2024-07-27 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 07-27

  Рет қаралды 26,549

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

2024-07-27 රාත්‍රී 8.30 ට සිදුවන අපූරු ආශ්චර්‍ය්‍ය දැකගන්න.. | 🔴 LIVE Distance Healing Program 2024-07-27
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewaLive #LiveHealingPrograme #DewSuwaSewa #distancelearning
------------------------------------------------------------------------------------------------------
දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න.. / @dewsuwadeshay
------------------------------------------------------------------------------------------------------
සංගීත වැඩසටහන සදහා සම්බන්ධ වීමට පහත අයදුම්පත සම්පූර්ණ කරන්න..
forms.gle/Wz7s...
-----------------------------------------------------------------------------------------------------
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 258
@malisamarajeewa8478
@malisamarajeewa8478 Ай бұрын
උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ඉතාමත් වටිනා වැදගත් දේශනාව සහ භාවනාව මගින් අපව විශ්වයත් සමග ඒකාත්මික වන අයුරු පහදා දෙමින් ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . දෙවි පියාණන් ගේ සත් දහම් දේශනාව සියලු දෙනාට අවබෝධ වේවා . ප්‍රඥාවට පත් වේවා . මල් ලෝකයක මැදිවූ මල් කුමාරයෙක් වගේ ලස්සනයි අද පියාණන් . මල් එවූ සියලු දෙනා මල් මෙන් ලස්සන වේවා . පින් සිදු වේවා . දෙවි පියාණන් සුදු අම්මා කාර්ය මංඩලය ඇතුළු දෙවි සුව පවුලේ සැමට නිදුක් නීරෝගී සුව අත්වේවා . ප්‍රීතිය සතුට සැනසුම උදාවේවා . උත්තරීතර විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
@sriyani7462
@sriyani7462 Ай бұрын
❤❤❤
@anulaekanayaka3056
@anulaekanayaka3056 Ай бұрын
පින්වත් ගුරු පියාණනි ඔබතුමා ගේ දිව්‍යමය ආශීර්වාද⁣යෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා .පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මට දෙවි සුව පවුලේ සැමට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .🙏🙏🙏🙏💐💐❤❤
@dumindabandara8124
@dumindabandara8124 Ай бұрын
ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලුම දෙනා නිරෝගී තත්ත්වයට පත් වේවා!මෝහය දුරු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@darshaninanayakkara6149
@darshaninanayakkara6149 Ай бұрын
අපගෙ ජීවිත වලට වටිනාම දේශනයක්. ගුරු පියාණන්ට ස්තූති වේවා!!!!!
@reenapaseko1050
@reenapaseko1050 Ай бұрын
Gracious words and invaluable instructions to humankind for their body mind and soul to heal!🙏🌸🌷YOU ARE THE MIRACULOUS HEALER IN THE WORLD,Respectable Sir🙏🙏🙏🌺🌸
@user-gf9hx1py2t
@user-gf9hx1py2t Ай бұрын
🙏🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 Ай бұрын
උතුම් පියානෙනි ඔබ තුමා කරනලද ආසිර්ව දය ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 ❤අ .අපගේ අඩුපාඩු පෙන්වාදී ලොවම අවදි කලාට.ඔබ තුමාට ස්තූතිය වේවා 🙏 ❤❤❤ආදර පියානෙනි ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤🌹🌹🌹🌹❤️🙏🙏🙏🙏
@mallikagodakanda9601
@mallikagodakanda9601 3 күн бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@dsspkimesha1923
@dsspkimesha1923 Ай бұрын
සාදු සාදු සාදු ගුරු පියානෙනි ඔබතුමා මොන දෙශනාවක් කලත් හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා .ඔබතුමාට පින් පියානෙනි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවම් සරනයි දෙවි දේවතාවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏
@kadnhperera6062
@kadnhperera6062 Ай бұрын
උතුම් ගුරු දෙව් පියාණෙනි මේ භාවනාව අවසානයේ මගේ ශරීරයේ තිබූ බොහෝ වේදනා නැතිවී ගියා.ගොඩාක් ශරිර වේදනාවෙන් සිටියෙ භාවනාවෙන් අනතුරුව මා පුදුමයට පත් කරමින් සුවපත් භාවයට පත් උනා.ගුරු පියාණන්ට දීර්ගායුශ ප්‍රාර්ථනා කරමි.ඔබතුමාටත්, සුදු අම්මාටත් දෙව් සූව දේශයේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි
@chandraskg5927
@chandraskg5927 Ай бұрын
ඊයේ. තිබුන. වැඩ. සටහන. අද බලන්න උනත්. මහා. ලොකු සැනසිල්ලක්. පසුවක්. ඇගට දැනුනා. බොහොම ඉස්තුතියි. ගුරු පියාණෙනි 🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-yi6jt6xc7z
@user-yi6jt6xc7z Күн бұрын
ගුරු පියාණනී ඔබගේ දිව්‍යමය ආශිර්වාද බලයෙන් මගේ අක්කාට සිහිය ලැබී ඉක්මනින්ම නීරෝගි සුවය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාව ලෝකයම සිටින සියලුම දෙනාටම ❤නෙතට පෙනේවා ❤කනට ඇසේවා ❤ ඔබ තුමා ඇතුළු සියලූම දෙනාට නිදුක් වේවා ❣️ නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 😌
@Gayan_Malinda
@Gayan_Malinda Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Ай бұрын
අහිංසක මනුෂ්‍යත්වය වෙනුවෙන් කරන සේවයට ඔබතුමා ට දිර්ඝායුස ලැබේවා ❤️❤💙
@user-xg2vt5gr5r
@user-xg2vt5gr5r 25 күн бұрын
උතුම් ගුරු දෙව් පියාණෙනි ඔබතුමා ගෙ භාවනා වෙන් පසු විශාල සුවයක් මාහට අත්විදින්නට ලැබුන .ඔබතුමා ට නිදුක් නීරෝගි භාවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@geminbaniyayt9029
@geminbaniyayt9029 29 күн бұрын
අපගෙ ජීවිත වලට වටිනා දෙශනා තවතවත් වැඩියෙන් දෙශනා කිරීම ටත්. අප දෙවුසුව දෙශයටත්.අපලොව සිටින සියලුම දෙනාට වින්ඤාන දොරටුව විවර වෙවා. මම සසිදු. පුතා
@renukasamankumari9057
@renukasamankumari9057 Ай бұрын
🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@lalithajayasuri3924
@lalithajayasuri3924 Ай бұрын
ගුරු පියානනි ඔබතුමාට ස්තුති තෙරුවන් සරණයි ඔබතුමාට සක්තියක් වෙමින් පසු පස හිද දිරිගන්වන සුදු අම්මාට ස්තුති තෙරුවන් සරණයි දෙදෙනාම ව්ස්වසක්ති යෙන් ආරක්ෂ වෙවා 🙏🙏🙏
@kanchanamadushika976
@kanchanamadushika976 Ай бұрын
ගුරු පියාණනි ඔබට මාගෙ නමස්කාරය❤ මාගෙ රොගය සුවපත් වෙන්න ආශිර්වාද කරන්න පියාණනි 🙏🙏
@gayaniranathunga8675
@gayaniranathunga8675 Ай бұрын
ඔබ තුමාගෙ දිව්‍යමය ආශිර්වාදයෙන් සියලුම ලෝක වාසි රෝගීන් සුවපත් වේවා !!! සුවපත් වේවා !!! සුවපත් වේවා !!! අපේ ගුරු පියාණන්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා !!! දීර්ඝායු ලැබේවා !!! 🙏🙏🙏❤️❤️❤️
@HemanthaAriyarathna
@HemanthaAriyarathna Ай бұрын
දීගොඩ කුමාර මාගේ ගුරු පියානන්ට නිරෝගී සුවය ලැබෙවා දීර්ගායු ලැබේවා .සුදු අම්මාටත් නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx Ай бұрын
උතුම් දෙවි පියාබන්ට මාගේ නනස්කාරය වේවා, 🙏🙏🙏ඔබතුනාගේ උතුම් ආසිර්වාදයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏🌷🌷🌷🍀🌹🌹🌹🍀🌻🌻🍀🌷🌷🌷🌷🙏🙏🙏🏵️🏵️🏵️🍀ඔබතුමාගේ උතුම් ආසිර්වාදයෙන් මගේ කොන්දේ අමාරුව සුවපත් වේවා.බසයට නගිද්දී නොසිතු ලෙස වැටීම්මෙන් තදබල ලෙස වේදනා දෙන කොන් දේ අමාරුව ඒකාන්තයෙන්ම සුවපත් වේවා.සජීවි බැලිමට අපහසු උනා. ඒකාන්තයෙන්ම සුවප්ස්ත් වෙත්වා 🙏🙏🙏ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් දෙවිසුව දේශයේ සියලු දෙනාටත් කර්‍යමන්ඩලේ සියලු දෙනාටත් තෙරුවන් සරබයි දෙවිපිහිටයි
@dorinperera6124
@dorinperera6124 Ай бұрын
Theruwan saranai dewpiyaneni ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
@deepaldewamithta9849
@deepaldewamithta9849 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ගුරු පියාණන් හට දිර්ගායුශ සම්පත් ලැබේවා නිදුක් නිරොගි සම්පත් ලැබේවා
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 Ай бұрын
තෙරුවන් .සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා දෙවුසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏tl තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@gunawathiwannigama4107
@gunawathiwannigama4107 6 күн бұрын
මැතිදුනි ඔබතුමාට සුදුඅම්මාට දීර්ගායු වේවා 🎉🎉🎉🎉🎉
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd Ай бұрын
තෙරැවන්සරණයිදෙවිපිහිටයි.දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්නීරෝගීසුවයත්.දීර්ගායුෂවේවා❤🙏🙏🙏
@chamathkagimhana2014
@chamathkagimhana2014 Ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊
@sunethasunethasuneetha504
@sunethasunethasuneetha504 Ай бұрын
තේරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සුදු අම්මා මෑණියන්ට දීර්ඝායුෂ වේවා ස්තූතියි විශ්වයට ස්තූතියි විශ්ව ශක්තියේන් සියලුම දෙනාගේම රොග සුවපත්ම වේවා
@dharmarathnayake4967
@dharmarathnayake4967 Ай бұрын
ඹබ වහන්සේගේ උතුම් ශක්තියෙන් සියළු රෝගීන් සුවපත් වෙිවා !!!🙏🙏🙏
@SumanalathaJayaweera
@SumanalathaJayaweera Ай бұрын
❤🙏🙏🙏 නමස්කාර වේවා! දෙව් සුව දෙවියාණෙනි"මා අලුතින් ඉපදුණා වගේ හිතට ගත්තට දැනෙනවා. වෙඩරු පිඬක් බඳු ඔබ වහන්සේගේ හදවත, අප සුවපත් කලා. ඒ මහා කුසල් බලයෙන් මතු බුදු වෙනා මහා බෝසත් මෛත්‍රිය බුදුපියාණන් වහන්සේගේ ජීවක උතුමාම වී පින්වන් ගුරුපියාණන් ඉපදේවා! 🪔🪔🪔 සම්මා සම්බුදු සරණයි! දෙව් තුමා නිදු ක් නීරෝගී වී 🙏 ආයු බොහෝ වේවා!🪔🧘
@iroshairosha6992
@iroshairosha6992 Ай бұрын
අපගේ ගුරු පියාණෙනි ඔබ‍ට අනෙකාවරයක් ස්තුතියි අපව දිව්‍යත්වය කරා රැගෙන යනවට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@krishanthakumara1531
@krishanthakumara1531 Ай бұрын
ආදරෙයි ගුරු පියාණනී තෙරුවන්සරණයි දීර්ඝායුවේවා .🙏🙏🙏
@NayanaPadmini-em8ut
@NayanaPadmini-em8ut Ай бұрын
අපට අපේ ජීවිතය වටිනවා හා සමානව ඔබතුමා ගේ ජීවිතයද අපට වටිනවා කරන කියන කටයුතු සාර්ථක වේවා!!!🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 ස්තූතියි!!! ස්තූතියි!!!බොහෝම ස්තුතියි!!!
@user-ks2ri6hx6x
@user-ks2ri6hx6x Ай бұрын
තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-dg6dk7my9k
@user-dg6dk7my9k Ай бұрын
පින්වත් ගුරුපියාණනී.. සුදූ අම්මා මැණියනී ඔබදෙපළටම දිර්ගායුෂ ලැබේවා... සාධු සාධු සාධු.. 🙏🙏🙏
@KaviiBbh-rx7ye
@KaviiBbh-rx7ye Ай бұрын
පින්වත් කුමාර මහත්මාටත් කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අනුෂා කුමාරි
@user-mh6kb1cn6m
@user-mh6kb1cn6m 9 күн бұрын
අපේ ගුරු පියාණන්ගේ ආශිර්වාදයෙන් මේ තියෙන්නාවූ ලෙඩ සියල්ලම නිදුක් ඒවා නිරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanishkabakmi
@kanishkabakmi Ай бұрын
තෙරුවන් සරනයි. අපේ ගරු කුමාර මහත්මාට සහ සුදු අම්මාට දීර්ගායු ලැබේවායි පතමු. එවිට තවතවත් අද්‍යත්මිකලෝකයෙන් එන ධර්මය ගැන අපට දැනගන්න පුලුවන්. අද දේශනාව නියමයි. එතුමාට නිදහසේ දේව කාර්ය කරන්න සියලු දේවාශීර්වාදය ආරක්ෂාව නිතිපතා ලැබේවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. ලොව සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වේවා. භයෙන් මිදේවා. 🙏🙏🙏
@user-ud1pw9cr1z
@user-ud1pw9cr1z Ай бұрын
Thruwan sarani ගුරු පියාණන් වහන්සේ ඔබ තුමාගේ වැඩසටහන් මම බලාගෙන mage lada duk ගොඩක් අඩුකර ගත්තා...mge sariraya තියන සියලු රෝග.apo theigo .වයෝ pattwii. Akasa විශ්ව ya සමග මුසු වෙත්වා ...කියලා මම parthana කරනවා ...duwo සුව dasaya සියලු දෙනාටම දිගාසිරි වෙත්වා .නිදුක් නිරෝගි සුවය ලැබේවා ....ඔබ වහන්සේ ta ama maha නිවන අවබෝධ වෙත්වා ....
@malie8539
@malie8539 Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි .දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමාගේ ආශිර්වාදයෙන් සියලුම දෙනා නිරෝගී තත්ත්වයට පත් වේවා!මෝහය දුරු වේවා!
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c Ай бұрын
ස්තූතියි. ගුරැපියානනි. ඔබතුමාගෙන්. ලබා.ගත්තාවු. ඉමහත්.කාර්ය.මුලු.විශ්වයටම. විසිරුවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@kamanihewage8409
@kamanihewage8409 Ай бұрын
අපිව ගලව ගන්න මොන තරන්නම් වෙහෙසෙනවද මමත් ඔබ වහන්සේට පහන තියනවා මිහිපිට දෙවියෝ නිසා ඇස් ඉදිරිපිට හාස්කම් දැක්කා ඒවා දකිද්දි ඇගේ හිරිගඩු ආවා අපිවගේ පුන්චි අයලග මේවගේ දෙවිකෙනෙක් ඉන්න එකට ❤❤❤
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏
@komalravat404
@komalravat404 Ай бұрын
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා,, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සියලුම දෙනාට යහපතක්ම වේවා,,❤❤❤
@GayaniAhangamaVithanage-ft7ym
@GayaniAhangamaVithanage-ft7ym Ай бұрын
ඔබතුමා ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤
@lalithakwt6082
@lalithakwt6082 Ай бұрын
ආදරණීය දෙව් සුව සේවයට දෙවැනි වරටත් බුදු සරණයි දෙවි පිහිටයි
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Ай бұрын
ලොකයෙ සිටින සියලු දෙනා සුවපත් වෙවා කුමාර මහතටත් සුදු අම්මා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@Lila-l1t
@Lila-l1t 14 күн бұрын
තෙරුවන් සරණයි දිවිපිහිටිය බුදුසරණයි
@niluka-s6v
@niluka-s6v Ай бұрын
ගුරු පියාණන්ගේ පිහිටෙන් මගේ දරුවාගේ හදවත නිරෝගී වේවා.!!! හිසේ සිට පාදාන්තය දක්වා නිදුක් වේවා !!! නීරෝගි වෙව!!!
@sdabare1939
@sdabare1939 16 күн бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐🙏🙏🙏🙏
@Latah-lo8tm
@Latah-lo8tm Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු මම දකින්නේ මල් ගොඩක් මැද්දේ මලක් වගේ ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා ආදරණිය සුදු අම්මටත් දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sansaladesilva8172
@sansaladesilva8172 Ай бұрын
කුමාර මාමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි ❤🙏🏼 දෙවි පිහිටයි
@ranieindrane3521
@ranieindrane3521 27 күн бұрын
Piyanani obawahanseta mage namaskaraya weva sadu sadu sadu 👏👏👏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියා ඇතුළු දෙව් සුව දේශයේ අප සැමටම
@anomawalakulu3256
@anomawalakulu3256 Ай бұрын
තෙරුවන් සරනයි පියානෙනි
@senadeeranawarathns905
@senadeeranawarathns905 Ай бұрын
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .
@damayanthidammika5438
@damayanthidammika5438 Ай бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@chandimajayasingha3284
@chandimajayasingha3284 Ай бұрын
teruvan saranayi dew pihitayi siyalu denata.siyalu dena suvapath vethva.🌸🌸🌸🌹🌹🌹🌼🌼🌼🌻🌻🌻🌻
@SepaliAbeysinghe
@SepaliAbeysinghe Ай бұрын
තෙරුවන් සරනයි.පියානෙනි.❤
@pushparaj-wx3jv
@pushparaj-wx3jv Ай бұрын
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️🙏🙏🙏🙏🙏
@jayawathikariyawasamjayala2355
@jayawathikariyawasamjayala2355 Ай бұрын
Piyanani,obe desanawalata sthuti.obata dirgayuda lebrwa,budu daranai,devi pihitai.
@pubudiniper5301
@pubudiniper5301 Ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට වේවා ..!!!තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ! ඔබතුමානන්ට දී ඝාසිරි මම වේවා ..!!! 🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
ඇත්තටම හරිම ලස්සනයි මල් වලින් ඔබ තුමා සරසල තියනවා ට අපිත් ස්තූතියි පුද කරනවා ❤❤❤ නමුත් ඔබ තුමා ගොඩක් ලස්සනයි ගුරු පියාණනි soragune haldummulla
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා ගුරු පියාණන්ට ❤❤❤සියලු satwayo ලොව සුව පත් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤ අනුග්‍රහය ලබා දෙන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤❤❤ viswaya saktiya balayan අප සියලු දෙනාම සුව පත් වේවා නිරෝගී වේවා කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤soragune haldummulla
@ramyawasantha6167
@ramyawasantha6167 Ай бұрын
ඔබතුමාගේ ආශිර්වාදය ලොව දස දෙස පැතිරේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Ай бұрын
ස්තුතියි ගුරුතුමනි ❤❤❤
@DecikaSamarasinghe
@DecikaSamarasinghe Ай бұрын
තෙරුවන් සරණයි ගුරු පියාණනි විස්ව සක්තියෙ බලයෙන් ඔබතුමාගේ අසිර්වාදයේ බලයෙන්ද මගෙ කෙන්සි දුව සුවපත් උනා සාමය සතුට ප්‍රේමය මගෙ පව්ලේ නිටතින් ලැබුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි පියාණනි
@samanthihettiarachchige1485
@samanthihettiarachchige1485 Ай бұрын
අද පූජාව මටනම් ගොඩක්වවෙනස්.බාවනාවත් එහෙමය්.දීගායු වේවා පියානනි
@sljanidubro4762
@sljanidubro4762 Ай бұрын
සියල සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා. නමස්කාර ෙවිවා.
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Ай бұрын
Dewpiyanan suduamma ethulu kaaryamandalayata nidukwewa nirogiwewa suwapathwewa diirgayuwewa!!!! , siyalumadenata pinanumodanwewa!!!!!!, budusaranai sthuthi
@k.r.priyadarshanie
@k.r.priyadarshanie Ай бұрын
දයාබර පියාණනි,,ඔබතුමා චිරාත් කාලයක් ⁣වැජඹේවා,,,🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌻🌻🌻🌻
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z Ай бұрын
ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@indunagodavithana3754
@indunagodavithana3754 Ай бұрын
Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏
@menikeiddagoda6630
@menikeiddagoda6630 Ай бұрын
දෙව්තුමනි උතුම් සුව මෙහෙයෙන් මගේ මෙන්ම ලෝ වාසි සියලු දෙනා ද සුවපත් වේවා යි මගේ පැතුමයි බුදුසරණයි දෙවි පිහිටයි ,,
@vinothsadamal2321
@vinothsadamal2321 Ай бұрын
Obathumatath samadenatMath therwan saranai devipihitai🌺🌺🌺🙏🙏🙏
@chandranipathmalatha1847
@chandranipathmalatha1847 Ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වේවා. නිරෝගි වේවා.
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යහපතක්ම වේවා දීර්ගායුවේවා අපෙ දෙවි පියාණන් සම්මා සම්බුදු සරණයි
@hansiseneviratne6122
@hansiseneviratne6122 Ай бұрын
🎉මගේ තාත්තා වන් ඔබ‍ට අම්මාට සදා සුවය වේවා.... ❤️❤️❤️ඔබව රකින ඔබ‍ට ආදරේ කරන ❤️❤️❤️සැමටත්.... සුවය වේවා...
@malikahhm6326
@malikahhm6326 Ай бұрын
Seyalu Saththayo suwepath wewa mage malli suwepath wewa oba thumata Saha dvwsuwe pawule sameta theruwan sarenai
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 Ай бұрын
සියලු දෙනාම සුවපත්වෙවා ❤❤❤
@AjanthaYapa
@AjanthaYapa Ай бұрын
උතුම් දේවත්වයන්ට ස්තුති වේවා 🙏
@srhgamage9025
@srhgamage9025 Ай бұрын
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 Ай бұрын
Deegoda kumaramahathma sudu amma dewsuwa family siyaludenatama deergayuwewa. Teruwansaranai siyaludevipihitai.
@KasunthikaGamage
@KasunthikaGamage 6 күн бұрын
ඝොඩක්‍ ස්තුතියි මිහිපිට දෙව් පියානනි !!!!!
@champikakarunarathna6320
@champikakarunarathna6320 Ай бұрын
Ape මහත්තයා sh සුදු අම්මාට කාර්ය මණ්ඩලය අපෙ පවුලටma ආදරෙයි ගොඩක් ❤❤❤❤
@mweerasinhga
@mweerasinhga Ай бұрын
ආයුෂ බොහෝ වේවා දෙව් පියාණනි
@rizmankho9105
@rizmankho9105 Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පියාණනි මම කුවේට් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-in4tu2ze5x
@user-in4tu2ze5x Ай бұрын
Sadu sadu sadu deu piyanani.
@kanthikan5145
@kanthikan5145 Ай бұрын
දෙව් පියාණන්ගේ හිනාව දැක්කත් මගෙ හිතනම් නිවී සැනසෙනව සිත සුවපත් වෙනව හැම දෙව් සුව වැඩ සටහනක්ම බලන මම මම ඉන්නෙ රට මෙහෙ දැන් වෙලාව ජූලි 27 රාත්‍රි රෑ 9.00 යි දෙව් පියාණන් සුවපත් වෙත්වා
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no Ай бұрын
🪔🌹🌺💐🪔🪔🌹🌻🌺💐🪔
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Ай бұрын
සුවපත් වේවා පියානෙනි 🙏
@niroshanpriyadarshana485
@niroshanpriyadarshana485 15 күн бұрын
මගේ ගුරු පියානන්ට නමස්කාර වේවා ..
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg Ай бұрын
දිව්‍යමය ආලෝකය විශ්වයට විහිදුවන ගුරුතුමනි.....සිහියෙන් සිටින සෑම මොහොතකම සත් දහම සමග ඒකාත්මික සිතින් ගත කරමි.....විශ්වයේ නිර්මාණාත්මක ජීව ප්‍රාණශක්තිය සමහ ඒකාත්මික වෙමි...
@user-ms5bx6zc4d
@user-ms5bx6zc4d Ай бұрын
Theruwan saranai Devi pihitai Oba thumata🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹❤️❤️❤️
@ChandaniWaralathgama-s8k
@ChandaniWaralathgama-s8k Ай бұрын
Uthum dew piyananta namaskara wewa🙏🙏🙏
@hemanthawickramasinghe8595
@hemanthawickramasinghe8595 Ай бұрын
Theruwan saranai devipihitai
@nodenekumer3016
@nodenekumer3016 Ай бұрын
තෙඑැවන් සරනයි
@SleepyCosmos-yy4yd
@SleepyCosmos-yy4yd 20 күн бұрын
මේ හුස්ම භාවනාව කරනකොට නළල මැද රිදෙන්න ගන්නවා!! ඒකට උපදෙසක් දෙන්න!
@JayaGamage633
@JayaGamage633 Ай бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආධ්‍යාත්මික ගුරු පියාණනි මෑණියනි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🌹
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 18 | Sundara Udasana 18 | Deegoda Kumara
15:48
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 4,8 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
9:49
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 65 М.