මීරිගම (2024 - 06 - 18) | ගමින් ගමට ​| මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ

  Рет қаралды 13,630

පරම නිබ්බාන ධර්මායතනය

පරම නිබ්බාන ධර්මායතනය

Күн бұрын

විපස්සී බුදුපියානන්ගේ පටන් සියළු බුදු පියානන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!
විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
www.sirisaddharmaya.net
www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helayugamehewara.com - හෙළ යුග මෙහෙවර
#sirisaddharmaya #live #pohoya #parama_nibbana_dharmayathanaya #meewanapalane #siridammalankara #arihath #nirvana #sathya #atuwawa #මීවනපලානේ #සිරිධම්මාලංකාර​ #අරිහතුන්_වහන්සේ #අරිහත් #truth #metrix #hela #nibbana #srilanka #atlantis #adamspeak #siri #sripadaya #hela #nivana #niwanmaga #freedom #universe #buddha #hiriwadunna #sankashti #atuwawa #nibbana #patichchasamuppadaya #duality #truth #life #lifechanging #relax #2024

Пікірлер: 42
@GangaPerera-gy6jf
@GangaPerera-gy6jf Ай бұрын
සාදු........සාද්‍රඅරිහත්අනුුබුදුරජානන්වහන්සෙදදිගුකල්වාසයකෙරේවා.......
@SakunthalaDarmadasa
@SakunthalaDarmadasa 3 ай бұрын
සාදු සාදු සාදු දීර්ගායු වෙවා
@ShamiliPriyanthi
@ShamiliPriyanthi 3 ай бұрын
සාදු.සාදු.සාදු.🙏🙏🙏
@yasapalayasapala-se7wl
@yasapalayasapala-se7wl 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 3 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@padmasiriheenatigala4346
@padmasiriheenatigala4346 4 ай бұрын
🙏🙏🙏 සුවපත් වේවා.
@wimalakadupitige1549
@wimalakadupitige1549 3 ай бұрын
Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 4 ай бұрын
පිංවත් අරහතුන් වහන්සේ ට කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏
@anomasudarshani9235
@anomasudarshani9235 3 ай бұрын
අරිහතුන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා ...🙏🙏🙏
@ramaneejayasooriya9522
@ramaneejayasooriya9522 3 ай бұрын
අති උතුම් අරිහතුන් වහන්සේට , කායික නීරෝගි සුවපත්භාවය ලැබේවා!!🙏🙏🙏🙏
@NadeekaDilrukshi-e7j
@NadeekaDilrukshi-e7j 3 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නිරෝගීබාවයම අදිටන්කරමි
@padminijayasinghe104
@padminijayasinghe104 4 ай бұрын
🙏🙏🙏පින්වත් අරිහතුන්වහන්ස ඔඛ වහන්සේට නිරෝගීසුවය දීර්ඝායුෂ ලැඛ තව චිරාත් කාලයක් මේ මෙහෙවර කිරීමට ශක්තිය ලැබේවා!!!
@gnanaweerasinghe-xu3vv
@gnanaweerasinghe-xu3vv 4 ай бұрын
ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි ........!🕯️🌹🙏🙏🙏... ..!
@lalanivanaguru7095
@lalanivanaguru7095 4 ай бұрын
අරිහතුන් වහන්සේ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@GeminiPathiranage
@GeminiPathiranage 3 ай бұрын
මේ සත්‍යය ධර්මස්කන්දය ට දැනුම් සම්භාරයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸
@PushpamalaIllukwela
@PushpamalaIllukwela Ай бұрын
Obawahansata niduk nirogi bawaya labaywa
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 4 ай бұрын
සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@ajanthikabandaranayake5753
@ajanthikabandaranayake5753 4 ай бұрын
බොහොම පැහැදිලියි පින්වත් ආර්‍යයන්වහන්ස. ඔබවහන්සේට චිරාත් කාලයක් මේ දහම, සියලු ලෝක වාසීන්ට දේශනා කරන්න ශක්තිය ධර්යය නීරෝගී බව ලැබේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 4 ай бұрын
Sadu sadu sadu arihathun wahanse suwa path weve
@FernandoFernando-yw2bc
@FernandoFernando-yw2bc 4 ай бұрын
Anubudu himiyani obawahanseta niduk nirogi suwapath bavaya lebevai adistana karami
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 4 ай бұрын
ඔබවහන්සේ අපට අළුත් දහමි දැනුමක් ලබාදුන්නා. කාලයේ වැලි තලාවෙන් වල දමා වැසු , සියළු සත්ත්වයන්ටම සදාතනික ලොවිතුරු සුවය අවබෝධ කර ගත හැකි සත්‍ය තම සිරි සද්ධර්මය නැවත මතූ කර ගෙන අපට වදාරන ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි . අපි පෙර භව වලත් ඔබවහන්සේ ගෙනුත් ධර්මය ශ්‍රවණය කරන්නට ඇති. ඒනිසාම නෙ දැක පුරුදු , අසා පුරුදු හුරු පුරුදු භාවයක් ඇති වෙලා දේශනා කරන සිරිසද්ධර්මය ගැන එකවරම පැහැදීමක්, මේ තමයි සත්‍ය මාර්ගය කියන වැටහීම ඇති වුනේ. ඔබවහන්සේ ගෙ මාර්ගයේ යන්නෝ පෙර සංසාර පුරුද්ද ඇති පිංවන්තයෝමය. ඔබවහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වායි! මම අධිෂ්ඨාන කරමි.
@indrasenapathi-py3ux
@indrasenapathi-py3ux 4 ай бұрын
ඔබ වහන්සේ විසින් දේශනා කරන බුදු දහම අපිට මනාව වැටහෙනවා එමෙන්ම මේ හෙළ බිමේ සෑම දෙනාටමත් පමා නොවී මේ නිමල බුදු දහම වැටහේවා කියා අදිස්ඨාන කරමි.
@kumaricool4123
@kumaricool4123 3 ай бұрын
Niwan.maga.pahsda.dena.oba.wahanseta.deergausa.adisstana.karami
@gajanayakepriyantha7177
@gajanayakepriyantha7177 3 ай бұрын
sadu sadu 🙏🧖‍♀️
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 4 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් ස්තුති
@zilva-jo8es
@zilva-jo8es 4 ай бұрын
May we all attain NIBBANA this lifetime.
@GeminiPathiranage
@GeminiPathiranage 3 ай бұрын
දහම ඇත වැළලිලා මිනිසුන් වීදෝ මුලා... 👌👌👌🌸🌸🌸🎉🎉🎉🤍🤍🤍🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻
@DinanJanidu
@DinanJanidu 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shanthidias1338
@shanthidias1338 3 ай бұрын
🙏🙏🙏
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 3 ай бұрын
🌻🙏🙏🙏🌻
@nandhawadimunna5040
@nandhawadimunna5040 4 ай бұрын
යක් මනසින් අන බුදු හිමියන් නමදිමේ
@samanthibotheju2482
@samanthibotheju2482 4 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺
@journeyuntilextinguished4426
@journeyuntilextinguished4426 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@PushpamalaIllukwela
@PushpamalaIllukwela 2 ай бұрын
Nirmaĺa dahama Matukara dun obawahansata namaskaŕa ŵaywa niduk nirògì bawaya labayŵa
@PushpamalaIllukwela
@PushpamalaIllukwela 4 ай бұрын
Arahatunwahansayta niduk nirogi bawaya labayw. Apahasa nokaranna. Niwaradi dahama asa. Darma margayata yanna. Avaboda wennath pinak tiyenna. Ona
@salonsasra
@salonsasra 4 ай бұрын
සුවපත් වේවා....
@AriyaRathna-e9j
@AriyaRathna-e9j 4 ай бұрын
සාදු සාදු සාදු
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 3 ай бұрын
🌻🙏🙏🙏🌻
@namaliegunawardane449
@namaliegunawardane449 4 ай бұрын
🙏🙏🙏
@HPChandrasiri-s1z
@HPChandrasiri-s1z 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 4 ай бұрын
🙏🙏🙏
මල්වාන සිරිසද්ධම්ම දේශනාව (2024-10-20) | ගමින් ගමට​
1:47:45
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 2 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 9 МЛН
සංසාරයෙන් ගැලවෙන්න හරියට සතර කමටහන් වඩමු!
35:56
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 31 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН