සමන්නේසනා | EP 20 | 2024 10 17 | Kothmale Kumarakassapa Thero | Samannesana

  Рет қаралды 3,271

Sathi TV

Sathi TV

Күн бұрын

Пікірлер: 32
@Upali-ow1jn
@Upali-ow1jn 2 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා! පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා!
@chandaniramyalatha297
@chandaniramyalatha297 2 күн бұрын
සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ....තෙරුවන් සරණයි හැමෝටම .
@sampathsenadeera9474
@sampathsenadeera9474 Күн бұрын
සාදු සාදු සාදු!!! ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ! මෙම ගන්නා වු උතුම් වෑයම...අති උතුම් නිවනින් සැනසිමට කුසල පාරමිතාවක් වේවා !!!
@PadminiBandaranayake
@PadminiBandaranayake Күн бұрын
සාදූ සාදූ සාදූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේ සත්‍ය පැහැදිලි කිරීමෙන් අපව මිත්‍යාවෙන් මුදවා ගැනීමට ගන්නා උත්සාහයට ඔබවහන්සේට බොහොම පිං
@kumariambegoda
@kumariambegoda 2 күн бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස බුදුසරණයි ස්වාමීන්වහන්ස
@asokarajapaksha833
@asokarajapaksha833 8 сағат бұрын
බොහොම පින් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@gaminiekanayake2151
@gaminiekanayake2151 18 сағат бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@aseelarathana2008
@aseelarathana2008 9 сағат бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 2 күн бұрын
සාදූ සාදූ සාදූ .තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .🙏🙏🙏
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 2 күн бұрын
සාධු සාදු සාධු !!! පින්වත් ස්වාමින්වහන්සේට උතුම් නිවන් මාර්ගය ම අවබෝධය වේවා !!!🎉
@chandralathanavarathne506
@chandralathanavarathne506 Күн бұрын
සාධු සාධු සාධු.. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷💐🪷💐🪷🪷🪷💐🪷
@Populartiktox
@Populartiktox 2 күн бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 නිවන් මග ගමන් කිරීමට අවශ්‍ය දහම් කරුණු අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන පරම පූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා මම සිරසින් වන්දනා කරමි!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, සසර වසනා තුරු උතුම් සත්පුරුෂ කළ්‍යාණමිත්‍ර ඇසුරත්, වහ වහා ම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධයත් ලැබේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸🌷🌷🌷🪔🪔🪔 දායක වූ සැමටත් බොහොම පින්!!! 🙏🙏🙏
@Kanthikulathunga-o1n
@Kanthikulathunga-o1n 2 күн бұрын
සාදු. සාදු. සාදු. 🙏
@uthpalawannadharamarathne2419
@uthpalawannadharamarathne2419 Күн бұрын
ගුරුදේවයෝත්තමයානන් වහන්සේ ...නුබවහන්සේ නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා...සුවපත් වේවා ..දීර්ගායුශ වේවා...
@ajpchandradasa2650
@ajpchandradasa2650 Күн бұрын
පෙනෙන දේ රෑපය නොවේ නම් එය සතර මහා ධාතු ලෙස ඛැලීම සුදුසු ද?
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 2 күн бұрын
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 Күн бұрын
Sadu sadu sadu
@mallikamenike1809
@mallikamenike1809 Күн бұрын
sadu sadu sadu
@roadtohevan
@roadtohevan Күн бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@seetafernando5954
@seetafernando5954 Күн бұрын
🙏🙏🙏🌻🌻🌻
@anumadan5598
@anumadan5598 18 сағат бұрын
🙏🙏🙏
@shyamanagoda6520
@shyamanagoda6520 Күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@pemaRakkhitha-gb3im
@pemaRakkhitha-gb3im 2 күн бұрын
🙏🙏🙏🌼🌼🌼❤
@mdjayalatha8082
@mdjayalatha8082 2 күн бұрын
🙏🙏🙏🌷🌷🌷
@harshishyamali2591
@harshishyamali2591 17 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@BihinduAluthge
@BihinduAluthge 6 сағат бұрын
B
@sudarmadissanayakee8203
@sudarmadissanayakee8203 18 сағат бұрын
🙏🙏🙏
@hemamaliperera8993
@hemamaliperera8993 Күн бұрын
🙏🙏🙏
@TilakSiriwardana
@TilakSiriwardana Күн бұрын
🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 Күн бұрын
🙏🙏🙏
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 2 күн бұрын
🙏🙏🙏
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 97 МЛН
තමන්ව පිහිට කරගන්න.හසලක සීලවිමල හිමි Hasalaka Seelawimala Thero.
44:29
කතා කරන ගොළු මිනිස්සු
2:07:56
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 7 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН