විජිත හේරත්ගේ සැලසුමෙන්, ගෝඨා,ටිරාන්,දේශබන්දු අත්අඩංගුවට.2024.12.13.

  Рет қаралды 42,756

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 268
@Ravi56774
@Ravi56774 13 күн бұрын
මාලිමාවට ජයවේවා සියලුම යටගිය අපරාධ වලට නිසි දඬුවම් ලැබේවා ඒ මරාදැමු අහිංසකයන් වෙනුවෙන් යුක්තිය ඉටුවේවා
@GunarathnaWijekoon
@GunarathnaWijekoon 13 күн бұрын
ඉතාමත් වැදගත් හෙලිදරව්වක්, ආණ්ඩුව මොනවාද කරන්නේ අහන අයට හොද උත්තරයක්.
@ratnaperera1044
@ratnaperera1044 13 күн бұрын
ගන්න ඕන තීරණ වැදගත් හා බැරැරුම් දෙව් ල් සීරුවෙන් අතගැසිය යුතුයි.
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 13 күн бұрын
ශ්‍රී ලාල් ප්‍රියන්ත මයා විදේශයේ ජීවත් වූවත් උපන් මවුබිම වෙනුවෙන් පෙනී සිටිමින් මහත් මානව මෙහෙවරක් ඉටු කරන ආකාරය අගයමු ❤!
@thilakarathnekonara503
@thilakarathnekonara503 13 күн бұрын
@damithsenarathne1780
@damithsenarathne1780 13 күн бұрын
❤❤❤❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 13 күн бұрын
❤❤❤❤❤❤❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 14 минут бұрын
🎉🎉🎉❤
@gamagesusiripala2176
@gamagesusiripala2176 13 күн бұрын
තව අවුරුද්දක් ටිරානුයි ද්වේශ බන්දු යි හිටියනම් මුලු ලංකාවම එකම මළගෙයක් වෙනවා නොඅනුමානයි .
@shanthijayamanna3255
@shanthijayamanna3255 13 күн бұрын
Ow ලංකාවේ මිනිස්සු සිය දිවි හානි කරගන්න එක වෙනවා අනිවාර්යයෙන් ..
@sriyasrimali4400
@sriyasrimali4400 13 күн бұрын
ඒක නම් සහතික ඇත්ත ..
@Radhavimoksh
@Radhavimoksh 13 күн бұрын
උන්ගෙ උවමනාව වුනේ ඒක තමයි. ලංකා බිමත් එක්ක ඔක්කොම ගිලින්න. උන්ගෙ කට්ටියට සැප දෙන්න
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 13 күн бұрын
අනිවාර්යෙන්
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 13 күн бұрын
ඔබේ ඉමහත් කැපවීම වෙහෙසීම ට ස්තුතියි ප්‍රියන්ත සොයුර 🙏🏽 ස්වභාව ධර්මය ඔබත් අපව ත් රටත් ආරක්ෂා කරත් වා🙏🏽
@olaola4451
@olaola4451 13 күн бұрын
ස්තුතියි ඔබට.මේ ස්වභාදහම නඩු අසන කාලයයි.අපේ රටට දළදා සමිදු සරණයි 😊
@Janka-c9f
@Janka-c9f 13 күн бұрын
සේනාදිපතිගේ ඇවන්ගාඩ් එකට එකතු වුන අසීමිත දනය අපාරාද ගොඩක් සිදුවීමට මුල වෙන්න ඇති.....
@anurapannipitiya1836
@anurapannipitiya1836 12 күн бұрын
0
@arulrajani4392
@arulrajani4392 13 күн бұрын
මේවා එක දවසින් සතියෙන් කරන්න බෑ පුළුල් විමසනය කරලා අත්අඩංගුවට ගන්න ඕන මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑනේ
@anushasajeewani1188
@anushasajeewani1188 13 күн бұрын
මේවා කගේ වුවමනාවටද වුනේ උන් ඔක්කොම අල්ලන්න
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 13 күн бұрын
Sahathika aththa aavata giyaata baaa
@SHAAMUSIC26
@SHAAMUSIC26 13 күн бұрын
මෙි කාරණය ඒ ජනතාවට පැහැදිලි කරන්න ඕන හැකිතරම් .
@J.oPerera
@J.oPerera 13 күн бұрын
Aniwa ape mimisunta iwasima nai?nawa janadipathi thumawa path karagaththe prajathantha cramayata rata godanaganna “e aparadayak ratathula wenawanam nithiya criyathmaka karana aayathana ewa nithi margayen itukala yuthui!hamadekatama agili nogahana janadipathi kenek thama dan pathkaragaththe!
@ChamilaFenandu
@ChamilaFenandu 13 күн бұрын
නියමයි අනිවාර්යෙන් පාස්කු බෝම්බ කියපු දේවල් ඒ විදියටම ඉස්ට කෙරුවොත් අනුරට අකමැති අයත් කැමති වෙයි රටටත් හොද අනාගතයක් ඕනෑම වෙලාවක දරුවෙක්ට කාන්තාවකට බය නැතිව පාරෙ යන්න පුළුවන් රටක් තිබ්බොත් බය නැතිව විදේශ කයින්ට උනත් අපේ රටට එන්න පුළුවන් විසේසෙන්ම නිතිය සහ පොලිසියේ විනය ඇතුළු මාද්දිය හැදිය යුතුයි පොඩි දුප්පත් මනුස්සයටත් ලොකු මිනිස් සුන්ටත් එකම නිතිය තිබිය යුතුයි
@LuckySirimanna
@LuckySirimanna 13 күн бұрын
විගනකාදිපතිට දේශපාලකයන්ට විරුද්ධව කෙලින්ම නඩු දාන්න පුලුවන් විදියට ව්‍යවස්ථාව හදමු .
@mohameduwais6291
@mohameduwais6291 13 күн бұрын
@LuckySrimana අනිවාර්යයෙන්ම විගණකාධිපති සහ අධිකරණයේ බලය රටේ පාළකයන්ට හා දේශපාලකයන්ට ඉහළ තිබිය යුතුමයි. එසේ අධිකරණයට පත්කරන විනිසුරුවරුන් වැනි ඉහළ තනතුරු සඳහා ජනාධිපතිගේ අතින් පත්වීම් ලබාදීම සම්පූර්ණව වෙනස් කළ යුතුමයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 12 минут бұрын
ඇත්ත ඒකට එකඟ යි 🎉
@NadeekaRanasingha-mq5yu
@NadeekaRanasingha-mq5yu 13 күн бұрын
හිටපූ අගවිනිසුරු ඇ සිරානි බන්ඩාරනායක ටක් සාධාරණය සිදූ විය යුතූයි
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 4 күн бұрын
ow
@KWickramasinghe
@KWickramasinghe 13 күн бұрын
මහත්මයා මේවා උතුරු,නැගෙනහිර පළාතේ මේ පුවත් දෙමළ භාෂාවෙන් තොරතුරු ලබා දෙන්න.නැත්නම් මේ ආණ්ඩුව කරන වැඩ දැන ගන්න.
@shanthijayamanna3255
@shanthijayamanna3255 13 күн бұрын
Ow එහෙම වෙන්න ඕනේ ..
@Wajiradissanayaka-b5q
@Wajiradissanayaka-b5q 13 күн бұрын
මේවා,ඉන්ග්‍රියෙන් පරිවර්තනේ,කරලත්,දාන්න, සර්🙏❤️‍
@rohanranjith6308
@rohanranjith6308 13 күн бұрын
මොනවා උනත් කුමන තරාතිරමක කෙනෙක් වූවත් මිනීමැරුවා නම් අපරාධය සහ දඬුවම ලැබිය යුතුමයි.
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 13 күн бұрын
මාලිමාවට ජයවෙිවා.........ජයවෙිවා.................ජයවෙිවා
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 13 күн бұрын
සත්‍ය ජයගනි. මාලිමාවට ස්තුතියි.👍👍👍
@gayanrenuka-x9e
@gayanrenuka-x9e 13 күн бұрын
මාලිමාවට ජයවේවා
@ajithperera255
@ajithperera255 13 күн бұрын
ඔබගේ වීඩියෝ බොහොමයක් මම බලනවා. බොහොම ස්තූතියි ඔබට සමාජය දැනුවත් කලාට.
@thilakaberathna4921
@thilakaberathna4921 13 күн бұрын
ජනාධිපතිතුමනි දිසාව මට්ටමින් දූෂණ විරෝධී විමර්ශන ඒකක පිහිටුවන්න එවිට අපටත් පුළුවන් එම ඒකක වලට විස්තර සපයන්න
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 4 күн бұрын
good 👍
@shyamaperera9799
@shyamaperera9799 13 күн бұрын
ස්තූතියි ඔබට
@chandanakumara2027
@chandanakumara2027 13 күн бұрын
හොඳම දැනුවත් කිරීමක් ❤
@ramonas123shedden8
@ramonas123shedden8 13 күн бұрын
සත්‍යය ජය ගනි
@LalithWedamullamallawage
@LalithWedamullamallawage 13 күн бұрын
ගෝටාගෙ මිනීමැරුම් ගැන හොදහැටි දැනගෙනම තමා ආයෙත් මහ පුටුවටම ගෙනාවෙ. කවුද වැරදිකාරයො?
@SasiDuwa-m3n
@SasiDuwa-m3n 13 күн бұрын
ජේ.වී.පී.එක නෙවෙයි අපරාධකරේ එවකට හිටිය ජනාධිපති පේමදාස.ගෝටත් එ්ෙග්ම තමයි ගහන්න හැදුවෙ මිරිහානෙදි.
@Theekshana-q3i
@Theekshana-q3i 13 күн бұрын
ජනාධිපතිතුමනි ; මේ පරීක්ෂණ නොමග යවන නිළධාරීන් සොයාගෙන ඔවුන්ව අනිවාර්යයෙන්ම අධිකරණයට පමුණවා දැඩි දැඩි දඩුවම් දිය යුතුමයි. අනිත් අයටත් ආදර්ශයක් වීමට මොවුන්ට දැඩි දඩුවම් දියයුතුමයි.
@letticiafernando4833
@letticiafernando4833 11 күн бұрын
ජනාධිපති තුමනි සත්‍ය ජය ගනී. ජය වේවා
@Amarathunge
@Amarathunge 13 күн бұрын
ස්තුතියි .... .
@GamageSomalatha
@GamageSomalatha 13 күн бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
@samanthalekamge2995
@samanthalekamge2995 13 күн бұрын
මෙි මිනිමරැ ජනාදිපතින්ට නිසි දඩුවමි ලබා දෙන්න😮😮😮😮😮😮😮
@LathaEllepola-ue8hy
@LathaEllepola-ue8hy 13 күн бұрын
ඔබ ඉටු කරන ෙම ෙහවරට ෙබ ෙහවින්ම ස්තුතියි
@basanje8737
@basanje8737 13 күн бұрын
ගෝඨා ජනපතී වු දිනවල විහාරමහා දේවී උද්‍යානය තුල සියදිවි නසාගත් කියන පුද්ගලයාගේ මරණය ගැනත් පරික්ෂණය කල යුතුයි ,
@ethalayanewscom
@ethalayanewscom 13 күн бұрын
හරි
@ravin445
@ravin445 13 күн бұрын
Yes his name was Ragiva Jayaweera. I think he knew something about the secret Srilankan Airlines deal .
@nilmifernando6439
@nilmifernando6439 13 күн бұрын
eka kaleth gota thamai.
@sumanabenaragama9053
@sumanabenaragama9053 13 күн бұрын
A vitharak nove thanamalvaladee maruna pilotvaru dedena ganath hoyanna oni. Eyath yatagahunu aparadhayak bavai hangenne.
@padmasirigamage6404
@padmasirigamage6404 13 күн бұрын
Without proper investigations it was forgotten
@anniesilva9361
@anniesilva9361 13 күн бұрын
නියමයි..රජයක් කරන්න අරන් රටේ නිතීය නොමග යවලා රට බංකොලොත් කරලා.ජනතාවට බදු ගෙවන්න වැඩ කරලා මේ දූෂීතයන්ව දඩුවම් ඇතුව හිර කරන්න ඕනේ..ජය වේවා JVP රජයට..
@LalDissanayake-h9g
@LalDissanayake-h9g 13 күн бұрын
හිරේ ඉන්න ඕන හිටපු ජනාධිපතිල බලාගන්නෙ ආරක්ෂාවකුත් දීල .
@NandaDissanayake-r3g
@NandaDissanayake-r3g 13 күн бұрын
Wejetha Harath.tuma ඇතුළු සියලුම danata daviyanga phita lbawa 🙏
@myasapala3399
@myasapala3399 13 күн бұрын
තව එකක් ආයුද වහනය අඳුරගන පසුව ඔහු විසින් වෙඩිතියන් මැරැණ කිව්වා ඔහුවත් මැරැවා ඒවත් පරීක්ෂණය කරන්න ඕන
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 13 күн бұрын
Thank you Mr.Sripal educated most important hidden cases 👍🏻
@basanje8737
@basanje8737 13 күн бұрын
පසුගිය ආණ්ඩුවල අපරාධවලට JVP 3% නැත්තට නැති කරනවා කිව්ව සේනාධිපතීගේ ඇවන්ගාඩ් ආයතයත් සම්බන්ධ ඇතී ,
@KumariSamaranayaka-hk4zw
@KumariSamaranayaka-hk4zw 13 күн бұрын
පොල් බුරවො වගේ කැ නොගසා හිටපල්ලා. ඒ කා යේ ඔය මැරුව හැම එකෙක් ම කොටි න්ට කඩේ ගියවුනා තොපිට අවුරුදු 30ක් තිස්සේ මැරිච්ච අහිංසක ජනතාව ගැන කැක් නැද්ද. එක්නැලිගොඩ රටින් පැනලා රහසිගතව ජීවත් වෙනවා කියලා ඒ දවස්වල දැකපු මිනිස්සු පත්තරවල පවා ගියා.කෙසේ වෙතත් එක්නැලිගොඩ. ලස්සන වික්‍රමතුන්ග වැනි අය යුද රහස් කොටින් අතට පත්කලා කියන කථාවක් තිබුනා. ඒ අයගේ මරණ විමර්ශන කරනවා නම් සාගරිකා ගෝමස්. තේවිස් ගුරුගේ. මාහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර කොටිකාවත්ත සද්ධාතිස්ස හාමුදුරුවන්ගේ ඝාතන ත් විමර්ශනය කරන්න
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 13 күн бұрын
අනිවාර්යයෙන්ම ! ෂාෆ්ටර් මර්ඩර් එක යට ⁣ඉන්නෙ ###ගාඩ්
@premadasegodevithanage5497
@premadasegodevithanage5497 13 күн бұрын
😅😅😅😅😅😮😮ම😮
@prancisjayasinghe8068
@prancisjayasinghe8068 12 күн бұрын
කෝ අනුරට ජනාධිපති ඉඩදෙන්නෙ නැ කිවිව නේද ඒ ගෝතෙයා.
@SusilAyupala
@SusilAyupala 12 күн бұрын
All natural panishmant now start thank god jessus crist god bless you vijitha ❤️🙏✝️✝️✝️🇬🇧👍
@ArunaPriyantha-f9f
@ArunaPriyantha-f9f 13 күн бұрын
රෝහාන් රත්වත්තේ, ඇවන්ගාඩ් එකේ එකාත් ගත යුතුයි.
@bandusilwa7967
@bandusilwa7967 13 күн бұрын
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි සර්.
@deepanisenadeera-ux8ji
@deepanisenadeera-ux8ji 13 күн бұрын
දේශපාලනයෙන් වසාදමා ඇති අපරාධ කොච්චරක්ද? පෙන්නා දීම ගැන ස්තුතියි !!
@myasapala3399
@myasapala3399 13 күн бұрын
ඇයි අර අපේ ජනබල පක්ෂෙ පස්දෙනෙක් මැරැවා ඒවත් හොයන්න ඕන
@Sisiranawaratnaperera
@Sisiranawaratnaperera 12 күн бұрын
Paminillak danna kiyanna
@taleyfernando3169
@taleyfernando3169 13 күн бұрын
හොද හඩක් ඉදිරියටත් දැනුවත් කරන්න ස්‌තූතියි
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 13 күн бұрын
ඔබගේ දුරකථන අංකය මා වෙත ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.විශේෂ තොරතුරක් දැන් වීමට තිබෙනවා...හරිද ලාල්... මහත් තයෝ...!
@shanthijayamanna3255
@shanthijayamanna3255 13 күн бұрын
මෙවැනි vedios බලන Tamil සහෝදරයින් ඉන්නවා nam ඔබගේ සියලු හිතවතුන් දැනුවත් කරන්න .👍
@epagafernando9649
@epagafernando9649 13 күн бұрын
EXCELLENT SRI LAL JAYAWEWA
@iranganinawela7589
@iranganinawela7589 13 күн бұрын
අපි බලාපොරොත්තුවෙන් හිටපු සියලු හොර චන්ඩි මිනීමැරුම් දූෂිත රැල ජීවිතාන්තය දක්වාම මහගෙදරට යවන කාලය ඒ මල්වර වසන්තය උදාවීමට නියමිතයි.
@thusithsagara
@thusithsagara 13 күн бұрын
පළමුව ප්‍රවෘත්තිය දැනුම් දෙන්න. පසුව විවරණය ගෙන ආවාට කමක් නැහැ.
@HemachandraHemachandra-e1p
@HemachandraHemachandra-e1p 11 күн бұрын
ජයවෙවා ජයවෙවා
@RukmanSamaraweera-r4n
@RukmanSamaraweera-r4n 13 күн бұрын
දෙමළෙනුත් මේ පරිවර්තන ඕන සියයට එකක් හරි මිනිස්සු දැනුවත් වෙනව එතකොට
@jagathkumara6174
@jagathkumara6174 13 күн бұрын
jayawewa.
@janakaprabath1350
@janakaprabath1350 11 күн бұрын
මුලින්ම ඔබ තූමාට ස්තුතිය, ඔබ තුමාගේ වැඩසටහන් මුලූ රටේම ජනතාව දැනුවත් වන සේ,දෙමල,ඉන්ග්ලිස් වලින්ම දෙන්න,මාලිමාවට විරැද්ධව උන්ට දැනගන්න ඕනම නිසා.
@dumiduperera-np2kl
@dumiduperera-np2kl 10 күн бұрын
ජයවේවා!!
@KalyaniPerera-zs1pl
@KalyaniPerera-zs1pl 13 күн бұрын
Gotabaya.යනු alugosuveki.ainsakaminisun.ravta..rate.ජනාධිපති බවට .පත්විය
@rupapushpa9228
@rupapushpa9228 13 күн бұрын
Hi sir have a good day, excellent sir share your knowledge with people's thank you, God bless you 🙏🏼💗
@US-zo1hc
@US-zo1hc 4 күн бұрын
ස්තුතියි ඔබට
@WimalaJayathissa
@WimalaJayathissa 13 күн бұрын
ගෝටාබය කලින් ම් රටින් පැනගත්තේ ඔය අපරාධ වලට් සම්බන්ධ නිසාද්?
@WeerappuligeRanaweera
@WeerappuligeRanaweera 13 күн бұрын
රාජ්‍ය නිලධාරින් මෙවැනි ⁣ඝාතන හෝ වෙනත් අනීතික දේවල් දේශපාලන බලපෑම් මත ඉදිරියේවත් නොකිරීමට නම් ඉතා ඉක්මනින් දඬුවම් දීම වැදගත් වේවි .
@WimalaJayathissa
@WimalaJayathissa 13 күн бұрын
දේශබන්දු ත් රටින් පැන්නා කලින් ම්
@HeshanthaFernando-sm3im
@HeshanthaFernando-sm3im 13 күн бұрын
👍👍👍👍👍👍
@calistafernando1713
@calistafernando1713 12 күн бұрын
මිනීමරු කල්ලිය අත් අඩංගුවට ගැනීම නොවැම්බර් 14 වෙනිදා ට පසු පාර්ලිමේන්තු වේ බහුතරයක් මාලි මාවට ලැබිය යුතුයි 🙏🏽
@myasapala3399
@myasapala3399 13 күн бұрын
රහස් පොලීසියේ ගෝඩක් ඉන්නෙ රාජපක්ෂ ජුන්ටාවේ ගේම් කාරයෝ උන්ව මුලින් එලියට දාල තමයි ඔය වැඩේ හරියට කරන්න පුලුවන්
@susanthasilva-u8i
@susanthasilva-u8i 13 күн бұрын
ඉතින් ටිරාන් අල්ස් සහ දේසබන්ඩු අදම අල්ලන පුළුවන් නේ මොකද මේ කරන වැඩේ තේරුම වුන්ට ආරක්ෂාවක් දිලා තියාගෙන ඉන්නේ බම්බුගහන්නද😂😂
@NawaMax
@NawaMax 12 күн бұрын
දෙහිවල හෝටලය කඩා දැමීම සහ ඒ සම්බන්ධයෙන් මහජන මුදලින් වන්දි ගෙවීම කලාද යන්න පැහැදිලි නැහැ.
@ajithdissanayake6349
@ajithdissanayake6349 13 күн бұрын
නීතීය ක්‍රියාත්මක කරන්න ඕනෑ ඉක්මනට
@SarathKumara-v1c
@SarathKumara-v1c 3 сағат бұрын
සත්‍ය ජයගනී .මාලිමාවට ජයවේවා .
@niroshaperera3405
@niroshaperera3405 12 күн бұрын
Thank you
@amalimal8841
@amalimal8841 13 күн бұрын
ඇයි කලුතර රත්තරන් එයාගෙ ධනවත් වුනේ කොහොමද සොයන්න
@charithrukshansuriya
@charithrukshansuriya 11 күн бұрын
ශ්‍රීලාල් මහත්තයා ඔබට පිං. පුද්ගලිකව මා වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට සහයෝගය ලබා දීම පිලිබදව
@rozellejayasuriya3953
@rozellejayasuriya3953 13 күн бұрын
Why?this is super work!🎉
@letticiafernando4833
@letticiafernando4833 11 күн бұрын
ජනාධිපති තුමනි සත්‍යය ජය ගනී ජයවේවා
@MadMax-zx3zx
@MadMax-zx3zx 13 күн бұрын
Good morning mr ❤❤❤
@GunawardanaHA
@GunawardanaHA 13 күн бұрын
මෙි පරික්ංෂන ඇරඹිම කාළින අවශ්‍යතාවයක් ,,,නොපමාව මෙි සියළු අපරාධ මිණිමැරැැමි පිළිබද පරික්ෂණ පටන්ගෙන රටට හෙළිකර දඩුවමි ලබා දිය 😅 යුතුය ,
@NalaniWanigalaarachchi
@NalaniWanigalaarachchi 10 күн бұрын
ඔබ තුමන්ලා රට wenuwen කරන meheyata mulu රටේම ප්‍රණාම ya ලැබේවා නියම සිංහල යෝ,
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 4 күн бұрын
ethalaya program ekata api respect ✊ karanawa, godbless
@Irshaad-b7n
@Irshaad-b7n 12 күн бұрын
Good work
@anandakumara2595
@anandakumara2595 12 күн бұрын
SRI,LAL,SAHOO,NIYAMAI.👏👏👏👏👏👏✔️✔️👍👍👍🌷🙏😁.
@gaminisamaratungawanigasek9353
@gaminisamaratungawanigasek9353 13 күн бұрын
@SunilKumara-k1i
@SunilKumara-k1i 13 күн бұрын
දඩුවම් අනිවාර්යයෙන් ලබා දිය යුතුය තරාතිරම අවශ්‍ය නැත ජය 🇱🇰 නීතිය අකුරට
@WimalaJayathissa
@WimalaJayathissa 13 күн бұрын
මෙහෙම විශාල අපරාධ කරපු හිටපු ජනාධිපති වරු න්ට වැටුප් දීලා මන්දිරදීලා නොයෙක් වරප්‍රසාද දීලා ජනතාව ගේ බදු මුදල් වැය කරන්නේ
@MaryHilda-y4z
@MaryHilda-y4z 13 күн бұрын
Owun Kisi daka hithuwe Neha janath wimukthiua rajayak ewi kiyala malimawata god bless❤❤❤❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig 4 күн бұрын
🌷🌷Bohoma Sthuti Obatumata🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@SunilJayakody-pw7le
@SunilJayakody-pw7le 3 күн бұрын
Good hari
@harithacooray9670
@harithacooray9670 13 күн бұрын
👍
@pkshapksha9638
@pkshapksha9638 13 күн бұрын
❤🧭❌ ❤🧭❌ ❤🧭❌
@priyankaperera9231
@priyankaperera9231 13 күн бұрын
සාමකාමී හැමෝටම නිදහසේ ජීවත් විය හැකි රටක් පතමු. ලෝකයක්ම මේ රටට ආදරෙයි... විදේශිකයන් ගේපැමිණීම හරි වටිනවා. පිරිසිදු පිළිවෙලක් ඇති පාර්ලිමේන්තුවක් මේ රටට අවශ්‍යයි. මාලිමාව දිනවා රට දුප්පත් කමින් මුදවා ගමු. "" සියත කතුවැකිය""" බලන්න..... සියලු සම්පත් ඇතිව දුප්පත් වුනේ කොහෝමද කියලා දෙනවා. දුකම සීනිදාලා වතුර බීලා එන දරැවන් ඉන්න එක හොද නැහැ... අන්තිම"පීරියඩ්" එකේ දරැවන්ට කෑම එකක් දෙන වැඩ පිළිලෙක් අවශ්‍යයි. කිරි නිශ්පාදනය ඇති කර උදේ ට කිරි වීදරැවක් දෙනවා නම් හොදයි... අවුරුදු කිහීපයකින් පසුව නීරෝගි පරපුරක් දකිමු.💐💐💐💐💐💐
@ravin445
@ravin445 13 күн бұрын
Mysterious death of journalist Rajiva Jayaweera who was investigating about the Secret Srilankan Airlines deal at Vihara maha devi park.
@sumanasathkumara3067
@sumanasathkumara3067 12 күн бұрын
මේ පරීක්ෂණ නොමග යවන නිළධාරීන් සොයාගෙන ඔවුන්ව අනිවාර්යයෙන්ම අධිකරණයට පමුණවා දැඩි දැඩි දඩුවම් දිය යුතුමයි. අනිත් අයටත් ආදර්ශයක් වීමට මොවුන්ට දැඩි දඩුවම් දියයුතුමයි.
@dineshiroshan4726
@dineshiroshan4726 13 күн бұрын
Great
@SarathKaluthotahewage
@SarathKaluthotahewage 13 күн бұрын
Tharuwansarani obathumata
@SunilKumara-k1i
@SunilKumara-k1i 13 күн бұрын
බුද්දි අංස ඇමතිවරු පොලිසිය එකතු මිනීමරු කල්ලි අනිවාර්යයෙන් අත් අඩංගු වට ගත යුතුය සමාජය ටම කරන යුතු කමකි
@harshanatissera9488
@harshanatissera9488 10 күн бұрын
❤🙏🙏
@CroshanTisha
@CroshanTisha 13 күн бұрын
Jayashri ...! Jayawewah... Priya Gaurawadara Mr.Srilal Priyantha , Mahindra Rajapakse palana yugaye Mata Aesuna Deyak Athurudahan Wu Aya Highway Hadanakota Concrete Mixture Wahanayata Dalah Mix Karala parawal Walata Dalah Udin Kappet Eka Danawalu.(Sakshith Neha) 💪⚔️🦁🇱🇰🦁⚔️💪 G/\S/\SI]\[}{/\L/\`/\
@NawaMax
@NawaMax 12 күн бұрын
වැලිගම හෝටලයට වෙඩි තැබීම සම්බන්ධයෙන් සහ එහිදී සිදුවූ මනුෂ්‍ය ගාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න.
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 12 күн бұрын
මේ අපරාධ කාරයන්ට නව‍ ආණ්ඩුව කරන්න යන දේ ගැන NPP ට චන්දේ දුන් අපි ඉතා විමසිල්ලෙන් පසු වෙනවා. නිතිය හරියට ක්‍රියාත්මක කිරීමටයි නිර්පාක්ෂික අපි AKD ට බලය දුන්නේ.
@letticiafernando4833
@letticiafernando4833 11 күн бұрын
මිනිස්සු වගේ ඉන්න පොලිස් බල්ලන්ට නිසි දඩුවම් දෙන්න කටයුතු කරන්න ඕන ආණ්ඩුවෙන්
@ruwanindika9767
@ruwanindika9767 12 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@herathanamaduwa6048
@herathanamaduwa6048 12 күн бұрын
Me Hema Aparadayakatama Sambanda Hema Ekama NeethiyataIdiripath Karala Hirakarannama One...🔥🔥🔥
@pkshapksha9638
@pkshapksha9638 13 күн бұрын
💐💐💐🇱🇰🇱🇰🇱🇰🧭✖️🧭✖️🧭✖️🇱🇰🇱🇰🇱🇰💐💐💐
@SunilKumara-k1i
@SunilKumara-k1i Күн бұрын
ඔත්තු බලපු අයද අනිවාර්යයෙන් ගත යුතුය
@upalifernando8778
@upalifernando8778 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Aruna91665
@Aruna91665 13 күн бұрын
❤❤❤❤❤
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 13 күн бұрын
❤❤❤good morning dear 🎉🎉
@GaminiSilva-t6y
@GaminiSilva-t6y 13 күн бұрын
සිරානි බන්ඩාරනායක මැතිනිය දැන් ඉදිරියට ආ යුතුයි මුන්ට නිසි දඩුවම දීමට ඒ හැමෝම එකතු වෙමු. හරිනම් ගඩාෆිට කරපු දේ මුන්ට කරන්න ඕන.
විජිත මුන්ව එල්ලපන්...!
37:56
SL Deshaya
Рет қаралды 34 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН