ළමයි සල්ලි අරන් පවුල ගෙදරින් යනකන් දන්නේ නැති කෝටිපති දෛවඥයා. Truth with Chamuditha

  Рет қаралды 521,051

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 3 200
@chandanapubudu9134
@chandanapubudu9134 2 ай бұрын
ඔබතුමා තමයි ලංකාව මුල්ම වතාවට මේ හැම දේශපාලන වෙනස්කම් කොන්ද කෙලින් තියන් කියන වැඩකාරයා තර්කනැ මියුරු මහත්තයා 🙏👍
@lasandakumari7959
@lasandakumari7959 Жыл бұрын
කඩාවැටුන ඡීවිත වලට ඔබගේ අදහස් ...අවවාද...ආශිර්වාදයක්....මට ඡීවිතයේ යතාර්ථය කියා දුන්නේ ඔබයි..සැලෙන්න එපා ඉදිරියටම යන්න අපි සැමදා ඔබ සමගයි.දයාබර මියුරැ
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 4 ай бұрын
❤❤❤❤
@anuranasingha1307
@anuranasingha1307 3 ай бұрын
Methuma munagasenna puluwan koheda.
@BlasidaChithrangani
@BlasidaChithrangani 3 ай бұрын
Obata. Jaya......❤❤❤🎉🎉🎉🎉
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
මියුරු සම්පත් මහත්තයා ගැන ගොඩක් ආඩම්බරයි ආත්ම සක්තිය නියමයි ❤️❤️ඇත්ත කතාව ඩොක්ටර්ගේ ගෙදර දරුවෝ දෙමාපියන් බිරිද ලෙඩ වේන්නෙ නැද්ද ගුරුවරුන්ගේ දරුවෝ හැමෝම විබහාගේ පාස් වෙනවද කැම්පස් යනවද මේවට කියන්න තියෙන්නේ සමාජේ කපිපෙන්න කරන නොගත් සංවාද කෙනෙක් ඇදල පැළදල ඉන්නවා බලන් ඉන්න බැරි කම තමන්ගෙ අතේ පිරිත් නුලක් බදාගෙන තවත් කෙනෙක් විවේචනය කරනවා 😁😁😁
@d7kusumawathisilvathe643
@d7kusumawathisilvathe643 5 ай бұрын
😊😅😅😅
@sudharmakanthi
@sudharmakanthi 4 ай бұрын
@videoslanka.4659
@videoslanka.4659 4 ай бұрын
😃😀😂😃😂😂😂😂😂😂
@videoslanka.4659
@videoslanka.4659 4 ай бұрын
😅😅😅😅😅
@videoslanka.4659
@videoslanka.4659 4 ай бұрын
😂😂😂😂😂
@kumarisitha5161
@kumarisitha5161 9 ай бұрын
චමුදිත මාර පිස්සෙක්.ඒ මනුස්සයගෙ ගෑනි ගියාට චමුදිතට තියන අමාරැව ,ඒ මනුස්සයට තියන ඉවසිිම අගය කරමු.
@Lakap..e
@Lakap..e 4 ай бұрын
යකො.තොට මොලයක් නැද්ද මේකා.අනුන්ගෙ දෙවල්.හොයන්න කලින් තමන්ගෙ.හදහන බලාගන්න ඔනනෙ තොපි වගෙ.ගං හරක්
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 4 ай бұрын
අනේ ....මන්ද ඔයාලගෙ දැනුම මේව ප්ලැන් කරල කරන දේවල් මේ සමාජය තුල අපි නොසිත බොහෝ දේ සිද්ධ වෙනව දැස් කොපමණ පෙනුනත් මනසින් අන්දනම් පලක් නැහැ ....අනේ
@kanthiherath3166
@kanthiherath3166 4 ай бұрын
චමුදිත කියන්නේ 😅😅😅😅😅
@mashi7719
@mashi7719 3 ай бұрын
​@@prasathdharmadasa1559ඒක නම් ඇත්ත
@sandamaleesamaranayake3700
@sandamaleesamaranayake3700 3 ай бұрын
Chamu pissek
@anandaneeyasinhalacinema7578
@anandaneeyasinhalacinema7578 Жыл бұрын
මේ මියුරු කොයිතරම් වැදගත් පුද්ගලයෙක් ද කියලා මේ සාකච්ඡාවෙන් තේරුන එකයි. ඔය තරම් මිනිසුන්ව බාල්දු කරන්න එපා කියලා චමුදිතට කියන්න වෙනවා.
@KUSUMRATHNAYAKE-oz2sw
@KUSUMRATHNAYAKE-oz2sw 6 ай бұрын
ඔබ තුමාගේ ඉවසීම ගොඩාක් වටිනවා..චමුදිත කොහොමටත් චීත්තයක්නේ..
@nilminivithanage7941
@nilminivithanage7941 3 ай бұрын
පුදුම ඉරිසියාවක්....චමුදිත අප්පිරියාවෙි බෑ.....
@sachirashmi7807
@sachirashmi7807 2 жыл бұрын
මියුරු සම්පත්....පට්ට ඉවසීමක්....චමුදිත හරිම අසීලාචාරයි....මියුරුට හොද හැදියාවක් තියනව...ලස්සනට කතා කරනව....ඔය මරු මියුරු......🔥❤️
@pasan5566
@pasan5566 2 жыл бұрын
🤣🤣🤣
@SiriyawathiBagalawathi-m9h
@SiriyawathiBagalawathi-m9h 4 ай бұрын
Ane chamuditha oya tharam minisunta apahasa karanna Apa.miuruge ewasema Agaya karami
@SamanthiKulasooriya
@SamanthiKulasooriya Ай бұрын
Miuru puthata pin 🙏
@ruwanihansika6248
@ruwanihansika6248 2 жыл бұрын
අනේ මන්දා ඉතින්. චමුදිත අහපු ඒවටයි කියපු ඒවටයි මියුරු ට තිබ්බ ඉවසීම තමයි මන් මෙතනින් දැක්ක ලොකුම දේ.
@okithaviduhas2077
@okithaviduhas2077 11 ай бұрын
මියුරු මහතානනි ඔබ ගැන හරි ම අඩමිබරයි.
@maheshkumara2223
@maheshkumara2223 2 жыл бұрын
චමුදිත පිස්සු වැටිලා වගේ ඔහේ කියවගෙන යද්දී විනයක් ඇතුව ලස්සනට මේ මනුස්සය කතා කරනවා.වීරයෝ වෙන්නේ කටින් නෙමේ හැදියාවෙන්.
@srilivekitchen8937
@srilivekitchen8937 2 жыл бұрын
ඒ විදියට කතා කරලා තමයි ඔයාලා වගේ අයව අල්ලගන්නේ.
@jankichandimala5996
@jankichandimala5996 2 жыл бұрын
Chamudita asuuci gahala madi
@SiriyawathiBagalawathi-m9h
@SiriyawathiBagalawathi-m9h 4 ай бұрын
Chamudithata giti kala. Anna weida danne naha
@prabodhamolagoda5272
@prabodhamolagoda5272 2 жыл бұрын
මම ඕවට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ. ඒත් මේ මනුස්සයා පට්ට ඉවසීමක් තියෙන මිනිහෙක්. ලස්සනට කතා කරනවා.
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
අනේ සමහර ක්‌ ඉන්න ව දේවාල කිව්වොත් අය නැ මෝඩ මිනිස්සු ඉන්න කම් හොදයි
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
ඒක ඇත්ත
@rohansilva3717
@rohansilva3717 2 жыл бұрын
සිනහවෙන් හෝ කථාවෙන් ඛෑ මනින්නට මිනිසා....විශේෂයෙන්ම ගේම් කාරයන්ට!
@sbdjhssh333
@sbdjhssh333 2 жыл бұрын
ඉවසනව පවු හෙදගතින තියන මනුස්සයෙක් පවු
@sankapriyankar7495
@sankapriyankar7495 2 жыл бұрын
නෑ බං මේක තමයි අලුත්ම ක්‍රමේ ප්‍රසිද්ද වෙන..😁
@TwstOne-p5x
@TwstOne-p5x 4 ай бұрын
ඉවසීම වටිනා ගුණාංගයක්. බුද්ධිමත් බව ඒ තුළින් ම පේනවා.
@AmilaPushpakumara-j1x
@AmilaPushpakumara-j1x 4 ай бұрын
මම ඔබතුමා 2017 ඉදන් දන්නේ අපේ ගෙදර අය ඩුබායි ගොඩාක් අපේ යාලුවො හැමෝටම කිව්ව කිසිදෙයක් වැරැදි නැ ඒක අරුම පූදුම හැකියාවක් ,ලංකාවේ අංක එක විතරකුත් නෙමෙයි කිසිම සල්ලිතියන මිනිහෙක් වත් දේශපාලන කෙනෙකුවත් නොකරන තරම් රටේ අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් බුද්දාගම වෙනුවෙන් හැම දේම දන්දුන්නා අපි මේ උත්තමයට ඒකයි මෙච්චර ආදරේ 🙏
@කෑලෑproduction
@කෑලෑproduction 3 ай бұрын
ඔබතුමා හරිම ඉවසිලිමත් වෙන කෙනෛක් නම් කියන දෙවල් වලට කෙන්ති ගන්නවා ගොඩක් ඉවසිමෙන් බුද්ධ්මත්ව කථා කලා ඔබ තුමන්ට දිර්ඝායු බුදුසරණයි
@ShiwankaPradeep
@ShiwankaPradeep Ай бұрын
මියුරු සමිපත් කියන්නේ ඉතාමත් බුද්ධිමත් පුත්ගලයෙක්.ඉවසීම ඉතා ඉහළින් තියෙනවා .
@prasadkumara1295
@prasadkumara1295 2 жыл бұрын
හරි වැරදි චමුදිත මහත්මා,,,මියුරු මහත්මයා බොහොම හොඳ මහත්මයෙක්...මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය පෞද්ගලිකමයි....මියුරු මහත්මයා බොහොම ඉවසීමෙන් දරාගෙන කතා කරනවා...ජීවිතය ප්‍රශ්නයක්ම තමයි..පෙර කරමය අනුව තමයි මේ ජීවිතය ගෙවී යන්නේ..බුදුසරණයි ..මියුරු මහත්මයා ...
@harischandrahemakumara
@harischandrahemakumara Жыл бұрын
ගොඩක් මිනිස්සු සහ ගැහැණු ඉවසීමෙන් කසාද බැඳලා සදාකල් ජීවත් වෙන්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා මේ පුද්ගලයත් ඒ වගේ හොද පියෙක්
@Priyangi_Kahaduwa
@Priyangi_Kahaduwa 5 ай бұрын
😊😊
@SamanthiKulasooriya
@SamanthiKulasooriya Ай бұрын
Apita mahamerak wage miuru puta adarei miuru petiyo ❤
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 2 жыл бұрын
කෙනෙකුගේ ප්‍රශ්න ලෝකය හමුවේ හෑල්ලුවට ලක්කර අපහසුතාවයට පත් කිරීම කණගාටුවට කරුණකි මාධ්‍ය ඉදිරියේ මීට වඩා සංවරශීලි ව මෙවැනි ප්‍රශ්නයක් කතා නොකළ සිටිය යුතු යයි මගේ හැඟීමයි චමුදිත ඔබ දක්ෂයෙක් බව ඇත්ත එහෙත් එහෙත් ඔබ හා ඔහු පුටු දෙක මාරු වෙයි ඔබගේ මේ ප්‍රශ්න ඇහුවා නම් ඔබට දැනෙන හැඟීම කොයි වගේද මෙහිදී මාධ්‍ය සදාචාරය ද අනුගමනය කළ යුතුය සියලු දෙනාට බුදු සරණයි
@ajanthavithanage4236
@ajanthavithanage4236 9 ай бұрын
ඔබේ අදහස හරියටම හරි.
@malairangani7957
@malairangani7957 4 ай бұрын
Miuru kiyanne honda athma gawrawayak thiyena mahthma gathi athi mathmayek.jayama wewa!
@samanthaabeysinghe7692
@samanthaabeysinghe7692 4 ай бұрын
මේවා චමුදිත ට ඕනෑවට අහනවා නෙවෙයි.මියූරු සම්පත් චමුදිතට සල්ලි ගෙවලා අහන දේවල්. ගෑනි ගියා ම කේන්දර බලන්නට මිනිසුන් එන්නේ නැති නිසා එයා එයාවම ප්‍රමෝට් කරන විදිහ මෙන්න
@opanheart130
@opanheart130 2 жыл бұрын
ඔක්කොම අර මනුස්සයට බනිනවා, නමුත් මේ පුද්ගලයා චමුදිත ඇගට පැන පැන අහනකොට ඉවසීමෙන් උත්තර බැදීම විශිෂ්ට යි.
@deepthikumarasinha9995
@deepthikumarasinha9995 2 жыл бұрын
Wadak na kiyala..meka buruwek. E manussaya kochchra manasikawa watila adda
@nimalwijekoon5211
@nimalwijekoon5211 2 жыл бұрын
අනිවාර්යයෙන්
@dilaniperera781
@dilaniperera781 2 жыл бұрын
@@nimalwijekoon5211 puduma ewaseemak a manussayata thiyenne...mey tharam apahasayen upahasayen katha karaddi...
@jeewanipradeepa6501
@jeewanipradeepa6501 2 жыл бұрын
Thawa ekkenek hitiya oya vidiyata ath dekema manik purawagena vaalampuri karayek dan inne jail eke bandula disanayaka kiyala
@AmilaPushpakumara-j1x
@AmilaPushpakumara-j1x 4 ай бұрын
මියුරු සර් ඇත්තටම සිංහයෙක් පට්ට සුපිරි වැඩ්ඩෙක් එකෙන්ම මියුරු සර් කිපු හැමදේම හැමදාමත් ඇත්ත ලංකාවේ අංක 01 ජයවේවා සර් 💪💪💪💪💪💪
@anuruddhasamaraweera9281
@anuruddhasamaraweera9281 2 жыл бұрын
අත්දැකපු.. ආකර්ෂණීය .. ගුණවත්.. අති දක්ෂයෙක්.. "මියුරු සම්පත් ලියනගේ"... හැදියාව, හික්මීම, එකිනෙකාට ගරුකිරීම, මේ මනුෂ්‍යයාගෙන්වත් ඉගෙන ගන්න. චමුදිත.. මේ සංවාදය තුල දුටවේ.. ඔබේ නිර්භීත කමක් නම් නෙවෙයි.. ඔබගේ මන්ද මානසික තත්වයම පමණයි. මිනිසුන් පහත් කර කථා කිරීමෙන් පමණක් "මාධ්‍ය" පොරක් වෙන්න උත්සාහ කරන ඔබගේ මේ බොලද හැසිරීම නැවත නැවත බලා වැදගත් මාධ්‍ය කරුවෙක් වෙන්න උත්සාහ කරන්න චමුදිත.
@wasantha4820
@wasantha4820 2 жыл бұрын
සහතික ඇත්ත...
@nalinsenavirathna4884
@nalinsenavirathna4884 2 жыл бұрын
මිත්‍යාව වෙනුවෙන් ජය චමුදිත
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
සහතික ඇත්ත
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
මං අසරණ වෙලා ඉන්න කාලේ මං මේ මහත්තයා ට කතා කරා.මං මුලින්ම කීවා සල්ලි නෑ කියල.කිවා ඇවිත් හමුවෙන්න.සල්ලි මුල් කරගන්න එපා කියලා. මනුෂ්‍ය කමෙන් ගොඩක් ඉහලින් ඉන්න කෙනෙක්
@backup2196
@backup2196 2 жыл бұрын
නොදකිං ගොන් පකය
@miyuruliyanage4827
@miyuruliyanage4827 4 ай бұрын
ස්තුතියි ... මම ... මියුරු සම්පත් ලියනගේ ❤️🏆️❤️🏆️❤️🏆️ නොැසැලී නොබියව මා රටක් දැයක්වෙනුවෙන් මාගේ උපන් යුතුකම් ⁣ඉටුකරමි හැමදාමත් ස්තුතියි මා වෙනුවෙන් එක්වන ආදරනීයන් සියලු ම දෙනාටමත් ❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️🏆️❤️
@priyankamorage
@priyankamorage 5 ай бұрын
චමුදිත පිස්සෙක් ගූ ගහල මදි වාචාල කමට. ඔබගේ එඉවසීම 🙏පුදුමයි 🙏🙏🙏
@kushanheshan2608
@kushanheshan2608 Жыл бұрын
මොනවා උනත් ගොඩක් දක්ස නිහතමානී පුද්ගලයෙක් .ඉවසිම නම් ගොඩක් වටිනවා
@thansala
@thansala 2 жыл бұрын
මේ වගේ මිනිහෙක් ගෙනල්ලා අපිටවත් රටටවත් වැඩක් නැති උගේ ගෑණි පැනලා ගියා වගේ පෞද්ගලික ඕපාදූප අහලා අපේ ඩේටා අපතේ අරින්න ඔයාට අයිතියක් නැහැ චමුදිත. කණගාටුයි මෙහෙම කෙහෙම්මල් බලන්න සිද්ධ උනාට
@rasikakumari273
@rasikakumari273 2 жыл бұрын
ඔබ තුමා ගැන හරි ආඩම්බරයි සර් ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න බැබෙවා තෙරුවන් සරණයි 🙏🙏
@KingKing-gk7ty
@KingKing-gk7ty 2 жыл бұрын
Oba tumata taruwan sarani
@PMSManike-om4kf
@PMSManike-om4kf 5 ай бұрын
ඔබ තුමා ඉතාම ශ්‍රේෂ්ඨයි...පුදුම ඉවසිල්ලක් ගරු කරනවා ඔබ තුමාට ..දීර්ඝායු වේවා
@gaminiwicramasinha2336
@gaminiwicramasinha2336 2 ай бұрын
ඕනිවට වැඩි මේ චමුදිත.හරිම වැදගත් මේ මියුරු මහතා මෙතුමා හරිම ඉවසිලිමත්
@බයිලොජික්දාරබයියා
@බයිලොජික්දාරබයියා 2 жыл бұрын
මේ වගේ ගොන් පිස්සොන් ගෙන් ආතල් අරන් දීලා අපිව හිනා ගස්සන චමුදිතට හා මේ පිස්සාට ඇර ගියපු ඒ නුවනැති බිරිදට අපේ ප්‍රනාමය....😂😂😂😂😂😂😂😂🙏
@wellwisher9106
@wellwisher9106 2 жыл бұрын
😂😂😂😂😂😂😂
@roselanka9004
@roselanka9004 2 жыл бұрын
😂😂😂😂
@realtube3983
@realtube3983 2 жыл бұрын
Chamuditha GE plans da Manda?
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
😀😀😀😀🤣🤣😅😅👍✅✅
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
😁😁😁👍
@sanjayaperera8269
@sanjayaperera8269 2 жыл бұрын
චමුදිත ඔයා ඔය පුශ්න අහන විදිහට ඔයාට ගු ගහලා නැවතුනොත් ඇති. කරන දෙයක් පරෙස්සමින් කරන්න . දිගටම කරන් යන්න සුබ පතනවා
@champakumari7115
@champakumari7115 2 жыл бұрын
Ammata siri
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 2 жыл бұрын
අනේ අමිමෝ කේන්දරයාගේ අැදුමි ගලවනවා😁😁😁😁😁
@hukanna106
@hukanna106 2 жыл бұрын
😅😅😂😂
@sryaniwirasinha1940
@sryaniwirasinha1940 2 жыл бұрын
mewage aya huratal karannada
@kumarakumara4679
@kumarakumara4679 2 жыл бұрын
පවු අනේ එහෙම කියන්න එපා මෙයාව අපි රැකගමු
@udanimangalika5209
@udanimangalika5209 4 ай бұрын
මියුරු සම්පත් ලියනගේ මහතාගේ ඉවසීමට ගොඩක් සතුටුයි ඔබතුමාට බුදු සරණයි
@nimalka3444
@nimalka3444 2 жыл бұрын
චමුදිත ඔයා ට මේ කතාවට බෙහෙවින් ස්තුති....... 🙏🙏
@rasikajayasinghe2784
@rasikajayasinghe2784 2 ай бұрын
You are the best මියුරු ❤
@AmilaPushpakumara-j1x
@AmilaPushpakumara-j1x 3 ай бұрын
සෑබෑම වැඩ්ඩෙක් පොරක් , මියුරු මහත්තයා සිංයෙක් ලොවක් බබලනවා හරිම විශ්මිත හැකියාවක් බිරිඳ ගෙ වැරැදි මෙතුමාගේ වැරැදි නෙමේ ඒවා කොහොමත් පවුල් වල සාමාන්‍ය සිදුවීම් 💪💪💪💪💪💪💪
@study_my_way106
@study_my_way106 2 жыл бұрын
මොනව උනත් ඒ මනුස්සය පව් කියලත් හිතෙනව, පවුල වෙන්වෙලා ඉන්න මේ වගේ මොහොතක මෙහෙම අපහසුතාවට පත් කිරීම වැරදී. තමන්ටත් මේ වගේ වුණාම තේරෙයි.
@666rang
@666rang 2 жыл бұрын
කේන්දර බලන එකාගේ ගෑනි පැනලා ගියාම ඒක ගැටලුවක්....ඒකයි මෙතන අවුල
@study_my_way106
@study_my_way106 2 жыл бұрын
@@666rang කේන්දර වලින් අනාගතේ පිළිබඳව video එකක් දාලා වගේ බලන්න බැහැ. දළ අදහසක් පමණයි ගන්න පුළුවන්. කේන්දර වලට දිවැස් තියෙනවා නම් මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්න විදිහක් නෑනේ. මට වැඩක් නෑ එයා කේන්දර බලන කෙනෙක් ද නැත්ද කියල. මං කතා කරේ පවුලක් කඩා ඉහිරැනු එක.
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
@@study_my_way106 harima uttare Dunne oya nngi..oya jotisya Danna kenekda
@study_my_way106
@study_my_way106 2 жыл бұрын
@@bajauwatv8794 එහෙමත් නෑ අයිය, මට හිතුන එහෙම නේද කියල...
@bajauwatv8794
@bajauwatv8794 2 жыл бұрын
@@study_my_way106 oya Hari nngi kendarawalin sattara kiyanna be
@darshanasdissanayake5218
@darshanasdissanayake5218 2 жыл бұрын
ජ්‍යොතිෂ්‍යයේ අසත්‍ය පැත්ත සමාජයට හෙළි කරන්න උත්සාහ කිරීම නම් හොඳ දෙයක්. නමුත් මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට පහර ගහන එක ඒවා ප්‍රසිද්ධියේ කතා කරන එකනම් හරි මදි කියලයි මම දකින්නේ. මොකද ඒ වගේ සාර්ථක මිනිස්සු මේ ලෝකේ නැහැ. මම ඔතන හිටියා නම් මීඩියා පැත්තකට දාලා chamuditha ට කනට දෙකක් ගහලා එනවා. මොනවා උනත් ඒ පුද්ගලයගෙ ඉවසීම නම් number one. ඔහුගෙ ලොකුම සාර්ථකත්වය එය විය යුතුයි. හැමදේම බොරුවෙන් දුවන ලෝකෙක ඔය දේවල් ගැනත් මහ ලොකුවට හිතන්න එපා චමුදිත මහත්තයෝ. හැමෝටම අඩුපාඩු තියෙනවා . පෞද්ගලිකව ජෝතිෂ්‍ය කියන දේ මහලොකුවට විශ්වාස කරන කෙනෙක් නෙමේ මම. මිනිස්සු ඔබතුමාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කරලා අනතුරු ඇඟවීමක් කළේ කියලයි මට හිතෙන්නේ. Too much වෙන්න එපා හැම කෙනෙකුටම ආත්ම ගරුත්වයක් තියෙනවා ඒකට ගරු කරන්න ඉගෙන ගන්න. හෙට ඔබතුමාට ඔය දේ විය හැකියි. මම අර ඡ්‍යොතිෂවේදියාගෙ පැත්ත අරං කතා කරනව නෙවෙයි. මීට වඩා සදාචාරයක් මාධ්‍ය තුළ තිබිය යුතුයි කියන එකයි මගේ මතය. සමාජයක් විදිහට මෙවැනි දේ හෙළා දැකිය යුතුයි. මහා ලොකු දාර්ශනිකයන්ගෙ විද්‍යාඥයන්ගේ ගත් කතුවරයන් ගේ සමහර පෞද්ගලික ජීවිත ගොඩක් අසාර්ථකයි. මම මොහුව ඒ අයත් සමඟ සංසන්දනය කරනව නෙමේ. ඒත් පෞද්ගලිකත්වය අපිට අදාලම නැහැ. මේ ලෝකේ රඟමඩල ක් මිනිස්සු ඒකෙ නළුවෝ 😊😊
@pathumchanaka1
@pathumchanaka1 2 жыл бұрын
Well said👍
@thilinimadu244
@thilinimadu244 2 жыл бұрын
Yeah, totally agree.
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
Well said🙏
@buddhikamorawaka6336
@buddhikamorawaka6336 2 жыл бұрын
Well said .👍
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
Hmmm
@PremasiriQatar
@PremasiriQatar 3 ай бұрын
මෙයාගේ ඉවසීම නම් පට්ට 👍👍චමුදිත අහන ප්‍රශ්න වලට 🤔බුදුසරණයි 🌹🙏
@ridleysuranjith3699
@ridleysuranjith3699 9 ай бұрын
නියම ඉවසීමක් තියෙන මනුස්සයෙක් ,ඒකම ඇති ජීවිතය සාර්ථක කරගන්න ,,මිනිහෙක්ට අවශ්‍යමත් ඒකයී ...
@priyangikamalkanthi4261
@priyangikamalkanthi4261 2 жыл бұрын
ලස්සනයි ඔබගෙ හැම වැඩසටහනක්ම මම හරිම ආසාවෙන් බල්න්නෙ ඔබට තෙරුවන් සරණයි ජය වේවා
@ashasilva5736
@ashasilva5736 3 ай бұрын
පුතා ඔබගේ ඉවසීම දරාගැනීම මනුෂ්‍ය කම ගැන චමුදිත වගේ වාචාලයෙකු ට මුහුණදීම ගැන හරිම ආඩම්බර යි පුතා ❤❤
@PMSManike-om4kf
@PMSManike-om4kf 5 ай бұрын
චරිත දෙකක්....ආදර්ශවත් චරිතයක් සහ ගුනමකු චරිතයක් ..මියුරු සම්පත් මහත්තයා ඔබ තුමා...නිහතමානී ..
@chandukal3680
@chandukal3680 2 жыл бұрын
මාධ්‍ය සදාචාරය තිබිය යුතු පුද්ගලය ා කිසිම විනයක් නැතිව හැසිරෙනකොට අර මනුස්සයා හරි සංවරව පිළිතුරු දෙන හැටි ....
@janakawajirasri1621
@janakawajirasri1621 2 жыл бұрын
Well said🙈👍
@Hasith640
@Hasith640 2 жыл бұрын
ඔව් චමුදිත හොදයි ඒ මනුස්සයා බොරු කියනවා ඇති නමුත් ඒ මනුස්සයාගේ පෞද්ගලිකත්වය ඔහොම හෑල්ලුවට ලක්කිරීම සුදුසු නෑ ඒ කෙනා ලැජ්ජාවෙන් උත්තර දෙන්නේ අපහසුතාවයෙන් ඉවසීම සීයට සීයයි
@adfuyt5236
@adfuyt5236 2 жыл бұрын
චමුදිත 👇😠😠😠
@amaldias6248
@amaldias6248 2 жыл бұрын
That's called Business TACTIC.
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
හොරු කපටි හරිම සිලාචාරයි ඒක එයාලට ජාන වලින්ම දීලා තියෙනවා 🤣
@CristinaMario-v5s
@CristinaMario-v5s 7 күн бұрын
දෙවිපිහිටයි මියුරු සර්ට අද අපි කාටහරි උදව්වක් කරලා සැනසීමෙන් ජීවත් වෙන්නේ, ඔබතුමන්ගෙ ආශිර්වාදයෙන් අපේ ආදරනීය සර් දෙවිපිහිටයි හැමදාමත් සර්ට
@AmilaPushpakumara-j1x
@AmilaPushpakumara-j1x 4 ай бұрын
අපේ ජීවිතවල සිංහයා මියුරු සම්පතක් පට්ට ම ගැම්මක් හදවතක්💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@miyuruijeewithe3358
@miyuruijeewithe3358 2 жыл бұрын
🌹මම විශ්ව ශාස්ත්‍ර වේදී මියුරු සම්පත් ශ්‍ර්‍රී ලියනගේ🌹 ...මාගේ පනිවිඩය...🌹විවිද මාධ්‍ය ආයතන , විවිධ වාර්තා කරුවන් , නිවේදක වරුන් බොහොම පිරිසක් මාගේ මේ අතිශයින් පුද්ගලික අභ්‍යන්තර ගැටලුව ගැන විවිධ ප්‍රශ්න තොරතුරු විමසා සිටියා , නමුත් මට අවශ්‍ය වූයේ හොඳ කටක් 👄 පවුර්ශයක් ඇති දක්ශයෙක්ට උත්තර දීමයි , නොබියව නොසැලී , ඕනෑම අභියෝගයකට මුහුන දීම , මාගේ විනෝදාංශයයි, ජීවිතයේ මම හැමදාම කියලා දෙන්නෙත් ඕනැ ම වැටීමකදී ,අභියෝගයකදී දිරිමත් වෙන්නයි... ඕනැම අයෙකුට හරි හෝ වැරැදි තමන්ගේ අරමුණු අනුව හිතැගියාව අනුව, අවබෝධය අනුව , බුද්දි මට්ටම් අනුව විවිධාකාර විවිධ මත අදහස් කතානිර්මන කල හැකියී... ඒ තම තම ජීවිත ස්වාභාවයයී.... ස්තුතියි විජයග්‍රාහී හෙටදවසක් ඔබ සියලු දෙනාට ...💖💝💗💙💛❤️
@sarianipriyangika5780
@sarianipriyangika5780 9 ай бұрын
Oba thuma ge iwaseema ita wadagath chamudithaya ballek katha karanna danne na jara pawlaka manussayek wenna athi oba thumage thana mama hitiyanzm muge dath halanawa kamarawa idiriyema.oba thumage pawul prashna uta mokatada.oba thumage wadagath kama pennuwa❤❤❤❤❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 ай бұрын
ඔබතුමගේ ඉවසිම අදහාගත නොහැකි
@ajithpriyadarshana9357
@ajithpriyadarshana9357 5 ай бұрын
ඔබගේ ඉවසීම ඉතා විශිෂ්ඨයි
@cmkaraliyadda7935
@cmkaraliyadda7935 5 ай бұрын
Could I have your phone number please thanks sir.
@NadikaKumari-s7g
@NadikaKumari-s7g 4 ай бұрын
❤❤❤❤
@SandyaFernendo-y1l
@SandyaFernendo-y1l 3 ай бұрын
මගේපූතාලා ගැන කිවූ දේ නියම ඇත්ත අදහා‌ගන්නත්‌ බැරිවූනා මොන ප්‍රශ්න‌ ආවත් වෙලාව වක් හදන්න නෑකත් හදන්න එන‌අයව රස්තියාදු නොකර බොහොම‌‌ හොදින් කරදෙනවා ඕන අයෙක් ගැන මතකයක් තියෙන හොද ගූනවත් දක්ෂ මහත්මයෙක් තෙරුවන් ‌සරනයි ‌
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
නියමයි චමුදිත. ඔබ කරන සෑම සාකච්ඡාවක්ම මිල කරන්න බැරි තරම් වටිනවා සමාජයට . තෙරුවන් සරණයි ඔබට
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 2 жыл бұрын
Good job 👍👌
@truthvadan2144
@truthvadan2144 2 жыл бұрын
❤❤❤❤
@amilapriyajanaka862
@amilapriyajanaka862 2 жыл бұрын
No 1 👍
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💞💞💞💞
@yasawathieliyanagamage311
@yasawathieliyanagamage311 2 жыл бұрын
Minihage ath dekai kathawai dakkama kootawedee kootapathiyek bawa penenawa. Jothishaya hariyatama hari. Mata sathayak Wath epa. Obathuma upan dinaya welawa sthanaya messege karanna. Sathiyak athulatha thorathuru niwaradiwa dennam. Mewage kapatinta ahu wenna epa. Mama awrudu 34 ka rajya sewaye hitapu kenek. Ma laga nam karabu 2 hara rathran badu kisiwak naha. Mama kiyana palapala harida balanna
@ammarvlogs852
@ammarvlogs852 2 жыл бұрын
මොනවා උනත් මිනිහා ගේ කතාව ලස්සනයි ...
@susanthathushara1707
@susanthathushara1707 3 ай бұрын
හරිම හොඳ කෙනෙක් මියුරු සම්පත් කියන්නේ. අපිට කියපු hemadama සිද්ධ උනා. ඔහු තරං අනාගතය කියන කෙනෙක් wenane .❤
@AmilaPushpakumara-j1x
@AmilaPushpakumara-j1x 3 ай бұрын
අපිට සිංහයෙක් ගැම්මක් මියුරු සර් ජයවේවා
@isurunisansala9229
@isurunisansala9229 2 жыл бұрын
මේ අහන දේවල්වලට මෙහෙම හිනාවෙවි නිහතමානීව පිළිතුරු දීමෙන් ම ඔහුගේ ඉවසීම තරම පේනවා.කවුරුත් කාවවත් බලෙන් ගෙන්වාගෙන හදහන බල වන්නේ නෑනේ සල්ලි කඩාගන්න ඒක තම තමන්ගේ කැමැත්ත .ඔහුට උනාට වඩා වැඩි දේවල් සමාජයේ ඉන්නවා කියන්නා ඌ බලවත් පිරිසට සිදුවෙලා ඇති මේවට කමෙන්ට් දාන පිරිස තම තමන්ගේ හිත් පරීක්ෂාකර බැලුවොත් ඔවුන්ට ඇතිවුණා ප්‍රශ්න මීට වඩා වැඩි වෙන්න පුළුවන් ඒත් ඒව අඩුම තරමේ ගමේ පිරිස වත් නොදැන ගන්න තරමට සඟවන්න උත්සහ කරයි ඒ අතින් මේ පුද්ගලයාගේ පෞරුෂත්වයගැන මම පුද්ගලයකු වශයෙන් ආඩම්බර වෙනවා .කෙනෙකු ගැන විවේචන කිරීමට පෙර ඔහු ගැන හොඳින් සොයා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
@samitharavinda946
@samitharavinda946 2 жыл бұрын
Iwasanne kapatikama nisa
@adithyaprabash2994
@adithyaprabash2994 4 ай бұрын
ඔබගේ ඉවසීම ඉතා ප්‍රශංසනීයයි ,බුදු සරණයි ඔබට ,ඉදිරියටත් සියලු ශක්තිය ලැබේවා
@adithyaprabash2994
@adithyaprabash2994 4 ай бұрын
අසාර්ථක නිවෙිිදකයෙක්
@dharmasirimarasinha3800
@dharmasirimarasinha3800 2 жыл бұрын
පෙර එකග තාවයක් නැතිව මෙවැනි සංවාදයක් කරන්න බෑ කෙලින් කතාකලානම් මෙලහට චමුදිතගෙ හොම්බට ඇනල ඔහුත් ඉවසීමකින් සංවාදය කරන්නෙ මේවා මහා අත්භූත යි හැම පැත්තෙන්ම තැලෙන්නෙ සාමන්‍ය ජනතාවයි
@Inside25
@Inside25 2 жыл бұрын
පොර ගෙමක් දාගන්න හදන්නේ, මාඩ්‍ය වෙදියො කරනවා ස්විට්සර්ලන්තයේ යන්න, චාන්ස් ගන්න
@ericwickramasinghe2194
@ericwickramasinghe2194 2 жыл бұрын
එකෙන්ම.ඔබට තේරුනාට අනිත් බූරුවන්ට ඕක තේරෙන්නෑ
@janakahappetiya8516
@janakahappetiya8516 2 жыл бұрын
Aniwaren oluwak tiyanawanm teren ona Pera akagatawak kiyala api lankaweney etin oma tan......
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 2 жыл бұрын
Mage wiswasayath mewa maddiya sandarsana....api thama gon kale kapu detaiwarakaragaththu.
@priyantharajasekara1668
@priyantharajasekara1668 2 жыл бұрын
මටත් හිතුනේ ඔබතුමා කිව දේතමය් මේ වගේ දෙවල් අහන්න පෙර දනුම් දිමක් අති නත්නම් ගහලා එලවය් කොහොම උනත් චමුදිත වදින කෙනාට ගහනවා වඩි
@chandanapubudu9134
@chandanapubudu9134 2 ай бұрын
මට සමාවෙන්න ,මම මුලින් ම ඔබවත් තක්කඩි මංජුල පීරිස් අනිත් අය වගෙ දැක්කෙ ගොඩක් වෙලාවට ඔයත් වැරැදි කාරයො විදියට දැක්කෙ අද මට කිව්ව හැමදේම ඒ විදියට ම උනා මියුරු මහත්තයා
@Inkaab66
@Inkaab66 2 жыл бұрын
අතිශයින්ම ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. මිනිස්සුන්ට අනවශ්‍ය ප්‍රශ්නයක් වෙනුවෙන් චමුදිත වගේ කෙනෙකුත් කතා කරන එක විහිලුවක්. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටින් ඔහුගේ ප්‍රශ්නය සියල්ල නිරාකරණය වේවා .
@mallikamallika7380
@mallikamallika7380 2 жыл бұрын
Ai ehema keyanne oyath methyave ale hamba karana dein kotasak ovunta puda demen durvala manasekathvayaken pelena kenek da pera danuvath Kara ho chamudetha ohuge menesun avedyave gelva mudal upayana vyaparayata ath val sapuva neveine
@Inkaab66
@Inkaab66 2 жыл бұрын
බුදු දහමට අනුව යන්ත්‍ර mantra ගුරු කන්, කේන්දර සියල්ල මෝහය නිසා අපි විශ්වාස කරන දේවල් මිත්‍යා දෘෂ්ටියක්, කාගේ වත් පුද්ගලිකත්වය ගැන මඩ ගහන්න අවශ්‍ය නැහැ , minis කමට නිගරුවක්.
@happyheart252
@happyheart252 4 ай бұрын
ඉවසීම උපරිමයෙන් තියෙක්නෙ හොරැන්ට.
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 2 жыл бұрын
මොනා උනත් ඒ මිනිහගේ ඉවසීම නමි....
@GunadasaAppuhami
@GunadasaAppuhami 7 күн бұрын
ලෝකයක් පුදන්න ඕනි මේ උතුමානන්ව මේ විශ්ශ හැකියාව ලෝකයේ වෙනකිසිම කෙනෙකුට නැත ඒක සත්තයි
@thilakarathnawidanage8880
@thilakarathnawidanage8880 2 жыл бұрын
චමුදිත මිනිස්සුන්ට කතාකරන්න ඉගෙනගන්න ඔක්කොටම ඉසෙල්ලා. මහ ......... කටක්නෙ තියෙන්නෙ. මම ගොඩක් ගරු කළා මුලින් ඔබට. ඒත් ඔබ ගුරුවරුන්ට හේතු හරියට නොදැන කළ අපහාස දැක්කම මටනම් ඔබව එපාම වුනා. ඒ හේතුව පැත්තක තියමුකො මේ මනුස්සයට කතා කරන කැත. ගහන්න ඕනෙ ...... ම තමා
@chandrarathnayaka5093
@chandrarathnayaka5093 2 жыл бұрын
Sahathikaa eththa..ganata wedi chamudhitha
@sasarenodekapumaranaya2069
@sasarenodekapumaranaya2069 2 жыл бұрын
Oyatai weradila thiyenne මේකත් thawath ek maddiya darsanayak....meken karanne makatkirimak....me wage wathkam walin kenawa menala welawa balanna yana miththiyadustikayooo wedi.api karagaththe detatikatath ape de nethikaragenimak.chenall ekatath wiwse walin goda yalu.
@blackygaming1946
@blackygaming1946 2 жыл бұрын
තරු රටා ග්‍රහලෝක ගමන් ගන්නා ආකාරය අනුමානයක් කරල තියෙන නාස ආයතනයට වත් හරියට කියාගන්න බැරි උනා නම් මුන් වගේ පචයන්ට නම්බු දීලද කතා කරන්න කියන්නෙ🤣🤣🤣
@uygh9181
@uygh9181 8 ай бұрын
Matakiyanna.tiyanna.camudita.iiya.harima.katai.padgalika.dawal.mokatada.camuditata
@srikanthidias2306
@srikanthidias2306 2 жыл бұрын
චමුදිත අයියා තමයි හොදටම කෙරුවෙ 😂😂😂😂😂 බොහොම පිං අපිව මෙච්චර හිනස්සනවාට
@Lgo-d6g
@Lgo-d6g 2 жыл бұрын
😁😁😁
@navodaamarathunga8324
@navodaamarathunga8324 2 жыл бұрын
ඔව් අප්පා ...මරු 😂🤣😂 බඩ රිදෙනවා හිනාවෙලා🤣🤣🤣🤣🤣🤣
@ziyadziyad7751
@ziyadziyad7751 2 жыл бұрын
😂😂
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
😂😂😂😂
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
මේ වගෙ එවාත් ඔනේ නෙ...😁🤣
@ShiraniIndikA-t5u
@ShiraniIndikA-t5u 4 ай бұрын
මියුරැ සම්පත් මහත්මයෝ ඔබතුමාට යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා
@tiron5700
@tiron5700 2 жыл бұрын
චමුදිත ප්‍රඥාවන්තයෙක් ව්ය යුතුයි තන්නහාව ඊරිසියාව වෛරය නැතුව මනුෂ්‍යයන් සමග කතා කරන්න පුළුවන් හැකියාවක් නැහැ. ඔබ ඉස්සරහ ඉදගෙන ඉන්නෙ සුපිරි ප්‍රඥාවන්තයෙක් මධ්‍යස්ථව හිතන්ඩ පුළුවන් මානසික ශක්තියක් ආත්ම ශක්තියක් තියෙන කෙනෙක්.
@kkr1663
@kkr1663 2 жыл бұрын
ටිපර් 😅😅😅
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
මූට කීයක් දුන්නද දන් නෑ comment එකට.😜😜😜.සමහරවිට අර අතේ දාන් තියෙන් මුද්දක් දෙන්න ඇති මෙතන කහින්න.😂😂
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 2 жыл бұрын
මෙි වගේ කාලකන්නි හැත්ත මීට පස්සෙ මෙි වගේ වැඩ සටහන් කරන්න එපා චමුදිත.
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
Tiron .ඔබ හරි ..චමුදිත කටින් වැඩ පෙන්නන්න හැදුවට කතා විලාශයෙන් අන්තිම බිංදුවයි..ලොකේ ඇති එකම රට අනුන්ගෙ කුනු හොය ඒවට පහරගහන ජනමාධ්‍ය සහ අනුන්ගෙ වත්කම් බල බල ඒවට ඊර්ෂ්‍යා කම් කරන කුහක ජාතියක් ඉන්න එකම රට අපෙ ලස්සන මාතෘභූමිය ශ්‍රිලංකාවයි..
@kkr1663
@kkr1663 2 жыл бұрын
@@manojkumara5742 ඒක ඇත්ත..ඒත් මූ වගෙ මිත්ත්‍යාදුශ්ටික බල්ලන්ගෙ ඇත්ත එලියට අදින්න ඔනි
@hikkkies
@hikkkies 2 жыл бұрын
චමුදිත කතා කරන්නේ ආවේගයෙන්, බුද්ධියෙන් විචාරවත් බවින් නොවේ. ගොනෙක් මෙනි. අනිත් මහතා නම් මොනවා වුනත් ඉවසීම සහ සත්‍ය කතා කරන උතුම් මනුස්සයෙක් .. චමුදිත එක් පාර්ශ්වයක් විශ්වාස කරලා මේ මනුස්සයව හෑල්ලු කරන්නෙ.
@MudithaMaduranga-w6l
@MudithaMaduranga-w6l Жыл бұрын
ලෝකේ ගෑනි ගිය එකම මිනිහ වගේ නි මේ ම්නුස්සයට මඩ ගහන්නේ.... ඔයිට වඩා නරක තාත්තලා, නරක මිනිස්සු කොච්චර ඉන්නවද ? ලමයි ට ගෑනු න්ට වද දෙන.....,කන්න බොන්න නොදෙන, මේ කෝටි ගනන් තියෙද්දි හොදින් ඉන්න ඒ කෙනට බැරුව ඇති ...
@Mrbestt
@Mrbestt 2 жыл бұрын
තනි පුද්ගයෙක් විදියට මොනතරම් ලැබුනත්.. ඕනෑම හොද කෙනෙකුට ප්‍රශ්න අරන් එන්නේ ජිවිතේට සම්බන්ද වෙන කෙනෙක්.. ඒක අම්මා, තාත්තා, සහෝදරයෝ හෝ බිරිද දරුවෝ උනත් වෙන්න පුළුවන්... ඒක තමයි ඇත්ත
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Mona unath harima iwaseemen sehelluwen inna kenek.
@AselaFrenando-sq8yk
@AselaFrenando-sq8yk Жыл бұрын
Oka obathumatath theruna eka hodai oyath gahayangen minissu baya karala thiyenawa
@The_Mind_Journey
@The_Mind_Journey 4 күн бұрын
ඔයත් වෙලාව බලන කෙනෙක් නේද
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 2 жыл бұрын
රැකියාවේ වැරදී නැතුව , පෞද්ගලික ජීවිතේට වෙච්ච දේවල් අල්ලගෙන අපහසුතාවයට පත්කරන එකනම් ටිකක් හරි මදිවගේ..
@rajendranmalani206
@rajendranmalani206 2 жыл бұрын
👍
@nuwanudara1782
@nuwanudara1782 2 жыл бұрын
Anunga kandara balanna Kanata wradela
@STAR_SL_RADIO
@STAR_SL_RADIO 2 жыл бұрын
මිනිස්සුන්ගේ අසරණකමත් ප්‍රයෝජනයට අරගෙන සූරන් කන එකත් හරි නෑ නේද.
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 2 жыл бұрын
@@STAR_SL_RADIO ඒක ඇත්ත ..ඒත් මං කීවේ මේ සාකච්ඡාවට ..ඔන්න එයා කරන්නේ බොරුවක් කියලා ඔප්පු කලානම් ඒක වැරදි නෑ..ඒත් නෝනා දාලාගිය එක....??
@janakure5276
@janakure5276 2 жыл бұрын
Me wage moda ganu innakan mun wage horu rate raja wenawa.
@chamarikularathna6405
@chamarikularathna6405 2 жыл бұрын
මගේ දුවගේ හදහනත් මෙතුමා බැලුවා හරියටම විස්තර කිව්වා පොත් නැතුව ගණන් හදන්නෙ නැතුව මෙතුමා කියන්නේ සත්‍ය ඔබ තුමාට බුදු සරණයි
@වලිකුකුළා-ට1ව
@වලිකුකුළා-ට1ව Жыл бұрын
දුවට හිකුවේ.කවුද අනෙ.හු පව්.දෙන්න එපා
@RoshiniPerera-rx1ui
@RoshiniPerera-rx1ui 9 ай бұрын
ඇත්ත ඒක විශ්මිත හැකියාවක් කව්‍ රු අපහාස කලත්❤❤❤
@හොඳමසිංහලපන්තිය
@හොඳමසිංහලපන්තිය 6 ай бұрын
💯 aththa
@nelkaperera4045
@nelkaperera4045 6 ай бұрын
​@@වලිකුකුළා-ට1වමූට නම් හොඳක් වෙන්න එපා.කාලකන්නියෙක්.කාගෙ උනත් දරුවෙකුට කතා කරන හැටි
@matiladafernando4898
@matiladafernando4898 4 ай бұрын
😮😮😮😮😮😮​@@වලිකුකුළා-ට1ව
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 2 жыл бұрын
ඉවසිම උපරිමයෙන් තියෙන කෙනෙක්..මේ විදිහට ප්‍රශ්න අහත්දි උත්තර දෙන්න පුලුවන් නම් පුදුම ඉවසිමක් තියෙන්න ඕනි.
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
මේ දෙන්නා පෙර සූදානම්වෙලා සාකච්ඡාව කරන්නේ..නැත්නම්මේ විදියට මියුරු මහතාව අපහසුතාවයට පත්කරයිද???කොහොම වුනත් ආසාවෙන් බැලුවා..
@kalpanigunasekara5617
@kalpanigunasekara5617 2 жыл бұрын
වැඩේ කියන්නේ ක්මෙන්ට් දාන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නෑ 🤔🤔🤔
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 5 ай бұрын
මේ වැඩසටහන් වෙන්නේ කලින් එ අය කතා කරගත්තු විදිහට.එකයි ඇත්ත.මේ වගේ දෙවල් වලින් වෙන්නේ තව තවත් මේ පුද්ගලයා රටේ ලොකේ ජනප්‍රිය වෙන එක.
@suwapathwewa..493
@suwapathwewa..493 2 жыл бұрын
🏵️මොනවා කිව්වත් මේ පුද්ගලයාට ලොකු ඉවසීමක් තිබෙනවා .....සුවපත් වෙත්වා 🏵️
@chamilathejana2101
@chamilathejana2101 2 жыл бұрын
Boru karayekta ona tharan iwasanna puluwan saho
@asiripushpakumara7718
@asiripushpakumara7718 Жыл бұрын
සුව පත්වෙවා
@traveladdictwithsithuu3463
@traveladdictwithsithuu3463 2 жыл бұрын
මොනා වුනත් නිහතමානී විදියට උත්තර දෙන මනුස්සයෙක් 😌මිස්ටර් චමූ කතාකරන විදියට අපිටත් තරහ යනවා 😂
@hiruwithlife3350
@hiruwithlife3350 2 жыл бұрын
කියලා වැඩක් නෑ
@neelsamantha184
@neelsamantha184 2 жыл бұрын
චමුදිත ඔයා හැමදේම හොයාගෙන කතා කරන එක හරි වටිනවා ඕක දිගටම කරගෙන යන්න ඔයා බය නැතුව කතා කරන එක හරි වටිනවා
@emsedirisinghe7525
@emsedirisinghe7525 2 жыл бұрын
මම කවදාකවත් දෙෙවඥයො ජ්‍යොතිෂය කාරයො තඹ ශතේකට විශ්වාස කරන්නේ නැහ. ඒ වුනත් මේ මියුරු සම්පත් මහත්තයාගෙ ඉවසිලි වන්ත භාවය ගැන හරිම සතුටුයි. චමුදිත ඔබගේ පරස්න කිරීම සීමාව පැනල වැඩි නැද්ද.
@kasunthiwanka3626
@kasunthiwanka3626 2 жыл бұрын
ඉවසීමක් නැති පිස්සෙක්ගෙයි නිහතමානී මනුස්සයෙකුගෙයි සාකච්ඡාවක්
@vihagadassanayaka2862
@vihagadassanayaka2862 2 жыл бұрын
🤣🤣🤣
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 Жыл бұрын
පෞද්ගලික තොරතුරු නැතුව කතාකරනවා නම් අගෙයි. සංවරව අහන්න ප්‍රශ්න.
@ජයශ්රීලංකා-ඤ4ච
@ජයශ්රීලංකා-ඤ4ච 4 ай бұрын
මියුරු සම්පත් සර් ❤❤රටක් ලෝකයක් බැබැලෙන්න ඕනි අපේ රටේ අභිමායක් බලයක් හොද දක්ෂයෙක් කුහක නොවී පරිස්සම් කරමු අපේ රටේ සැබැ ජනානායකයෙක්
@Sithara.Pathirana
@Sithara.Pathirana Жыл бұрын
චමුදිත මොන දේ හොයාගත්තත් මාධ්‍ය සදාචාරය ගැන දන්නෙ නැහැ පිස්සෙක් වගෙ කියවනව, අර මනුෂ්‍යය බොරු කාරයෙක් නම් ඒක ඔප්පු කරල පෙන්වනවා මිසක් පිස්සුම වැඩ කරනව මම තමයි පොර කියල පේන්වන්න, මෙික දෙන්න කතාවෙලා කරන සාකච්ඡාවක් මෙයාට ඒකෙන් හොද ගානක් හොයනව😂😂😂
@sandalibhagya7695
@sandalibhagya7695 2 жыл бұрын
මම මොහුගෙන් හදහන බලපු කෙනෙක් එහෙම මුදල් ගසා කාපු මනුස්සයෙක් නෙවෙයි.මගෙන් සල්ලි ගත්තෙවවත් නෑ.මන් දන්න ගොඩක් අය ඉන්නවා සල්ලි නොගෙන මෙතුමා හදහන් බලපු සල්ලි තියෙන්ද නැද්ද කියලා මෙතුමාටම තෙරෙනවා.එහෙම අයගෙන් සල්ලි ගන්නෙ නෑ.යන්තර මන්තර ගැන කියන මනුස්සයෙක් නෙවෙයි.බොදිපුජා තියන්න. අපල වලට එවා විතරයි කියන්නෙ.හදහන විශ්වාස නොකරන මිනිස්සු ඇති.මාත් ඉස්සර එහෙම කෙනෙක් එත් මෙතුමා විතරයි.හරියටම මගෙ හදහන බලලා විස්තර කියලා.කරන්න ඔනී දේවල් කියලා.ජිවිතේ ප්‍රශ්න ගොඩක් විසදලා දුන්නේ.හරිම ඉවසිමක් තියෙන මනුස්සයෙක් කතාවෙනම තෙරෙන්වා.මිනිස්සුන්ට ප්‍රශ්න වෙනවා.එත් චමුදිත මෙහෙම කතා කරන එක හරිම කැතයි.බුදුරජාණන් වහන්සේ හිටිය කාලයේ චමුදිත හිටියා නම් අහයි ඇයි ඔබවහන්සෙට ගල් පෙරලුවේ ඔබවහන්සේ බුදුරජාණන් නෙද කියලා.කර්මය පරිසන් දෙන්න කෙනෙක්ගේ තත්වය අදාළ නෑ.
@dilmiisurika3521
@dilmiisurika3521 4 ай бұрын
අනිවාර්යයෙන් මියුරු අයියා ගැන කියන්න වචන නැහැ .2014 එයා කියපු දේවල් දැන් අපේ ජීවිතේ වෙනවා . හරිම පුදුමයි. ජය වේවා අයියේ
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 4 ай бұрын
නැවත පවුලක් ලෙස සතුටින් ජීවත් වෙන්න ලැබේවා
@miyuruliyanage4827
@miyuruliyanage4827 2 жыл бұрын
🌹🌹🌹🌹 ආයුබෝවන් ඔබ සියලුු ම දෙනාට මම විශ්වශාස්ත්‍ර වෙදී මියුරු සම්පත් ශ්‍රි ලියනගේ 💝💝💝💝💝💝💝💝💝💝💝💝 ස්තුතියි තම තම බුද්ධිමට්ටමිි අනුව , හා හිතැගියාවන් අනුව අදහස් දක්වන ආදරනිය සියලු දෙනාට 🌹💝🎖️️🌹⛳🏆️🌹🥇🥇🥇🎯 ... පාලනය කල හැකි ,පාලනය කල කනොහැකි කර්ම විපාක දෙවර්ගයක් ජිිවිතයට ඔනම ජිිවියෙකූට මුහුන දෙන්න සිදුවෙනවා ... ලෝකයේම බලවතානන් වුවද එසේමයි... පාලනය කල හැකි කර්ම දිනිිමත් , මෙිලෝකයට අප පැමිණි කාරනයත් ,කල යුතු සේවයත් යහපතත් ඉටුකිරීම වෙනුවෙන් විශ්ව අවබෝධය නිවැරැදි ආධ්‍යාත්මික ශාස්ත්‍රයෙන් හදුනාගැනිිමට ජෝතිශ්‍යවිෂය ජිිවිතයට ඉතා වැදගත් වෙිි.... ඔිනැම අඛියෝග , ගැටලු වලට ශක්තිමත්ව බුද්ධිමත්ව මුහුන දෙන්න... දෛර්යයමත්වෙන්න. නින්දා අපහස ඉතාමත් සියුම් දෙයක්... ජිවිතය නොබියව දිනන්න ... හැකි හැමවිටම හොදමිනිසෙක් වන්න... ගිරිදුර්ග පසුකර යාාාාාාාාාාා යුතුමයී .... 💝💝💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹 ස්තුතියි ඔබ සියලු දෙනාටම ... ⛳⛳⛳⛳⛳⛳⛳⛳🏆️🏆️🏆️🏆️🏆️🎈🎈🎈🎈🎈🎈🎈🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆
@miyuruliyanage4827
@miyuruliyanage4827 2 жыл бұрын
🌹
@vijithasilva3699
@vijithasilva3699 2 жыл бұрын
මම නම් අද තමයි මෙයා ගැන දැන ගත්තෙ.
@babyshenaya1805
@babyshenaya1805 2 жыл бұрын
Chamuditha danne minissunta apahasa karala views gnna.okkotama kalin chamudithata mulagginnata beheth ganna wenawa.pin paw kiyala deyak tiyenawane chamuditha oya kenekta karadarayak unama mehema gennagena a kenawa manasikawa wattanna dagalana tarama me video eken penawa.oyata a pawa gewanna wei chamuditha.ohu gana hoyala balala katha karanan tawa kamak na ohu hoda manussayek.❤️
@sltecnik8321
@sltecnik8321 4 ай бұрын
චමුදිත වගේ සක්කිලියෙකුට පෞද්ගලිකත්වය ව්‍වරනය කරන්න ඔබ තුමා අදහස් කිරීම අපටත් ප්‍රශ්නක්..😮
@awanthijayaweera2701
@awanthijayaweera2701 4 ай бұрын
Good luck Miyuru. Go on
@Hoffmenn
@Hoffmenn 2 жыл бұрын
මිත්‍යාව නැති කරමු මේ රටේ❤️🙏🏾
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
ලේසි නැහැ...උදේ පාන්දර ම එවා වලින් නේ පටන් ගන්නේ...😁
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
සහෝදරයා, මෝඩ ජනතාව ඉන්නතුරාවට මොවුන්ට රජමඟුල්.
@kkr1663
@kkr1663 2 жыл бұрын
වැඩක් නෑ බන්.. උදෙන්ම දවස පටන් ගන්නෙ ඒවයෙන් අපෙ රටෙ උන... මොඩ යක්කු පච කෙලිනවා හෝ ගාල..
@manelolsson8712
@manelolsson8712 2 жыл бұрын
Munwa niruwath karana oba godak sthuthi
@dewdu
@dewdu 2 жыл бұрын
UK wala badu mila kzbin.info/www/bejne/gZvVlKGCfqdqhM0
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 ай бұрын
මියුරී සම්පත්❤බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤චමුදීත කාලකන්නීය නීවන්සුව
@MadhushaniHerath
@MadhushaniHerath 5 ай бұрын
සැබෑ රටේ නායකත්වය මියුරු අයියා ආදරෙය් අපේ අයියෙ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@chamindagunarathna7812
@chamindagunarathna7812 2 жыл бұрын
නියමයි චමුදිත බොරුව මේ රටින් ඉවත් කරමු ඔබ‍ට ජය
@jagaja444
@jagaja444 Жыл бұрын
තාරකා වලින් ජීවිතයට කිසිදු දෙයක් කළ නොහැකි නම් සූර්යා නොමැතිව මාස කීයක් ජීවත් විය නොහැකියි ද??
@rohansilva3717
@rohansilva3717 2 жыл бұрын
අවුරැදු 33. කේන්දර ලක්ෂයයි! ඉපදුනදා ඉදල බැලුවත් දවසකට කේන්දර 300යි! අධෝමුඛයෙන් හිනා! මොල හතා වෙනුවට දාල ඛැලුවොත් නරකද?
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣😅😅😅😂😂😀😀😀✅✅✅✅✅✅✅ 👍👍👍 eakanam eththa......
@sampathravindra8676
@sampathravindra8676 2 жыл бұрын
M..gana waradi bro..
@shahrazm
@shahrazm 2 жыл бұрын
Mu dawasakata kendara 8 gane kiyanna ipaduna dawase idan kendara balalada, awrudu 20n wage Patan gaththath dawasakata 20kata wada, ethakota muuta wena weda karanna welawak nehe ekko, ane manda ban
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
ganan bari nan panthi palayan bn.
@NATURE-ob4fx
@NATURE-ob4fx 2 жыл бұрын
Ganan beri nam comment noda inna. Oya kiyana widiyata ipaduna dawase idala me wenakota dawsata 300i nam okkoma 3,613,500 balala tiyenna ona.😂🤣
@Realeye66
@Realeye66 2 жыл бұрын
මෙතුමා බොහොම නිවැරදිව පවසා සිටියා මේ අතේ ආයෙ දාගෙන ඉන්න මොනදේ තිබුනත් ජීවිතේ අන්තිමට තීරණය වෙන්නේ තමන් අරගෙන ආපු කර්මය මතයි එහෙම නැතුව අතේ කටේ ආයෙ පකේ දාගෙන ඉන්න දේවල්වලින් නොවෙන බව මෙතුමා පැහැදිලිවම පැවසුවා ඒක පිළිගත හැකි පිළිතුරක්
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
Wachana hadanna
@KUSUMRATHNAYAKE-oz2sw
@KUSUMRATHNAYAKE-oz2sw 6 ай бұрын
මගේ දුවගේ කේන්ද්‍රය බැලුවා..ගනන් හැදුවේනෑ..කේන්ද්‍රය දිහා බලාගෙන හරියටම කිව්වා ..🙏🙏
@mybrainvlog6593
@mybrainvlog6593 2 жыл бұрын
ඇත්තටම චමුදිත....... පෞද්ගලික ප්‍රශ්න ඕනවට වඩා හාරා අවුස්සන එක කැතයි නේද....??🤔 ආත්ම ගෞරවය කියන දේ ඕනම පුද්ගලයකුට වට්න දෙයක්. වෘත්තීය මට්ටමින් අසන සියලුම ප්‍රශ්න වලට පොදු ජනතාව ලෙසට...., අප ඉමහත් ගෞරවයක් ඔබ තුමාට පිරිනමන අතරම...., මෙවන් නින්දිත.....අපහසුතාවයකට මුහුණ පෑ.....මියුරු සම්පත් මහතාගේ...ඉවසීමේ ගුනයට.....පෞද්ගලිකව මම ගරු කරමි.
@anurasenarath567
@anurasenarath567 2 жыл бұрын
සර් ඔයා ට තවතවත් දිරිය ශක්තිය ලැබේවා බුදුසරණයි
@lahiruharshika1860
@lahiruharshika1860 Жыл бұрын
මියුරු සම්පත් මහත්තයා තෙරුවන් සරණයි ඔබ තුමාට.
@sryani16
@sryani16 2 жыл бұрын
කව්රු උනත් හරිම ඉවසීමක් තියෙන මනුස්සයෙක් චමුදිත කියන දේවල් වලට පුදුමාකාර විදිහට ඉවසීමෙන් උත්තර දෙන්නේ සෑම දෙනාටම මේ වගේ ඉවසීමක් තියෙනවා නම්
@physics-with-vishwa
@physics-with-vishwa 2 жыл бұрын
Setups
@priyanichandima4348
@priyanichandima4348 2 жыл бұрын
Kapatikama nisane iwaseemen inne
@kusalrasanga9721
@kusalrasanga9721 2 жыл бұрын
ඉවසීම කැමරාව ඉස්සරහ විතරයි. ගෑනි ගියෙ ඇයි කියලා දන්නෙ ගෙවල් වටේම අය. 🙏
@krishanthiperrera551
@krishanthiperrera551 2 жыл бұрын
ඒ මනුස්සයා ගේ ගෑණි මිනිහලා කීයක් එක්ක ගියත් කාටවත් මොකෝ , හැමෝම වෙනස් විදියට හිතනවා නම් ලංකාවේ ඕනේ එකෙක් ට දියුණු වෙන්න පුළුවන්. චමුදිත මහතා පුදුම විදියට වෙනස් ආකාරයකින් නේ ඕනෑම කෙනෙක් ගෙන් ප්‍රශ්න කරන්නේ ඒකනේ මිනිස්සු ඇන්දිලා බලන්නේ. විවේචනය ඉතා හොදයි තමා තමාටම දැනෙනතාක්.
@abesinhabanda2213
@abesinhabanda2213 2 жыл бұрын
අනුන්ගෙ අනාගතේ ගැන කියන මිනිහට තමන්ගෙ ගැනි යනකල් නොදැනුනේ අැයි කියලයි අහන්නෙ.එ්ක වරදක්ද
@ntissera3
@ntissera3 4 ай бұрын
චමුදිත ඔබ සමග සම්මුක සාකච්චාවට එන කෙනාට පලමුව Respect කරන්න.ඒක ඔබගෙ රස්සාව. මිනිස්සු ඔබගෙ ආරාදනය පිලි ගෙන ආවාම ඔය විදියට පුසිද්දියෙ අපහාස කිරීම හරීම කැතයී.ඔහුගෙ පුද්ගලීක ජීවීතය අනීක් අයට ආදාල නෑ
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 3 ай бұрын
බුද්ධිමත් පුද්ගලයෙක් miyuru
@miyasiyalelwala1201
@miyasiyalelwala1201 2 жыл бұрын
මම බෞද්ධයෙක් නිසා බුදු දහම ඇසුරෙන් කියන්නම්.. #. සියල්ල අනිත්‍යයයි #. අටලෝ දහමින් කම්පා නොවන්න #. සතර පෙරනිමිති #. පන්සිල පද 05 #. දිට්ඨ ධම්ම වේදනීය කර්මය මේ කිව්වෙ ටිකක්, මේවා තේරුම් අරගෙන ජීවිතේ යථාර්ථයට මුහුණ දීම තමයි කල යුතු වන්නෙ,, නැතිව තියෙන වැරදි ඔක්කොම කරන ගමන් උදේ සවස පන්සල් යාම හෝ බුදුන් වැදීමෙන් සැබෑ බුදුදහම අවබෝධ කරගත නොහැක..
@susimajayasundara8665
@susimajayasundara8665 2 жыл бұрын
චමුදිත අපී ඔයාට ගොඩක් ආදරෙයි ඉතිං ඔයා ප්‍රවේසමෙන් කතා කරන්න. බුදුසරණයි 🙏❤
@VinithaAgnes
@VinithaAgnes 5 ай бұрын
❤❤❤ miuru puthe ratak watina uthum puthek budusaranai
@pushparajapaksha4123
@pushparajapaksha4123 2 жыл бұрын
චමුදිත අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ ඉතාමත් ඉවසීමෙන් මේවාගේ ඉවසීමෙන් උත්තර දෙන කෙනෙක් මම ජීවිතේට දැක්කේ නැහැ අනේ චමුදිත පවු මේ මනුස්සයා වෙන කෙනෙක් එහෙම නම් කනේ පාරක් දෙන්නේ චමුදිත ගෙන්නුවාද නැත්තම් චමුදිත මෙයා හොයාගෙන ගෙන ආවද මෙච්චර ඉවසීමක් ගෙන්නුවා නම් මහත්තයා ඉවසපන් චමුදිත මහත්තයා සැර වැඩියි මේක දේශපාලන යක් නොවේ පෞද්ගලික දෙයක් ඔය දෙපලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@chiranlakmini
@chiranlakmini 2 жыл бұрын
දැක්කෙත් අද.🤔🤔
@amarawanasinghewanasinghe1918
@amarawanasinghewanasinghe1918 3 ай бұрын
මියුරු සම්පත් ලියනගේ මහත්මයා බුද්ධිමත් තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏❤️
@annamarasinghe
@annamarasinghe 2 жыл бұрын
හම්මෝ චමුදිත ඔයා තමයි හොදටම කලේ... ඔයවගේ කෙලින් ප්‍රශ්න අහන්න ඔයාට මාර කොන්දක් තියෙන්න ඕනා... දිගු ගමනකට සුභ පැතුම්..👍👍💐
@futuremoney5463
@futuremoney5463 2 жыл бұрын
චමුදිත ට ලෙසි නැනෙද..මෙ පොරත් එක්ක චමුදිත කොච්චර මලපනින. ප්‍රශ්ණ ඇහුවත් හිනාවෙලා උත්තර දෙනවා..
@nirupamabandara8007
@nirupamabandara8007 2 жыл бұрын
එහෙම තම කපටියෝ
@aipkuma7337
@aipkuma7337 2 жыл бұрын
Muna dakkama kiyanna puluwan kapatiyek kiyala.kiyana Hama dema awadanayen ahan hitiyanam terenawa kiyana de wala eyama kochchara patalilada kiyala.e wagema ass deke kalabala gathiya ha Baya penawa.mn sastara kiyana kenek nam newei.samanya taruniyak.et MN wiswasa karanne Budda darmaya witharai.kenek Diha dakkama Katha karana widiya balan hitiyama anumana karanna puluwan.
@AmilaPushpakumara-j1x
@AmilaPushpakumara-j1x 4 ай бұрын
එකම අනාවැකි කරුවා හැමදාමත් තක්කෙටම ගැම්මෙන්, සිංහයෙක් වගේ කෙලින් කියන සුපිරි හැකියාවක් ❤
@easyenglish4452
@easyenglish4452 2 жыл бұрын
සුපිරි සුපිරි ... මෙකවිද මෙමෙමෙ... ඇත්තටම ජොතිශ්‍ය වැරැදි ටිකත් කියලා , මිනිස්සුන්ට ඔනිදේත් කියලා දෙනවනෙ... මෙකා මාාාාර ශක්තිමත්ව චමුදිත අය්යට කෙලින් කතාකරනවා ... මාර ඩයල් එකක් , කො චමුදිත කොරවගෙ මාධ්‍ය වෙදීන්ට කෙලින් කියල දානවා ඇබරෙන්නැ ගනන් ගන්නෙත්නැ ...මෙ කවිද මෙකා ...පුදුම කටක්නෙ කොහෙද හිටියෙ මුුුමුමු... .............
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
වටේ ගිහින් බයිලා ගහන එකද මාර ඩයල් එකක් කිය්න්නේ 🤣🤣🤣
@87dhanu
@87dhanu 2 жыл бұрын
Eka patta
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
ЛИПСИЦ: ИНТЕРВЬЮ ДЛЯ "КАНАЛА 24" 04.02.2025
37:24
ИГОРЬ ЛИПСИЦ
Рет қаралды 65 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН