යුක්‍රේන යුධබිමේ නවතම තතුවිත්ති - 2024.07.12

  Рет қаралды 8,667

 Thummulla - තුම්මුල්ල

Thummulla - තුම්මුල්ල

Күн бұрын

#ukrainerussianwar #nato #uspresidentialelections2024
තුම්මුල්ල යූ ටියුබ් චැනලය දෙස් විදෙස් හරබර තොරතුරු ඔබ වෙත ගෙන එන අලුත්ම චැනල් එක. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න!
Thummulla KZbin channel brings you the latest local and foreign updates daily. Subscribe and join with our community now!
Thank You for watching! Have a nice day!

Пікірлер: 71
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 3 ай бұрын
සෙලෙන්සකි කාලකන්නි යා ලෝකේ විනාස කරනවා
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
2026 වෙද්දි නෙටොවක් නෑ ඕව කරන්න වෙන්නෙත් නෑ 🤣🤣🤣
@GAMING_TENISON
@GAMING_TENISON 3 ай бұрын
Atha bossa
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 3 ай бұрын
රුසියාවට ජයවේවා
@Mahasona69
@Mahasona69 3 ай бұрын
ජර්මනියේ මිසයිල අටවගත්ත කියල මොකො ඕවගෙන් ගහල ඉන්න ද. 😂😂 nuclear war head එකක් දාල මොස්කව් වලට ගහනව වගෙ දේවල් නම් හිතන්නෙ වත් නැතුව ඉන්න එක හොදයි. මොකද එහෙම කරොත් හැරෙන තැපෑලෙන් ලෝකෙ හානිකරම න්‍යෂ්ටික අවි එකතුවෙන් එකක් බර්ලින් වලට වැටෙනව අංශු මාත්‍රයක් වත් හොයාගන්න බැරි වෙන්නම 😂😂 අපරාදෙ නිකන් ලස්සන රටවල් දෙකක් ඉවරයි 😂😂 මිසයිල අටවගෙන ඒව දිහා බල බල ස්වයංවින්දනයක් ගන්න තමා තියෙන්නෙ. ගහල සැනසීමෙ පැයක් වත් ඉන්න නම් වෙන්නෙ නැ. 😂😂👍
@hemanthaperera575
@hemanthaperera575 3 ай бұрын
කියලා වැඩක් නෑ පට්ටබූරුව සෙට් එකක් සෙට් වෙලා සාකච්ඡා කරලා තියෙන්නේ රුසියාවට කෙලවල උන්ට සනීපෙන් ඉන්න හම්බ වෙයි කියලා හිතාගෙන ඉන්නේ මුං මේ පෘතුවිය විනාශ කරන්න ආපු මිනිස් වෙස් ගත්ත පිටසක්වල ජීවීන් කොට්ඨාසයක් 👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽👽
@sudarshanasanjeewa1663
@sudarshanasanjeewa1663 3 ай бұрын
අනිවාර්යයෙන්ම රැසියාව නිකම් බලාගෙන ඉදියි ද මොස්කව් වලට ගැහුවම..
@chamindakumara3409
@chamindakumara3409 3 ай бұрын
යුක්‍රේන ජනපති ලෝකෙටම ෂාපයක්..මූට ඕන ලෝකෙම යුධ පිටියක් කරන්න..
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 3 ай бұрын
රුසියාවට ජයවේවා🇷🇺❤💪🇷🇺❤💪🇷🇺❤💪🇷🇺❤💪🇷🇺❤💪🇷🇺❤💪
@jagathmarapana387
@jagathmarapana387 3 ай бұрын
මෙනේටෝසමුලුව උන්ටවැඩකුත්නැඅපිට වැඩකුත්නැමුන්ලෝකෙ විනාශකරන්න පිඹුරැපත්සකස්කරනව මුන්ට රැසියාවට කරන්න පුලුවන්පයියක්නැ
@Militaryeditz443
@Militaryeditz443 3 ай бұрын
Attac bn😂
@CeylonBoy4643
@CeylonBoy4643 3 ай бұрын
😂😂😂
@jagathmarapana387
@jagathmarapana387 3 ай бұрын
🐂🐂🐂🐂🤣🤣🤣
@martinluther2911
@martinluther2911 3 ай бұрын
Neto හුකාස්ලාගේ මිලිටරි තර්ජන වලට රුසියාව සුදානම් වුනේ WW2 ඉවරවෙලා පොඩි කාලයක් තුල... රුසියාව ආර්ථිකව දුර්වල වෙන්නත් මේ අධික යුධ පිරිවැය හේතුවුනා. ඒත් එසේ නොකලානම් හැමිනිකාව මීට බොහෝ කලකට පෙර රුසියාව විනාශ කරලා.. දැන් රුසියාව මට්ටු කිරීම නෙටෝ හිවල්ලුන්‍ට ලෙහෙසි නෑ. උත්සාහ කලොත් වෙන්නේ උන්ටත් වැනසෙන්න. රුසියාවට පහර දුන්නොත් හැමිනිකාව ප්‍රමුඛ බටහිරම එකම ගිණි ජාලයක්. පෘතුවි පැවැත්මත් අවිනිශ්චිතයි. හැමිනිකාවට දැන් තියෙන ලොකුම හිසේ ඇම්ම චීනයේ ආර්ථික වර්ධනය.. යුධමය වශ්‍යෙන් රුසියාවටත් ආර්ථිකව චීනයටත් පැරදී ඇති හැමිනිකාව දැන් පිස්සු බල්ලා වගේ.. මේ පිස්සු බල්ලා ලෝකයේ පැවැත්මට තර්ජනයක් ....
@Ticktopapi
@Ticktopapi 3 ай бұрын
Cheers
@harshatv-hq1fk
@harshatv-hq1fk 3 ай бұрын
ගහල බලපල්ලකො මිසයිලයක් පුලුවන්නම් රුසියාවට කන්ඩ වෙන්නෙ හැරෙන තැපෑලෙන් ලෝකෙටම
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 3 ай бұрын
සෙලනෙස්කිට ඇඳුම් කපල මහල අන්දන්නෙ නේටෝ ටේලර් ශොප් එකෙන් , රෙදි දෙන්නෙ ඇමරිකාවෙන් . සෙලනෙස්කි කැමැත්තෙන්ම ඇඳගන්නවා .
@dulas4614
@dulas4614 3 ай бұрын
බයිඩන්😄
@GunasenaMaharaba
@GunasenaMaharaba 3 ай бұрын
❤❤❤ thanks
@sujeewawicramasinghe2841
@sujeewawicramasinghe2841 3 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉 jayewewa
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 3 ай бұрын
ඇමරිකාවත් කරන්නෙ අපූරැ වැඩ . තමන්ගෙ රට අහලකටවත් යුද්දෙ නොඑන්න වෙන රටවල් අවුලවනව.
@MaxBro-yo4wv
@MaxBro-yo4wv 3 ай бұрын
ඇමරිකාවේ හයිපසොනික් මිසයිල තවමනෑ😂😂😂😂
@jsyanthapem3836
@jsyanthapem3836 3 ай бұрын
thank ❤
@h.s.perera2987
@h.s.perera2987 3 ай бұрын
ජර්මන් ජාතිකයින් ඕවට කැමති නෑ.
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
2026 වෙනකම් නෙටොව තියෙද බම් 🤣
@nadunlahiru5756
@nadunlahiru5756 3 ай бұрын
Kauda uddaya thamangee gedara lagata enawata kamathi
@chamudithajayan9010
@chamudithajayan9010 3 ай бұрын
75 න් නෙටොවත් ඉවරයි..ලංකාවෙ ජරා හොර රනිල් රාජපක්ෂල සජිත් ආන්ඩුත් ඉවරයි 🤟
@martinluther2911
@martinluther2911 3 ай бұрын
100%ක් ඇත්ත ...
@sagarasampath-d6z
@sagarasampath-d6z 3 ай бұрын
America ❤🎉
@funbrolk
@funbrolk 3 ай бұрын
මෛන්ද මාත්තය හිටියත් බයිඩන් නම් තව වැඩි කාලයක් බෑ 😂
@ayeshlakshitha355
@ayeshlakshitha355 3 ай бұрын
Baidage SARKET EKA dan hodatama awul. Amarekawata deveyange pehetai.
@wasanthaekanayake3398
@wasanthaekanayake3398 3 ай бұрын
සිල්ව ජුබිලියෙන් finished
@JayasiriAbekon-c3u
@JayasiriAbekon-c3u 3 ай бұрын
❤🎉🎉🎉❤❤❤🎉🎉🎉❤❤
@CeylonBoy4643
@CeylonBoy4643 3 ай бұрын
🇺🇸🎖️🇩🇪🤍✊
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 3 ай бұрын
🌎🌎🌎☀️⚡⚡⚡👍👍👍
@hemanthaperera575
@hemanthaperera575 3 ай бұрын
යුක්‍රේන ජනපති සහ බටහිර නායකයෝ සෙට් එකම උස්සල තියෙන්නේ පිටසක්වල ජීවීන් ඒ වෙනුවට උන්ගෙ වෙස් ගත්ත පිටසක්වලයෝ ටිකක් අගමැති ජනපති පුටුවල රඟන්නේ 😅😅😅😅😅😅😅😅😅😅😢ඕකුන්ට මිනිස් ස්වරූපයක් තිබුණට සැබෑ මිනිසුන් නොවෙයි පිසාචයෝ සෙට් එකක් උන්ට ඕනේ මිනීමස් ලේ දහඩිය කඳුළු මිනි කුණු ගඳ 😢😢😢😢😢😢
@iranga8002
@iranga8002 2 ай бұрын
ජෝ බයිඩින් කියන්නේ පිස්සෙක්
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 3 ай бұрын
😂....ඒ කියන්නේ ඉලග තප්පරේ ජර්මනියක් නෑ....
@janithshashi4772
@janithshashi4772 3 ай бұрын
රුසියාව යුද තාක්ෂණය අතින් update වෙන වේගෙත් එක්ක 2026 වෙද්දි උන් මොනජාතියෙ මිසයිල හොයාගෙන තියේද දන්නැ 😂 රුසියාව සතුව දැනටත් ලෝකෙ ඕනෙ තැනකට ගහන්න පුලුවන් මිසයිල තියෙනව
@Freedom......146
@Freedom......146 3 ай бұрын
එක චැනල් එකක දාලා තිබ්බා 5000 km දුරට ගහන්න පුළුවන් tomahawk මිසයිල් ජර්මනිය ට දෙනවා කියලා ඇමරිකාවෙන්
@carhub8530
@carhub8530 3 ай бұрын
ඔය හුචක්කු කවුද සල්ලි දීල ගන්නෙ.
@painter-wf5lu
@painter-wf5lu 3 ай бұрын
අඩෝ දැං මොකද කරන්නෙ, රුසියාවට මිසයිල නෑනෙ😢
@katsrk3039
@katsrk3039 3 ай бұрын
ඇයි ඒ. කොහොමද කියන්නෙ එහෙම
@martinluther2911
@martinluther2911 3 ай бұрын
නියුක් 6000ක් ඇති රුසියාවට මුළු බටහිරම බයයි.... ඕකුන් ඉල්ලන් කන්නේ නැ කීයටවත්...
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl 3 ай бұрын
Putinta kochchara baya adda. Putin awith bayya maranwa heenen penawa athi.
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 3 ай бұрын
Zelenskita hitu kiyala NATO eke evun Carrot Ala denawa.. 2026 di , Germany wala Hyposonic Missile Russiyawata set karandathiyaa NATO ekak echcharakal thiyeida kiyalawath hithanda baha.
@jayanthakumara6515
@jayanthakumara6515 3 ай бұрын
Oya pada wepan okkoma iwarai American empire iwarai
@ariyasenalelwalaliyanage5402
@ariyasenalelwalaliyanage5402 3 ай бұрын
No action talking only
@gihanchamalka5066
@gihanchamalka5066 3 ай бұрын
රුසියානු වහල් පුවත් සේවය 😅😅. Nato සන්විදානය පිහිටුවෙ රුසියාවට එරෙහිව නෙමෙයි ලෝක සාමය ආරක්ශා කිරීමට සාමාජික රටවල් වල ආරක්ශාවටයි. මූට මූලාස්‍ර හොයල දෙන්නෙ රුසියාවෙන්ද මන්ද 😂😂😂
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 3 ай бұрын
🤣🤣🤣 බටහිර වහල් බාවය කොහෙද පො yo නෙටොව ඇති කරේ ලොකය පුරා යුද්ද ඇවිලුව මිසක් ඉස්සෙල්ලාම බූ දේශපාලනය ගැන ඉගෙනගෙන වරෙන් 🤣🤣
@janakajanaka2750
@janakajanaka2750 3 ай бұрын
නේටොව පිහිටෙව්වේ රුසියාව ඇතුළු සමාජවාදී රටවල් වලට එරෙහිව නෙවෙයිනම් මොන පම්කක්ද දැන් නේටෝව යුක්‍රේනයත් එක්ක කරන්නෙ? උබ වහලෙක් නොවී ඉදපන් ලෝකෙට විනාශය ගේන ඇමරිකාවෙ වහලෙක් නොවී. දෙවන ලෝක යුද්දෙදි හිට්ලර්ට කියලා පුම්ක ඉරාගෙන හිටිය ප්‍රංශය බ්‍රිතාන්‍ය ඇතුළු බටහිරට සේලයින් දුන්නෙ රුසියාව. රුසියාව ආවේ නැත්නම් අද ඒවා ජර්මන් යටත් රටවල්. දැන් එහෙම කරපු එකාට උන් එකතු වෙලා කෙලින්න එනවා ඇමෙරිකාවේ අමාරුවට. ඒවා තේරුම් අරන් සාධාරණ තැනක හිටගනින්.
@AnukaHeshan
@AnukaHeshan 3 ай бұрын
Ubalage ammage kalu huththa thamai 😂😂😂
@wijesuriyamadushan4229
@wijesuriyamadushan4229 3 ай бұрын
උඩින් පේන එකයි යටින් පේන එකයි කියල 2ක් තියෙනවා.
@gihanchamalka5066
@gihanchamalka5066 3 ай бұрын
@@Tlcrokyyoutube ඕන් ඉතින් අම්මට හුකාගන්න හදනව
@JanakaSinhala-u4m
@JanakaSinhala-u4m 3 ай бұрын
UKRAINA PRESIDENT 🐃 🐃 🐃 🐃 🐃 AND NATO 🐂 🐂 🐂 🐂 🐂 🐂 😂😂😂😂😂😂😂😂
@sanjayamallawaararchchi6463
@sanjayamallawaararchchi6463 3 ай бұрын
හැත්ත පස්වෙන අවුරුද්ද අනිවාර්යයෙන්ම
@JanakaSinhala-u4m
@JanakaSinhala-u4m 3 ай бұрын
R I P. U S PRESIDENT BIDEN OLDR 🐵 🦧 🦧🦧🦧🦧👈😁😁😁😁😁
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 118 МЛН
The Future of Israel
18:58
Zakazane Historie
Рет қаралды 622 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН