Пікірлер
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 21 секунд бұрын
Liar. You lie about everyone who is not for malimawa. KZbin should cancel his account
@Miniunicornlk1234
@Miniunicornlk1234 3 минут бұрын
Joniya. මත්පැන්. ජාවාරම්. කාරයෙක්.. හරියට. Osikoraya. Wage
@rupajayanthi7065
@rupajayanthi7065 4 минут бұрын
මේ ගෑනිට මොකටද ලේකම් දීමනාවක් මොන රාජකාරියට?හොරලියුම් ලියන්නටද.හෙනගහපිය අහිංසක මිනිස්සු බදුගෙවන්නෙමෙවටද අපේ ගොන්නු තවත් චන්දෙ දෙනවනෙ මුන්ට
@LalithaJayasinghe-s1u
@LalithaJayasinghe-s1u 22 минут бұрын
මුන්ට ව්ශ්‍රාම වැටුප් ගෙවන්නෙ මොකටද කන්න නැති අසරන ලමයින් කොච්චරක් නම් අපේරටේ ඉන්නවද මුන්ට නම් හෙන ගහන්න ඕනේ 14 දා මාලිමාව දිනවන්න හැමෝම එකතු වෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
@mariesweenithawarnakula4190
@mariesweenithawarnakula4190 27 минут бұрын
Rajapakshawarun apa ratinma athuga damiya yuthui. Mun ekektawath aye enna denne naha
@kumudusiriwardana423
@kumudusiriwardana423 46 минут бұрын
මහජනයාගේ බදු මුදල් වලින් යැපෙන යාචක සෙට්ළුඑක්,
@Dhammae
@Dhammae 48 минут бұрын
හේම ටෙනිස් ගහනවා video කරපු කාටද gemak දුන්නා නේද? මතක ඇති කෙනෙක් ලියන්න.
@wimalasenasamarakkodi8787
@wimalasenasamarakkodi8787 50 минут бұрын
සජිත් මේවා අහාලා බලන්න.බොරු නම් නඩු දාන්න.ඔබ ජනතාව ඉදිරියට රෙදි ඇඳගෙන ගිහින්ද ජන්දෙ ඉල්ලන්නේ.
@priyankasenanayake4015
@priyankasenanayake4015 50 минут бұрын
ස්තූතියි ඹබට💐 රටටත් ජාතියටත් ඔබ කරන මෙහෙවර ප්‍රසංසනීය තෙරුවන් සරණයි!🙏
@KdGamage
@KdGamage Сағат бұрын
අපේ රට මෙහෙමවත් දුවන එක පුදුමයි..රටේ ජනතාව පවු ගෙවනනෙ.!!
@Hasthi-un7px
@Hasthi-un7px Сағат бұрын
1992 සමාන්‍ය රාජ්‍ය ලිපි කරුවකු ගේ වැටුපත් සදහන් කරන්න වෙනස හදුනා ගන්නවත් 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
@KdGamage
@KdGamage Сағат бұрын
රනිල් රාජපක්ෂ මේ වාගෙ පවුකාර වෙඩ කරානම් ,රටට උත්තර දීපන්..?
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l Сағат бұрын
60 වැඩි වැඩි හිටියන්ගේ 15%කැපුවා.අද කන්ට බෙහෙත් ටික ගන්ට විදියක් නැහැ .මෙ අයට තිස්කුන්කෝටියක් දෙවියන්ටම භාරයි මේවා
@wimalfernando7897
@wimalfernando7897 Сағат бұрын
Maalimaawata 5 I/6
@KdGamage
@KdGamage Сағат бұрын
Ranil rajapaksa .meawata utthara deepan..!!
@deepakumarikumari5392
@deepakumarikumari5392 Сағат бұрын
ඔබතුමාලා ලංකාව පිරිසිදු කිරීමද ආරම්භ කරලා තියෙන්නෙ.🎉🎉
@amazingfernando2440
@amazingfernando2440 Сағат бұрын
EXCELLENT JAYAWEWA
@adsalahakoon5136
@adsalahakoon5136 Сағат бұрын
අපේ රටේ යම් උලම්මුන් ප්‍රමාණයක් ජීවත් වෙන බව අමතක නොකල යුතුය .
@JayanthiPushpa-s4l
@JayanthiPushpa-s4l Сағат бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට අනේ දෙවියනේ මහජන මුදල් අහිංසක මහජනයා විදින දුක..සජිත්විපක්ෂ නායකගේ කතාව
@SujathaRathnayaka-v9m
@SujathaRathnayaka-v9m Сағат бұрын
බටලන්දයට හොද පාඩම් උගන්වමු .පවුකාර කාලකණ්ණි ත්‍රාඩ කල්ලිය ..
@aselasuranga8099
@aselasuranga8099 Сағат бұрын
ගෙනෙන්කෝ හුත්තෝ අල්ලපන් හොරු
@chithrajayakodi8404
@chithrajayakodi8404 Сағат бұрын
ඹබතුමා දෙන තොරතුරු ඉතාම වැදගත් වෙනත් කිසිම කෙනකුට නොලැබෙන තොරතුරැ.ස්තුතියි
@thahiraHussain-n9g
@thahiraHussain-n9g Сағат бұрын
Malimawata Jayawewa 150 150 ❤Npp Jayawewa Jvp Jayawewa ❤Malimawata Kotiyak Jayawewa ❤
@nandasirirathnayake-e5v
@nandasirirathnayake-e5v Сағат бұрын
ඇත්තටම මෙහෙම වැදගැම්මක් නැති උන්දලාට රටේ ජනතාවගේ සල්ලි විනාස කරද්දි රටක් හදන්නෙ කොහොමද,ජනතවට කන්න නැතිව අපාදුක් විදිද්දි මුන්ටමනෙ චන්දෙ දෙන්න වලිකන එවුන් මේ රටේ ඉන්නෙ.ඇයි මුන්ට මේවා හිතන්න බැරි. හරිම කේදජනකයි. 😢😢😢😢😢😢😢
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 Сағат бұрын
පුතාගෙ දේසපාලන වැඩවලට. සොක්කොන්ගෙ වාහන වලට චන්ද කැම්පේන්වලට ගහපු තෙලුත්. අපිද ඒ බිල් ගෙවන්න ඕනේ..වහාම පරීක්ශනයක් කරන්න
@ඇමරිකාමහාද්වීපයේසිට
@ඇමරිකාමහාද්වීපයේසිට Сағат бұрын
මුන් ඔක්කොම එකතු කල්ල, බටලන්දට ගෙනියමු
@lankalanka9687
@lankalanka9687 Сағат бұрын
Jons ටන්ව කොලබ පිට කොටුවට ගෙනත් බාර දෙන්න... රටේ ඡනතාව විසින්.. නීතිය ක්‍රියාත්මක කරනු ඇත..
@sksenanayake1565
@sksenanayake1565 Сағат бұрын
1985 dee u.L. Senawirathna ..Elawalu bill Rs. 250 k illagena awith salli denakam keselwaththa polisiye bankuwe paya 2k withara wadiwela hitiya..
@kusumajayaseeli8749
@kusumajayaseeli8749 Сағат бұрын
හේමා පප්‍රේමදාස මෙච්චර තෙල් අරන් ශෙඩ් එකක් දාලද.ප්‍රේමදාස මලාට පස්සෙ ඔච්චර කෝල් අරන් තියෙන්නෙ හොර මිනිස්සුන්ටද
@sksenanayake1565
@sksenanayake1565 Сағат бұрын
Presidentcial Election ekata koti 112 k wiyadam karapu puthano....
@lankalanka9687
@lankalanka9687 Сағат бұрын
දැන් joniya ගණිකාවක්?...😢 අපිට බයයි😢😢😢😢😢. හැම තැනම jonita ලමයි 😮😮😮😮😮 අනේ සනත් නිශාන්ත වත් joniya දිහා බබලා . මෙ joni යට ටග්ගාලා ticket ඵකක්වත් ඵවන්නකො අනේ joniyata ticket ඵවන ගමන්. තිස්ස කුටටි , නාමල් රාජපක්‍ෂ , කෙහෙලිය රඹුක්වැල්ල , කුඩු ලන්සා , හිරුනිකා. අනේ මෙ අය ගැනත් සලකා බලලා. වැඩිපුර tickets ටිකක් apply කරන්න.. අනේ අමතක වුනා. නාමල් උඩුගමගේ ගැහැණිටත් , Cricket දිල්ශාන්ටත්, සනත් ඔයාගේ ගැහැණිටත් මතක ඇතුව දැන්ම apply කරන්න....😮😮😮😮😢😢😅😅😅😅😅 ඵහෙනමි. December 31 වගේ දවසක අපිට ඕන වෙනස ඔයා කොරොත් .. අමිමපා සනත් නිශාන්ත අයියේ... මම මෙ December ඵකේ පෝයට සිල් අරගෙන.. උබට ඒ පින අනුමොදනා කරනවා...😂😢😢😢😢
@srilanka5819
@srilanka5819 Сағат бұрын
බුරැ පුතානෝ සුචරිතයේ රැස්වීමකදී කීවා පොල් පෝලිමි ඇතිවෙලා කියලා .කොහේද බොල පොල් පෝලිමි තියෙන්නේ .සුචරිතයේද? මෙි බූරැ පුතානෝ කිවිවොත් කියන්නේ අලි,බූරැ කථාවක් .🐂 🐃🐂🐃🐂🐃🐂🐃🐂
@palithajayawardena6775
@palithajayawardena6775 Сағат бұрын
සජිත් කියනවා පොල් පොලිං තියනවලු?? උට උගේ අම්මගේ පොල් ගෙඩි මර්කට් එකට. දාපං කො🥹🥹🥹😡😡😡💥💥‼️‼️
@nimaliesubodhanaweerasingh9622
@nimaliesubodhanaweerasingh9622 Сағат бұрын
මාලිමාවට ලොකු බලයක් දෙමු🧭🧭🧭🎉🎉🎉
@SarathKumara-v1c
@SarathKumara-v1c Сағат бұрын
සත්‍ය ජයගනී .මාලිමාවට ජයවේවා .
@srilanka5819
@srilanka5819 Сағат бұрын
හේමාවතීට මදුරැකොයිල් කොයිල් පැකටි දෙකක් අරන්දෙන්න අරමුදලක් පිහිටවමු.😂😂😂😂😂😂😂
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Сағат бұрын
පුතානෝට අම්ම බලාගන්න බැරිකොට රට බලාගන්න පුලුවන් කියල හිතන මෝඩ ගුඩ මිනිස්සුන්ට තනකොල , පිදුරු කවන්න තමයි වෙන්නෙ .
@liyanagedonupananda9019
@liyanagedonupananda9019 Сағат бұрын
⁣මාලිමාවට විරැද්ධවයන ගොංහැත්ත මෙවර චංදය දෙන්න කලින් මෙවැනි විග්‍රහයං කියවල තේරුම් ගනිං රටට කෙලවපු හැටි .
@nirmaladesilva6880
@nirmaladesilva6880 Сағат бұрын
ඒ මෙදා.ඒ කාලෙ සජිතා ඉස්කෝලෙ අරං ගිය මුස්ලිම් ත්‍රීවීල් මනුස්සයාට ත්‍රීවීල් ගාස්තුවවත් දීලා නැහැලු. අනේ ඒ මුදලත් අර මනුස්සයා ට පියවන්න කියලා ඉල්ලන්න.
@nirmaladesilva6880
@nirmaladesilva6880 2 сағат бұрын
මුං ඉන්නකන් ලැජ්ජ නැති දේවල්නෙ කොහොමත් කලේ.අමුතුවෙන් ලැජ්ජ නැතිවෙන්න ඕනෙද?
@user-sl7k
@user-sl7k 2 сағат бұрын
_නොවැම්බර් 14 මහා ශ්‍රමදානය හොඳටම කරමු !_
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
ඔබතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾 ඔබතූමා ඇතූළු සැමට බූදූ සරණයි.
@wickramakaraluarachchigepr8606
@wickramakaraluarachchigepr8606 2 сағат бұрын
අනුර කුමාර ජනාධිපතිතුමාට යහපත් තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් එනම් මන්ත්‍රීධූර 150ක් ලබාදිය යුතුයි. එසේ ලබා නොදී ඉදිරියේදී අනුරට පොරොන්දු ඉටු නොකළ බවට දොස් පැවරීම ඉතා වැරදියි.
@srilanka5819
@srilanka5819 2 сағат бұрын
බූරැ පුතානෝගේ අමිමාවන හේමාවතී නොහොත් වවුලී ඔය තරමි පළතුරු කනවාද ?🐂 😂😂😂😂😂😂😂😂😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
හත්වලාමේ මොනතරම් අපරාධයක්ද?? මහපොළව උසූලනවා පූදූමෙන් පූදුමයි. 🫣😭🫣😭🫣😭🫣😭🤔🤔🫣😭🫣😭
@ruwannayanakantha4015
@ruwannayanakantha4015 2 сағат бұрын
පැරදිලත් උන්ගෙ වැඩක් බලාගෙන ගෙදරටවෙලා ඉන්න බැරි ගල් පෙරෙතයෝ
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
හේමා ප්‍රේමදාස සජිත්ගෙ අම්මා ශ්‍රී ලාංකික අසරණ අහිංසක දූප්පත් මහජනතාවගෙන් පිනට යැපෙන පිංගූත්තරයෝ විලි ලැජ්ජා නැති පල් හොරු කල්ලි.🫣😭
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
විලිලැජ්ජා තියෙනවනම්🤔 වමාරන්න තරම් හිරිකිතයි. ශ්‍රී ලංකා මහජනතාවගේ ගසාකන මළ පෙරේත තක්කඩි ශ්‍රී ලංකා ජඩ දේශපාළුවෝ😮🤔🤔🫣😭
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
අපරාධ කාරයෝ තක්කඩි පල් හොරු කල්ලි හැංගෙනව නම් වරෙන්තූ නිකූත් කරන්න බැරිද???🤔🤔🤔 දූටූ තැන අල්ලන්න.
@swarnasuraweera283
@swarnasuraweera283 2 сағат бұрын
විරුද්ධ වාදීන් වියරු වැටිලා එල්ලෙන්න වැල් නැතිව මං මූලාවී නන්නත්තාරේ වල්මත් වෙලා මාලිමාවට අකූල් හෙළන්න සහ මහජනතාව නොසන්සුන් කර නොමග යැවීමට ගන්නා කූට උපක්‍රමයක් වෙන්න පුළුවන්.🫣