අධිකරණ විනිසුරු මල්ලි හා මන්ත්‍රී අයියා අල්ලස් අරන් කෝටිපතියෝ වූ හැටි.2024.12.29.

  Рет қаралды 39,838

Ethalaya News - ඊතලය පුවත්

Ethalaya News - ඊතලය පුවත්

Күн бұрын

Пікірлер: 281
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 18 күн бұрын
දැනුවත් කිරිම විශිෂ්ඨයි සහෝදරයා. රජයේ බලධාරීන් දැන්වත් නැගිටලා ක්‍රියාත්මක වෙන්න.
@sanjeewaperera440
@sanjeewaperera440 18 күн бұрын
තිලින ගමගේ වහා ඉවත් කරනු
@SarathWimalaweera-s6n
@SarathWimalaweera-s6n 18 күн бұрын
ජනපතිතුමනි තිලින ගමගේ වහාම ඉවත් කරන්න.
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 18 күн бұрын
කොන්ද පණ නැති නෝංජල සෙවල නිවට කය්යනායකයා ඕවා කරයි කියලද හිතන්නෙ ?
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 18 күн бұрын
👍👍👍
@L.D.Premarathna
@L.D.Premarathna 18 күн бұрын
තිලින ගමගේ බල්ලා ට ණඩු දාන්න ජනාධිපති තුමනි
@georgerajapaksha6226
@georgerajapaksha6226 18 күн бұрын
අලි තිළිණ ගමගේ වහාම තනතුරෙන් ඉවත්කර දමන්න .නැතිනම් මිනිස්සුන්ට නීතිය ගැන විස්වාසය නැතිවෙනවා!!!
@gihanshani5059
@gihanshani5059 18 күн бұрын
ඒක අැත්ත sureනැති පොරවල්😢😢😢
@ManathungaKrishantha
@ManathungaKrishantha 18 күн бұрын
Hireta danna
@vijithaabeykoonabeykoon844
@vijithaabeykoonabeykoon844 17 күн бұрын
❤❤❤❤ you are correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Deepthi-v1q
@Deepthi-v1q 18 күн бұрын
අධිකරණයේ විනිසුරුවරු මේ වගෙ දුෂිතයෝ නම්..අපේ රටේ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි...😢😮
@slmicro3857
@slmicro3857 18 күн бұрын
ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 18 күн бұрын
තිළිණ ගමගේ වහාම ඉවත් කර නඩු පැවරීමට හැකියාව ඇත
@WimalSamarathunga
@WimalSamarathunga 18 күн бұрын
දැන් තිලින ගමගේ ඉල්ලා අස්විය යුතුයි.
@nalinfernando5842
@nalinfernando5842 18 күн бұрын
Unfortunately that will not happen unless proven without any doubt. He will do as long as possible.
@palithagodakanda3265
@palithagodakanda3265 18 күн бұрын
රාජපක්ශලා උන්ගෙ ජඩකම් වහගන්න හැම ආයතනයටම උන්ගෙ වහල්ලු යොදාගෙන. මේ රට ඔය කාලකන්නින්ගෙන් මුදාගත් බුද්ධිමත් ජනතාවට උපහාර කල යුතුයි.
@sv7262
@sv7262 18 күн бұрын
අනුර සහොදරයා මොවුන්ට දඩුවම දෙන්න
@leslieperera5589
@leslieperera5589 18 күн бұрын
තිලිණ ගමගේ ඉක්මනින්ම ඉවත්කරන්න. මුදලට නීතිය කණපිට ගසනවා. හොර කම් කල අලියෙකු ලග තබාගෙන හිරගෙදර ගියා. ගෝඨාභය මේ විනිසුරැවරයා මාර්ගයෙන් තමන්ට වාසිදායක තීන්දු ලබා ගැනීම සදහා පත්වීම ලබාදීලා. මාලිමාවට ජය
@somasiriherath8793
@somasiriherath8793 18 күн бұрын
"හොරාගේ අම්මාගෙන් පේන බලනවා වාගෙයි"යන්න වෙනස් කර "හොරාගේ මල්ලීගෙන් නඩූ අහනවා වාගෙයි "කියලා ප්‍රස්ථා පිරුළක් ජනවහරට එක් කරමුද?
@gihanshani5059
@gihanshani5059 18 күн бұрын
😂😂😂නියමයිමචෝ
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 18 күн бұрын
හොරා ගේ අයියගෙන් නේද😂
@piyasirimarasinghe
@piyasirimarasinghe 18 күн бұрын
දැනුවත් කිරිම විශිෂ්ඨයි
@RohithaWasana
@RohithaWasana 18 күн бұрын
තිලින ගමගේ පැටිකිරිය හොද නැ මහින්දට නිතිය නැමු කෙනෙක් ඉල්ලා අස්වෙන්න
@SVA790
@SVA790 18 күн бұрын
ඒබ්‍රහිම් නානා ගැනත් බලමුද අනුර
@rajahgunasekera7748
@rajahgunasekera7748 18 күн бұрын
THILINA GANAGETA WIRUTHAVA PAREEKSANAYAK ATHIKARANNA OONE.
@KudabandaAlahakoon
@KudabandaAlahakoon 18 күн бұрын
😮😅😅😅😅😮😢
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 17 күн бұрын
එබුනම් නාන ගැන මොනව බලන්නද මගින්ද ලොක්ක හොඳම වියවසායකය කියල සහතිකයක් දුන්න මාලිමාව ජාතික ලැයිස්තුවට නම්කර මොකද එ බ්‍රයිම් නාන ත්‍රස්තවාදියෙක්ද
@KSMedewela
@KSMedewela 18 күн бұрын
ගරු "අධිකරණය" හෑල්ලු කළ, අලි තිළිණ ගමයා වහාම ඉල්ලා අස්විය යුතුයි !
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 18 күн бұрын
ඉල්ලා අස්වෙලා හරියනවද ,හිරගත කරන්න ඕනෙ 👍
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 18 күн бұрын
කොහෙට මාරුකරත් වැඩක් නැ වැඩ තාහනම් කලයුතුයි
@kapilsiri9850
@kapilsiri9850 18 күн бұрын
Aniwaryayen
@gamagesusiripala2176
@gamagesusiripala2176 18 күн бұрын
ලංකාවේ සුපිරිසිදු යහපත් එක ආයතනයක් පෙන්වන්න .කවුරු හරි
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 18 күн бұрын
හන්තාන පන්සල
@terrancemendis5058
@terrancemendis5058 18 күн бұрын
හරියටම හරි..👍👍✔️ට✔️👍👍
@malshanifernando3625
@malshanifernando3625 18 күн бұрын
No man’s land
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 18 күн бұрын
අම්මෝ.... ලංකාවෙ ඉන්නෙම පට්ට් හොරු සහ පට්ට දූෂකයොම තමයි .... ඉතාමත් කණගාටුයි ලංකාව ගැන හිතන කොට...😢😢😢
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 18 күн бұрын
දැනුවත් කිරීම ගැන ස්තූතියි ශ්‍රීලාල් මහත්මාට .....🙏❤ තෙරුවන් සරණයි...
@ReetaMoreen
@ReetaMoreen 18 күн бұрын
නිතිය කාටත් එක වගේ ක්‍රියාත්මක කරනවා කිවවනේ.ඔන්න ජනාධිපතිතුමෙනි ඔබගේ වාරය .අපි බලන් ඉන්නවා .
@SR-dz1ed
@SR-dz1ed 18 күн бұрын
තිලිනට හා දිනේෂ්ට එකට නඩු පැවරිය යුතුයි.
@ManathungaKrishantha
@ManathungaKrishantha 18 күн бұрын
Dinesh gunawardana boralugoda horunta kade giye eka genath hoyanna
@deepaniranasinghe3255
@deepaniranasinghe3255 18 күн бұрын
රාජපක්ෂ ලා මෙච්චර කටමැත දොඩවන එක පුදුමයක් නොවෙයි
@SVA790
@SVA790 18 күн бұрын
ඇයි බං ඒබ්‍රහිම් අනුරගෙ එකා කියා අමතකද තවම හොදින්
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 18 күн бұрын
මේ ආන්ඩුව ගේන්න අපි මිනිස්සුන්ට චන්දේ දෙන්න කියල වැන්දෙ නැතුව විතරයි ඉක්මනින් පියවර ගන්න අපී කනස්සල්ලෙන් ඉන්නෙ
@madusanka5635
@madusanka5635 13 күн бұрын
කල බල වෙන්න එපා ඉවසන් ඉන්න මේ දේවල් හදිස්සියේ කරන්න බෑ ඒකට නීතී සම්පාදනය කරන්න ඔනී අපිට විස්වාසයී මේ රජය
@samanthilak9180
@samanthilak9180 18 күн бұрын
තිලින ගමගේ ඉල්ලා අස් නොවන්නේ නම් වහා පියවර ගත යුතුයි
@padminidissanayake129
@padminidissanayake129 18 күн бұрын
තිලිණ ගමගේ වෙන තැනකට මාරු කළත්...පෙර පරිදි ගතමන්ට ඕන විදියට කරයි..බල රහිත කළොත් හරියයි..
@SunilKumara-k1i
@SunilKumara-k1i 18 күн бұрын
අනිවාර්යයෙන් නීතිය අකුරට දඩුවම් ලබා දිය යුතුය ජනතාව බලාපොරොත්තු වන ආකාරයට වැඩකල යුතුය සාදාරන ව නීතිය කාටත් පොදුය ජය 🇱🇰
@rohanafernando9021
@rohanafernando9021 18 күн бұрын
මේ වගේ නඩු කාරයන්ගෙන් කොහොමද යුක්තිය සාදාරනය ඉස්ට වෙන්නේ. කරුණාකර වහම ක්‍රියාත්මක වන පරිදි ඔහු තනතුරෙන් ඉවත් කරන්න.
@afzal1761
@afzal1761 18 күн бұрын
විනිසුරුවරයෙක් අස් කිරීමට යම් නිතිමය ක්‍රියාවක් ඇති. ඒ රාමුව අනුව කලයුතු තාක්ෂණික පටිපාටිය අනුගමනය කල යුතුයි. නීතිය සෑම පුරවැසියෙකුටම පොදු විය යුතුයි.
@channapeiris8035
@channapeiris8035 18 күн бұрын
සදාචාරාත්මකව තිළිණ ගමගේ ඉල්ලා අස්විය යුතුයි
@dayanandawickramasinghe3805
@dayanandawickramasinghe3805 18 күн бұрын
බොරළුගොඩ සිංහ කටා දැන්වත් කට ඇරලා කියන්න ඕන මොකක්ද පක්ෂි තත්ත්වය කියලා
@AnuraNallaperuma
@AnuraNallaperuma 18 күн бұрын
මොන සිංහයෙක්ද 😢😢 කැණහිලා 😡😡😡😡
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 18 күн бұрын
අනිවාර්යයෙන්ම..
