2024 ජනාධිපති කවුද කියා කෙලින්ම කියූ දෛවඥයා 2027 රට කලඹන පැමිණීමක් ගැනත් හෙළිකරයි.

  Рет қаралды 219,653

tv sihanada

tv sihanada

Күн бұрын

#tvsihanada #predictions #miyuru_sampath #astrology #lagnapalapala #politics #jvp #npp #ranilwickremesinghe #mahindarajapaksa #2024 #srilanka #srilankanews
විශ්ව ශාස්ත්‍රවේදී, ආචාර්ය මියුරු සම්පත් ලියනගේ මහතා.
Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0758 422 622
For business inquiries 0758 422 622
🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
⭕ © For Copyright Matters
Tv Sihanada 📞 0758 422 622

Пікірлер: 368
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 21 күн бұрын
මන් අනාවැකියක් කියන්නම් ලියල තියාගන්න ආයිත් නාමල්ට බලයට එන්න බෑ දූශිතයින්ට ඉඩක් නෑ අනුර සහෝදරයා සහ ජනතාව එකතුව මේ සිස්ටම් එක වෙනස් කරනවා❤
@wiswasakthiya9078
@wiswasakthiya9078 28 күн бұрын
මම කියන්න 100% අනවැකියක් කවදාවත් දුෂිතයන්ට බලයට එන්න බැ කවදාවත්
@AriyadasaAththanayke
@AriyadasaAththanayke 26 күн бұрын
අනුර කුමාර දිසානායක සොයුරාට සොයුරාට දීර්ඝ කාලයක් රටේ ජනතාවට රටට සේවය කිරීමට අවශ්‍ය කරුනු කාරනා සියල්ල විශ්ව බල විශ්ව ශක්තිය ලැබේවා. මාලිමාවට ජයවේවා ජයවෙවා ජයවෙවා.
@W.k.Dharmasiri-di2ty
@W.k.Dharmasiri-di2ty 13 күн бұрын
නමල්ට තියා නාමල්ගේ පුතාටවත් මේ රටේ මංත්‍රී කමක්වත් ලැබෙන්නෑ නෑ නෑ මම වර්ණකුලසූරියගේ ධර්මසිරි
@pushpakumari2822
@pushpakumari2822 27 күн бұрын
ගොබ්බ නාමල් මේ රටේ ජනාධිපති වුනොත් ලංකාව ට අබසරණයි ...
@suwarnamallika164
@suwarnamallika164 27 күн бұрын
ඉස්සෙල්ලා මාගේ ඩී.එස්.සේනානායක බලය ඩබ්ලි සේනානායක බලය බණ්ඩාරනායක බලය සිරිමාවගේ බලය ජේආර්ගේ බලය ප්‍රේමදාසගේ බලය චන්ද්‍රිකාගෙ බලය මහින්ද රාජපක්ෂ බලය සිරිසේනගේ බලය රනිල් ගෙ බලය අන්තිම බලය තමයි මාලිමාවජය වේවා
@user-oe4bk4rg7z
@user-oe4bk4rg7z 23 күн бұрын
බලමු මියුරු සම්පත්ගේ දක්ෂතාවය ජනදිපතිවරණයෙන් පස්සේ
@ranipremalatha803
@ranipremalatha803 26 күн бұрын
අනුර මහතාට ජය ❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය❤ජය🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
@andra6969
@andra6969 28 күн бұрын
අනුර මහතාට ජයජයජය
@KUSUMRATHNAYAKE-oz2sw
@KUSUMRATHNAYAKE-oz2sw 27 күн бұрын
අපි අනුරට 👍👍👍
@manelamarasekara5929
@manelamarasekara5929 27 күн бұрын
මගේ අනා වැකිය 80/%යි මාලිමාවට ජයෙන් ජයස වෙිවා
@madusankakurera1218
@madusankakurera1218 28 күн бұрын
මාලිමාවට ජ්ය වේවා 🙏🙏🙏👏👏👏
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 21 күн бұрын
ජාතික ජන බල වේගය දිනවමු ❤❤❤ දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් දිනූම් දිනුම් ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාව දිනවමු ❤ මාලිමාවට චන්ද කෝටියක් ❤❤❤ අපිනෙ දෙන්නෙ ❤❤❤ අනුර අපිට ❤❤❤ අපි ඔක්කොම අනුරට ❤❤❤ රනිල සජිත් ණෑමොළයා නංන්නත්තාරයී පරාජීථයී කුජීතයි. හොරුන්ට දූෂිතයින්ට මිනීමරුවන්ට වංචනිකයින්ට. අනිවාර්යෙන්ම. දඩුවම් ලබා දිය යුතුයි. ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම ලබා දෙන්න ❤❤❤. මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ♥️ ජයෙන් ජයම වේවා ❤❤❤ මම ඉතාලියේ සිට ❤❤❤ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dimuthusampath2464
@dimuthusampath2464 27 күн бұрын
මාලිමාවට ජයවෙිවා...
@user-qb3td9jv3u
@user-qb3td9jv3u 28 күн бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට .
@user-wl4bw6tn9j
@user-wl4bw6tn9j 28 күн бұрын
ඔබ කලින් කියුවනේද අනුර පරදිනව කියල . දෙන් මොනව ද මේ දොඩවන්නෙ?ඊයේ පෙරේදා කිව්ව නේද දිනන්නෙ වෙන කෙනෙක් කියල ඕය් අනුර මහතා 51%ට වඩා ගන්නව
@user-Priyantha7q
@user-Priyantha7q 26 күн бұрын
මාලිමාවට ජයවෙිවා අනුර සහෝදරයාට ජයවෙිවා
@AyodyaHerath
@AyodyaHerath 26 күн бұрын
මෙවර ජනපති වරණයේදී වැඩිම ජනවරම අනුර කුමාර දිසානායකට ලැබෙන බව බහුතරයක් දෙනා තිරව දැනගෙන හිටියේ දැන් ගොඩක් කාලයක ඉඳලයි.
@migidadesilva6104
@migidadesilva6104 28 күн бұрын
අනුර අපේ ජනපති.❤️
@user-mx2be4dt9l
@user-mx2be4dt9l 27 күн бұрын
ඒත් ලoකාව හිගමනට පත් කල එක පොඩි වරදක්ද
@indikathushara1165
@indikathushara1165 26 күн бұрын
ජය වේවා මාලිමාවට ❤❤❤
@nuwandarshana2534
@nuwandarshana2534 28 күн бұрын
කොහොමත් මාලිමාව දිනනවා.
@user-un6vu6fb1v
@user-un6vu6fb1v 26 күн бұрын
අපේ රට දිනේවා අනුර මහතා දින ඒවා
@SankaPrabuddha
@SankaPrabuddha 22 күн бұрын
තමන්ගෙ මතය වැනෙන්නෙ නැතුව කෙලින් කියපු කොන්දක් තියන මනුස්සයෙක් ❤️
@ruchira296
@ruchira296 26 күн бұрын
අනුර දිනනවා නියතයි❤️
@PMSManike-om4kf
@PMSManike-om4kf 26 күн бұрын
අනුර ජනාධිපති වෙනවා කියන්නේ අපේ මව්බීමට යහපතක් වේවි
@deefafernando6320
@deefafernando6320 28 күн бұрын
මෙ යකාට දුකයි වාගෙ වර්තමාන ජනාදිපති නොහොත් ගොං රනිලට අවාසි වෙන එකට. සැප්තැම්බර් 21 චන්දෙන්. ඇති ඔවුන්ගේ කුට්ටි තර කර ගත්තා දැන් ඉතින් එලොලම දාන්න ඔනෙ
@user-ln4lz5st2o
@user-ln4lz5st2o 26 күн бұрын
අනේ මචෝ අනුර දිනනවා.අයේ නාමල්ට ජනපති වෙන්න ජනාධිපති පදවියක් නැහැ.මාලිමාවට වැඩිම ජනතා බලය එන්නේ ඊලග වතාවේ.පක්ෂ ක්‍රමය දියාරු වෙනවාමයි .
@koekloeren3797
@koekloeren3797 28 күн бұрын
අලුතින් සංධානය හැදුවත් ඉන්නේ පරණ හොරැ රැල 😂😂😂
@user-op7gm4jm5k
@user-op7gm4jm5k 28 күн бұрын
Malimawata jayawewa❤❤❤❤❤❤❤
@tamarapeiris9314
@tamarapeiris9314 26 күн бұрын
හමිමෝ ඇති යාන්තම් .මාලිමාවට ජය වෙිවා
@PMSManike-om4kf
@PMSManike-om4kf 26 күн бұрын
ස්තුතියි ඔබ තුමාට ..දීර්ඝායු ලැබේවා ...
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 26 күн бұрын
NPP රජයක් යටතේ විධායක ක්‍රමය අහෝසි කරන නිසා නාමල් කොහොමඳ ජනපති වෙන්නේ
@banuilanghasinghe
@banuilanghasinghe 26 күн бұрын
රටට ජය! මාලිමාවට ජය!
@PriyaniFernando-vn2ho
@PriyaniFernando-vn2ho 26 күн бұрын
අනෙ මේ ඔයා මහින්ද ට කඩෙ යන්න .උන් ට අනු කම්පාව රටේ ජනතාව ගැන දුක නැද්ද ? Oya හරියට කැමති වාගෙයි නාමල් ට ඔව් ඔයාට වාසියක් ඇති.අපිටත් අනාගතයක් උන් නැති කලා .ඔයාට සහ වරදාන වරප්‍රසාද ගත් උන් ටත් හොද ඇති .බහුතරයක් රට වැසියන් අනෙකුත් දුක් විඳිනව ඔයාට පේන්නෙ නැති උනත් මහ පොලොවෙ පය ගහන ජනතාවක් සාප කරනවා ඔය පරපුරට ම.🐷🐷🐷
@kumarawettasinghe5385
@kumarawettasinghe5385 26 күн бұрын
ඔබ තුමාගෙ අනාවැකිය හරියට හරි
@saddhaosadee7310
@saddhaosadee7310 11 күн бұрын
ඔය රාජපක්ෂලගෙන් මේ රටට ගැලවීමක් නැද්ද . මොන කරුමයක්ද
@user-mj7du6lx1w
@user-mj7du6lx1w 22 күн бұрын
අනුරට බලය ආවොත් වසර හතර ඉක්මවූ විට විධායක ජනාධිපතිවරණය අහෝසි කරනවා. ඒක ස්ථිරයි.2027 නැවත ජනාධිපතිවරණයක් පවත්වන්නේ නෑ.❤
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 27 күн бұрын
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සැම සියලුදෙනාටත් නිරොගි සුවය ලැබෙවා...!! දිර්ගායුශ ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි .. 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@susanthawikramapala3923
@susanthawikramapala3923 7 күн бұрын
Akd ජය වේවා
@TV-ip2xo
@TV-ip2xo 26 күн бұрын
අනුර කුමාර මහතයාට ගෙව්නු කාලය තුල ගොඩක් කරදර බාධක ඇති උනා එයට හේතුව ඔහුට එරාෂ්ඨයක් තිබුනා දැන් එය ගේ අවසන් එතුමාට ශුභයි
@niroshanilmini3116
@niroshanilmini3116 11 күн бұрын
මාලිමාවට ජය වෙවා❤❤
@sarathbandara1513
@sarathbandara1513 8 күн бұрын
ඔබ හරි ම ස්වාධීන කෙනෙක් ස්තූතියි මියුරු සමිපත්
@user-kt3nz7in7v
@user-kt3nz7in7v 27 күн бұрын
මොනවා උනත් සත්‍ය බුද්ධ ඉතිහාසය නිර්පාක්ෂිකව නිවැරදිව සොයා බැලිය හැකි නායකයෙක් ඉදිරියේදී බලය දිගුකාලයක් තහවුරු කරගනි. විශ්වයෙන් කියන්න හදන සත්‍ය එයයි. අනුර නොකලොත් එය කලහැකි නායකයෙක් නම් අනිවාර්‍යෙන් බිහිවෙනවා.❤🙏
@Thushara65523
@Thushara65523 26 күн бұрын
අනුර තමයි වෙන කවුද ඉතින්❤❤
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 27 күн бұрын
කවුරු මොනවා කිවුවත් මියුරුසමිපත් කියන්නෙම සුපිරිම චරිතයක්, පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි, සියලුම කටයුතු සාර්ථක වේවා.
@sumathievisvanathan6334
@sumathievisvanathan6334 28 күн бұрын
මේ කිසි දෙයක් වෙන්නේ නැහැ අනුර ජනපති වෙනවා
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 28 күн бұрын
අනුර ජනාධිපති වුනාම රැල්ලක් යනවා කිව්වත් නැතැත්
@dd_silva
@dd_silva 26 күн бұрын
AkD❤❤❤
@user-st2qk5qu5i
@user-st2qk5qu5i 28 күн бұрын
මාලිමාවට
@hasinimalage3355
@hasinimalage3355 26 күн бұрын
අපොයි නාමල්ට රට ගියොත් නැවත හිගමනට රට වැටෙනවාමයි. ඒ baby ට කරන්න පුලුවන් දෙයක් නෑ. තාත්තල, පුතානෝල එකතු වෙලා හොරකම් කරපු සල්ලි ටික පොතක දමාගෙන සැපට කාල බීල නින්දක් දාගෙන හිටියම් මොකද?. රට කරවන්නට හීන දකින් නැතුව. 😂
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 26 күн бұрын
අම්මො අයෙත් රාජපක්ෂලා නම් එපා.
@chathurikasewwandi1702
@chathurikasewwandi1702 7 күн бұрын
අනේ මන්ද ඉතිං, ආයේ රාජපක්ෂ හුලගක් වත් වදින්නේ නෑ කියපු කාලෙක තමයි ගෝටාභයත් ආවේ 😌
@user-od9vx8hb9d
@user-od9vx8hb9d 28 күн бұрын
බුදු සරන යි ❤හදවතින්ම හිතන්න කතාවක් ❤නිදුක් නිරෝගී දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව
@premalathagamagedra7830
@premalathagamagedra7830 11 күн бұрын
ඔබතුමා කරන කෙළින් prakasaya වටිනවා මෙ එන කෙන ජනතාවගේ යහපත රටට යහපත උදා කරයි nam මිනිසුන් එතැන හිට ගනි මොකද එතරම් පීඩා wai ජනතාව inne
@surisomapala2040
@surisomapala2040 26 күн бұрын
❤ ජය සිකුරුයි 🧭 මාලිමාවට. ජයවේවා අපේ රටට 🏆️
@pohosathratak
@pohosathratak 18 күн бұрын
රට අනුරට ජය රටට
@arunafonseka5881
@arunafonseka5881 28 күн бұрын
ඔබ කියන කතාවට මම හොදටම එකගයි.තම තමුන්ගේ පුද්ගලික කුහක ආත්මාර්තකමී අපේක්ශාවන් හමුවේ ,මෙතෙක් කල් රටට යමක් කරපු නායකයෙකට මැරෙන්න කියල ප්‍රාර්තනා කරන්න පුලුවන් තරම් තිරිසනුන් පිරිසක් මේ රටේ බලයට පොරකන්නන්ට කත් අදින්නෙ.ඉති න් අපේ රටට කවදා ශිශ්ටසම්පන්න , හැමෝටම එකලෙස සලකන මහජනතාවාදී නායකයෙකු බිහිකල හැකිද?චන්ද අපේක්ශකයින් කොහොම රට හදන්න ආවත්,පුද්ගලික ප්‍රතිලාබ අපේක්ශාවෙන් තම තමුන්ගේ යුතුකමමවත් නොකර ඔවුන් පසුපස යන මේ කුහක හෙන්චය්යලා සිටින තාක් කල් මේ රට ගොඩනැගිය නොහැක.
@chandanawanniarachchi6612
@chandanawanniarachchi6612 12 күн бұрын
ජය නියතයි මාලිමාව❤
@sarathchandrasamarasekara246
@sarathchandrasamarasekara246 28 күн бұрын
විකාර. අනුර දිනන එක ගැන කියන්න අනාවැකි ඕන නෑ. අනිත් ඒව නම් හිතලු.
@IndrikaUdeni
@IndrikaUdeni 28 күн бұрын
ලංකාවෙ මිනිස්සු පවට බය නෑ.අනුන්ට පුලුවන් තරම් මඩ ගහනවා .නිරයේ යන්න උඩ පනිනවා
@janakaperera3073
@janakaperera3073 28 күн бұрын
Jayawewa
@abeykoonsarath3335
@abeykoonsarath3335 23 күн бұрын
ලංකාවට. කේන්දරයක්. හැදුවේ මොකාද. ඒ. කොහොමද. ලංකාව. උපන්. වෙලාව. මොකක්ද
@samanarachchi9079
@samanarachchi9079 26 күн бұрын
මාලිමාවට ජයවේවා
@sajithlakshman3713
@sajithlakshman3713 28 күн бұрын
ඔබතුමා තමයි හරියට කීවේ
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe 28 күн бұрын
මේ කියන විදියට නාමල් ආවොත් බුදුසරණයි එහෙම වෙන්නෑ ඒ වෙනුවට වෙන කෙනෙක් මේ අයගෙන් තොර කෙනෙක් එන්න ඕන ඒක තමයි වෙන්නෙ මේ ඉන්න අයම එන්න අවස්ථාව නෑ කොහොමවත්.................
@BinalFonseka
@BinalFonseka 15 күн бұрын
Good job thanks obata jaya wewa
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 26 күн бұрын
2027 කොහේද ජනාධිපතිවරණයක් ? නාමල් ඉවරයි. දැන් හුලං ගහලා වැඩැක් නෑ .
@thejakarunarathna4779
@thejakarunarathna4779 28 күн бұрын
මියුරු lassana නමක් ,kelinma deyak kiyanna baya nathi මහතෙකු .theruwansaranay obata.
@dineshkonara7634
@dineshkonara7634 22 күн бұрын
මෙච්චර වෙහෙස වෙලා බලයට ඇවිල්ල මොකද වෙන්නේ, 2028 ආයේ හොරෙක් ජනාධිපති වෙනවලු, මාර කතාවක්නේ ඒක 😮
@saddhaosadee7310
@saddhaosadee7310 11 күн бұрын
නාමල් ආයෙ ජනාධිපති වෙනව නම් 🌞 අනික් පැත්තෙන් පායයි
@user-ey2eh3fz5k
@user-ey2eh3fz5k 21 күн бұрын
මාලිමාව දිනනවා කියනකොටත් ඇස් වලට කදුලු එන්න තරම් මාර සතුටුයි.ජයවේවා මාලිමාව❤❤❤
@KarunaMalwaththa
@KarunaMalwaththa 26 күн бұрын
හමකෙනාම කතාකරන්නෙ මේ රටේ නායකයො ගන ව්තරයි දුක් ව්දිනව අපි ගන අපිට වෙච්ච අසාධාරණයක් ගන කව්රුත් කතාකරන්නෙ නෑ
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 28 күн бұрын
Teruwansarani.🙏
@pushpakumariilangasinghe9110
@pushpakumariilangasinghe9110 28 күн бұрын
ඔය කියන විදිහට වෙන්න පුළුවන්. එහෙම කියන්නේ, ඉඉතිහාසයේ දිගටම රාජපක්ෂ පවුල වෙනත් කෙනෙක් නායකත්වයට පත් වීම නුරුස්සන කොටසක්. ප්‍රේමදාස මහතා ජයවර්ධන මහතා කපටි බුද්ධිය සහ දැඩි තීරණ මත කාලයක්ම රාජ්‍ය පාලනය ගෙනගියා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන වගේ අයට සෑම විටම දීර්ඝ කාලයක් පාලනය ගෙනයන්න ලැබුණෙ නෑ. ඔවුන්ගේ පාලන කාලය කෙටි වීමට හේතු විග්‍රහ කර බැලිය යුතුයි.
@sisirakumara4630
@sisirakumara4630 28 күн бұрын
Malimawata jayawewa
@dskothalawala86
@dskothalawala86 28 күн бұрын
🧭🧭🧭🧭🧭🧭 ජය වේවා
@user-rz2jq5et7e
@user-rz2jq5et7e 17 күн бұрын
සහතික..ඇත්ත.මිනිසාට.ගරහන.එක.ඇත්තෙමිම.හොදනැහැ.එමිනිසා.රට.බේරල.දුන්නන.නිසයි.අද.හැමෝම.දේශ.පාලනය.කරන්නේ.පොලොවේ.පා.තබළ.ඉන්නේ.කෙනෙකුට.කෙනෙක්.එපානමි..එයාගෙන්.ඈත්වෙලා.ඉන්න.එකයි.තියෙන්නේ.නිතරම.අපහසකරනවා.ගරහනවා..එ.තියන..පවුකාර.කම..මහින්ද.ගේ.නේමේ.ඌගේ.අවසානය..ලගාවීමයි..එකතමා..ඇත්ත
@user-be2ki7ds2f
@user-be2ki7ds2f 28 күн бұрын
❤❤බුදුසරණයි මේනක රාජපක්ෂ ගේ කට හඩ
@nananana2974
@nananana2974 15 күн бұрын
අනේ මහත්තයෝ කොයි අවුරුදු හරි නාමල් රාජපක්ෂ ආවොත් අපේ මව්බිමට අබ සරණත්වෙලා බුදුන්ගේ දේශයක් වුණාට ලොව්තුරාමා මං බුදුරජාණන් වහන්සේ සාප කරනවා. ඒ එයාලට
@AbdulAhad-uj1nf
@AbdulAhad-uj1nf 28 күн бұрын
මගේ අනාවැකි හරියනවා ..මම මියුරු සම්පත් ලියනගේ ...😃😃😃😃
@deepanandatheroangunukolap5781
@deepanandatheroangunukolap5781 26 күн бұрын
මේක ශාස්ත්‍රානුකූලව කියන කතාවක් නෙමෙයි.මෙයාගේ හිතලුවක්.මෙයා කියන විදියට නාමල් රාජපක්ෂ ජනාධිපති වෙන්නේ කොහොමද 2027,අනුර කුමාර මේ මැතිවරණයේදී ජනාධිපති උනොත් .ඒවා නිකන් මෙයාගේ හිතලු ශාස්ත්‍රය නියමයන්ට අනුව මෙයා වැරදියි.
@JayaweeraKumara-mc9wy
@JayaweeraKumara-mc9wy 26 күн бұрын
අනුර ජනාදිපති වෙනවා එකෙම්ම මම අනාවැකියක් කියන්නම් නාමල්ට භිරේයන්නවෙනවා මම පුප්ප
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 23 күн бұрын
දිනන කෙනා අපට අදාල නෑ. මේරට ගොඩ යයිද කියන එකයි ප්‍රශ්නෙ.දිනන්න කටත් පුළුවන්නේ.
@user-ce8qz7wz7u
@user-ce8qz7wz7u 26 күн бұрын
නියම පැහැදිලි කිරීම ක්
@bandulasenanayake4866
@bandulasenanayake4866 27 күн бұрын
NPP "Malimawa" 🎉❤❤❤ Jayawewa!!!!!!
@Amilagamage87
@Amilagamage87 27 күн бұрын
AKD 2024
@kumarilekha7187
@kumarilekha7187 22 күн бұрын
Jayawewa ....namal
@SanjayaSuriyaPHYSICS
@SanjayaSuriyaPHYSICS 26 күн бұрын
2027 කොහොමද නාමල් ජනාධිපති වෙන්නෙ? ජනාධිපතිවරණයක් තියනවද?
@anusharitigahapola2460
@anusharitigahapola2460 5 күн бұрын
ඔබ තුමා කියන දේ හරි මහින්ද මහත්තයා අපේ රට බේර ගත්ත නම්බුවට මොන දේ උනත් ගෞරවය හැමදාම මගේ හිතේ නම් තියෙනවා.
@roshanpiris5826
@roshanpiris5826 28 күн бұрын
බාලමුකො 21 නෙද
@Tharu..690
@Tharu..690 4 күн бұрын
අනුර දිනුවොත් බලයේ ඉන්නෙ බොහොම සුලුකාලයයි.
@rasadaripremarathnapremara932
@rasadaripremarathnapremara932 26 күн бұрын
ආයෙ නම් රාජපක්ශලා එපා මුන් රට කාලා සල්ලිත් කාවනෙ මතක නේද කරපු එවා ඒවා තමයි අපි මේ ගෙවන්නෙ
@dayanikumari5708
@dayanikumari5708 11 күн бұрын
ඔබගේ අදහස් ඉතා අගය කරනව
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 19 күн бұрын
Stuthiy obathuma mahinda mahatha gena katha kala widiha.❤❤❤
@user-jb6gi5wh3l
@user-jb6gi5wh3l 27 күн бұрын
❤❤❤
@DeepaJanaki-nu1fz
@DeepaJanaki-nu1fz 26 күн бұрын
❤malemawatajaya
@kumusilva1184
@kumusilva1184 21 күн бұрын
ජය නියතයි අපේ අනුර කුමාර සහෝදරයාට ❤❤❤
@sudathdodangoda-rd9qd
@sudathdodangoda-rd9qd 26 күн бұрын
ජය
@sudanthiwickramasekara9157
@sudanthiwickramasekara9157 11 күн бұрын
😂😂😂😂😂 කීයක් දුන්නද? මීට අවුරුදු 2ට කලින් චමුදිත සමරවික්‍රම මහත්තයා ඇහුවා වගේ මතකයි ගෙදර නෝනගේ කේන්දරය බැලුවේ නැත්තේ ඇයි කියලා ,ආයෙමත් ඔය රාජපක්ෂ සාටක සාපයනම් මේ රටේ රජ වෙන්නේ නැහැ
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН