2025 දී Finland යන්නේ කොහොමද

  Рет қаралды 45,229

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

Күн бұрын

Пікірлер: 532
@PresanganiSaumya
@PresanganiSaumya 4 ай бұрын
පිටරට ඉන්න අය කරන channels වලින් දැකපු හොදම එක.good luck ❤️
@vajiraabeywickrama2328
@vajiraabeywickrama2328 4 ай бұрын
Sir good morning ,මම ඉන්නේ ලංකාවේ මගේ wife දැනට finland work karanawa nursing private sector eke මම සහ පුතාලා දෙන්නා දැන් apply කරන්න ඉන්නේ , family ties walata pk1 plus form eka witharada fill karanna oni mama lankawe construction field eke To kenek mata kohomada sirwa what's app contact karaganne ,thank you sir
@MrAmila1984
@MrAmila1984 17 сағат бұрын
සුපිරියි මල්ලී. ඕන කෙනෙක්ට හොදට තේරුම් ගන්න පුලුවන්. 🎉🎉
@wp-hi1sg
@wp-hi1sg 4 ай бұрын
හරිම කැමති channel එකක්. ඉතාම පැහැදිලිව දේවල් විස්තර කරනවා. මම මුල ඉදන් හැම vedio එකක්ම බලල තියෙනව. ගොඩක් ස්තුතියි තොරතුරු වලට... 👍
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී
@pmsscienceacademy4829
@pmsscienceacademy4829 4 ай бұрын
මේක දැක්කම හිතට දැනිච්ච දේ තමයි.මගේ රටේ හිටපු,ඉන්න වටින වස්තු,දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන සුන්දර මිනිස්සු එක එක අපිට නැති වෙනවා කියන එක.මෙහෙම ධාරිතාවය ක් තියෙන මිනිස්සු ලබන්න ෆින්ලන්තය,පින් ගොඩක් කරලා ඇති.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ඒක ඇත්ත නමුත් ලංකාවේ ඉන්න බැරිවීම වෙලාවකට දුකක් තමයි
@sriyanijayaneththi9875
@sriyanijayaneththi9875 2 күн бұрын
Good communication.good luck.
@lalithperera1197
@lalithperera1197 4 ай бұрын
ගොඩක් ස්තූති ඔබේ අත්දැකීම් බෙදා ගන්නවට...
@Rosa-v6y
@Rosa-v6y 4 ай бұрын
ඔන්න sir ඉන්න city එකේ ඉන්න ගමන්ම මේක බලනවා !❤අද තමා Finland වලට ආවේ ! ❤️🙏☺️ VR train එකේ යන ගමන් ආතල් එකට youtube ආව ගමන් මේ video එක දැක්කා ❤, sir මෙහේ system ගොඩක් youtube channel එකේ explain කරපු නිසා ආපු ගමන් අමුත්තක් දැනුන්නෑ කාටවත් අතනොපා තනියම මේ රටට එන්න sir දාපු video ගොඩක් උදව්වක් වුනා , thankyou මේ කරන සමාජ සේවයට ❤️🙏❤️🙏❤️🙏❤️😘
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් සතුටුයි මල්ලි සුභ පතනවා අළුත් ජිවිතයට ජය වේවා
@samanthapriyangani1360
@samanthapriyangani1360 4 ай бұрын
Congratulations ✨️ wish your all dream come true...✨️🎀
@DilankaJeewantha-m3r
@DilankaJeewantha-m3r Ай бұрын
Bro mekata oyage number ewa ewnnko
@lasanthakumara4265
@lasanthakumara4265 Күн бұрын
Oyage whatss app no eka dennko
@lasanthakumara4265
@lasanthakumara4265 Күн бұрын
​@@warunaudayangaobathumage whatss app no ekak denna puluwanda
@nishanthasamayamanthri4405
@nishanthasamayamanthri4405 4 ай бұрын
Your explanation is perfect,
@rohini9599
@rohini9599 4 ай бұрын
රට යන්නේ නැතත් මම මේ සර්ගේ වීඩියෝ බලන්න හරි කැමති යි ඉදිරිපත් කිරීම හරිම සිත්ගන්නා සුලුයි
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ඒ ආදරයට
@lahiruaravinda4050
@lahiruaravinda4050 4 ай бұрын
සුපිරිම දැනුවත් කිරීමක්. ෆින්ලන්ඩ් යන්න ඉන්න හැමෝටම සැහෙන්න වටිනවා. ලයිෆ් පාත් එකේ සුරේෂ් තම්පරේ ඇවිත් ඉන්නේ. එයාවද අරගෙන එන්නේ. සුපිරි චරිතයක්. ජය වේවා වරුණ ඔයාට.
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks machan
@tharangilakshika1789
@tharangilakshika1789 2 ай бұрын
වටිනා කියන තොරතුරු , පැහැදිලිව විස්තර කරනවා බොහොම ස්තුතියි 🙏🏻
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ගොඩක් ස්තුති දිරිමත් කලාට
@priyangisadarekadesilva6766
@priyangisadarekadesilva6766 4 ай бұрын
වටිනා අදහස් හා තොරතුරු ඇතුලත් වීඩියෝ එකක්
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
thanks
@areducation5795
@areducation5795 2 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් , ගුරුවරයෙක් නිසා හරිම ආකර්ෂණීය විදිහට විස්තර කරනවා.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුතී
@kiranachanalandkasunkatula4746
@kiranachanalandkasunkatula4746 2 ай бұрын
math asama channel ekak.. harima awyaja charithayak aiya.. good luck
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ගොඩක් ස්තුතී
@piyumilakshani3452
@piyumilakshani3452 4 ай бұрын
Very informative video. Thank you Sir
@PadminiPeramuna-f3m
@PadminiPeramuna-f3m 25 күн бұрын
Ena eka newei avith job nah mun kiyanne boru läjjai mungana job nathi godak innawa apu un karanne cleaning ekath nathi un godak inna wa minissu amaruwe danna epa apugama video danne mun gana läjjai
@PadminiPeramuna-f3m
@PadminiPeramuna-f3m 25 күн бұрын
Sathuta awada penei
@piyumilakshani3452
@piyumilakshani3452 25 күн бұрын
@@PadminiPeramuna-f3m I don't know about and I have no experiences in Finland that way. But Other countries suppose to join their work for migrants as skill workers. That's normal situation ever. Before you migrate you need to get very knowledgeable situation and skills also. You can research what about the real situation you suppose to migrate country. Don't blame and judge from KZbin only. That's your fault.
@PresanganiSaumya
@PresanganiSaumya 4 ай бұрын
හරිම අර්ථානවිතයි.බොහොම ස්තූතයි...❤
@chandanivitharana2595
@chandanivitharana2595 Ай бұрын
godak sthuthi sir. denuwath una pehediliwa
@warunaudayanga
@warunaudayanga Ай бұрын
Good luck
@samanthapriyangani1360
@samanthapriyangani1360 4 ай бұрын
Agriculture filed එකෙන් තියෙන jobs ගැනත් video එකක් කරන්න කියලා ගෙඩක් ආසාවෙන් ඉල්ලනවා❤️🙂
@peshalamelonika1190
@peshalamelonika1190 4 ай бұрын
Gdk wedagath vedio ekak sir..thnk you very much🙏🙏
@chirathmenaka7120
@chirathmenaka7120 4 ай бұрын
Thank you very much 💜
@susankawijesinghe2234
@susankawijesinghe2234 4 ай бұрын
Harima awanka krnek malli oya.. pahadiliwa hamadema saralawa kiyala deela thiyanawa.. jayawewa❤
@anuradhadilrukshi7289
@anuradhadilrukshi7289 4 ай бұрын
Thank you 😊
@manujawijenayake1684
@manujawijenayake1684 3 ай бұрын
Informative video👍
@warunaudayanga
@warunaudayanga 3 ай бұрын
Thanks 🙂
@DinushaSenavirathna-o9m
@DinushaSenavirathna-o9m 4 ай бұрын
අහම්බෙන් දැක්කෙ ,උපන් ගමේ කෙනෙක් හැටියට අද ඔයා ඉන්න විදිහ දැක්කහම ගොඩක් සතුටුයි මල්ලි,ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏 💐💐
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Sthuthii kauda meee
@DinushaSenavirathna-o9m
@DinushaSenavirathna-o9m 3 ай бұрын
@@warunaudayanga මම දැන් පාන්තියෙ ඉන්නෙ ,යට්ටෝවිට ,සාරංග අයියා ගෙ නංගි ,ජයන්ති නැන්දගෙ දුව ,මතකයි ද? ඔයා ගෙ වැඩ සටහන් හරි ම ආසාවෙන් බලනවා, මල්ලි ගෙ වයිෆ් මගේ දුව ට ආනන්දෙ ඉගැන්නුවා ,ඔබ පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏💐💐
@ApsaraDamayanthi-co3zu
@ApsaraDamayanthi-co3zu 4 ай бұрын
Valuable and most like vedio l have seen sir good luck for your future endeavours 🙏
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks a lot
@samanthapriyangani1360
@samanthapriyangani1360 4 ай бұрын
Mn 2024 O/L 🙂 A/L වලට Agriculture side එකෙන් degree එකක් කරන්න හිතන් ඉන්නවා මාත් ගොඩක් ආසයි Finland ඇවිල්ලා Agriculture field එකෙන් higher education කරලා job එකක් කරන්න..❤️☺️ ගොඩක් පිං සර් 🙏.. මේ විස්තර වලට මේ වගේ තවත් උදව් කරන්න ශක්තිය ලැබේවා ... Thank you very much sir..❤️
@ChanukaOne
@ChanukaOne 4 ай бұрын
Bio ekka agri krnna AL
@KavishkaGeethanga
@KavishkaGeethanga 2 ай бұрын
Niayamai❤
@vijithaabeysekera4600
@vijithaabeysekera4600 4 ай бұрын
Good Job Sir 🎉
@jhhasaranga9331
@jhhasaranga9331 4 ай бұрын
podcast digatama karamu 👌 windshield ekak thiyena podi wireless mic ekak gamu sir 🥰
@lekaherath9774
@lekaherath9774 4 ай бұрын
Thanks for the video clip
@NadeeshaniWijeesingha
@NadeeshaniWijeesingha 4 ай бұрын
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක. හරිම වැදගත් තොරතුරු පැහැදිලිව කියල තියෙනව. හරි ඒජන්සි එකක් ගැන තොරතුරක් දෙන්න පුලුවන්ද.
@induwarianuradha914
@induwarianuradha914 4 ай бұрын
බොහොම ආසාවෙන් අහගන හිට්යා , ගොඩක් ස්තුති ❤️
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුතී
@tharakapatunage3821
@tharakapatunage3821 4 ай бұрын
හොඳයි පැහැදිලි හොඳට කරනවා ඇත්ත කියනවා
@Smalsenaviratne1986
@Smalsenaviratne1986 Ай бұрын
Finish කියන්නේ ලෝකේ ඉගෙන ගන්න තියෙන අමාරු භාශා 10 න් එකක්. අනික Pr ගන්නත් Language එක ඕනි. ඉන්දියාවේ ගිහිල්ලා ලොකු කට්ටක් කාගෙන Pr ගන්න වත් බැරි රටකට ලොකු මුදලක් වියදම් කරගෙන යන එක් තේරුමක් නෑ. මම දැක්කා Doctor කෙනෙක් දාල තිබ්බා ආය ලංකවට එනවා කියල
@gayaniabesingha6574
@gayaniabesingha6574 4 ай бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා..
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුතී
@NilminiThoradeniya
@NilminiThoradeniya 4 ай бұрын
Visthara karala dunnata godak thanks sir😊
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 4 ай бұрын
Good information. Nice one
@liyoniweerathunga2450
@liyoniweerathunga2450 4 ай бұрын
Thank you obathuma Finland walata anna inna godak ayata loku udawwak me karanne. Godak pin. Math family akama anna inna kenek next year.kohoma hari kattak kala Finland wala settle wenna thama hithanne obathuuma wagema daruwo wenuwen. Obathumage adahas walata godak asai mokada matath mage husband tath thiyenne oya wagema adahas.digatama me wage wadagath videos walin obe adahas pathurawanna haki wewa.❤ බුදු සරණයි !
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
මම සුභපතනව සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා
@chathuharshi8469
@chathuharshi8469 2 ай бұрын
මම මේ වීඩියෝ හරි ආසාවෙන්ම බලන්නේ...කන්ටැක්ට් කරන්න පුළුවන් විදියක් තියෙනවා නම් ගොඩක් හොදයි සර්...🙏
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුතී email (warunaudayanga86@gmail.com )එකක් දාන්න
@Manoj19877
@Manoj19877 4 ай бұрын
Your enjoyable person bro 🎉
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ස්තුති ගොඩක් අපේ ජිවිතය හරි කෙටිය් ඉන්න ටිකේ නිදහසේ ඉන්න තමයි උත්සහය
@Manoj19877
@Manoj19877 4 ай бұрын
@@warunaudayanga correct bro 😎
@ravindragunarathna8995
@ravindragunarathna8995 2 ай бұрын
Godak watina wada satahanak.harima pahadili.thanks sir
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
thanks
@sdcreation3401
@sdcreation3401 4 ай бұрын
Good job sir
@ShiwanthiNilmini
@ShiwanthiNilmini Ай бұрын
Oya hari hoda kenek හැබැයි ඔයාට පුළුවන් ape ලංකාවේ අයට උදව් laranda ගොඩාක් aya වංචා karayanta ahuwenawa e aya halawa ගන්ඩ eka ලොකු pinak
@disnasenanayake9890
@disnasenanayake9890 4 ай бұрын
ස්තුතිය හොද ව්ස්තරයක්
@KavishkaGeethanga
@KavishkaGeethanga 2 ай бұрын
Sirge Gamen math Balanawa ❤ Paragahakele ❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
හුමුවිම සතුටක්
@sunethrajayarathne2329
@sunethrajayarathne2329 4 ай бұрын
Informative 👍👍 Unemployment benefit akata තියෙන conditions මොනවාද කියලා කියන්න පුළුවන් nam ගොඩක් වටිනවා 😊
@lasuVithanage
@lasuVithanage 4 ай бұрын
Valuable vedio
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@QtaAlien
@QtaAlien 4 ай бұрын
මම A/L maths කලේ. CSS (C :- physics) O/L :- A8B1 English :- C1 මම ගොඩක් කාලෙක ඉදන් Finland යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ඒනිසා Finnish පොඩ්ඩකුත් පුළුවන්. මම තාම language එක ඉගනගන්න ගමන්. මම ආසයි Finland වල study කරන්න. මූලිකව මට කොච්චර මුදලක් යයිද එහෙට එන්න? ඒ මුදල හොයා ගත්තොත් එතනින් එහාට process එක step by step කොහොමද? මට ඔය ප්‍රශ්නය දෙකට උත්තර zoom call එකේදි discuss කරන්න තියේ නම් ගොඩක් වටිනවා Sir! Thank you❤
@DilshaniManjali
@DilshaniManjali 3 ай бұрын
Oyge contact number ekk denn puluwn d matath thiyenne oyge prshne mai
@piyuwickramasinghe4763
@piyuwickramasinghe4763 4 ай бұрын
සර්♥️
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks piymi
@nelkagamage5801
@nelkagamage5801 4 ай бұрын
Sir ගෙ වීඩියෝ මන් හැමදාම බලනවා, ඒ මන් වෙනුවෙන් නෙවෙයි මගෙ දුව වෙනුවෙන්, බොහොම ස්තුතියි sir, එයා ඩිග්‍රිය ගත්තට පසු මා sir ගෙන් වැඩි විස්තර අහන්නම්
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුති
@gayaniginige6070
@gayaniginige6070 4 ай бұрын
❤😊 හරිම හොද දරැවෙක් පුතා ඔයා
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
මට සතුටුයි ගොඩක් ඔබලාගේ ආදර මට ලැබිම ගැන
@gayaniginige6070
@gayaniginige6070 4 ай бұрын
@@warunaudayanga දේශගුණය යුරෝපා රටවලට සමානද පුතා
@sriantharuna
@sriantharuna 4 ай бұрын
වටිනා අදහස් හා තොරතුරු ඇතුලත් වීඩියෝ එකක්. බොහොම ස්තුතියි සර්.🥰😇
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@ashikaganga3533
@ashikaganga3533 4 ай бұрын
Thank you sir
@JaliyaDhinisuru
@JaliyaDhinisuru 4 ай бұрын
Thanks sir
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Welcome
@AyomaMaheshika
@AyomaMaheshika 4 ай бұрын
👍👍👍💐💐
@amilawedikkara2292
@amilawedikkara2292 4 ай бұрын
Niyamaii
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@sanjunuwan2513
@sanjunuwan2513 3 ай бұрын
Kamkaru, draving job gana video ekak danna sahodaraya❤
@cutebabiestv4475
@cutebabiestv4475 4 ай бұрын
superb
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 4 ай бұрын
@ShanikatenukaThirimanna
@ShanikatenukaThirimanna 4 ай бұрын
හුගාක් ස්තූති මහත්මයා.👍
@udarihtsc2309
@udarihtsc2309 Ай бұрын
Supper driscribing.
@warunaudayanga
@warunaudayanga Ай бұрын
Thanks a lot
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
❤❤❤🎉
@Smaheeonline
@Smaheeonline 2 ай бұрын
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 4 ай бұрын
Thankyou
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Welcome
@gayanisugandhika222
@gayanisugandhika222 17 күн бұрын
Sir mata B.A digree akak thiyenawa.mata babala dennek innawa.matath enna ona.kohomada enne.honda agency akak kiyanna puluwanda?
@warunaudayanga
@warunaudayanga 15 күн бұрын
එන්න පුළුවන් උත්සහ කරලා බලන්න තව විස්තර හොයන්න ඒවාගේම අරන් එන්න සල්ලි තියනවා ද කිලාත් බලන්න
@kumaraelpitiya9032
@kumaraelpitiya9032 3 ай бұрын
Bohoma sthuthi, mata kiyanna puluwanda, students visa approved unaata passe kopamana kaalayak giyaada visa card eka enna. Mage duwage University eka denatamath patan aran thiyenne. Thank you very much dear brother 🎉🎉
@wasanasilva7770
@wasanasilva7770 16 күн бұрын
Ayye mama Australia student visa inne. Masters. Mata Finland vala Bachelor's ekakata apply karanna barida? Mama asa science field eka unath avasanavakata hamogema need eka venuven mama kale managment. Mata thiththa vela thiyenne
@warunaudayanga
@warunaudayanga 15 күн бұрын
ගැටළුවක් නැ උත්සහ කරලා බලන්න පුළුවන් වෙයි
@ShiwanthiNilmini
@ShiwanthiNilmini Ай бұрын
Mage jasbent chef කෙනෙක් ඕමාන් wala එයාට enna පුළුවන් kramayak කියලා denna oya hoda කෙනෙක් ගොඩාක් පැහැදිලියි e nisai අහන්න hituwe
@onadeyak5859
@onadeyak5859 Ай бұрын
Aiya romania idan kohomada apply karanne husband and wife enawa nam
@thenaturevilla6286
@thenaturevilla6286 17 күн бұрын
sir tourisam wage business ekak karannna low cost ekakin puluwan system ekak tiyenawada family ekka.a wage finland pr ganna finland language eka onada.
@warunaudayanga
@warunaudayanga 15 күн бұрын
oww langauge eka ona
@niroshakeerthisinghe8639
@niroshakeerthisinghe8639 4 ай бұрын
❤ ඉංජිනේරු සදහා දරුවෙක් ට තියෙන අවස්ථාව න මොනවාද? ඒ දරුවෙක් එක්ක අම්මා ට යන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ඕන මල්ලි
@Nihari301
@Nihari301 Ай бұрын
Nursing wala tiyana opportunities gana video ekk karanna ko sir puluwn
@irukafernando5753
@irukafernando5753 4 ай бұрын
Top up programme tiyenawa Universities wala , poddak e gana vistharayak hoyala denna puluwan vedio ekak karanna puluwan da? Godak watinawa eka, jaya wewa sir
@chandimamanori5524
@chandimamanori5524 4 ай бұрын
💐💐💐
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@piumirathnayake4013
@piumirathnayake4013 2 ай бұрын
Finland master apply karanna IELTS karanna oneda.. sweden nam English medium bachelor degree walata IELTS one nehe..
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Yes
@Lu_wi_s
@Lu_wi_s Ай бұрын
Financial mgt, banking wage job ndda ethakota sir?
@AsithaLiyanage-pl4px
@AsithaLiyanage-pl4px 4 ай бұрын
Buisiness and logistics patten masters වලට තියෙන opportunitys ගැන ටිකක් කරුනු කියල දෙන්න අයියා.
@chulachandani9163
@chulachandani9163 4 ай бұрын
ගුරැවරයෙක් උගන්වනවා වගෙ 👍👍🤗
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
කාලයක් කරපු රස්සාව නිසා වෙන්න ඇති
@Mahesh_Keerthisinghe
@Mahesh_Keerthisinghe 4 ай бұрын
😍😍😍
@MangalikaIndiketiya-nc3gf
@MangalikaIndiketiya-nc3gf 4 ай бұрын
Mage duwa English master karanna Tamar cam pas innawa putage chanal balanawa
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
ගොඩක් ස්තුතී
@DisnaDilrukshi-f3i
@DisnaDilrukshi-f3i 26 күн бұрын
Caregiver walata finland jobs thiyenawada. Monawada ona qualifications .apply karanna ona university monawada. 2025 family ekath ekkma enna balaporoththuwen inne
@roshiniperera8305
@roshiniperera8305 2 ай бұрын
Waruna mallli mathakada mawa.man roshini akka.rattanapitiye.oyala hitiya gedara palleha hitiye.kanchana mulin hitiye ape gedara
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Oww akke කොහොම da
@kasunshanilka3592
@kasunshanilka3592 Ай бұрын
Mama electrical fild eke job ekak krnne dn awirudu 5 vitra job ekak krnne. Wife HND ekak krla tiyenne english walin mata enwa nm hoda kohmada sir.
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 4 ай бұрын
Welcome
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@rgchampika9478
@rgchampika9478 2 ай бұрын
Meheta wela lul eke Inna puluwankama thiyeddi wadumaduwaka pattalayak wage attaleka phone eka thiyagena kiyawannada oheta awe ooy..
@amalishenya2715
@amalishenya2715 Ай бұрын
Sir Finland wala medicine egena gnn kochchra viyadamak ynwd😊
@0xZY600
@0xZY600 4 ай бұрын
Sir after A/L kenekt degree ekk krnd wge enda barida ? Lankawe degree nati kenekta
@UshanBro
@UshanBro 4 ай бұрын
public health kiyana master eka hodaida
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
helth pathe nam aulak naaa
@isurumaduhansarajasinghe
@isurumaduhansarajasinghe 3 ай бұрын
I'm planning to do a MSc in HRM. I've a BSc in HRM (Ja'pura), 13 years experience in HRM, 6.5 for IELTS (Academic & General). How can I initiate the process
@NishShashionline
@NishShashionline 19 күн бұрын
Student visa witharada enna puluwan kiyla kiyannko
@warunaudayanga
@warunaudayanga 15 күн бұрын
අවස්ථාවන් වැඩි ඒකට තමයි
@nethaniahsvirtualvoyage6639
@nethaniahsvirtualvoyage6639 2 ай бұрын
Hi, do you know about future changes that the government is going apply for new students?
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
yes i will make a video about it thansk
@NeranjaneeSandaruwani
@NeranjaneeSandaruwani 2 ай бұрын
Aiye finland univesity walata select karaganne exam thiyala neda? Ehema thiyana exam gena podi idea ekak dennako.api apply karana streem ekenmada e exam eka thiyanne.naththan Common exam ekakda?
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
බලන්න ඒ සම්බන්ධව විඩියෝ වගයක් කරලා තියනවා
@RukshaniNissanka
@RukshaniNissanka 4 ай бұрын
🥰🥰
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
Thanks
@KavindyaPiyu
@KavindyaPiyu 23 күн бұрын
Bachelor’s avama dependta legal work karnna baride part time vithri de pluwan
@kaushalyavidurani2578
@kaushalyavidurani2578 2 ай бұрын
Higer national diploma in engineering thiyana kenkta kohomada en puluwan path eka, mona degree ekata awothda hoda
@warunaudayanga
@warunaudayanga Ай бұрын
you can try studyinfor
@vinodlakshan3800
@vinodlakshan3800 4 ай бұрын
Nursing video ekak ikmanin one sir
@NethuandaLasal
@NethuandaLasal 8 күн бұрын
Aiya mama fine art bachelor ekkak kare.dan art teacher කෙනෙක් .mata fine art master ekkk කළොත් jobs tiyenawada
@warunaudayanga
@warunaudayanga 6 күн бұрын
eka nam kiyanna amaruui
@sachithrinisansala2608
@sachithrinisansala2608 4 ай бұрын
Early childhood education degrees,masters,phd තියනවද?ඒවට රැකියා අවස්ථා තියනවද?
@nayomikarunathilaka8526
@nayomikarunathilaka8526 4 ай бұрын
Sir, mage hisband lagadi korean embassy yanna inne.eya aye lankawe inna enne thawa aurudu 3 k vithara passe.ita passe api plan karanawa finland yanna Hebei ethakota mage loku puthata wayasa 11 vitara ,podi puthata 9 k vithara.ethakota eyala ta finish language eken study karanna amaru wei.ohe international school thiuenawada.ewata loku viyadamak karanna onada. Poddak visthara karanna puluwanda
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
diga uthara yakk
@kamalpadma5221
@kamalpadma5221 4 ай бұрын
hospitaliy side ekata finland wala vacancy thiyenawa Bartender wage ? mata dayna ganna puluwanda wisthara tikak
@warunaudayanga
@warunaudayanga 4 ай бұрын
language eka thamai onaaa
@kamalpadma5221
@kamalpadma5221 4 ай бұрын
@@warunaudayanga finland language eka neada ?
@kamalpadma5221
@kamalpadma5221 4 ай бұрын
@@warunaudayanga thnank you aiye infomation ekata
@HashiniMadumali-q7m
@HashiniMadumali-q7m 4 ай бұрын
Sir,mama lankawe nurse kenek,dandubIwala nurse kenek mata pinland enna ouluwan widiyak kiyanna puluwanda,family ekath ekkama enna oni.
@TopNews24-is8yc
@TopNews24-is8yc 4 ай бұрын
සර් ෆින්ලන්තය කින්න මම ආසම රටක් මම ලගදීම රුමේනියා එන්න බලන් ඉන්නේ ❤
ෆින්ලන්තේ Job සොයාගන්න බැරිවෙයිද  ?
32:21
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
2025  දී Finland ඇවිත්  අමාරුවේ වැටෙයිද
23:00
Life in Europe (Finland Home)
Рет қаралды 8 М.
ෆින්ලන්තේ  හරිපුදුම ඉස්කොලේ
17:15
Life in Europe (Finland Home)
Рет қаралды 11 М.
2025 දී Finland යමු.  | Harshana Dissanayaka | Finland
15:12
Harshana Dissanayaka
Рет қаралды 22 М.
ෆින්ලන්තේ ළමයි සහ ලංකාවේ ළමයි
20:44
Life in Europe (Finland Home)
Рет қаралды 4,2 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН