සලේ කවුද? මොනවද කළේ? | Tharindu Jayawardhana | MediaLK

  Рет қаралды 86,120

MediaLK

MediaLK

Күн бұрын

MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
www.buymeacoff...
/ medialk
වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
ඊමේල් - info@medialk.com

Пікірлер: 480
@promoengineering9197
@promoengineering9197 16 сағат бұрын
සලේ අයින් කලා කියන ප්‍රවෘත්තිය දැක්ක ගමන් මට මතක් වුනේ ඔබවයි තරිඳු ජයවර්ධන. ඔබ වසර ගණනාවක් තිස්සේ මහන්සි නොබලා වගා කරපු බීජ වල අස්වනු තමයි අස්වනු තමයි මේ. ඔබ ඇත්තටම රටක් වටින ප්‍රගතිශීලී මාධ්‍යවේදියෙක්.
@haasampath
@haasampath 14 сағат бұрын
මරු පචේ,Taj එකේ බෝම්බ කාරය ගෙන්න කියලා තියෙන්නේ කොළඹ නැති එකෙක්ට කිසි හෙවිල්ලක් නැතුව, කිසිම plan එකක් නැහැ, එතරම් නොසැලකිලිමත් මෙතරම් බැරෑරුම් වැඩකදි... හරක් ඉන්නවනේ මේවා පිළිගන්න... 🤗🤣🐂
@viranchanura3834
@viranchanura3834 11 сағат бұрын
මේ තමා බන් තරිදු ජයවර්දන..උබ කියන්නේ උඩුවා ගැන..
@mayuranayanajith1750
@mayuranayanajith1750 4 сағат бұрын
NPP 1ta vote karanna... wada tika lassanata wei Taridu
@nimalkularathna6284
@nimalkularathna6284 16 сағат бұрын
මෙන්න නියම මාධ්‍ය කලාව ස්තූතියි තරිඳු
@malithperera2764
@malithperera2764 17 сағат бұрын
මාධ්‍යවේදියෙකු ගේ යුතුකමට උපරිමයක් කරන ඔබට අපගේ ස්තූතිය.
@devuminfernando9252
@devuminfernando9252 16 сағат бұрын
මේ අපරාධය යට ගැසීම වසර පහක්ම කල මේ පාපතරයින්ට නිසි දඬුවම් නීතියට අනූව සිදු කර ප්‍රහාරයේ වින්දිත යින්ට උන්ගේ පවුල් වලට සාධාරණ යක් ඉෂ්ට සිද්ධ වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@calistafernando1713
@calistafernando1713 17 сағат бұрын
තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී ඔබට අපේ ගෞරවය ප්‍රනාමය ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ට සේවාවක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💪💪💪💪💪💪💪💪💪💪
@dineshperera2599
@dineshperera2599 15 сағат бұрын
නිර්භීත මාධ්‍යවේදීයාට.ජයවර්ධන මහත්යට ජෙසු පිහිටයි
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 17 сағат бұрын
🙏🙏🙏💖💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 නියම නිව්ස් එකක් ලැබුණේ කාලයක් තිස්සේ බලන් ඉඳලා අද නං සන්තෝසේ ඉහ වහා ගිහිල්ලා අපිට,,👏👏👏👏💪💪💪 මාලිමාවට ජයවේවාව,,
@soba7201
@soba7201 16 сағат бұрын
මෙවැනි තොරතුරු පැහැදිලි ලෙස ඔබ නිසයි දැනගත හැකි වුනෙ.බොහොම ස්තුතියි තරිදු..🎉🎉❤
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
සලේ අයින් කර ගැනීමම ලොකු ජයග්‍රහණය ක් 🥰🥰🥰🥰
@rangasankalpa7833
@rangasankalpa7833 15 сағат бұрын
හරි දේ හරි විදිහට වෙමින් පවතිනවා නෙද, දැන්වත් මාලිමාවට ජනාධිපතිවරණයේදි ඡන්දය නොදුන් සියලුම කතොලික වගෙම ලංකාවේ හැම කෙනෙකුගෙම වගකිම තමා ජනාධිපතිතුමාට නිසි බලයක් එක්ක අන්ඩුව හදලා දෙන එක
@nishadiperera9160
@nishadiperera9160 16 сағат бұрын
තරිඳු , ඔබ නිතරම මේ ගැන කතා කලා. ඇත්තටම ගොඩක් දූෂිතයන් ගැන නීතී විරෝදී වැඩ බටලන්ද රතුපස්වල පාස්කු ප්‍රහාරය වගේ ගොඩක් දේවල් ගැන විස්තර දැනගත්තේ ඔබේ වීඩීයෝ වලින්. ගොඩක් ස්තූතියි. ඔබගේ මේ සහයට. 👍💪
@ajjthperera6295
@ajjthperera6295 9 сағат бұрын
මුන් සියලු දෙනාට මරන දඩුවම් දිය යුතුයි ඔබ සියලු දෙනාට දේවාශිර්වාද ලැබේවි මේ කරන මෙහෙවරට🎉❤
@jandrajandra5712
@jandrajandra5712 17 сағат бұрын
තරිදු පුතේ ඔයට ජය 👍👍❤💪
@mgpc4733
@mgpc4733 11 сағат бұрын
Tks තරිඳු අපිට දෙවියෝ දුන් එක් පුතෙක් ඔබ
@sugathwansabandara6866
@sugathwansabandara6866 14 сағат бұрын
ඔබගේ දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...🌹👏👏👏👏
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 15 сағат бұрын
මාරම දැනුවත් කිරිමක් තුවාන් සුරෙස් සලේ ගැන අද තමයි හරියටම දැන ගත්තෙ ස්තුතිය ඔබට මට හිතෙන විදියට ලංකාවෙ සිදුවුණු සැම අපරාධයකටම මොහු මහ මොලකරැවෙක් ඝාහතයෙක් බල තන්නාවෙන් ආණ්ඩු වෙනස් කිරිම් කල අපරාධ දාමකයෙක් ත්‍රස්තවාදීයෙක් යැයි මට හිතෙන්නෙ
@thegamerslife5951
@thegamerslife5951 17 сағат бұрын
පුතේ.. ජීවිතේ පරිස්සමින්....
@ManikeTahan
@ManikeTahan 16 сағат бұрын
තරිඳුගේ වීඩියෝ හැමදාම වටිනව❤❤❤❤❤❤❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 14 сағат бұрын
මන් හිතන්නේ මේ අරන්චියෙන් වැඩියෙන්ම සතුට වන අයෙකුගෙන් එක්කෙනෙකු ඔබ ඔබේ උත්සහය සර්තකයි තරිදු ❤
@SMJayantha
@SMJayantha 17 сағат бұрын
අපිව දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 15 сағат бұрын
තුවාන් සුරේෂ් සලේගේ විදේශ ගමන් බලපත්‍රය වහාම තහනමට ගන්න නීතිපතිවරයා කටයුතු කළ යුතුයි.
@Chethra2487
@Chethra2487 11 сағат бұрын
අනිවාර්යයෙන්
@TonyNanayakkara-iv9ij
@TonyNanayakkara-iv9ij 15 сағат бұрын
Tharindu you are a brave and an honest gentleman. We are lucky to have people like you in our motherland. God bless you.
@promoengineering9197
@promoengineering9197 16 сағат бұрын
❤❤❤❤❤❤❤ සාධාරණය උදෙසා උපරිමයෙන් කැපවෙන ශ්‍රේෂ්ඨම මාධ්‍යවේදියා ඔබයි❤❤❤❤❤❤❤
@smbasnayake6761
@smbasnayake6761 6 сағат бұрын
ඔබේ උත්සහය මල්පල ගැන්වෙන දවස ලගයි.ස්තුතියි .
@maliwijesuriya7707
@maliwijesuriya7707 16 сағат бұрын
මාධ්‍යවේදීයකුගේ ප්‍රවෘත්ති යක් ඉදිරිපත් කිරීමේ කලාවෙන් ඔබ ඉතාමත් ඉදිරියෙන් ඉන්න අයෙක්. පාඨකයා නොවෙහෙසන අයුරින් ඉදිරිපත් කිරිම ඉතා සාර්ථක යි. ඔබට ජය.
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
පාස්කු මහමොලකරු ගේ සහායක සුරේශ් සලේ😢😢😢😢
@xxkuu5775
@xxkuu5775 16 сағат бұрын
Maha aka nissanka senadipti praya okage pawala pitin maranda oni
@slmicro3857
@slmicro3857 12 сағат бұрын
@@xxkuu5775 😢ඔව්
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
@@xxkuu5775 😢😢ඔව්
@kiyasa.haleem361
@kiyasa.haleem361 17 сағат бұрын
Tharindu u r great.we need u for our country as a honest journalist.you should get gold medal for giving such a true informations.god bless you.
@Tharindu4u
@Tharindu4u 6 сағат бұрын
බොහොම ස්තූතියි තරිඳු... හොඳ පැහැදිලිකිරීමක්...
@udaperera9945
@udaperera9945 8 сағат бұрын
ඔබ කරුණු කාරණා පැහැදිලි කිරීම ඉතාම ප්‍රශංසනීයයි.
@mohamedshakir-eu2lp
@mohamedshakir-eu2lp 8 сағат бұрын
තරිඳු, ඔබට ඇති නුවනට හා දැනුම අනුව සිටිය යූත්තේ ඔතන නොවෙයි, ඔබ අප රටට ලැබුන දායාදයක්. ❤❤❤
@PearlLarsen-el8ik
@PearlLarsen-el8ik Сағат бұрын
@BandaraGunasinha
@BandaraGunasinha 6 сағат бұрын
ඉතාම හොද සාරගර්බ වීඩියෝවක් දිගටම මෙවන් සිදුවීම් ජනගතකරන්න
@hasinthanirmal7248
@hasinthanirmal7248 7 сағат бұрын
ඔබට බොහොම ස්තූතියි තරිඳු❤
@nilmininilmini1569
@nilmininilmini1569 15 сағат бұрын
Hats off Mr.Tharindu for your hard work to enlighten the masses
@ChinthanaFernando-s5f
@ChinthanaFernando-s5f 16 сағат бұрын
මාධ්‍යවේදියා කියන්නෙ මෙන්න මේ වගේ අයට ❤
@Ksmksmksma8181
@Ksmksmksma8181 15 сағат бұрын
තොරතුරු දැන ගත්තා ස්තුතියි ඔබට
@idilan3154
@idilan3154 17 сағат бұрын
තරිඳු ඔයා,මේ අපරාද විමර්ශනය ඉක්මන් කරන්න ඔයාගෙ මාද්‍ය මෙහෙවර විශිෂ්ටව කල යුතයී.හඩ නගන්න ඕනෙ.ඔයාට ඒක කරන්න පුලුවන්
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
😊🎉🎉❣️
@TheMaru71
@TheMaru71 3 сағат бұрын
බොහොම පැහැදිලියි. මීළඟ මාලීමාවේ ආන්ඩුවේ ආරක්ෂක ඇමැති ඊබ්‍රහිම් හාජ්ජියාර්.
@janakiperera4892
@janakiperera4892 12 сағат бұрын
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉස්ට් කරන්න වෙහෙස දරන ඔබට කොහොම ස්තුති කරන්නේ 🙏
@manojprasanga347
@manojprasanga347 16 сағат бұрын
මේවා වෙනුවෙන් තරිඳු දෙන ගේම පට්ට❤
@9MM732
@9MM732 16 сағат бұрын
දැන් ඒ මොහාන් පීරිස් ජිනීවා නියෝජිතයා......උෟ ගෙන්න ගන්නෙ නැද්ද මේ ආණ්ඩුව
@roybrown4711
@roybrown4711 15 сағат бұрын
Hitapan hutto… why hurry..,. Akd is not god or got no magic stick….. Kata whagene hittpan ballo… it’s not easy
@mewan7770
@mewan7770 15 сағат бұрын
රාජ්‍ය බුද්ධිසේවය.අනිවාර්‍යයෙන්ම පොළිස් නිළධාරියෙක් විය යුතුමයි. එය කෙළෙසකවත් ත්‍රිවිධ හමුදා නිළධාරියන්ගේ හුළඟ වත් වැදීමට අවකාශ නොතිබිය යුතුයි..
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 15 сағат бұрын
පුතා,ඔයා,කරනමෙහෙවරටස්තූතියි,ප්‍රනාමය❤❤❤❤❤❤❤
@nimaliperera9457
@nimaliperera9457 15 сағат бұрын
ස්තූතියි ....තරිඳු ...❤
@damithaize
@damithaize 16 сағат бұрын
පාස්කු ඉරිදා මිලෙඡ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය
@champaranchigoda3600
@champaranchigoda3600 16 сағат бұрын
Tharindu, You're a well-balanced person and a true journalist. You do a lot of research and give us correct information. Thank you for your great service! 💐
@nimeshchathuranga2478
@nimeshchathuranga2478 17 сағат бұрын
Tharindu malli your great ❤️✅
@manelsirisena6167
@manelsirisena6167 14 сағат бұрын
Tharindu thanks mekarana pahadili kirimata.God bless you.
@muzahirmohideen7499
@muzahirmohideen7499 16 сағат бұрын
Thank you very much for information in detail God bless you.
@asangamendis6105
@asangamendis6105 17 сағат бұрын
කොවිඩ් කාලයේ අපේ ගෙදරට ආ මේසන් බාස් කෙනෙකු ඔහු සලේගේ නිවස සෑදු බවත් ඔහු ඉල්ලා සිටින විට සලේ ඉක්මනින් චෙක් පතකින් හෝ මුදලින් ගෙවු බව කියුවා, බාස් කියු පරිදි සලේ පොලිස් උසස් නිළධා⁣රියෙක්, මා එවිට ඇසු දෙය තමයි පොලිස් නිළධා⁣රියෙක්ට මේච්චර සල්ලි කොහෙන්ද කියලා, දැන් තමයි මට වැඩේ තෙරෙන්නේ 😑 තව දෙයක් තමයි ඔබේ ඔය කතාව දේසපාලන කතිකාවක් නොවි නිතිමය කටයුත්තක් වේවි කියලා හිතනවා 🙂
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
රාජපක්ෂ ප්ලාන්ට් සලේ😢😢😢😢
@9MM732
@9MM732 16 сағат бұрын
බුද්ධි නිළධාරින්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංයෙන් මුදල් ප්‍රතිපාදන මුදා හරිනවා විගනනයක් වෙන්නෑ ඒ මුදල්.....මේ මුදල් තමයි මේ වාහෙලා ඔත්තුකරුවන්ට ගෙව්වා කියල ගසා කන්නෙ
@nipunasampath2554
@nipunasampath2554 13 сағат бұрын
බාස් ව සාක්කියට කැඳවන්න ඕනේ හරිනම්.
@Chethra2487
@Chethra2487 11 сағат бұрын
Sursh sally badala innakota ganu gedara genna gattha , wife eliyata gihama..nugegoda hitiye ..mallila 3 innawa ..sally jarama minihek ..api dannawa eyawa. Eyage ammath kapati ganiyek.!!
@slmicro3857
@slmicro3857 6 сағат бұрын
@@Chethra2487 ඔව් ද🥹😢😢..ඒකනේ😢
@kumarasirimuthumala9428
@kumarasirimuthumala9428 14 сағат бұрын
අහපල්ලා,අහපල්ලා,මේකතාව,❤අහපල්ලා❤❤❤ආදරයෙන්,ඉල්ලාසිටිමි❤❤❤❤❤
@slmicro3857
@slmicro3857 17 сағат бұрын
ගෝටාබයයි සලේයි කියන්නෙ එක්කෙනෙක් 😢😢😢😢
@udayakumudugodage3937
@udayakumudugodage3937 15 сағат бұрын
ගෝඨාභය ගෙ මුත්තා මැලේ, ජාතියට අදිනව.
@nalimsali7995
@nalimsali7995 4 сағат бұрын
ඔබතුමාගේ මේ ප්‍රයත්නයට ප්‍රණාමය .👍
@thegamerslife5951
@thegamerslife5951 17 сағат бұрын
❤❤❤තරිඳු
@frekcidaweerasinghe6463
@frekcidaweerasinghe6463 14 сағат бұрын
Thank you Very much 👏👍🇬🇧🇱🇰❤️
@kandymohamed3289
@kandymohamed3289 15 сағат бұрын
Thank you Tharindu ❤from 🇬🇧
@Nadiyh-e4u
@Nadiyh-e4u 14 сағат бұрын
Malimawt Jaya wewa AkD Sar Aderai godkk Allah bless you
@heshanibimanya6599
@heshanibimanya6599 17 сағат бұрын
❤❤ තරිඳු
@harithgunasekara5024
@harithgunasekara5024 8 сағат бұрын
Very good informations tharinduhh thanks.Harith Gunasekara,Germany
@annmary8819
@annmary8819 13 сағат бұрын
Respect tharindu..❤🙏❤
@dudlyperera7244
@dudlyperera7244 14 сағат бұрын
සලේ මෙරටේන්මාරුවෙලා යාවි. ඊටපස්ස්ර් පාස්කි නඩුවට අබසරණ වේවිද
@farzanm9669
@farzanm9669 11 сағат бұрын
You are a great journalist. Hats off to you TJ.
@Vasanthanammunnearachchi-to8sw
@Vasanthanammunnearachchi-to8sw 6 сағат бұрын
ජාතික බුද්ධි සේවයක් තිබුනට වැඩක් නෑ ලොකු රටවල් අපේ ආන්ඩු පෙරලනකම් දන්නෑ
@mralex5549
@mralex5549 14 сағат бұрын
බොදුබලසේනා ග්නානයත් මේ එක්කම ඉන්නවා, එක රටක් එක නීතියක් විහිලුවට කියපු එකා
@emmanuelfernando594
@emmanuelfernando594 17 сағат бұрын
Malemawata JAYAWEAWA
@vipulajayabahu3097
@vipulajayabahu3097 14 сағат бұрын
පිස්සු මාධ්‍යවේදීන් අතරයි තරිදුයි අතර වෙනස . අවසන් වාක්‍ය කීපය .. තමන් නීතියේ අයිතිකරුවන් කියා සිතන අයට පාඩමක්
@sarathkumarasilva
@sarathkumarasilva 16 сағат бұрын
Go ahead tharindu ❤😊👍
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 5 сағат бұрын
ඇත්තටම හරියටම පැහැදිලිව එකින් එක විස්තර කලා.ඉතාමත් වටිනා කරුනු රාශියකින් දැනුවත්කලාට ස්තුතියි ඔබට.බොහෝ සිද්දි සම්බන්දයෙන් නඩුකටයුතු ඉවරවෙලා තිබුන කියල දැනුවත් කලා.ඒවායේ තීරන ක්‍රියාත්මක කරන්න පමනක් තිබෙන බවට අපිව දැනුවත් කලා.👍
@shanabeykoon1674
@shanabeykoon1674 14 сағат бұрын
Good work tharidu you are a good journalist 👏👍
@DalugodaDuminda
@DalugodaDuminda 3 сағат бұрын
ඔබට ස්තුතියි . සැඟවුණු මේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි . 🎉🙏
@supunnamedupihillanda5004
@supunnamedupihillanda5004 9 сағат бұрын
අසාධාරණයට එරෙහිව නැගී සිටි බොහෝ මාධ්‍ය කරුවන් අතුරුදන් වීම්, පහරදීම් සිදු වන සමයක ඔබේ නිර්භීත වාර්තාකරණයට ❤
@damithsenarathne1780
@damithsenarathne1780 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤ Tharindu
@LDON-XTrading
@LDON-XTrading 17 сағат бұрын
Machan carry on , we will help you ❤
@pathmendrakamal1083
@pathmendrakamal1083 3 сағат бұрын
Thank you තරිදු, අපෙ උත්සාහ මල් පල දරමින් තිබේ.මේ රට ව්නාස කරපු වැරදි කරුවන්ට නීතිය ක්‍ර්‍ර්‍ර්‍ර්‍යාත්මක කරන්න තෙක් බලාගෙන ඉදිමු. මාතෲබුම්‍ යට ජය වේවා ❤❤
@jayanthisilvia3965
@jayanthisilvia3965 17 сағат бұрын
Jesuphitai tharidu putha❤❤❤❤❤❤👍👍👍👍👍
@SasiniJayaweera
@SasiniJayaweera 5 сағат бұрын
ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි දැන් තමයි අපහට ඉතාමත් පැහැදිලිව එම කාරණාව අවබෝධ උනේ ඉතාමත් සරලව මහජනතාවට තේරුම් යන විදියට ජනමාධ්‍ය කරුවෙකු වශයෙන් ඔබ ඒ සාධාරණය ඉෂ්ඨ කිරිම සම්බන්ධව අප හැමගේ පුණාමය
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 4 сағат бұрын
ජනතා බලය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔබේ මාද්‍ය සේවය ට ප්‍රනාමය.
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 7 сағат бұрын
වින් දිතයන්ට සාදාරන ඉටු වීමට මහ මැතිවරනයේදී මාලිමාවට සහය දෙමු
@FiveBullet-ox1mv
@FiveBullet-ox1mv 13 сағат бұрын
Oya supiri brother. Adrey ❤️❤️❤️❤️
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 5 сағат бұрын
ස්තුතියි තරිඳු පුතා , අවශ්‍ය දේ නිසි ආකාරයෙන් සිද්ද වෙමින් තිබෙන බව පැහැදිලි යි විශ්වාසයි රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා අවම වශයෙන් 2 / 3 ක බලයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරමු ස්තුතියි ජයවේවා .
@sdcpalitha
@sdcpalitha 15 сағат бұрын
පාස්කු ප්‍රහාරය වෙලාවෙ හිටපු ජාතික බුද්ධි සේවාවෙ හිටපු අධ්‍යක්ෂක ජයවර්ධන මහත්තයටත් හොරන් බුද්ධි සේවාව හසුරවන්ඩ පුලුවන් උනානම් සලේ මහත්තය හෙන වැඩ්ඩෙක් නෙ..
@JB-pt3hz
@JB-pt3hz 14 сағат бұрын
God bless all your efforts . You will see the truth very soon . It is at hand. 👍
@premasirikwa
@premasirikwa 6 сағат бұрын
බොහෝම ඉස්තුතියි ඔබට
@nandadesilva4998
@nandadesilva4998 2 сағат бұрын
මේ පැහැදිලි කිරීමට ඔබට ගොඩාක් ස්තුතියි.
@razaliyanizahir1513
@razaliyanizahir1513 16 сағат бұрын
Tharindu you are a great hero, great media personnel
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 5 сағат бұрын
ඔබතුමාලා මේ රටේ මුර දේශනාවන් වැනිය කාලකන්නි රාජපක්ෂ එයාලාගෙන් රට බේරගත්තට බොහොම ස්තුතියි
@mgpc4733
@mgpc4733 11 сағат бұрын
So happy to hear...
@lankanbrother265
@lankanbrother265 17 сағат бұрын
Tharidu mahathanani obathumage gaveshanayata mage thorathuru ithamathma vatinava.ekanisa mata kathakaranna.obathuma mava dannava.mama shantha lal.saindamarudu oththukaru.
@nadarajahsundraraja685
@nadarajahsundraraja685 3 сағат бұрын
දේශපාලනයට ඡාතිවාදය අත්‍යවශ්‍යයි. නැතිනමි දේශපාලකයින්ට පැවැත්මක් නැත. නමුත් හැම සිද්ධියකට මුදුන් මුල සොයාගන්නාතුරැ මේක අවසානය නොවන බව ඉතාමත්ම පැහැදිලිය. අපේ අලුත් ආණ්‌ඩුව මහ මැතිවරණය 3/2 ඉතාමත්ම ඉහලින් ජයග්‍රහණය කිරීමට සෑම පුරවැසියේක්ම අවංකව ඡන්දය ප්‍රකාශ කිරීම වැදගත්ය.
@gisharagamage2183
@gisharagamage2183 14 сағат бұрын
තුවාන් සුරේශ් සලේ ගැන touch එකේ ඉන්න වෙයි. නැත්නම් ඔය අපරාද කාරයා රටින් පනීවි. පාස්කු ප්‍රහාරයෙන් තාමත් කී දෙනෙක් දුක්විදිනවද 😢😢
@mallikasamanmali6884
@mallikasamanmali6884 5 сағат бұрын
පුතේ ඔබට බුදු සරණයි පරිස්සමෙන් තෙරුවන් සරණින් ඔබලාව ආරක්ෂා වේවා
@gaminirupasinghe3827
@gaminirupasinghe3827 16 сағат бұрын
වින්දිතයන් උන එක්නැලිගොඩලට,තජුදීන්ලට,සහ අනිකුත් සියලු දෙනාට යුක්තිය ඉශ්ඨකරල චෝදනාලබපු සියළුදෙනාගෙන්ම ඔවුන්ගෙ පවුල්වලට සහ ඔවුන්ට සාධාරණ වන්දියක් ලබාදිය යුතුයි.චෝදිතයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි.
@dasuncharuka1910
@dasuncharuka1910 11 сағат бұрын
මෑත කාලයේ ආසම චරිතෙ උබ..ආදරෙයි ❤
@MohamedFullamil-mf5ki
@MohamedFullamil-mf5ki 15 сағат бұрын
Welcome sir
@YamunaKumari-ei5rr
@YamunaKumari-ei5rr 17 сағат бұрын
❤❤❤❤❤tharidu soyura budusaranay niyamay ewa wenna oonema dewal
@bizsmartworld6137
@bizsmartworld6137 17 сағат бұрын
Good 👍🏻
@djrupasinghe2591
@djrupasinghe2591 5 сағат бұрын
ඔබ වැනි දූ පුතුන් තව තව මේ සිරිලක ඉපදේවා.
@JagathDon
@JagathDon 3 сағат бұрын
Great journalism thanks Tharindu!
@kushanschoolvlogs433
@kushanschoolvlogs433 16 сағат бұрын
niyamayi good luck tharindu
@prasaakumara8637
@prasaakumara8637 12 сағат бұрын
Mama oyawa dena gatthe SL blog nisa..hat off...❤❤❤
@ConfusedJapaneseMaples-fs3zj
@ConfusedJapaneseMaples-fs3zj 6 сағат бұрын
රට රකින්න ඉන්න මිනිස්සු රටට මෙහෙම කරනකොට කාවද විශ්වාස කරන්නෙ අපි
@gihananthony794
@gihananthony794 6 сағат бұрын
Great journalism
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 273 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 448 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 7 МЛН