ටිරාන් අලස්ගේ මස්සිනාගේ වාහනය පරීක්ෂා කළැයි,පොලිස් පොඩ්ඩාට දඬුවම්.2024.12.12.

  Рет қаралды 6,966

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 118
@WijerathnaNayanakantha
@WijerathnaNayanakantha 3 сағат бұрын
ඔබතුමා පොලිස් නිලදාරීන් පිලිබදවත් විශ්‍රාමික පොලිස් නිලදාරීන් පිලිබදව කතාකිරීම පිලිබදව ස්තූතියි.පොලිස් නිලදාරියද සතෙකු නොව මනුශ්ශයෙකි
@ChandraChandra-uw7tu
@ChandraChandra-uw7tu 2 сағат бұрын
මේ ආන්ඩුව ටිරාන් අලස්. එක්ක යන හනිමූන් එක නැවැත්ත වෙ නැත්තං මිනිස්සු ඉක්මනට ට ඞිවෝස්. කරයි
@psrupasinghe
@psrupasinghe Сағат бұрын
හරියටම හරි සහෝදරය . ආන්ඩුව නටන නාඩගම මොකද්ද මේ ? 😢
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 46 минут бұрын
අනිවාර්යයෙන්ම
@palawathagamage3517
@palawathagamage3517 Сағат бұрын
බත ඉදෙනකල් ඉන්න පුලුවන්නම් හොද්දෛදෙනකල්හිටු හදිසියට කොරහෙත් අත දාගන්න බැරිලු අපිටත් ප්‍රස්න නැතුව නොවේ එහෙව් දේ වෙන එක හුදයි එතකොට තමා යුක්තිය සාදාරනය ස් මතුවෙන්නෙ මේකටවගකියන්න ඕන පොලිසියේ උසස් නිල දරුවන් ප්‍ර්ස්නය ඉද්‍රිරි ප්ත්තරයක් පත් කිරීමගැන ස්තුති ය😂
@senarathfernando1877
@senarathfernando1877 5 минут бұрын
කතා නොකර ඇස් කන් වහන් ඉවස ඉවස හිටපල්ලා, හිතාගන්නවත් බැරිවෙන තරමට කෙලවෙනකල්.
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 2 сағат бұрын
ගරු පොලිස් භාර අමාත්‍ය ටිරාන් අලස් ඇමති තුමනි මේවා සොයා බලා සදරනයක් ඉටු කරන්න.
@SR-dz1ed
@SR-dz1ed Сағат бұрын
මොන්ගල් ද?
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv Сағат бұрын
​@@SR-dz1ed නැ එතුමාගේ ප්‍රශ්ණය හරි
@jagathsirinimala9020
@jagathsirinimala9020 36 минут бұрын
😂
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 31 минут бұрын
@@SR-dz1ed ඇයි එතුමා කරයි සදරනයක්
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 сағат бұрын
ශ්‍රී ලාල් ,කියන තරම් ඉක්මන ට මේවා නිවැරැදි කරන එක ලේසි නැහැ කියල ඔයාලට තේරුම් ගන්න බැරි වීම කණගාටුයි.මේවා ඇට,මස්,ලේ, ඇට මිදුලු වලට කාවැදිල තියන දේවල්.සතියෙන් දෙකෙන් වෙනස් කරන්න නම් වෙන ලෝකෙකකින් මිනිස්සු ගේන වෙනවා.මේ ඉන්න මිනිස්සුන් ගෙන්ම තමයි වැඩ කරන්න වෙන්නෙ.විපක්ෂය බලන්නෙ කොයි වෙලාවෙද ආණ්ඩුව බිද වට්ටන්නෙ කියල.කලබල නැතිව ඉමු.මාලිමාවෙ අයට රකින්න දූෂිතයෝ නැහැ .කමෙන්ට් බලන්න .ආණ්ඩුව ගැන කලකිර වන්න එපා .එහෙම කළොත් අර පරණ හොරුම එනවා .
@roybrown4711
@roybrown4711 56 минут бұрын
very good point sir.. we have be very carefull.. no point to be hurry... last 76 years rubbishes will take times.. we must support akd and npp no matte what... from new zealand..
@senarathfernando1877
@senarathfernando1877 6 минут бұрын
කතා නොකර ඇස් කන් වහන් ඉවස ඉවස හිටපල්ලා, හිතාගන්නවත් බැරිවෙන තරමට කෙලවෙනකල්.
@LasanthaPerera-u6t
@LasanthaPerera-u6t 3 сағат бұрын
දාහකුත් එකක් යූ ටියුබ් කාරෙයන්ට ඕන විදියට රටවල් පාලනේ කරන්නත් බෑ,රටේ දූශිතම ආයතනය පොලීසිය.ලේසි නෑ ඒක හදන්න.
@SaliyaT_sjs
@SaliyaT_sjs 3 сағат бұрын
ඔබ සමග එකඟයි, නමුත් අස්සයා පැන ගියපසු ඉස්තාලය වසා වැඩක් නැත
@SunilJayawardena-t7e
@SunilJayawardena-t7e 13 минут бұрын
චන්දය ඉල්ලුවා චන්දය දුන්නා.. ඉන් එහා දේශපාලනයක් අපි දන්නේ නෑ..
@AnilKumara-qg2xz
@AnilKumara-qg2xz 19 минут бұрын
obathuma apiwa danuwath kireema godak watinawa rajayata sambanda ayath dakinawa thanks
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan Сағат бұрын
මෙිි වා පිලාත් පාලන එන පලාත් පාලන චන්දයට බලපානවා අපිත් දැං දැං කල කිරිලයි ⁣ඉන්ෙන....වහා අවදානයට ලක් වෙන්න ඔිින කාරනා....
@neshishanaya9263
@neshishanaya9263 2 сағат бұрын
මේ වෙලාවෙ ජනපති සත්‍ය තොරතුරු ජනතාවට පැහැදිලි කලොත් ජනතාවට සහනයක්🙏
@WijerathnaNayanakantha
@WijerathnaNayanakantha 2 сағат бұрын
අන්තිමේදී මාලිමාවට චන්දෙ දුන්න අපිට කියන්න වෙන්නේ "උන්ට හපන් මුං" කියලද?
@jayantharuberu4298
@jayantharuberu4298 Сағат бұрын
පල්හෑලි කියවන්න එපා. ප්‍රශ්නයක් තිබේනම් ඇමතිවරයාට කෙලින්ම කතා කර ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන දැනුවත් කරන්න.
@shantadenuwala3714
@shantadenuwala3714 3 сағат бұрын
කොහොමද මාලිමාව වේදිකාවේ කිවුවේ .හැමදාමත් අපි රැවටෙනවා
@claudedon3508
@claudedon3508 3 сағат бұрын
Policepathi not stronger වැඩක් නැහැ කියලා malimawa ආණ්ඩුව තීරණය ගන්න බවක් penne නැහැ ලජ්ජාe
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
මෙය හුදෙක් පක්ෂයක් හෝ පුද්ගලයෙක් ගොඩනගන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගයයි! නියත ලෙසම මාලිමාවෙන් පළාත් පාලන ආයතන පත්වනු ඇත. 🧭❎🧭❎🧭❎ NPP 💯🚩🚩
@psrupasinghe
@psrupasinghe Сағат бұрын
කොහෙද යන්නෙ ? මල්ලෙ පොල් !!
@pushpakumara3922
@pushpakumara3922 3 сағат бұрын
දැන් තියෙන්නේ නීතිය රජයන ආණ්ඩුවක් කියන වෙලාවක වටවලල නිදිවැදිලද .... ?
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc 2 сағат бұрын
මෙික ඇත්තනමි දඩුවමි දුන් කෙනාගේ නිලය පහල දමන්න.නිිතිය කාටත් එකයි බව එයාටත් තේරැමා ගන්න හැකිවෙයි.තවම පොලිස් නිලධාරින් ඉන්නේ කලින් ආංඩුවල මානසිකත්වයෙන්.
@Theekshana-q3i
@Theekshana-q3i 3 сағат бұрын
🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵 අපි ජන්දෙ දීල පත්කරගත්තෙ මාළිමා ආංඩුවද මේ ???
@roybrown4711
@roybrown4711 55 минут бұрын
machan poddak evesalla hitapan.. its not easy.. akd got lots to clear machan.. please
@dx16600
@dx16600 Сағат бұрын
අවසානේ කියන්න තියෙන්නේ අනුර කුමාර සහ සමාගම හිතපු තරම් පන නැති බවයි
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
THIS IS NOT JUST A PARTY OR A PERSON'S WORK. IT IS THE ONLY PUBLIC FORCE THAT BUILDS OUR COUNTRY! LOCAL GOVERMENTS WILL DEFINITELY BE APPOINTED BY THE NPP! 🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩
@senarathfernando1877
@senarathfernando1877 21 минут бұрын
යකෝ ටිරාන්ද මේ ආන්ඩුවෙ පොලීසිය බාර ඇමති??? මොකක්ද මුන්ගෙ ටිරාන් හොරා එක්ක තියන සම්බන්ධය 😮
@ajithboralugoda8906
@ajithboralugoda8906 3 сағат бұрын
well well well, AKD needs to pay more attention on these aspects ASAP otherwise his dreams will not get realized. Also the electorate who voted for him as well as NPP will be disappointed and then the interested parties will agitate them to get out as they are incompetent to Govern!!!
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 30 минут бұрын
අපි මේක හරි විදියට වෙනස් ශ්‍රී ලාල් සහෝදරයා. ඔව්. අපට එය කරන්න පුලුවන්.
@DonnaThuduwage
@DonnaThuduwage 3 сағат бұрын
Thanks for your explanation
@nilminiranathunga3422
@nilminiranathunga3422 Сағат бұрын
ආරක්ෂාක ඇමති තවමත් ටිරාන් අලස්
@AntonAnton-t9l
@AntonAnton-t9l 2 сағат бұрын
Don't wory bro Tiran aiya wil take care, God bless to the nation, okkama yaluwo Malli, innocent people always are their bite
@AntonWeerasinghe
@AntonWeerasinghe Сағат бұрын
ජනපති තුමණි ,නීතිය බාර ඇමතිතුමනි දැන් පෙනය පුප්පා පෙන්වන්න කාලය එළඹ ඇත.
@Janka-c9f
@Janka-c9f 48 минут бұрын
පෙනේ ටිරාන්ගෙ ගුලේ..
@shantha-kz1ok
@shantha-kz1ok Сағат бұрын
අැත්තටම අපේ ජනාධිපති තුමයි ටිරාන් අලසුයි සමග අපි නොදන්න මොනමහෝ සමිබන්ධයක් තියෙනවද එ් ගැන දැනගැනීම ජනතාවට කියන්නකෝ පලාත් පාලන ඡන්දයට පෙර
@dharmawithanage808
@dharmawithanage808 2 сағат бұрын
Police Amathi Budida? Kahi Gaani deela Hotu Gaani gaththa wagey NPP Rajaya..!!
@georgerajapaksha6226
@georgerajapaksha6226 Сағат бұрын
මෙයත් හෙන පඬි ටෝක් දෙන්නෙ .ඔය කියන තරම් ඉක්මනට කරන්න පෑ.පොඩ්ඩක් බලන් හිටපල්ලා .මාලිමාව ආන්ඩුව කරයි .
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 2 сағат бұрын
හදන්න ලේසි නැත්නම් බන් නොගෙන හිටියනම් ඉවරනෙ අපි දුන්නට පස්සෙ අපි ගත්තෙ වැට්ච්ච රටක් එහි දුෂ්කර බවයි ඕවා කිය යුතු දේවල් නෙමෙයිනෙ ගොඩ නගන හැටිනෙ කිවුවේ ගන්න පෙර ඔය සියල්ල නොදන්නවත් නෙවෙයිනේ උඹලම කරගෙන පලයල්ලා කියලා නිකා හිටිය නම් ඉවරනේ හොරු අපරාධ කාරයෝ දූෂිත යො තාම ඒ තැන්වල මෙව ගැන කියනවා කරණ මගුලල් නෑ ඇයි බලයක් නැද්ද බලය වැඩිද
@PriyanthaSanjeewa-m9f
@PriyanthaSanjeewa-m9f 3 сағат бұрын
අමාතය්‍ය තුමාගේ අවදානයට යොමු කරන්න .
@karmennagitha
@karmennagitha 3 сағат бұрын
I am sure Tiran and Vasabanduwa will be behind the bars very soon. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@viharahope2014
@viharahope2014 8 минут бұрын
මගේ හමුදාවේ රස්සාව 71 කැරැල්ල හේතුකොටගෙන නැතිකලා.අපි 100 වැඩිපිරිසක් එයට ගොදුරු උනා.දැන්වත් අපිට සාධාරණය ඉෂ්ට කරන්න. හුගක් අය මැරිලා.ජීවිත්ව ඉන්න අයට සහා වැන්දඹු වන්ට සාධාරණ වන්දියක් මේ ආණ්ඩුව ලබාදීමට පියවර ගන්න වාද?
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 2 сағат бұрын
තත්ත්වය ඉතා දුක්කිතයි 😢😢😢😢😢
@weerasankili9888
@weerasankili9888 Сағат бұрын
ඔ්ව අපට කියල වැඩක් නෑ; කියනවා මහ ලොකු ජනාධිපතිිට!
@MohamedRafeekulla-d7q
@MohamedRafeekulla-d7q 37 минут бұрын
What past goeverment credentials those who are in the parliment
@pearlperera2272
@pearlperera2272 50 минут бұрын
🎉🎉🎉🎉🎉🎉
@wickramavee4365
@wickramavee4365 Сағат бұрын
Tiran Alas, Ranil Wickramasinghe and some others might have directly or indirectly helped establishing the NPP government. NPP government may be going easy with these guys because they feel like owing something to these old corrupt guys. We can know that for certainty when or if these guys get arrested and jailed for their crimes.
@roybrown4711
@roybrown4711 48 минут бұрын
machan use your brain before commnets.. its only 3 months and its not easy to clean last 76 year bad system isnt it.. coman just relax and be nice and think fairly.... akd with npp got lots to do.. its not easy.... they need more times... 76 years shit can not change overnite... be relax..
@senarathfernando1877
@senarathfernando1877 9 минут бұрын
​@@roybrown4711කතා නොකර ඇස් කන් වහන් ඉවස ඉවස හිටපල්ලා, හිතාගන්නවත් බැරිවෙන තරමට කෙලවෙනකල්.
@janakaprabath1350
@janakaprabath1350 Сағат бұрын
රටේ ජනතාව කලබල වෙන්න එපා එක සැරේට ඔක්කොම කරන්න බැ, මෙක awrudu76kma තක්කඩි මජර මැර පාළනය වෙනස් උනා vitharai, බොරු කලබල කරන්නේ හිටපු හොරු ටිකම තමයි. E නිසා කලබල වෙන්න එපා..
@senarathfernando1877
@senarathfernando1877 8 минут бұрын
කතා නොකර ඇස් කන් වහන් ඉවස ඉවස හිටපල්ලා, හිතාගන්නවත් බැරිවෙන තරමට කෙලවෙනකල්.
@chandimajeewani2712
@chandimajeewani2712 2 сағат бұрын
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආනන්ද විජයපාල රනිල් ගේ කෙනෙක් කියලා ගිය දවස්වල ලොකුවට පරාකාශ වුණා ඒවර පරතිඵල වෙන්න ඇති අනුර කුමාර ට මේවා ඇන ඇන පෙන්නන්න ඕනද මෙහෙම ගියොත් ලස්සන රටක් වෙනුවෙන් අප පැතු වෙනස බොදවෙලාම යයි
@HggdGffdd
@HggdGffdd Сағат бұрын
😢😢😢
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
JVP 🔔🚩 NPP🧭❌ AKD ✊🏼🇱🇰
@roshankw648
@roshankw648 3 сағат бұрын
පොලිසියෙ මෙ වගෙ දෙවල් නිතිපතා වෙනවනම් මෙය නම් ගම් සහිතව කියනවනම් ඇයි මෙ ආණ්ඩුව මුනිවත රකින්නෙ. මෙ විදියට ගියාම අපිටත් කොච්චර ආදරය කලත් අනුරට සහා ආණ්ඩුවට . මොනම හො දෙයක් තියනවා """ටිරාන් කියන ගං කබරයා එක්ක ආන්ඩුව""" එක්කො ජනතාව අමතලා මෙතන වෙන දෙ ජනතාවට තෙරුම් කරලා දෙන්න ඔනා. කාලය වෙගයෙන් යනවා . මෙහෙම ගියොත් විපක්ෂය ආණ්ඩුව අල්ලනවා . මෙයාලා තෙපර බබා ඉන්නවනෙ අනෙ මන්දා
@T56-b3y
@T56-b3y 2 сағат бұрын
ගරු ජනපති අනුර කුමාරගේ සහෝදරයා පොලිස් ඇමති ටිරාන් අලස් මැතිතුමා ගේ කාරුණික අවධානයට
@perumalvisvanathan-l4k
@perumalvisvanathan-l4k Сағат бұрын
In the Police department there is a important issue. That is during Lucky kodituwakku IGP due security reasons the civil accountants are provided transport by Police vehicle's from and to their residence. Still the accountants are misusing this. There are no sufficient fuel for Policing activities in stations. If account this expense islandvide get the amount. No any other gout accountants have such facility. They support Division SSPs frodulant payments. This is unwanted expense.
@MilkaFernando-o6j
@MilkaFernando-o6j Сағат бұрын
Eyi deyyane malima rajhya eyi me dewal walhta tamat nihada me kalhkanni hettawa eyi maru nokhranne...
@WijerathnaNayanakantha
@WijerathnaNayanakantha 2 сағат бұрын
ඒකි ඔඩොක්කු කික්කියක් වෙන්න ඇති අනිවා
@T56-b3y
@T56-b3y Сағат бұрын
අනුර කුමාරට ටිල්වින් සිල්වාට විජිත හේරත්ට නලින් හේවගේ ලාල් කාන්තට ලැජ්ජාවක් හිරිකිතයක් දැනෙන්නෙ නැති ඈයො ......එහෙම නැති නම් මුන්ට ⁣මේරටේ ව්‍යාපාරික සමාජයෙ අමු තක්කඩියෙක් කියල හංවඩු ගහල තියෙන ටිරාන් අලස් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද....මුන් හැමදෙනාම කුඩු කාල ඒකයි මේ ⁣වගේ කැති විදියට ටිරාන්ට කලිසම් ගලවල පස්ස දෙන්⁣නෙ😂
@roybrown4711
@roybrown4711 51 минут бұрын
aneee huttto poddak evasalla hitapan... its not easy.. akd and npp more times to clear all these rubbhish....
@senarathfernando1877
@senarathfernando1877 12 минут бұрын
​@@roybrown4711කතා නොකර ඇස් කන් වහන් ඉවස ඉවස හිටපල්ලා, හිතාගන්නවත් බැරිවෙන තරමට කෙලවෙනකල්.
@parakumlanka4401
@parakumlanka4401 38 минут бұрын
Anura ape chandaya baldu kala navata na danne na dan godak daval una
@suhadayananda1204
@suhadayananda1204 2 сағат бұрын
වටගල,රවි,අනුර කාගෙත් ආදරය දිනාගත්ත ටිරාන් අයිය යහතින් වැඦබේවා!!!!!!!!.ඔය කියන කොස්ස මාරුකරන්න ඕන තූත්තුකොඩියට කරල තියෙන බලු වැඩේට. නියමයි..ජනාධිපතිට බැරි ස්ථාන මාරු,ඔන්න ඔය නිලධාරීන්ට කියල කරගන්න පුලුවන්නෙ ඇටගල ඇමති තුමෝ.
@mghalwis9741
@mghalwis9741 14 минут бұрын
මාරු කළත් , අවශ්‍ය අවස්ථාවලදී උසස් වීම් දුන්නත් ඒවා කරන්න වෙන්නේ පොලිසිය ඇතුලේ ම නේද . මීට කලින් පොලිස්පති කෙනෙක් කිව්වා නේද සහකාර පොලිස් අධිකාරී පත්වීම් 90% වැඩි නුසුදුසු දේශපාලනය පත්වීම් කියලා. ඉතින් එකෙක් මාරු කරලා තව එකෙක් ගෙනාවත් , උගෙත් මොකක් හෝ ප්‍රශ්නයක් තියනවා. මෙවා දවසෙන් දෙකෙන් කරන්න ගියොත් රජයට වෙනත් ප්‍රශ්න එනවා. වළං කඩේට පැන්න ගොනා වගේ හතර අතේ ගහන්න බැහැ. එහෙම කළොත් "deep state" නමැති කොටස බලවත් වෙනවානේද .අඩු පාඩු , වැරදි පෙන්නන එක හොඳයි වගේම මේ හදිසි මිනිසුන්ව කල කිරන් නැති විඳිහට ඉදිරිපත් කරන්නත් ඕන.
@DonnaThuduwage
@DonnaThuduwage 2 сағат бұрын
Wahaahama me usas niladarinta danduwam karanna. Me gana niranthara awadanayen sitimu. Thank you
@woltersenavirathne1856
@woltersenavirathne1856 18 минут бұрын
අනේ මහත්තයෝ ඔයාගේ පැහැදිලි කිරීම ඉතා වට්නවා නිවැරදි දිසාගත වීමට ඒත් කලබල වීමෙන් පහසුවෙන් කළහැකි දේ පවා පටලවාගෙන අවුල් ජාලාවක් වියහැක.මේසියලු දෙනා එක මිටකට ගත නොහැක.මොවුන්ගෙන්මයි සියල්ලම කරගත යුත්තේ.කලබලවීමෙන් කොරොස් කටෙත් අතදාගත නොහැක.මේරජය අලුත් තමා නමුත් අරමුණු කරා හඹායාමට හැකි ඉතා පරිනත දක්ෂයින් පිරිසක්.රැවූලයි කැදයි දෙකම බේරුවේ නැතත් ගේම ගහයි.
@MilkaFernando-o6j
@MilkaFernando-o6j Сағат бұрын
Kelinma anadipatita kata khlakhla yutuyi..
@ajj1981
@ajj1981 7 минут бұрын
Polgedi tikak hoyala diyanko wedak nethi ewaa kiyawannethuwa😂😂😂
@DonnaThuduwage
@DonnaThuduwage 2 сағат бұрын
Nadu illa askara ganna neethipaathi ganath katha karamu
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 2 сағат бұрын
Sahathika aththa ,Api Malimaww ta chande dunnata ,kisima wedak nehe .Stage wala kiwwa dewal kerenne nehe .Anura api idiriye kiwwa widiyata monawada wenne ? Horu thama ,unta ona widiyata weda kara gena yanne . Tiran ,Deshabandula ta Anura Rajaya bayayi wage !Police Sthana wala full ice ,phone walin ,mal kadana eka thama karanne, inissu rasthiyadu karanawa peya ganan . Punchi chandayedi ,api Malimawata chande denne nehe me widiyata nam Amathi waru weda karanne !.Mulu Amathi mandalayen 3/4 k ma nidrasheelyi .alasai ,kaiwaruwa witharai . Janadhipathy ohe kiyawanawa .iwasannalu . Api kiyanne Tiran ha policiye inna Horu ain kara ,danduwam karanna kiyalayi .Ithin ayi ewa karanna beri? Amathi waru wedak nehe .monawada karanne ? Titan wa Arakshaka Amathi kara nam meyata wada hondai . Denatath nila nolath arakshaka Amathi Tiran bawa apata wetahilai thibenne .
@Asanga-n7b
@Asanga-n7b Сағат бұрын
ඔකේ නියොඡය ඇමැති ලෝය කේතේක් නේද ඇයි මේ අය මාරු කර අලුත්ම කට්ටිය දන්න බැරිද අපි මේවා කරන්නද මේ ආණ්ඩුව අපි පත් කරේ
@mghalwis9741
@mghalwis9741 10 минут бұрын
ඒ මාරු කරලාත් අලුතින් පත් කරන්න ඕන ඒ අදාල නිලයේන් ම පොලිසියෙන්ම කෙනෙක් නේද
@raniljayasinghe
@raniljayasinghe 2 сағат бұрын
😂😊
@romhesh
@romhesh 2 сағат бұрын
Gotabaya awith dawas 2n CID eke 70k hathara athe maru kale kohamada. Anuratath A ha samana balayak tiya gena wanenne mokada Tyran Ayya kamathi nathi nisada?
@leelagunasekara1554
@leelagunasekara1554 3 сағат бұрын
Tiran ge redi galawa pannamu,
@donaldliyanage9094
@donaldliyanage9094 3 сағат бұрын
Samaya saha Neethiya pilibanda amathi , Ananda Wijepala mema thanathurata pana madi bawai ape adahasa😅 Mema thanathura lebennata thibune Lal Kantha sahodarayai😊 Thamath Police Amathi Tiran Alles wage apita penne me Ananda Wijepalage niwàta bawa nisai😅 Me mahattayage kathawa ahalawath mewa niwarada karanna aye beri?
@janubole9026
@janubole9026 3 сағат бұрын
මාලිමා ආන්ඩුවේ කයිය විතරයි. පහත් තැනින් යයි ගලා ජලේ. අපි පලමුවෙන්ම බලාපොරොත්තු වුන දේවල් කෙරෙන්නේ නෑ. කොටින්ම කියනවනම් මේ ආන්ඩුව ටිරාන්ට බයයි. ටිරාන් ඉතාමත් සුවසේ ඉන්නවා!
@DonnaThuduwage
@DonnaThuduwage 2 сағат бұрын
Oyagollo maalimawata chande dun aya neme. Kohen hari podidelata hari gahannamai hadanne.
@psrupasinghe
@psrupasinghe Сағат бұрын
@@DonnaThuduwageඔය ගොං කතා වැඩක්නැහැ . පො නිලධාරියකුට වාහනයක් පරක්සා කරන්න බැරිද ? පලුවන් නම් එයාට දඩුවම් මොකද ??
@janubole9026
@janubole9026 17 минут бұрын
@@DonnaThuduwage ඔයාලගෙ හිත සනසගන්න ඔහොම කිව්වට ඇත්ත නම් අපි ඔයාල වගේ නෙමේ වෙන රටවල් වල ඉදන් ඇවිල්ල ජන්දෙ දුන්නු අය වීමයි. ඔයත් ඇත්ත දකින්න.. ඵුගිය ආන්ඩුවෙ අන්ත දූශිතම පුද්ගලයෝ අදත් නිදැල්ලේ ජොලියෙන් රජයේ ආරක්ශාව සහිතව ඉන්නවා. බොරු නම් මේ අය ගැන බලන්න මං පිලිගන්නම්. ටිරාන් අලස්, කමල් සිල්වා, දේශබංදු, වික්‍රම ලියනගේ ඒ විතරක් නෙමේ හමුදා බුද්දි අද්‍යක්ශක තනතුර අදටත් පුරවලා නැහැ. මිනිස්සු චන්දේ දුන්නෙ හාල් පොල් බිත්තර වලට නෙමේ. ඒවා විසදන්න කල් යනවා. ඒත් මේවා විසදන්න ඕනේ කෙලින් තීරන විතරයි. මාලිමාවට බලේ තිබ්බට පෙනේ නෑ. හෙට අනිද්දාට ඕකුන් ආපහු හැරිලා ගහනවා හොම්බෙන් යන්න.
@senarathfernando1877
@senarathfernando1877 10 минут бұрын
​@@DonnaThuduwageකතා නොකර ඇස් කන් වහන් ඉවස ඉවස හිටපල්ලා, හිතාගන්නවත් බැරිවෙන තරමට කෙලවෙනකල්.
@parakumlanka4401
@parakumlanka4401 40 минут бұрын
Malimavata ba konda pana na api mula idala api kiva vadak na anura bayai
@raniljayasinghe
@raniljayasinghe 2 сағат бұрын
😂
@romhesh
@romhesh 2 сағат бұрын
Boru bila gahala wadak naha yaluwa. 3/2 Anduwqk tibenawa mokakda hethuwa oya commitions tikata aluthen sabapathila danna bari mokada.
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 2 сағат бұрын
ඔය පොලිස් ලොක්කෝ කියගන්න පරදේශප්ප්‍රමියො මට නම් ඔය මිනිසුන් අතර හොද අයත් ඉන්නව කියලත් ඉන්නව ඔය අය ගැන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ජනපතිතුමාට කරැණාවේන් ඉල්ලා සිටීමුනේද? අනේ පොඩි පොලිස් දරැවනේ පරසමට අපිට මතක් වෙන කරනයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නොනා ගිය වාහනයට දඩයක් ගැසුවා. නමුත් නොනා කිවිවේ ඩ්‍රයිව්න් කර අය වැරැද්ද බර ගන්න ඕන කිවිවා. ඔය අයට විශවයට බර කරන්න උන්නට ඔවා පඩිසමි දෙනව දෙනවාමයි.❤❤❤🎉🎉🎉
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 2 сағат бұрын
මෙය ඔබ කියූ දෙවන කාරනය. පලවනි එක මට මතක විදියට නාමල් රාජපක්ෂ . තව කීයක්ද මන්දා. අදිවේගය මෙහෙමනම් සෙසු කාරනා ගැන මොනවා,කියන්නද? අපි අහස උසට බදු ගෙව ගෙවා NPP ගැන විශ්වාස කලා. රටටත් අපිටත් දෙයියන්ගෙ පිහිටයි . මුන්ට දඩුවම මාරු කිරීම විතරද? මාරුවක් ඕනෑ අය වැරැද්දක් කලාම හරි . කොච්චර මාරු කලත් උසස් දූශිත නිලදාරීන් නැවත නැවතත් වැදගත් කී පොයින්ට්ස් වලටම දානවා. මේක හෝද හෝදා මඩේ දානවාවගේ.😂😂😂😂😂
@mahindatennakoon3772
@mahindatennakoon3772 2 сағат бұрын
Aey nusudusso dusetayo tawat wenasak nowanne hare apehedeley netemaya prasnayakda balayak nedda tawa tawat prasna wede wena aeka nemeda wenne
@chandanarathnayake529
@chandanarathnayake529 2 сағат бұрын
අපේ ඡන්දය 'වේසකමේ ' (ගනිකා සේවයේ) යෙදවීමෙන් ඉතා සතුටට පත්වන බව දැනුම් දෙමි.
@nisaljayawardena
@nisaljayawardena 4 сағат бұрын
අ ❤️ අනාගතය නු ❤️ නුඹයි ර ❤️ රටේ
@mohammedfarook9408
@mohammedfarook9408 3 сағат бұрын
WONDERFUL COMMENT ❤
@gunawardanagunawardana138
@gunawardanagunawardana138 3 сағат бұрын
Asubai moosalai
@dikson2244
@dikson2244 3 сағат бұрын
සතුරා තවම ඉතාම බලවත්. සතුරා බල රහිත හුදකලා. අක්‍රිය පිරිසක් බවට පත්කිරීම ඉතාම මන්දගාමියී. කෙල්ලව ගන්නයි හඳන්නෙ. J. V. Pකාරයෙක්.
@LasanthaPerera-u6t
@LasanthaPerera-u6t 3 сағат бұрын
බලය නැතුවත් කෙලවන්න බැරි උනානම් බලේ තියෙද්දි ජෙප්පොන්ට කෙලවන්න.😀😀😀
@WijerathnaNayanakantha
@WijerathnaNayanakantha 2 сағат бұрын
ටිරාන් අලස් අර ලංකා බැන්කුවෙන් ගත්තා කියපු කෝටි ගානක නය මුදල ගැන දැන් කිසිම කතාවක් නෑ.මං හිතන්නේ ගෙවලා ඇති නේද...මයුර පෙරේරා දූශිතයෙක්නම් ඉවත් කර ෆීල්ඩ් ෆෝස් මාරු කල යුතුයි...ඇයි පරක්කු..දූශිත පොලිස් නිලදාරීන් රජපක්ශ ජුන්ටාවෙ ලියුම් වලින් ආව oic ලා නම් අනිවාර්‍යයෙන් මාරුකර දැමිය යුතුයි..කොපමන දූශිත oic ලා සිටිනවාද?කී දෙනෙකුට බෙන්ස්,ඇක්සියෝ,ප්‍රිමියෝ ඇලියෝන් තියනවාද?කොහෙන්ද මේ සල්ලි හොයන්නේ නැත්තේ ඇයි?
@sumithgamage8258
@sumithgamage8258 2 сағат бұрын
පොලිස් කොමිසම පන්නන්නෙ නැති ඉන්නෙ ඇයි.හිටගෙනම රනිල්ට කඩේ ගියේ
@d.awimalasiri3991
@d.awimalasiri3991 17 минут бұрын
අනිත් ආන්ඩු ආව ගමන් පොලීසිය සුද්ද කලානම් අනුරට ඇයි බැරි ටීරාන් අලස් තාම රගනව කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 64 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
De verdachte scheepshandel met Rusland
18:47
Nieuwsuur
Рет қаралды 91 М.
LAVROV's interview with Tucker CARLSON 😁 [Parody]
8:34
Юрий ВЕЛИКИЙ
Рет қаралды 308 М.
What is it like to be Putins "number one enemy"? | BBC News
5:50