දහම් ගැටලු සාකච්ඡාව | වස්සාන භාවනා වැඩසටහන තෙව​න දිනය | 2024 10 05

  Рет қаралды 719

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

Күн бұрын

Пікірлер: 16
@නොදුටුමොක්පුර
@නොදුටුමොක්පුර Күн бұрын
උතුම් ධර්මාවබෝධය නොපමාව ලැබේවා 🙏🙏🙏
@anandagunaratne3265
@anandagunaratne3265 13 сағат бұрын
🙏🙏🙏🙏🙏 ගොඩක් ප්‍රයෝජනවත්.
@amaratungah.a6615
@amaratungah.a6615 Күн бұрын
තෙරුවන් සරණයි......
@manikedissanayaka8276
@manikedissanayaka8276 Күн бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 තෙරුවන් සරණයි
@seetafernando5954
@seetafernando5954 4 сағат бұрын
🙏🙏🙏🌻🌻🌻
@piyadigamagamage2709
@piyadigamagamage2709 9 сағат бұрын
🙏🙏🙏🙏🙏
@shiromaweerasinghe5350
@shiromaweerasinghe5350 Күн бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස බුද්ධානුස්සතිය වඩා එයට පසුව ඒ හට ගන්න නාම රූප වල අනිත්‍ය බව දුක්ඛ බව හා අනාත්ම බව මෙනෙහි කිරීම විදර්ශන කලොත් එය නිවැරදිද? කරුණාකර පහදා දෙන්න
@Jayantha-f5l
@Jayantha-f5l 9 сағат бұрын
බුද්ධානුස්සතිය සමථය පිණිස, එයින් සිත එකගවු සමාධිය ලැබ - වෙන අරමුණක ගෙන එමි ස්කන්ධ හටගැනිම / නිරුද්ධවිම ? - තව සොයා නිවැරිදි බව තහවුරු කරගන්නා මෙන් අයදිමු තෙරුවන් සරණයි
@shiromaweerasinghe5350
@shiromaweerasinghe5350 9 сағат бұрын
@@Jayantha-f5l 🙏🙏🙏
@chandanaruckmal715
@chandanaruckmal715 6 сағат бұрын
බුද්ධානුස්සතිය, අත්ත්‍රිනාපානසතිය, මඉතී භවනාවව් වැනි සමථභවනාවක් වඩා, සිත එකග කරගෙන සිහියෙන්මෑ නවතා හටගන්නාවු රූප විදර්ශනා කර බලන්න. එසේ කරන විට යම් රූපයක් සිහියට ආවේ නම් එම රූපය අඇසත් රූපයත් පස්සයත් හටගෙන නිරුද්ද වීම විදර්ශනා කරන්න. තෙරුවන් සරනයඉ.
@ajanthasenanayake1047
@ajanthasenanayake1047 21 сағат бұрын
🙏🙏🙏
@roshankumara3223
@roshankumara3223 Күн бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 22 сағат бұрын
🙏🙏🙏
@RukmaliDissanayake-c2y
@RukmaliDissanayake-c2y Күн бұрын
🙏🙏🙏
@thilinaaddarage2855
@thilinaaddarage2855 Күн бұрын
🙏🙏🙏
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 12 МЛН
නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero
1:30:09