@gihanshani5059
@gihanshani5059 18 күн бұрын
ඒ ඵක මගුලෙක් ගල් ගිල්ලා වගේ ඉන්නා කොමද මංදා😂😂😂😂😂
@gihanshani5059
@gihanshani5059 18 күн бұрын
කෝමා
@keerthisamarawickrama2414
@keerthisamarawickrama2414 18 күн бұрын
Boralugoda balla
@thilakaberathna4921
@thilakaberathna4921 18 күн бұрын
අජිත් මහත්මයා සහ ඔබතුමා කරන මෙම කාර්යය අගය කරමු
@ShamaliDilrukshi-m8k
@ShamaliDilrukshi-m8k 18 күн бұрын
මයිනාගේ බූවල්ලෝ හැම ආයතනයකම ඉන්නවා ලේසි නැ මේක ගොඩගන්න
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 18 күн бұрын
සියලු වත්කම් හොයලා දැඩී දඩුවම් දිය් යුතුයි
@sumithkumara8018
@sumithkumara8018 18 күн бұрын
ජනාදිපතිතුමනිතිලිනගමගෙව,ඉවත්කරන්න
@SwarnalathaM.D
@SwarnalathaM.D 18 күн бұрын
පටන්ගත්තා විතරයි
@jayanthipeiris5147
@jayanthipeiris5147 18 күн бұрын
හොරාගෙ අම්මා ගෙන් පේන අහනවා😂😂😂😂
@danuka-vj5lj
@danuka-vj5lj 18 күн бұрын
තිලින කියන්නේ දැන් එලවන්න ඔනෙ මේ මොහෙතෙම මුන් අපරාධ වැඩි කරනවා
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 18 күн бұрын
දිනේශ් මහරගම ඒරියා එකේ නෙ හිටියෙ උගෙ පූර්න හිතවත් කම සහ ආශීර්වාදය එක්ක මුන්ට හෙන හත ගහනව මේව කිය කිය ඉදල වැඩක් නැහැ මේවට අවශ්‍ය දේ කරන්න ඇයි වැඩ තහනමකට ලක් උනා අමතකද?අලියෙක් ගෙ කතාවකට මුන්ට අවශ්‍ය දඩුවම් දෙන්න
@padmasirigamage6404
@padmasirigamage6404 18 күн бұрын
Prakash Raj"s role in. Singham1 is replayed here by PR and SG and crowds
@92mishi
@92mishi 18 күн бұрын
Thanks for you
@amazingfernando2440
@amazingfernando2440 18 күн бұрын
EXCELLENT SRI LAL
@BertramKad-r6q
@BertramKad-r6q 18 күн бұрын
Mr. President People already have given Tremendous Political Power to you and your administration. Now your key responsibility is to take leagal actions against all corrupted Politicians and Judges as soon as Possible because people are eagerly waiting for Justice, we hope Justice will be done in transparent manner Jayawewa " Malima" Strong Government❤❤❤❤❤❤❤❤.
@Deepthi-v1q
@Deepthi-v1q 18 күн бұрын
අලි හොරා..වහාම ඉල්ලා අස්වෙනු..💪
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 18 күн бұрын
😢dhA සුලෝචනා රෝහල් ඇදක සැපෙන් ඇති....බන්ධනාගාර කොමියා පැදුරක් දාගෙන උගේ ඇද යට ආවතේව කරනවා ඇති
@laxshmandias8405
@laxshmandias8405 18 күн бұрын
බොරළුගොඩ.පින්පියා.නොහොත්.ශුනකයා.පන්නා.දමමු
@wcs581
@wcs581 18 күн бұрын
අවස්ථාවක් ආවොත් ජනතාව එකතුවී මරාදැමිය යුතුය
@SriyaniHettiarachchi-w1n
@SriyaniHettiarachchi-w1n 18 күн бұрын
අලුත් ප්‍රශ්තා පිරුල තිළිණ ගමගේ නඩු ඇහුවා වගේ 😂
@Janakisamantha
@Janakisamantha 18 күн бұрын
Thank u...mr....daduwam diyauthumai....❤❤❤
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 18 күн бұрын
මෙවන් අධිකරණයක විශ්වාසයක් තැබිය හැකිද? අධිකරණය සුද්ද කිරීම , නව රජයේ ක්ලීන් ශ්රීලංකා මෙහෙයුමේ ප්රමුකව කල යුතු කාර්යයක් විය යුතුයි.
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 18 күн бұрын
AIYA ,MALLI, DENNAMA KAMBA HORU.
@wcs581
@wcs581 18 күн бұрын
නීතිය අකාර්යක්ෂමනං ඇයි මේ ආන්ඩුව ඒවා සංශෝධන කරල , නීතිය කාර්යක්ෂම නොකරන්නෙ ? අනිවාරයෙන් මේ ආන්ඩුව මේ එකෙකුටවත් ප්දඩුවම් දෙන්නෑ
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 18 күн бұрын
කමක් නෑද 😂
@slmicro3857
@slmicro3857 18 күн бұрын
#තිලිනගමගේගෝහෝම්
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 18 күн бұрын
ජනාධිපති තුමෝ මේව ඇහෙනවාද ඉතාම ඔනෑකමින් ඉල්ලන්නෙ ඉක්මන් පියවර ගන්න
@WorldlyBuzz
@WorldlyBuzz 18 күн бұрын
Mr. Priyantha, You are a true patriot. respect
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x 18 күн бұрын
කාට.උනත්.නිතියෙන්.බෙරුනාට.සොභා.ධර්මයෙන්.බේරෙන්න. බැහැ.මහින්දගේ.අය.සේරම. අයින්.කරන්න.නැතිනම්.ඵවාත්.ඵන්නෙ.ජනතාවගෙ.පැත්තට
@sunethradissanayake641
@sunethradissanayake641 18 күн бұрын
තිළිණ ගමගේ අයින් කරන්න . නැත්නම් හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වෙයි .
@beauty-z2t
@beauty-z2t 18 күн бұрын
දෙයියනේ අපේ රටේ මිනිස්සු..
@thilakaberathna4921
@thilakaberathna4921 18 күн бұрын
එකෙක් කියලා තිබුණා මේ මනුස්සයා උඩ බුරනවා කියලා මෙයා කියන දේවල් සියලුම දේවල් සත්‍යයි ගමගේ කියන්නේ අලි හොරෙක් අපි ඡන්දය දීලා ආණ්ඩුව පත් කර ගත්තේ මුන් වගේ එවුන් නලවන්නද
@gihanshani5059
@gihanshani5059 18 күн бұрын
අනේද කියන්නේ
@ManathungaKrishantha
@ManathungaKrishantha 18 күн бұрын
Kamba horu chain ekka etha, mun kalakani hireta denna
@sunilsoysa2496
@sunilsoysa2496 18 күн бұрын
Thanks for revealing the information about this case.
@christycroos5340
@christycroos5340 18 күн бұрын
Thanks for exposing Ground situation. GBU
@dammikashiyani8278
@dammikashiyani8278 18 күн бұрын
මාරැ කරන්න නෙමෙයි.වැඩ තහනමිකරල දඩුවමිදෙන්න.
@GunarathnaPuwakdandawenarayana
@GunarathnaPuwakdandawenarayana 18 күн бұрын
වැටත් නියරත් ගොයම් කෑ නිසාවෙන් සීහල දේශය නැති බංගස්තාන් නම් විය. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නො ඌවද. නීතිය දැන වැරදි කිරීම සමාවට කරුනකි. යනුවෙන් සංශෝධනය වියයුතු ය.
@deepaniranasinghe3255
@deepaniranasinghe3255 18 күн бұрын
රන්ඡන් රාමනායක කිවිව දේ ඇත්ත
@kakusil
@kakusil 18 күн бұрын
අන්තිමට රන්ජනුත් හොරුන්ට jak ගැහුවා
@errolwirasinghe
@errolwirasinghe 18 күн бұрын
Great reporting - hope someone takes note.
@thilakaberathna4921
@thilakaberathna4921 18 күн бұрын
අපි සියලු දෙනාම රාමනායක වටේ එකතුවෙමු එතුමා කියන්නේ ඇත්තයි
@pali516
@pali516 18 күн бұрын
පුක් සෙල්ලමට රන්ඡන් හොඳයි. අනේ බුරැවෝ.
@SujeewaJayaweera-ns6cf
@SujeewaJayaweera-ns6cf 18 күн бұрын
ඇයි අලිරාජා පාර්ලිමේන්තු ගේන්නද .... රංජා පචවෙලා ඉවරයි පහුගිය චන්දෙදි ..😂😂😂
@kakusil
@kakusil 18 күн бұрын
Bambuwa aliraja හොරෙක් රන්ජන් ගෙ ගුරා
@jeromesteve349
@jeromesteve349 18 күн бұрын
The current president have to take firm decision for said coz this unacceptable and could not go on with such legal actions need to be taken
@ChampaKumari-yx4cb
@ChampaKumari-yx4cb 18 күн бұрын
මාස තුනක් ගිහිල්ලත් තාම බැරි උනාද මෙයාල අයින් කරන්න
@kumarijagoda9712
@kumarijagoda9712 13 күн бұрын
ජනාධිපති තුමනි තිලින ගමගේ ගැන වහාම තීරණයක් ගන්න
@wtanura
@wtanura 18 күн бұрын
හොරාගේ මල්ලී නඩු අහනවා වගේ
@Vithanage-q8r
@Vithanage-q8r 18 күн бұрын
අධිකරණ සේවා කොමිසම ට කවුරැවත් මේවා පෙන්වා දෙන්න ඕනද මුන්ට මොලයක් නැද්ද තිලින ගමගේ අයින් කරන්න
@kakusil
@kakusil 18 күн бұрын
තිළිණ අලි හොරෙක් ඉල්ලා අස්වෙන්න
@thilakaberathna4921
@thilakaberathna4921 18 күн бұрын
ආණ්ඩුව එන්නට පෙර පිරින ගමගේ මහේස්ත්‍රාත් ආවට පස්සේ ප්‍රධාන මහේස්ත්‍රාත් හෙට අනිද්දා ලොකු තුනතුරක් ලැබේ අනේ අපේ ඡන්දයට ගිය කල කොහොමද මේගොල්ලෝ වේදිකාවල බිරිහැන්දීපු හැටි
@nihalperera8913
@nihalperera8913 13 күн бұрын
Thank you 🎉🙏🙏🌷
@anandarodrigo4024
@anandarodrigo4024 18 күн бұрын
හපෝ,,,🤗,,! මොකුත් සැකයක් තියාගන්න ඵපා,,,🖐,,! මල්ලි,,, ගානට වැඩේ දෙයි,,☝🏻,,! නිදොස් කොට නිදහස්,,,🤣☝🏻
@k.a.rfernando5223
@k.a.rfernando5223 17 күн бұрын
මේ වගේ පර බල්ලන්ව නීතිය ඉදිරියට ගේනව වගේම මේ ආකාරයට සමාජයට නිරුවත් කිරීමත් අනිවාර්යයෙන්ම කල යුතුයී. ජනතාව දැනුවත් කලාට ඔබට බොහෝ පින්.
@slmicro3857
@slmicro3857 18 күн бұрын
ජනතා බදු මුදලින් වැටුප් ලබමින් තවමත් දූශිත ක්‍රියා කරන,,,වෙනස් වෙන්නෙ නැති නිලදාරින්ට සාප වේවා///// 😢😢😢 අනාගත පරපුර සාප කරනවා.😢..ඔබලාගේ පරම්පරාව කැපකිරීම් කරන්නෙ නැති නම් 😖😖😖😖
@sumithkumara8018
@sumithkumara8018 18 күн бұрын
ඔබතුමාටපින්සිද්දවෙනව
@Adj-y7c
@Adj-y7c 18 күн бұрын
තිලින ගමගේ වහාම ඉවත් කරන්න ..තවමත් සේවයේ ඉන්නවා කියන්නෙ අධිකරණය ගැන ජනතාවගෙ විශ්වාසය නැතිවෙයි
@KithsiaKuma
@KithsiaKuma 12 күн бұрын
මාලිමාව මෙ සියලු දේවල් ගැන අවබෝධයෙන් කටයුතු නොකලොත් හොරැ ඉක්මන් වෙනවා . දැනටවත් පරක්කුය් කියලා මටනමි හිතෙන්නෙ
@RanathungaRanathunga-l5q
@RanathungaRanathunga-l5q 17 күн бұрын
නියමයි ලංකව නීතිය යුත්තිය පස දින්න ඉන්න විනිසුරු
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 18 күн бұрын
අධිකරණ ඇමති තුමනි මෙන්න ඇත්ත කථාවක් 🌟🌈🏆
@neethajayaweeea3760
@neethajayaweeea3760 18 күн бұрын
Me සොබා දහම විනිශ්චය දෙන කාලයක් 🎉🎉🎉🎉
@sameerathilakarathne8372
@sameerathilakarathne8372 18 күн бұрын
අදිකරණ ඇමතිලා ආවේ වෙනසක් කරන්න බලය ගත්තේ මුන් ඔක්කොම ඩිල් දේශපාලන කරන්නේ මේ රට‍ අදන්න බැ ජනාධිපති මේවට නීතික්‍රියාත්මක කරන්න ඔබ‍ට තමයි මිනිස්සු චන්දෙ දුන්නේ ඔය ගොබ්බ ඇමතිලා නොවී තාමත් මිනිස්සු විස්වාස කරන්නේ ජනාධිපති අනුරව
@anuruddhafernando5477
@anuruddhafernando5477 18 күн бұрын
මේ ඔක්කොම යාලුවො මල්ලි.....
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 18 күн бұрын
ඇනුර හදනවා නම් නීතිය විනිසුරු වන්ගේ ඉඳන් පුතෝ නැත්නම් නැට්ටේ ඉඳන් ගොම
@surensoysa8672
@surensoysa8672 18 күн бұрын
ඔය උසාවියෙ වුනු පලහිලව්ව ගැන දැන් ආන්ඩුව දන්නෙ නැද්ද, දන්නවනම් ශනික පියවරක් නොගන්නෙ මන්ද? ඇයි ඔයවගේ එවුන් ගහල එලවන්නේ නැත්තෙ?
@SunilKumara-k1i
@SunilKumara-k1i 18 күн бұрын
අපේ රට කාල තියෙනවා හිටපු දේශපාලන හොර හැත්ත අනිවාර්යයෙන් අකුරට දඩුවම් ලබා දී රට හදාගෙන ගමන කෙලින් ජය 🇱🇰
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 18 күн бұрын
අටුවා ටීකා ටිප්පිලි නෙවෙයි 🎉 අටුවා ටීකා ටිප්පනි 🎉
@kamalajayantha3922
@kamalajayantha3922 18 күн бұрын
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කාටද මේ අවනඩු කියන්නේ 😂😂
@hedab1999
@hedab1999 17 күн бұрын
God save Sri lanka.
@hedab1999
@hedab1999 17 күн бұрын
Mr.President. Give this prority attention.
@nuwanperera8140
@nuwanperera8140 18 күн бұрын
🤣🤣 ## කිරි ගහට ඇන්නා වගේ කියන්නේ ..හිමින් හිමින් හරි ..හයියෙන් හයියෙන් හරි,, මේ රටේ කිසිම කලෙක/ කිසිම දවසක පොඩි හොරු , ලොකු හොරු, කම්බ හොරු ,නීලකාශ හොරු එකෙක් නම් අල්ලන්නේම නැත .දඩුවම් දෙන්නේද නැත 🤣🤣🤣🤣🤣 මක්නිසාද මේ මුලු රටම, එකාට එකෙක් හොරෙක් ...කාලා වරෙන්කෝකෝ ..ලොවෙත් නෑ...අම්මෝමෝ ..ලැජ්ජාවේ බෑබෑබෑ...
@NawaMax
@NawaMax 17 күн бұрын
ඔබ කියනවා අපි අහනවා.
@DonGamini-f8s
@DonGamini-f8s 17 күн бұрын
අධිකරන අැමති තුමා මෙී ගැන දැඩි අවදානය යොමු කරන්න.
@Anurabsatharasinghe
@Anurabsatharasinghe 18 күн бұрын
ඊතලය නිවුස් යනු බොරු නොකියන ඇත්ත කියන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ට 🎉🌹🖋️🚩🧭🇱🇰
@indralathabulathwaththa5723
@indralathabulathwaththa5723 18 күн бұрын
නිවැරැදි දැ නිවැරදි ආකාරයට සිදුකරන්න.😂😂😂😂🎉
@dammikashiyani8278
@dammikashiyani8278 18 күн бұрын
අයියලා.මල්ලීලා කරපු වැඩගැන බලා ජනාධිපති තුමනි.මෙි.ගැන හෘද සාක්ෂියට අනුව කරන ලෙස ඉල්ලමු.කොහොමද වැඩ.මෙි අය අනිවාාර්ය යෙන්.අපායෙ ගියාමම කටු.ඉඹුලෙ.යනවාමයි.
@GunawardanaHA
@GunawardanaHA 11 күн бұрын
මෙිි සදහා සුදුසු සාධාරණ තිරණයක් ගත යුතුය ,ගරැ අධකරණ කටයුත්තක් හෙයින් එහි ⁣ ගෙෘරවණිය භාවය සුරකිම අත්‍යවශ්‍යව ඇත.
@chandrasiriperera797
@chandrasiriperera797 18 күн бұрын
තිළිණයා ව්‍යාජ කොටි සමරපු ඒවා ප්‍රචාරය කරපු අය නිදහස් කලේ ඒකයි
@NawaMax
@NawaMax 17 күн бұрын
ජනාධිපති වරයාට අනුව නීතියට සියලු දෙනා යටත් නමුත් එය ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අවස්ථාව .
@WimalSamarathunga
@WimalSamarathunga 13 күн бұрын
ඕව නැති කරන්න තමයි අපි අනුරව පත් කලේ එයාට මේව පේන්නේ නැද්ද? ජනපති වීමට කලින් ඔහුට පෙනුන දේවල් දැන් පේන්නේ නැද්ද?
@lightsforlife1938
@lightsforlife1938 17 күн бұрын
තිළිණ අස්විය යුතු නැහැ. අපි එය වරදක් නැති බව ඔප්පු කරනවා
@SamanJayaratne-b6d
@SamanJayaratne-b6d 18 күн бұрын
Sanjeewa Somarathna we are urgently awaiting your action❤❤❤
@HasiniIndivari
@HasiniIndivari 18 күн бұрын
පචජාස,රජපුක්ශ,,උ,,ජඩයෙක්, උගෙ,පුතා,එකා,,,අර,තිලින,කියන,හඩයත්,හය්න්,කරන්න,ඔනෙ
@gihanshani5059
@gihanshani5059 18 күн бұрын
yes
@tissamama
@tissamama 15 күн бұрын
ඉහළ මට්ටමේ නිලධාරිනුත් විශේෂයෙන්ම විනිසුරුවරුත් හැම වසරේම තමන්ගේ වත්කම් ප්‍රකාශනයක් කළ යුතු යයි මම යෝජනා කරනවා. මට මතකයි හිටපු අගවිනිසරවරියකුත් විශාල මුදල් ප්‍රමාණයක් මාත් පතා බැංකුවේ තැන්පත් කරලා බව එක කාලයක.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
තොපිට හෙණ ගහනව යකෝ
31:03
SL Deshaya
Рет қаралды 286 М.