව්ලා ගියා
@RasikaDonold
@RasikaDonold 6 күн бұрын
සමහර තැන් වලදි බැලුම් ගල කියන්නෙත් මාධ්‍ය භාවිතා කරලා කප්පන් ගන්න කල්ලියක් කියන එකමයි...තව විස්තර පබ්ලිෂ් කරන්න කලින් කතා කරන්නලු එයාලට..ඩීල් එකට නෙවෙයි ද.
@dnw117
@dnw117 6 күн бұрын
මටත් ඕකම හිතුනා
@sisiramalan5382
@sisiramalan5382 6 күн бұрын
තියල දාපියව් ඔලුවටම.🔫🔫
@MaryamBeevi-nc1he
@MaryamBeevi-nc1he 5 күн бұрын
Mun kalin harvest Lanka kiyala bambalpitiya agro company yak thibba Patta horu...
@senakawanniarachchi6029
@senakawanniarachchi6029 6 күн бұрын
G අකුරෙන්ද නම පටන්ග්න්නෙ?????
@aiamazo5506
@aiamazo5506 6 күн бұрын
පී පී එම්
@user-il9qh8fw8l
@user-il9qh8fw8l 6 күн бұрын
Aie authane nam kiyan ath a ayi oygolo bayda horun ga nam kiyanthnm mawa ga wada salhan karda apa
@ravinduhashan8535
@ravinduhashan8535 5 күн бұрын
Me home land karaya😂😂😂
@bsaaa183
@bsaaa183 3 күн бұрын
balungala karanna samaja sewayata sthuthi.wau kalapu godakarala isso tanki eke eka viyapara sthana hadapu hadana thana vimarasanayak karanna.wahi kaleta wathura bahinna vidiyak nathiwa yatawenawa
අපි සල්ලි ගෙවන්නේ නැහැ
23:59
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 8 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 3,2 МЛН
බිත්තර ගෙඩි බණ
1:05:48
Royal Taprobanian
Рет қаралды 99 М.