No video

2024 ඇඩ් ඇතුව එක දිගට අහන්න හිත නිමෙන සිංහල සිංදු | Best Sinhala Cover Songs (Yes Ads)

  Рет қаралды 2,687,788

K & SHA

K & SHA

Күн бұрын

Sri Lanka's best cover song collection
Sinhala song covers by Miyuru Sangeeth / Harsha Maduranga / Sahan Chamikara & Sathira Ganganath
00:00:05 Iwasillak Na Dakina Thura (ඉවසිල්ලක් නෑ දකින තුරා)
00:04:30 Tika kalaka sitan (ටික කලක සිටන් )
00:07:44 Nihanda Kalpana (නිහඬ කල්පනා)
00:10:11 Sithin Witharak (සිතින් විතරක්)
00:13:28 Mathakayan Obe (මතකයන් ඔබේ)
00:17:39 Hithin Ma Nosali (හිතින් මා නොසැලී)
00:20:00 Pinna Malak (නටුවෙන් ගිලිහුනු පින්න මලක්)
00:24:12 Sadapanak Se Avidin (හඳ පානක් සේ ඇවිදින්)
00:27:27 Sihine (හීන රටේ කින්නරාවි)
00:31:15 Ma Wenuwenma Nupan Kumari ( මා වෙනුවෙන්ම නූපන් කුමාරී )
00:34:49 Obata Ma (ඔබට මා)
00:37:34 Sepalika Malai (සේපාලිකා මලයි)
00:40:13 Obe Sina Langa (ඔබේ සිනා ළඟ)
00:42:47 Sonduru Atheethaye (සොඳුරු අතීතයෙ)
00:45:13 Sulanga Numba Wage (සුළඟ නුඹ වගේ)
00:48:00 Piyamanne (පියමැන්නේ)
00:51:51 Ganga Addara Ma (ගඟ අද්දර මා)
00:56:21 Liyu Kavi Pada (ලියූ කවිපද)
00:59:46 Oba Gawa Mama Innemi (තරුමල් කඩා දෙන්නෙමි)
01:03:30 Ninda Nathi Raye (නින්ද නැති රැයේ)
01:06:51 Thaniwee Sitinnai Ma (තනී වී සිටින්නයි මා)
01:11:19 Ma Dase Wedana (මා දෑසෙ වේදනා)
01:14:39 Oya Susum Pawan (ඔය සුසුම් පවන්)
01:18:42 Awasan Liyumai (අවසන් ලියුමයි )
01:23:34 Duras Wannata (දුරස් වන්නට මේ ලෙසින්)
01:26:46 Ma Labu Jeewithaye (මා ලැබූ ජීවිතයේ)
01:30:38 Me Nihanda Bawa (මේ නිහඬ බව)
01:33:09 Perum Puragena (පෙරුම් පුරාගෙන)
01:35:58 Ikman Wela ( ඉක්මන් වෙලා)
01:40:04 Nissara Sansara Heene (නිස්සාර හීනේ)
//THIS VIDEO IS NOT MONETIZED & WE HAVE DISABLED INTEREST-BASED ADS. HOPEFULLY YOU WILL BE ABLE TO ENJOY ALL THE SONGS WITHOUT ANY INTERRUPTION FROM ADS//
Copy rights: All credits goes to the original artist(s)
For any copyright violation please contact me at kushansofficial@gmail.com
Subscribe | Like | Comment to our channel

Пікірлер: 973
@kaveesamaduhansa8082
@kaveesamaduhansa8082 3 жыл бұрын
මා වෙනුවෙන්ම නූපන් කුමාරී හිත දවනා වරම් දුන් කුමාරී ඔබ ඔහුගේම මනමාලි වේවා මුලු කල්පයෙහි මගෙ නෙත් හඩාවා...💔💔😥
@kubymusic1964
@kubymusic1964 3 жыл бұрын
A sindu original cover kageda?
@nissansalanawarathne7398
@nissansalanawarathne7398 3 жыл бұрын
Priya Suriyasena. Beautiful song.
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@user-xf3jd8tx3q
@user-xf3jd8tx3q 6 ай бұрын
භාවනාවක් වගේ. හිත නිවුනා වගේ. මේවා තමයි සින්දු කියන්නේ. දැන් තියෙන එළිවැට නැති තාල හදා ගන්න ආ........... කියන සිංදු වගේ නොවේ. දායක වූ සැමට තුති.
@manoj832817
@manoj832817 2 жыл бұрын
ඉවසිල්ක් නැ දකිනතුරා ඔය සුදු මුහුණ ඔබෙ. ( ඇගෙ නළලය මත උපන් ලපයක් විය ) නොලැබුණත් ඇය ..අදටත් එ ආදරය සුන්දරය
@supunwedasinghe1
@supunwedasinghe1 Жыл бұрын
😔😔😔
@lcreations3961
@lcreations3961 3 жыл бұрын
ටික කලක සිටන් නම් පට්ට
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සේරම කමෙන්ට් කියවලා සේරම කමෙන්ට් ලයික් කලා. කොහොමද ඒක 👌👌👌👌👌
@shanakaudayasiri7096
@shanakaudayasiri7096 3 жыл бұрын
Sinhala cover සිංදු රෑට තනියම හෑන් ෆී දෙකක් ගහන් අහද්දි 😍😍 ඒ ෆීලින් එක 💜️
@imashkaviduindeera5081
@imashkaviduindeera5081 3 жыл бұрын
patta feeling
@maneeshadp106
@maneeshadp106 2 жыл бұрын
හොදටම ඒ සින්දු ටික මගේ සිත නිවනවා. හරිම ලස්සනයි. Iove songs
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි love songs ...❤❤❤🎵🎶🤩😍🥂🍾🎵🎶🤩❤❤
@shiranigalappththi5890
@shiranigalappththi5890 3 жыл бұрын
මෙන තරමි අකීකරැද මගේ හිත අපි අඞවන්න පුලුවන් භාවනාවක් වගේ ඔබෙි හඞත් .මෙි සිංදු ටික.
@kaveesamaduhansa8082
@kaveesamaduhansa8082 3 жыл бұрын
සිත තනිකලෙත් නුඹයි මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි....💔😥✋
@geethakumariwejerathna1432
@geethakumariwejerathna1432 3 жыл бұрын
මාගෙ ජීවන විලේ නිහඩ තැන්නෙ මට නොකියාම ඇයි මල් පිපෙන්නෙ ඒ මල් නැතිලු මට උරුම වෙන්නේ එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ😂😂
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@user-mx6nu9mf1v
@user-mx6nu9mf1v 18 күн бұрын
හරිම ලස්සන සින්දු ටිකක් හිත නිවෙනවා හරිම ලස්සනයි මෙ වගේම ලස්සන සින්දු ටිකක් ආයේ දාන්න
@ruwanmini
@ruwanmini 3 жыл бұрын
ෂා නියමයි ලස්සනයි....... ජය වේවා
@samatharu
@samatharu 3 жыл бұрын
වෙනස් විදිහක වැඩක්.. අහලා රසවින්ඳා (ආයෙ ආයෙත් අහනවා) ජයම වේවා! 🙂
@dilshanthathsara1167
@dilshanthathsara1167 3 жыл бұрын
ඒකටනම් හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක උනා 😥❤️❤️
@nethukiamaya5230
@nethukiamaya5230 3 жыл бұрын
දුක හිතෙන ගොඩක්වෙලාවට මේ සිංදු අහනවා....මේ සිංදු අහලා තමා හිත හදාගන්නේ දැන්....💔
@manoj832817
@manoj832817 2 жыл бұрын
ඉවසිල්ක් නැ දකිනතුරා ඔය සුදු මුහුණ ඔබෙ. ........................................................ එ ආදරය සුන්දරය
@tharindikulathunga1172
@tharindikulathunga1172 3 жыл бұрын
අවුරුද්ද ගෙවී යන මේ වෙලාවේ මේ songs ටික ඇහුවාම මාර නිදහසක් ලොකු සතුටක් දැනුනා... හැමෝටම ලබන්නාවූ 2021 වර්ශය සුභම සුභ නව වසරක් වේවා
@topboy5031
@topboy5031 3 жыл бұрын
kzbin.info/www/bejne/rIDEZmh7dq93ipo මේකත් අහල බලන්න පට්ටම සින්දු ටිකක්
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
2022 ත් ලබලා. අද අප්‍රේල් 02
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
🎵🎼🎷🎺💖🎸🎻🎹🎤🎧🎶🎵🎼💖🎷🎺🎸🎻🎹🎤🎧🎶🎷🎼🎵🎺🎸💙🎻🎶💓🎹🎤🎧🎺🐈❤️🎵🎻🎹🎧🎶🎹🎷🎵🎼🎻🎹🔥
@nalinrathnayake6948
@nalinrathnayake6948 3 жыл бұрын
SUPERB SUPERB SUPERB COLLECTION.! මේ සින්දු එකතුව හදපු ඔයාලට බොහොම බොහොම පින්..!
@santhushifernando1176
@santhushifernando1176 3 жыл бұрын
දැන් නම් මේක ඇහෙන්නෙ නැතුව නින්ද යන්නෙත් නෑ වගේ..❤️❤️❤️
@tharindudilshan98
@tharindudilshan98 3 жыл бұрын
🎧🎶😍
@studywithsenu..9708
@studywithsenu..9708 3 жыл бұрын
😂😂
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
@warandsong.9186
@warandsong.9186 3 жыл бұрын
kzbin.info/www/bejne/f2i2ga2grLuLrtU මෙකත් අහලා බලන්න
@nimeshwirasingha3189
@nimeshwirasingha3189 3 жыл бұрын
ඔය සීන් එක තමා කාටත්.⚡️
@madhushaweerasinghe3289
@madhushaweerasinghe3289 3 жыл бұрын
මේ දවස් ටිකේ උදේට ශක්තිය ❤️
@warandsong.9186
@warandsong.9186 3 жыл бұрын
kzbin.info/www/bejne/f2i2ga2grLuLrtU මෙකත් අහලා බලන්න
@thilinimoragaswewa8193
@thilinimoragaswewa8193 2 жыл бұрын
තෑන්ක්ස් ලස්සන දෙයක් කරාට..සුභ පතනවා තව මේ වගේ දේවල් කරන්න ලැබෙන්න කියලා.. Overdose 😍♥️ addicted 🥰
@Alagiyawanna
@Alagiyawanna 3 жыл бұрын
අාත්මගත නැලවිල්ලක්...🙏 ..ජයවේවා සහෝ..
@gieertvaevvtwr5591
@gieertvaevvtwr5591 3 жыл бұрын
U
@CLUBKaraokeME
@CLUBKaraokeME 3 жыл бұрын
නියමයි. ලස්සන collection එකක් 👍👍💖
@maneeshadp106
@maneeshadp106 2 жыл бұрын
අනිවාරයෙන්ම මම මේ song ටික දාගෙන තමා නිදා ගන්නේ
@priskilasewmini8039
@priskilasewmini8039 3 жыл бұрын
හිත මෙතරම් අකීකරුද මාගෙ...💔 අඩවන්න පුලුවන් භාවනාවක් මෙ සින්දු සෙට් එකම...😥💔🙂
@chiranthasathsindu5054
@chiranthasathsindu5054 3 жыл бұрын
❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
💙💖❤️
@iphotography662
@iphotography662 3 жыл бұрын
හැමදාම අහනවා දැන් මේ ටික..එයත් එක්ක යාලු වෙලා හිටපු අවුරුදු ටික හුඟක් මතක් කරවනවා..😍💖 Ab
@bhagyanawarathne7107
@bhagyanawarathne7107 3 жыл бұрын
hmmm
@sumithruwan3792
@sumithruwan3792 3 жыл бұрын
bhagya nawarathne ekak zu
@user-ck6hg6hb9j
@user-ck6hg6hb9j 3 жыл бұрын
ඇත්තටම සුපිරි හිතට හරිම සැහැල්ලුවක් දැනෙන්නේ ගොඩක් ස්තුතියි ජයවේවා 🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹❤️😁🙏🌹
@suramyawijeesinghe8123
@suramyawijeesinghe8123 3 жыл бұрын
best song covers ever mehema kiwwata mukuth hithanna epa eeth aththatam samahara songs wala original eewatath wada me covers lassanai boot songs palaweni wathwata mechchara aasawen ahuwe. maare relax ekak danenwa. eeka thamai aththatama song ekakin wenne ooneth
@uvindunissanka
@uvindunissanka 3 жыл бұрын
නිස්සාර Song එක ගැන නම් කියන්න වචන නෑ.මං අහපු පට්ටම Cover එක❤️❤️❤️❤️
@dineshkumara6589
@dineshkumara6589 3 жыл бұрын
නියමයි .. තවත් සෙට් එකක් දාන්න .. මේ වගේම සුපිරියට 👍😍👌😍
@videogarageaselarathnayake
@videogarageaselarathnayake 3 жыл бұрын
තොපට ගොඩක් පින් බොල.... සුපිරි
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හරිම ලස්සනයි
@sachiperera2323
@sachiperera2323 3 жыл бұрын
සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි 💗✨️🙈
@nissanupradeep268
@nissanupradeep268 3 жыл бұрын
Lassssssssssnai😋😋
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුවුනේ... 💓💓💓
@craftidea1399
@craftidea1399 3 жыл бұрын
යාලු වෙලා හිටපු ගෑනු ළමයා දාල ගියපු දවසෙ හිත හැදුවෙ මෙ ටික 😊😌
@sasikasenarathna6431
@sasikasenarathna6431 3 жыл бұрын
ඇත්තටමද 💔😭
@nethukiamaya5230
@nethukiamaya5230 3 жыл бұрын
💔💔
@lodpasi4110
@lodpasi4110 3 жыл бұрын
මගෙත්💔
@isharasadakelum2396
@isharasadakelum2396 3 жыл бұрын
සිරාවට බන් 🥺💔🚶
@slclickgaming4213
@slclickgaming4213 3 жыл бұрын
🤣😂🤣😂🤣😂
@MD-wh7ns
@MD-wh7ns 3 жыл бұрын
Supiriyk patt collection eka❤️
@UshanBro
@UshanBro 3 жыл бұрын
Superb. Meka bavanavak vage
@Sajithimalshani
@Sajithimalshani 3 жыл бұрын
මන් 10 පාරක් විතර ඇහුවා😢😢😢😢😢❤️❤️❤️❤️❤️❤️
@dineshkumara6589
@dineshkumara6589 3 жыл бұрын
සුපිරි තව මේ වගේ සෙට් එකක් කරන්න..👍😍😍😍👍
@predeepasamanthi6997
@predeepasamanthi6997 Жыл бұрын
මාරම ලස්සනයි නිදහස් හැම වෙලාවටම අහන්න අමතක කරන්නේ නෑ
@sandeeparathnasekra8724
@sandeeparathnasekra8724 3 жыл бұрын
Hamadama ahnwa❤️❤️😍
@nseechannel5214
@nseechannel5214 3 жыл бұрын
බොරැල්ලේ සිට මීගොඩට එනකම් බස් එකේ ශීට් එකේ ජනේලය ළඟ ඉඳගෙන ආවේ මේ cover එක අහගෙන...කියන්න වචන නෑ...හිතට දැනුණ ඒ නිදහස ඒ හැගීම වචනෙන් කියන්න තේරෙන්නේ නෑ.....කෙටියෙන් කිව්වොත් පට්ට...❤❤❤❤❤
@MD-wh7ns
@MD-wh7ns 3 жыл бұрын
Megoda koheda menika oya😅😍
@nseechannel5214
@nseechannel5214 3 жыл бұрын
@@MD-wh7ns town eke
@tharakasampath7761
@tharakasampath7761 2 жыл бұрын
@@MD-wh7ns bhisti oyowjsv
@sinnappanclera4115
@sinnappanclera4115 2 жыл бұрын
I love you my hansom good morning
@shanukamalith3530
@shanukamalith3530 3 жыл бұрын
හදවතටම වදින නියම සින්දු ටිකක් Bro.. සුපිරි..😍😍 මෙ වගේම තව Video ඕනේ..👍👍
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
එකම සිංදුව එක එක රහට අහන්න ආස මං වගේ අය වෙනුවෙන් මේ වගේ කලෙක්ෂන් ..... පට්ට
@user-zu8ch4bf9n
@user-zu8ch4bf9n 7 күн бұрын
Aye awoth kawadawath waraddak karanna hithanne na mage appachchi ...saththai❤❤❤😢
@gayanchathuranga7704
@gayanchathuranga7704 3 жыл бұрын
ලස්සනයි මෑතක ඇහිචිච ලස්සනම ලස්සන සිංදු පෙලක් ආදරෙයි♥️♥️🌹🤟
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@Green_worldSL
@Green_worldSL 2 жыл бұрын
අතීතෙ මතක් කරවගෙන හිත රිද්ද ගන්නව හැම වෙලාවෙම ඒ තරමටම මේ ටික දැනෙනව 🥺😢
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ආදරය විටෙක මද පවනක් එයම සැඩ සුළඟක් වූ කල
@chiranthasathsindu5054
@chiranthasathsindu5054 3 жыл бұрын
Supiri cover song collection akak.❤️❤️
@ishankaamaliedirisinghe1663
@ishankaamaliedirisinghe1663 3 жыл бұрын
නිදහසෙ අහන්න ආස සින්දු ටිකක්.
@nimeshwirasingha3189
@nimeshwirasingha3189 3 жыл бұрын
හදවතටම වැදෙනව ඒ ට්ක.♥️
@harshasilva7773
@harshasilva7773 3 жыл бұрын
හදවතින්ම සුපිරි ❤️😍
@nalakajayasinghe9772
@nalakajayasinghe9772 2 жыл бұрын
Great collection.waiting for next.thank you.
@MalithWijesinghe
@MalithWijesinghe 3 жыл бұрын
පට්ට කලෙක්ෂන් එක. ඹොන්න ඕන නෑ, අහන් ඉද්දි ඉබේම වදිනවා. 👍
@warandsong.9186
@warandsong.9186 3 жыл бұрын
මෙකත් අහලා බලන්න කෝ
@warandsong.9186
@warandsong.9186 3 жыл бұрын
kzbin.info/www/bejne/f2i2ga2grLuLrtU
@vipdjparakaduwa1644
@vipdjparakaduwa1644 3 жыл бұрын
ඇත්තටම සුපිරි ,❤ජය වෙිවා !..
@TikTok-gn2pk
@TikTok-gn2pk 3 жыл бұрын
අද හම්බුනේ 💔😄 අද ඉදන් හැමදාම අහනවා ... 🖤
@achinisewwandi868
@achinisewwandi868 3 жыл бұрын
Ptt
@alexgayan5773
@alexgayan5773 3 жыл бұрын
niyamai👍❤️
@winiwilfred6600
@winiwilfred6600 3 жыл бұрын
මා වෙනුවෙන් නූපන් කුමාරි ❤😭❤😭❤😭❤😭❤😭😭♥️♥️♥️♥️♥️♥️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
වැරැද්දක් කියපු එකම එක කමෙන්ට් එකක් වත් නෑ. ඒක රෙකෝඩ් එකක්. 💖💖💖
@keshanamahiman6982
@keshanamahiman6982 2 жыл бұрын
හරිම ලස්සනයි .100 පාරකට වඩා ඇහැව්වා ...den me සේරම සිංදු kata පාඩම්
@rameshkrishan1024
@rameshkrishan1024 3 жыл бұрын
Attatama hugak lassana sindu tikak ...❤❤❤
@ravindurashmitha1268
@ravindurashmitha1268 3 жыл бұрын
අඩෝ තෑන්ක්ස් මචන්❤️ තව ඕනි
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@madushanicollambaarachchi9114
@madushanicollambaarachchi9114 3 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@hashinikaushalya884
@hashinikaushalya884 3 жыл бұрын
Kiyanna wachana na Super ..lssana sindu tika 😍😍
@lakshikadaskon.2723
@lakshikadaskon.2723 3 жыл бұрын
Wowwwwww👍👍👍💗
@nilusharanasinghe549
@nilusharanasinghe549 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@sathyaradhiprelis6929
@sathyaradhiprelis6929 3 жыл бұрын
Harima lassanai parani geeta unat hadavatata danune me vedio 1 tamai good luck
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@nidahasatv7042
@nidahasatv7042 3 жыл бұрын
wow, marama lassanai,
@ayomiperera3159
@ayomiperera3159 3 жыл бұрын
Maaaraaa lassanaii 😘😘😘😘😘😍😍😍😍❤❤❤
@thusharaindika980
@thusharaindika980 3 жыл бұрын
Hmmm
@rameshahansamali3403
@rameshahansamali3403 3 жыл бұрын
සිත හැඳිනුවෙත් නුඹයි පසු පසම එලව එලවා විත් සැනසුවෙත් නුඹයි… නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි… 😢
@deelakapabasara1904
@deelakapabasara1904 3 жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත...අසරණයි මෙමා😢
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@user-nq6ue5fz2f
@user-nq6ue5fz2f 3 жыл бұрын
හිතට දැනෙන සිංදු ගොඩක් ස්තූතියි
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@MAMARAKOON
@MAMARAKOON 9 ай бұрын
හොඳම සින්දු ටිකක් මතකය අවුස්සන වගේම හිත නිවන
@sajiya131
@sajiya131 3 жыл бұрын
සේපාලීකා මලයි සිංදුව ගොඩාක් ලස්සනයි 😆😆😆😘😘😘
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
නිස්සාර හීනේ... 💙
@dilshararashmi144
@dilshararashmi144 3 жыл бұрын
ඇස් වහගෙන අහන් ඉන්න පුලුවන් හරිම ලස්සනයි😍
@madurox6029
@madurox6029 3 жыл бұрын
Wow nice 👍👌👌
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි!
@mandakini1882
@mandakini1882 3 жыл бұрын
Super 👌👌👌👌❤️❤️❤️❤️❤️
@WaruniVidurangani-t5v
@WaruniVidurangani-t5v 2 күн бұрын
Wow super nice voice & good selection Brother ❤
@ashinithamasha2822
@ashinithamasha2822 3 жыл бұрын
Like a meditation it clam downs me..
@nuwanishanika9655
@nuwanishanika9655 3 жыл бұрын
භාවනාවක් වගෙ. ලස්සන එකතුවක්. ❤️❤️
@ShiromiVithana-zm2px
@ShiromiVithana-zm2px 7 ай бұрын
හරි ම ලස්සනයි 😊😊
@musiccatcher136
@musiccatcher136 3 жыл бұрын
❤️❤️👍🏻
@sithijadissayanaka3507
@sithijadissayanaka3507 3 жыл бұрын
මතක ඇවිස්සුනා 🥺🥺🥺🥺
@thilinisandamali6503
@thilinisandamali6503 3 жыл бұрын
Ane shook... asa hithenawa godak 😘
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@chandunimadushika3408
@chandunimadushika3408 3 жыл бұрын
Marama lassanai. Sama wadila ahan hitiya. 😍😍😍😍😍
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Hmmmm godak hadawata danuna nada Madushika kohomada oyata yalu wa eten
@shiranigalappththi5890
@shiranigalappththi5890 3 жыл бұрын
ඇත්තටම ලස්සනට කියනවා අහන්න .අහන්න ආසයි.බාවනාවක් වගේ. තව තව කියන්න ශක්තිය ⁣ලැබෙන්න ඔිනි .කොචිචරඇහුවත් එපා වෙනනෙ නැහැ තෙරැවන් සරණයි.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
😹😹😹😹😹
@priskilasewmini8039
@priskilasewmini8039 3 жыл бұрын
හිතින් මා නොසැලී ඉදිද්දී.. කදුල නුබ ඇවිදින්...😥.. වෙනම ලෝකෙකට ගිහිම් හිතේ තිබ්බ හැම දුකක්ම තුනී වෙනකම් කෑගහල ඇඩුවා.. එ වේදනාව වචන වලට හරවන්න බැරි තරම්.. කොච්චර හිත හදාගන්න හැදුවත් කදුලු ඉබේම පිරෙනව මටත් හොරා ඇස් වලට හිනාව මගෙන් සෑහෙන්න දුර ගිහිම්...💔🙂
@supunwedasinghe1
@supunwedasinghe1 Жыл бұрын
😢😢 same situation
@mandakinimicrocreditpvtltd6418
@mandakinimicrocreditpvtltd6418 3 жыл бұрын
godak lassanai,,, ahan inna puluwan a hada hamadamath...good..
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@hashigamage7972
@hashigamage7972 3 жыл бұрын
ලස්සනම සින්දු ටිකක එකතුවක්.. ❤❤❤❤
@user-bj4vg9jm5q
@user-bj4vg9jm5q 2 жыл бұрын
🥺❤️ මාරම ලස්සනයි
@sithijadissayanaka3507
@sithijadissayanaka3507 3 жыл бұрын
මං නමි මුකුත් කියන්නේ නැ...echaratama හිතට වැදුණා.🥺🥺🥺.දන්නවා ද ? එයා දාලා ගියපු දවසේ ඉදලා ...🚶🚶🤷 සිදුවිමි මගෙ වැරදි ඔක්කොම මතක් ⁣උනා ඇඩෙනවා හලෝ 🥺🥺🥺🥺
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
😣😣😣😣😣
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 28 күн бұрын
දවසක් ඒවී.එදාට හොදම කෙනා වෙන්න
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Lassanai godak sindu♥️♥️♥️♥️😍😍😍😍👌👌😘😘😘😘😘
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි ❤!
@nirakshana..lakshan
@nirakshana..lakshan 3 жыл бұрын
මේක නම් භාවනාවක්...............
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
සුපිරිම සුපිරියි. 🔥🔥🔥🔥🔥
@nalindufallen5014
@nalindufallen5014 2 жыл бұрын
Maru aa 💕😍😍😍😍😘
@thusharihansika1817
@thusharihansika1817 3 жыл бұрын
අසරණයි මෙමා වැරදි නෑ කලේ කිසි දිනේ 😣
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
ඔබ සිතේ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 5 ай бұрын
කෙල්ලට කියන්නෙ පයින් ගහන්න කියලා නේද😅​@@nilambarameghawarna6635
@hiruniranaweera3461
@hiruniranaweera3461 3 жыл бұрын
Godak adaraneeyai, mind relaxing music 😍😍😍
@KSHAFAMILY
@KSHAFAMILY 3 жыл бұрын
ස්තූතියි!
@sithijadissayanaka3507
@sithijadissayanaka3507 3 жыл бұрын
ලස්සනයි ❤️
@behansanjayaw9541
@behansanjayaw9541 3 жыл бұрын
Superb...🤙🤟👍 ආදරෙයි තෙරුවන් සරණයි... ❤️❤️❤️
@paweedayarathna9081
@paweedayarathna9081 3 жыл бұрын
Lassana collection ekak.. 😍😍 me collection eka tharam wena ekakwat set une na.. hamadama ahanawa me set eka... ❤️ great work 😍 thawat mehema lssanama lassana collection add karannooo apit ahanna 🙂
@warandsong.9186
@warandsong.9186 3 жыл бұрын
kzbin.info/www/bejne/f2i2ga2grLuLrtU මෙකත් අහලා බලන්න
@r.pisuru3982
@r.pisuru3982 3 жыл бұрын
ඇත්තටම මේ සිංදු මේ විදියට අහනකොට තමයි සිංදුවේ තේරුම ඔලුවට එන්නෙ.........
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
එකෙන්ම. ඒක නම් පට්ට බ්‍රෝ
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@ransikarunarathna7228
@ransikarunarathna7228 3 жыл бұрын
Wow wow wow ❤❤❤❤❤❤❤❤
@malithpasindu263
@malithpasindu263 3 жыл бұрын
සුපිරි 👌👌👌👍👍👍💪💪💪❤️
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 86 МЛН