පිස්සු කෙලින අනුර ජනාධිපතිතුමාගේ පුතා | SUDAA STUDIO |

  Рет қаралды 512,151

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 1 700
@sriyaniweerasinghe9846
@sriyaniweerasinghe9846 Ай бұрын
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා. පුතේ ඔයා නියම පුත්‍ර රත්නයක්. තාත්තා සදාකල්ම අපේ ජනාධිපති සහෝදරයාම වේවා!! ආදරෙයි මාළිමාවට ජයවේවා !!❤❤❤
@sinister008
@sinister008 Ай бұрын
Gong katha walata athpudi gahanne epa
@O.h.t.l7193
@O.h.t.l7193 Ай бұрын
​​@@sinister008😡 සජිත් ඊස් පුක් සම්තින්ද ෆකින්ද මෑන්... හෑස් ටූ පාලිමන්ට් රනිල් වික්‍රමසිංහ හොරෙන් කමින් ටු ද දිවුරුම්. වට් ප්‍රොබ්ලම් කේස් නෝ.😡😡 නෙක්ස් මන්ත් ලාස්ට් ඩේ ටයම් ද උබටත් එක්කම එක්කොට ම අරිනවා පුකේ මං.
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Ай бұрын
@@sinister008හොරුන්ට ඒවා ගොන් කතා වගේ පේනවා.
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u Ай бұрын
ආදර්ශමත් පුතෙක් තාත්තගේ පුතානේ❤❤ අපේ චන්දෙ හරිම වටිනවා දුන්නේ චන්දේ ගැන ආඩම්බරයි රත්තරං තාත්තගෙ රත්තරං පුතා❤❤
@sujewabandara-n7n
@sujewabandara-n7n Ай бұрын
නිහතමානී රජෙක්ගෙ නිහතමානී පුතෙක්.ආයෙ ඉතිං මොනවත් කියන්න දෙයක් නැහැ .අපි හැමදාම ඔබ සමගයි.ජය වේවා ❤❤❤
@MEERASELARAWEMCSK
@MEERASELARAWEMCSK Ай бұрын
බූරු රජ😅
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 Ай бұрын
පිය පුතු දෙදෙනාටම දළදා සමිඳුන්ගේ රැකවරණයි. සුදා ඔබට චිරංජයතු ❤
@buddhikapeiris8794
@buddhikapeiris8794 Ай бұрын
එදා බළංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන් අපවත්වීමට පෙර දේශනා කරනලද ලංකාවේ අති මහත් ගෞරවාදරයට ලක්වන නායකයා ඔබයි, අනුර කුමාර දිසානායක මැතිදුනි 🙏❤❤❤❤
@samanthaudayakumari8358
@samanthaudayakumari8358 Ай бұрын
ek attk wenwa wage
@Bandara-p6z
@Bandara-p6z Ай бұрын
ඔව්
@ThusaraRanathunga
@ThusaraRanathunga Ай бұрын
අනිවාර්යයෙන් ම...❤❤❤❤
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 Ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@SheelaIndrasena
@SheelaIndrasena Ай бұрын
❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉 😮😮😮😮😮😅😮😮​@@alagiyawaduchamara699
@ashokaFonseka-i4u
@ashokaFonseka-i4u Ай бұрын
හරිම ආදරෙහිතෙනව අනුර කුමාර දිසානායක ගරැ ජනාදිපතිතුමා ඔබතුමා ගේ නිහතමානී නිරහංකාරිපැවැත්මට❤ අවංකවම ආඩම්බරයක් ❤ ආදරෙයි සැමදා❤ ජයවේවා ❤මාලිමාවට ❤
@manikenarasinghe6983
@manikenarasinghe6983 Ай бұрын
ගහේ කටු උල් කරන්න ඕනෙද තාත්තා වගේම රත්තරන් පුතෙක් බුදුසරණයි
@XxCc-w9e
@XxCc-w9e Ай бұрын
❤☺️
@Nadiyh-e4u
@Nadiyh-e4u Ай бұрын
Ape Rata manikk
@SandaKelum-fh5kz
@SandaKelum-fh5kz Ай бұрын
සුදා ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔය නිර්භීතකමට ආදරෙයි සෑහෙන්න.
@geethmadushan2044
@geethmadushan2044 Ай бұрын
අනිවාර්යෙන්ම❤❤❤❤
@chandanapradeep235
@chandanapradeep235 Ай бұрын
මගේ ඡන්දය ගැන පට්ට ආඩම්බරයක් දැනෙනවා 🧭🧭🧭❤❤❤
@amilavish376
@amilavish376 Ай бұрын
ඇත්තටම ❤❤❤❤❤
@shanthicosta1674
@shanthicosta1674 Ай бұрын
මට වයස 50.විදේශීක රටක හිටියේ.කවදාවත් ජ්න්දේ දාලා නෑ.මගේ කුලුදුල් ජන්දේ.මාරම සතුටුයි.ගිය 18 ඇවිත් මෙ 2 නැවත ආවා සතුටින්.කනගාටුයි මහා ජ්න්දේ ට එන්න බැරි වෙන එකට
@ashafernando2088
@ashafernando2088 Ай бұрын
❤❤❤
@Samar-jy3jm
@Samar-jy3jm Ай бұрын
වැදගත් තාත්තා💖 කෙනෙක් වැදගත් පුතෙක්💖දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
@AIAttanayake
@AIAttanayake Ай бұрын
අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
@kusumalatha6063
@kusumalatha6063 Ай бұрын
ඇත්තටම අනුර මැතිතුමාටයි එතුමාගේ පුතාටයි ඒ පවුලේ සියලුම දෙනාටම සියලුම දෙවියන්ගේ රැකවර්නය ආසිර් වාදය නිරන්තරයෙන්ම ලැබේවා ඒ වගේ පුතාට බුදු සරනයි ඒ වගේම ඔබ තුමාටත් සියලුම දෙවියන්ගේ පීහීටයි බුදු සරනයි මාලිමාවට ජයවේවා 👍🙋🙏🙏🙏👍ආදරෙයි
@KoreaLanka
@KoreaLanka Ай бұрын
අපේම බදු සල්ලි වලින් බේබිලා ගත්ත ආතල් මතක අය ඉන්නවද 🤨🤨
@HappyIslandParadise-ey4ic
@HappyIslandParadise-ey4ic Ай бұрын
Ow ow apita mathakai
@YfGf-mf1vm
@YfGf-mf1vm Ай бұрын
ඒකටකැමති එහෙයියෝ ත් ඉන්නවා
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
හොරා කෑවත් අපේ හොරා අපිට හොදයි කියන කාලකන්නි පජාත දායකයෝ ඉන්නවා .
@linalll1646
@linalll1646 Ай бұрын
ඇයි.මම😅😅😅😅
@rush2999
@rush2999 Ай бұрын
Aniwa munata hukola ganna one
@LasanthaLakmal-i6o
@LasanthaLakmal-i6o Ай бұрын
අපේ ජනාධිපතිට විශ්ව මාතාවගේ ශක්තිය බලය ආශිර්වාදය ලැබේවා
@vajiranilanthi448
@vajiranilanthi448 Ай бұрын
ඒකනම් ඇත්තයි.වැදගත් තාත්තගේ වැදගත් පුතෙක් වාසනාවන්ත අපේ රටේ අපට අර බිහිවුණු රජෙක් බුදු සරණයි❤❤
@kingstonpunitharaj123
@kingstonpunitharaj123 Ай бұрын
Anura Kumara ජනාධිපති තුමාගේ කතාවෙන්ම අපි දැනගත්තා එතුමා අවංක පුද්ගලයෙක් කියලා . අපිට එතුමා කෙරෙහි හොඳ විශ්වාසයක් තියෙනවා. ජයවේවා.
@neelkumarathunga9125
@neelkumarathunga9125 Ай бұрын
ඡන්දයක් දීලා සතුටුවෙන පලවෙනි වතාව...
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 Ай бұрын
❤ From 1997 To Until Today My Political Selecting Congratulations JVP 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 👏👏👏
@marinafernandez7567
@marinafernandez7567 Ай бұрын
Very true
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
ඒක නම් මාරයි..මාරම සතුටක් ❤❤❤❤❤
@ThiliniKoralage
@ThiliniKoralage Ай бұрын
අම්මෝ ඔව්
@nirobeata
@nirobeata Ай бұрын
@@neelkumarathunga9125 කිව්වා වගේම හොරුත් ඇල්ලුවනම් සතුටු වෙන්න පුළුවන් ☺️
@pathminiherath520
@pathminiherath520 Ай бұрын
ඒ සත් ගුණවත් ආදරණීය පුතනුවන්ට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .ජයෙන් ජයම වේවා .
@-lokayo889
@-lokayo889 Ай бұрын
උගත් රජෙක්..කෙලින් රජෙක්...❤❤❤❤❤
@Wuggy_773
@Wuggy_773 Ай бұрын
පිය පුතු දෙදෙනාට විශ්වයේ ආශිර්වාදය ස්වබාවදර්මයේ රැකවරනය පව්ලේ අනෙක් සාමාජිකයන්ටත් නිරන්තරයෙන්ම ලැබේවා ❤❤❤
@ShalaniLore
@ShalaniLore Ай бұрын
අපි ඉවසන්න ඕන ජනාධිපතිතුමා අපේ දරුවන්ට ලස්සන අනාගතයක් හදල දෙනව 💐❤️
@madhavipradha1005
@madhavipradha1005 Ай бұрын
Ow
@senadiparanagama6008
@senadiparanagama6008 Ай бұрын
ඔව්, අනිවාර්යයෙන්ම , ඒත් ගොඩක් අයට හදිස්සි ....
@PremaMallawarachchi
@PremaMallawarachchi Ай бұрын
@@senadiparanagama6008
@VirajPerera-ys4gs
@VirajPerera-ys4gs Ай бұрын
අනිවරෙයෙන්ම ඉවසීම තමයි ඔනා ❌👍❤
@tharunidulanjali3293
@tharunidulanjali3293 Ай бұрын
හදලා දෙයි ලබ්බක්,
@clementfernando3914
@clementfernando3914 Ай бұрын
සුභ අනාගතයක් අනුර සහෝදරයා ගෙ (ජනපතිගේ ) පුතුනුවන්ට !!!!!
@nirowithmusic7009
@nirowithmusic7009 Ай бұрын
ගොඩක් සතුටුයි ජනාධිපති තුමනි..ඔබ වගේම නිහතමානී පුතෙක් . පරිස්සමින් කසුන් මල්ලි ඔයාගේ රාජකාරිය හරියට කරන් ඉදිරියට යන්න. බුදුසරණයි ❤❤❤❤සුබ පැතුම් දෙදෙනාට
@desilva381
@desilva381 Ай бұрын
ඔබටයි පුතාටයි බුදුසරණයි .හැමදාම ඔය වගේ නිහතමානීව ඉන්න.
@wsfernando9878
@wsfernando9878 Ай бұрын
ඒ වචනෙට කදුළු ආවා ❤ හොද නිහතමානී පුතෙක්
@malki7505
@malki7505 Ай бұрын
Mewage desapreyan lankawe ennawa kiwath pudumayi
@malki7505
@malki7505 Ай бұрын
Ow athenma 😂 kaduluwetuna
@malki7505
@malki7505 Ай бұрын
Duppath janathawage waasanawa Anura janapathi une
@TheekshanaHerath-v6k
@TheekshanaHerath-v6k Ай бұрын
​@@malki7505 Hina wenna epa ban ehema kiyla oyan hinawena imoj ekak
@rush2999
@rush2999 Ай бұрын
Aniwa patta
@ManelPlp
@ManelPlp Ай бұрын
අද වචන පරිහරනය සුපිරියි.❤❤❤❤❤
@NalaniThilakarathna-g8n
@NalaniThilakarathna-g8n Ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් පියෙක් පුතෙක් වාසනාවන්ත පවුල් ජීවිතයක් ඔබට දීර්ඝායුෂම වේවා!
@XxCc-w9e
@XxCc-w9e Ай бұрын
❤🙏☺️
@Yg.rKanthi
@Yg.rKanthi Ай бұрын
ඇත්තටම මිනිස්සු ඕනේ කාලයක් බලන් ඉදිවී රට ලස්සන කරනකල්. ❤ අපේ සහයෝගයත් ඔහුට දෙන්න ඕනේ . හොදම කාලේ හොදම වෙලාවට අපිට නායකයෙක් ආවා. එතුමාට දළදා සමිදුගේ පිහිටයි ❤❤
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
එතුමා වවන්න රැකියා දීලා කන්න දෙයි.නිපදන්න රැකියා දීලා අදින්න දෙයි.ඉදිකරන්න රැකියා දීලා ඉන්න දෙයි.පරිසරය පිරිසිදු කරන්ට රැකියා දීලා රට ලස්සන කරයි.අපතයෝ ජාවාරම් කාරයෝ නිසි වැඩ වල යොදවා පඩිදී හොර මැරකම් නැතිකරයි.
@MalaRathnaka
@MalaRathnaka Ай бұрын
තාත්තා ජනාධිපති වූවත් නිහතමානී බූද්ධිමත් පූතා ගෙ රැකියාව එයාට වටිනවා..
@juheercassiere6343
@juheercassiere6343 Ай бұрын
මට හරි ආඩම්බරයි ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ පුත්‍ර රත්නය ගැන. ජයවේවා
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
# සාදය හමාරයි! # නොවැම්බර් 14 # මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
@මල්ලිකාහේරත්මල්ලිකා
@මල්ලිකාහේරත්මල්ලිකා Ай бұрын
මාලිමාවට ජයවෙවා හදවතින්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඒ වගේම නාලිකාවටත් හරි ආදරේයි ❤❤❤❤❤❤❤
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen
@AnuradhiManawadu
@AnuradhiManawadu Ай бұрын
අනිවාර්යයෙන් ම . මාලිමාව ට ජයවේවා ❤❤❤❤❤
@ChandrikaNiroshini
@ChandrikaNiroshini Ай бұрын
අනිවාර්යයෙන් මාලිමාවට ජය වේවා
@dewminimaleesha3178
@dewminimaleesha3178 Ай бұрын
Idkin thopi wge hu###​@isharayoutvsearch4604
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
පිය පුතු දෙපලට තෙරැවන් සරණයි❤❤❤❤😊😊
@sardha4632
@sardha4632 Ай бұрын
වැදගත් දෙමවුපියන්ගේ වැදගත් පුතෙක් .ඔබ පවුලටම බුදුසරණයි ‍,!!!! 🎉🎉🙏🙏💕
@madarapremadasa7938
@madarapremadasa7938 Ай бұрын
පුතාටත් ගරුකටයුතු පියාටත් ඔබතුමාටත් ගොඩාක් පින් .❤බුදුසරණයි.
@best10hub34
@best10hub34 Ай бұрын
ආඩම්බරයි දීපු චන්දෙ ගැන ❤💪
@bernysarma7881
@bernysarma7881 Ай бұрын
ඇත්තටම දෙවියන් වහන්සෙගෙ ආරක්ෂාව සැම විට ජනපති තුමාගේ පවුලෙ සැමට. ❤❤
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Ай бұрын
තාත්තා වගේම නිහතමානී අහිංසක පුතෙක්❤❤❤❤❤
@sudarmikabandara6636
@sudarmikabandara6636 Ай бұрын
ව්ස්තර ඉදිරිපත් කරන ඔබට ගොඩක්ම ස්තුතියි ❤
@Lata-hs7tt
@Lata-hs7tt Ай бұрын
බුද්දිමත් තාත්තෙක්ගේ බුද්දිමත් පුතෙක් බුදුසරණයි දෙන්නටම ජයවේවා ❤❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන්ට නිවැරදි දිශාව පෙන්වන 🧭❌
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
සහොදරයා පොදුජන මුදල් වලින් ෆාම්ස් හදා රැකියා දී බිත්තර මිල පහත දමයි.එසේ කිරීමෙන් මිල ස්තාවරයේ පවතී.එහෙම නේද?
@lorainegreig
@lorainegreig Ай бұрын
No ​@@Sandakathmini01
@lorainegreig
@lorainegreig Ай бұрын
L
@keerthifernando2003
@keerthifernando2003 Ай бұрын
අනුර ජනාධිපති තුමනි ඔබගේ පැමිලි එකට දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය සැමදා ප්‍රාර්ථනා කරනවා ජෙසු පීටයි
@sagarasiriwardana2237
@sagarasiriwardana2237 Ай бұрын
නියම දියසෙන් පහලව ඇත..❤❤❤❤
@PriyankaKumari-v5b6v
@PriyankaKumari-v5b6v Ай бұрын
❤❤❤❤❤❤❤❤
@srilanka5819
@srilanka5819 Ай бұрын
අනුර දියසෙන් කෙනෙක් නෙමෙයි ,ඔහු රටට,ජනතාවට ආදරය කරන ජනතාවාදී රටෙි බාරකාරයෙක්.මාලිමාවට ජයවෙිවා !❤❤❤❤❤❤❤❤
@navifdo2772
@navifdo2772 Ай бұрын
දියසෙන්= දිසානායක❤
@judekrishantha4287
@judekrishantha4287 Ай бұрын
@sagarasiriwardana2237 දියසෙන් කියන්නේ බෞද්ධ විරෝදී ජෙපි 🐕 ක් නෙවේ යකෝ..3% නේ සක්ක්ල්ජෙප්පෝ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
❤️❌🧭❌💯❌🧭❌
@PathmasiriBandara-pr2kl
@PathmasiriBandara-pr2kl 2 күн бұрын
හරිම ආඩම්බරයි.ජනාධිපති තුමාට සහ පුතනුවන්ට.ජයවේවා
@chathuvolgs9474
@chathuvolgs9474 Ай бұрын
වැදගත් දෙමාපියන්ගෙ වැදගත් දරුවන් මේ මිහිතලයට වාසනාවන් ❤
@sakuclark7701
@sakuclark7701 Ай бұрын
❤❤❤❤
@nalinkumara5013
@nalinkumara5013 Ай бұрын
රටේත් මහජනතාවගේත් දරැපැටවුන්ගේත් වාසනාවට බිහිඋන අපේ අාදරනීය ජනාධිපති සහෝදරයා උතුම් ඳළදා සමිදු පිහිටයි ඔබතුමාට සහ පවුලේ සියලුදෙනාට❤❤❤❤❤❤❤❤
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@shiromisurangika4305
@shiromisurangika4305 Ай бұрын
හරි ලස්සනයි මේ වැකිය.අර්ථවත් ..🙏
@XxCc-w9e
@XxCc-w9e Ай бұрын
❤🙏☺️​@@shiromisurangika4305
@RomaineGibson-r7m
@RomaineGibson-r7m Ай бұрын
Agree 💯
@PrasaniUmedika
@PrasaniUmedika Ай бұрын
❤❤❤
@iranganisilva9009
@iranganisilva9009 Ай бұрын
හරිම ලස්සන අර්තවත් දෙයක්❤
@RenukaDamayanthideAlmeida
@RenukaDamayanthideAlmeida Ай бұрын
මගේ තාත්තා කැපුවත් ලේ කොළ පාටයි කියන ආකල්පය අනුව තනිකරම උපන් අලියෙක්.UNP 1977 ජනාධිපති වරනයේ සිට 1998 තාත්තා නැති වෙනකල්ම UNP. හැබැයි මම ඒ ආකල්පේ හිටියේ නෑ.මේ රට හදයි කියල චන්ද්‍රිකා ,ගෝඨාභය ,සිරිසේන යන අයට චන්දෙ දුන්නා.ඒ හැම දාම පසුතැවුනා,මුන් මොනාද කලේ කියලා.මෙවර මාලිමාවටදෙනවා කියලා තීරණය කලා. ඒබව දැන ගත්තු unp එකේ අය jvp උන් තාත්තා ට කරපුවා මතක නැද්ද කියලා මට බැන්නා. මම මාලිමාවට චන්දය දුන්නා.මගේ දරුවෝ පවා මාලිමාවට දුන්නා.අද වෙනකොට මම හදවතින්ම සතුටු වෙනවා අපේ චන්දය රටේ අනාගත දරුවන්ට,අපේ රටට ,අපිට යහපතක් උන එක ගැන. දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද යෙන්, මාලිමාව රජය යටතේ මේ රට බැබලේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා ✝️✝️🙏🙏🌹🌹❤️❤️
@PiLot-i8s
@PiLot-i8s Ай бұрын
අද අපේ ගෙදර ආවා අපි ගොඩක් කාලෙක ඉඳන් අඳුරන වයසක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි.....දුප්පත් මිනිස්සු....ගෙදර ටීවි එකක් වත් නෑ...මම ඇහුවා මාමේ කාටද ඡන්දේ දුන්නේ කියලා.....ඒ මාමා කිව්වා අපි ඒ කාලේ ඉඳන් යූ එන් පී එකටනේ..රනිල් මහත්තයාට දුන්නා කිව්වා..මම ඊට පස්සේ AKD ගේ කතාවක් අහන්න දුන්නා...ඊට පස්සේ ඒ මාමා යි නැන්දයි කිව්වා අනේ පුතේ මේ මනුස්සයා ව අපිට මගහැරුනේ කොහොමද කියලා...මහමැතිවරණයේ දී මාලිමාවට හැර වෙන කාටවත් දෙන්නේ නෑ කිව්වා❤
@chamindijasintha9278
@chamindijasintha9278 Ай бұрын
ඔබට අපගේ ගෞරවය
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
අල්ලපු ගෙදර අංකල් සෑම් හැමදාම නරි නාවන 🌞 බලලා බූරු පුතා ට දුන්නා. දැන් නහයෙන් 😭 වා වැරදුනා බං හොඳටම. මේ දැන දැනම කර ගත්තු දෙවෙනි වැරැද්ද. මොනවා...! දෙවෙනි වැරැද්ද? ඔව් බං පළවැනි එක කසාද බැඳපු එක
@kumariuae3589
@kumariuae3589 Ай бұрын
Aniwaryen Ane rate hama kenekma danuwath karanna Loku deyak
@sajith263
@sajith263 Ай бұрын
ලංකාවේ දුප්පත් පවුල් වල ළමයිනුත් දැන් ඕන තරම් පිටරට කැම්පස්වල ඉගෙන ගන්නවා.අපේ තාත්තත් ඇමති කෙනෙක් නම් නෙමෙයි.පොඩි කඩයක් කරපු දුප්පත් මනුස්සයෙක්.කොහොම හරි අමාරුවෙන් සල්ලි හම්බ කරලා මාවත් පිටරට ඉගෙන ගන්න යැව්වා.ඔයත් පුළුවන් නම් ඒ වගේ මොනවා හරි දෙයක් කරන්න බලන්න.හැමදාම මැති ඇමැතිවරුන්ගෙන් කකා බිබී ඉන්නේ නැතුව.නැත්තං ඔය පිනට කාපුව දිරවන්නැතිවෙයි.😂😂😂​@isharayoutvsearch4604
@himalkosala8136
@himalkosala8136 Ай бұрын
ඔබට අපගේ ගෞරවය ඔන්න ඔය දේ තමා දැන් අපි කරන්න ඕනේ
@HgHh-c1b
@HgHh-c1b Ай бұрын
එපුතාගේ කතව ගොඩක් වටිනාවා.. පුතාට බුදුසරනෛ 👍🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️🌹🌹
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Ай бұрын
ගෑස්ට්ක් වෙද මහතා සුදා වෙනුවෙන් කතා කරලා vedio එකක් දාලා තිබුණා 👍..අපේ ජනාධිපති තුමා අපේ රටට පිනට පහළ වෙච්ච කෙනෙක් .ඔබ තුමා ට අපේ රට ගොඩ ගන්න විශ්වයේ ආශිර්වාද ලැබෙනවා .එතුමා එතුමා ගෙ නායක කන්ඩායම ට සියලු දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@HemaKodithuwakku-r3r රාජාංගනයේ හාමුදුරුවෝත් සුදා ගැන වීඩියෝ එකක් දාලා තිබුනා.
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv Ай бұрын
අපේ නායකයා අනුර සහෝදරයා ගේ සිය පවුලට ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ පක්ෂයේ සෑම සහෝදර පවුලක්ම නිහතමානී මිනිස්සු තමයි හැමෝම අපි හැමෝම අනුර ට සහ පක්ෂය ට ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා මාලිමාව ට ජයවේවා ජවිපෙට ජය ආරක්ෂාව නිරතුරුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ආදරෙයි ජය වේවා 💜🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭
@manorirajakaruna2650
@manorirajakaruna2650 Ай бұрын
වැදගත් තාත්තා කෙනෙක් ගේ වැදගත් පුතෙක්
@lishanperera1680
@lishanperera1680 Ай бұрын
💪❤️👍
@subhashiniwijesinghe1463
@subhashiniwijesinghe1463 Ай бұрын
සත්තකින්ම.
@oneejherath5326
@oneejherath5326 Ай бұрын
​@isharayoutvsearch4604නඩත්තු කරන්න පවුලක් නැතිව අවුල් නේහ්..
@hirushamahanama
@hirushamahanama Ай бұрын
​@isharayoutvsearch4604 උබෙ තාත්ත වගේ අවබඩුවක් නෙවෙ බන්
@nishalakrandi289
@nishalakrandi289 Ай бұрын
@isharayoutvsearch4604thoge ammage paca
@isharanarangoda5
@isharanarangoda5 Ай бұрын
සුපිරි සුදා අයියේ නියම වීඩියෝ එක.. කන පැලෙන්න ගැහුව වගේ.. ඒ ලොකු ලොකු බේබිලත් මේ වීඩියෝ එක දකීවා කියා ප්‍රාර්ථනා කරනවා.. ජනාධිපතිවරණය එනකොට මගේම නෑවෙන අයත් මට කියපු කතා..අනුර ආවාම භීෂණය පටන් ගන්නවලු ගෙවල්වලට ඇවිල්ලා අරන් යනවාලු.. මම මාලිමාවට මම දුන්න ඡන්දය ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.. දැන් ඒ කතා කියපු අය හොයා ගන්නවත් නෑ.. අපි රට හදමු.. මේ හැදෙන්නෙ ජන්ද ය දුන් නොදුන් අපි හැමෝගෙම රටයි..
@PrashanthiShanika
@PrashanthiShanika Ай бұрын
යහපත් දරුවෝ ❤️❤️ තාත්තා ගේ සතගුණවත් බව ❤️❤️ දරුවන්ටත් තියෙනවා ❤❤🇱🇰🇱🇰🙏
@devikajayamanne4506
@devikajayamanne4506 Ай бұрын
Sudantha. You are a great,brave person. Not only me but also the all srilankans should appreciate you. Yes I love your straight forwardness. Wish you all the best
@NayanaNeelamani
@NayanaNeelamani Ай бұрын
😮නෑ නෑ මිනිස්සු බලන් ඉදී. වෙනස ටික ටික පේනවා මිනිසුනේ ඉවසන්න ඉවසන්න ලස්සනයි අනාගතේ 🙏
@maragenandani9751
@maragenandani9751 Ай бұрын
දෙමාපියන්ට සහ රටේ අපි සියළුම දෙනාට ආදරේ කරන පුතෙක්. තාත්තාට රජෙක්.👍👍👍🙏🙏🙏
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 Ай бұрын
ආදරනීය,පුතෙක්,ආදරනීයබිරිදක්,කවදාවත්වරදින්නේ,,නෑ❤❤❤❤❤❤❤❤❤❤
@kalyanipathirana6707
@kalyanipathirana6707 Ай бұрын
බුද්ධිමත් , ප්‍රථිපත්ති ගරුක , උගත් නායකයෙක් අතට අපේ රට අවසානයේ පත් වූනා . ඒ ගැන තියෙන්න නිහතමානී සතුටක් . ඔබ තුමා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!! රට නිවැරදි මාවතට ගෙන දැහැමින් පාලනය කිරීම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!!!
@SanakaWikramanayaka
@SanakaWikramanayaka Ай бұрын
අනුරට දරැවෝ නැති ගානයි 🙏 ජනාධිපති බලේ අරන් දරැවෝ රට පාලනය කල වෙස පුත්තු හිටියෙ මහින්දට 😆🥲
@BodiyabadugenilminidilrukshiPe
@BodiyabadugenilminidilrukshiPe Ай бұрын
😂ඇයි දහාම් පුතා…
@Sadalirajapaksha
@Sadalirajapaksha Ай бұрын
😂😂😂dan hitange putat balti gahanawa
@Npphorana
@Npphorana Ай бұрын
සුදා අයියෙ.. ට්‍රිබල් සැලියුට්.. උබටත්...❤👍👍👍👊
@t0pcafe205
@t0pcafe205 Ай бұрын
කුණුහරප කියනවට වඩා මේ Type එකේ programs මරු.. ❤
@deepajayalath
@deepajayalath Ай бұрын
මේ shop එකක ඉන්නේ එකයි...
@rmarajakaruna2023
@rmarajakaruna2023 Ай бұрын
ජයවේවා සුදා.
@ritamudalige5828
@ritamudalige5828 Ай бұрын
ආයේ මොනවා කියන්නද තාත්තා ජනාධිපති වුනාට ඒ පුතාගෙ රාජකාරිය පුතා කරනවා. තාත්තා ගෙ රාජකාරිය තාත්තා කරනවා. රටටම ආඩම්බරයක් අනුර ජනපතිගෙ පුතා. අපේ දුප්පත් රටේ මේවා දැකීමත් ඇහීමත් ඇත්තටම සතුටුයි.❤
@madhavipradha1005
@madhavipradha1005 Ай бұрын
❤❤❤
@manelmanele1290
@manelmanele1290 Ай бұрын
ආදර්ශමත් පුතෙක් ආඩම්බරයි පුතේ ඔබ ගැන පුතාටත් තාත්තාටත් සියලු දෙවි රැක වරණයි !!! 🙏🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️
@xtrausa2762
@xtrausa2762 Ай бұрын
අනුර සහෝදරයා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@ranimadage7202
@ranimadage7202 Ай бұрын
උගත් බුද්ධිමත් රජෙක් රටට වාසනා වේවා ❤️
@ChandiKumari-l6z
@ChandiKumari-l6z Ай бұрын
අනුර ජනාධිපති තුමනි ඔබ තුමා අපට වාසනාවක්. හරිම සතුටුයි අපට මම ඉන්නේ israel දැන්නම් ලංකාවට එන්න හිතෛඊ. අපේ දරුවන්ට හොද අනාගතයක් තියේ ඉදිරියට 🙏🙏🙏🙏❤
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 Ай бұрын
සුදාගේ සුදෝසුදු හදවත කතාකරයි ස්තුතියි සුදාට සැමදාජයවේ‍වා!!! 🌸🌸🌸🌸🌸 ❤❤❤❤❤
@DUJA-g6q
@DUJA-g6q Ай бұрын
Niyamai 🙏🙏🙏♥️🇦🇪🙏🇦🇪🙏🙏♥️♥️🇦🇪
@gaminibandara3022
@gaminibandara3022 Ай бұрын
අවුරුදු 76 ක දේශපාලන සාපය නිමාකල මිහිකතට බරක් නොවුන සුන්දර මනුස්සයෙක් අනුර සහෝදරයා ❤
@MaheshiChathurani
@MaheshiChathurani Ай бұрын
අනුර ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය පිටිපස්සේ ඔබතුමා මහත් මෙහෙවරක් අපි දන්නවා . ජයවේවා
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Ай бұрын
දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි සුදත්ත සහෝදරයා
@gayanrathnasiri1781
@gayanrathnasiri1781 Ай бұрын
ඔබාමා වගේ සීන් එකක් නේහ් ❤❤❤
@krishankodikara
@krishankodikara Ай бұрын
සුපිරි කතාව සුදා. Respect you... 🙏
@priyanthasantaSanta
@priyanthasantaSanta Ай бұрын
රෙස්පෙක්ට් සුදා අය්යේ ඇත්තටම අපි හැමදාම ආදරේ ඔබට මේ කරන උපකාරයට අපේ රටට ❤️🙏
@manelmanele1290
@manelmanele1290 Ай бұрын
සුදා ඔයාටත් බුදුසරණයි දෙවි පිහිටයි 👍👍👍 🙏🙏🙏 ❤️❤️❤️
@SarathKumara-v1c
@SarathKumara-v1c Ай бұрын
මෙන්න රටක් වටින නියම මිනිස්සු .අහන්නත් සතුටුයි.අපේ රටේ අනාගතේ.
@Mary-i9x3i
@Mary-i9x3i Ай бұрын
@SandyaKrishani
@SandyaKrishani Ай бұрын
හදවතින්ම සතුටුවුණු ප්‍රථම ජනාධිපතිවරණය .ජය වේවා 🧭🧭🧭❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@SandyaKrishani 🤎 💖💙 💜💟💛 💙❤️💗🧡💚 කෝටියක ආදරයක් සමගින් ඉදිරියට 👉🏻🧭❌
@ceylonuk6250
@ceylonuk6250 Ай бұрын
ඇස් දෙකෙන් බලන්න අපි වාසනාවන්ත වුනා..... ජයවේවා
@nadilweerakkodi8136
@nadilweerakkodi8136 Ай бұрын
කුනුහර්ප කියන්නේ නැතුව කරන video හොදයි ..දිගටම ඔහොම කරන් යන්න
@SunShine-yd6pz
@SunShine-yd6pz Ай бұрын
Maath kemathi neh suda kunuharupa Kiyanawata. Meh video Eka katha karana widiya ethama hodai,
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g Ай бұрын
Suda ඔබගේ kthawata thanks apa Anura kumara.jnadipathi tumta ජය ජය ma wawa❤🎉
@shaniperera1877
@shaniperera1877 Ай бұрын
නියම ශ්‍රී ලාංකික කොල්ලෙක්,, ආඩම්බරයි පුතා සහ තාත්තා,, ජය ජය ජය ජය ❤❤❤❤ අනුර ජනාධිපති තුමනි ❤❤❤
@ChandraThrimawithana-r7w
@ChandraThrimawithana-r7w Ай бұрын
ස්තූතියි සුදා
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 Ай бұрын
ඡන්දයක් දීලා පළමු වතාවට හදවතට සංවේදී සතුටක් දැනෙන කතා අහන පළමු වතාව
@steffanjansz1489
@steffanjansz1489 Ай бұрын
This should happen all time back but still as Sri Lankan citizens are very lucky to get a president like Mr. Anura Kumara he is putting myself as an example showing to others it can be done. He is a humble very educated decent a man with many dreams and hopes of how to build his country. We as citizens did the rightfull thing voting now we should protect him support him show respect to him be genuine to him because he is doing same for us. He came to build better place for us as citizens to live.
@mostalk9677
@mostalk9677 Ай бұрын
මං මීට කලකට පෙර ඉතා දැඩිව විවේචනය කල පුද්ගලයෙක් අනුර කුමාර කියන්නෙ.ඒත් ජනාදිපති අනුර කුමාර කියන්නෙ රට ඉල්ලා සිටි නිස්සරනාද්‍යාසයෙන් ම රට වෙනුවෙන්ම දෙවියන් වහන්සේ විසින් එවන ලද නායකයා බව දැනෙනවා.ඔහු මේ අගාද්‍යෙන් රට ගොඩ ගන්නා බව විශ්වාසයි .ඔහුවටේ වැඩකරන්න බලය ලැබෙනතුරු බලා සිටින පිරිස නොවරදවාම මහ චන්දයේදී බලයට පත් කරමු.රටට වරදින්නේනෑ මෙවන් ලක් දරුවන්.
@success9997
@success9997 Ай бұрын
Budusaranae sudaa aiye ❤❤❤
@nisaljayawardena
@nisaljayawardena Ай бұрын
මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP
@chandanapriyasad1370
@chandanapriyasad1370 Ай бұрын
ඔබගේ අදහස් රටක් වටී❤❤❤
@chandhimaniroshini9150
@chandhimaniroshini9150 Ай бұрын
අපි දුන් චන්දය ගැන ගොඩක් සතුටින් අපේ ජනාධිපති තුමාට 🙏🙏🙏👌👌❤️❤️
@NilankaSanjeewani-k4s
@NilankaSanjeewani-k4s Ай бұрын
ඇත්ත රට අපේ..කුහකකම් නැතුව රටක ජනතාව වශයෙන් අපට තියන යුතුකම ඉටුකරන්නට ඕන. තනි තනි පුද්ලය වශයෙන් තම තමන්ගේ විනය, හික්මීම, හැසිරීම හදාගන්න ඕන, තම තමන්ගේ චර්යාවන් දියුණුයි කියන්නේත් දියුණු රටක ලක්ෂණයක්.
@DilangaKariyawasam
@DilangaKariyawasam Ай бұрын
මහින්දගේ පුත්තු තුන්දෙනා තමයි තාත්තා ජනාධිපති ඉන්න කාලේ මිනිස්සුන්ගේ නිදහස සිමා කරලා පාරවල් වහලා රෙස් පැද්දේ 😢
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Ай бұрын
👍🏾🫣😭😩😫🫣😭😩😫🫣 අපේ රට ජාතිය ආගම විකූණං කාපූ තක්කඩි දේශද්‍රෝහී පල් හොරු කල්ලිය.
@niroshanadealwis3054
@niroshanadealwis3054 Ай бұрын
අනුර ජනාධිපති තුමාට වගේ ඔයාත් ආරක්ෂාවක් දාගන්න. ඔයාවත් අපිට ගොඩක් වටිනවා. පිරිමිකම උපරි⁣මෙන් තියෙනවා. Respect sir 🙏🙏🙏
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
මහජන ආණ්ඩුවක් ❤❤ නව පුනුරුද යුගයක් ❤❤
@GoonasekaraKumari
@GoonasekaraKumari Ай бұрын
අදනම් ඉදිරිපත් කිරීම අති විෂිස්ඨයි.......... නියමයි සුදා සහෝ ඔය විදිහට කියන්න........ ඒ තමා නියම පුත්තු......... ජයවේවා.........🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ddhammi7349
@ddhammi7349 Ай бұрын
පින් මඳ පුතුන් සියයක් ලදුවත් නිසරැ...ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරැ.....එක පුන් සඳින් දුරැවෙයි ලොව ඝන අඳුරු....නෙක තරු රැසින් එලෙසය නොම වේය දුරැ.....එවන් නායකයෙක් අපට ලැබුන.
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 25 күн бұрын
අණුර සහොදරයාගෙ පුතාට බුදු සරනයි ❤❤
@asokafernando857
@asokafernando857 Ай бұрын
කරුමෙට හරි සජිත් දිනුවා නම්.....ජලනිගෙ කස්තිරම් බලාගන්න තිබුනා.මිනුසුන්ගෙ වාසනාවට සජිත් පැරදුනේ
@KanishkaSiriwardane-n5p
@KanishkaSiriwardane-n5p Ай бұрын
Exactly bro❤
@moreenadikari8232
@moreenadikari8232 Ай бұрын
Ammo aththa
@iranganisilva9009
@iranganisilva9009 Ай бұрын
සහතික ඇත්ත .
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks Ай бұрын
Yes ekenma dinuwa nam sajith iwarai serama
@senanipriyanwada5368
@senanipriyanwada5368 Ай бұрын
​@@RasikaRasika-ke7ks අඩවි kasthiram ඔක්කොම balanna තිබුණා gobba jalanige
@MalaniMathukanda
@MalaniMathukanda Ай бұрын
ඔබතුමගෙ කතව 100% වටිනවා ,මලිමවට ජයවෙවා❤
@hirunihiruni8826
@hirunihiruni8826 Ай бұрын
අනිවාර්යයෙන් kathawa aththa
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 42 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 816 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19