2025 වර්ෂය කටක ලග්න ඔබට කොහොමද?

  Рет қаралды 24,919

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Sameera Bamunuge(සමීර බමුණුගේ )

Күн бұрын

Пікірлер: 209
@karnagala
@karnagala 15 күн бұрын
ඇයි කටක ලග්නයට මේතාරාන් කරදර අවේ . කටක ලග්නයඅය හරි අහිංසක යි නපුරු නැ මං දන්නා විදිහට බුදු පියානම් වාහන්සේත් කටක ලග්නනේ සියලු ම කටක ලග්න හිම්යන්ගේ දුක් ගිනි නිවේවා.......................❤❤❤❤❤❤🎉🎉🎉
@keshikadewmini1822
@keshikadewmini1822 15 күн бұрын
🙏🌼
@NiroshaDissanayaka-pk1qj
@NiroshaDissanayaka-pk1qj 14 күн бұрын
ඇත්ත ..ඇයි මේ තරම් කරදර....🤔🤔🤔🤔
@DevikaKumary
@DevikaKumary 14 күн бұрын
@@karnagala math kataka.ammo apu karadara nam kiyanna bari tharam.mata mage konde oluwe thiyaganna inna Eka Maha Barak wage una.a tharamatama kalpanakara.awasane man hithuwa buduhamuduruwoth lassana Mal athiru paraka gihin neweine jayagaththe.math kawadahari dinanawa kiyala .kiyanna sathutui ada man dinum.godak sathutin
@asankasanchala7735
@asankasanchala7735 13 күн бұрын
Mata prashna nati davasak na
@erangapriyankaramorahela8213
@erangapriyankaramorahela8213 13 күн бұрын
හරියට කිව්වා...අපේ ජීවිතය ගැන😢😢😢
@MMm-c4u2g
@MMm-c4u2g 13 күн бұрын
මෙතෙක් කල් ජිවිතේ විදපු විදවපු හැමදෙම එ විදියටම කියවුනා ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් නොමිලේ මේ දෙවල් අපේ ජිවිතෙට ලබා දෙනවට සියලු දෙවි පිහිටයි .🙏🙏🙏❤️
@NiroshaSamarakoon-j4t
@NiroshaSamarakoon-j4t 14 күн бұрын
පුදුමත් හිතෙනවා .ඔබතුමා කියපු දේවල් ඔක්කොම හරියටම හරි.විදින දුක අනන්තයි.අප්‍රමාණයි.අකුරක් නෑර අහගෙන හිටියා.ඉදිරියට කියපු විදියටම ජීවත් වෙන්න උත්සාහ කරනවා.මේ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම පිං.තෙරුවන් සරණයි.♥♥♥
@sisirachandrasena963
@sisirachandrasena963 14 күн бұрын
සුපිරි විග්‍රහයක් බෙහෙවින් පින්සිදුවේවා ඔබතුමාට !
@GGRobinsan
@GGRobinsan 15 күн бұрын
ඔබතුමා බලන් හිටියා වගේ කීයනවා සමහරක් වේලාවට හිනා යන්නත් ආවා ආඩේන්නත් එනවා සහතික ඇත්ත ❤❤ඔබතුමාට බුදු සරණයි
@ArunaDinushan
@ArunaDinushan 15 күн бұрын
Obatumata budusaranai siyaluma dewiyange asirwadaya lebewa 🙏🙏🙏🙏🙏. 100 % 100 aetta🙏🙏🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 14 күн бұрын
මමත් කටක අපි කාට හරි උදව්වක් කරොත් එයාලට අමතක වෙනවා කට කලක් ණය කියන අය හිත හොඳ අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා හිත හොඳ අය හැම තිස්සේම දුකට පත්වෙනවා මම හැමෝටම උදව් කරලා අද මම සන්තෝෂෙන්. ඉන්නවා තෙරුවන් සරණයි
@unekadamayanthi2380
@unekadamayanthi2380 11 күн бұрын
ඔබතුමා කියපු සෙරම දෙවල් මට සිද්ද වෙලා තියෙන්නේ මගෙම ගෙදරින් පවා පිට වෙලා දැනට අවුරුද්දු ගානක් දහා දුක් විදිනව ඔබතුමාගෙ කතාව ඇහුවාට පස්සෙ මට පුදුමාකාර සක්තියත් දහිරියක් දැනුනා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි ඔබතුමා ❤🙏
@nilanthifernando2168
@nilanthifernando2168 15 күн бұрын
ඔබතූමාගෙ කථාව.සහතික.ඇත්ත.මම කටක. කියපු ටෙන්සන් ඵක මට.තියනවා. කොහොම හරි ඉවසිමේන් ගමන.යනවා.මම වෙලාව හදහන බලා ගන්නවා. මම ඉන්නෙ.රට. ඉතූරූ නැහැ.සෙරම ගෙදරට .තමා යවන්නෙ.ඔබට ස්තූතියි 🙏❤️👍
@InduLiyange
@InduLiyange 15 күн бұрын
ඇත්තම කියනවා ගිහිජිවිතය අතරින්න හිතන් ඉන්නේ ...ගෝඩක් පිං ඔබතුමාඅ
@anushakumari924
@anushakumari924 15 күн бұрын
සහතික ඇත්ත තමා.ජීවිතයේ කිසිදු දවසක කිසිදු කෙනෙක් මං වෙනුවෙන් නැහැ .පුදුම තනිකමක්..පුදුම වේදනාවක් තියෙනවා.ඔබතුමා කියන්නේ ඇත්ත මහත්තයා.සැනසිමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 🙏🙏
@senarageauto1973
@senarageauto1973 15 күн бұрын
හරියටම කියනව මමත් එකඟයි,,,,,
@manelranjani1703
@manelranjani1703 14 күн бұрын
Matat ehamai.kat kaurut netuwa tani una
@senarageauto1973
@senarageauto1973 8 күн бұрын
@@manelranjani1703 thank
@sandyawasanthi4129
@sandyawasanthi4129 7 күн бұрын
ජීවිතේ ගැන කරන මගපෙන්වීමට ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤
@janakikodagoda979
@janakikodagoda979 15 күн бұрын
Hariytma hari ඔබතුමා කියන දෙවල් බුදුසරණ යි ඔබතුමා ට ❤❤❤❤❤
@nadeeshaOpanayaka1991
@nadeeshaOpanayaka1991 14 күн бұрын
ඇත්ත ඔබ තුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි කියපු ඔක්කොම ඇත්ත🙏🙏🙏❤️❤️❤️👍👍👍💯💯💯
@shiromiaponsu8163
@shiromiaponsu8163 11 күн бұрын
අම්මො මේ කියපු හැමදේම සහතිකයෙන්ම හරියටම හරි මේ කියපු දේවල් හුඟක් දුරට වේල ඉවරයි හුඟක් ඉවසීමේන් ඉන්නවා මම කටක ඔබ තුමාට ගොඩක් පින් අප සියලුම දෙනාගෙ හිත හැදුවට 🙏🙏🙏🙏🙏
@rajanimal-ey5vp
@rajanimal-ey5vp 15 күн бұрын
ඔබ තුමාට බොහොම පින් මේ විදියට කාලය ශ්‍රමය කප කරමින් අපිට නිසි මග පෙන්වා දීම පිලිබදව. තෙරුවන් සරණයි !
@SandyaKodithuvakku
@SandyaKodithuvakku 15 күн бұрын
අපි දෙන්නම කටක පවසන සියල්ල සහතික ඇත්ත. තාම මැරුනේ නැති ටික විතරයි නොවුනේ. මේ තරම් ඉවසීම විද දරාගනීම පුරුදු පුහුනු වුන කාල පරිච්චේදයක් මගේ ජීවිතේ තිබිල නෑ....ඔබ තුමා ගැන හරි පුදුමයි🎉💖
@Niranji-dt6mu
@Niranji-dt6mu 15 күн бұрын
හිනාත් යනවා බලද්දී.කියන ඒවා ඔක්කොම ඇත්ත
@MaduwanthiSurage
@MaduwanthiSurage 14 күн бұрын
ඇත්ත 🙏 marune nathi tika wetharai .mata job එක nathi una .සල්ලි හිඟ ගොඩක් awa තවමත් ahemai . ලබන අවුරුද්දේ මගේ jewethe ගොඩක් ලස්සන වේවා මුදල් ධනය සතුට ආදරය ලැබේවා !❤❤❤ සියලු බලාපොරොත්තු ඉටුකර දෙන weshawa මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා !
@sandamaliperera165
@sandamaliperera165 11 күн бұрын
ඔබතුමා කිව්ව හැමදේම ඇත්ත... බුදු සරණයි... හැම දෙනාටම යහපතක් වේවා!!!
@upaliamarasiri7166
@upaliamarasiri7166 12 күн бұрын
ඇත්තටම මට ජිවිතේ මම මුහුන දුන් ප්‍රස්න අනන්තයි දුක් අනන්තයි ඒත් මට මාව විස්වාසයි ඒවගේම ඉවසීමෙන් මම මුහුන දුන්නා ස්තුතියි ඔබට විශ්වමාතාවට මට මේ ප්‍රස්න වලින් ඉක්මනින් නිදහස ලැබේවා ❤❤❤❤❤❤
@ShiyamiDinu-tk4ku
@ShiyamiDinu-tk4ku 12 күн бұрын
ඔබතුමා මගේ ජීවිත කතාවම මෙතනදි කියනවා....මගේ මහත්තයා වෙන් වුනා...මගේ ලොකු පුතා සදහටම මාව දාලා ගියා...😢 කර්මය උපරිම ඵල දුන්නා...නමුත් මං දහම හොඳ හැටි අවබෝධ කරගත් කෙනෙක්....අදුන බලලා මිනිසුන්ට යහපතක් කරදීලා අකුසලය ක්ෂය කරගැනීමයි මගේ අරමුණ... ඔබතුමා දෙන මේ උපදෙස් වලට ගොඩාක් පින්....🙏🙏🙏
@KumariHettiarachchi-oy4du
@KumariHettiarachchi-oy4du 11 күн бұрын
ඔබ තුමා කියනදේ හරියටම හරි මට ත් හොදටම කරදරදුන්න ලෙඩ රෝග ඉවර යක්නහ๬
@Chandani-wd9qp
@Chandani-wd9qp 11 күн бұрын
මමත් කටක ලග්නයේ ඔබතුමා කියපු හැමදේම හරියටම හරි මම ඉන්නේ රට අවුරුදු ගානක් ඉදන් දුකමයි මමත් ලස්සනට ඉන්න හරිම ආසයි නින්දා අපහාස ඉවරයක් නෑ ජිවිතේ කලකිරිලා ඉන්නේ මේ සැරේ ලංකාවට ඇවිත් ඔක්කොම අත්හැරලා යනවා බාවනා මද්‍යස්ථතානයකට මගේ අවසාන තීරණය 🙏🏼🙏🏼🙏🏼
@mallikaabesinha1453
@mallikaabesinha1453 11 күн бұрын
මටත් එහෙම හිතුන වාර අනන්තයි 😢
@DevikaWr-yr5eo
@DevikaWr-yr5eo 14 күн бұрын
35:00 .එක ඇත්ත .පිඩනයෙන් අනුන්ට උදව් කරලා . කිසිම කෙනෙකුට උදව් කරාට වැඩක් නැහැ.මම ජිවිතේ ගෙවන්නේ බුදු ගුන සිහිකරමින්.නිතර පන්සලට ගිහින් බොධින් වහන්සේට වැද බොධින් වහන්සේගේ අශිර්වාද ලබා ගනන්වා.අනිත් අයත් යන්න සහනයක් ලැබෙනවා ලැබෙනවාමයි.
@sherinanathali6836
@sherinanathali6836 15 күн бұрын
Sahathika aththa. හරියටම kiwwa. Mamath කටක lagnaya. ස්තුතියි ඔබට ❤
@mallikaabesinha1453
@mallikaabesinha1453 11 күн бұрын
ඔබ තුමාට දිර්ඝුෂ ලැබෙිවා 🙏🙏🙏
@sithuminifonseka9920
@sithuminifonseka9920 15 күн бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@anulaanu7072
@anulaanu7072 14 күн бұрын
කියන හැම දේම අැත්තමහත්තයාට බුදු සර්ණයි
@kalyanikumarapeli1773
@kalyanikumarapeli1773 15 күн бұрын
අකුරක් නෑර කියන දේ සහතික ඇත්ත...කරන කුසල් බලයෙන් තවම ඉන්නවා..ජීවිතය කියන්නේ ප්‍රශ්න සහ ගැටලු වලින් පිරුන එකක්...
@SaduKuwait
@SaduKuwait 12 күн бұрын
මේ මගෙ ජීවිතේ ගෙවෙන කතා ව 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽ඉස්තුති ඔබ‍ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽උතුම් තෙරුවන් සරණයි
@SamanmalimaliSamanmali
@SamanmalimaliSamanmali 15 күн бұрын
මමත් කටක මෙි සේරම අැත්ත මට මෙි හැමදෙම මට උනා තව කරදර ඉවර නැ ❤❤❤❤
@sunethraMalkanthi35
@sunethraMalkanthi35 15 күн бұрын
මම ඇත්තමේ කියන්නේ මම විඳපු දුක්වලින් සියයට අනු අටක්ම අඩු වෙලා තියෙන්නේ දැනටත් නැතුවමත් නෙමෙයි සාමාන්‍ය විදිහට තියෙන්නේ❤😊
@Prabashi93
@Prabashi93 11 күн бұрын
මමයි මහාත්තයයි දෙන්නම කටක ලග්නයේ. මේ කියන සේරම ඇත්ත.හරියටම මගේ ජිවිත කතාව වගේ.දරුවා නිසා ජිවත් වෙන්නේ.තව ටික දවසයි නිසා ඉවසගෙන ඉන්නවා.සෙනසුරැ අටවැන්නේ ඉන්න.
@sunethraMalkanthi35
@sunethraMalkanthi35 15 күн бұрын
මමත් කටක ලග්නේ කෙනෙක් මෙතුමා කියන දේ සහතික ඇත්ත මොන කරදර ඇති වුනත් තමන්ට තමන් විතරයි
@senarageauto1973
@senarageauto1973 15 күн бұрын
මමත් එකඟයි මේ කතාවට
@SamaMalkanthi
@SamaMalkanthi 9 күн бұрын
සම්පුර්න ඇත්ත.එපාම වෙලා ඉන්නේ
@thilinithilini214
@thilinithilini214 4 күн бұрын
Sampurna ththa duken nidahasak wenne kohomada kiyanna obta pin
@sathukorale9652
@sathukorale9652 9 күн бұрын
මගේ පුතා කටක.ඔබතුමා කියපු හැමදේම හරි .
@Sanju-xu1wf
@Sanju-xu1wf 15 күн бұрын
හොර බොරැ වංචාවක් නැතිව කියන්න තියේන මුනටම කියන ඔබතුමාට දිර්ඝායුස ලැබෙිවා ඔබ මෙිලොවට බිහි කල අමිමා තාත්තා මොන තරම් සතුටු වෙනව⁣ා ඇද්ද තෙරැවන් සරනයි ඔබ තුමාට මම මගේ දරැවගේ උපන් වෙිලාව බලාගෙන අද ඒ කිව්ව දේවල් පිලිපදිනවා අනේ ඔබ තුමාට ඒ පිනම ඇති මගේ දරැවා හිරේ විලංගුවෙි නොවැටි ඉන්න යාළුවො විශ්වාස කරලා වෙන දේ උපන් වෙිලාව බලලා පලාපල හරියටම කිව්වා අද මට බයක් නැතිව ඉන්න ඒ පලාපල ගොඩාක් පුයොජනවත් උනා කියන්න වචන නැහැ 🙏🙏🙏🙏🙏
@slejenali8850
@slejenali8850 15 күн бұрын
මම ගැනම හරිම කිවුවා වගේ සමීර මහත්තයා
@DiGo-f5r
@DiGo-f5r 15 күн бұрын
බුදු සරනයි.ගොඩක් දේවල් හරි ඔබතුමා කියන දේවල්.
@piyanmudan2875
@piyanmudan2875 15 күн бұрын
❤❤❤.හරියටම හරි. මට.තමා හැමදේම. කිවුවේ. ❤❤❤
@malaniranaweera5236
@malaniranaweera5236 13 күн бұрын
කියපු ඒව හරියට හරි බුදුසරනයි දෙවිපිහිටයි
@sunethraMalkanthi35
@sunethraMalkanthi35 15 күн бұрын
තෙරුවන් සරණයි 🙏 ඔබතුමාට
@KuwaitKuwait-d9l
@KuwaitKuwait-d9l 13 күн бұрын
අනිවාර්යෙන් ම සහතික ඇත්ත
@malkirajapaksha796
@malkirajapaksha796 13 күн бұрын
Athatama ane manda mata hama dema attha me ahanakota mara dukak widinne mama enne oman ayalagen karadara marenna hithana wara anthai
@kalyanipradeepa1369
@kalyanipradeepa1369 15 күн бұрын
Aiyo මේ ඔක්කොම ඇත්ත mata ජිවිතේ epa wela thyenne mata thani wenna තිබ්බනම් hodai
@Niranji-dt6mu
@Niranji-dt6mu 15 күн бұрын
බලන් හිටියා වගෙ කොහොමද කියන්නෙ...සීයට සීයක් ඇත්ත.මම බැදලා ඉන්නෙ සිංහ කෙනෙක්
@darshisilva194
@darshisilva194 15 күн бұрын
මේ මමත් බැදල ඉන්නෙ සිංහ ලග්න කෙනෙක් 😢
@darshisilva194
@darshisilva194 15 күн бұрын
ඔබ තුමා මේ කිව්වෙ මන් ගැනද .. 😔 මගේ මුලු ජිවිතේම ප්‍රසිද්ධියේ කිව්ව හා සමානයි 😢 මමත් කටක . මගෙ ජිවිතේ ගෙවෙන්නෙ ඔබ තුමා කිව් පිලිවෙලටමයි හැම දේම එක අකුරක් නෑර හරි ලෝකෙට පේන්න හිනාවෙලා තනියම ජීවිතේට මූන දෙන ගමන් විවහකය නම් මගේ වයිරක් කාරයෙක් කිව්ව වගේම සන්සාරෙම කරපු පව් පස්සෙන්පලදෙන්න වගේ 😔
@himaliharsha9278
@himaliharsha9278 12 күн бұрын
වෙන්න තියෙන හැමදේම වුනා. පාරට වැටිලා ඉන්නේ. ඒත් තාම අල්ලගෙන ඉන්නවා.
@werushimeedum
@werushimeedum 6 күн бұрын
Hitagannaa be kiyanna hemadama etta me okkma man widawannawa oba thumata pin siddawenawa Hemadama pehedili karala denawata oba thumata saha demaliyatat me pin Atg wewa
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 15 күн бұрын
ඔයා.කියන.හැමදෙම.අැත්ත.අදටත්.අඩනවා.ඝතුටක්.කවදාවත්.නැහැ🙏🙏🙏🙏❤❤❤❤
@shainihendeniya5864
@shainihendeniya5864 12 күн бұрын
ඇත්ත...ඒත් මාව ශක්තිමත් උනේ ඒ දේවල් නිසාමයි..
@sujithasudarshani1971
@sujithasudarshani1971 11 күн бұрын
ඇත්තටම කිව්ව දේවල් හරියටම හරි
@AnuruddikaNishanthi-z9x
@AnuruddikaNishanthi-z9x 15 күн бұрын
හරියට හරි මහත්මයා බුදු සරණයි
@ImaliImali-q4x
@ImaliImali-q4x 14 күн бұрын
Oda thuma kohomada meva metharam hodatama danne hitat godak sehelluvak denuna mage jivith mama deparak meril ipaduna kenek den tikak adui godak pin deviyane
@RoshanChaminda-wq3qy
@RoshanChaminda-wq3qy 11 күн бұрын
ඔබට ජය.වන්න
@indunilrathnayake4753
@indunilrathnayake4753 13 күн бұрын
අනේ ඔය කියපු ඒවා ඔක්කොම ඇත්ත. බැද ගත්ත බෙරය ගහනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් නෑ.
@kumarikumari596
@kumarikumari596 15 күн бұрын
ඒක.ඇත්ත.තමයි ..මම .ම්න.මහත්තයා .කටක....මොනව.කරත්..මට .හොදක්.නැහැ ...ඒත්.ඒයාගේ.නරකාලයක්. ගෙවෙන්නේ.කියල..හිතාගෙන .මම .ගොඩක් ..ඉවසගෙන..ඉන්නවා.....
@ManelKumari-k1e
@ManelKumari-k1e 13 күн бұрын
කාට කොච්චර කලත් අන්තිමම මට මන් විතරයි ..😢
@GeethaBandara-f6v
@GeethaBandara-f6v 15 күн бұрын
සහතික ඇත්ත oba thuma kiyapu ewa mama kataka ජීවිතය epama wela inne
@RenukaKusum-v2t
@RenukaKusum-v2t 11 күн бұрын
මම කටක ලග්නයෙන් කියපු සේමදේ මේවෙනකොට වෙලා අවසාන් 2025හේ මාගේ රෙකියාව අතින් ලෙබිම නෙද්ද මොකද මම සාත්තු සේවිකාවක් මොකද මේ රෙකියාව ත් එක්ක වෙන දෙයක් කරන්න අපහසු යි
@Niranji-dt6mu
@Niranji-dt6mu 15 күн бұрын
අහල ලග්න පලාපල වලින් ඇත්තම අහපු හොදම වීඩියෝ එක ඔබ තුමාගේ... වෘශ්චික ලග්නය ගැන නැදද
@KanthiKanthi-u1q
@KanthiKanthi-u1q 13 күн бұрын
Oba thumata bs siyalu de aththamai
@mallikaabesinha1453
@mallikaabesinha1453 11 күн бұрын
සමිපුර්න අැත්ත ❤
@SadiniWasana-x1v
@SadiniWasana-x1v 13 күн бұрын
2024/11/11 pandara 2:22am ada vage visheshitha wna davasaka oba thumagen me vage kataka lagnaya pilibada visthara meya daka ahanna labima gana vishvaye ashirvadayak lesa salakami🙏🙏 obage vada katayuthu sadaha thava thavath shakthiya labeva, namo buddaya, adaraniya vishvayata sththuthi..............
@SusanthaLalkumara
@SusanthaLalkumara 15 күн бұрын
Ma gadar ඉන්නවා waga sahatik aha.hoda❤❤❤😢
@chamilakumari4386
@chamilakumari4386 10 күн бұрын
All true , there were times to suicide but I always had positive thoughts so I could survive, hope next year will be ok.
@GaminiKumara-nm2id
@GaminiKumara-nm2id 15 күн бұрын
Mama kataka. Keysna DeWalt. Seems deyakma eththa 72 lknaya balanna one
@ShiromiNawodya
@ShiromiNawodya 15 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉කතව ඇත්ත මමත් කටක ලග්න කවදද ඉවර වෙන්නේ කියන්න කො
@ajithkumaraherath8524
@ajithkumaraherath8524 13 күн бұрын
Budu සරණයි mahttayo
@SalikaWickramasinghe
@SalikaWickramasinghe 7 күн бұрын
Oba gan kiyala wadak na. Kiyapu katawa siyallama atta.
@IwanthaKasun-u3l
@IwanthaKasun-u3l 12 күн бұрын
මේ series එකේ සිංහලග්නයෙ පලා පල නැද්ද
@nilanthifernando2168
@nilanthifernando2168 15 күн бұрын
දවස සුභ වේවා 🎉🎉🎉
@duleekamapa9550
@duleekamapa9550 15 күн бұрын
මමත් කටක හැම දෙයක් ම හරි
@EshakaSun
@EshakaSun 2 күн бұрын
Mage mahatthaya kataka mama mina .mama puduma iwasimskin jiwathe wenne .dannam epa wela inne mata puduma dukak
@sisiranaweera9672
@sisiranaweera9672 14 күн бұрын
Oba thumage katawa etta.bohoma sthuthi.
@piyasenaeadirisinha
@piyasenaeadirisinha 13 күн бұрын
මමත් හිතන්නෙ මේ ධර්මයම තමයි අවබොධ කරවන්නේ
@keshikadewmini1822
@keshikadewmini1822 15 күн бұрын
Aththa obt godk pin....budusarani
@SheelaSheela-e1b
@SheelaSheela-e1b 15 күн бұрын
බුදු සරණයි
@nirajaladhamayanthi9499
@nirajaladhamayanthi9499 10 күн бұрын
Mage kathawa,mage wedanawa,oba thumata pin.
@Nilmini-m3t
@Nilmini-m3t 9 күн бұрын
Ane mage kathawamai...kataka nisamada me prasna
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 15 күн бұрын
Masuran katawa attama atta supiri.obatapin
@SumanaDeAlwis
@SumanaDeAlwis 12 күн бұрын
Mamath kataka oya siyallama aeththa kataka aya pamanamayi aeththa kathaa karana hithata hondinma udawu karana aapasi kisiwaak balaaporoththu nowana aya innee darmayata anuwamayi hithannee. Ema nisaa siyaluma kataka ayata Theruwnan Saranayi
@kelumwihshwa5894
@kelumwihshwa5894 11 күн бұрын
Okkoma hari tamai,, homben yanna depression awa,, hebei man practical dahame inna kenek nisa depression tiyenawa kiyala denagatteth mama wisinmai, beheth dunneth mama ma tamai, PHYSICAL beheth newei spiritual beheth witarai,, level 10 ake diwinasaganna level ake hitiye, depression homben yanna shot aka dunne,, prasna tibbath man satha 5kata gananganne neha, durwala grahayo hoyagena awashya piliyam tika karanawa,, ape adare mona taram quality unath genunta nam aka terenne neha tamai, pana dunnath terenne neha tamai,,, puluwan taram swabawa dahama ta sadaranawa jewath wenna,, man inne ahemai,,adare passen nam dan yanne neha, deparakma diwinasaganna gihin pera sasare pinakata jewithe berune love nisa, a nisa adare oni nam adare mage lagata hoyagena waren, adare wenuwen balu wenna oni neha tawath,,, man tanikarama positive widiyata sithanne,, negative wenne neha,, ❤
@nimmidenika9934
@nimmidenika9934 12 күн бұрын
🙏🙏🙏😮‍💨😄😁😁😁❤❤ hinai dukai. Okkoma aththa🎉🎉🎉🎉
@nihansamw4646
@nihansamw4646 14 күн бұрын
Kwndaraya balawagaa පුළුවන් da mahatmaya😊
@RupikaKumari-lr6gu
@RupikaKumari-lr6gu 15 күн бұрын
Keyanna wachana na me video ekata..Balan Edan keyanawa wage..b.s.obathumata
@ThejaWickramasinghe-sl9et
@ThejaWickramasinghe-sl9et 13 күн бұрын
හරියටම හරි❤❤❤
@utube1888-d4d
@utube1888-d4d 12 күн бұрын
photo එකේ ඔයා ලස්සනයි
@DineshiDinna
@DineshiDinna 13 күн бұрын
අනේ මන්දා මටම කිව්වා වගේ.100% ම ඇත්ත
@MadushaniErandika-m6b
@MadushaniErandika-m6b 15 күн бұрын
Jivithaya nathi karaganna giya wara thiyenawa.darmaya sihikaragena hitha hadagannawa
@Chandani-wd9qp
@Chandani-wd9qp 11 күн бұрын
මමත් කටක මගේ ලොකු පුතත් කටක එතකොට මට කොහොමද බලපාන්නේ
@VijithaPushpakumara-s7v
@VijithaPushpakumara-s7v 11 күн бұрын
Mekanam pudumayak thamai, kohomada mehema kiyanne,, pin sidda wenawa obathumata,
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg 13 күн бұрын
Ammoo hariya taaama hari..kiwa..🌹
@manorinishansala6052
@manorinishansala6052 9 күн бұрын
Aththama aththa ❤❤❤
@yapaBandara-f7b
@yapaBandara-f7b 10 күн бұрын
Hamadema aththa..
@vimalkanchana-te3og
@vimalkanchana-te3og 13 күн бұрын
Aththama aththa mata adenawa mamath puduma Dunkin inne
@MadushaniErandika-m6b
@MadushaniErandika-m6b 15 күн бұрын
Obathuma kiyana hamadema aththa.math kataka.husban makara.
@anularanjani461
@anularanjani461 10 күн бұрын
සහතික attha
@srimathimaddumathotage90
@srimathimaddumathotage90 13 күн бұрын
Hemadema mata una. Methuma kiyana hemadema hariyatama hari
@IroshaKumuduni-r7b
@IroshaKumuduni-r7b 15 күн бұрын
Matat nam Maka ahan iddi edanawa....ettatama jivitat apa wala
@anushalucky9371
@anushalucky9371 12 күн бұрын
Hariyata a kiyanawa. Mama ahuwamai life time.
කටක ලග්නය දෙසැම්බර් ලග්න පලාපල | Kataka Lagna Palapala | December Cancer prediction
32:34
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 20 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 11 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 52 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 6 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
කන්‍යා ලග්නය ඔබට 2025 වර්ෂය කොහොමද අහන්න
2:18:00
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 4,4 М.
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 11 МЛН