ෆින්ලන්ඩ් ගැන සියලුම විස්තර 2024: All about Life in Finland පිටරට විස්තර මෙව්වා Podcast 07

  Рет қаралды 36,668

It's My Journey

It's My Journey

Күн бұрын

In this video, Finland visa process, cost of living, income, jobs, opportunities, Citizenship, Student cost, obtaining permanent residency, climate, visa types, social life, job market, dos and don'ts, and more.
මේ වීඩියෝ එකේ ෆින්ලන්ඩ් වලට යන්න හිතාගෙන ඉන්න අයට දැනගන්න ඕනේ සියලුම විස්තර අපි කතාකරනවා. වීසා ක්‍රියාවලියේ සිට ජීවන වියදම, ආදායම් අවස්ථා, සංස්කෘතික අංග, ස්ථිර පදිංචිය ලබා ගැනීම, දේශගුණය, වීසා වර්ග,සමාජ ජීවිතය,රැකියා වෙළදපොල, නොකළ යුතු දේවල් ,කළයුතු දේවල් ඇතුලු තීරණාත්මක තොරතුරු සහ තවත් බොහෝ දේ ආවරණය කරයි.
ඔයාලට තියෙන ඕනෙම ගැටලුවක් කමෙන්ට් සෙක්ශන් එකේ දාන්න අපි කතා කරමු! ජය වේවා!
Ruchira Liyanage
Master’s student
Faculty of Built Environment Tampere University
Finland
Website: www.ruchiraweerakoon.com
LinkedIn: / ruchira-liyanage-3a064...
Instagram: / ruchira-liyanage-3a064...
KZbin: youtube.com/@r...
1. New Zealand 🇳🇿(නිව් සීලන්ඩ් වල සම්පූර්ණ විස්තර )
• නිව් සීලන්ඩ් ගැන විස්ත...
2 Canada 🇨🇦 (කැනඩා වල සම්පූර්ණ විස්තර )
• කැනඩාව ගැන විස්තර ඔක්ක...
3. Finland (ෆින්ලන්ඩ් ගැන සියලුම විස්තර)
• ෆින්ලන්ඩ් ගැන සියලුම ව...
4. Dubai (ඩුබායි වල සම්පූර්ණ විස්තර )
• ඩුබායි ගැන විස්තර ඔක්ක...
5. Canada, UK, New Zealand (රැකියා අවස්තා)
• UK, Canada, New Zealan...
7. South Korea 🇰🇷 ( කොරියාව සම්පූර්ණ විස්තර )
• කොරියා රැකියා ගැන සියල...
8.Australia 🇦🇺 and UK 🇬🇧(ඕස්ට්‍ර්ලියා සහ එංගලන්ත රටවල සම්පූර්ණ විස්තර )
• AUSI සහ UK ගැන සියලුම ...
9.Maldivs (මාලදිවයිනේ රැකියා අවස්ථා සහ තොරතුරු සියල්ල )
• මාලදිවයිනේ රැකියා අවස්...
10. Dominican Republic (ඩොමිනිකන් රිපබ්ලික් ඇමරිකාවෙ දූපත ගැන)
• ඩොමිනිකන් රිපබ්ලික් ඇම...
Visit Our Page :
/ its-sri-lanka-53744619...
IG - / it_s_my_journey
Timecodes
2:25 - Intro
5:20 - Best Cities in Finland
8:25 - VISA Categories
9:25 - VISA Process
34:00 - Living Cost
38:00 - Accommodation
39:00 - Job Market
45:00 - Income and Expenditure
49:00 - Neighborhood
56:00 - Positives
1:00:00 - Negatives
1:17:23 - Conclusion
Subscribe Us -
/ @itsmy_journey
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ ✈️
SUBSCRIBE, LIKE AND SHARE WITH FRIENDS
Take one episode you like and share it on your Facebook or Instagram. The more people who watch our channel, the bigger we get, the more series we can make. This is free too!!!
#finlandworkvisa #finlandvisa2023 #finlandvisa #studentvisa #finlandstudentvisa #visaprocess #visaupdate2023

Пікірлер: 264
@Najith27
@Najith27 9 ай бұрын
Well done brother, well done ! මමත් ෆින්ලන්ඩ් ඉන්නෙ සහ මම IT field එකේ වැඩ කරන්නෙ. මෙන්න මේ විදිහට තමා ඇත්තටම information දෙන්න ඕන. චැනල් බර ගානක් තිබ්බට Finland ගැන කතා කරන, මම බොහොම කලාතුරකින් දකින්නෙ ඇත්ත තත්වෙ ගැන නියම විදිහට කතා කරනවා. ඒව අතරින් වුනත් මම මේ video එකේ දැකපු වැදගත්ම දේ හරි points ටික target කරල තියෙන එක. මම හිතන්නෙ එක critical point එකක්වත් miss වුනෙ නෑ. මම මෙහෙ ඉන්න කෙනෙක් විදිහ මට මේකෙ කියපු හැම කාරනාවක්ම හරි කියල බය නැතුව කියන්න පුලුවන්. මේ තරම් accurat analysis එකක් මම පලවෙනි වතාවට දැක්කේ. බොරු කියන්න ඔනෙ නෑ මම මේක අහම්බෙන් බලව්වෙ බැනල ඉවර කරන්න වෙයි කියල හිතාගෙන.😂😂😂 හැබැයි ඉවර වුනෙ මගෙන් Finland ගැන විස්තර අහන ඔනෙම කෙනෙකුට මේක forward කරනව කියල හිතාගෙන 😂. මම කවදාවත් මේ වගෙ video එකකට comment කරලා නෑ. හැබැයි මේකට comment එකක් නොදා ඉන්න බැරි වුනා😂. මොකද හරියට හොයල වැදගත් විදියට කරන වැඩක් ප්‍රොමොට් කරන්නම ඕන. මොකද නැත්තන් හැමදාම KZbin එකෙ දකින්නෙ එක්කො මේකෙ නැති හොඳක් කිය කිය වැලලෙන එවුනුයි, එක්කො කිසිම හොඳක් නෑ සීතල විතරයි අරකයි මේකයි යැයි යැයි ගගා වැලලෙන එවුනුයි තමා. 😂 බොහොම පොඩි දෙනෙක් ඉන්නව තමන්ගෙ චැනල් හරහ හරි information දෙන. හරි විදිහට දෙයක් හොයල බලල කරන එක ගොඩක් අගය කරනව, මොකද මේ information අලුතින් එන්න හිතන කෙනෙකුටත් ගොඩක් වටිනවා. මම හිතනව මේ channel එකෙ අනිත් වීඩියොත් මෙ වගෙම වෙන්න ඇති කියල 😊. කොහොම වුනත් දෙන්නටම ජය වෙවා !!!👌👌👍👍
@nilmidhanushika5428
@nilmidhanushika5428 9 ай бұрын
Hello ,can i have your e mail adress
@ruchira1994lk
@ruchira1994lk 9 ай бұрын
Thank you very much. 😊🙏. ඇත්තටම මම බයෙන් හිටයෙ ඇත්ත කියන්න ගිහිල්ලා බැනුම් අහන්න වෙයි කියලා. ඕකනේ අන්තිමට වෙන්නේ, කුහකයෝ කියලා බැනුම් අහගෙන නතර වෙන්න වෙනවා. Scandinavian රටවල් කියන්නේ අපේ මහන්සියට reward එකක් හම්බෙන රටවල්. හැබැයි ඒ මහන්සි උනොත් විතරයි. අපේ හුගක් අය බලන් ඉන්නේ දේවල් අතට හම්බෙනකං, එහෙම නම් වෙන්නේ නෑ මෙහෙ. ඉතින් එව්වට ලෑස්ති පිට ආවා නම් ගේමක් ගහන් එකෙක්ට හොදම තැනක් මේක. බොහොම ස්තූතියි සහෝදරයා comment එකට. ඒක දැක්කම මට හිතුනා මම මගෙ කරුණු දැක්වීමෙන් සාදාරනයක් ඉශ්ට කරන්න ඇති කියලා. මට ඉතින් ඒ සතුට ඇති මේ මහන්සියට😊😊✌️
@liyoniweerathunga2450
@liyoniweerathunga2450 9 ай бұрын
Great ❤
@pasinduwijethunga7781
@pasinduwijethunga7781 8 ай бұрын
​@@ruchira1994lkhi aiye mata danaganna puluwanda local 4 years IT degree ekak thiyena kenekta iELTS wave off ekak ganna puluwanda kiyala mata january weddi ielts eka karala iwarakaraganna bariwei ekai baluwe
@lakmaliwijerathna4533
@lakmaliwijerathna4533 8 ай бұрын
>2024 nursing top up degree eka 2 year karanna enna beri weida electronic passport netuwa
@ruchira1994lk
@ruchira1994lk 10 ай бұрын
Thank you මල්ලි invitation එකට. කොහොම හරි ජීවිතේ ගොඩ දා ගන්න ගේමක් ගහන ලංකාවෙ කෙල්ලන්ට කොල්ලන්ට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. තව කවුරු හරි ගොඩ යනවා දකින එක තමයි මගේ හීනේ. ඒ වගේම මම කැමතියි එන හැමෝම මාධ්‍ය වලින් මවා පාන ලෝකෙට වඩා ඇත්ත තත්වයට සූදානම් වෙලා එන එකට. එතකොට හැම එකටම මූන දෙන්න හිත හදා ගන්න පුලුවන්. මුල් කාලෙ හරි අමාරුයි.. හැබැයි ඒ ටික ගෙවා ගත්තම තමන්ගේ මහන්සියෙ ප්‍රතිඵල ලැබෙයි. අපේ රටේ ඉන්න උදේ හවා කට්ට කන මිනිස්සු අපේ රටේම දුක් විදලා මැරෙන්න ඕන නෑ. උන් ලෝකෙ දකින්න ඕන. අවුරුද්දක් හරි ජීවිතේ විදින්න ඕන. ඒකයි මගේ පැතුම. තව විස්තර ඕන නම් ඕන වෙලාවක ආයෙම podcast එකකට support එක දෙන්න මම සූදානම්. ජය ❤
@anjukmac6311
@anjukmac6311 10 ай бұрын
Whatsapp number dena barida kollo
@sarojajayasinghe4882
@sarojajayasinghe4882 9 ай бұрын
Putha One of the best HONEST explanation I have ever heard. Thanks a lot putha. In my case In my Degree certificate, GPA and the number of credits are not mentioned . The uni said at that time they did not use that and strated to do it since 2017. But they said they can give GPA in a separate sheet . Also they said can't give the number of credits. My problem is can I apply for a masters ? Or should I do a degree again? If u have time pls reply Thanks a lot
@treshanfernando2068
@treshanfernando2068 9 ай бұрын
Aiye finland wala oulu kiyana paththa hodai da poddak kiyanna puluwan da
@sanjanavishwanath3031
@sanjanavishwanath3031 9 ай бұрын
Aiye mama nsbm green uni eke software Engineering degree ekak karanawa. mata eke Foundation eken finland enna puluwan da.neththam A/L karanna oneda oneda
@mrrondeofficial
@mrrondeofficial 7 ай бұрын
Good job👏
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Timecodes 2:25 - Intro 5:20 - Best Cities in Finland 8:25 - VISA Categories 9:25 - VISA Process 34:00 - Living Cost 38:00 - Accommodation 39:00 - Job Market 45:00 - Income and Expenditure 49:00 - Neighborhood 56:00 - Positives 1:00:00 - Negatives 1:17:23 - Conclusion
@amilasampath9982
@amilasampath9982 9 ай бұрын
Pinlan jobs mamat
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
කලින් දවසේ නිදාගද්දි පරක්කු උනා, ඒකයි පොඩ්ඩක් ටොයින් වගේ ගනන් ගන්න එපා බෝයිස් 😅❤
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 5 ай бұрын
ඇත්තටම මල්ලි මම චැනල් ගානක් බැලුවා මේ චැනල් එකේ තමයි ඇත්තම කතා කරේ❤
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
Thank you ayye, Apita support ekak wdyata share krna
@1stgrade343
@1stgrade343 10 ай бұрын
මේ වීඩියෝ එක කොච්චර වටිනවද කියලා කියලා නිම කරන්න බැහැ.
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
හැමෝම ගොඩ යන්නයි අපිට ඕනේ ජය වේවා! අදුරන අයට share කරන්න 💪❤️
@kapilakarunanayake7738
@kapilakarunanayake7738 10 ай бұрын
නියම පැහැදිලි කිරිමක් රැචිර,චැනල් එකට ඡය
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Thank you! Good luck 🍀
@ruchira1994lk
@ruchira1994lk 8 ай бұрын
♥♥♥
@kasunjayawardane926
@kasunjayawardane926 9 ай бұрын
මමත් turku ඉන්නේ, This video covers all important facts those who wish to come finland. ගොඩක් අයට මේක බලන්න කියලා recommend කරන්න පුලුවන් . ඇත්තම දේවල් කියලා තියෙනවා.
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Thank you very much brother 🖤
@user-vq8th8qs8n
@user-vq8th8qs8n 8 ай бұрын
ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි මේ තරම් ක්‍රමානුකූලව මේ දේවල් කියල දුන්නට. දෙන්නටම ජය වේවා....
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
බොහොම ස්තූතියි! Share පාරක් දාන්න අපිට support එකක් විදියට. ජය වේවා!
@imesharathnayake2306
@imesharathnayake2306 6 ай бұрын
Aiya so proud of you two. This is so Great value added work. 🎉 good luck
@ItsMy_Journey
@ItsMy_Journey 6 ай бұрын
Thank you 😊
@gangaubayarathna1582
@gangaubayarathna1582 9 ай бұрын
Nice Malli your speech is really straight forward no seem to exaggeration good thank you
@jtvglobalnetwork
@jtvglobalnetwork 7 ай бұрын
බොහොම ස්තුතියි රුචිර මල්ලි ඔයාටත් සහාන් මල්ලි ඔයාගේ වැඩේ හරිම වටිනවා මේ රටේ අහිංසක මිනිසුන් ගේ ජිවිත සාර්ථක කරගන්න කරන සේවයට මල්ලිලා දෙන්නටම ගොඩක් ස්තුතියි
@ItsMy_Journey
@ItsMy_Journey 7 ай бұрын
Thank you very much! Good Luck ❤❤
@lalanthipremawardhana9890
@lalanthipremawardhana9890 8 ай бұрын
All details are very clear .It's an excellent explanation .Thank you so much for both of you . Great Job ❤
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Our pleasure! Good luck 👍 Please share and give us a shout
@lalanthipremawardhana9890
@lalanthipremawardhana9890 8 ай бұрын
@@ItsMy_Journey sure .I will share this video as much as I can .
@dondias6971
@dondias6971 9 ай бұрын
My husband also lives in Finland Kuopio city....he got a job within 2 weeks...
@harshakumara9202
@harshakumara9202 3 ай бұрын
Hi husband srilankada
@Dinithi-DHL
@Dinithi-DHL 10 ай бұрын
Thank you for this important session & genuine thoughts. 🔥
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Our pleasure! Good Luck 🖤
@user-dl3gv2jb2u
@user-dl3gv2jb2u 9 ай бұрын
very good explanation. haride hariyata kiuwa, thank you both of you dear. its a great help for others.
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Thank you very much 🖤
@user-fs8gp1om7c
@user-fs8gp1om7c 9 ай бұрын
Supiri vedeo ekak thank you brother ❤️❤️❤️❤️❤️😘
@chathurabhaggya2458
@chathurabhaggya2458 10 ай бұрын
Thank you aiya, for you valuable information ❤❤❤ Keep it up.
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
You are welcome bro! Good Luck 💪❤️
@padmaweerasinghe4889
@padmaweerasinghe4889 10 ай бұрын
Very important informative vedio. Thanks for both of you 🙏
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Most welcome 😊
@Atahualpa-king
@Atahualpa-king 4 күн бұрын
Vocational Training walin Mechanical CAD Designer CNC Supervisor , kenek widiyata enna puluwanda ? Sweden/Finland I already live in Europe
@pathumedirisinghe6383
@pathumedirisinghe6383 10 ай бұрын
Well done bro..keep it and do other country also..singapore gena details dennm next time 🙌🙌🙌
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Thank you brother. Keep in touch ❤️💪
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 8 ай бұрын
Excellent, very good ,very kind advise..❤ Iam living in Sweden ❤
@ItsMy_Journey
@ItsMy_Journey 7 ай бұрын
Wonderful! Thank you
@harshakumara9202
@harshakumara9202 3 ай бұрын
Hi
@gangaubayarathna1582
@gangaubayarathna1582 9 ай бұрын
Nice Malli your speech is really straight forward no exaggeration good thank you
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Yes it is 🖤 thank you and good luck
@thusharadesilva5400
@thusharadesilva5400 6 ай бұрын
This is quite an informative session. Thank you so much both of you.
@ItsMy_Journey
@ItsMy_Journey 6 ай бұрын
You are welcome! Please share this with your friends
@supunmalinthasandanayaka885
@supunmalinthasandanayaka885 10 ай бұрын
Thank you for sharing the information ❤
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
You are so welcome
@chamudithamaneth9914
@chamudithamaneth9914 10 ай бұрын
අයියේ Russia ගැනත් මෙහෙම වීඩියෝ එකක් දෙන්නකෝ පුලුවන් නන් ❤️‍🔥
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Aniwa bro karamu 🖤🤛
@wedahamine5587
@wedahamine5587 7 ай бұрын
Thank you very much for this important information session..... ❤❤❤❤
@ItsMy_Journey
@ItsMy_Journey 7 ай бұрын
Our pleasure!
@user-bx8qm9bv7l
@user-bx8qm9bv7l 8 ай бұрын
Aiye vamia campas eke 3 years dena vocational training program eke denne A type visa d? Eka ganath podi wistharak dennako
@-adaratharuu6410
@-adaratharuu6410 6 ай бұрын
Good work aiyya keep it up🌼😍
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
💚💚
@lakshaniraveena8201
@lakshaniraveena8201 Күн бұрын
Dn work visa free dila thiyenawa nda.ane eka gena pehedili kirimak karannako.kohomada apply karanna kiyalath denaganna ona.
@nirmalascjm6669
@nirmalascjm6669 Ай бұрын
Thank u for the informations.......My dream country
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
Thank you my bro ❤️ good luck
@MrGamergameplay
@MrGamergameplay 14 күн бұрын
Dannam Electronic Passports denna patan gannawa neda. ekanam awulak ne
@PhotographersDiarybyHMJ
@PhotographersDiarybyHMJ 10 ай бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් ❤ 💐
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
බොහොම ස්තූතියි! ❤️💪
@thusithabandaraathukoralaa3639
@thusithabandaraathukoralaa3639 19 күн бұрын
its great job and thank you
@ItsMy_Journey
@ItsMy_Journey 19 күн бұрын
Thanks brother
@dilshanalwis8815
@dilshanalwis8815 9 ай бұрын
Well explained. Thank you ❤
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Thank you so much!
@faheemsaboordeen1802
@faheemsaboordeen1802 5 ай бұрын
Communication level 🔥🔥🔥
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
Thank you bro ❤️
@mastersl8041
@mastersl8041 8 ай бұрын
I have applied for MSc in university of Helsinki for 2024 autumn intake. I have a doubt about submitting educational documents. (Transcript and Degree certificate) Do we need to upload Transcript and degree certificate which are attested by ministry of foreign affairs as an electronically verified document or Do we need to send hard copies of those documents directly through the local university?
@randikasammani8601
@randikasammani8601 9 ай бұрын
Thank you for sharing ❤
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
You are so welcome
@jayanabeywickrama6989
@jayanabeywickrama6989 8 ай бұрын
Hi..Aiyya Very supportive video. Thank you for sharing your opinions herewith. Aiyya mata denaganna puluwanda dan ara Electronic Passport kase eka nisa exam write karala enna oni programme walata enna beri neda oya kiyana widiyata ?
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
Mchn website eke update krnwa kiwwa
@pihuu2632
@pihuu2632 7 күн бұрын
Entrance exam eka Uni eken uni ekta,city eken city ekata wens wnw da
@thusharajayamanna9254
@thusharajayamanna9254 24 күн бұрын
Master ekata IELTS compuslsory naha, Work experiance ona. mama kiyanne University of applied sciences kiyana category eka, Reserch Universrity walata IELTS ona. Univeristy of Olu wage ewata... enna lesi, A permit ekak aran enna..
@ItsMy_Journey
@ItsMy_Journey 23 күн бұрын
Thanks brother 😍🖤
@mayuram.s.t2784
@mayuram.s.t2784 9 ай бұрын
Plz mata danaganaaa pluwanda masters valata apply karadiii uk top up thiyenvanm English wave off karanvada ? Thank you
@ruworld1430
@ruworld1430 5 ай бұрын
Informative ❤
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
Thanks ❤️
@sachinlakshitha7616
@sachinlakshitha7616 2 ай бұрын
Norway ekata me wage kenekgen video ekak kranna... website balala ganna bari godak dewal me experience walin ganna puluwan.....
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
mama norway video ekak kala yaluwa
@piuminisansala4645
@piuminisansala4645 17 күн бұрын
Okeshanl walata enna puluwan vidiha kiyanna
@ItsMy_Journey
@ItsMy_Journey 16 күн бұрын
Video eka balanna yalu
@presantha1
@presantha1 9 ай бұрын
Very suportive video ever.❤
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Thank you so much!
@weera3945
@weera3945 8 ай бұрын
Thank you brother.. ❤🎉❤
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Our pleasure! Good luck
@milangamanukalpana5659
@milangamanukalpana5659 10 ай бұрын
Great mcn😍
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Thank you mcho
@janakapriyantha7754
@janakapriyantha7754 9 ай бұрын
Thanks... Nursing genat kiynnako.. 1yr nursing degree karanna tynwada? Eka krn gamn job ekat etanimma hambenawada?
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
අනිවා! අපි ඊළග වීඩියෝ එකේ මේවා කතා කරන්නම්, share පාරක් දාන්න support එකටත් එක්ක
@nilminigamlath9747
@nilminigamlath9747 9 ай бұрын
Thanks malli. Hoda video ekak. Mata denaganna puluwanda bachelor degree ekak thiyana kenek bachelor degree ekakatama enawanam entrance exam ekai group discussion ekai karanna onada. IELTS ekata amatharawa.
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Mama eyagen ahhanm akka 🔥🖤
@roshanmadusanka6548
@roshanmadusanka6548 8 ай бұрын
Thank you very much :)
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
You're welcome! Good luck
@anurasiriwardan1334
@anurasiriwardan1334 9 ай бұрын
My brother and family has moved to Finland Helsinki two months ago (September-23) Still they have no jobs.Would you please help them to find a any job as they are struggling .Do you have any Sri Lankan 🇱🇰 community support group where they can get some assistance until they get settle please.Thank you
@thanujaliyanage6102
@thanujaliyanage6102 9 ай бұрын
Best indetailed vid ever
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Thank you very much bro!
@1stgrade343
@1stgrade343 10 ай бұрын
නියමයි 👌
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Thank you 🖤
@thariachanz9298
@thariachanz9298 8 ай бұрын
Thank you so much ❤
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
You're welcome 😊 Good luck
@user-hh2pe9me6d
@user-hh2pe9me6d 8 ай бұрын
❤❤❤ finland nursing wlt ynne kohomda kiyl vistra tikk kiynna puluwnda?
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
මම හොයලා කියන්නම්
@user-hh2pe9me6d
@user-hh2pe9me6d 8 ай бұрын
Thank you💗
@wedahamine5587
@wedahamine5587 7 ай бұрын
Excellent 🎉🎉🎉
@ItsMy_Journey
@ItsMy_Journey 7 ай бұрын
Thank you! Cheers!
@thebystander4301
@thebystander4301 10 ай бұрын
Love it❤
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
Thank you
@piyumigunawardena2515
@piyumigunawardena2515 26 күн бұрын
Studyinfo එකෙන් apply කරන්න කලින් al සහතික translate කරලා government එකෙන් සහතික කරලා තියෙන්න ඔනීද
@ItsMy_Journey
@ItsMy_Journey 26 күн бұрын
Translate karapu originally copy ok mama danna wdyata ( AG office eken karaganna plwn)
@piyumigunawardena2515
@piyumigunawardena2515 26 күн бұрын
@@ItsMy_Journey එහෙමද....
@piyumigunawardena2515
@piyumigunawardena2515 26 күн бұрын
@@ItsMy_Journey තව මොනවා කලින් application දානකොට ඔනී documents
@UdaraNawodya
@UdaraNawodya 12 күн бұрын
Super ruchira
@ItsMy_Journey
@ItsMy_Journey 12 күн бұрын
🫡
@hirunirathnayake6659
@hirunirathnayake6659 8 ай бұрын
Thankyou....👍❤
@ItsMy_Journey
@ItsMy_Journey 7 ай бұрын
Welcome 😊 and thanks
@ianroper7563
@ianroper7563 4 ай бұрын
Mata dena gonna puluwanthe mage loku amma saying enna mata udauwata buddy saranai
@ItsMy_Journey
@ItsMy_Journey 3 ай бұрын
Therennaaa cmnt eka 🧐🧐
@Chandima839
@Chandima839 7 ай бұрын
මට වයස 36.කැලනි university එකේ උපාදියත් තියෙන නිසා මට ඔය රටට එන්න හැකියාවක් තියෙනවාද...කරුනාකර එන්න පුලුවන් ක්‍රමය පහදා දෙන්න.මට මේ ගැන ලොකු අදහසක් නෑ....🙂
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
Oyama thama balnna one yalu
@kevinchanaka1942
@kevinchanaka1942 9 ай бұрын
රුචිර මල්ලි…🤗
@indikadahanayaka5906
@indikadahanayaka5906 9 ай бұрын
Thanks
@thilinimadhusha5555
@thilinimadhusha5555 7 ай бұрын
HNDA karala thinawanam MBA akakata apply karanna puluwanda??
@nisansalasandaruwini3728
@nisansalasandaruwini3728 9 ай бұрын
Thank you
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
You're welcome
@dreamsstore5378
@dreamsstore5378 5 ай бұрын
මම kajaani university of applied sciences එකර apply කරන්න හිතාගෙන ඉන්නේ... මට දැනගන්න පුලුවන්ද Kajaani වල jobs හොයාගන්න පුලුවන්ද කියලා...😊
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
brother api wisthre katha kranwa video eke
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 ай бұрын
Well true ..putha ..
@ItsMy_Journey
@ItsMy_Journey 4 ай бұрын
❤️❤️
@dilhaniarangalla2184
@dilhaniarangalla2184 9 ай бұрын
මල්ලි, මට වෘත්තිය පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙන්න තිය්‍රන අවස්ථා විස්තර දෙන්න. මම ලංකාවේ මාස්ටර් තියෙන කෙනෙක්. මම දැනට කෙයාර් ගිවින් කරනවා.
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
අපි ඊළග වීඩියෝ එකේ මේවා කතා කරන්නම්, share පාරක් දාන්න support එකටත් එක්ක
@kaushaicakeacademy5141
@kaushaicakeacademy5141 9 ай бұрын
Wife student visa ewith, husband job ekak kaloth, peya kiyak weda karanna puluvandha? PEya gana limit dha?
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Husband ta full time one tharam plwn
@hasamindisunerika328
@hasamindisunerika328 9 ай бұрын
Finland walta nursing walta ehema yana eka hodida...mn university equal foundation program ekk karnwa eken mta ehe bachelor ekkta apply krann puluwnd nursing wage
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
අපි ඊළග වීඩියෝ එකේ මේවා කතා කරන්නම්, share පාරක් දාන්න support එකටත් එක්ක
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
අපි ඊළග වීඩියෝ එකේ මේවා කතා කරන්නම්, share පාරක් දාන්න support එකටත් එක්ක
@hasamindisunerika328
@hasamindisunerika328 8 ай бұрын
ok Thank you
@rukilive88
@rukilive88 3 ай бұрын
මම 2025 bachelor apply karanna inne, ath entry exam eka karana prashnayak tiyanawa neda Thank you❤
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
Did you check the website
@AjanthaAjantha90
@AjanthaAjantha90 9 ай бұрын
Good
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Thank you!
@nilucake803
@nilucake803 9 ай бұрын
මම pastry and Bakery NVQ level 4 කරා.පේස්ට්‍ර් බේකරි සම්බන්ධ රැකියාවකට ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන් ද ?
@user-ib5mc4nr5t
@user-ib5mc4nr5t 6 ай бұрын
L5 krl ynn
@user-tc4zr7uf9o
@user-tc4zr7uf9o 8 ай бұрын
Lankave hoda salary ekak thiyenawa mata, ehema thiyeddi mehema ratakata yana eka hodada? Canada or finland
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Ape comparison video balanna bro
@user-cj1ef2wx9l
@user-cj1ef2wx9l 6 ай бұрын
Mata dn apply karanna puluwan da
@sulanidanitha5720
@sulanidanitha5720 5 ай бұрын
godak thanks Ruchira.man enna hithan inne mage chuti duwath ekka.group valata msg demma visthara ganna ha oyagen lebuna godak visthara.ithin e deval valin therune mata podi daruwath ekka beri vei vage kiyala.uthsahaya thibunath samahara then valadi beerier balapanavani. oyatath kiyannam mage visthare advise ekak denna.laksha 30k vage laga thiyanava ekath aragena study program ekakata vage avoth duwath ekka survive karanna puluvan veida?duwata aurudu 4i.education free nisa man hithuva mata gamak gahaganna puluvan kiyala. contact number eka share karanna puluvannam loku deyak free ve;lavaka call karala visthara tikak thava denaganna if possible.
@ItsMy_Journey
@ItsMy_Journey 2 ай бұрын
All the best ❤️
@theresafernando1767
@theresafernando1767 9 ай бұрын
What about skilled caregiver
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
අපි ඊළග වීඩියෝ එකේ මේවා කතා කරන්නම්, share පාරක් දාන්න support එකටත් එක්ක
@thusithadesilva8858
@thusithadesilva8858 9 ай бұрын
Constructions side eka komada thinawada jobs /?
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
අපි ඊළග වීඩියෝ එකේ මේවා කතා කරන්නම්, share පාරක් දාන්න support එකටත් එක්ක
@kks5394
@kks5394 8 ай бұрын
Brother thank you for acknowledging, that I am a master's degree holder MBA can I apply for another master 's degree
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Yes you can 😎 bro
@madushansachithra6933
@madushansachithra6933 8 ай бұрын
Man 2024 bachelor ekakta apply karanna inne. Ea kiyanne lankawe apita apply karanna baida bro😢😢
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Mama hithanne ba bro hoyala kyannm
@nadeeramadushani7197
@nadeeramadushani7197 3 ай бұрын
UK university akaka degree aka krama IELTS onada?
@ItsMy_Journey
@ItsMy_Journey 3 ай бұрын
Ow
@chathuraniakmeemana597
@chathuraniakmeemana597 10 ай бұрын
Thank you very much ❤
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
You're welcome 😊
@amikuma5643
@amikuma5643 Ай бұрын
Israel සිට cargiver එන්න පුලුවන්ද ?
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
Vacancy ekk set unth plwn
@amikuma5643
@amikuma5643 Ай бұрын
Ajance ekak hari enna puluwan vidiyak kiyanna
@ItsMy_Journey
@ItsMy_Journey Ай бұрын
@@amikuma5643 video eke katha krnawa
@nilakshisurangika4179
@nilakshisurangika4179 22 күн бұрын
@@amikuma5643hi
@miltonellawala7798
@miltonellawala7798 5 ай бұрын
සත්‍ය කතාකරන්න..ලංකාවේ අසරණයන් අනාත කරන්න එපා.. ඒඡන්සි කාරයන්ට කත් අදින්න එපා.. මා අවු 25 කට වඩා ඡීවත් වු අයෙක්.. බොරු කියන්න එපා… ඔබ පවසන දේ..සත්‍යයක්…
@ItsMy_Journey
@ItsMy_Journey 4 ай бұрын
👍👍
@AsangaChandrakumara
@AsangaChandrakumara 7 ай бұрын
තම්පරේ නේද ඉන්නේ? දැකලා හුරුයි
@ruchira1994lk
@ruchira1994lk 7 ай бұрын
හලෝ අයියා කොහොමද ? එදා රාජ් අයියාගෙ place එකෙන් හම්බුනා නේද අපි?
@sepaadissanayake1332
@sepaadissanayake1332 10 ай бұрын
Master ekakata appaly karaddi karapu degree eke gp eka 3 ta wada wadi wenna onida ? Plz reply
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
I will pass this message to Ruchira
@ruchira1994lk
@ruchira1994lk 10 ай бұрын
නෑ එහෙම වෙන්නම ඕන නෑ
@LushLanka
@LushLanka 10 ай бұрын
❤❤
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
🖤🖤
@Mrreal1990
@Mrreal1990 8 ай бұрын
ලංකාව අප්‍රසන්න වෙලා ඒ වගේ රටකට ගිහින් ආයෙත් අපේ උන් ඉන්න පැත්තකට යන එක තරම් illogical පොයින්ට් එකක් තව නැති තරම්
@ItsMy_Journey
@ItsMy_Journey 8 ай бұрын
Hamoma naraka na mchn but thaniyema inna ekata wada ape kwru hri innawanm hoday
@nilmidhanushika5428
@nilmidhanushika5428 10 ай бұрын
2024 ta bachelor walata apply krnna barida ethakota ?
@ruchira1994lk
@ruchira1994lk 10 ай бұрын
Tawama sure na eka. News gena awadaanen inna wenawa
@nilmidhanushika5428
@nilmidhanushika5428 10 ай бұрын
Ok, thanks for the informations.👍
@Sanoja_Rathnayake
@Sanoja_Rathnayake 10 ай бұрын
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
🖤
@rasanjayamuthukumarana2999
@rasanjayamuthukumarana2999 6 ай бұрын
😍❤️
@ItsMy_Journey
@ItsMy_Journey 6 ай бұрын
❤️❤️
@DilithRanasinghe
@DilithRanasinghe 10 ай бұрын
@ItsMy_Journey
@ItsMy_Journey 10 ай бұрын
❤️❤️
@Europe-Rasthiyaduwa
@Europe-Rasthiyaduwa 6 ай бұрын
👍
@ItsMy_Journey
@ItsMy_Journey 6 ай бұрын
Bro ❤️
@chanakasanjeewa8293
@chanakasanjeewa8293 6 ай бұрын
❤❤
@ItsMy_Journey
@ItsMy_Journey 6 ай бұрын
❤️❤️
@ashaninileka6368
@ashaninileka6368 6 ай бұрын
Great❤
@ItsMy_Journey
@ItsMy_Journey 5 ай бұрын
Thanks 💚💚
@sarathdisanayaka5081
@sarathdisanayaka5081 7 ай бұрын
Aiye oyawa Contact karaganna puluwan weida
@ItsMy_Journey
@ItsMy_Journey 7 ай бұрын
Description eka balanna
@lahiruthennakoon140
@lahiruthennakoon140 9 ай бұрын
Respect brother❤
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Thanks bro 🖤🖤
@nandundevinga5273
@nandundevinga5273 9 ай бұрын
මාත් vocational training apply කරන්න ඉන්නෙ එතකොට ඒකෙන් Try කරොත් එන්න පුළුවන් නේද අයියෙ.
@ItsMy_Journey
@ItsMy_Journey 9 ай бұрын
Good luck bro!
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 25 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
Finland  වල  ඉගෙන ගන්න හොඳ Masters  ද   bachelor's ද
23:54
Life in Europe (Finland Home)
Рет қаралды 6 М.
පවුලක මාසික වියදම කීයක් වෙයිද   ( vlog47 )
21:40
VFS ගිහින් අනාගන්න එපා!  | VFS interview in India for Finland
40:27
Finland Vesiya | ෆින්ලන්ඩ් වැසියා
Рет қаралды 10 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН