දුක දුරු කරන යථාභූත ඥාන දර්ශනය-Ven Kothmale Kumarakassapa Thero

  Рет қаралды 10,106

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

Күн бұрын

00:00:00 කොහොමද ප්‍රිය දේ නිසා දුක එන්නේ. ⭕මල්ලිකා දේවිය කොසොල් රජතුමාට කියා දුන් අපූරු ක්‍රමය.
00:06:54 හැම දේටම වඩා බය ඇති වෙන අවස්ථාව.(අමාතෘ පුත්තක බය)
00:15:12 දුක්ඛ වේදනාව සහ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන දුක.
00:19:50 රු. 5000ක නෝට්ටුවක් හා නොවටින කඩදාසි කොලේ අතර වෙනස.
00:23:43 යමකට බැඳීම වැඩි වෙන්න හේතුව.
00:25:53 රූපස්ඛන්ධය හා ප්‍රිය රූප , සාත රූප
⭕ ඉතාම සරල උදාහරණයක්.
00:36:31 දුකක් දැනුනු විට බුද්ධ දර්ශනයෙන් ලැබෙන පිටුවහල.
00:41:10 ඇසයි රූපයයි ඉතරක් තිබුණොත් රූපය දකින්න පුළුවන් ද.?
01:03:12 නිවන් දකින්න නම් මේ අනිත්‍යානු දර්ශනය දැන ගන්න ඕනේ.
01:07:47 දැකපු දේවල් සියල්ල මතක නැති වන්න හේතුව.
01:13:27 කෙලෙස් දුරු කර ගන්න ක්‍රම දෙකක්
______________________________________________________________________________
SATHI TV youtube channel - / sathitvofficial
Vissajjana KZbin Channel - / @vissajjana
Facebook page:-
/ paramaththa​. . /...​ ( පරමත්ථ )
msudassana/?... ( ven. mankadawala sudassana thero )
/ kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
_______________________________________________________________________________
• විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
• විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
• සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
• හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
________________________________________________________________________________
________________________________________________________________________________
#KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

Пікірлер: 127
@supun_sandaruwan
@supun_sandaruwan 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වෙවා !!!
@lakshmanmalawathanthrige
@lakshmanmalawathanthrige 3 ай бұрын
සත්තකින්ම අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ දේශනාව අවසානයේදී කරපු අනුශාසනාව ඉතාමත්ම වටිනවා.මේ බුද්ධෝත්පාද කාලයේඅප ලබපු වාසනාවත්‍රිපිටක බුද්ධ වචනයට සවන් දීමයි.ඒ අනුව අපේ ජීවිතයටආලෝකයක් ලබා ගැනීම.මෙබඳු දහම් කරුණු ආපු වෙත දේශනා කිරීමටඔබ වහන්සේට ශක්තිය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.නිවැරදි දහම බැබලේවා.
@AjanthaPathirana-mc6no
@AjanthaPathirana-mc6no Ай бұрын
සාදූ සාදූ සාදූ.... මෙම ධර්ම දානමය කුසලයෙන් පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළු සහසම්බන්ධ වූ සියලු ම පින්වතුන්ට උතුම් නිර්වාන අවබෝධය උදෙසා ම හේතු වාසනා වේවා.....
@sajithashyameli6683
@sajithashyameli6683 Ай бұрын
අපේ ස්වාමින්වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
ධර්ම ය අධර්මය මනා ලෙස පෙන්වා දෙමින් ධර්ම අනුශාසනා කරමින් අප දිරිමත් කල හිමි පානන්වහන්සෙට දී ර්ගායු ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@kumaridayaratna8962
@kumaridayaratna8962 3 ай бұрын
අහන්න අහන්න තව තවත් ප්‍රඥාව වැඩි වෙනවා ස්වාමිනි මේ ධර්මය හරිම මිහිරි ස්‌වභාවයෙන් යුතුයි 🙏🙏🙏💎💎💎🙏🙏🙏🌺🌺🌺☸️☸️☸️🌸🌸🌸🙏🙏🙏
@Dhammadewa518
@Dhammadewa518 3 ай бұрын
කොත්මලේ කුමාරකාශ්‍යප හාමුදුරුවන්වහන්සේට තෙරුවන් සරනයි .
@sunilamarasinghe2821
@sunilamarasinghe2821 3 ай бұрын
දුකින් මිදී සසර කතරෙන් එතෙර වීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සැමට සිත් පහළ වේවා සියලු දෙනාට තෙරුවන් සරණයි
@geethagamage4051
@geethagamage4051 3 ай бұрын
ගෞතම බුද්ධ සාසනය චිරාත්‍ කාලයකට සුරැකීමට මිහිබට බුද්ධ පුත්‍රයාණන් වහන්සේට අප සැමගේ පාදාභිනන්ද නමස්කාරය වේවා! ඒ සදහා ඔබ වහන්‍සේට තව තවත්‍ චිත්‍ත ධෛර්ය නීරෝගී සුවපත්‍ බව චිර ජීවනය ඇතිවේවා! අප සැම උපදවනා සියළුම කුසල්‍ ධර්ම ඔබ වහන්‍සේට අනුමෝදන්‍ කරන්නෙමු. ඒ සියළු කුසල් ඔබ වහන්‍සේ ප්‍රාර්ථිත බෝධියකින්‍ නිවී සැනසීයාම පිණිසම හේතු උපනිශ්‍රයවේවා !!! සාධු..🙏 සාධු..🙏 සාධු..🙏
@sameeraacref6543
@sameeraacref6543 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@arunaprasad3030
@arunaprasad3030 3 ай бұрын
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
@padmakumari8352
@padmakumari8352 3 ай бұрын
🎉🎉🎉තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🎉🎉🎉
@shyamalikumari1520
@shyamalikumari1520 3 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස මාගේ උත්තම නමස්කාරය වෙවා 🙏🙏🙏
@leelakonara4882
@leelakonara4882 3 ай бұрын
🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වෙවා !!! 🙏🙏🙏
@k.pathirana.8868
@k.pathirana.8868 3 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු🙏 සාදු 🙏සාදු.🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@sba04
@sba04 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐💐💐💐💐💐
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@shiromaweerasinghe5350
@shiromaweerasinghe5350 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏
@noname-xm7pu
@noname-xm7pu Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@seetafernando5954
@seetafernando5954 3 ай бұрын
Gourawaneeya kumarakassapa swameen wahanseta mage namaskare wewa
@Populartiktox
@Populartiktox 3 ай бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 බොහොමත් ම පින් අපේ ස්වාමීන්වහන්සේට!!! 🙏🙏🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස අප විසින් රැස්කළ සියලු කුසල් ද හේතු උපනිශ්‍රය ම වේවා‍‍!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🏵️🏵️🏵️🌷🌷🌷🪔🪔🪔
@chathurathalawaththage4980
@chathurathalawaththage4980 3 ай бұрын
තෙරුවන් සරනයි ගෞරව නීය ස්වාමින් වහන්ස ඔබවහසේ පතන බෝධියකින් ලබන නිවනම වෙවා
@sunstar809
@sunstar809 3 ай бұрын
ගතවෙන ජීවිතය තුළම දුක නිවා ගන්න තරම් පුළුවන් වටිනා දහමක්, ධර්ම දේශනාව කොච්චර වටිනවා වුණත්. වැරදි අඩුපාඩු හොයන මනසින් අහනකොට, ඒකෙනාට ධර්මය අවබෝධ වෙන්නේ නෑ. පිහිටන්නේ නෑ. වැරදි හොයන අදහසින් ධර්මශ්‍රවණය කරන අය දකින්න පුළුවන් මේකට දාලා තියෙන සමහර කමෙන්ට් දිහා බලනකොට. මීවනපලානගේ බණද, අර පලානගේ බණද, මේ පලානගෙ බනද, නෙවෙයි. බුදුබණ අහන්ඩයි ඕන. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන්නේ සත්‍යයක්මයි
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 3 ай бұрын
Sadu sadu sadu ❤
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
අති .පූජනීය ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ සිරසා නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 උතුම්.හිමියනි💎🙏💎 බොහෝ බොහෝ පින් පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ඉතාම වටිනා දහම් දෙසුමක් 🙏💎🙏
@Populartiktox
@Populartiktox 3 ай бұрын
🙏🙏🙏🙏
@amaranilmini770
@amaranilmini770 3 ай бұрын
පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා... අපව යහමඟ පෙන්වන ඔබ වහන්සේටත් අපටත් ඉක්මනින්ම.නිවන් සුව ස්පර්ශ කිරිීමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා, ඔබවහන්සේ නිිරෝගී වේවා නිදුක් වේවා තව ත්වත් අපි වැනි අහිංසක ජනයාට උදව් කිරිීමට වාසනාව ලැබේවා
@neelnirosha1591
@neelnirosha1591 3 ай бұрын
❤සාධූ🙏 සාධූ🙏 සාධූ🙏...
@Sadasihansima
@Sadasihansima 3 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@user-oj7uy1vo1n
@user-oj7uy1vo1n 3 ай бұрын
Sadusadusadu pinwath swaminwahansege daham pahadilikirima ithamath wisistai obawahanseta theruwansaranama labewa 🙏🙏🙏
@DahamgamaPadumakiththihimi
@DahamgamaPadumakiththihimi 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 3 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
@kanthikulatunga4205
@kanthikulatunga4205 3 ай бұрын
සාදු. සාදු. සාදු. 🙏
@NandaniMendis-nc9zg
@NandaniMendis-nc9zg 3 ай бұрын
Sadu. Sadu. Sadu.pinwath sawameen wahanseta namaskaraya wewa..
@saddha6717
@saddha6717 3 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමා මහං උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 3 ай бұрын
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
@N.Thenuwara7093
@N.Thenuwara7093 3 ай бұрын
සාදු සාදු සාදු! කියන්න වචන නෑ ස්වාමීන් වහන්ස. ඒ දේශනාව අවසානෙ මාව ගොළු වුණා වගේ. ඔබ වහන්සේ දේශනා කරපු දේ කොයිතරම් ඇත්තද.🙏🙏🙏 අපිට අනුකම්පාවෙන් උතුම් බුද්ධ ධර්මය ම දේශනා කරන ඔබ වහන්සේට නමස්කාරය වේවා!
@indikanuwan8579
@indikanuwan8579 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට
@lakminiw5641
@lakminiw5641 3 ай бұрын
සාදු , සාදු
@mihirathilakarathna8983
@mihirathilakarathna8983 3 ай бұрын
ඉතාමත් අලංකාරව, සංයමයෙන් කරන ලද වටිනා දේශනාවක් 🙏🙏🙏, මෙවන් දේශනා අහන්න අපි සසරේ මොන තරම් කුසල් කරන් ඇතිද, මීවන පලානේ, වහරක, නිවාතාප ඇතුළු මග වරදවාගත් හාමුදුරුවරුන්ගේ පැහැදිලි කිරීම් වලට වඩා කොතරම් නිරවුල්ව ත්‍රිපිටකයට අනුවම මේ ස්වාමීන්වහන්සේ දේශනා කරනවද 😇, පින් ඇත්තෝ ඉන් මිදෙත්වා, නිවැරදි ධර්මයම ලොව ඉස්මතුවෙතවා, අප ස්වාමීන්වහන්සේ සුඛ පටිපදාවෙන්ම නිවනින් සැනසෙත්වා!!!
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
❤❤❤❤
@kaskrishan2609
@kaskrishan2609 3 ай бұрын
🪷 බොහොම පිං මගේ ස්වාමීන්වහන්ස ලස්සන පැහැදිලි කිරීමක් 🪷🙏
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 3 ай бұрын
Sadu sadu sadu
@anandadesilva7242
@anandadesilva7242 3 ай бұрын
Sadu sadu reality in the world understood
@nishanava6702
@nishanava6702 3 ай бұрын
🙏🙏🙏
@nirmalasharadha9950
@nirmalasharadha9950 2 ай бұрын
Jara dukata wiyadi dukata marana dukata kisima biyak nah, biyak tibenawa jathidukata, ipadunoth thamai anith duk upadinne, ipadunata pasuwa thawa eka biyak tibenawa, eya akusaayata tibena biya, maranya nathvenne anthima chuthi sithata ananthara pachhaya prthaya wenne nathi rahathun vahanse lata pamanai, eyai pathuma eyata upakara dena uthum sangaruwata mage namas karaya wewa may tripple gem bless you all
@Upali-ow1jn
@Upali-ow1jn 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා ! සාදු සාදු සාදු 🙏🙏🙏
@Lki549
@Lki549 3 ай бұрын
sadhu sadhu sadhu
@uthpalaratnayake3756
@uthpalaratnayake3756 3 ай бұрын
Sathya u sri saddarmaya thawa thawath lokayehi babalawannata oba wahanseta siyaluma shakthiya nirogeebhawaya selasewa!!! Sadu sadu sadu
@chandanihewagama2059
@chandanihewagama2059 3 ай бұрын
Theruwan Saranai pinwath swaminwahansa 🎉
@seetafernando5954
@seetafernando5954 3 ай бұрын
🙏🙏🙏🌻🌻🌻
@senuri1641
@senuri1641 3 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ
@nimaligunawardene1900
@nimaligunawardene1900 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@deniyayesupekshamaniyan759
@deniyayesupekshamaniyan759 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamwelder527
@chamwelder527 3 ай бұрын
🙏 🙏 🙏
@leelakonara4882
@leelakonara4882 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@geethagamage4051
@geethagamage4051 3 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@jayalakshmipushpakumari
@jayalakshmipushpakumari 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@madhushanisalwathura5278
@madhushanisalwathura5278 3 ай бұрын
සාධු සාධු සාධු !!! පිරිසිදු ශ්‍රී සද්ධර්මය ⁣මනාව පැහැදිලි කර දෙනවාට අපමණ පින් පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@jagathchandrathilakajayath7777
@jagathchandrathilakajayath7777 2 ай бұрын
💐🙏🙏🙏
@kumaridayaratna8962
@kumaridayaratna8962 3 ай бұрын
💎🙏💎🙏💎🙏
@nimmisadana5672
@nimmisadana5672 Ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
@sachithragunasekara6181
@sachithragunasekara6181 3 ай бұрын
🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@tharakasewwandi2507
@tharakasewwandi2507 3 ай бұрын
සාධු සාධු සාධූ 🙏🙏🙏🌷🌼🌷🌼🌷🌼🌸🌸🌸
@kalyaniranatunga241
@kalyaniranatunga241 3 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐💐🙏🙏🙏
@damayanthiperera4502
@damayanthiperera4502 3 ай бұрын
සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද සාදු සාදු සාදු 🌷
@user-yc8hk1px2d
@user-yc8hk1px2d 3 ай бұрын
ඔබ වහන්සේ පොඩ්ඩ පොඩ්ඩ අනිච්ච දුක්ක අනත්ත විග්‍රහයත් ළඟ දීම හරි කියාව් බුද්ධ දෙසානාව ආශ්වාදය අදිනව නිස්සාරණයය්
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
ANE PALAYAN PANDITHA HEENAMANA KARAYA.
@kalanaanjana3222
@kalanaanjana3222 Ай бұрын
අඩෙහ් අපි අද නේ දැනගත්තෙ 😂😂😂😂
@tharangananayakkara3114
@tharangananayakkara3114 3 ай бұрын
Yathabutha Gana Darshanaya obawahanseth Dan tika tika Dahm magata Enawawage Ape Aneth suwamen Wahanselath Yomukaranna Suwapath wethwa
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
Tika tika dahammagata enna deyak nehe.Unwahanse dharmaya dannawa.Kiyaladana deya ahala eka pilipadinne nethi ekai welathiyenne.Tika tika yathabhoota gnana darshanayata enda deyak nehe unwahanseta.Thamuse nikn boru panditha kathak kiyanna epa unwahanseta.
@lakshmansilva521
@lakshmansilva521 3 ай бұрын
🪷🙏🪷🙏🪷🙏
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
@keerhtiabe SUPATIPANNA GUNAYA KIYANNE GENUTH EKKA HEMANILA ENDAN KADANA EKATADA.
@upalividuranga7912
@upalividuranga7912 3 ай бұрын
Oya kiyana dhe thamai miwanapallane garu suwamin wahanse kiyanneth raaga ,dhesha ,moha, jathi jara,marana kiyala sarala karala dheshana karann
@gayanthilakarathna9472
@gayanthilakarathna9472 3 ай бұрын
Hodata ma sure da? Sampurna deshanawama hodata ahuwada?Mathupita arthya blanne nathuwa gamburin balanna.. thawa mewana deshana ahanna.. ethakota watahei aththa boruwa kumak da kiyala!...
@kavindu3665
@kavindu3665 3 ай бұрын
😂😂😂
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
​@@gayanthilakarathna9472❤❤❤❤❤
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
SANG SANG GANNE NEDDA?
@amaranilmini770
@amaranilmini770 3 ай бұрын
මේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්මයි. දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගෙ නිර්මල ශ්‍රී සද්ධර්මයමයි. එනිසාඅධර්මයේ හැසිරෙන අය මේ දහමට නිගරු කොට,හෝ ඒ නිර්මල දහම දේශනා කරන බුදුන් වහන්සේගෙ ඖරස පුත්‍ර බඳු වූ බුද්ධ පුත්‍රයානන් වහන්සේට නිගාකොට අපායගාමි වන්නා එපා
@Inguru_paan_malli
@Inguru_paan_malli 2 ай бұрын
❤❤❤
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 3 ай бұрын
වැඩිහිටි බික්ශූන්ට ගරු කරන්න..අස්ත්‍ය පැතිරී ම වැරදි බවපෙන්වා දෙන්න අපාය ඇතිබව බනටකියන්න පිලිපදින්න පුලුවන් නම් හොදයි
@kavindu3665
@kavindu3665 3 ай бұрын
වැඩිහිටි භික්ෂුන් කියල කියන්නේ මීවනපලානය ගැනද.අවුරුදු 65න් මහණ වෙලා භික්ෂුවය අහෝසි කරපු අය නම් වැඩිහිටි වෙන්නෑ.
@kavindu3665
@kavindu3665 3 ай бұрын
#indumathiettiarachchi වැඩිහිටි භික්ෂුන් කියල අදහස් කලේ මීවනපලානය ගැනද.අවුරැදු 65න් මහන වෙලා භික්ෂුවය අහෝසිකරපු අය නම් වැඩිහිටි නෙවේ😂😂
@chithranandaadikari3236
@chithranandaadikari3236 3 ай бұрын
❤❤❤❤❤
@kalanaanjana3222
@kalanaanjana3222 Ай бұрын
කව්ද වැඩිහිටි බික්ෂුව. අර ගොං මීවනපලානේ සිරිසේනද. ඌට මහණකමවත් නැති පරයෙක්.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
ඒ උනාට ඔබ මීවනපලානෙව නම් මහා ද්වේශයකින් ඒ වගේම තදින් අල්ලගෙනනෙ ඉන්නෙ ...ඒකත් දුකනෙ.......ඇයි අත හරින්නකො..(ඔවා දෙනු පරහට ...තමා සම්මතයෙහි පිහිටා සිට)
@SudathGamage-nj6wu
@SudathGamage-nj6wu 3 ай бұрын
Ane nikan Pala do gon talk nodee sewalaya
@kumaridayaratna8962
@kumaridayaratna8962 3 ай бұрын
ගිනි වලට වැටෙන මිනිසුන් දැක මහා අනුකම්පා වෙන් බේරාගන්න වෙර දරණ මහා ශ්‍රාවක සංඝයා වහන්සේලා කෙරේ ඔහොම නොසිතා කියන දේ ගැන තේරුම් ගන්න බලන්න ❤
@sampathwanniarachchi9083
@sampathwanniarachchi9083 3 ай бұрын
මීවන ඇරිහතුන්ගෙ මී පැටියෙක් 😂😂😂😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
@@sampathwanniarachchi9083 වචනවල කිසිවක් නෑ , හිතින් හදාගන්න දුකයි විඳින්නෙ කියල අපිට බණ නම් කියනවා..... ඒ උනාට මීවනපලානෙ කියන වචනෙ ඇහෙද්දි මෙයා ක්‍රෝධයෙන් , ද්වේශයෙන් පැලෙනවා..........(බණ එහෙමයි ක්‍රියාව මෙහෙමයි)
@Upali-ow1jn
@Upali-ow1jn 3 ай бұрын
ඔබලාට නොතේරෙන විනාශයක් මේ විකෘති දේශනාවන් නිසා වෙනවා. අද අපට මේ ලැබී ඇති ධර්මය වසර2500 කට වඩා අතීතයක් තියෙනවා. මේ ධර්මයට එක එක කෙනා හිතට එන මනංකල්පිත දේ අනුව කරන කරන දේශනා මිනිස්සු විශ්වාස කොට පිළිපැද්දා නම් මෙපන කාලයක් මේ ධර්මය තිබේ යැයි ඔබ සිතනවද? අද එහෙනම් බෞද්ධ ධර්මය කැඩී ගොස් පිස්සන්ගෙ ධර්මයක් බවට පත්වෙලා. රේරුකානේ ස්වාමීන්, බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන්, නාඋයනේ අරියධම්ම ස්වාමීන්, සෝම හිමි වැනි කුඩා කල සිට ධර්මය හැදෑරු යතිවරයාණන්. ඔවුන්ගේ ප්‍රඤ්ඤාවට මේ ධර්මයේ හසු නොවූ තැන් නැති තරම්. උන්වහන්සේලාගේ මගඵල ලාභීත්වයන් කවදාවත් ඔවුන් කියා නෑ ධර්මයේ යථාර්ථය දුටුවන් එම හිමිවරුන් ගැන හොදින් දන්නවා. ත්‍රිපිටකය තුල ඇති ධර්ම විග්‍රහයෙන් පිට මේ කිසි ස්වාමීන් වහන්සේ නමක් කිසිම දේශනාවක් කර නෑ. වචන වලට තමන්ගේ අර්ථය දෙන්න ගියේ නෑ. මේ තමයි බුදු දහමේ දැනට ඇති නිවරදි මූලාශ්‍රය. මීවනලා කරන විනාශය තව අවුරුදු 10 _ 15 කින් ඉන්න අයට තමයි බලපාන්නෙ එතකොට මීවනලා වලේ ඔය කියපු එක එක කතා ඉදිරියේ මිනිස්සුන්ට දැනගන්න තැනක් නෑ. බොරු කියපු උන් මැරලා මිනිසු ඒ මිත්‍යා මතවල ගිහිල්ලා ජීවීතේ වරද්දගෙන මුලු බුද දහමම විකෘති වලින් වැසිලා. එදාට මේ අවුරුදු දහස් ගානක් රැකි ත්‍රිපිටකය මේ කාලකන්නි විනාශ කල නිසා මේ ලෝකෙන් ථේරවාදී බුදුදහම නැති වී තීබෙවී. ප්‍රඤ්ඤාවෙන් කරනු දකින්න. ඒ බව දුටු නිසයි මේ ස්වාමීන් වහන්සේලා අනාගතයේ මේ ධර්මය ආරක්ෂා කරවීම පිනිසයි මේ උත්සාහ කරන්නෙ.
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 3 ай бұрын
ඒක ඔබවහන්සට තියනවාද ඔය කියන දේවල් 😂,? තියන්නේ සුද්දගේ පට්ටම විතරයි, අඩුම සුපටි පන්න ගුණයවත් නැත,
@sunethraabeyratne4183
@sunethraabeyratne4183 3 ай бұрын
😈
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 3 ай бұрын
@@sunethraabeyratne4183 ඇ්යි බොරුද ,
@g.lprdouction2022
@g.lprdouction2022 3 ай бұрын
Dahama therumgnin yko..හාමුදුරුවnt apahasa krnne nethuv
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 3 ай бұрын
@@g.lprdouction2022 ඉස්සල්ලා තෝපි තේරුම් ගනින්කෝ (කියපන්කෝ සුපටි පන්නෝ කියන ඒක තේරුම, ?)
@kavindu3665
@kavindu3665 3 ай бұрын
#sirikumarasadarathnemduiyansel ඔයා සිරිසේන හපුතන්ති අංකල්ගේ ශ්‍රාවකයෙන් නේද 😂😂😂😂
@chandralathasd5540
@chandralathasd5540 3 ай бұрын
සාදු ..සාදු ..සාදු ..
@kumarinawarathna8602
@kumarinawarathna8602 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
@lilanirajapaksha247
@lilanirajapaksha247 3 ай бұрын
🙏🙏🙏
@Inguru_paan_malli
@Inguru_paan_malli 2 ай бұрын
🙏🙏🙏🙏
@niroshakumanayaka9986
@niroshakumanayaka9986 3 ай бұрын
🙏🙏🙏
@Nssss72
@Nssss72 3 ай бұрын
🙏🙏🙏
@malikaekanayake8291
@malikaekanayake8291 2 ай бұрын
🙏🙏🙏
@sithirakakatugampala5545
@sithirakakatugampala5545 3 ай бұрын
🙏🙏🙏
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 105 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
රූපයේ උදය වැය | Ven. Mankadawala Sudassana Thero
2:24:11
Darshana Bhumiya - දර්ශන භූමිය
Рет қаралды 43 М.
චතුරාර්ය සත්‍යය ven kothmale kumara kassapa thero
1:43:23
සිරසා නමාමි Sirasa Namami
Рет қаралды 7 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН