ශනි වක්‍රයෙන් මිදී ඉදිරියට ගමන් කිරීම කටක ලග්න හිමියන්ට බලපාන අයුරු 2024 නොවැම්බර් 15 සිට ඉදිරියට

  Рет қаралды 17,062

Hemanthi Karunarathna  (හේමන්ති කරුණාරත්න )

Hemanthi Karunarathna (හේමන්ති කරුණාරත්න )

Күн бұрын

ශනි වක්‍රයෙන් මිදී ඉදිරියට ෆමන් කිරීම කටක ලග්න හිමියන්ට බලපාන අයුරු 2024 නොවැම්බර් 15 සිට 2025 මාර්තු 29 දක්වා
#lagnapalapala

Пікірлер: 52
@nakalive-9843
@nakalive-9843 15 күн бұрын
කටක අපි අන්තයටම දුක විදිද්දි.ඔබතුමී විතරක් මෙහෙම හොද දෙයක් කියපු එක ගැන හිතට පුංචි සැනසීමයි🙏
@daravindra
@daravindra 19 күн бұрын
Wenna ona hemadema una පසුගිය මාස ටිකේ .මැරෙන්න හිතුනා හැමදෙම නැති උනා අල්ලන් ඉන්නවා.හැමදෙම හරි යයි ස්තුතිය ඔබට
@ajithsenevirathna3154
@ajithsenevirathna3154 20 күн бұрын
කටක ලග්නයෙන් උපන් මම මේ දවස් වල පුදුම කරදර ගොඩක ඉන්නේ 😢
@nilankasanjeewanidisanayak3732
@nilankasanjeewanidisanayak3732 19 күн бұрын
මමත් ගොඩක් කරදර වින්දා දැන් ටිකෙන් ටික අඩුවෙනවා වගෙ දැනෙනවා
@piyumihansika1111
@piyumihansika1111 3 күн бұрын
මටත් එහෙමයි
@sisirachandrasena963
@sisirachandrasena963 19 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමීට
@dinukana84
@dinukana84 17 күн бұрын
ස්තුතියි ඔබ ට
@thisaranuwan6902
@thisaranuwan6902 11 күн бұрын
මටත් සිතට තමා ගොඩක්ම පීඩනය ආවෙ ඒරාශ්යකයෙන්. ඒ මදිවට සෙනසුරු මහදශාවෙ ඉන්නෙ. ඉන්නෙත් හතේ 😊.
@SankaViraj-ty3rd
@SankaViraj-ty3rd 21 күн бұрын
Mamath kataka lagna himiyek marama vidihata manasikava vatila inne karana kisi deyak.hariyanne ne jivithe me vidihata hari thiyana eka gama matama puduma hithenava ❤❤
@Hemanthikarunarathana-tu8jp
@Hemanthikarunarathana-tu8jp 21 күн бұрын
ඉක්මනින් සැනසීම ලැබේවා .තෙරුවන් සරණයි
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 20 күн бұрын
මගෙත් සෙනසුරු 8 ඔව් ජන්ම ඒරාස්ටක අපල කියල උපන්දා ඉදල දුකම විතරයි
@Hemanthikarunarathana-tu8jp
@Hemanthikarunarathana-tu8jp 20 күн бұрын
ඉක්මනින් සැනසීම ලැබේවා
@NandasenanaWijesekara
@NandasenanaWijesekara 22 күн бұрын
සතුටුයි ❤
@Prabashi93
@Prabashi93 22 күн бұрын
ස්තුතියි මිස්
@priyanthajayaruwan3695
@priyanthajayaruwan3695 21 күн бұрын
💝 Obatumiyatah 💝 Jaya 💝 WEWA 💝
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 20 күн бұрын
කටක ලග්නෙන් උපන් මම අවුරුදු 59 පුදුම කරදර දුක් වේදනා විදිනවා ඉන්න ගෙයක්වත් නෑ
@Lalkumarasinghe-k1t
@Lalkumarasinghe-k1t 20 күн бұрын
ඕම්කාරය අහන්න එතකොට කරදර අඩුවෙලා බලාපොරොත්තු ටික ටික ඉටුවෙන්න පටන්ගන්නවා .මම හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා .නව වසරෙදි නිවාස සිහිනය සැබැවේවා කියා ❤
@tharas123
@tharas123 22 күн бұрын
Thanks ❤
@samankumar1943
@samankumar1943 21 күн бұрын
ඉස්තුතියි කෙටියෙන් හොදයි ❤
@Lalkumarasinghe-k1t
@Lalkumarasinghe-k1t 20 күн бұрын
ආදරණිය විශ්වය නිසා මම ඒරාශ්ඨකය සාර්ථකව ජයගත්තා .❤❤ මට වාහනයක් ගන්න පුදුම ආසාවක හිටියා එත් ගන්න වුනෙම නැ .එත් ඒරාශ්ඨක කාලය ආව ගමන් ආදරණිය විශ්වය විශ්වාස කරන්න ගත්ත නිසා මට මාගෙ බාධක දුරුවෙලා බලාපොරොත්තු ඉටුකරගත්තා ❤
@Chandrika-v2z
@Chandrika-v2z 21 күн бұрын
Sththi mis oya vitharai lakanaya thara vidiyata kiyanna
@thilakshamanori1118
@thilakshamanori1118 20 күн бұрын
🙏❤
@DinushiShashikala-y1d
@DinushiShashikala-y1d 21 күн бұрын
Mage mahaththayath kataka.eyath godak duk winda.eyata dn eka wahanayak wath ne.kawadawath pain yanne.dn pain yanne.ikmanata hodin inna puluwan unoth hodau
@prasannapriyadarshana295
@prasannapriyadarshana295 18 күн бұрын
පුදුම මානසික පීඩනයකින් ඉන්නෙ...වෙලාවකට කැලේකට ගිහින් වස ටිකක් බීලා මැරෙන්න හිතෙනවා....
@KekunawelaPremium
@KekunawelaPremium 16 күн бұрын
​@@prasannapriyadarshana295Thawa poddak masa keepayak allagena inna
@vip-xj7cz
@vip-xj7cz 17 күн бұрын
Matath me karadara siyalla una.mahansiyen hamba karagaththa siyalla wikunanna una.aye aluthin negitinna wela thiyenne.namuth aye negitinawamai.denata marga pedigena enawa
@hansa2001
@hansa2001 20 күн бұрын
අම්මො රාහු දසාවෙ රාහු අතුර යන්නෙ මගෙ කටකෙ.හෙන අමාරුවෙන් ඉන්නෙ.
@niroshanadushani2024
@niroshanadushani2024 20 күн бұрын
Mamath rahu maha dasawe kataka lagne....😥😥
@RaviyaLanka-kn9nl
@RaviyaLanka-kn9nl 21 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MindakaRupasingha
@MindakaRupasingha 20 күн бұрын
මම කටක ලග්නය මගේ පවුල් ජීවිතෙ දැන් අවුරුද්දක් වෙනවා එයා ලා මහා ගෙදර ගිහිල්ලා ආයෙමත් එයිද?😢
@Hemanthikarunarathana-tu8jp
@Hemanthikarunarathana-tu8jp 20 күн бұрын
ඉක්මනින් සැනසීම ලැබේවා
@deepikasapuge6422
@deepikasapuge6422 19 күн бұрын
Siyalu karadara walin midewa..mamath thani wela dan
@Hemanthikarunarathana-tu8jp
@Hemanthikarunarathana-tu8jp 19 күн бұрын
ඉක්මනින් එයි
@liyanagedammika8774
@liyanagedammika8774 19 күн бұрын
Mis sensuru saha sadu 8wanna enna kataka lakna kanak සෙනසුරු 9 gihama apala nathi wanawada kiyala vdeo akak gannako
@RathnayakBandara
@RathnayakBandara 21 күн бұрын
@anupamapremarathne7810
@anupamapremarathne7810 21 күн бұрын
💐💐💐
@SandayaMendis
@SandayaMendis 21 күн бұрын
Ane manda hemadama astama erastakathama hodwechcha dawasak nehe
@sasirasampath1059
@sasirasampath1059 20 күн бұрын
Pudum dukak widinna mn nam rssawa nathi una paula mawa dala giya damapiyan nathi una
@sasirasampath1059
@sasirasampath1059 20 күн бұрын
Damapiayan mawa atha hariya
@NayanaPatabadige
@NayanaPatabadige 21 күн бұрын
bohoma.honda.vistartmakawa.pedili.kala.oba.tumiyata.dirgayu.lebewa.mage.lagnayat.kataka..bohoma.stutiy
@goluhadawatha8951
@goluhadawatha8951 21 күн бұрын
කටක ලග්න හිමියන්ගේ අශ්ඨම සෙනසුරු ඒරාශ්ඨක ඉවර වෙන්නේ කවදාද.................?????
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 21 күн бұрын
Mamath kataka 2025 marthu 29 iwaralu
@i-tc6ggxyc
@i-tc6ggxyc 21 күн бұрын
අම්මෝ ඇති යන්තං 😅
@Hemanthikarunarathana-tu8jp
@Hemanthikarunarathana-tu8jp 21 күн бұрын
2025 මාර්තු 29
@Anuanoma
@Anuanoma 21 күн бұрын
අම්මෝ වින්ද දුකක් ​@@Hemanthikarunarathana-tu8jp
@samiya9
@samiya9 20 күн бұрын
මාරම ගේමක් යන්නේ අප්පා. තව ටික දවසයි... අල්ලාගෙන ඉමු😢
@hemanthiKarunarathana-sv5hz
@hemanthiKarunarathana-sv5hz 22 күн бұрын
Dhanu Lagneth ikmanin one
@sisirachandrasena963
@sisirachandrasena963 10 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමීට
@ponnawilaannelakshmi7543
@ponnawilaannelakshmi7543 20 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කටක ලග්නය සෙනසුරු මාරුව 2025 / Kataka Lagna Saturn transist 2025
12:05
Hemanthi Karunarathna (හේමන්ති කරුණාරත්න )
Рет қаралды 4,6 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 170 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 14 МЛН
කටක ලග්නය දෙසැම්බර් ලග්න පලාපල | Kataka Lagna Palapala | December Cancer prediction
32:34
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 19 М.
October 27, 2024
11:03
ruwansri liyanage
Рет қаралды 14 М.
2025 වර්ෂය කටක ලග්න ඔබට කොහොමද?
2:23:36
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 24 М.