අභිනව ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ දිවුරුම් දීම | 2024-09-23 | Hiru News

  Рет қаралды 174,618

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 141
@annuitcoeptis_sl
@annuitcoeptis_sl Ай бұрын
අද රජයේ නිවාඩු දවසක් වෙලත් මේ දිවුරුම් දීම බලන්නේ අපි Office එකේ Phone එකෙන්.අද බස් නෑ මිනිස්සු පව් පාරවල් වල රස්තියාදුව.නව ජනාධිපති තුමණි මේ විශේශ නිවාඩු සහ අනෙකුත් සියළුම රජයේ නිවාඩු පෞද්ගලික අංශයේ සේවකයින්ටද එක ලෙස ලබා දෙන්න සැලැසුමක් සකස් කරන්න.කට්ටකාගෙන අපි ඔබ තුමාව බලයට ගේන්න වැඩ කරා.පෞද්ගලික කිසිම ලාබ උපකාරයක් එපා.මේ දේ මුලු ශ්‍රීලාංකික පෞද්ගලික ආයත වල සේවකයින් හටත් එක ලෙස ලබා දෙන්න.. ඔබට ජය
@fernandogerty3396
@fernandogerty3396 Ай бұрын
Yes
@dulajjaya4295
@dulajjaya4295 Ай бұрын
Yes
@SubashinePerera-k4s
@SubashinePerera-k4s Ай бұрын
ඉතාම සරල ඉතාම නිහතමානීව මගේ ජීවිතයේ පළමුවරට අත් දැකපු දුප්පතාගේ හිතවතා වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
මේ තරම් පුංචියට හරිම ලස්සනට දිවුරුම් දීපු මේලොකෙම එකම ජනපති අනුර ජනපති විතරයි අත්දැකීම් බහුලයි අපිට සමහර ජනපතිලා දිවුරුම් දුන්නෙ පවුල් පිටින් ඒත් මේ දිවුරුම් දීම ඉතිහාස ගතවෙයි.
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 Ай бұрын
ඔන්න ජනපති තුමනි අපේ වැඩේ අපි කරා දැන් ඔබ තුමාගේ වැඩේ පටන් ගන්න අහින්සක් මිනිස්සු තවත් අපහසු තාවයට පත් නොකර .ඔබ තුමාට රට බාරයි සුබ පැතුම්🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐💐
@Samadi932
@Samadi932 Ай бұрын
අනුර සහෝදරයා අපේ වගකිම අපි ඉටු කාරා අද සිට ඔබේ වගකිම යුතුකම ඔබ ඉටු කරන්න අපිට නිකන් කිසි දෙයක් එපා පිට රට සිටින අපි ඔබට සහය වෙන්නම් අපේ දරුවන්ට හෙට ඔබ අපේ රටේ ගොඩ නගන්න බඩු මිල පහල දාන්න වෙන අපට සහන එපා අපේ රට අපේ දරුවන්ට ලස්සනට බාර දෙන්න 🙏❤️🇸🇦 🇱🇰 💪🤝
@Uyanage
@Uyanage Ай бұрын
රටේ දියුන පැතුම ඔබට බාරයි මගෙ පුතේ
@EkanayakeLakmal-u1y
@EkanayakeLakmal-u1y Ай бұрын
7පත්තරේ Nppඑකේ පලු ඇරපු එකාගෙ කටින්ම මේම කියන්න උනාම දැනෙන සතුට 🎉🎉
@dclab2439
@dclab2439 Ай бұрын
මේකා අනුරට මඩ ගගහ සජියට කඩේ ගියපු තරමක්..😂😂 හිනා යනව මූ පත්තරේ විස්තර කියපුවා මතක් වෙද්දී ...😂😂කරුම මෙලව්දීම පටිසන් දෙනව කියන්නෙ මේවට 😂😂😂
@ntS-n1x
@ntS-n1x Ай бұрын
සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න 🙏 අපි ඔබව විස්වාස කරනවා
@Storywithasa
@Storywithasa Ай бұрын
හිරුට වෙච්චි කැත වැඩේ
@nathashawimalasena8075
@nathashawimalasena8075 Ай бұрын
අද නිවාඩු දවසක් නිසා බස්වල අයිතිකාරයෝ මිනිස්සු හූරන් කනවා බස් ගාස්තු වැඩියෙන් ගන්නවා ජනාධිපතිතුමණි මෙවාට පියවර ගන්න.
@සදරුදෙව්මිණ
@සදරුදෙව්මිණ Ай бұрын
ආදරණීය AKD ♥අනුර කුමාර දිසානායක♥ මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ♥🧭NPP🧭♥ මේ ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලබා ගත්තා අපේ රටට ජයෙන් ජයම වේවා ♥🧭♥🧭♥🧭
@upulnalinda6400
@upulnalinda6400 Ай бұрын
ජයවේවා 🙏🙏🙏🙏
@ktsanjeewa6104
@ktsanjeewa6104 Ай бұрын
නව ජනපතිට ජය වෙිවා❤️❤️👍
@shalikamuthumali3627
@shalikamuthumali3627 Ай бұрын
ඹබ තුමාට බුදු සරණ වේවා❤❤❤
@madurathnayaka9
@madurathnayaka9 Ай бұрын
සුභ පැතුම් අපේ සහෝදරයාට❤🎉🎉
@GKProduct1985
@GKProduct1985 Ай бұрын
සුභ පතනව නව ජනාධිපතිවරයාට ජනතාව ඔඛව පත්කර ගනු ලැබුවේ අප රටේ ජනතාවට රටට හොද අනාගතයක් බලාපොරොත්තුව ඇතුවයි ඒ බලාපොරොත්තුව ඔබ බිද නොදමනු ඇතැ’යි අප සිතන්නෙමු 🎉
@ruwanrajaguru4156
@ruwanrajaguru4156 Ай бұрын
හිරු තාමා හිරු මරු හිරු
@RamyaSilva-d2l
@RamyaSilva-d2l Ай бұрын
ඔබතූමාට ඡායවේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️
@KumariKumari-ln2hp
@KumariKumari-ln2hp Ай бұрын
ජය🙏🙏
@UserUser-vt8zd
@UserUser-vt8zd Ай бұрын
තෙරුවන් සරණයි ජනපති තුමනි දිර්ග කාලයක් රටට සේවයක්‌ කරන්න නම් ඔබ ඔබේ අවංක කම රටේ ජනතාවට සමයෙන් සතුටෙන් ජිවත් වීමට ඔබ යහපත් සේවයක් කරන්න අපේ ශ්‍රීලංකාව ලස්සන රටක් කරන්න රටවල් වල ජිවත් වන අයට සැම යුතුකමක්ම ඔබ ඉටුකර යුතුයි අපි ඔබ සමගයි මම ලෙබනන් අපේ රට ලස්සන රටක් කරන්නට ඔබ‍ට ශාක්තිය ලැබේවා බුදුසරණයි ❤❤❤❤❤
@manjulajagath8047
@manjulajagath8047 Ай бұрын
අපි ආවෙ ජනාධිපති දිවුරුම් දීම බලන්න නිවේදකයගෙ බයිලා අහන්න නෙමෙයි .
@nadeenilawedagedara6777
@nadeenilawedagedara6777 Ай бұрын
❤️👍 ජය වේවා ජනාධිපතිතුමනි. අපේ රට ගොඩ ගන්න. රටට ආදරේ කරන්න. නැවත නැවතත් ඔබතුමාට ජනාධිපති වෙන්න පුළුවන් ජනතාව අපේක්ෂා කරන පාලනය ගෙනගියොත්. අපි ඔබතුමාව විශ්වාස කරලා ඡන්දය දුන්නෙ. ජය වේවා!!! මගේ රටට යහපතක් ම වේවා!!!
@BashiniSilva
@BashiniSilva Ай бұрын
සුබ පැතුම් නව ජනාධිපති තුමනි අපි ඔබව මෙච්චර කට්ටක් කාලා ගෙනාවේ අහිංසක ජනතාවගේ අහිංසක ලමයිගේ අනාගතය උදෙසා සහ ලස්සන රටක් අපිට නිර්මාණය කිරීමට ඒ නිසා කරුනාකර මේ රට හදන්න අපි ඔබව විස්වාස කරනවා 2 Reply
@w.mwejesinhe2618
@w.mwejesinhe2618 Ай бұрын
සැත්තෑ සය වසක් කෑවෙමු සවි කට්ට..... ගැත්තෑ වුන් ලෙසට කඹුරපු අපි මොට්ට..... සිත්ලෑ ලෙසට සැප විදවපු රුපු දොට්ට..... ගත් පෑ එඩිය උරදෙමු ගෙන දුක් ගොට්ට..... බිදුණු නිවස සමතලාව පොළොව මත...... රැදුණු වෙහස ගෙව්වෙමු කල් පෙලුනු සිත....... බැදෙන ලක් නිවස රිසි පදනමක් ඇත..... පුහුණු සවිය පෙන්වමු එහි නිමක් ඇත...... සේද මාවතක් අප ම්තු පරපුරට..... භේද නොමැති කුලුපග මිතුරන් ලෙසට....... වීද පාන රැස් සමගිව රට දියුණුවට..... ජනතාවනි එක්ව නැගිටිමු ගෙන දිරි කරට......
@IreshaDamayanthi-t4n
@IreshaDamayanthi-t4n Ай бұрын
නව ජනපති තුමනි ඔබට ජය......
@RenukaPriyanthi-v4c
@RenukaPriyanthi-v4c Ай бұрын
ජනපතී තූමනි ඔබට තූති බාරයි ඔබට රටදූක දන්න නිහතමානි නවකයෙක් වන්න අපට ඕනි එචිචරයි
@nilaninilani6833
@nilaninilani6833 Ай бұрын
Jaya wewa nawa janadipathi thumata. ❤❤❤❤❤❤❤❤
@sadunlakmal3313
@sadunlakmal3313 Ай бұрын
සුබ පැතුම් ජනාධිපති තුමණි..
@hiruninayanathara0403
@hiruninayanathara0403 Ай бұрын
Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් UNP , pohotti, සබජෙ ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා මලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා
@saseemadamith1667
@saseemadamith1667 Ай бұрын
සුභ පැතුම් අභිනව ජනාධිපති තුමනි.දීර්ගායුෂ ලැබී රටත් ජාතියත් අභිමානයෙනි නිගා සිටුවීමට ඔබ තුමන් ප්‍රමුඛ ජාතික ජනබල වේගයට හැකිවේවායි සුභ පතමි.
@BMahesha-g9q
@BMahesha-g9q Ай бұрын
Teruwan saranai
@MKarunanayaka
@MKarunanayaka Ай бұрын
ගලවා සළුපිළි අයුක්තියේ ගලවා ආභරණ අධර්මයේ පෙන්වනුයේ පුත් නුඹමයැ නිරුවත පාලක ,ගාතක ජඩයන්ගේ
@cilyrd5770
@cilyrd5770 Ай бұрын
නව ජනාධිපති තුමන්ට රට සුරකින්නට ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 Ай бұрын
මමත් හිතන්නෙ පුංචි තැන ඉදන් මේ තැනට ආව නිසා අපේ නව ජනාධිපති අනුර කුමාර දිසායක මහතා රටේ ජනතාවගේ දුක අදුරනව ඇති කියල දැන් ඔබට බාරයි ජනතාව වෙනුවෙන් ඔබේ කාලය වැය කරන්න ජයවේවා තෙරැවන්සරංණයි 🙏❤️
@ChathurikaThushari-l1f
@ChathurikaThushari-l1f Ай бұрын
බුදුසරණයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටෙන් අපේ දරැවන්ට හොද රටක් හදන්න ඔබතුමාට හැකිවෙිවායි සුබපතනවා
@bluesky1042
@bluesky1042 Ай бұрын
සජිත් ජනාධිපති වුණානම් අද කොහොම තියෙවිද, හිරු කොහොම නටයිද 😂😂😂😂😂
@oshadikaushalya8793
@oshadikaushalya8793 Ай бұрын
😂
@dilsharakodithuwakku3919
@dilsharakodithuwakku3919 Ай бұрын
😂
@ChathurangaBuddika-v1j
@ChathurangaBuddika-v1j Ай бұрын
😂
@Mahashi-ee7nq
@Mahashi-ee7nq Ай бұрын
අම්මා කොහොම සතුටු වෙනවා අති ද ? තුනුරුවන් සරනයි අම්මාට ඔයාට වගෙ ම සතුටක් අපිටත් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Mani_7545
@Mani_7545 Ай бұрын
සුබ නැකතට ....රට අනුරට .... අපිට නිදහසෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන් කමක් හදලා දෙන්න ජනපති තුමනි
@renukapeiris4987
@renukapeiris4987 Ай бұрын
Jaya wewaa❤ janadipati thumani❤
@SameeraUdayangani-x7q
@SameeraUdayangani-x7q Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@ppra4209
@ppra4209 Ай бұрын
Simple and sweet. Jjayawewa sri lanka
@rangikawickramasinghe9861
@rangikawickramasinghe9861 Ай бұрын
My heartiest congratulations !❤❤❤❤🎉🎉🎉🎉
@aruniabesingha2688
@aruniabesingha2688 Ай бұрын
නව ජනාධිපති තුමෙණි ඔබට ජය වෙිවා 😊
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe Ай бұрын
Theruwan saranai මධුසංඛ malli ratata suba wewaa ratak සංවර්ධන wewasi pathami dugi duppath minisunta ආභරණයක් wewaai pathami anura කුමාර දිසානායක malli ratata hoda ජනපති kenek wewaa suba ratak lassana ratak wewaai pathami budusaranai budusaranai budusaranai ❤❤❤❤
@SaumyaKumari-g4n
@SaumyaKumari-g4n Ай бұрын
Nawa janapathi thumani Obata rata barai. DARUWANTA Nidahas niwahal lassana ratak apata hadala denna.oba thumata siyalu shakthiya dairya lebeewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@fernandogerty3396
@fernandogerty3396 Ай бұрын
Verry good
@disnaranasinghe8307
@disnaranasinghe8307 Ай бұрын
Jayawewaaa obathumata ape rata godoganna lebewa Teruwan saranai
@oshadikaushalya8793
@oshadikaushalya8793 Ай бұрын
ජය වේවා ජනාධිපතිතුමනි🎉
@MsMele-t9n
@MsMele-t9n Ай бұрын
❤❤❤❤
@manojbuddhika5063
@manojbuddhika5063 Ай бұрын
හිරු එක අනිවාරෙන් පාඩ්මක් ඉගැන්ව් ය යුතුයි අනුර
@TharaS.Perera
@TharaS.Perera Ай бұрын
රට බාරයි නුඹට සහෝදරයා ❤
@Francewithnadun
@Francewithnadun Ай бұрын
මේකා මේ කටින්ද මේ කතාකරන්නෙ
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
ඒක තමයි
@pradeeperanga8958
@pradeeperanga8958 Ай бұрын
😂😂😂😂😂
@shiwadilhara5538
@shiwadilhara5538 Ай бұрын
කව්ද අනේ ඒකෙනා
@NiroshaPriyanthi-y5q
@NiroshaPriyanthi-y5q Ай бұрын
Janapathithumani subapatbum💐💐💐💐
@KolitgaKolitha-ts4hr
@KolitgaKolitha-ts4hr Ай бұрын
Ape wagakima apikala den rata obata barai jayawewa. Budusaranai
@janakiwarakagoda
@janakiwarakagoda Ай бұрын
සුභ පැතුම් ජනපති තුමනි
@GmbdsGalagedara
@GmbdsGalagedara Ай бұрын
ගොඩක් සතුටුයි.❤
@yasodhalakshitha7065
@yasodhalakshitha7065 Ай бұрын
Congratulations sir👏👏
@PrasadDhananjaya
@PrasadDhananjaya Ай бұрын
ඔන්න මහජනතාව එයාලගෙ වැඩේ හරියටම කලා.දැන් ඔබතුමාගෙ වාරෙ.
@ThisaraMunasingha-g5h
@ThisaraMunasingha-g5h Ай бұрын
Oba thuma awankawa hamadema karanna rata wenuwen. Ehema unoth lankawe janathawa hamadama oba samagai❤️❤️
@Funfact6767
@Funfact6767 Ай бұрын
මෙච්චර ඉක්මිනට දිවුරුම් දීමක් ඉවර උනාද කොහෙද
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
❤❤❤adarai hiruta shafm akata👋👋👋👋
@SarathLiyanage-kj9fn
@SarathLiyanage-kj9fn Ай бұрын
සුභ පැතුම් ❤
@dclab2439
@dclab2439 Ай бұрын
මේකා අනුරට මඩ ගගහ සජ්ජට කඩේ ගියපු තරමක්..😂😂 හිනා යනව මූ පත්තරේ විස්තර කියපුවා මතක් වෙද්දී ...😂😂කරුම මෙලව්දීම පටිසන් දෙනව කියන්නෙ මේවට 😂😂😂
@SujithRajapakse
@SujithRajapakse Ай бұрын
යකො ප්‍රවෘත්ති නම් ප්‍රවෘත්ති කියපන්. වල් වටාරම් කියවන්නේ
@Ginimalamahesh
@Ginimalamahesh Ай бұрын
ජේර් රට විනාශ කරා රනිල්ද ලංකාවේ එතෙක් මෙතෙක් තිබුණොතිබූ ඉතිහාසය වෙනස් කළාඅන් ජාතිකයින්ට මහාචන්දන පැමිණිම ඉඩදීම ඒක වහාම වෙනස් කළ යුතුයි මේ බංගල දේශයවත් පකිස්ථානයවත් ඉන්දු නීසියාව නෙමෙයි මෙය වහාම වෙනස් කළ යුතුයි
@JanakaBandara-fk4pd
@JanakaBandara-fk4pd Ай бұрын
අමිමො ඉතින් හිරැ පවි නේද 😅😅😅😅
@thamarabrandi3124
@thamarabrandi3124 Ай бұрын
Congratulations on becoming the new President of Sri Lanka, President Anura. We would like to extend our heartfelt wishes to you from Australia as you take on the responsibility of leading our homeland into a brighter future.
@dineshindika2231
@dineshindika2231 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Fono-y3t
@Fono-y3t Ай бұрын
පළවෙනි parata dakke වාහනේ දොර thama aragena. වාහනේට nagala yana ජනපති kenk.ලංකාවේ පළවෙනි para paule කට්ටිය නැතුව diurm dimak.sarala bawak.❤❤❤
@rumeshrangana4445
@rumeshrangana4445 Ай бұрын
❤❤❤❤❤❤❤ suba pathu oba thumata
@TharushikaOshini
@TharushikaOshini Ай бұрын
ජය වේවා ❤️‍❤️‍🩹
@DulanjaliSadamali-l4x
@DulanjaliSadamali-l4x Ай бұрын
Obata janadipathithumani niduk nirogi jiwithayak labewa🙏🙏❤️rate anaagathaya obata baarai ayata nisi salasumakin kriyathmaka wenna janadipathithumani
@2007shali
@2007shali Ай бұрын
Congratulations 🎉
@jagathgunasinhe2111
@jagathgunasinhe2111 Ай бұрын
මුල ඉදන් එන කෙනාගෙ කැටයම් නෑ.. වැඩ විතරයි
@RavinduBimsara-ei7qo
@RavinduBimsara-ei7qo Ай бұрын
@chammikahewasundarage7529
@chammikahewasundarage7529 Ай бұрын
Ratata subama suba anagathayak🎉🎉❤❤❤
@niroshoniranavira4002
@niroshoniranavira4002 Ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@kalpaniliyanaarachchi097
@kalpaniliyanaarachchi097 Ай бұрын
AKD ❤
@AkashHorusha-cg2tq
@AkashHorusha-cg2tq Ай бұрын
🥰🥰🥰
@OnDa-x7h
@OnDa-x7h Ай бұрын
Jaya wewea. oman rate sita❤❤❤❤
@GihanDesilva-f7y
@GihanDesilva-f7y Ай бұрын
❤ 🇱🇰 🇱🇰 🇱🇰
@NadeekaManthilaka-m7j
@NadeekaManthilaka-m7j Ай бұрын
Suba Pathum ape janadhi pathithumani😊😊❤
@LalvaniDeSilva
@LalvaniDeSilva Ай бұрын
Kawru khoma kiuwat atsana shafm akata adaran adarai hiruta hamadama🌹🌹🌹🌹❤❤😂
@DinushaKaviraja
@DinushaKaviraja Ай бұрын
Akd❤❤❤❤
@ruwankumara9395
@ruwankumara9395 Ай бұрын
Kaya wewa janapathi tumani.
@truthcanneverbehidden6544
@truthcanneverbehidden6544 Ай бұрын
Attitude..that is called Attitude...all other fake leaders..cleanse your attitude..learn from AKD..
@marinaroslima7823
@marinaroslima7823 Ай бұрын
ජනපති තුමාට ජයවෙවා❤❤❤❤❤❤❤❤❤
@benjaminparanavithana5692
@benjaminparanavithana5692 Ай бұрын
ආ..... උබ ඉන්නො නේ
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
😂
@dilukarosha7297
@dilukarosha7297 Ай бұрын
උබ කිව්ව වගේ කැන්වසින් එද්දි ID හැන්ගුව 😂😂
@ThisaraMunasingha-g5h
@ThisaraMunasingha-g5h Ай бұрын
Kiyapu dewal oba thuma karanna ekai watinne
@yomalsirimanna7546
@yomalsirimanna7546 Ай бұрын
Hiru akata revila inne dan 😂😂😂
@tharangalakshan5875
@tharangalakshan5875 Ай бұрын
කෝ සජියා 😂
@pradeeperanga8958
@pradeeperanga8958 Ай бұрын
Aio hiruta una wadak😂😂😂😂😂
@sunethrajayarathnajayarath3203
@sunethrajayarathnajayarath3203 Ай бұрын
මේ අනික් හොරිකඩයා
@asithabro2859
@asithabro2859 Ай бұрын
sajiyata kadee yamu
@maximumjb
@maximumjb Ай бұрын
Congratulations kaura hari kiyanna dan anura president 👏 tana hatiyata kata koranna daspalna meting akaka nowa
@danushkadanushka5793
@danushkadanushka5793 Ай бұрын
හිරු රෙදි ඉල්ලෙ😂😂😂
@JayashriTharu
@JayashriTharu Ай бұрын
කොල්ලගේ ලස්සන බලපල්ලා
@Malika-kl7qq
@Malika-kl7qq Ай бұрын
Apita oya kiyana vidiyatama wada pennanna ona atakota awurudy 7 hari enna puluwan jaya wawa
@shamilakomari4542
@shamilakomari4542 Ай бұрын
Awurudu 20k rata wenuwen kapa karapu rataweruwan wana apithat sahanayak denna
අනුරගේ පාර්ලිමේන්තුව
44:51
Bharatha Thennakoon
Рет қаралды 4,9 М.
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,6 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 1,3 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 8 МЛН