ලෝකෙ බුද්ධිමත්ම මිනිස්සු ජීවත් වෙන රටවල් 10

  Рет қаралды 80,294

Lokaya Denagamu

Lokaya Denagamu

Күн бұрын

Пікірлер: 618
@NuwanFernando-o2q
@NuwanFernando-o2q 5 ай бұрын
ලෝකේ බුද්දිමත්ම මිනිස්සු ඉන්නේ ලංකාවේ..( ගනන 225 ) හේතුව ...කෝටිදෙකක ජනතාවක් ගොනාට අන්දලා අවුරුදු 76 ක් රටත් පාලනය කරලා සුරසැප විඳින්න හොද බුද්ධියක් ඕනා....
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
eka maru kathawak 😂😂😂
@boxerforlife6470
@boxerforlife6470 5 ай бұрын
ඒක නම් මචෝ පට්ට කපටිකම
@subashiniwanigasekara6107
@subashiniwanigasekara6107 5 ай бұрын
ඒක ඇත්ත😂😂😂
@AnuradhaGunasekara-yw8cr
@AnuradhaGunasekara-yw8cr 5 ай бұрын
ඒ 225 ලොකුවට බුද්ධිමත් වෙන්න ඕන නෑ. උන්ට ඡන්දෙ දෙන්න මෝඩයෝ බහුතරයක් හිටියම ඇති. ඇත්තටම වෙලා තියෙන්නෙත් ඒකතමයි
@FazoolAhamed-s1o
@FazoolAhamed-s1o 5 ай бұрын
Niyamai
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 5 ай бұрын
මුකුත් ඕනා නෑ අපේ උන්ගෙ බුද්ධිය පේනවා ජන්දෙ පාවිච්චි කරන ආකාරයෙන්..😂😂😂
@chandifellin4027
@chandifellin4027 5 ай бұрын
Well said😂
@slproduction5558
@slproduction5558 5 ай бұрын
Yeah bro😂😂
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😂😂😂
@nimandasubodani9388
@nimandasubodani9388 4 ай бұрын
😂😂😂
@harrywellala2665
@harrywellala2665 4 ай бұрын
Haraka
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 5 ай бұрын
ඔව් ඔබ හරියටම හරි ලංකාවේ කෙනෙක් තමයි අදෘශ්‍යමාන රොකට්ටුවක් අභ්‍යවකාශයට යවල ලෝක වාර්තාවක් තියල තියෙන්නෙ. 😃😃😃😃😃👍
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 5 ай бұрын
😂😂😂
@padmasirigamage6404
@padmasirigamage6404 5 ай бұрын
Absolute lies vs lies
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔව් ඒකනම් ඇත්ත 😂😂
@chanyona.4077
@chanyona.4077 5 ай бұрын
Onna 8 pass noogath moodayange gon adahas, yakoo Rocket hadanna oone Denuma, knowladge, Buddiya kiyanne Eta godak wenas deyak, school ekee thoo kalisama asse atha daagena kello diha balan Atha gagada hitiye naththan school giye nadda? LOL, hina yanawa yakoo thopee gon katha walata. den Germany, Korea Japan ehema Rocket yawalada diunu unee? gon harak thopi.
@SanuFernando-h5c
@SanuFernando-h5c 5 ай бұрын
😂😂
@PriyaPriya-hv6wo
@PriyaPriya-hv6wo 4 ай бұрын
මොනවා කිව්වත් මං සතුටු වෙනවා මගේ රට ගැන. මං දැන් ඉන්නෙ කුවේට්. ඒ රටේ දිහා බලන කොට අපි ඉදිරියෙන්. මේ රටේ ඩොක්ටර්ස්ලා, ඉන්ජිනේරුව, බැංකු නිලදාරින්, වාහන සේව්ස්ලා, තව අනිකුත් රස්සාවල් වල වැඩ කරන්නෙ පිටරට අය. එත් අපේ රටේ හැම දෙයක්ම කරන්නෙ අපේ අය. එකට මටනම් සතුටුයි
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
අනිවාර්යයෙන්ම, බොහොම ස්තුතියි ඔබේ අදහසට. 😍😍😍😍
@ChandarakanthiMenike
@ChandarakanthiMenike 2 ай бұрын
කුහකයෝ වෙඩියෙන් ඉන්නෙ කොහෙද?
@NandasiriSiri-x7w
@NandasiriSiri-x7w 5 ай бұрын
ඒක කොහොම උනත් මෝඩම පාලකයෝ ඉන්නේ ලංකාවේ.
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
But our 225 know **** How to make money 😅🤣****
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
මෝඩයෝ බුද්දි මත් නෑ ලංකාවේ පාලකයෝ උණ බව්ද්ද යෝ නෙවෙය් නේ
@bandarabandara4442
@bandarabandara4442 5 ай бұрын
@@NandasiriSiri-x7w මෝඩම නෙවෙයි තුප්පහි ජරාම ජරා අවජාතක පජාත දේශපාලකයෝ .
@mohameduwais6291
@mohameduwais6291 5 ай бұрын
@user-ob3gp2zn7hශ්‍රිලංකාව 1948සිට වර්තමානය දක්වාම පාලනය කරන පාළකයන් හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික නරියන්වන අතර රටගෙන මහජනතාවගෙන ආදරයක් කැක්කුමක් අනුකම්පාවක් නොමැති ආත්මාර්ථකාමි අවස්ථාවාදි කපටි කෛරාටික නරියන්ය.
@mohameduwais6291
@mohameduwais6291 5 ай бұрын
@user-ob3gb2zn7h1948 සිට වර්තමානය දක්වාම ශ්‍රී ලංකාවේ පාළකයන් ශ්‍රී ලංකා මාතාවට සහ මහජනතාවට ආදරයක් කැක්කුමක් නොමැති අවස්ථාවාදී ආත්මාර්ථකාමි කපටි කෛරාටික නරියන්වන අතර බලලෝභයෙන් මත්වි තම පවුලේ බූදලයක්ලෙස සිතමින් උන්ගේ පරම්පරාව පමණක් රජ කරවන්න උත්සහ කරන අමන දේශද්‍රෝහී ජනතාද්‍රෝහි අමානුෂික පාළකයන්වන අතර එම පාළකයන් අතර කොතලාවල සහ ඩඩිලි සේනානායක වැනි අයගෙන් රටට සහ රටේ මහජනතාවට හානියක් සිදුවී නොමැත.
@nayanadarshani8028
@nayanadarshani8028 5 ай бұрын
බුද්ධිමත් අය වැඩි නිසා තමා මේ රටට හෙන ගහලා තියෙන්නේ .
@ThilinaKaduwela
@ThilinaKaduwela 5 ай бұрын
සිරා බන්
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
පලයන් නිරා ගාමිකයා මෝඩයො බුද්දි ය තියන මිනිස්සු දුප්පත් පොහොසත් වෙනත් දේවලින් මනින්න බැ ගොනෝ
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ekanam aththa
@slproduction5558
@slproduction5558 5 ай бұрын
Eka aththa bro😂
@hashanpathirage9770
@hashanpathirage9770 5 ай бұрын
අපේ එවුන්ගේ බුද්ධිමත්ව බව කොච්චරද කියනවනම්...තාම දියසෙන් පහල වෙනක් බලන් ඉන්නේ....😂😂😂😂
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
eka aththa 😍😍
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව තමයි මේ video හදල තියෙන්නේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍😍😍
@mohameduwais6291
@mohameduwais6291 5 ай бұрын
@lokayadenagamu ඔබ කියනා IQ ලේඛනයට වඩාත්ම ඇත්ත සත්‍ය යථාර්ථය ඔබටම අවබෝධවනවානේද!
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y 5 ай бұрын
අනේ ද කියන්නේ.
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 5 ай бұрын
බුද්ධ දර්ශනය මැනවින් ප්‍රගුන කර ගෙන ජීවත්වෙනවා නම් ලෝකෙම බුද්ධිමත් එකවන ස්ථානය ලංකාවට හිමිවෙන්න තිබුනා..☸️🙏
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@ariyadasawanshanayaka6567 Pissu Peekudu 😅🤣 Then why not India, Man***
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@ariyadasawanshanayaka6567 Pissu Porak 😅🤣
@tharushapiumal696
@tharushapiumal696 5 ай бұрын
@@quintusfernando7396 uba paw bn
@NishanBamunuarachchi
@NishanBamunuarachchi 5 ай бұрын
What's Buddhism and its relationship with intelligence?
@nishadidharmapala5101
@nishadidharmapala5101 5 ай бұрын
​@@NishanBamunuarachchiyou would better to study Buddhism ...
@migaramaduwantha-e2w
@migaramaduwantha-e2w 5 ай бұрын
මෝඩම පාලකයො ඉන්න රටවල් අතර ලංකාව පලවෙනි තැන.
@desilva8536
@desilva8536 5 ай бұрын
Na, kapatima set 1ka
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
kapati palakayo nemeyida, 😂😂😂
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 5 ай бұрын
නැනෑ මුන් මෝඩ නැ.තමන්ට උපය ගන්න මුන් තරම් දක්ෂයන් ලොවෙත් නෑ. ලොවි ගහෙත්නෑ.😊
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 5 ай бұрын
Monapissuda kapatima palakayo inne mehe
@mcbond6162
@mcbond6162 5 ай бұрын
මොන්ගොලියාවට 01 ක... එහි බහුතරය බුදුදහම අදහන්නෝ .. ලංකාවේ බුදුදහම වුවත් පාලකයෝ මොල කාලා😭😭
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.
@judeperera5183
@judeperera5183 4 ай бұрын
බුදු දහම අදහන මොන්ගෝලියාවේ ප්‍රදාන ආහාරයක් තමයි බලු මස්. ඒ වගේම මිහිපිට ඉන්න සියලුම සත්තුන්ගේ මස් එයාලා කනවා😂😂😂
@tms9415
@tms9415 4 ай бұрын
වටිනා වීඩියෝවක් .🎉
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට 😍😍😍
@presannakumara9747
@presannakumara9747 5 ай бұрын
බුද්දිමතුන් බුදුදහම තුල සිටිනවා නමුත් බෙෘද්ද දර්සනයේ සදහන් වී අැති ව්දිහට එය තවකෙනෙක්ට නොපෙන්වීම සදහන් වෙන්නේ ඉතා උසස් ගුනයක් ලෙසටයි, තවත් බුද්දිමතෙකුටවත් හදුන ගන්න අමාරුයි බුද්දිමත් කෙනා කවුද කියල සහ මගේ දැනීමට අනුව බුද්දිමත් අය උත්සහ කරනවා තමා විසේෂ කෙනෙක් නොවේ කියා පෙන්වීම . ස්තූතියි
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@presannakumara9747 Unnansela Innawa Rahath Wela Udin Yana 😅🤣
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි. 😍
@Samaraweerawickramasingha
@Samaraweerawickramasingha 5 ай бұрын
ඹු
@sujithdilanka4444
@sujithdilanka4444 5 ай бұрын
කොන්ඩෙ බැදපු චීන්නුන්ට ඔවුවා කියාපන් කියලා කිවුවෙ නිකන්ද
@manjulaSiriwardhana-n6c
@manjulaSiriwardhana-n6c Ай бұрын
🎉 hodai
@lokayadenagamu
@lokayadenagamu Ай бұрын
😍😍😍😍😍
@NatureNest76
@NatureNest76 5 ай бұрын
ලංකාවේ මිනිස්සු බුද්ධිමත් හැබැයි දේශපාළුවෝ යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකරපු නිසා ලෝකෙට තමන්ගේ දැනුම බෙදන්න තේරෙන්නේ නැහැ සහ එදිනෙදා ජීවත්වෙන්න කරන සටන නිසා ආර්ථික ශක්තියත් හොදටම අඩුයි
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි.
@sujeevadealwis5513
@sujeevadealwis5513 5 ай бұрын
Pita pitama ewage deshapaaluwo path karaganna eka buddhimathda? 😁
@chandradasabulathsinhala6038
@chandradasabulathsinhala6038 5 ай бұрын
❤❤❤
@VarginiaDeshappriya
@VarginiaDeshappriya 5 ай бұрын
Mama kamathema vadasatahana lokaya gana danaganemae 👍👍👍🙏Good
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍😍😍
@susimafernando4584
@susimafernando4584 5 ай бұрын
යුරෝපා වල වැඩ ක ළ අය දන්නවා උන් ගෙ බුද්ධි ය.😂😂😂
@SaimanKal-o7g
@SaimanKal-o7g 5 ай бұрын
අනේ ගොනෝ උන් බුද්ධිමත් මම යුරෝපේ ඉන්ජිනේරුවෙක්
@jayanthamidipolawatta9650
@jayanthamidipolawatta9650 5 ай бұрын
ඊයා.. මහත්තයා යුරෝපෙ ඉංජිනේරු මහත්තයකුගෙ බාසාව..
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 5 ай бұрын
උන් ගස් කපන වීඩියෝ ටිකක් බලන්න😂😂😂සාමාන්‍ය මිනිස්සු විද්‍යානයො කොහාමත් බුද්ධිමත් නෙ
@sacheewapa6703
@sacheewapa6703 4 ай бұрын
Ou sirama kathawa...😅
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 4 ай бұрын
​@@SaimanKal-o7g pake buddimath un
@rohanondaatjie9505
@rohanondaatjie9505 4 ай бұрын
We are proud our country Sri Lanka.
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍😍
@nuwandhanushka827
@nuwandhanushka827 5 ай бұрын
ලාංකිකයෝ බුදිදිමත්.එත් කිසි.දෙයක්හරියට පාවිච්චි කරක්න දනුනැ.🤗
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@nuwandhanushka827 Kasippu Peranta Daksai, Gono***
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 5 ай бұрын
ඔවුන්ට අවස්ථාවක් ලැබිලා නෑ, ඒකයි.
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@PadmaJayasinghe-s1z For 75 years , No opportunity 😅🤣 Who will believe it ?******
@IndraManel-pt8zl
@IndraManel-pt8zl 5 ай бұрын
ඔව්. බුදිමත්
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@IndraManel-pt8zl Ekane Ape Lokko Uganda, Seychelles Giye *** 😅🤣** Dollar Hanganda*** Apita Budmatha** 😅🤣
@sarathwickramaarachchi1413
@sarathwickramaarachchi1413 5 ай бұрын
ලවිකික බුද්ධියයි , ලෝකෝත්තර පැත්තෙ බුද්ධියයි කියන්නේ දෙකක් ..සියලුම බුදු වරැ පහලවෙන මෙි රටෙි ..අධ්‍යාත්මික බුද්ධියෙන් වැඩි මිනිස්සු පහල වෙන්නෙ මෙි රටෙි ..ඒක ඔය මිනුම් ක්‍රමය ට ගෝචර නොවෙි..❤
@Naturescenario507
@Naturescenario507 5 ай бұрын
හා
@Naturescenario507
@Naturescenario507 5 ай бұрын
දන් ඉන්න වුන්ගෙ බුද්දිමත් කම පේනව අවුරුදු පහකට සැරයක්😂
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 5 ай бұрын
😂Manda buddika
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 5 ай бұрын
බුදු වරු මේ රටේ පහල උනාද
@kanchanaperera9072
@kanchanaperera9072 5 ай бұрын
Bambuwa yako ratak widiyata issarahata yanawa am loke yanawidiyata apith yanna ona natnam Hamadama me vidiya tamai
@udenipriyanthi1861
@udenipriyanthi1861 5 ай бұрын
Meka patta pal Boru...😅
@SaliheenSajith
@SaliheenSajith 4 ай бұрын
ඉරානය අංක 3 නෙමෙයි.අංක 1 වෙන්න ඕන🇮🇷🦅
@Interstellar1982
@Interstellar1982 5 ай бұрын
සමාජ මාධ්‍ය තුල දාන කමෙන්ට්ස් දැක්කම හිතන්න පුළුවන් අපේ උන් කොච්චර නූගත් ද කියලා.
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😢😢😢
@priyanthasamankumara6480
@priyanthasamankumara6480 4 ай бұрын
සතෙක් උනත් රවට්ටන්න පුළුවන් එකපාරයි නැත්නම් දෙපාරයි මොකද නිදහසින් පස්සේ තාමත් රැවටෙන්නේ මං හිතන්නේ අන්තිමට ඉන්න ඕන කියලා මං හිතන්නේ කොණ්ඩය බදින චීනාට කියන්න කියපු දේයි කොරියාව වගේ කියලා දැන් කොහෙද කියලා අපි කොහෙද ඉන්නෙ කියලා හිතාගතැකි
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@LeinAsokaPiyasiri
@LeinAsokaPiyasiri 5 ай бұрын
1980 එහා නම් බුද්ධිමත් අය ලංකාවේ උන්නා. අද 😮😮😮😮😮
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😢😢😢
@Guneya-vs6ju
@Guneya-vs6ju 5 ай бұрын
ලංකාව 12 😲 ඒ වුණාට මෙහේ වැඩ කෙරෙන්නේ නම් දැන් අවු 76 තිස්සෙම 129 වගේ...😂🤣🤣
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ekanam aththa ayoo 😂😂😂😂
@h.mranasinghe4242
@h.mranasinghe4242 4 ай бұрын
බුද්ධිමත් නම් අපි සියලු දෙනා විෂ්ව රූපයෙන් පොහොසත් වියයුතුයි🌎💖 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 5 ай бұрын
ස්තුතියි !
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔයාට ස්තූතියි
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
Good job
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
Thank you. 😍
@MohomedZaidh-gj8xt
@MohomedZaidh-gj8xt 4 ай бұрын
Ape lankikaya kohomath buddimath Jayaveva💪💪💪
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 5 ай бұрын
බුද්මත් වුනත් ඒක පාවිච්චි කරන්න උනන්දුවක් නැති අලස ජාතියක් බවත් කියන්නම ඕනි.ඒකට හේතු තමා අධ්‍යයනය කරල කියන්නකො.
@mohameduwais6291
@mohameduwais6291 5 ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනලද #හේතු කරුණු පල විශ්වාස නොකර අධ්‍යයනය නොකර අන්දභක්තියෙන් මිත්‍යාවෙන් මනඃකල්පිත ඇස්බැන්දුම් ක්‍රියාවලට මුල්තැන දෙන රටක කොහොමද බුද්ධිමතුන් වැඩිය ජීවත්වන්නේ? ශ්‍රී ලංකාවේ පරම්පරාවගේ මත්වතුරට හා මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීමෙන් සහ සල්ලාලයන්ගෙන් අඩුවක් නොමැති සල්ලිවලට මිනිසුන්ගේ වටිනාකම නොදෙන මිනි මරන රටක සාරධර්ම සදාචාරය මනුෂ්‍යත්වය නොමැති සමාජයක සමගියෙන් තොරව එකාට එකා ඇනකොටා ගන්නා සමාජයක බුද්ධිමතුන් කොහොමද වැඩිවන්නේ?#පාර්ලිමේන්තුවේ පවා සිරගෙදර සිටිය යුතු මානව විරෝධී දුෂථයන් රජ කරනාවිට කොහොමද බුද්ධිමතුන් බිහිවන්නේ? සත්‍ය විකෘති නොකර යථාර්ථය පවසා බුද්ධිමතුන් බිහි කරන්න අවශ්‍ය අඩිතාලම දමන්න උත්සාහ කිරීමයි ශ්‍රී ලාංකීය ජාතියේ වගකීම වන අතර අනවශ්‍ය බොරු බේගල් ඇද නොබා අප කවුරුත් එක්සිත්ව එක්සත්ව සමගියෙන් රටේ #බුද්ධිමතුන් වැඩි කරගන්න අවශ්‍ය පියවර ගැනීම ශ්‍රී ලංකා මාතාවට කරනා ඉතාමත්ම කීර්තිමත් ගෞරවයට පාත්‍රවන අභිමානයකි. අප සියළුදෙනාම දැන්ම සූදානම්වෙමුද!
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍
@dayanawa6464
@dayanawa6464 5 ай бұрын
ශපටගි විඩියෝ නියමයි
@pasindukumarasinghe7295
@pasindukumarasinghe7295 5 ай бұрын
මේකේ comment වලින් ම තේරෙනව කොච්චර බුද්දිමත් සෙට් එකක් ද ඉන්නෙ කියලා😂😂
@wasanthawekramasigha8407
@wasanthawekramasigha8407 5 ай бұрын
Ado sira bn😂😂 track neme teackter😅😅😅😅😅
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😂😂
@MalcolmEdema
@MalcolmEdema 5 ай бұрын
Thankyou What is the rank for Australia and India pls
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, India 42 ස්ථානය .IQ අගය 99.31 / Australia 17 ස්ථානය IQ අගය 101.7
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 5 ай бұрын
ගෝඨාභයට චන්දෙ දීපු 69 ලක්ෂයගෙ බුද්ධිය පරීක්ෂා කරා නම් ලංකාව කොතනද කියන එක මනින්න පුළුවන් .
@Manjuladaluwathta-up3zz
@Manjuladaluwathta-up3zz 5 ай бұрын
Oyath එක්කෙනෙක් neda😂😂😂
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 5 ай бұрын
@@Manjuladaluwathta-up3zz ඔයත් එක්කෙනෙක් නේද කියලා අහන්නෙ මොන පදනමකින්ද ? එහෙම කෙනෙක් නොවෙන්න බැරිද ?
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 5 ай бұрын
​@@kamaljayanayaka9375මෝඩ ගවයෙක් අනුරගේ කතාව තේරුන් ගත්ත හැටි තමයි ඒ තමන්ට ඕනි විදිහට කෑලි හදා ගන්නවා කතාවේ පදනම නිෂ්පාදන ආර්ථිකයක් නැතුව රටක් දියුනු වෙන්නේ නෑ කියලා ගොන් වස්සෝ වගේම මඩ කරියෝ අල්ල ගන්නෙ උන්ට ඕනේ කෑල්ල ව්තරයි
@dinushaaththatagamage9738
@dinushaaththatagamage9738 5 ай бұрын
පිළි ගන්නවා ලංකාවේ මිනිසුන් බුද්ධිමත් ඒක තේරෙනවා විදෙශ් රටවලදීහමුවෙන අප්‍රිකානුවෝ ඉන්දියානුවෝ බංගලියෝ වගේ උන් එක්ක වැඩ කරන කොට
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 5 ай бұрын
Ekanam aeththa
@GaminiSuranimal
@GaminiSuranimal 5 ай бұрын
හරි බං ඒකනෙ ඡන්ද වලින් පේන්නෙ
@sahanupathissa__0048
@sahanupathissa__0048 5 ай бұрын
දකුණු කොරියාවෙත් අපිනෙ ඉන්නේ.😅
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ජය වේවා, බෙහෙවින්ම ස්තුතියි.😍
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 5 ай бұрын
@@sahanupathissa__0048 Koriyawata devi pihitai
@nimaljkvideo7617
@nimaljkvideo7617 5 ай бұрын
Oke මොකක් හරි අවුලක් තියනවා
@WahakulaVinayadharanie
@WahakulaVinayadharanie 5 ай бұрын
අම්මෝ ඒත් ඇති❤❤❤
@SobaSriLanka
@SobaSriLanka 5 ай бұрын
102.6 වෙලත් 12 උනේ කොහොමද
@aestheticisarelaxedpartofl5594
@aestheticisarelaxedpartofl5594 5 ай бұрын
Mn hoyala baluwa. Ranking godakama thiyenne lankawa 79 weni thana.iq eka 85--86 tha athara udinma japanei chinei hitiya😂
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ow. samara ewage ehema thiyanawa. etah aparana ewa. ok 😍😍
@ranjisnnirma7
@ranjisnnirma7 5 ай бұрын
ලෝකේ හුගක් විද්‍යාඥ්ඥයින් ඉන්නේ මේ රටවල් වල නොවෙයි
@padmasirigamage6404
@padmasirigamage6404 5 ай бұрын
Position of Israel?
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔව් ඒකනං එහෙම තමයි, මං හිතන්නේ එහෙම වෙන්නේ ලැබෙන අධ්‍යාපනය සහ අවස්ථාවන් මත කියලා.
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
International IQ registry එකට අනුවනම්, Israel 11 වෙනි තැන IQ අගය 102.18, ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි.
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 5 ай бұрын
Koo lankavai isreal...😂😂
@nethmanianthony
@nethmanianthony 5 ай бұрын
ඉරානයේ ගොඩක් scientists ලා ඉන්නවා
@HasalaPathiraja-cq5iy
@HasalaPathiraja-cq5iy Ай бұрын
Is it vanished in the election
@lokayadenagamu
@lokayadenagamu Ай бұрын
😍😍😍😍😍
@gangaappuwa7795
@gangaappuwa7795 5 ай бұрын
Lankawe ne desapaluwo nisa thamai pahala bahinne budusaranai 🙏❤️❤️❤️❤️❤️🇱🇰
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. බුදු සරණයි
@hermanferdinands3132
@hermanferdinands3132 5 ай бұрын
ලංකාවේ බුද්ධිමත් අවස්ථාවාදී ආත්මාර්ථකාමී ජනතාවට හොඳ නරක ගඳ සුවඳ යහපත් අයහපත් කිසිවක් තෝරා ගැනීමේ බුද්ධිය ඇත්තේම නැත.
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😢😢😢
@indranieariyaratne
@indranieariyaratne 5 ай бұрын
Is this list correct
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
This video is made according to the International IQ Index. 😍
@LakshiLakshi-nm6dc
@LakshiLakshi-nm6dc 5 ай бұрын
දකුණු කොරියාව අංක 1 කියලා හිතාගෙන හිටියා.. 😊
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍😍
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 4 ай бұрын
datapandas එකේ විදිහටනම් ලංකාව තියෙන්නෙ 79 වෙනි තැනට.අගය 86.62 මම දන්නෙ නෑ මේක update විය යුතුද නැද්ද කියල.
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍😍
@mohameduwais6291
@mohameduwais6291 5 ай бұрын
ශ්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාවක් සිටිනම් හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික නරියන්ව පාළකයන්ලෙස පත්කර ගනිද! එක් එක් පාළකයන්ගේ දේශපාලන පක්ෂවල ඉත්තන් වහළුන් ලෙස පත්ව සිටින අතර තවත් කොටසක් අන් අයගේ පහණින් එළිය බලන්න හා මිත්‍යාව අන්ධ භක්තියෙන් නයි නැට්ටුවන් විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන ආර්ථික දැනුමක් නොමැතිව ජීවත්වන පිරිසක් සිටින ලංකාවේ මන්දබුද්ධික පිරිස වැඩිපුරව ජීවත්වීමගෙන කණගාටුවෙන් ප්‍රකාශ කළ යුතුමයි. ශ්‍රී ලංකාවගෙන ආඩම්බර වියයුතු කලක් මතුවන්න නම් රටේ අවංක බුද්ධිමත් දේශප්‍රේමී පාලනයක් තුළින් පමණයි බුද්ධිමතුන් බිහිවිය හැකි එකම මාර්ගයයි. අවංක දේශප්‍රේමී පාළකයන් බිහිවුන කලක රටේ ඇති නැති පරතරය විසඳමින් රටේ හොඳ පැහැදිලි රටට කලට ඔබින අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් මගින් රටතුළ බුද්ධිමත් නැණවත් සාරධර්ම ඇති ආකල්ප වෙනසකට භාජනය කර රටට ලෝකයට ආදර්ශයක් සහිත යහපත් සිතුවිලි සහිත උගත් ජනතාවක් බිහිකළ හැකිවන අතර අවුරුදු 76ක්ම රටේ බුද්ධිමතුන් විද්වතුන් ජනගහනය අනුව වැඩිවීමක් සිදුනොවි රටේ ඉන්නා බුද්ධිමතුන් සහ විද්වතුන් ශ්‍රී ලංකාවේ අමන පාලකයන් නිසා එපාවි රටින් බැහැරව යන උත්සහයක් තිබෙන්නට ප්‍රධාන හේතුව හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික පාළක නරියන් නිසා බව පිළිගත යුතුම කරුණකි. මෙවන් හොර තක්කඩි මිනිමරු සක්කිලි පාළකයන්ට රටේ මහජනතාව මන්දබුද්ධිකවන තරමට අන්දභක්තික මිත්‍යාව සහ රටේ මහජනතාව අතර අසමගිය වැඩිවන තරමට අමන දේශද්‍රෝහී ජනතාද්‍රෝහි පාලකයන්ගේ පාලනයට යහපත්බව උන්ගේ අතිවිශ්වාසයවන අතර එයට හොඳම උදාහරණය නම් මැතිවරණ කොමිසම කියා සිටින්නේ රාහු කාලය නොමැති දවසේ මැතිවරණය පැවැත්විය යුතුබවයි එනම් ශ්‍රී ලංකාව 15වැනි ශත වර්ෂයේ ජීවත්වන ඡන්ද හිමියන් පිරිසක්ද ඉන්නේ. එනම් ශ්‍රී ලංකාවේ විද්‍යාව උගත් සමහර විද්‍යාව උගන්වන ගුරුවරුන් පවා අන්දභක්තික මිත්‍යාව විශ්වාස කරන ජෝතිෂ්‍යයවේදින්ව පිළිගන්නා මන්දබුද්ධිකලෙස සිතනපතනවිට ඔබ කියනා බුද්ධිමතුන් ලංකාවේ වැඩිය ජීවත්වීම පුදුමයට කරුණක්වන අතර විද්‍යාව ගණිතය දන්නා සමහර ප්‍රවීණයන් පවා රැකියාවට පමණක් තම දැනුම සීමා කරගෙන ඇති අතර තම සම්පූර්ණ ජීවතය පවා අවිද්‍යාත්මකව අන්දභක්තියෙන් මිත්‍යාවෙන් මනඃකල්පිත විලාසයෙන් ජීවත්වනවා නම් රටේ මතු පරපුරේ අනාගතය කෙබඳු එකක්ද! එනම් රටේ ඔබ කියනා පරිදි රටේ බුද්ධිමතුන් වැඩිය ජීවත්වන වා කීම පට්ටපල් බොරුවකි. ශ්‍රී ලංකාවේ බුද්ධිමත් පිරිස ඉතාමත්ම කුඩා සුළුපිරිසක්වන අතර ශ්‍රී ලංකාවේ වැඩි වැඩියෙන් බුද්ධිමත් ජනතාවක් බිහිකරන්න අවශ්‍ය හොඳ ස්ථීර අඩිතාලමක් දැමීමට හැකි ඉක්මනින් පියවර ගත යුතු අතර අනිවාර්යයෙන්ම රටට රටේ පුරවැසියන්හට ආදරයක් කැක්කුමක් ඇති දේශප්‍රේමී පාලකයන් පත්කර ගන්න හොඳම කාලයයි උදාවි තිබෙන මොහොතින් උපරිම ප්‍රයෝජනය නෙළාගන්න එක්සිත්ව එක්සත්ව සමගියෙන් එඩිතරව නිර්භීතව තීන්දු තීරණ ගමුනේද!
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.
@boxerforlife6470
@boxerforlife6470 5 ай бұрын
ලන්කවෙ උන්ගෙ බුද්ධිමත් බව මේ පාර ඡන්දයෙන් බලාගන්න පුලුවන් ...
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
අනිවාර්යෙන් 😍😍
@NPWorldOne924
@NPWorldOne924 5 ай бұрын
ලංකාවේ බුද්ධිමත් භාවය පෙනෙනවා ඡන්දය දෙන්න ගියාම
@singha6372
@singha6372 4 ай бұрын
ඒ වහල්බාවය..
@surandinishadini307
@surandinishadini307 4 ай бұрын
වැඩිම නොබෙල් ත්‍යාග, නව සොයාගැනීම් කල ඊෂ්රායල් කෝ්??ඇමරිකා කෝ්?
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18, එක්සත් ජනපදය 46 - 98.99,
@samanperera4535
@samanperera4535 4 ай бұрын
බුද්ධිය මනින්න කලිං බුද්ධිය කියන එක හරියට විමර්ෂණයයි කළයුතු. අප ජීවත්වෙන්නේ ලෝකයේ, අප මේ ලෝකයේම කොටසක්. අප ඉන්නා තැන සාමූහිකව රැකගැනීමට සහ එහි සම්පත් උපරිමයෙන් භාවිතාකිරීමට හැමදාම හැකිවන අයුරින් සතුටින් ජීවත්වීමට හැකිලෙසින් කටයුතුකරන්නට මොළය නමැති අවයවය නිසි අයුරින් භාවිතාකිරීමට ඇති හැකියාව තමා බුද්ධිය වන්නේ. ඒ අනුව යම් ජන කණ්ඩායමක් හෝ රටක් ලොවට එහි වායුගෝලයට සාගරයට පසට ජීවී පැවැත්මට කොටින්ම සත්ත්ව හා ශාක ජීවිතවල පැවැත්මට හානි නොකොට එයින් භුක්ති විඳිනවානම් ඒ කණ්ඩායම හෝ රට මගේ මිනුමට අනුව බුද්ධිමත්ම රට හෝ වර්ගයා වනවාමයි. යමෙක් සමස්ථ ජීවීන් වෙන් වෙන් වශයෙන් සිතනා තාක් ඔවුන් බුද්ධියෙන් හීනයි සහ හැමට සමව භුක්තිවිඳීමට ඇති සම්පත් රකින්නට හා හැමදා පරිභෝජනයට පැවැත්මට අනාගතයේ පහලවන සියල්ලන්ටම සතුටින් සුවයෙන් සාමයෙන් ඉන්නට හැකිලෙස නඩත්තුවන්නේ කෙතරම් උසස් අගයයකින්ද ලොව බුද්ධිමත්ම ජන කණ්ඩායම රට ඔවුන් වෙනවා. ඊනීයා අයි කියු ලෙවල් ඉහලින් යැයි ගණිතය විද්‍යාව තාක්ෂණය උගෙන පරිගණක හෝ සන්නිවේදන හෝ ග්‍රහතාරකා තරණයට හැකිවීම අනුව බුද්ධිමත් යැයි කීම මිත්‍යාවක්. ඔවුන් වායුගෝලයට සාගරයට ජීවීනට(එනම් තමන්ගේම) බිමට හානිකොට බොහෝ නුසුදුසු ද්‍රව්‍ය ලොවට නිදහස් කරන්නේ නම් ඔවුන් බුද්ධිමත් හෝ අයිකිව් ලෙවල් වැඩියයි කීමම බුද්ධිහීන අදහසක්. ඒ අනුව ලොව වඩාත්ම බුද්ධිමත් මිනිසුන් ඉන්නාරට කවරේදැයි ඔබට තීරණය කල හැකිය. මා දන්නා මට හිතෙනා ලෙසින් මා තරමක් බුද්ධිමතෙක් වන අතර මා රටින් නොව මගේ නිවසෙන් හෝ වත්තෙන් හෝ එවැනි කිසිම හානිකර විනාශකාරී දෙයක් ලොවට මුදානොහරින පරිසරය රැකීමට දිවිහිමියෙන් කටයුතුකරන දහමට එනම් සොබාදමට අනුව කටයුතුකරන අයෙක් වීම නිසයි. ලංකාව ඉහත කී ලෙසින් සාගරයට ගංගාවලට පසට හෝ වායු තලයට කිසිදු හානියක් නොකරනා තලයට පැමිණිවිට ලොවින්ම බුද්ධිමත්ම රට වනු නියතය. ඒ සඳහා කටයුතුකරමු!
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.
@generalconstruction7821
@generalconstruction7821 5 ай бұрын
lankawe inne harak
@cs6575
@cs6575 5 ай бұрын
හරියටම හරි.ලංකාවේ ගමකට ගිහිල්ල බැලුවනං ගොම් ගොං හරක් ඉන්නේ බව හොඳටම තේරෙනවා...
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 4 ай бұрын
මේ මගේ අදහස සමාව අයදිනවා සිත රිදුනත්. නමුත් අදහස් දැක්වීම ට අවසර දුන්න එකට.. ස්තුතියි. ලංකාව දේශපාලන ය අතින් වගේම ,ආගමික . පැත්තෙනුත්...පරිශූද්ධතාවයක් දුන්නොත්, දෙවියන් වහන්සේ එදත් උයනේ. ..මැව්ව . පාරාදීසය . මතුවුනා වගේම තමයි. ලංකාවේ පිහිටීම මොනතරම් ලස්සනද..? ලෝක යේ. තියෙන හැම පලතුරක්. ..එළවළුවක් ම.... ධාන්‍ය යක්ම තියෙන ව. බෞද්ධ පරම්පරාවකි න් ආවත් බෞද්ධාගම ඉගෙන ගත්තත් අද එතන නැහැ. ඇයි ඒ සෑහෙන. හේතූන් වගේ ම ජේසුස් ගේ පවිත්‍ර ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තා. සත්‍යය ඔබව නිදහස් කරයි කියා ජේසුස් කිව්වේ...ඇයි..? මම සොයාගත්තා. ඔබලා ත්. කැමති නම් ඔළුව දාල .. බලන්න. මේ ඇප් එක. හදාගන්න. JW. LIBRARY. ප්ලේස්ටෝර් එකට ගිහින් ලියන්න Click.
@ranilvicelive2948
@ranilvicelive2948 5 ай бұрын
මෙක බොරුවක් ලංකාව නැතත් වැඩිම සොයා ගැනිම් සහ විද්‍යාඥයන් ඉන්නෙ ඊස්රයිල් වල එක නැන්දෙ මෙක බොරුවක් ආයෙ බොරුවක් කියන්න එපා
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 5 ай бұрын
මමත් බලාගෙන හිටියා ඊශ්‍රායලය 1කියාවි කියලා .
@wasantha2011
@wasantha2011 5 ай бұрын
මම ඊශ්‍රායල් වල අවුරුදු 8ක් උන්නා, එහෙම අය % ගානක් ඇති ඒත් එයාල එක්ක කතාකරනකොට තේරෙනවා ගොඩාක් අය නූගත් කියල ,
@KumariNiroshani
@KumariNiroshani 5 ай бұрын
Israel minissu Danne Ydda Karanna Vitarai Israel Agama Harima Kuhaka Agamak
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
International IQ registry එකට අනුවනම්, Israel 11 වෙනි තැන IQ අගය 102.18, ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි.
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 5 ай бұрын
ඔයාට මාරම අමාරුවක් නෙ තියෙන්නේ ඊශ්‍රායල් ගැන. ඊශ්‍රායල් බුද්ධිමතුන් වැඩිපුර වාසය කරන්නේ ඇමෙරිකාවේ, කැනඩාව, එංගලන්තය ආදී වෙනත් රටවල.
@SamanSenevirathne
@SamanSenevirathne 2 ай бұрын
🎉🎉🎉🎉
@lokayadenagamu
@lokayadenagamu 2 ай бұрын
💖💖💖💖
@ManjulaFernando-j7o
@ManjulaFernando-j7o 5 ай бұрын
ඊශ්‍රායලය එක වෙන්න ඕනා
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18,
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 4 ай бұрын
Paka thamai ..un pake buddimath..gihillama balapan
@zairuazzainab1133
@zairuazzainab1133 5 ай бұрын
👍
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
This is Totally wrong. 😂 Most intelligent people in the world ** Live in Israel **** 2nd in USA***
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 5 ай бұрын
අපේ රටේ උන්ට මාරම පූ..... අමාරුවක් තියෙන්නේ ඊශ්‍රායල් ගැන. ඊශ්‍රායල් වල ජීවත් වෙන මිනිස්සු නම් බහුතරයක් පට්ට ගොං අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන දැනුමෙන් 20% ක් වත් නැහැ. අපේ රටේ මිනිස්සු ඉගෙන ගත්තේ අපි විසින් ගොඩනගපු අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුලින් ඒත් ඊශ්‍රායල් මිනිස්සු එහෙම නෙමෙයි, බහුතරයක් ඉගෙන ගත්තේ පිටරටවල් වල ගොඩක්ම ඇමෙරිකාවේ ඒ රටවල් වල දියුණු අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. ඒහෙම ඉගෙනගෙන තමයි නව සොයා ගැනීම් කෙරුවේ. දැන් තත්ත්වය වෙනස් වේගෙන එන්නේ දැන් නම් ඒ රට තුළ ඉගෙන ගත්ත මිනිස්සු ගොඩක් දේවල් කරනවා. ඒත් යථාර්ථය නම් බහුතරයක් නූගත්.
@quintusfernando7396
@quintusfernando7396 5 ай бұрын
@@samanthasenavirathna5105 Pissu Porak 😅🤣 Jews are the most intelligent, inventors, & scientists.
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 5 ай бұрын
Yes, most people are living in western countries.
@samanthasenavirathna5105
@samanthasenavirathna5105 5 ай бұрын
පිස්සු පොරක් නම්, ඒ කියපු ඒවට උත්තර දෙන්න. උන්ව අදහන උන්ට ඔවා තෙරෙන්නේ නැහැ
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 4 ай бұрын
Israil wela inne mn mehe un kiyana tharam buddimath nehe ..
@geethaniudagama-hb7cl
@geethaniudagama-hb7cl 5 ай бұрын
Sri Lankan people are very intelligent people. But now most people are used to criticizing their own country. If we think the level of our country is law we are also responsible. So we have to correct ourselves, before correcting others. Doing our duty must come first. That's it.
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
Thank you very much for your comment.
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 5 ай бұрын
It's good see sri lanka is at 12th in the ladder even though country is on the reverse gear. 😂
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😂😂😂
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 5 ай бұрын
Hama dama natath siyatea panahak api hoya gathtea owa batahira hathtea yatakarala damma samahara ayawa marala damma 😢😢😢😢
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😢😢😢
@AlginWeligamage
@AlginWeligamage 4 ай бұрын
ලෝකෙ අපි තමයි වගේ රොකට් එකක් කරපු මිනිහෙකුට ඉන්නේ ගිය තැනැත්ත තවම හොයා ගන්නත් නෑ
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍😍
@sumithrupasinghe8854
@sumithrupasinghe8854 4 ай бұрын
අවුරුදු හැතැපහක කාලකන්නි දෙශපාලුවන්ගෙ පස්සෙගියෙනැත්නම් අපි පලමුතැත අද NPP
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@anandaukwatta3098
@anandaukwatta3098 5 ай бұрын
කන්න බොන්න හිග, උනහම කපටි වෙනවා කුඩු කාරයෝ වගේ
@amilamadushan6838
@amilamadushan6838 5 ай бұрын
තේරෙනවා අපේ උන් රටවල් වල ගිහින් කරන වැඩ දැක්කහම..😢
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😢😢😢
@nimalperera6960
@nimalperera6960 5 ай бұрын
Then why did Sri Lanka became economically bankrupt country, compared to all other countries above Sri Lanka in the list are effluent or well developed countries except Mongolia, don't know how Sri Lanka got 12th., please explain.
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
I don't think it's a matter of intelligence.🤔
@SunilPonnamperumaArachch-mj6nc
@SunilPonnamperumaArachch-mj6nc 4 ай бұрын
මම අහලතියෙනව ඊශ්රායෙලයේ අය තමයි ගොඩක් බුද්ධිමත් කියල.
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ayala 11 ta inne. 😍😍😍😍😍😍
@surekanimini1504
@surekanimini1504 5 ай бұрын
මොන පිස්සු ද පතාලෙ උන්ට රට කරන්න දීපු අපි කොහොමද 12 වන ස්ථානය ගන්නෙ?120 විතර වෙන්න ඇති
@KarunasaraThero-xi6no
@KarunasaraThero-xi6no 5 ай бұрын
පට්ටරී වහපිය කට ජෙපි වහලි
@shanukaheshan6354
@shanukaheshan6354 4 ай бұрын
පාලකයන් මෝඩ උනත් සීයයට තුනක්.පමණ බුද්ධිමත්
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@Shiyani-h6n
@Shiyani-h6n 4 ай бұрын
මට හිතෙන්නේ ගොඩක් දුකක් 😢😢😢😢😢😢😢😂
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 5 ай бұрын
ඔව් බුද්ධිය වැඩි වෙලා තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ 😢😢
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😢😢😢
@jmnwjayakody8709
@jmnwjayakody8709 5 ай бұрын
Isshrayal රට කොතනද
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ඊශ්‍රායලය 11 - 102.18,
@SRIYANIPADMINI
@SRIYANIPADMINI 5 ай бұрын
ඒක එයාගේ ගෙදරලු.
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 5 ай бұрын
මේ වතාවේ ජනාධිපතිවරණයෙන් මාලිමාවේ අනුර සහෝදරයා පත්කර ගැනීමට ජනතාව බුද්ධිමත් වේයැයි විශ්වාස කරනවා.
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍
@Rranawaka2000
@Rranawaka2000 5 ай бұрын
Me rate inna moda yakku bududahamath kala dan ratath kanava 😢😢
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😢😢😢
@Lasith-bv9lj
@Lasith-bv9lj 5 ай бұрын
I love sri lanka
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍😍
@mehanasalamehanasala7887
@mehanasalamehanasala7887 4 ай бұрын
අපේ රට අංක එකට ඉන්නව ගෑනුවෙලෙන්දෝ ගෑනු පිටරටවල් වලට පටවලා පිරිමින් ගෙදර ඉන්නව අනින ඉන්නව ටයි ඇද ගත්තු වෙට්ට පිත්තල වෙච්ච හොරු අයෙත් ඉන්නව රටේ ජනතාවගෙ සම්පත් හොරා කන දේශපාලුවෝ තවත් ඉන්නව මීහරකුන්ට සමාන ජනතාව හොරුන්ට රැවටෙන තවත් ඉන්නව කඔළුන්ටත් අන්ත කොද්ද පනනැති පිරිමින් ටිකක් ලංකාව ගැන කියන්න තවත් ගොඩක් දේ ඇත පස්සේ ලියන්න 😂😂😂
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
ඔබ දීර්ඝ ලෙස අදහස් දක්වා ඇත, ඔබේ ආදානය ඉතා වැදගත් වේ. ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි. 😍😍😍
@TV-චින්තක
@TV-චින්තක Ай бұрын
Apita hodata horakan krnna pulwan.
@lokayadenagamu
@lokayadenagamu Ай бұрын
😂😂😂😂
@UDARASampath-p7g
@UDARASampath-p7g 4 ай бұрын
කව්ද යකෝ බුද්දිමත් කියලා කිව්වේ ලංකාවේ මිනිස්සු මිනිස්සු බුද්දිමත්නම් ලංකාව මේච්චර විනාස වේයිද අපි බලමු සැත්තැම්ඹර් 21 බුද්දිමත්කම 😊
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍😍
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 4 ай бұрын
අම්මෝ ලංකාවේ එවුන්ගෙ බුද්ධිය .....🤣🤣🤣🤣
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😢😢😢😢
@ChandrakanthiSuraweera
@ChandrakanthiSuraweera 5 ай бұрын
Lankave minisu budimath jaravedavalata mine maranna 😢😢😢😢😢😢😢
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😢😢😢😢
@mohammedFazmil-f3u
@mohammedFazmil-f3u 5 ай бұрын
How come Israel,America , UK are missing
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
International IQ registry එකට අනුවනම්, Israel 11- 102.18, United States46 - 98.99, United Kingdom 35 - 99.82
@GaminiKarunarathna-f6r
@GaminiKarunarathna-f6r 5 ай бұрын
Following history about human
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 4 ай бұрын
බුද්ධිමත් මිනිස්සු ඉන්නවා නම් රටක් මෙහෙම තියෙයිද?
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😢😢😢😢
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 5 ай бұрын
ඊශ්‍රායල් අන්ක එකට ඉන්නෙ
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
ජාත්‍යන්තර IQ ලේඛනයට අනුව, ඊශ්‍රායලය 11 - 102.18,
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 5 ай бұрын
Lokaye Vivida Ratawala Jeewath una kenek saha Vivida jatheen samaga wedakarapu kenek dannawa Lankawe Minussu thamai Buddhiimath kiyala Mn inne Switzerland 🇨🇭
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
😍😍😍
@upalikumara5767
@upalikumara5767 5 ай бұрын
ලන්කාවේ මිනිස්සුත්ගෙ උඩට ගන්න මෝඩ පාලකයන්ගේ සැලස්මක් නෑ
@Viperss_K0
@Viperss_K0 5 ай бұрын
❤😊
@HW13590
@HW13590 5 ай бұрын
If we have such wisdom and intelligence why we're in this level ? Read the book of the proverbs in the bible.
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
That's a real problem, Thanks for your comment.
@ManikeRajapakse
@ManikeRajapakse 5 ай бұрын
ඉස්සර අය බුද්ධිමත් a නිසා නේද පුරාවස්තු බලන්න පිටරට සිට ලංකාවට anne .ගොඩාක් අය කලවම් වේලා දන් නියම ජන කට්ටිය අඩුයි බුද්ධිමය බලමු මේ.කාලය තුළ
@Utubenil
@Utubenil 5 ай бұрын
කලවම් වෙලා😂සත්තු එක්කද. ඔය කතාවෙන්ම බුද්ධිය පේනවා.පුරාවස්තු තියෙන්නෙ ලන්කාවෙ විතරක් නෙමේ.ලෝකය පිලිබදව පොත පත කියවන්න. නැත්නම් ඉන්ටනෙට් හරහා බලන්න.බොහෝ දේ දැනගත හැකියි. මනුෂ්‍ය ජාතිය හැමෝම එකයි. හැමෝගෙම මොලය ශරීරය ලේ එකම විදියට පිහිටල තියෙන්නෙ .ඒක සින්හල දෙමල ඉංග්‍රීසි කියල බෙදා ගත්තෙ මිනිස්සු .
@dasanayakadisa2245
@dasanayakadisa2245 5 ай бұрын
යකෝ සිරිලංකාව තමයි අංක එකට ඉන්න ඕනෑ මොකද??!!බුදුහිමි සිරිලාංකිකයෙක් නම ගෝතම බුදුපියා ඉතින් අපි නොවෙයිද??!! 🙏🙏🙏🙏🙏
@amilamadushan6838
@amilamadushan6838 5 ай бұрын
ඔව් බුද්ධිමත් නම් වේසක් එකේ පාටි වෙස්මූණු දාගෙන හු කියාගෙන විනෝද වෙයිද 😅😅😅😅😅
@Nishanchamara530
@Nishanchamara530 5 ай бұрын
😂😂😂😂😂😂😢😢😢😢😢❤❤😂😂😂
@KaushalyaAbeyakonn
@KaushalyaAbeyakonn 5 ай бұрын
me uygaye nowa mul yugaye lankawe samanya theekshana buddhiya wadi......dan minisa thakshana mewalam nisa buddhiya aduwen pavichchi karanne...danumai.....gnanayai dekak......budu dhahamata anuwa....boho ugath pirisa poth gullan.....practically madi....danna widiyata Isreal uduwan buddhimath minisun kotasak......srilankawe education eka meeta wada pactically diunu wiya uthui.....
@sajithakurana9544
@sajithakurana9544 5 ай бұрын
Ithin ithin, Wenna athi bolan. Akath akatama Supiri waddone lankawe inne.ratakma udda karala aka pawulak thaniyen sapa vinde. Nadda mun ahanne. A wage thama ithin ahawal akakda kiyanne, Ada u inne rate palaweni Salli Karaya wela. Ayi mola hathano. A madiwatada bun 5000N masayakma kanna puluwan kiwwe. Gana waradunada Munda😅? Balapala mama kiyanne eelanga para upi palaweniya mayina jeewathun athara hitiyoth. Onnnn mun Giya.
@SasikaranSasisasikaran
@SasikaranSasisasikaran 5 ай бұрын
ලංකාව තමයි අංක 1 😂😂😂👍
@Landlord12445
@Landlord12445 4 ай бұрын
Rata gana buddimathva hithanawa Mam Malimawata chande denna
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😍😍😍😍😍
@hewadewage2515
@hewadewage2515 5 ай бұрын
පාච කියන්න එපා ලන්කාවට හොඳ වටිනාකමක් තියෙනවා
@lokayadenagamu
@lokayadenagamu 5 ай бұрын
International IQ registry එකට අනුවනම්12 වෙනි තැන . ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි. 😍
@NalakaPriyantha-gq7wd
@NalakaPriyantha-gq7wd 5 ай бұрын
Ithin okkoma hari ai ape rate diunuwa listeke😢 anthima hariye
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😢😢😢
@sisirakumarage7039
@sisirakumarage7039 4 ай бұрын
සහතික ඇත්තක් මේ.තරම් බුද්ධිමත් මිනිස්සු ඉන්න රටක්.ලෝකෙ තියෙනවද.මටනම් හිතාගන්න බැහැ එකටම එන්න ඕන 12 වෙන්න බැහැ😂😂😂
@lokayadenagamu
@lokayadenagamu 4 ай бұрын
😂😂😂😂
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
පූසන්ව මිනිසා හීලෑ කලේ මෙහෙමයි | How we domesticated Cats 🐈
12:19
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 90 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН