2024 ලන්කාවට එන මිලෙන් අඩුම Electric Car එක |used second hand vehicle for sale car bike mila sinhala

  Рет қаралды 60,127

Dinuma - දිනුම

Dinuma - දිනුම

Күн бұрын

Пікірлер: 96
@nalindadissanayake5072
@nalindadissanayake5072 6 ай бұрын
රජයට බදු ගෙවන්නේ රටේ ජනතාව...පාලකයෝ පර්මිට් වලින් තමන්ට අවශය කැමති අතිසුඛෝපභෝගී වාහන ගෙන්ව ගන්නවා...කිසිදු බදු මුදලක් නොගෙවා...රටේ ආර්ථිකය වෙනුවෙන් දෙස් විදෙස් සේවය කරන ජනතාවට කිසිදු පහසුකමක් නැ සාධාරණ මිලකට වාහනයක් ගන්න....රටේ ජනතාවත් මෝඩ තකතිරැ පිරිසක්...කවදාවත් අසාධාරණයට එරෙහි වෙන්නේ නැ...එකමුතුව නැගිහිටින්නේ නැ...
@jadindika
@jadindika 6 ай бұрын
2019 පස්සේ ඇමතිවරු වාහන ගෙනාවේ නෙහෙ නේද ? විදේශ ශමිකයන් විතරයි නේද පර්මිට් දුන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න. දන්නවා නම් 2019 පස්සේ ඇමතිවරු ගෙනාපු එක වාහනයක අංකයක් දාන්න අපිත් හොයලා බලන්න.
@kasunhettiarachchi4171
@kasunhettiarachchi4171 6 ай бұрын
Onatharan horata genawa oya danne nehe
@samansirirathugamage
@samansirirathugamage 6 ай бұрын
VEGA එකට තැනක් නැද්ද?
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 6 ай бұрын
ඹබ හරි 👍❤️
@bathiyanadeeshan1247
@bathiyanadeeshan1247 6 ай бұрын
රටේ ජනතාව ගැනනම් කියන්න වචන නෑ 👍
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
සීයට තුන්සීයක් බදු ගහලා කාර් ගෙනාවත් ජපානට වඩා ආදායම ගත්තත් රට දියුණු වෙන්නේ නෑ කවුද දියුණු වෙන්නේ
@asangaekanayake3326
@asangaekanayake3326 6 ай бұрын
ලංකාවේ ඕක විකුනයි කෝටිය පන්නලා..කාලකන්නි අවජාතක සක්කිලි අවස්ථවාදි මිනිස්සු ඉන්න රටක් නේ...
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 6 ай бұрын
Ow nathnam me tharam parana wahana genawa milata wada 3 gunayak vithara wadikarala vikunaida sakkili ballo thamai sale karayo ahinsaka minissu maragena kanawa pahara desapaluwo sadda na
@DCDEnterprises
@DCDEnterprises 6 ай бұрын
මට මේක කඳානෙදි හම්බවුණා එක වාහනයක් මං ඇහුවා ගහන කීයද කියල එක්කෝටි 50ක් කිව්වා. මේ කාලකන්නි පර දේශපාලනඥයා 70කවදාක්වත් වාහනයක් නම් ගන්න ඉඩ දෙන්නෙ නැහැ. ඔය කාලකන්නි පර ඇත්ත මැරෙන්න ඕනා කන්ටේනර් පෙට්ටිය උන්ගේ වාහනේ උඩට පෙරලිලා
@vehiclepredict
@vehiclepredict 6 ай бұрын
1i 80i 😢😢
@banula9744
@banula9744 5 ай бұрын
දුක් මහන්සියෙන් හම්බ කරපු කෙනෙක් කවදාවත් කෝටියක් දීල ඕකක් ගන්නෑ. හංසමාලි වගේ හම්බ කරපු කෙනෙක් නම් ගනී.
@aravindaemb97
@aravindaemb97 6 ай бұрын
නිවැරදිම උච්ඡාරණය 👉සීගල්. සීගුල් නෙමෙයි
@DilshanPerera-fx5bd
@DilshanPerera-fx5bd 6 ай бұрын
batrry eka kochchara kal use karanna puluwanda anith wedagathma de tamai batry eka danna weddi eke price eka kiyada
@yohanj25
@yohanj25 5 ай бұрын
රජය 400% බදු ගහනවා ඒ කියන්නේ ලක්ශ් 10ට ලක්ශ 40ක් එකති වෙනවා රජය කල යුත්තේ 2030 (India to convert 100% by 2030) වන විට අඩුම වශයෙන් 50% වත් ඉන්ධන වලින් දුවන වහහන් අඩු කිරිම. ඉලෙක්ට්‍රික් වල ගහන බදු 200%කට අඩුකල යුතුයි
@RoryMichel
@RoryMichel 5 ай бұрын
Lankawta genwth rata wte charging stations hadanakn me wge cars up wenne na. Spare parts wge gdk facts blnwa car ekk gaddi. Awata wdk na
@nilame8553
@nilame8553 4 ай бұрын
ලක්ශ 40 ට නම් ඕක දෙන්නෑ පුතේ 300% බද්දකුත් ගහනවා කියනවනේ.
@dayyaa84
@dayyaa84 3 ай бұрын
9Mn or upwards
@shashipriyasilva8396
@shashipriyasilva8396 6 ай бұрын
ලක්ෂ 50ට අඩුවෙන් දෙනවා කියලා හිත රිද්දගන්න එපා.
@samanthasisiruwan509
@samanthasisiruwan509 6 ай бұрын
ලංකාවෙ වේග එක දියුණු කරන්න උදවු කරන්නෙ නැතිව රටින් ගෙන්වන්නම හදන කාලකන්නි රටක්.
@ColomboLanka-b9g
@ColomboLanka-b9g 6 ай бұрын
BYD is no one Brand in China and world
@ranjansinha1744
@ranjansinha1744 5 ай бұрын
තවත් වැදගත් වෙන boot space එක ගැන කිව්වේ , පෙන්නුවේ නැහැ නේද ?
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 6 ай бұрын
Wahanayak ganna nathiwa duk vidina apita owa balala wadak na ban gena reddak genellako
@amilamihiran1462
@amilamihiran1462 5 ай бұрын
ගන්න එපා ජරාවක්.මතකද cherry QQ china ගෙනාවා.අද කෝ😂😂😂😂
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 5 ай бұрын
මේ සමාගම ලෝකේ පිලිගත්තු සමාගමක්.ඩුබායි ගොඩක් දැන් මේ කාර් පදින්නෙ
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 3 ай бұрын
Japan aya gnneth BYD
@sidathsandaruwan34
@sidathsandaruwan34 6 ай бұрын
Balamu next year wath puluwan weida kiyala 45ta nam hambena ekak naha habai
@sadishaniruminda1994
@sadishaniruminda1994 5 ай бұрын
Bro, please occhara subscribe karanna kiyala add danna epa…special bell tone eka… paata wadayak bn eka 🥲👍
@thejaherath9665
@thejaherath9665 6 ай бұрын
45 ta nam baa 100 wei
@nkbussinesssoluction
@nkbussinesssoluction 5 ай бұрын
Oka adugane laksha 150 k kittuwei.. okata tax , import duty + Vat ekatuwenawa
@aselaamarathunga7534
@aselaamarathunga7534 6 ай бұрын
Full electric given up by BYD..now going for electric and gasoline combination
@wijesinghageprageethuday-nt1zc
@wijesinghageprageethuday-nt1zc 6 ай бұрын
Video eka super oya maule bel eka ain karanna
@medagamasumanasiri
@medagamasumanasiri 6 ай бұрын
ලංකාවේ අපට ඕව හීනෙන් දකින්න පුළුවන් වෙයි
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh 6 ай бұрын
Oka desapalupakaila Gini ganata dei
@mahindabandara5018
@mahindabandara5018 5 ай бұрын
ටෙස්ලා එක්ක තරග කාරී නෙවෙයි tesla පහුකරල ඉවරයි.
@dileepa123
@dileepa123 6 ай бұрын
Palayan miniho Boru nokiya. Laksha 45. Bambuwa.
@blackbeltwiki3130
@blackbeltwiki3130 5 ай бұрын
Rajayata passa dena un cinen gena onama asuchi godak rahai kiyala piligannawalu !
@jdckg00
@jdckg00 6 ай бұрын
okkoma hodai lankawe custum ekak nattham horu ne okkoma
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 6 ай бұрын
ලංකාවට වාහන ගෙන්වීමෙන් රටේ ආර්තික දියුනුවට හා රටේ දියුනුවට වෙන යහපත කවුරුහරි පැහැදිලි කරන්න.
@wicksoft2007
@wicksoft2007 6 ай бұрын
අය්‍යො ගොඩක් තියෙනවා. එකක් ඉන්ධන පරිභෝජනයේන් ලැබෙන අදායම විශාලයි.
@commonvideo5967
@commonvideo5967 6 ай бұрын
වාහන ගෙන්නුවට රට දියුණු වෙන්නේ නෑ. රටේ මනුස්සයෙක්ට වාහනයක් ගන්න පුළුවන් කියන්නේ රට දියුණු වුනා කිකන එකයි.
@adsalahakoon5136
@adsalahakoon5136 5 ай бұрын
කව්ද ගෙන්වා බෙදා හරින ආයතනය
@darshananuwan6730
@darshananuwan6730 5 ай бұрын
johnkeels. supermarket wala charging point gahlama patan gani
@niwanmaga7182
@niwanmaga7182 6 ай бұрын
Lankawe apita ghana taramak badu ghala kalakanni.ape aithivasikam uduragena tyanne.lankawe minissu higa noka higakanawa palakayo raja sepa vidinawa...ane ape rata....😢😢😢😢
@chathurangamahanama8140
@chathurangamahanama8140 5 ай бұрын
ලංකාවේ price?
@lakshitikki7778
@lakshitikki7778 5 ай бұрын
Labba thama..haha 45kata pissuda oi..😂😂😂. Balapan JKH un kiyatada wikunanne kiyala..10Mn plus
@malakalasith5232
@malakalasith5232 5 ай бұрын
Koti 2k kiyayi
@dilshancreation4172
@dilshancreation4172 5 ай бұрын
බොරු දාන්න එපා ඕක ලක්ශ 88
@suranganawarathna1782
@suranganawarathna1782 6 ай бұрын
Meke right hand drive thama production karala na.meka enne na lankawata lankawata
@rameshrukshan5599
@rameshrukshan5599 5 ай бұрын
මේක කොහෙන්ද ගන්න පුළුවන්.
@budgirtley5705
@budgirtley5705 3 ай бұрын
EV vehicles have not been successful in the world. Don't waste your money
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 6 ай бұрын
Sigul newei sigul😂
@nilupaasha1984
@nilupaasha1984 6 ай бұрын
45 laks වැඩි නේද .. කොහොමත් මෙහෙට ඇවිත් ඕක මෙහේ අපිට ගන්න පුළුවන්ද .... 50 වැඩි වෙයි...
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 5 ай бұрын
නිෂ්පාදනය කරන ජපානයට වඩා අපේ රටට එන කාර වලින් මුදල් හම්බ කරත් රට දුප්පත් වෙන්නේ ඇයි
@priyanthaamil9301
@priyanthaamil9301 5 ай бұрын
කවද වගෙ මේ vehicle එක ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්නෙ
@Suneth5
@Suneth5 6 ай бұрын
Subscribe button appearing all over the video was really annoying. Clicked dislike button just because of that.
@nishanthakdc296
@nishanthakdc296 6 ай бұрын
Cost eka 30 nam 40 ta wikunai kiyala boru kiyanna එපා
@RaDanBa-zq5mk
@RaDanBa-zq5mk 5 ай бұрын
සිරාවට. මූ නූගත් මෝඩයෙක් 😂
@කිබුලා
@කිබුලා 6 ай бұрын
35000/= පඩි ගන්න කෙනෙක්ට ගන්න පුලුවන්ද
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 6 ай бұрын
බැරි වෙන එකක් නෑ උත්සාහය තමයි වැදගත්
@Pawankiwlegedara
@Pawankiwlegedara 6 ай бұрын
පුළුවන්
@RaDanBa-zq5mk
@RaDanBa-zq5mk 5 ай бұрын
😂😂😂😂
@sriyanijayasekara1260
@sriyanijayasekara1260 6 ай бұрын
Waiting
@thuwanrishad5035
@thuwanrishad5035 5 ай бұрын
මේක ඊට වඩා ගොඩක් ලොකු ගානකට එන්නෙ ශුවර් එකටම
@sarajackoff2545
@sarajackoff2545 6 ай бұрын
චයිනීස් ... 'සදහටම ඔබ මගේ' 2010-2012 වගේ ආපු Mx7, Rexton Car ර්‍ එකක් දැක්කෙත් නෑ ලගදි.
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 6 ай бұрын
Rexton එකක් පැදලා තියෙනවා ද ඔයා..rexton කියන්නේ හොද වාහනයක් ..ලංකාවේ ලොන් ත බාස් ලට හදන්න බෑ..අනික කොරියන්..චයිනීස් කටු නෙවෙයි...කියන්න කලින් පැදලා බලන්න...mx7 නම් ඉතින් සොරි ඩොට් කොම්
@Johndanny2788
@Johndanny2788 6 ай бұрын
SsangYong Rexton manufacturd by South Korea with Colabration with Mercedes-Benz. . Only Japan and Korea producing quality and durable cars in asia.These 2 countries in the list of top 11 countries that make quality cars. 1 Czech Republic 76.4% 2 Sweden 74.1% 3 Germany 73.5% 4 Spain 72.2% 5 United Kingdom 71.5% 6 United States 69.1% 7 Romania 68.3% 8 South Korea 67.6% 9 Italy 67.5% 10 Japan 66.8% 11 France 65.9%
@RaDanBa-zq5mk
@RaDanBa-zq5mk 5 ай бұрын
මෝඩ වේසියෙක්නේ. රෙක්ස්ටන් පැදලා තියා දැකලා වත් නැති 😂
@yohanjayathilaka7400
@yohanjayathilaka7400 5 ай бұрын
@@RaDanBa-zq5mk ඒකනම් ඇත්ත
@sankalanajayakodi316
@sankalanajayakodi316 6 ай бұрын
ටිකක් හොඳ වාහනයක් කියන්නේ ඇයි
@PrasadNanayakkara-op1re
@PrasadNanayakkara-op1re 6 ай бұрын
ලක්ෂ 40ට වැඩියි හුම්තෝ අඩුගානේ 75ක්වත් වෙයි
@Wisegrunt
@Wisegrunt 6 ай бұрын
Electric ewata badhu adui anik ewata wada
@RaDanBa-zq5mk
@RaDanBa-zq5mk 5 ай бұрын
බලන් හිටපන් බදු අඩුවෙන් ගෙනල්ල දෙනකම්
@sankaperera4806
@sankaperera4806 5 ай бұрын
චෙක් එන්ජින් එන්නේ කොහොමද බන් ඔකේ😂😂
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 6 ай бұрын
ඕවා ලංකාවට එන්නේ නැත්තේ ඉන්දියාවෙන් හිර කරලා තියෙනවා ඇති
@vehiclepredict
@vehiclepredict 6 ай бұрын
Lankawe 1i 80 core 😂😂😂
@prajath100
@prajath100 6 ай бұрын
මේ වාහන ලංකාවට ගෙන්වන්න යන්නෙ කවුද?
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 6 ай бұрын
John Keels
@ThilakGamaralalage
@ThilakGamaralalage 6 ай бұрын
තොට මොංගල්ද අනිත් ඔප්ෂන් කියවද්දී සේෆ්ටි බෙල්ට් ගැන කියවන්නේ. බලන් හිටපියවූ කාර්ම ගෙනත් දෙයි
@danakorea
@danakorea 6 ай бұрын
😂😂😂 බොරැ මරිසි
@ChamindaSisira-j9m
@ChamindaSisira-j9m 6 ай бұрын
ඔව ලංකාවට එන්නෑ
@rasilchaminda7202
@rasilchaminda7202 6 ай бұрын
Mu kiyannema pacha gon buruwa
@RaDanBa-zq5mk
@RaDanBa-zq5mk 5 ай бұрын
මොංගල් නූගත් මෝඩ මූසලයෙක් බං මේ. තනිකරම පච ගොඩක්. මූ වාහන ගැන කිව්වට අඩුම තරමේ ඇල්ටො එකකට වත් නැගලවත් නැතුව ඇති
@wheelcrusher7203
@wheelcrusher7203 6 ай бұрын
ඔය වාහන BYd,Gelly,Cherry ඔන්න ඔය චය්න වාහන lankawe අයට පුරුදු කරන්න එපා අපේ අය කබෙල්න් ලිපට වැටෙනවා ඔයාලත් වීව් ගන්න එකක් දෙකක් බලලා ඔයා දාන්න එපා චිනේ රීවීව් බල්න්න ඔවා දන්න කලින් චීනේන් ඕව පරේ ගිනිතියනවා විකුන ගන්න බෑ ..
@miyuruyuganthara4392
@miyuruyuganthara4392 6 ай бұрын
බටහිර රටවල ටෙස්ලා කාර් වලට වැඩිය විකිණෙන වාහනයක් තමයි BYD කියන්නෙ.
@wheelcrusher7203
@wheelcrusher7203 6 ай бұрын
@@miyuruyuganthara4392 oya kohomada ehema kiyanna qulity fail wela wahana vikinnena balanna hodata hoyala uk wala byd 62 vikinila thiyanna 15000 import karala thiyay low price lower qulity batry range eka km 400-500 kiyala advertise karala thiyanna range eka km 180 heater on kalama itath adui . Chine me awrudde car kiyak gininaranda balanna hadala vikuna ganna baruwa kiyak thiyay da serch karala balanna
@miyuruyuganthara4392
@miyuruyuganthara4392 6 ай бұрын
@@wheelcrusher7203 2023 අවුරුද්දෙ ටෙස්ලා කාර් මිලියන 1.85 ක් නිශ්පාදණය කරල තියෙනව. ඒකෙන් මිලියන 1.81 ක් විකිණිල තියෙනව. ඒ අවුරුද්දෙම BYD කාර් මිලියන 3 ක් ඉක්මවා නිශ්පාදනය කරල තියෙනව. ඒකෙන් මිලියන 3 ක් විකිණිලා තියෙනව. මේ Statistics බැලුවාම ඕනෙම කෙනෙකුට පේනව Tesla කාර් වලට වැඩිය BYD කාර් ලෝක වෙළදපොලේ විකිණිලා ඇති බව. මේ Statistics වැරදියි කියල ඔයා කියනව නම්, හරි Statistics ටික ඔයා පහලින් Comment කරල නිවැරදි කරන්න පිලිගත හැකි මූලාශ්‍ර සමග. CNN, BBC පුවත් සෑහෙන්න තියෙනව BYD overtakes Tesla කියල.
@sudarshanaranathunga5075
@sudarshanaranathunga5075 6 ай бұрын
Wahanayak ganna nathiwa duk vidina apita owa balala wadak na ban gena reddak genellako
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
2025 BYD Atto 3 - New Features, Lower Price
4:48
AutoScope
Рет қаралды 19 М.
Latest Nissan electric car 2023 - Sakura | buy car in sri lanka
3:56
Jeevithe - ජීවිතේ
Рет қаралды 21 М.