විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara

  Рет қаралды 72,318

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa

Күн бұрын

විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
#dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

Пікірлер: 706
@maheshakuruppu3233
@maheshakuruppu3233 2 ай бұрын
මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා!,ඔබතුමන්ටත් ආදර සුදුඅම්මාටත් දෙව්සුව දේශයේ වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !
@suramyarathnamali8216
@suramyarathnamali8216 4 ай бұрын
ආදරණීය මානව හිතවාදියාණනි පතන්නම් ඔබට මුලු විශ්වයේම ආශිර්වාදය ලැබේවා තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 🙏 🙏 ..!!
@RaniKhal
@RaniKhal 4 ай бұрын
Amen🙌🙌🙌🙌
@suramyarathnamali8216
@suramyarathnamali8216 4 ай бұрын
@@RaniKhalස්තුතී තෙරුවණ් සරණයි චිරන් ජයතු
@priyanthejayalath3866
@priyanthejayalath3866 4 ай бұрын
💜️💜️💜️💜️💜️💜️💜💜️🙏🙏🙏🙏🙏🙏
@AnjaliRajapaksha-k1h
@AnjaliRajapaksha-k1h 4 ай бұрын
🎉
@Ghanti-w7l
@Ghanti-w7l 3 ай бұрын
Mage adaraniya viswamatawata aneka warayak mage namas karaya wewa mage stuti wewa 🌹🙏🏻🌻🌷🙏🏻🌹🌻🌷🙏🏻🌹🌷🌻🙏🏻🌹🌷🌻🌹🙏🏻🌻🌷🌹🙏🏻🌻🌷🌻🙏🏻🌹🌷🌻🙏🏻🌹🌷🙏🏻
@KumbukTree
@KumbukTree 3 ай бұрын
දීගොඩ කුමාර නමින් පෙනී සිතින විශ්ව පියාණනේ ඔබවහසේ මේ විශ්වයට කරන සේවයට ස්තුතීය ❤❤❤❤❤❤❤❤❤❤
@pdunuthilaka8818
@pdunuthilaka8818 4 ай бұрын
අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්වයේ දොරටු හැර දෙන ඔබතුමාට දීර්ඝායු වේවා!!!තෙරුවන් සරණයි!🙏🙏🙏
@lalithnandakumara7471
@lalithnandakumara7471 Ай бұрын
අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යමයදොරටු විවුර්ත කරදෙන ඔබතුමාටත් කාර්‍ය මන්ඩලයටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා මුලු ලොවටම විශ්වයේ අපරිමිත සුභවාදී දිව්‍යමය ශක්තිය පැතිරවීමට ශක්තිය බලය ලැබේවා මුළුමහත් ලෝකවාසී ජනතාවටම නිදුක් නිරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා
@malisamarajeewa8478
@malisamarajeewa8478 4 ай бұрын
සොබාදහමේ චමත්කාරයෙන් 🌞🌼🐦🌼🌞 ලොවම සැනසෙන මේ සුන්දර උදෑසන ඉටු දෙවියෙක් ලෙසින් පැමිණ ලබාදෙන ආශිර්වාදය මහමෙරකි අපට . මනුලොව ජීවමාන දෙවි පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 විශ්වයම ප්‍රේමය බවට මා පත්වෙමි . මා අධ්‍යාත්මික ලෝකය ජය ගන්නෙමි . ආදරණීය දෙව් පියාණනේ ඔබ දෙසනා සත් දහම් දේශනා අසත්වා මුළු ලෝකයා . දිලේවා ඔබේ නාමය මේ මුළු ලොව 🌎 පුරා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LaylaAaa-c7j
@LaylaAaa-c7j Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤තේරැවණ් සරණයී ඔබ තුමන්ටත්
@SusilaPriyani
@SusilaPriyani 4 ай бұрын
සියලු දෙනාටම විශ්ව මාථාවගේ සෙනෙහස ලැබේවා. ගුරුපියානෙනි. සුදු අම්මේ මෙම උත්තරීතර සතුටට මංපෙත් විවර කරදුන් ඔබ දෙපලට මාගේ හෘදයාංගම සෙනෙහස. ජීවමාන දෙව්පියානෙනි සිරිලකටම ඔබගේ සෙනෙහස පැතිරේවා. ඔබතුමාගේ සියලු අභිප්‍රායන් ඉෂ්ඨ වේවා. සියලු දෙනාටම සතුට සාමය හා ප්‍රීතිය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ❤🙏🌼🙏🌺🙏🌸🍀🌿🌾🌹
@rohiniwalpola7945
@rohiniwalpola7945 4 ай бұрын
බූදූසරනයි පියතුමා ට
@wamalalelwala2950
@wamalalelwala2950 2 ай бұрын
Stutii devivpiyanani oba tuma Atulu davsuva paure siyalu denatama samma sam budu saranai devi rata vara ai❤❤❤❤ sadu sadusaadu
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී මේ පොසොන් මාසයයි නිර්මාණ්ශ වෙමු
@chandraniranasinghe6225
@chandraniranasinghe6225 3 ай бұрын
🙏🙏🙏🎉🎉🎉
@nilukularathna8233
@nilukularathna8233 4 ай бұрын
අපට විස්ව ආසිර්වාදය ලබාදෙන අපේ දෙවි පියානන්ට විස්වයේ ඇති සියලුම ශක්තීන් ලැබේවා යහපතක්ම වේවා දෙවිපියානන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේසයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@jeewaninisha6257
@jeewaninisha6257 4 ай бұрын
දෙව් සුව පියාණෙනි ඔබ තුමාට නිදුක් නිරෝගි සූවයම ලැබේවා ඔබ තුමා නිසා මට අලුත් ජීවිතයක් ලැබුණා වගේ දෙව් සුව පවුලෙ සියලු දෙනා පුදුම සැනසීමක් සතුටක් විදින්නේ ඔබ තුමාගෙ අනන්ත කැපවීම නිසයි දෙව්සුව පියාණෙනි ඔබ තුමාට අනේක වාරයක් පිං සිදු වේවා 🎉
@nilmini-tx1vg
@nilmini-tx1vg 4 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් බාවයම අදිටන් කරනවා ..සුවපත් වෙත්වා ......🙏🙏🙏
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 4 ай бұрын
සුන්දර උදෑසන නීරෝගී සාමකාමී ප්‍රේමණීය ප්‍රීතිමත් ප්‍රබෝධමත් සාර්ථක දවසක් ම වේවා පියාණනි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලුම ලෝක වාසීන්ටත්.... තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤ ස්තුතියි දෙව් පියාණනි 🙏🌻🌼🌼🌷🌷🪷💐🌷🪷 දීර්ඝායුෂ ලැබේවා පියාණනි මෑණියනි 🙏 ඔබ දෙපලට....දෙව් සුව දේශයේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏 බැබලේවා....❤
@santesante2240
@santesante2240 Ай бұрын
@swarnajayawardana7783
@swarnajayawardana7783 3 ай бұрын
දෙවිපියානෙනි සුභ උදැසනක් වෙිවා .ස්තුතියි.ඔබෙි ආශිර්වාදයට.විශවමාතාවෙනි මා ඔබ ගේ සෙවණේ ආරකෂාව පතමි.sj
@pathmakumari4232
@pathmakumari4232 3 ай бұрын
Jai Guru Dev Ji, Jai Shree !! 🌼🌼🌹❤🌹🌼 🌼 May the Supreme Blessings of the Tripple Gem and the protection of all Devas be with you. 🌷🌷🌷 Thank you many a times Mother Universe!
@lalithaliyanage6910
@lalithaliyanage6910 3 ай бұрын
සියලුදෙනා ලොව සුවපත් වේවා!කුමාර මහතා,සුදු අම්මා ඇතුලු දෙවුසූව පවුලේ සැමට තෙරුවන් සරණයි,දෙවි පිහිටයි.🙏🙏🙏🙏
@PriyadarshaniWijhesinghe
@PriyadarshaniWijhesinghe 3 ай бұрын
🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏
@angelashanthi-tf5gm
@angelashanthi-tf5gm 2 ай бұрын
විශ්ව මාතාවට සදා ස්තුතී වේවා මට පිහිට වන්න මගේම ගෙදර හදාගන්න පිහිට වන්න විශ්ව මාතාවණී 🙏🙏🙏🙏🌹❤️
@shiromalahettiarachchige2350
@shiromalahettiarachchige2350 4 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු 🙏
@Gayan_Malinda
@Gayan_Malinda 4 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@udariisuri1207
@udariisuri1207 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි සියළු ලෝක වාසී ජනතාවටත් සියළු ජනතාව සුවපත් වේවී
@sriyaarachchige6915
@sriyaarachchige6915 4 ай бұрын
ඔබතුමා අපගෙ ජිවයයි ඔබගෙ උපදෙස් විස්ව දැනුමයි ස්තුතියි විස්වය සාදාරනය ඉටු කෙරුව
@RedmiNote-pk3sg
@RedmiNote-pk3sg 4 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏 නිදුක් නිරෝගි සුවය ලැබේවා .... 🙏🙏🙏
@රේණුකා.මදු
@රේණුකා.මදු 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා සුන්දර දවසක් වෙවා සියලු දෙනාටම
@BalangodaDipaloka
@BalangodaDipaloka 3 ай бұрын
තෙරුවන් සරණයි❤
@anomawalakulu3256
@anomawalakulu3256 4 ай бұрын
පියනෙනි නි දුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරනයි
@subaalutauruddakwawalast9651
@subaalutauruddakwawalast9651 3 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 බුදු සරනයි
@SusanthiVidanagamage
@SusanthiVidanagamage 3 ай бұрын
ව්ස්වයෙ දඋපියණනනි ඔබතුමාට සතුතී.❤
@malie8539
@malie8539 2 ай бұрын
අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්වයේ දොරටු හැර දෙන ඔබතුමාට දීර්ඝායු වේවා!!!
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 3 ай бұрын
ආදරණීය විස්වයට ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SSailla
@SSailla 4 ай бұрын
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏ගුරු පියාණන්ට විස්ව මාතාවට ස්තුති වේවා 🙏🙏ස්තුති වේවා 🙏🙏ස්තුති වේවා 🙏🙏💚🌹💚🌹💚🌹💚🌹💜🌷💜🌷💜💚💚ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏💚❤️🌹💚❤️🌹💚❤️💛🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@kumarikumari9824
@kumarikumari9824 4 ай бұрын
Jesu.pihitai. ❤.❤.Ale.. Luis.namaskarawea.piyanani.maniyani
@susilaadikari6516
@susilaadikari6516 3 ай бұрын
ස්තුතියි ස්තුතියි පියතුමනි මෙ වැඩ සටහන් බලන අප හැමොටම විශ්ව ශක්තියෙ අසිරිය ලබදෙන ඔබතුමාට දිර්ග අයුෂ ලැබේවා ❤
@l.pperera5959
@l.pperera5959 3 ай бұрын
ස්තුතියි දෙව්පියාණනි හිමිදිරියේ ඔබඨුමා ලබාදුන් විස්වයේ ආසිර්වාදය දසත පැතිරේවා එය ග්‍රහණය කරගැනිමට සැමට හැකිවේවා ස්තුතියි ඔබඨුමාට දෙව්පියාණනි සුදුඅම්මාටත් ඔබඨුමාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
@l.pperera5959
@l.pperera5959 4 ай бұрын
ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් විස්වයේ උතුම් ආසිර්වාද බලයෙන් විස්වය සමග ඒකාත්මික වූ නොවු සියලු දෙනාටම සුව පත් වේවා ඔබඨුමාගේ නිතිමය බාදා ඉවත් වූ ආකාරයෙන් සියලු දේනාගේම සියලු කරදර බාදා ඉක්මනින් දුරුවේවා ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පරම ආයුෂ ලැබේවා පිං පිං සාදු සාදු 🌹🌹🌹🌹🔔🔔🔔
@malkanthiparnandoparnando2471
@malkanthiparnandoparnando2471 4 ай бұрын
ස්තූතියි ඔබ තුමාට අපට විශ්වයේ ආශීර්වාදය ලබා දෙන වාට බුදු සරණයී දෙවී සුව දේසයේ පීයානන්ට
@swarnamandawala7037
@swarnamandawala7037 3 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට!!!🙏🙏🙏
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 3 ай бұрын
ඔබ තුමා ta godak pin mata pita wenna කුමාර මහතා nani viwayata බොහෝ ma ස්තුතිය ස්තුතිය ස්තුතිය මුදල් laba දුන්නු viwayata බොහෝ ma ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌸🌸🌼🌼
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 4 ай бұрын
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 4 ай бұрын
ස්තුති වේවා පියාණනි සුභ සන්ධ්‍යාවක් නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරුපියාණන්ටත් මෑණියන්ටත් උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 4 ай бұрын
ස්තූතියි පියාණෙනි. සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!! ❤ සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!❤
@jiwaanuruddika481
@jiwaanuruddika481 4 ай бұрын
ආදරනීය ගුරුපියානනි ඔබතුමාගෙ ආසිර්වාදය අපට සක්තියක් ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤
@kumarikumari9824
@kumarikumari9824 4 ай бұрын
Jesu.pihitai. ❤.❤..Ale.. Lucia.. namaskara..we've.. piyanan..maintain.godak.adarei
@nalanifonseka463
@nalanifonseka463 4 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති
@ramaniherath7842
@ramaniherath7842 4 ай бұрын
තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට නිවන බොහෝ දුර නොවේවා
@මධුෂානි321
@මධුෂානි321 4 ай бұрын
ආදරණීය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි සුබම සුබ දවසක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Freshcook2023
@Freshcook2023 4 ай бұрын
අෙන්ක වාරයක් ස්තුතියි ඔබතුමාට මුළු වි්‍ශ්වෙය්ම ආශිර්වාදයම ඔබතුමා ට ලැෙබිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🌺
@tlaksam3763
@tlaksam3763 4 ай бұрын
ස්තූතියි කුමාර දෙවිපියාණනි! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🌹💐🌹💐🙏🙏🙏
@priyalalsamarakoon1669
@priyalalsamarakoon1669 4 ай бұрын
ආරිය්‍යය මුනිවරයානෙනි, මට ඔබ වහන්සේ විශ්වයයි,
@badboys4671
@badboys4671 4 ай бұрын
ඔබට ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා .දිව්‍යමය ආශිර්වාදයට නැවතත් මාගේ හදවතේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 4 ай бұрын
පින්වත් ගුරු පියාණනි ඔබ වහන්සේගේ උත්තරීතර ආශිර්වාදයන් අප සමගම වේවා ඒ වගේම ප්‍රේමණීය අති ආකර්ෂණීය ලොවම සුවපත් කරන ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවන් පාරමිතාවක්ම වේවා ආදරණීය සුදු අම්මාටත් දෙව්සුව පවුල රැක ගන්නා ආදරණීය ගුර භවතුන්ටත් දිව සුව පවුලේ කාර්ය මණ්ඩලයටත් සියලුම දේව සුව පවුලේ වැසියන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු
@lalithsamarathunga
@lalithsamarathunga 3 ай бұрын
ඔබතුමා ඇතුළු දෙවිි සුව පවුලේ සියලු⁣ දෙනාට විශ්වශක්තිය ලැබෙිවා
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 4 ай бұрын
ස්තූතියි ගුරු පියාණනී. ස්තූතියි විශ්ව මාතාවනි. අද දවසේත් අපට ජීවය ලබා දෙන දිව්‍යමය ශක්තිය ට ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 4 ай бұрын
ඔබතුමාට ද අද දවස සාමයෙන් සතුටින් සැනසීමෙන් කල් යවන්නට දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය සැලසේවා! සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏
@kushanidanushika6964
@kushanidanushika6964 4 ай бұрын
ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා ගුරු පියානානි දීර්ගායුවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@kumariperera4340
@kumariperera4340 4 ай бұрын
Viswayata Thanks ...viswa මාතාව ta Thanks .. මම bodi පූජාවක් 21 දින k pawatthuwa a හැමදාම මම visswaye අසීමිත suwakaraka බලයෙන් ..ඔබ තුමා නිදොස් කොට නිදහස් kara denta kiya...a ඉල්ලීම ඉටුවිය ...sasastha vissawattama Thanks Thanks .. ඔබ තුමා ta දීර්ඝ ayusa laba චිරාත් kalayk ..නිවන් labenathuruma. සියලු රෝගිn සුව කරන්න ලැබේවා ....ඔබ තුමා ta oya චෝදනා ..කරපු අයට th ඔබ තුමා ළඟ ta anna ලැබේවා ......බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa.
@KumariKumari-nu9df
@KumariKumari-nu9df 3 ай бұрын
විශ්වයේ බලයෙන් මගේ අයන්ති දුවට ඇවිත් තිබෙන මගුල් යෝජනාවට කැමති වීමට ඇයට හිත දුන්නට විශ්වයට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි
@mudithachandani1835
@mudithachandani1835 4 ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි .විශ්ව මාතාවට ස්තුතියි .❤❤🙏🙏🙏
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 ай бұрын
ආදරනිය ගුරු පියානන්ට දීර්ගායුශ ලැබේවා 🙏🌷🙏🌷🙏🌷
@thamarawong1825
@thamarawong1825 4 ай бұрын
Ape Adaraniya Guru Piyananta Adaraniya Viswayata Godakm pin Stuthi Stuthi Stuthi! Ape Uthum Dew Piyananta Uthum Sudu ammata karunika karraya mandalayata niduk nirogi suwa Dirgausa Labewa Esema Wewa Ape pinwath piyananta pinwath sudu ammata karunika karraya mandalayata Uthum Dalada Samidu Pihitai Siyalum Deviyange Araksawa Labewa Esema Wewa Ape piyanange Uthum Asiri wadayen Ape Rata Wasi Low Wasi Siyalum Denage Gath Sith Suwa Path Wewa Esema wewa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏❤❤❤🎉🎉🎉
@garyami4067
@garyami4067 4 ай бұрын
ඔබතුමාටත් සුදු අම්ම ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි දෙවිරැකවරණයි
@komalravat404
@komalravat404 4 ай бұрын
❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට, මාගේ නමස්කාරය වේවා,,,
@desilvachandrika2271
@desilvachandrika2271 4 ай бұрын
විස්ව ආශිර්වාදයට බොහොම ස්තුතියි පියානෙනි ..ඔබතුමාටත් සදා සැනසීමෙන් ජීවත් වීමට පුළුවන් වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව! ජයවේවා! ලස්සන දවසක් වෙව! විශ්ව ආශිර්වාද සැමටම ලැබේ වා! සාදු සාදු සාදු!
@gangakithsiri3886
@gangakithsiri3886 4 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි.ඔබතුමාටද ස්තුතියි.සියලුම සත්වයනට විශ්වයේ ආශිර්වාදය ලැබේවා.තෙරැවන් සරණයි දෙවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿💐💐💐🌞❤️
@peraraperara639
@peraraperara639 4 ай бұрын
🙏🙏🙏නමස්කාරය වේවා ගුරු පියානනි බොහෝම ස්තුති විශ්ව මාතා වනි ඔබේ උතුම් ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාටම සුව දායක සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 4 ай бұрын
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 4 ай бұрын
ස්තුතියි mihi පිට දෙවි දුනී 🎉සමස්ත විශ්වයේ බලයෙන් හරි තේජසින් ඔබ තුමාගේ සත්‍ය සීල බලයෙන් මග ටෙඩි පුතාට නිරෝගී සුව මතු බවය පින්වත් දෙමාපිය ලබා දෙව් පියාගෙන බණ අසා නිවන් අවබෝද වෙත්වා තිරිසන් බාවයෙන් මිදී මනුස්‍ය අතමයක් ලබේවා මවගේ අදිටන ප්‍රර්ථනා වය් සාදු සාදු සාදු
@iswaragekusum9996
@iswaragekusum9996 4 ай бұрын
නමස්කාරය මාගේ ගුරු පියාණනි තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
@deepikajayasooriya-yj2fw
@deepikajayasooriya-yj2fw 4 ай бұрын
තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ස්තුතියි ගුරු පියානනි .අපි ඔබෙන් නිති පෝෂණය ලැබූවන්,ලබන්නන්.ආදරෙයි හැමදාමත්.සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 4 ай бұрын
මගෙ ගුරුපියානන්ට මගෙ ආශිර්වාද ලෙබෙවා ❤❤❤❤❤
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 4 ай бұрын
ගුරු පියානන්ගෙ මෙ ආශිර්වාදයට ස්තුති වන්ත වෙමි.ගුරු පියානන්ට නමස්කාර වෙවා...!!! රොගි සැම දෙනාටම නිරොගි බාවය ලැබෙවා...!! ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දිර්ගායුශ පතමි ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷💜🌷💜🌷💜🌷💜🌷
@kumududisanayake4683
@kumududisanayake4683 4 ай бұрын
සාදු...සාදු..සාදු. එසේම වේවා🙏 තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏 නිදුක් නිරෝගී සුවදායි සාමයෙන් ප්‍රේමයෙන් ප්‍රීතියෙන් පිරි සාර්ථක ජයග්‍රාහී දවසක් වේවා🙏 ❤
@chandanik88
@chandanik88 4 ай бұрын
ස්තුතියි ගුරුපියාණනි, ස්තුතියි විශ්ම මාතවට. පේමය සාමය ප්‍රීතිය සැමට වේවා !!!
@wasanthawasantha3380
@wasanthawasantha3380 4 ай бұрын
ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබ වහන්සේට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 .සාදු සාදු සාදු 🙏 නමස්කාරය වේවා👏 නමස්කාරය වේවා👏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 4 ай бұрын
පින්වත් මාගේ ගුරුපියාණනි ඔබගේ ආසිර්වද බවනාවේ බලයෙන් මාගේ කෙන්සි දුව සුවපත් කලා විශ්වයේ ma පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා ස්වබා දහමේ ma මෑණියනි ස්තුතියි ස්තුතියි ස්තුතියි සමස්ත විස්වයට මාගේ නමස්කාරය වේවා ගුරු පියාණනි ඔබටත් සුදු හාමිනේ සහ දේව අප පව්ලට මහා බද්‍ර කාලි මෑණි පිහිටයි සාදු සාදු සාදු
@sriyaniweerasinghe3829
@sriyaniweerasinghe3829 3 ай бұрын
oba thuman Manu Lowe Diwya kumarayek bawa ma sithami obathumata eisthuthi, eisthuthi, eisthuthi.
@seethaabeykoonitsvgoodexth3242
@seethaabeykoonitsvgoodexth3242 4 ай бұрын
උතුමාණෙනි ඔබතුමාගේ ආශිර්වාදය දවසේ ආරම්භයට විශාල ශක්තියක් හා සතුටට කරුණකි ඔබතුමා මතු බුදු වේවයි පතමි බුදුසරණයි ස්තුතියි ❤🙏🙏🙏🙏🙏🌹🌹
@sdabare1939
@sdabare1939 4 ай бұрын
💐🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපගේ ගුරුපියාණෙනි අප වෙනුවෙන් විශ්වයේ දිව්‍යත්ව යෙ දොරටු ඇර දෙන අපගේ ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐🌹🌹🌹🌹🌹❤️
@mweerasinhga
@mweerasinhga 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾 දෙවිපිහිටයි 🙏🏾🙏🏾🙏🏾 ගුරු දේවායාණනි 🙏🏾🙏🏾🙏🏾 ආදරණිය විශ්වයට මාගේ ස්තුතිය වේවා ආදරණිය සොබා දහමට මාගේ ස්තුතිය වේවා
@Latah-lo8tm
@Latah-lo8tm 4 ай бұрын
ස්තුතියි ගුරු පියාණනි විශ්වයේ ආශීර්වාදය සියළුම දෙනාට ලැබේවා සියළුම දෙනාගේ සිත් සුව පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws 4 ай бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithajayasuri3924
@lalithajayasuri3924 4 ай бұрын
ගුරු පියානනි ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි හිරැ සදු සෙ බැබලෙවා🙏🙏🙏 ලොකවාසි සියලු සත්වයන් නිරොගි කර සත් දහම ට නැබුරැකර නිවනෙ දොරටු ව්වරකර දෙන ඔබතුමා උතුම් නිවනෙම සැනසෙවා
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 4 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ විස්ව පියාණනි ඔබ‍ට නමස්කාර වේවා සමස්ත විස්වයත් සොබා දහමේ මාගේ මෑණියනි ඔබ‍ට ස්තුතියි මාගේ ගුරු පියාණනි ඔබ‍ට මෙතේ බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනා වේවා මාගේ සුදු හාමිනේ සහ ලහිරු පුතාට එසේම වේවා සාදු සාදු සාදු
@renukaperera2460
@renukaperera2460 4 ай бұрын
සාදු සාදු සාදු . ප්‍රීතිමත් දවසක් වේවා .නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . සැමට සියලු යහපත වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@Chamine912
@Chamine912 4 ай бұрын
❤❤❤❤❤Obathumage asirwadaya sakthiya apita labewa 🙏🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 4 ай бұрын
ආදරණිය විස්ව මව්නි ස්තුති වේවා 🙏🙏🙏🙏ගුරු පියාණනි නමස්කාර වේවා 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamilaivon4617
@chamilaivon4617 4 ай бұрын
ස්තුතියි දෙවිපියාණනි!!මම සුන්දර මිනිත්තුව හැමදාම බලාපොරොත්තු වෙමි 🙏🙏🙏🙏🙏🙏
@champakumari1259
@champakumari1259 4 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ගායු වේවා !!නිරෝගි සුව ලැබේවා !!ඔබ තුමාගේ අශිර්වාදයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා !!
@pubudiniper5301
@pubudiniper5301 4 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දීගොඩ කුමර ඍෂීතුමට .. වේවා ...තුමියටත් වේවා ...!! දීඝාසිරි මම ලැබ දීගුකල් ඔබතුමා ව්ශ්ව යේ සත්දහම වපුරම්න් සැරිසරත්වා...!! 🙏🪷💦🏞️🌎🌤💦🪷💦🪷🙏 සියලුම සත්වයෝ සුවපත් වේවා ... 🔅🍁🔅🍁🔅🍁🔅🍁🔅🍁🔅
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි . උත්තරීතර විශ්ව මාතාවට සහ උත්තරීතර විශ්වයේ පියානනී ඔබවහන්සේටත් . අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 සාදු සාදු සාදු 🙏
@Questions-c7j
@Questions-c7j 4 ай бұрын
සුන්දර උදැසනක් ⁣ වේවා සියලුම දෙනාසුවපත් වේවා..👏👏👏
@Channel17433
@Channel17433 4 ай бұрын
ආදරනීය විශ්වයට නමස්කාර වේවා.තෙරුවන් සරනයි!!! දෙවි පිහිටයි
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 4 ай бұрын
🙏🙏🙏 ඔබතුමන්ට තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!!🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺🌼🌺
@JayaGamage633
@JayaGamage633 4 ай бұрын
ස්තුතියි ගුරු දෙවිදුන්ට ස්තුතියි විශ්ව මාතාවට ඉතාම ස්තුතියි ඔබට පියාණනි,🙏🙏🙏 ආදරණීය දවසක් වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට විශ්වයේ මහා ප්‍රේමයෙන් පිරී සුන්දර පියාණනි. ආයු රක්ඛන්තු ආවඩා මනුලොවට වැඩි උතුම් ගුරු දේවොත්තමයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මේ ආශිර්වාදය ලබා ලොව පුරා සිටින මා. ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාම සුවපත් වේවා උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@anulapremalatha7335
@anulapremalatha7335 4 ай бұрын
ඉස්තුති පියතුමනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏සියළුම සත්වයෝ සුවපත්වෙවා 🌹🌹🌹
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 4 ай бұрын
ලස්සනයි සුන්දරයි ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺 නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
@okithaviduhas2077
@okithaviduhas2077 4 ай бұрын
කුමාර මහතාට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️
@skkw2356
@skkw2356 4 ай бұрын
තෙරුවන් සරනයි දෙව් පියානනි මේ අශීමිත විශ්වයේ ආශිර්වාදය සියලුම දෙනාට ලැබේවා ,,,
@agnesdubsi6863
@agnesdubsi6863 4 ай бұрын
ස්තූතියි ස්තූතියි කුමාරමැතිදුනී ඹබතුමාට නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 17 | Sundara Udasana 17 | Deegoda Kumara
10:25
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 15 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 8 | Sundara Udasana 8 | Deegoda Kumara
10:19
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 44 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 24 | Sundara Udasana 24 | Deegoda Kumara
17:56
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 6 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 19 | Sundara Udasana 19 | Deegoda Kumara
11:30
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 11 М.
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 11 | Sundara Udasana 11 | Deegoda Kumara
11:29
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 19 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН