KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මම සහ ලෝකයෙන් මිදෙන්න තියෙන පදනම | කඨින ධර්ම දේශනාව - Ven Kothmale kumarakassapa thero | 2024 11 09
1:30:15
ප්‍රශ්න ගැටලු සාකච්ඡාව | වස්සාන භාවනා වැඩසටහන | 2024 08 31 | #paramaththa
1:46:27
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Lamborghini vs Smoke 😱
00:38
ධර්ම මාර්ගය වඩන්න ආරම්භ කරන්නේ කොහොමද? වස්සාන භාවනා වැඩසටහන | 2024 08 31 |
Рет қаралды 7,543
Facebook
Twitter
Жүктеу
1
Жазылу 23 М.
Paramaththa - Labunoruwakanda Forest Monastery
Күн бұрын
Пікірлер: 54
@lalwijesiri8722
Ай бұрын
උතුමානන් වහන්ස , ඔබවහන්සේ මතු බුද්ධ ත්වයටම පත්වේවා !!!
@chandralathanavarathne506
2 ай бұрын
සාධු සාධු සාධු. ඉතා උතුම් ධර්ම දේශනාවකට සවන් දුනිමි. අදාල කරුණු ප්‍රායෝගිකව යොදා ගැනීමට අධිෂ්ඨාන කරමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
@chitralathasiriwardhana4884
2 ай бұрын
❤❤❤ පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@manikedissanayaka8276
Ай бұрын
🙏🙏🙏මාගේ නමස්කාරය වේවා .කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏
@anulaperera1586
2 ай бұрын
Anula P. sadu, sadu, sadu. Swaminwahanse niduk,nirogi, suwapathwewa.
@kumariambegoda
2 ай бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්සේට
@harshiniepunchihewa6201
2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@Upali-ow1jn
2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏
@deepapriyadarshani6718
2 ай бұрын
සාධු සාධු සාධු 🙏 . තෙරැවන්සරණයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේට මාගේ වන්දනීය පුජනීය නමස්කාරය කරමි 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@Kanthikulathunga-o1n
Ай бұрын
සාදු. සදු. සාදු. 🙏
@Populartiktox
Ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏 නිවන් දැකීම සඳහා තමන්ගේ මනස භාවිතා කළ යුතු ආකාරය ඉතාම හරවත් ලෙස සුපැහැදිලිව පහදා දුන් අතිවිශිෂ්ට දේශනාවක් ස්වාමීනි!!! පෙර නොදැන සිටි කරුණු බොහොමයක් හොඳින් අවබෝධ කරගන්නට ලැබුණා!!! ඒ වගේ ම කළින් වටහා ගෙන සිටි කරුණු වැරදි තැන් නිවැරදි වී තව තවත් වඩාත් හොඳින් අවබෝධ වුණා!!! තමන් වහන්සේලාගේ වෙහෙස නොබලා අපට නිවන් මග විවර කර දීමට මහත් කරුණාවෙන් කැපවන අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේ ඇතුළු ලබුනෝරුවකන්ද ආරණ්‍යවාසී සියලු පූජනීය මහසඟරුවනටත්, නන් අයුරින් දායක වූ ගිහි පින්වතුන්ටත් අප්‍රමාණ පින් සිදු වේවා!!! සියලු දෙනා ම ප්‍රාර්ථනීය බෝධිඥානයන්ගෙන් වහ වහා ම උතුම් නිර්වාණාවබෝධය ලබත්වා!!! 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු පින්වත් ස්වාමීන්වහන්සේලාට!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌸🌸🌸🌸💮💮💮💮🌼🌼🌼🌼
@dammidammi7312
2 ай бұрын
🙏🙏🙏 පිංවත් ඔබවහන්සේට මාගේ නමස්කාරයවෙිවා නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා තෙරැවන් සරණයි ඔබවහන්සේට
@nishanthipriyadarshani2019
2 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස . සාදු සාදූ සාදූ .
@mallikachandranirathgamagu3314
2 ай бұрын
Sadu sadu sadu
@SirimawathiAppukutti
2 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස මමත් අවුරුදු දහයක් පමණ ඔබ වහන්සේ ගේ ත් මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ගේ ත් ධර්ම දේශනා අහලා අවබෝධ කරගෙන ඒ කියලා දෙන ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් මගපල දැක ගැනීමට ආයතන හරහා එන එක අරමුණකි න් දැකගන්නට ලැබුණා. තද බල වීර්යය කින් ප්‍රතිපදා ව වැඩුවත් තදින් ගත් වීර්යය මධ්‍යස්ත වුන තැනයි මගපල දැකීමට හැකි වන්නේ කියන බව හොදින් ම තහවුරු වුණා ඔබ වහන්සේ ලා දෙනමටම තුණුරුවන් සරණයි. දීර්ඝ ආයුෂ වේ වා මම සැම දෙනාටම අවංකව ආදරෙන් කියන්නේ සිත තදබල පිරිසිදු නිවුණු අති පාරිශුද්ධ සිත ක් ම ඇති කරගන්න . සිත විසිරී යාමට නොදී එක්තැන් කරගැනීමට උත්සාහ වත් වෙන් න පංච නීවරණ ධර්මයන් යටපත් කරගන්න ට උත්සාහ වත් වෙන් න මේ කියාදෙන ආයතන හරහා එන එක අරමුණකි න් දැකගන්නට ලැබෙන සත්‍යය නිර්මල දැක් මක් නිවුණු අති පාරිශුද්ධ සිත කටම පමණ යි නාම රූප පරිච්ඡේද ඤාණය තුලින් අපට දැක ගන්නට පුළුවන් කම වෙන් නේ. සිත. සති සමාධි දෙක වඩා ඒ සදහා ම ලෝකේ ඇති සත්‍යම දැක ගන්නට පුළුවන් දහමක්
@ajanthasenanayake1047
2 ай бұрын
🙏🙏🙏🙏🙏
@mdjayalatha8082
2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@shiraniweerasinghe1028
2 ай бұрын
පින් වත් ස්වාමීන් වහන්ස ධර්ම කරුණු මනව පැහැදිලි විය ..සාදු සාදු සාදු .
@VipassanaSrilanka
13 күн бұрын
🙏🙏🙏
@ManelDayawathi
2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්ව්මින් වහ්න්සෙට උතුම් නිවන පිණිස හේතු වඑවා🙏🙏🙏🙏
@arnoldmanchanaye523
2 ай бұрын
Bohoma pin sadu sadu sadu
@irangikakapilarathne5998
2 ай бұрын
Sadu sadu sadu
@sba04
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@LalithaMS-cs4qv
Ай бұрын
Suwaminwahansa darmasakachawak sadaha awasawak labadenalesa etha bagapathwa elasitimi.lokusuwsminwahanse Meyogacharaya danakeneki bohomapin.
@arnoldmanchanaye523
2 ай бұрын
🎉suwapath wewa
@sumithradias5314
Ай бұрын
Awasarayi pinwath ස්වාමීන්වහන්ස,රූපය කියන්නේ මොහොත්ක් පාසා ඇතිවී නැතිවී යන සතරමහා ධාතුගොඩක් ලෙසත් , පෙනීම ශබ්ද ඇසීම ආදිය සිතුවිල්ලක් ඇතිවී එසැනින්ම නැතිවී යන නාම ධර්මයක් ලෙසත් දැකීම නිවැරදි ද ,? මෙහි මම,මගෙ, හෝ මටායිති මගේ වසගයේ පැවැත්ව්‍ය හැකි ,හෝ මම කියා හෝ කිසිවක් නොමැති බව මෙනෙහි කිරීම නිවැරදි ද? පින්වත් ස්වාම්න් වහන්ස, උපදෙස් පතම් ,අව්සරයි ,
@geethagamage4051
2 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@sriyanigamage6835
2 ай бұрын
🙏🌹🌹🙏🙏🌹🌹🙏🌹🌹
@wasanthagunathilake7512
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mallikamenike1809
2 ай бұрын
sadu sadu sadu
@chandrikajayawardhana3416
2 ай бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏🏼🙏🙏🏼🙏🙏🏼 6:51 6:53 6:54
@mangalikaratnayake9298
2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐
@Jayantha-f5l
2 ай бұрын
සාධු ෴
@chandrikajayawardhana3416
2 ай бұрын
මෙම භාවනා වැඩසටහන තියෙන්නේ කොහෙද
@DilhanBalage
2 ай бұрын
🪷🪷🪷🙏🙏🙏
@Welcome_921
19 күн бұрын
අනේ දේශනාවෙ අන්තිම ටික කෝ... ස්වාමින් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කොට ආරාධනා කිරීමේ සිට දෙවියන්ට පිං අනුමෝදන් කොට පිරිකරාදිය පූජා කොට අවසන් වන මොහොත දක්වා දේශනාව උඩුගත කරන්න .. සාදූ..සාදූ..සාදූ..
@Jayantha-f5l
2 ай бұрын
සාධු ෴ ඉති රුපං ඉති රුපං සමුදයො ඉති රුපං අත්ථඞගමො ඉති වෙදනං… … සමුදය ධම්මානුපස්සි විහරති වය ධම්මානුපස්සති සමුදය වය ධම්මානුපස්සති සියලු සතටම තෙරුවනමය සරණ
@VajiraPathirana-z2t
2 ай бұрын
මමත් එ අවස්තාවට අවා මට හිතුනෙ තවම මම මෝන්ටි සොරියේ කියලා මට ප්‍රශ්න තිබුනත් අහන්න වත් තේරෙන් නෙහ අනෙ ස්වාමින් වහන්ස මම මොකද කරන්නෙ
@paramaththa.labunoruwakanda
2 ай бұрын
ස්වාමින්වහන්සේ නිතර දේශනා කරන දෙයක් තියෙනවා. "මොකුත්ම තේරෙන් නෑ කියලා හිතෙනවා නම් ඒකත් හොඳයි මොකද එකේන් තේරෙන්නේ තව තවත් දේශනා ශ්‍රවණය කරන්න ඕනේ, තවත් මම වැඩියෙන් උත්සහ වෙන්න ඕනේ, කියන එක. ඒක නිසා එක පාර තේරුන අය බොහොම අඩුයි. නිතර නිතර ධර්ම දේශනා ශ්‍රවණය කරොත් තමා මේ ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුළුවන් කම ලැබෙන්නේ. තෙරුවන් සරණයි. ✍️ Paramaththa media unite
@VajiraPathirana-z2t
2 ай бұрын
මම උපරිම උස්සගෙන කටයුතු කරමින් යනවා
@SunilSunil-t8y
2 ай бұрын
දර්ම විකුර්තිය අනෙක් අයට චෝදනා ක්‍රරන් ඔබ වහන්සේලා ගෙන් බුදු දහමේ හරය වන අනිථ්‍ය දුක්ක අනාත්ම වන්නේ කෙසේද යන්න අසනවා ලෝකය අනිච්ච දුක්ක අනත්ත වනවිට එයට උත්තරය නිවන යි එය නිච්ච සුක අත්තයි .එය කවුරුත් පිලිගන්නවා ඔබ වහන්සේලා දෙසානා කරන පරිදි අනිථ්‍ය දුක්ක අනාත්ම වනවිට නිවන නිථ්‍ය සුක ආත්ම ද?එය බුදුන් වහන්සේගේ ඉගැන්වීමද?බුද්ධ ගෝශ හාමුදුරුවන් ගෙ ඉගැන්වීම ද? කරුනාකර පහදා දෙන්න
@roshankumara3223
2 ай бұрын
අනිත්‍ය දුක්ඛ අනාත්මය නොදන්න කෙනෙක් දැනගන්න උත්සහයක්වත් නොදන්න මෝඝ පුරුෂයන්ට කෙසේ නම් පැහැදිළි කර දෙම්ද.
@roshankumara3223
2 ай бұрын
ඉස්සෙල්ලා හදාරලා සහේතුකව කතා කරන්න නිවන නිත්‍ය සුඛ අත්ත කියලා කොහෙද තියෙන්නෙ කියලා.
@SunilSunil-t8y
2 ай бұрын
කොහෙද තියෙන්නෙ අනිථ්‍ය කියල එක පරිවර්තන දෝශයක් කියල තේරුම් ගන්ත අය දන්නවා අනිච්ච සුත්තර සිය ගනනක් ත්‍රිපිටකයෙ තියෙනවා .නමුත් අනිථ්‍ය සුත්තර ත්‍රිපිටකයෙ නැහැ .අනිථ්‍ය කියන්නේ ඇති වෙනවා නැතිවෙනව කියල කියන්නේ බුදුන් වහන්සේ ඕන නැහැ ඒක කියන්න පෙර නොඅසු විරු දහමක් දෙසානා කල උන්වහන්සේ අනිච්ච හත ලිස් ආකාරයට දෙසානා කරලා තියෙනවා.දන්නෙ නැත්නම් හොයල බලන්න
@BihinduAluthge
2 ай бұрын
මේවාට කමෙන්‍ට් කරන අපිටත් එය නිස්‍සාර බච වැටහුනත් කුමන අයුරින් හෝ ලෝකයා නෙමග යැවිමෙන් වලකින නිසා එය වටිනවා.
@janakiebalasuriya1032
2 ай бұрын
🙏🙏🙏
@seetafernando5954
2 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@MeheninwahanseMeheninwahanse
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@senalishyamika2751
2 ай бұрын
Sadu sadu sadu
@sandamaliranasingha3804
2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Shamali-f9m
2 ай бұрын
Sadu sadu sadu
@smwpropsmw5527
2 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandralathasd5540
2 ай бұрын
🙏🙏🙏
1:30:15
මම සහ ලෝකයෙන් මිදෙන්න තියෙන පදනම | කඨින ධර්ම දේශනාව - Ven Kothmale kumarakassapa thero | 2024 11 09
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 720
1:46:27
ප්‍රශ්න ගැටලු සාකච්ඡාව | වස්සාන භාවනා වැඩසටහන | 2024 08 31 | #paramaththa
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 4 М.
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 16 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 18 МЛН
00:38
Lamborghini vs Smoke 😱
Topper Guild
Рет қаралды 53 МЛН
1:25:43
විපස්සනා භාවනා වැඩසටහන. පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ 2024 10 26
ICTB AU
Рет қаралды 2,5 М.
1:31:01
එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් සෝවන් වෙන විදිහ| Mankadawala Sudassana Thero | 2024 05 19 | Sathi TV
Sathi TV
Рет қаралды 20 М.
51:38
තමන්ගේ හිත හදා ගන්න ඉතා වටිනා ධර්ම දේශනාවක් | #hasalakaseelawimalathero | the dharma disciation
Dharma discussion ධර්ම සාකච්ඡාව
Рет қаралды 70 М.
3:21:44
මාර්ග ඵලයක් ලැබෙනවාමයි | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 11 М.
58:54
දැකීම දැකීම් මාත්‍රයක් පමණි.( අන්ත සූත්‍රය ) අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ.
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 30 М.
1:27:10
දහම් ගැටලු සාකච්ඡාව | වස්සාන භාවනා වැඩසටහන තෙවන දිනය | 2024 10 05
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 2,2 М.
3:30:50
සත්‍ය අවබෝධ වන ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 26 М.
1:04:10
රූපයේ අනාත්මය දැක්කට විඤ්ඤාණයේ අනාත්මය දකින්න පුළුවන්ද? | Ven Kotmale Kumara Kassapa Thero Bana
ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya
Рет қаралды 7 М.
1:39:17
නැවත නූපදින ලෙස තණ්හාව දුරු කරගන්න. | Ven Kothmale Kumarakassapa Thero | #paramaththa
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 7 М.
1:34:52
ප්‍රශ්න ගැටලු සාකච්ඡාව | වස්සාන භාවනා වැඩසටහන දෙවන දිනය 2024 09 14 #paramaththa
Paramaththa - Labunoruwakanda Forest Monastery
Рет қаралды 2,8 М.
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН