අපේම micro cherry මෝටර් රථය දැන් ඔබටත් (013)

  Рет қаралды 198,676

SL Today Live

SL Today Live

Күн бұрын

Пікірлер: 435
@NilanthaWijeratne-fq6kq
@NilanthaWijeratne-fq6kq 2 ай бұрын
ඉතාම හොද වැඩක්. ඉන්දියාවත් මුලින්ම පටන් ගත්තේ මෙහෙමයි. හැමදෙයකම ඇද දකින එවුන්ටනං ඉතින් මේවා විහිලු වගේ පෙනෙයි.
@NadunRanepura
@NadunRanepura 2 ай бұрын
owa kohomath indian bn
@paddyjinadasa4855
@paddyjinadasa4855 Ай бұрын
India make vehicles and sell for cheaper price but sri lanka other way so expensive
@rohanwijesinghe7118
@rohanwijesinghe7118 2 ай бұрын
මම micro panda auto එකක් නුවර show room එකෙන් ගත්තා. Brand new. මාස 4 කට පසු damage උනා. නුවර ෂෝ රූම් එකට අරන් ගියා damage එක හදන්න මාසයක් යනවලු. පිටින් කරගන්න කීවා. දවස් 6-7 කින් කර ගන්න පුළුවන් කියලා. පාර්ට් company එකේ නෑලු. ස්ටිකර්ස් නෑලු. වගකීමක් ගන්න බෑලු. පස්සේ මම car එක කුරුණෑගල ගරාජ් එකකට දාලා damage එක හදා ගත්තේ. පාර්ට් ගන්න company එකෙත් නෑ. පස්සේ තව මාස 4 කට පසු මම car eka එපා වෙලා වික්කා. ලක්ෂ 2 ක්‌ පාඩු කරන්. ආයේ ජීවිතේට micro වාහනයක් ගන්නේ නෑ. ගන්න කෙනෙක්ට ගන්න දෙන්නේත් නෑ. Micro කියන්නේ ලදරන් හදන company එකක්. ඕවට අහු වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලනවා.ඔය හදන වාහන වලට පාට්ස් නෑ.ස්තුතියි.
@AshanMadushan-g8h
@AshanMadushan-g8h 2 ай бұрын
Thanks danuwath kirimata
@bawanthaishara7507
@bawanthaishara7507 2 ай бұрын
ඔබ තුමා උන අසාධාරණයට ගත්ත ක්‍රියාමාර්ග මොනාද?
@MrHash8
@MrHash8 2 ай бұрын
Agree with you Very poor quality service... අවුරැදු තුනකින් සයිලන්සරය කඩාගෙන වැටුන
@paddyjinadasa4855
@paddyjinadasa4855 2 ай бұрын
Prices are very high but no after sale service no parts available but made in sri lanka joke
@EarthCircuits
@EarthCircuits 2 ай бұрын
MICRO gana recommend karanna baha katawath. Jarama brand ekak.
@Kanishka757
@Kanishka757 2 ай бұрын
අඩුපාඩු ඇති. ඒ උනාට පෝඩියට හරි දෙයක් පටන් ගත්ත එක වටිනවා.
@bathiyanadeeshan1247
@bathiyanadeeshan1247 2 ай бұрын
ඕව අරන් දුවන්න කියන්න දේශපාලකයන්ට පර්මිට් කැන්සල් කරන්න 👍
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 2 ай бұрын
JVP කියනවා
@KSgaming19775
@KSgaming19775 2 ай бұрын
අපේ දේ අගයි නමුත් මිලතමයි
@Lakshan_JB14
@Lakshan_JB14 2 ай бұрын
malimawa aniwa eka karanawa kohmath.
@malindasampath4737
@malindasampath4737 2 ай бұрын
Cherry කියන්නේ සුපිරි Brand එකක්. සාධාරණ ගාණකට දෙන්න පුලුවන් වුනොත් අනිවාර්යයෙන්ම ගන්නවා.❤
@SujeewaMirihagalla
@SujeewaMirihagalla 2 ай бұрын
මෙහෙමයි...හැමදාම අලුත් ඒවා එකළස් කරනවා.. ඉක්මනට ආයෙ එකකට පනිනවා.... ගත්ත එවුන් අමාරුවේ... හරියට after service එක තියාගනිල්ල 2018 බෑන්ඩ් නිව් මිලට ගත් එවුන් අනාථයි කලුකඩේට යන්න ඕනා පාර්ට්ස් හොයන්න
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 2 ай бұрын
මීලඟ පාර්ලිමේන්තු මැති ඇමතීන්ට මුලින්ම දීල ආදර්ශයක් සපයමු❤❤
@vajiradealwis2165
@vajiradealwis2165 2 ай бұрын
අපි 2016දී මයික්‍රෝ එකෙන් ලංකාවේ එකලස් කළ සංයොංග් ටිවෝලි ඩීසල් suv එකක් ගත්තා ඒකට අවුරුදු තුනක් හෝ කිලෝමීටර් හැටදාහක වගකීමකුත් ලැබුණා ඒ කාලය ඇතුළත(කිමී5,000කට වරක්) සම්පූර්ණ සේවා, එන්ජින් ඔයිල්,ෆිල්ටර් නොමිලේ ලැබුනා. දැන් අවුරුදු අටකට වැඩියි, කිමී පනස් අටදාහකට වැඩිය දුවලා තියෙනවා තාමත් ගන්න කොට තිබුන ඔරිජිනල් කුම්හෝ ටයර්මයි තියෙන්නේ. වාහනේ කිසිම අවුලක් නෑ. ඉන්ධන පිරිමැස්මත් හොඳයි, ලංකාවෙ කියපු ගමන් ගරහන මානසිකත්වයෙන් මිදිලා මේ වගේ දේවල් ගත්තොත් ලංකාවෙ මිනිස්සුන්ට තව රැකියා ලැබෙන ගමන් කර්මාන්තත් දියුණුවේවි. ප්‍රවේශමෙන් පාවිච්චි කිරීම තමයි රහස❤
@GihanNayanajith-b2w
@GihanNayanajith-b2w 2 ай бұрын
TIVOLI korean. Godak hoda wahanayak.mehe godak aya pawichchi karanawa
@citizanright
@citizanright 2 ай бұрын
micro company කිසිම වාහනයක් ගන්න එපා ඕකෙන් තමයි තක්කඩි ඒ ඔටෝ එකේ කෑලි ඔරිජිනල් කම්පැනියෙත් නෑ. මේ කට්ටිය හොයලා දාලා තියෙන්නේ කෑලි ගෙන්නන්න බ්‍රෑන්ඩ් කොම්පෙටි හපුවම ඒව කියන්නෙත් නෑ මේ වාහනයට ගන්නවට වැඩිය හොඳයි 1970 ගණන්වල ටොයිට වාහනයක් ගන්න ඒක ඔයිට වැඩේ වටිනවා
@sna9454
@sna9454 2 ай бұрын
​@@citizanrightමොකද බන් මේ උබ එකම එක කොපි කර කර පේස්ට් කරනෙ....ට්වෝලි වාහනේ ගැන දන්නෙ නැතුව කියවන්නෙ....
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 2 ай бұрын
Hethuwa eka wahals sale karayek😂😂😂
@citizanright
@citizanright 2 ай бұрын
@@sna9454 මයික්‍රෝම් එක එක තැන්වලින් කෑලි මූට්ටු කරලා හදන්නේ ජීවිතයට ගන්න එපාය වාහන තුප්පහිත් පාදට කම්පනයක් ලංකාව
@rasikaperera6869
@rasikaperera6869 2 ай бұрын
ඉස්සෙල්ලම ආණ්ඩුවෙන් මේවා අරන් පාවිච්චි කරලා ආදර්ශයක් දෙන්න ඕනේ
@nalinmedagoda6879
@nalinmedagoda6879 2 ай бұрын
මමනම් කියන්නෙ ආන්ඩුවට වාහන ගන්න ඕන මේවගේ company වලින්. පිට රටට යන සල්ලි මුන්ට invest වෙන්න ඕන. හැම රටක්ම මුලින් ඔහොම තමා පටන් ගන්නෙ. පස්සෙ අපිට ගොඩ දාගන්න පුලුවන් ඊලග ටික.. ❤❤❤❤❤❤❤❤❤
@ShihanYF
@ShihanYF 2 ай бұрын
ඒක ඇත්ත..
@ranjananawarathna4870
@ranjananawarathna4870 Ай бұрын
අනිවා
@R-cx5tw
@R-cx5tw 27 күн бұрын
Thopila ekek danne ne munge anduwe vehicle walin kapu kema , hora bill Mai demme
@nalinmedagoda6879
@nalinmedagoda6879 26 күн бұрын
@@R-cx5tw dannawanam nikan inna epa ban. Owa kohoma hari mattu karala danna ona.
@chamaramahagamage8487
@chamaramahagamage8487 2 ай бұрын
මේව ඔය තරම් හොඳනම් මුලින්ම දේශපාලඥයින්ට මේ වාහන දෙමු😂😂😂
@prasannasajith4555
@prasannasajith4555 2 ай бұрын
😂
@PathmaAmarasiri
@PathmaAmarasiri 2 ай бұрын
Ow katawath duty free denna Honda nh😊
@gayanhettiarachchi8260
@gayanhettiarachchi8260 2 ай бұрын
එළකිරි 👍
@laksiriekanayake2738
@laksiriekanayake2738 2 ай бұрын
එකෙක් ගන්නෙ නෑ..
@user-dj1ku7il5p
@user-dj1ku7il5p 2 ай бұрын
නිකං දීලා වැඩක් නෑ එකෙක් ඇතුලට දාලා crash test එක කරන්න ඕනෙ ...😊
@ThilinaGalappaththi
@ThilinaGalappaththi 2 ай бұрын
මගේ පැන්ඩා එකත් ඇක්සිඩන්ට් රෙපෙයාර් එකකට නුවර මයික්‍රො එකට දැම්මා. කාර් එක හප කරා උන්. මයික්‍රො එකෙන් නං ගන්න එපා වාහන. පැන්ඩා වාහනේ අවුලක් වත් geely කොම්පැනියෙ අවුලක් වත් නෙවෙයි සම්පූර්නයෙන් මයික්‍රො ආයතනයෙ අවුලක්. ගන්න නං එපා මයික්‍රො එකෙන්
@LiyanaBabyFoods
@LiyanaBabyFoods 2 ай бұрын
සුපිරි වාහනයක් ඕක , මැදපෙරදිග රටව ජනප්‍රිය බජට් වෙහිකල් එකක්
@KumaraPanditaratne
@KumaraPanditaratne 8 күн бұрын
Weldone, proud of this. Keep it up! Good luck Sri Lanka
@kamalsubasinghe4680
@kamalsubasinghe4680 2 ай бұрын
මම Micro Trend 2012 Car use karanawa. Good 👍 Me car samaga change karaganna widiyak hadanna ❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Ай бұрын
මෙක හොද දෙයක්.. දැන් මෙවගෙ අපෙ සේවකයො ඉන්ජිනියස් ලා වැඩ කරනව... ඉතිං කාලයත් එක්ක.. අපෙ අයගෙ දැනුම පලපුරුද්ද වැඩි වෙනකොට.. මෙවට සේවා සපයන ආයතන ඇතිවෙන්නත් පුළුවන්.. සුභවාදීව හිතමූ.. මෙහෙම කර්මාන්තයක් පවත්වගන යන එකම අපෙ රටෙ හැටියට ලොකු දෙයක්.. වොක්ස්වැගන් වගෙ වැල් බයිලා නැතුව
@PiyalWickramarathna
@PiyalWickramarathna 2 ай бұрын
ලංකාවේ හැදුව කීවට ඉංදියාවේ ඒවට වඩා මිල වැඩීනෙ ,,ඕක බොරුවක් රනිල්ගේ ගැටයක් ⁣,රනිල් හෙට පැරදුනාම රනිලුත් නැහැ වාහනත් නැහැ අනිවාර්යයෙන්ම ,,ඒනිසා මාලිමාවට ජයවේවා
@buddikaediriweera7467
@buddikaediriweera7467 Ай бұрын
මයික්‍රො සමාගම එකම ආයතනයක වාහන එකලස් නොකිරීම පට්ට අවුල් මුලින් jeely,sangyon,bach,දැන් cerry එකකටවත් පසු සේවා හරියට නැහැ.මේ වාහන අවුලක් නැහැ මයික්‍රෝ සමාගමයි අවුල් .ideal මෝටස් එකලාකරන මහින්ද්‍රා වාහන වලට හොද පසු සේවයක් තියෙනවා.මයික්‍රෝ වසර 30 පමන ගියත් තවම එම අඩුපාඩුව සකසගෙන නැහැ.
@upekwijerathne5957
@upekwijerathne5957 14 күн бұрын
ඔය කියන එක වාහනයක් වත් වාහන විදියට අවුල් නැ cherry අරුනම. Micro එකේ after sales ගොඩක් ප්‍රශ්න තියෙන්වා ඒක හරි.
@ruwanthielansakara
@ruwanthielansakara 6 күн бұрын
මම brand new micro වාහනයක් නිසා හිතා ගන්න බැරි ලෙස පාඩු සිද්ද උනා…අන්තිමට පාඩු පිට වික්කා කවදාවත් මේකට අහු වෙන්න එපා කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා😢
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
ගාන තමයි වැදගත් . මොකද ත්‍රීවීල් එකක් හැදුව ඒක ගන්න මුදලින් හොඳ තත්වයේ ජපන් සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගන්න පුලුවං . නිශ්පාදනය ගොඩාක් හොඳයි . නමුත් ලංකාවෙ අල කිලෝවත් ඉන්දියාවෙ ගාන වගේ දෙගුනයක්නෙ .
@KADUKKUMA015
@KADUKKUMA015 2 ай бұрын
ඉතින් අමාත්‍යාංශය වලට රජයේ උසස් නිලධාරින්ට හමුදා පොලිස් නිලධාරින්ට මේව දෙන්න පුළුවන් නෙ අපෙ ඩොලර් සංචිතය රැක ගන්න පුළුවන් නෙ ..
@diwanlee
@diwanlee 2 ай бұрын
ඒක හොදයි තමා
@Jayawardana521
@Jayawardana521 2 ай бұрын
I have driven it as there was a promotion.Its build quality has improved impressively.compared to glory and MG Tigo has way better cosmetics and driving experience.
@UmsaKumara
@UmsaKumara Ай бұрын
දේශපාලනය වැඩක් නැ හොද වැඩක් දැන්නමි යන්තමින් වහනයක හිනය සැබැ වෙනවා වගේ දැනෙනවා .උුප්පත් මිනිහටත් ගන්න පුලුවන් ගානකට වාහනය දෙන්න ජනාධිපති තුමනි .අපිත් ආසයි වහනයක් පදින්න❤
@sarangawalimuni4955
@sarangawalimuni4955 2 ай бұрын
Cherry electric cars are gaining momentum in Australia Cherry is better than before
@upaliweerasingha5697
@upaliweerasingha5697 28 күн бұрын
මේ වාහන ලංකාව තුල විකිණීම හාඇතිවන සියලු ප්‍රශ්න වලට විසදුම්ද පාරිභෝගික යින්ට නිසි පරිදි හදුන්වාදෙන්න
@jayanthabandara7336
@jayanthabandara7336 2 ай бұрын
Parts ganna puluwan විදියට sewaya dhenna .හරිම සතුටුයි .
@MaheshkaThanthirige-zi1fd
@MaheshkaThanthirige-zi1fd 2 ай бұрын
Micro company a කියන්නේ ජරා companiyak කිසිම වගකීමක් නැති තැනක්. උන්ට අහුවෙන්න එපා
@ShihanYF
@ShihanYF 2 ай бұрын
මෙහෙමයි.. මීට කලින් micro වාහනයක් අරන් තියෙන කෙනෙක්ට හිතට හරියන විදියට bodywash එකවත් හරියට කරලා දුන්නේ නැති උනාම ආයේ ඒ මනුස්සයා මේක කොහොම පෙන්නුවත් හොද නෑකියලා තමා කියන්නේ.. වැඩේ හරියට කරන්න කෝ එතකොට ඒ අයත් ඇවිල්ලා මේකේ comment කරයි නේ... නෑ අපිට හොදට කරලා දුන්නා උබලා බනින්න එපා දැන් කියලා.. 💕💕
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 Ай бұрын
මේවාහන.වලට.අමතර.කොටස්.කම්මලෙන්.හදා.ගන්නයි.වෙන්නේ...රටක්.හදන්න..ආන්ඩුවක්.ගෙනල්ලා.අපිටම.දෙනවා
@PiyasenaRammohotti
@PiyasenaRammohotti 2 ай бұрын
ඕවා අරන් මාස හයෙන් ගරාජ්ගානෙ රස්තියාදුවෙන්න පුළුවන්නම් හොඳයි.
@lakmalgamage6747
@lakmalgamage6747 2 ай бұрын
dan china qulity hodai
@asankaranepura
@asankaranepura 2 ай бұрын
පොඩ්ඩක් ලංකාවෙන් එළියට ගිහිල්ල බලන්න..චීන වාහන ලෝකේ හැම රටකම භාවිතා කරනවා යුරෝපය ඇමරිකාව වගේ රටවලත් එක්කම..මම ඉන්න රටේ ගොඩක් චීන වාහන තියෙනවා දැන් දැන්
@codmsrilanka2382
@codmsrilanka2382 28 күн бұрын
අමතර කොටස් තියෙනවනම් හොදයි.පොඩි මිනිසුන්ට ගන්න පුලුවන් .තව ටිකක් දියුණු කරලා දෙන්න සවි ශක්තිය අඩුයි
@naleenkannangara988
@naleenkannangara988 2 ай бұрын
Good Idea 👍
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 18 күн бұрын
සුන්දර මතක වලින් පිරුණු තැනක් micro cars 2015 16 හිටපු කොල්ලො දන්නව. ❤❤
@ranilvicelive2948
@ranilvicelive2948 2 ай бұрын
දැන් අවූරුදු ගානක් අනුන්ගෙ කැලි අමුනනවා තවම අපෙ එකක් හැදුවෙ නැ ඉන්දියාවෙ අවුරුදු 5යි ජපානෙට කැලි ඇමිනූවෙ දැන් ඉන්දියාවෙන් ජපානෙට අරිනවා වහන හැමදාම අමුණන්න එක තියාගන්න එපා .😂
@upekwijerathne5957
@upekwijerathne5957 14 күн бұрын
ඉංදියාවයි ලංකාවයි compare කරන්න එපා. ඒ ගොල්ලො ලෝකෙ 9 වෙනියට බල්වත් ආර්තිකය තියෙන රට.
@ArunaMahaarachchi
@ArunaMahaarachchi 7 күн бұрын
ලංකාවෙ හැදුවට ඉන්දියන් වාහනයකටත් වඩා මිල වැඩි....රටෙ ජනතාවට දැරිය හැකි මිලකට වාහනයක් දෙන්න ඔනෙ....
@anthoneperera9365
@anthoneperera9365 22 күн бұрын
Mahaththayo, suba dawasak 'ara, Nowa,modal waragaye 'wahanath Nipadawanna, sthuthi 🙏
@jesminhameed5652
@jesminhameed5652 22 күн бұрын
The new government should prioritize developing local vehicle manufacturing capabilities in the Sri Lankan market instead of relying on imported vehicles.
@buddhikasenevirathne211
@buddhikasenevirathne211 2 ай бұрын
මෙවා මන්ත්‍රීවරුන් සදහා දෙන්න, ජනතාවට නම් එපා, thanks
@nuwanperera1854
@nuwanperera1854 Ай бұрын
මේවා ලංකාවේ මිනිස්සූන්ට ගන්න පුලුවන් මිලක් නෙවේයි😊
@nshan2592
@nshan2592 2 ай бұрын
මුලින්ම ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන්ට මෙය ලබා දෙමු අලුත් පාර්ලිමේන්තුවට මේ ලබාදෙමු අලුත් ජනාධිපතිවරයාට
@kamaldammika7280
@kamaldammika7280 2 ай бұрын
Ow hoda adahasak
@H100R-w8n
@H100R-w8n 20 күн бұрын
😂
@Azr900
@Azr900 Ай бұрын
Micro වාහන අරන් ලෙඩ ආවම වාහනේ ගෙදර නවත්තල ස්කූටර් ත්‍රී වීල් බස් වල යන මී හරක් ඉන්න රටක Parts නැති ඕන හුචක්කුවකට මාකට් තියෙනවා වාහන හදන්න කලින් පාට්ස් හදන්න පටන් ගන්න 😂😂😂
@prabathrandunu9379
@prabathrandunu9379 2 ай бұрын
This very nice vehicle this have Saudi Arabia Dubai Qatar and all middle est county
@tamaraweerasuriya7438
@tamaraweerasuriya7438 17 күн бұрын
වාහනය කොච්චර හොද උනත්, විශේෂයෙන් ම Parts ගැන වගකීමක් හරි විදිහට නැති බව නම් පැහැදිලියි. ඒක මේ Comments කියවන විට තේරෙනවා . අවශ්‍ය වෙන්නේ parts stock control system එකක් හරි පිලිවෙලකට කරන්න විතරයි . හැකි විදිහකට උදවු කරන්න බලමු මේ අපේම කර්මාන්ත දියුනු කරගැනීමට
@Lankanlife
@Lankanlife 2 ай бұрын
Made in sri lankaa අපේම දෙයක් නම්.ඉතින් කෝටියක් වත් වෙනව ඇති 😂
@bathiyanadeeshan1247
@bathiyanadeeshan1247 2 ай бұрын
කෝටියටවත් කියන්න බෑ 😂
@chandikaprasad8234
@chandikaprasad8234 2 ай бұрын
අන්න ඒකයි අවුල
@sandunchanaka2288
@sandunchanaka2288 20 күн бұрын
බොරැ බයිලා නැතුව,දෙන එකක් වගකීමක් ඇතුව දුන්න නම් company එකටත් හොඳයි ජනතාවටත් හොඳයි.ලංකාවෙ නම කැත වෙන්නෙත් නෑ😊
@widurasanjeewa4353
@widurasanjeewa4353 2 ай бұрын
මම cherry QQ වාහනයක් අවුරුද්දක් පාවිච්චි කරා කදු හෙල් පල්ලම් සැම තැනම ගියා කිසිම ලෙඩක් නම් ඇති වුණේ නැහැ ලෝකයේ රටවල් 40කට ආසන්න Cherry QQ වාහන ධාවනය වෙනව
@citizanright
@citizanright 2 ай бұрын
Habai micro company ya nam ganda epa thupahi company yak ungeb vehicle gatha in amaruwe watuna
@dilshikaranaweera8797
@dilshikaranaweera8797 2 ай бұрын
​@@citizanrightමගෙත් තිබුණා මයික්‍රෝ ට්‍රෙන්ඩ් කාර් එකක් අවුරුදු පහක් කිසිම අවුලක් වුණේ නැහැ අවශ්‍ය සේවාව වගේම අමතර කොටස් මටනම් ගැටලුවක් වුණේ නැහැ. නමුත් ඉන් පස්සේ ගත්තු වාහනය සම්බන්ධයෙන් AMW ආයතනය සමඟ පාරිභෝගික කටයුතු අධිකාරිය සමඟ නෛතික ක්‍රියාමාර්ග වලට පවා යන්න වුණා වගකීම් සම්බන්ධයෙන්
@cham8057
@cham8057 2 ай бұрын
Aye akak gattaki oyata
@samanratnayake9411
@samanratnayake9411 2 ай бұрын
Good job sriLanka .
@MaheshThilakarathna-x8n
@MaheshThilakarathna-x8n 2 ай бұрын
එක මොනව උනත් 🔥 ගනම් ඇති ලන්කාවට නිසා 😂
@udithabandara4432
@udithabandara4432 2 ай бұрын
Chery is a good brand,I used Chery QQ for 13 years
@chanila2618
@chanila2618 Ай бұрын
Comments කියෙව්වම තේරුනේ customer care අවුල් වගේ එකක්
@abekoonabekoon640
@abekoonabekoon640 2 ай бұрын
Hoda wadak
@udithsamarakoon34
@udithsamarakoon34 2 ай бұрын
Sunroof දාන්න එපා රෝස් ආච්චිගේ porch එක වගේ වේයෝ කයි
@boxplots5024
@boxplots5024 6 күн бұрын
ගන්න අයට Spare parts,servise එක ගැන අරං අනාත වෙන්නේ නෑ කියලා මොකද්ද දෙන සහතිකය
@sirimevanellawala2260
@sirimevanellawala2260 20 күн бұрын
ඉස්සෙල්ල ම අලුත් මන්ත්‍රී ලට බෙදලා දෙන්න. එතකොට නඩත්තු වලට යන වියදන් මොනවද කියලා පාර්ලිමේන්තු වේ දි හෙළි වෙයි.
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 2 ай бұрын
Ape rate mone de kerath, kuhekeyo inne😊😊😊😊
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 2 ай бұрын
Well done. Good policies gosl!.
@dineshjayakody8540
@dineshjayakody8540 2 ай бұрын
Math gatta 2015, eke engima ara serama kali danna una. Antima sauttui. Itawada e kale marutiyak hari 2nd hand japan car gattanam haodi kiyala hitenawa.
@SameezmohamedShabdeen
@SameezmohamedShabdeen 5 күн бұрын
Lankave. Nispadanaya. Kerna. Hema baduvakma. Lankave. Minisunta. Vedepura. Gann valata. Denne. Vedak neha. Monade kerat lankave. Minisunta. Sahana nettan .
@abdulmajeedabdulsalam3375
@abdulmajeedabdulsalam3375 2 ай бұрын
Lankawe hadana vahana ratin genawatath wadaa mila vedie.lankave vahana gold plated da sir.
@chiranbaby6252
@chiranbaby6252 2 ай бұрын
මම නම් හිතන්නෙ නැහැ මෙ සමහර කාලකණ්නි සාමාන්‍ය මිනිසුන්ට වාහනයක් ගන්න පුළුවන් මිලක් දෙයි කියලා
@SampathBandara-u8j
@SampathBandara-u8j 2 ай бұрын
Cherry supiri wahanayak ganan sadarananm aniwa gannawa
@shashipriyasilva8396
@shashipriyasilva8396 Ай бұрын
අලවියෙන් පසු සෙවාව තමයි ලංකාවේ වගෙ රටකට වැදගත්
@nilanthafernando2189
@nilanthafernando2189 2 ай бұрын
Good job
@RukmalDissanayake
@RukmalDissanayake 2 ай бұрын
Lassanai habai e wahane
@desilvachandima3750
@desilvachandima3750 22 күн бұрын
මේකත් බිත්තරේ වගේමයි රනිල් ගෙ ඉදන් ඇමැතිට කොමිස් යනව ඇති හැම වාහනයකින්ම ඉතින් පට්ට ගනන්
@pradeepsumanasekara265
@pradeepsumanasekara265 2 ай бұрын
මේ ඔයාලගේ ඡන්ද ගුණ්ඩු නේද ..මේවා හැදුවේ ආරූඪයෙන්ද
@jayalankawarunakumara5560
@jayalankawarunakumara5560 Ай бұрын
😂😂😂😂
@susodiniheva3844
@susodiniheva3844 2 ай бұрын
Siya rata de siri sapa de 🙏
@SuperPiyuchan
@SuperPiyuchan Ай бұрын
rajaye sewayata miladi ganna.
@Pawankiwlegedara
@Pawankiwlegedara 2 ай бұрын
හාල්පාරුවෙකුට මයික් එක ඇල්ලුවනම් ඉංගිරිසි වචන ගොඩක් විතරයි ඉංජිනේරු මහත්තයාගේ පැහැදිලි කිරීම හා බාස රැකීම අගෙයි
@nuwanduminda1156
@nuwanduminda1156 22 күн бұрын
Ow ow buffer දෙකම fiber godak danawa ඇති
@surend1219
@surend1219 Ай бұрын
Good move , but is the pricing affordable to Sri Lankans
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 2 ай бұрын
කෙහෙලිය රබුක්වෙල්ලගේ ලන්කාවේ නිස්පාදිත බෙහෙත් වගේ වෙන්නති..එක රව්ම ඉ ගත්ත එකා කෙහෙලියගේ මල්සාලාවේ😂😂😂
@NKarunasinghe
@NKarunasinghe 11 күн бұрын
නීතියකින් සම්මත කරන්න ඕන, වාහන විකුණන උන් ලඟ, වාහන වල කෑලි අවුරැදු 5-10ක් වත් යනකම් තියෙන්න ඕන කියල
@surensalgado5430
@surensalgado5430 24 күн бұрын
👍🇱🇰❤️
@vijitharuwan-yr5yz
@vijitharuwan-yr5yz 3 күн бұрын
Cc eka kiyda..price komda..monwda meke thiyen option
@TharinduPriyankra
@TharinduPriyankra 2 ай бұрын
අප්පෝ තනිකර ලෙඩ 😂
@AmayaDisanayaka-k1h
@AmayaDisanayaka-k1h 2 ай бұрын
Ambo ou bn 😂
@isurubliyanagamage3382
@isurubliyanagamage3382 Ай бұрын
ලෙඩ නම් කොහොමද බන් මේ මැදපෙරදිග හැම රටකම ගිනියම් කාන්තාරවල චීන වාහන හොදට දුවන්නෙ,පොඩ්ඩක් ලෝකෙ දිහා බලපන්,චීන වාහන කොරියන් වාහන දැන් මැදපෙරදිග යුරෝපය ආක්‍රමණය කරල ඉවරයි,ලංකාවෙ තියන ප්‍රශ්නය මයික්‍රෝ එක හරි සේවයක් දෙන්නෙ නැති එක අලවියෙන් පසුව,වාහන චීන වේවා කොරියන් වේවා කොලිටි එකේ අඩුවක් නෑ,ටෙස්ලා එකත් එක්ක කරට කර ගේමක් දෙනව චීනයේ BYD එක,අවුරුදු 30ගනන් පරණ හුචක්කුම පැද පැද ඉන්න උන්ට මේව අවබෝධ කරන්න බෑ,
@ගවෙිශකයා-ඛ5ම
@ගවෙිශකයා-ඛ5ම 2 ай бұрын
Rexton suv දැන් ⁣එකලස් කරන්නේ නැද්ද
@thusithahashan803
@thusithahashan803 2 ай бұрын
හැමදාම හදනව
@gggglakmal5040
@gggglakmal5040 Ай бұрын
Micro panda eke ඉස්සරහට යනකොට reverse light පත්තු වෙනවා...දැකල තියෙනවද..ගොඩක් ඒවා එහෙමයි ..
@R-cx5tw
@R-cx5tw 27 күн бұрын
Mu ambaneta kebara kiyanna, Horabill danna harima sooraya, Gotta allana, Micro Ratha wahana huuran kanna
@avishkaprobodh5423
@avishkaprobodh5423 9 күн бұрын
ඕක මේ රටවල තියනවාඅලුතින් නං ලෙඩ අඩුයි හැබැයි පොඩ්ඩක් වැදුනොත් ඉරාගෙනම යනවා හයිය නෑ තහඩුව
@asankanihal5279
@asankanihal5279 Ай бұрын
Mi.wahana.gannawanam.wasa.botayak.bila.muhudata.pana.palla.aka.sapai.addakimin.kiyanni..
@Ziyardmohammad
@Ziyardmohammad 7 күн бұрын
ලංකාවෙ නිස්පාදවුනාට අඩුමිලට .ලැබෙන්නැනෙ මේකත්අානායනකරපුමිලටනෙගන්ටවෙන්නෙ මේකට අානායන බදුත්නැ
@maheshaththnayaka1413
@maheshaththnayaka1413 2 ай бұрын
මමත් මේ වගේ එකක වැඩකරා කොරියවෙදි.ඔයට වඩා වෙගෙන් . දැන් ලංකාවේ
@sajithbandara007
@sajithbandara007 Ай бұрын
ගන්න පුලුවන් ගානකට දෙනවනම් හොඳයි
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 ай бұрын
රටේ නිශ්පාදන අගය කරමු
@chathuradilhan3785
@chathuradilhan3785 2 ай бұрын
සිංහලයා හෙන කුහකයි ඒකයි රට ට මෙහෙම වෙලා තියෙන්නේ
@skbHerath
@skbHerath Ай бұрын
Oka patangathe Lanka we Waianae hadanawa kiyala Nelda.😮
@sumithdaniel9763
@sumithdaniel9763 2 ай бұрын
මිනිස්සු අවරුදු 76ක් දේශපාලකයින් දෙන තණකොළ කාපු නිසා ටික දෙනෙක් හැරුණු කොට වැඩි පිරිසක් තණකොළ රස දන්නවා.....නැවත කවන්න අමාරුයි....
@justtry3905
@justtry3905 2 ай бұрын
උඹලා වගේ Comment කොට කොට ඉන්න බයියන් ට වාහන ම තමා දෙන්න ඕනේ . පොඩ්ඩක් ඉඳපං අපේ ජනාධිපති තුමා උඹලට ගොන් කරත්ත ගෙන්වන්න යනවා , Social Media වලින් රට හාන්න .
@JeewanaPedige
@JeewanaPedige 13 күн бұрын
මේකෙ මිල ගණන් විස්තර අපිට දාන්න සම්බන්ධ කරගන්නේ කොහොමද පිටරටේ ඉන්න අපිට මේ විස්තර නිසාකාරව දාන්න
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 2 ай бұрын
අම්මෝ මයික්‍රො වැන් එකක් අරන් මාර අමාරුවේ වැටුනේ දැන් නම් දන්න එකෙක්ට වත් ගන්න දෙන්නේ නෑ බාල ප්ලාස්ටික් කෑලී දාලා කැඩිලා ගන්න ගියාම යක්ශ ගනන් කියන්නේ .කිසිම වගකීමක් නැති ආයතනයක් . මිනිසුන් හුරා ගෙන කන්නේ බාල නිශ්පාදන කරලා ඇත්තටම ජපන් අවුරුදු 20 30 ක් පරණ ටොයොටා වගේ එකක් එක්ක වත් සංසංදය කරන්න වත් බෑ ගන්න නම් එපා පාට්ස් නෑ තිබ්බත් ජපන් එකක් 5000 ක් නම් චයිනිස් කෑල්ලක් 15000 ක් වගේ ගානක් කියයි . ඉවසලා ඉන්න ජපන් එකක් ම ගන්න වද නෑ ලෙඩ නෑ තත්ත්වය හොදයි දෙන්නත් ලෙසියි ඇගටත් හොදයි ආරක්ෂා වත් හොදයි සල්ලි නැත්නම් බස් එකෙ යන එක හොදයි.දැන් කියන්නම් ඔකේ ලංකාවේ කිසිම දෙයක් නෑ ඔක්කොම චයිනිස් තමයි අරන් බලන්න ආආආසස .. හිතෙයි
@pathirana4725
@pathirana4725 Ай бұрын
ලස්සන අපි හදමු අපෙ වාහන
@chathurangasamjewa8162
@chathurangasamjewa8162 2 ай бұрын
Wade hodai et wahane ganan khoma weida dnne sadarna milakta gnna pluwn unot thmai watinne nattan wedkne
@kasunweerasinghe6971
@kasunweerasinghe6971 22 күн бұрын
මේ වගේ දේවල් වලට් තැනක් දෙන්න ඕනා
@dreamcar9971
@dreamcar9971 Ай бұрын
ලෝරන්ස් පෙරෙරා මහත්මයට මේ comment ට්ක පේන්නෙ නැද්ද
@RSusan-g1p
@RSusan-g1p 24 күн бұрын
🔥🔥🔥🔥🔥🇱🇰💪
@janakasampath-u5r
@janakasampath-u5r 2 ай бұрын
මෙයාලගේ පැන්ඩා නමි හොදයි
@lakmalfernandomal
@lakmalfernandomal 24 күн бұрын
Panda cross wage lankawata denawanam minissu gannawa owa gana wadi
@Santefe-y3u
@Santefe-y3u 2 ай бұрын
Can you let me know the price please
@indikasenevirathna4517
@indikasenevirathna4517 2 ай бұрын
NCAP rating එක කොහොමද? අඩුවට දුන්නට ආරක්ෂාව ගැන කියන්නෑ නේද.. අපේ මිනිස්සුන්ට රෝද හතර පෙන්නුවොත් ඇති..
@MalaKarunarathne-db9kf
@MalaKarunarathne-db9kf 2 ай бұрын
Toyota වගේ හොද එක්කක් ගෙනෙල්ල ඕක කොරහල්ලකෝ..ඕවා අන්තිමේ හදාගන්බ පාර්ට්ස් නෑ..සෙර්විකෙදෙන්නෑ..එනවා විතරයි
@siripala2594
@siripala2594 2 ай бұрын
Kiya.akewat.maccara.ඉක්මනට .වාහනයක් ..aliyata.dennaha.මොකද .apiwada.karala.tina.nisa.දන්නවා .dannati.ayata.හොඳයි
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 41 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 23 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 49 МЛН
Best projector under 30000 rupees sri lanka
14:16
tecHCD
Рет қаралды 34 М.
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 41 МЛН