විදේශ ඇමති විජිත හේරත්ටත් පුදුම හිතෙන,කොමසාරිස්වරියගේ සුපිරි නිවස.2024.10.06.

  Рет қаралды 8,089

Sri Lal Channel

Sri Lal Channel

Күн бұрын

Пікірлер: 77
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 2 сағат бұрын
👍 නියමයි බ්‍රෝ උබල නියම ලාන්කිකයො සොයල කියපන් ඒකි කනෙන් අල්ලල එලියට
@janakajayamanna
@janakajayamanna Сағат бұрын
නොදකින් 🐕
@gaminiwasantha4019
@gaminiwasantha4019 Сағат бұрын
රටට ගෙනාපු ආයොජන තමයි මේ
@SheebaWikramarathne
@SheebaWikramarathne 2 сағат бұрын
තානාපති වරු තමයි හොදටම රටට ඇරලා තියෙන්නෙ.එවගෙ ඉන්නෙත් මෙ රටෙ ඉන්න ජඩ හොර දේශ පාලුවන්ගෙ නැදෑ හිතවතුන් පවුලෙ උදවියයි.රට බන්කලොත් වෙන්න අහන්න දෙයක්ද
@gjhhcjv5268
@gjhhcjv5268 Сағат бұрын
අමාත්‍යාංශ වලට මේ තරම් විශාල වියදමක් දැරීමට සිදු වන්නේ මුන්ගේ සුඛවිහරණයටද? ඉක්මනින්ම රටට ආදරය කරන විදෙස් තානාපතිවරු පත් කරන්න. විදෙස් රැකියා, ආයෝජන ගෙනෙන්න. මේ අපේත් ජනාධිපති තුමාගේත් පැතුමයි.
@ronibimba6349
@ronibimba6349 36 минут бұрын
මේවා සේරම විකුනලා ඒ සල්ලි රජයට ගන්න ඔනී
@mahawaththesubodha6608
@mahawaththesubodha6608 57 минут бұрын
නියමයි, නියමයි, නියමයි
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 25 минут бұрын
මෙහෙම අය තමයි අපිට ඕනැ කියල තණකොළ,පුන්නක්කු, අසූචි ,කකා හුජ්ජ බිබී පාටි දාන එවුන්නෙ වැඩි හරියක් තාම ඉන්නෙ..
@dayaweerasinghe4030
@dayaweerasinghe4030 Сағат бұрын
රටක විදේශ සේවයට යන නිලධාරීන්ට ඒ ඒ රටවලට සාපේක්ශව පහසුකම් දිය යුතුයි.බොහෝ දෙනා නොදන්නා කරුන නම් මේ නිලධාරීන් එක් සේවා ස්ථානයක කල් ගත කරන්නේ වසර 3ක් පමනක් බව.ඉන් පසු නැවත ලංකාවට පැමින රාජකාරි කලයුතු වෙනව.එවිට දරුවක්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියල්ල බලපෑමට ලක් වෙනවා. මේ සියලු කරුනු සැලකිල්ලට ගතයුතු වෙනවා.රජයකට වියදම් දරන්න බැරිනම් හොදම දෙය එම රටේ තානාපති කාර්‍යාලය වසා දමන එකයි
@padmi9545
@padmi9545 58 минут бұрын
ඇත්තෙයි ලන්කාව දුප්පත් උනාටකමක් නෑපව්සැප දෙන්නඕන නේද අනේමෙහෙමත්ගොන්නු
@chamindakumara275
@chamindakumara275 54 минут бұрын
දරන වියදමට සාපේක්ෂව එයාල දෙයක් කරනවද කියන එකයි ගැටලුව .විදේශ කටයුතු කිරීම ගැන මූලික සුදුසුකම් වත් නැති බවයි සො⁣යාගෙන ඇත්තෙ.
@dayaweerasinghe4030
@dayaweerasinghe4030 42 минут бұрын
ඒ රටවල සාමාන්‍ය නිවාස මේවා. මේ පිලිබද නොදැනුවත් කම ගැන කනගාටුයි.
@rajapaksharmgrajapaksha
@rajapaksharmgrajapaksha 41 минут бұрын
monawada mun karanne
@dayaweerasinghe4030
@dayaweerasinghe4030 31 минут бұрын
@@chamindakumara275 විදේශ සේවයේ 70/% කට වඩා ඉන්නෙ රජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්. ඔවුන් තරග විභාගයකින් පසු පුහුනුව අවසානයේ සේවයට එක් වූ අයයි. මේ ගැන වැඩි විස්තර විදේශ අමාත්‍යාංශයෙන් දැනගත හැකියි.
@gaminiwelgolle394
@gaminiwelgolle394 Сағат бұрын
පැහැදිලිව ඇහෙන්නේ නැහැ . කොඳුරන්නේ මොකද ?
@mahenfernando6378
@mahenfernando6378 36 минут бұрын
මෙන්න මුන්ගෙ කෙරුවාවල්
@gfw2095
@gfw2095 35 минут бұрын
මේ අසීමිත පහසුකම් හා වැඩි වැටුප් නිසා තමයි අපේ රටේ දේසපාලුවන්ගේ ,එයාලගේ හෙංචයියන්ගේ තානාපති සේවය ට කිසිම සුදුසුකමක් ,ඒකියන්නෙ අද්‍යාපනික, සපුරා නැතිවත් එයාලගේ දරුවන්ගෙන් මේ තනතුරු පුරවන්නෙ ,එයයි ඇත්ත තත්වය
@IshanAththanayake
@IshanAththanayake 2 сағат бұрын
ඇයි මෙයාලාගෙ වරප්‍රසාද අයින්නොකරන්නේ ,ඇයි අප්පා මේවා කරන්න දෙන්නේ
@ChandarasiriWeerasinghe
@ChandarasiriWeerasinghe 50 минут бұрын
❤❤ BUDUSARANY 🎉🎉❤❤ THANKS YOU VERY MUCH and VERY GOOD 👍 OK VERY GOOD 👍 😀
@nalinbandara8644
@nalinbandara8644 Сағат бұрын
මුන්ටෙහනහතඅපිටකන්නැකන්නදියවි
@jagathsiriwarnakulage5769
@jagathsiriwarnakulage5769 Минут бұрын
විදෙස් සේවයට රටට අවංකව සේවය කරන පුද්ගලයන් පත්කල යුතුයි .
@ronibimba6349
@ronibimba6349 37 минут бұрын
බැලු විට.මුන්නෙ සැප විදලා තියෙනෙ රජ සැප
@chamarinishani2436
@chamarinishani2436 2 сағат бұрын
මුන්ට හෙනම ගහනවා . අපේ බදු සල්ලි විදපු සැප.
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 2 сағат бұрын
😂😂😂😂😂😂
@lionelranawaka8086
@lionelranawaka8086 Сағат бұрын
Before publishing this type of information it is necessary to examine the stranded and practices followed without proper comparison presenting inside information is not ethical .
@hajagathchandrakumara7710
@hajagathchandrakumara7710 2 сағат бұрын
මෙිවා ඒ රටවල සාමාන්ය ගෙවල්
@rvandephili
@rvandephili Сағат бұрын
මේක ලංකාව
@janakajayamanna
@janakajayamanna Сағат бұрын
🐕🐕 දන්නේ ,ඊර්ෂ්‍යාව කාලකන්නි 🐕🐕 ,තව දීපන් AkD ට puka .
@nutl00se73
@nutl00se73 Сағат бұрын
​@@rvandephili ලකේ පංකාව! 😂 යකෝ මේ පෙන්නන ගේ තියෙන්නෙ ලන්ඩන් වල.. ඒක තියෙන්නෙ උඹෙ ගමේද?
@MenakaMalinda-qn6tc
@MenakaMalinda-qn6tc 6 минут бұрын
Vidio eka iwaraa wenakanaa balana ​@@rvandephili
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe Сағат бұрын
No problem, service in missions abroad is a privilege granted to the people acquired merits in previous births. We have to provide all those without grumbling.
@DammikaPerera-pq7rv
@DammikaPerera-pq7rv 2 сағат бұрын
Lankawa. Mehemawath ithiri wna athi..mun nisa thamay. Api higa kanna..
@malaniweera5164
@malaniweera5164 Сағат бұрын
😢😢😢
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Минут бұрын
ඔය කියන එක මගුලක් වත් වෙන්නෙ නෑ බන්
@ilchandanijayarathna7935
@ilchandanijayarathna7935 2 сағат бұрын
Yako mun duppath ape salli kalane okun gana daviyoma bala gani
@kirshkumar5530
@kirshkumar5530 6 минут бұрын
Sri Lankan Air line eka kaapu eka Seychelles wala raja sepa wedinawa unta rata gena kesima gaanak nea api aluth haanduwata kiyanawa..mewata hari thirana ganna kiyala ratata weda krana pulung niladaaring wa daana kiyala
@DhammikaMirihana-x9c
@DhammikaMirihana-x9c Сағат бұрын
කුහකකම බේරෙනවා, බ්‍රිතාන්‍ය ශ්‍රීලංකා මහකොමසාරිස්ට කියන්න මීට පස්සේ ඉටි කොළයක් අරන් ගිහින් ටෙන්ට් එකක් ගහගෙන රාජකාරි කරන්න කියලා. මේ විඩියෝ එක කරපු කෙනා ගෑනුන්ගේ වොෂ් රූම් අස්සෙ මොකද කරන්නෙ
@padmi9545
@padmi9545 56 минут бұрын
දුකයිද නෑ මාලිමාආන්ඩුවෙ උන් අවම පහසුකම්‍ යටතේ රාජකාරිකරනව බලාගෙන ඉදපන්
@AnuraKumara-k9t
@AnuraKumara-k9t 55 минут бұрын
ඊට කලින් උබ හොයලා බලපන් අපේ සල්ලි වලින් දිවිය ගෙවපු එකී රට වෙනුවෙන් මොනවද කලේ කියලා
@AshokaSamaradiwakara
@AshokaSamaradiwakara 46 минут бұрын
Moda katha epa.Yatharthaya therumganna. Finish.
@SheelaIndrasena
@SheelaIndrasena 42 секунд бұрын
Thopi thawama aanduwata kadee.යන un නේද mahindalage bath balayyi
@WasanthaSoorasinghe
@WasanthaSoorasinghe 2 сағат бұрын
Kisima sudusukam AK nethi kalakanniyo owwata yewwe, Un ratama kewa,
@MalithKavinda-zx3qt
@MalithKavinda-zx3qt 2 минут бұрын
Mun wedapu sapa me rate wage asekketa wada keruna ratak tawa loke natewa ate.un okkamata nese daduwam dey keya setanawa .malemawata jaya
@JAYAKODY191
@JAYAKODY191 Сағат бұрын
Ithin harako mewage tama ape gewalut. I a kiyanataram ganan naha. Uba bara aragena mahapare indala karapan. Overyanawa Dan okkoma.
@MenakaMalinda-qn6tc
@MenakaMalinda-qn6tc 8 минут бұрын
Iwaraa wenakanaa vidio ekaaa balanaaa math muladii hituweee okama thammi
@susheelas4388
@susheelas4388 Сағат бұрын
Subapathanawa balliyo pala
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 2 сағат бұрын
පැහැදිලි නැහැ මේවා නිලනිවෙස්ද පෞද්ගලික ගෙවල්ද?
@nutl00se73
@nutl00se73 Сағат бұрын
නිල නිවස. ලපයගෙ අයර්ලන්තෙ ගෙදර මේ වගේ නෑ.. ඒකෙ තියෙන්නෙ වල කක්කුස්සියක්. නිදා ගන්නෙ බූරු ඇඳන්වල.. නැතිනං පැදුරු එලලා! 😂
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 33 минут бұрын
@@nutl00se73 කොහෙද යන පිස්සෙක්.වීඩියෝ කරන්න කලින් ප්‍රිසෙන්ටේෂන් ඇබිලිටි ඩිවලොප් කර ගන්න.ඉමෝෂනල් නොවන්න.අහන දේට මිස ඔබට හිතෙන දේට උත්තර නොදෙන්න.
@MenakaMalinda-qn6tc
@MenakaMalinda-qn6tc 2 минут бұрын
Paudgalikaaa geyak thamii ehamaa ekataa deneee mewaage gewala thamii mee ratawalwala tiyeneee ekaaa samnyaaa deyaka athatamaa ratakaa thanapathi kenktaaa ehmaaa tenak tiyenaaa onee Eth meee vidio ekeeee kiyaneee karanaaa horakana gene vidio ekaa iwaraa wenakan balanna
@ShanthiSellapperuma-pi3or
@ShanthiSellapperuma-pi3or 5 минут бұрын
Oyta wada hoday lankawe amathilage gewal pennanawa owa oya tharam lokuda manussayo ethanathurata erate ehema wenna ona. Awama pahasukam thiyana 1 room kitchen bathroom rent eka London walin pita laksha 2ta wediy mona kathada halo oya
@BenBB-i3t
@BenBB-i3t 2 сағат бұрын
😂😂😂
@user-ts6ce2zu8i
@user-ts6ce2zu8i Сағат бұрын
Moo hithanawa athi arabkiuwa wage dolar 500 gaane higaa kanna yanne kiyala
@dissanayakanew3543
@dissanayakanew3543 Сағат бұрын
RATAKA JANATHAWA HATIYATA API MOKUTH DANNE NAHA.
@ayeshaliyanage4200
@ayeshaliyanage4200 Сағат бұрын
ahinsaka janathawage mudal walin ratata vina karapu papatharayo . me ayata me vidiyata viyadam darala thiyagena ratata ena adayama mokakda.??
@MenakaMalinda-qn6tc
@MenakaMalinda-qn6tc 5 минут бұрын
Mehamaa hari me rataa tiyanaa ekaa loku deyak
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 32 минут бұрын
විදේශ සේවය නිවරදිව නිවරදි පුද්ගලයින් අනුයුක්ත කරමින් අලුතින් ගොඩනගමු Akd
@himalijayasuriya1986
@himalijayasuriya1986 Минут бұрын
anawashya wiyadhama adu karata thanapathiwarunge awashya wiyadham deriya yuthuyi sri anka rajaya wisin.mokadha mowun niyoanaya kaanne Sri Lankawayi.E E ratawaa thibena dupppath pohosath kama anuwa thamayi e e thanapathi karyala wala adaa wiyadam theeranaya wenne.ape thanapathi karyala kawadawath America wa wiyadam darana widiyata wiyadham daranne nehene.Thanapathi athulu niladharinata kiyanne e e ratawalla higanno wage gihin weda karanna kiyalada.widhesha sewaye wiyadam saha dhiana okaya piigath samuthyata anuwa niyama wela thiyenne.hebeyi thamanta adhala nethi waraprasada gannawanam withrayi wirudhdha wiya yuththe.ehema nethuwa kuhaka kamata hemma waraprasadayatamma wirudda nowiya yuthuyi.Boho niladarin thanapaithi sewaye sudusukam athi aya.nammuth deshapalana pathwim walata yawana ekatayi wiruddha wiyayuththe.wibaga samath wela thanapathi karyaa wala sewayata yana ayage wiidina yam waraprasadayak athnam ekata irshya nokaranna.Thanapathi sewayata sudussan badhawa genemata katayuthu kireema thamayi kala yuththe.Ape ratata sai nethi nisa thamayi samahara rata wala kuliyata kayalla pawathwagena yanna wela thiyenne.Udaharana Romaye Sri LAnka thanapathi karyalaya.Apita thama beri wella thiyenawa sinnakkara Idamaka pawathwagena yanna.Digukallinawa baladdhi e gewana kui mmudalla aparade.Americawata salli thiyena nisa serama ratawala karyala sinnakara aran thiyenawa.Sri Lankkawe niadharin Owunta adala nethi waraprasada gannawanam witharrayi wiruddha wiya yuththe.Sri Lanka thanapathi sewaya gawrawanwitha sewayak.ekata baninna epa.Niyama sudussan path karanna.Deshapalana pathkireem karanna epa. wurthiiya thanapathi niadharinwa yawanna.
@sujeewasiriwardana9365
@sujeewasiriwardana9365 Сағат бұрын
Yako mewa eahea gewal hadannea widiyea
@NihalPerera-wg1cz
@NihalPerera-wg1cz 2 сағат бұрын
Eparada salli ...rate minussu bada ginne....
@thilinalasantha5857
@thilinalasantha5857 Сағат бұрын
UK wala gewal ohoma tamai. Kauda ban uba
@keshus1109
@keshus1109 Сағат бұрын
මෙට්ටවල සිතියම් 🤭නියෝජය මහකොමසාරිය බුදියන්නේ හෙලුවෙන්ද ?
@DimuthBandara14
@DimuthBandara14 Сағат бұрын
Thota pissuda bola.. Naweenathama gedarak da me? 🤣yako lankawe meeta wada supiri gewal thiyenawa, Mewa pitaratawala Saamanya gewal wala facilities
@upalisenanayake9884
@upalisenanayake9884 47 минут бұрын
Ithin ekane lankawe vat eka vadikale eyalata sspadenna neee.
@Yousuf1966-s1p
@Yousuf1966-s1p 2 сағат бұрын
Pakaya
@user-ts6ce2zu8i
@user-ts6ce2zu8i Сағат бұрын
Irisiyakara heththa
@senda74
@senda74 58 минут бұрын
ටොන් පචය දැන් ඕව නවත්වයී
@irunimalisha3497
@irunimalisha3497 17 минут бұрын
අැයි අැත්ත කියනකොට රිදෙනවද
@haroonweerabangza4548
@haroonweerabangza4548 8 минут бұрын
ඇත්ත කියන්නේ ඇයි ආමාරැද
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 443 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 06- 10 - 2024
30:19
Siyatha News
Рет қаралды 7 М.