2024 ශිෂ්‍යත්ව විභාගයේදී සිදු වූ අසාධාරණය|Fb Live|Dr.Hayeshika Fernando

  Рет қаралды 109,344

Hayeshika fernando

Hayeshika fernando

Күн бұрын

Пікірлер: 626
@nilukasanjeevani7613
@nilukasanjeevani7613 2 ай бұрын
අපි දන්නවා ටීචර් අපේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා ටීචර්ගෙ මේ වචන හිතට හයියක්.ටීචර්ට ගොඩක් පිං.ආදරෙයි හැමදාම ❤❤❤.
@NalikaUdayangani-i5t
@NalikaUdayangani-i5t 2 ай бұрын
දරුවන් ගැන මේ විදිහට හරි හොයලා බලන ඔබතුමියට ගොඩාක් පින්.
@NisansalaPriyadarshani-s3r
@NisansalaPriyadarshani-s3r 2 ай бұрын
Ow anee
@inokasanjeewani5199
@inokasanjeewani5199 2 ай бұрын
Teacher ඔබේ ඒ වචන ටික හිතට ලොකු හයියක්. අපි ලොකු මිනිස්සු නෙවෙයි teacher. දුක් විදලා මේ තැනට දරුවෝ ගෙනාවේ ඔබ වැනි උතුම් ගුරු මනුෂ්‍ය දුවකගේ මග පෙන්වීම තුලින් යම් තැනකට ඇවිත් පුංචි බලාපොරොත්තු ඇතිව දරුවා මුහුණ දුන් ඒ කඩයිම මෙසේ ශෝකජනකව නිමා වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ teacher. නිහතමානී ආඩම්බරයක් දැනෙනව ඔබෙන් මගේ දරුවා වචනයක් හරි ඉගෙන ගත්ත එක ගැන.
@studiodiana1043
@studiodiana1043 2 ай бұрын
හිතට වදින වචන ටිකක් දරුවන්ට... දරුවන් වෙනුවෙන් පෙනීසිටිනවාට ඔබට ගොඩාක් පින්.... හැමෝටම සදාරනය ඉටුවේවා.... පින්🎉🎉🎉🎉🎉
@manorisilva8984
@manorisilva8984 2 ай бұрын
ඔබතුමියට ගොඩක් පිං...අපේ දරුවන්ට සාධාරණයක් ඉටුවේවා ... බලධාරීන් නින්දෙන් අවදිවේවා..
@ShashikalaSanjeewani-l4p
@ShashikalaSanjeewani-l4p 2 ай бұрын
අහිංසක දරුවො වෙනුවෙන් කතා කරන ඔබ තුමිය හදු වැඩු දෙමාපියන්ටත් ගොඩක් පිං ටිචර් අම්මා
@thanujadilhani2815
@thanujadilhani2815 2 ай бұрын
ටීච අම්මා ට ගොඩක් පිං අහිංසක දරුවන් දෙමාපියන් හැමෝම වෙනුවෙන් ඉදිරිපත් උනාට ❤
@MaheshGunawardana-hs4uj
@MaheshGunawardana-hs4uj 2 ай бұрын
ඔබ තුමිය දරුවන්ගේ මෙන්ම දෙමාපියන් ගේ හදවත් වල සිටින මිහිපිට දෙවගනක්.දරුවන් වෙනුවෙන් හඩක් නගන ඔබ තුමියට දීර්ඝායුෂ හා නීරෝගි සුවයම ලැබේවා තුණුරුවන්ගෙ ආශිර්වාදය හා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!!!!!!!!!
@SujeewaPriyadarshani-e9b
@SujeewaPriyadarshani-e9b 2 ай бұрын
මේ විදියට අපි වෙනුවෙන් කතා කරේ ඔබ තුමිය විතරයි. ගොඩක් පින් 🙏🙏🙏පුදුම දුකයි මේ රටේ තත්වේ ගැන හිතන කොට
@slbustiktok
@slbustiktok 2 ай бұрын
අසරණ දෙමව්පියන් ,දරුවන් වෙනුවෙන් ඔබතුමිය කරන මෙහෙවර ඉතාමත් ප්‍රසන්සණීයයි.මිහිපිට සියලුම දෙවියන් විසින් ඔබ තුමිය රැක් දේවා!.‍රටට,දරුවන්ට නිගා කරන හොරුන් නීතිය ඉදිරියට ගෙන එන්නට ඔබ තුමියට,මට සහ සියලුම දෙමාපියන්ට ශක්තිය ලැබේවා!සියලුම විශ්ව ශක්තියේ බලයෙන් මෙවැනි ගුරු හොරුන්ට දඩුවන් ලැබී රටේ ඉදිරි විභාගයන් සුරක්ශිත වේවා !
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 2 ай бұрын
කිසිම කෙනෙක් අපේ අහිංසක දරුවන් වෙනුවෙන් කතා කලේ නෑ..ඔබ තුමියට ගොඩාක් පින්.
@sooriyaproduct
@sooriyaproduct 2 ай бұрын
❤🙏🙏🙏🙏❤️
@MallikaVithanage-bq2ro
@MallikaVithanage-bq2ro 2 ай бұрын
❤❤❤❤
@NisansalaPriyadarshani-s3r
@NisansalaPriyadarshani-s3r 2 ай бұрын
Ow madam❤
@sadewsalukasadewsaluka4457
@sadewsalukasadewsaluka4457 2 ай бұрын
ඔබ තුමියට ගොඩාක් පින් .අපෙ අහිංසක දරුවන් වෙනුවෙන් කතාකරන එකට,අපට අපෙ දරුවන්ට ඔන සාදාරන පිලිතුරක් .🙏🙏🙏🙏🙏🙏🙏
@kavishakavisha2707
@kavishakavisha2707 2 ай бұрын
මේ අහිංසක දරුවන්ට සිද්ධ වුණ අසාධාරණයට හඬක් නැඟුව ඔබතුමියට ගොඩක් ස්තුතියි මැඩම්..අනිවාර්යයෙන්ම මේ අසාධාරණයට සාධාරණයක් ඉටුවෙන්න ඕනෙමයි..කියාගන්න බෑ මැඩම් දෙමව්පියන් විදිහට අපේ හිත⁣ට දැනෙන වේදනාව.ඔබතුමියට ස්තුතියි අපේ දරුවන් වෙනුවෙන් හඬක් නැගුවට❤
@nilankahasanthi177
@nilankahasanthi177 2 ай бұрын
ගුරු මව්නි ඔබ අප වෙනුවෙන් අපෙ දරු ඔඇටව් වෙනුවෙන් හඩක් නගපු දිරිය මවක් ..පින් අසරණ උන අප වෙනුවෙන් මෙහෙම නැගී සිටිනවාට..වේදනාව පිර කරන්නට ඔබ ත් ලග සිටිම අපිට ශක්තිය ක්...ගොඩක් පින් මේ නැගී සිටිමට
@kingdragan-lj4rp
@kingdragan-lj4rp 2 ай бұрын
අාදරණීය ගුරුමෑණියනි ඔබ තුමියගේ අාදරය අපේ දරුවන්ට ශක්තියක්. එ් වගේම මේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම දෙමවිපියන්වන අපිටත් මහත් ශක්තියක්.සියලුම දෙවියන් ඔබව අාරක්ෂා කරාවි ගුරුතුමියනි ඔබව.දැයේ දරුවන්ගේ පිනය පහල වු ටීචර් අම්මා...අාදරෙයි❤❤❤❤❤❤❤❤❤❤
@naleemnashathofficial
@naleemnashathofficial 2 ай бұрын
රටේ සියලු දෙනා ම කම්පාවට පත්ව තිබූ අවස්ථාවක ඔබ තුමිය අපව ආමන්ත්‍රණය කිරීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත් වනවා ❤️ ඒ වගේම ඔබ තුමිය ප්‍රකාශ කළ සෑම වචනයක් ම හිතට ලොකු ශක්තියක් වුණා... අනිවාර්යයෙන්ම සියලු දෙනාට ම සාධාරණයක් ඉටු විය යුතු යි.... ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු ගුරු මහත්මියට මේ අවස්ථාවේ දී මාගේ හදපිරි ස්තූතිය පුද කර සිටිමි... ජය වේවා!!! ගොඩාක් ආදරෙයි ටීචර් අම්මා ❤️❤️❤️
@kelvinsboys
@kelvinsboys 2 ай бұрын
Thank you teacher amma apith ekka innawata
@ruwanierandika3982
@ruwanierandika3982 2 ай бұрын
බොහොම පින් ටීචර් ඒ වචන ටික ට .ඒක අපිට ලොකු හයියක්
@KaushalyaPremarathna-jy4xz
@KaushalyaPremarathna-jy4xz 2 ай бұрын
දෙවියෙක් වගේ මේ කතාව කරන ඔබ තුමියට බොහොම පිං... අපේ දරුවෝ ඔබ තුමියගෙන් මහන්සි වෙලා ර දවල් වෙහෙසිල ඉගෙන ගත්තේ මේ වෙලාවේ අපි දරුවෝ වෙනුවෙන් ඔබ තුමිය අපි සමඟ සිටින ලෙස හදවතින් ඉල්ලා සිටිමි..❤❤
@chathurangi4172
@chathurangi4172 2 ай бұрын
ගොඩක් පින් ටීචර් අපේ දරුවන් වෙනුවෙන් කතා කරනවට, අපිට ශක්තිය ක් වෙනවට❤❤❤❤❤
@IreshikaLakmali-m8f
@IreshikaLakmali-m8f 2 ай бұрын
අවුරුදු 3ක් ළමා කාලය කැපකරලා මේ ළමයි විභාගයට සූදානම් උනේ මේ ක්‍රියාවට සම්බන්ධ වුණු සියළු දෙනාටම වැරදි කරන්න බලන් ඉන්න අයටත් දැනෙන්න දඩුවම් කරන්න ඕන අපි ටීචර් එක්ක ඕනම මොහොතකම ඉන්නවා
@GayaniKanchana-j6q
@GayaniKanchana-j6q 2 ай бұрын
ටීචට ගොඩක් පින් .අපේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කරනවාට .දරුවන්ට සාධාරණයක් ම වේවා !.
@dumindakonara-y7o
@dumindakonara-y7o 2 ай бұрын
අහිංසක දරුවන් වෙනුවෙන් පෙනීසිටින ඔබ තුමියට ගොඩක් පිං.❤❤❤❤❤
@WathsalaNilmini-x2p
@WathsalaNilmini-x2p 2 ай бұрын
ටීච අම්මා ගොඩාක් පින් . දරුවො වෙනුවෙන් ඔබතුමියට කරන කැපව්මට. ❤❤❤
@AdikariAdikari-no7qv
@AdikariAdikari-no7qv 2 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං මේ දරුවෝ වෙනුවෙන් කතා කලා බුදුසරණයි ♥️♥️
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
ශිෂ්‍යයත්ව විභාගය ඉවත් කර ලමුන්ට නිදහසේ ලමා කාලය ගත කරන්න අපි ඉඩ ලබා දෙමු. දියුණු රටවල එහෙමයි.
@easycraft970
@easycraft970 2 ай бұрын
අනේ කාලකන්නි බල්ලෝ ... @#@#@ ඒ දියුණු රටවල් වල ඉස්කෝලවල ප්‍රශ්න නෑනේ මේක දුප්පත් රටක් ඉස්කෝලයක් ගන්නයි මේ විභාගෙ තියෙන්නේ බල්ලා
@galkissagechathurika4175
@galkissagechathurika4175 2 ай бұрын
Ekanam aththa podi wayasata monatharam peedanayakda
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
@@galkissagechathurika4175 මලිමා ආන්ඩුවක් යටතේ ශිශ්‍යත්වය අහෝසි කරනවා කියලා ඇහෙනවා .
@misandidance2473
@misandidance2473 2 ай бұрын
ඇත්ත
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
ලගම පාසල හොදම පාසල කරන්න ආදි ශිශ්‍ය සන්ගම් මගින් පාසල දියුණු කරමු. ස්වෙච්ඡා සේවය පටන් ගමු. ලෝකේ පූරාම ආදී ශිෂ්‍යන් ඉන්නවා බොහො පාසල් වල ඔවුන් ඉතාමත් කැමති තමන්ගේ පාසල දියුණු කරන්න .
@anudunuweera7120
@anudunuweera7120 2 ай бұрын
ඔබට සම්මාන ලැබෙද්දි බැනපු සමහර පාසල් ගුරුවරු මේ ප්‍රශ්නෙදි නිහඩ වෙද්දි ඔබ මෙහෙම කතා කරපු එක ම ඇති ඔබට තව තව සම්මාන ලැබෙන්න ඕන ❤️☝️☝️👌👌👌👌
@mlmihirani7860
@mlmihirani7860 2 ай бұрын
පාසල් ගුරුවරු කතා කරනවා.ටීචර් සමාජ මාධ්‍ය වල කතා කරනවා.රජයේ ගුරුවරු කතා කරනවා ඔබ නොදකින එකයි වරද
@rasikarasika4095
@rasikarasika4095 2 ай бұрын
ස්තුතිය ටිච අපේ දරුවන් වෙනුවෙන් කතා කලා ට ඔයාලා වගේ ගුරුවරුන් ට අපේ උපහාර ❤හොර ගුරුවරුන් ට මේ උන දෙයින් පසුවවත් තිරනයක් ගන්න ඔන මේ රජය ගුරුකමින් අතු ගලම දාන්න ඕනා..බුදු සරනයි...❤❤🙏🙏🙏
@denethashen3225
@denethashen3225 2 ай бұрын
අනේ ටීචර් ගොඩාක් පින්.ඒවචන ටික හිතට ලොකු හයියක්.තෙරුවන් සරනයි !ටීචර් ආදරෙයි ❤❤❤අපි හැමදාම
@kapilapradeep1509
@kapilapradeep1509 2 ай бұрын
ගොඩක් පින් ටිච අපේ දරැවෝ වෙනුවෙන් පෙනී සිටිනවාට ❤❤❤❤❤❤❤❤
@nilukashymali2823
@nilukashymali2823 2 ай бұрын
ඔබ තුමියට බොහොමයක් පින් ❤තෙරුවන් සරණයි!❤❤
@ShiromiJayakodi-s3r
@ShiromiJayakodi-s3r 2 ай бұрын
ගොඩක් පින් ටීචර් ආදරෙයි හැමදාමත් මේ කළ වරදට දඬුවම් ලැබිය යුතුමය
@sampathbuddhika5155
@sampathbuddhika5155 2 ай бұрын
අපේ ට්චට ගොඩක් පිං අහිංසක දරුවන් වෙනුවෙන් ඉන්නවාට.හැමෝම සාධාරණයක් ඉටුවේවා.....🙏🙏🙏ටිච අම්මට බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
@mihinhansilu3120
@mihinhansilu3120 2 ай бұрын
ඔබ වැනි ගුරුවරියක් ලැබීම අප දරුවන් ගේ වාසනාවකි. ගුරු මෑනියනි ඔබට දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏
@asanthikasadamali4262
@asanthikasadamali4262 2 ай бұрын
ඔබගෙන් අකුරු කළ අපේ පැටවුන්ට ජය වේවා. ඔබ තුමියට පිං සිදු වේවා..❤❤
@thusharifernando5937
@thusharifernando5937 2 ай бұрын
ටීච අම්මා ආදරෙයි හැමදාමත් ♥️! අපේ දරුවන්ට ශක්තිය ඔබයි ගුරු මෑණියනි! අපි හැමෝම ඔබතුමිය සමග ඉන්නවා🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ShyamaliLakmali-i1p
@ShyamaliLakmali-i1p 2 ай бұрын
ඇත්තටම ඔබතුමීය මීහිපිට දෙවගනක්... බුදු සරණයි...!!!
@KumuduniPriyangika-p7u
@KumuduniPriyangika-p7u 2 ай бұрын
අපේ දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන ඔබතුමියට ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏🙏
@NishaChatu
@NishaChatu 2 ай бұрын
ඔබ තුමියගේ වචන දෙමවුපියන් වන අපට මේ වෙලාවෙ ලොකු හයියක්.ගොඩක් පිං ටීචර්.🙏🙏
@sanjaynishantha
@sanjaynishantha 2 ай бұрын
ටීචර් අම්මා ආදරෙයි අපි හැමදාමත්.... මගේ ළමයා භය නැතුව විභාගේ ට මුණ දෙන්න ශක්තියක් වුනේ ඔබයි ළමයි වගේම අපිත් හරිම ආදරෙයි.... 🥰🥰🥰🥰❤❤❤❤❤... දැන් ටීචර් ගේ ආදරණිය. කට හඩ නැතුව ගෙදර ම පාලුයි......... ටීචර් ට ආදරෙයි ❤❤❤❤❤❤ හැමදාමත් 🥰🥰🥰🥰🥰❤
@Saslndithathsarani
@Saslndithathsarani 2 ай бұрын
ටීචර් අමිමාට ගොඩාක් පින්.අහිංසක දරුවන් වෙනුවෙන් ඉදිරිපත් උනාට.අපේ දරුවන්ට සාධාරණය ඉටුවෙිවා.
@SamanPradeep-w1n
@SamanPradeep-w1n 2 ай бұрын
ඔබ තුමියට ගොඩක් පිං දරුවන් වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් කතා කරාට ඒ වගේම ඒ හොරුන්ට මතක හිටින දඩුවම් දෙන්න ඕනේ අපේ රටේ මේ වගේ වංචනික ක්‍රියා අයම කවුරුත් නොකරන්න අපේ දරුවන් ගොඩක් පවු
@DarmaRathna-p3s
@DarmaRathna-p3s 2 ай бұрын
ගොඩාක් පිං ටීචර් .අපේ ළමයි ගොඩාක් විභාගයට මහන්සි වුනා.
@dilushashyamali
@dilushashyamali 2 ай бұрын
ආදරෙයි ටීචර් ඔයාගේ වචනවලට.ඔයාලා වගේ ගුරුවරු රටට සම්පතක්.දරුවන්ට සාදාරනයක් වෙන්නම ඕන.❤❤❤
@SandiyaKumari-ww7iq
@SandiyaKumari-ww7iq 2 ай бұрын
ආය ලියන එක දරුවන්ට ලොකු පීඩනයක් ඒ ගුරුවරුන් උගන්නපු ලමයින්ගේ ප්‍රතිඵල අත් හිටවලා කිසි වරදක් නොකල දරුවන් ගේ ප්‍රතිඵල දෙන්න.මගේ දුවත් ටීචර්ගෙ වීඩ්යෝ බලලා ගොඩක් දෙවල් ඉගන ගත්තා.ගොඩක් පින් .නැවත තියන්න දෙන්න එපා ටීචර් .හොදට ලීව දරුවටත් ඒක දුකක්.හොරුන්ට දඩුවම් දී ඒ පාරෙ ගිය දරුවන්ගෙ ප්‍රතිඵල අථිටවිය යුතුයි.
@janakalakmal7364
@janakalakmal7364 2 ай бұрын
සමාජ මාධ්‍ය හරහා පේපර් එක පිටවුනා කියන්නේ
@saralakaushalya6405
@saralakaushalya6405 2 ай бұрын
ආදරණීය ගුරු මෑණියනි ඔබගේ නිර්භීත කම ගැන හරිම ආඩම්බරයි ටීචර්.අහිංසක දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වුණාට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.අපේ දරුවො හරිම පව්.මිනිසුන් මේ තරම් ම පහත් ලෙස ක්‍රියා කරන්නේ ඇයිද කියලා හිතාගන්න බැහැ.දරුවො මොනතරම් මහන්සි වුණාද? පාසල් වල ගුරුතුමියන්ලා දෙමව්පියන්,ඔබ තුමිය මොනතරම් කැපකිරීම් කළා ද,පුදුම දුකක් තියෙන්නේ 😢❤❤❤❤
@pathum-s5n
@pathum-s5n 2 ай бұрын
Prsna paththrya leek una pradesayata pamanak nawatha wibhagaya pawathwanna​@@saralakaushalya6405
@niranjalapushpakumaari2022
@niranjalapushpakumaari2022 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@SheshaUdari
@SheshaUdari 2 ай бұрын
කොහොමද හොයන්නෙ...හරි යටම හොර ට ලිවුවෙ කවුද කියල...මොකද හැම තැනම ඕක යන්න ඇති....මොකද මේ හලාවත් නාත්තන්ඩිය මාදම්පේ පැත්තම සද්ද නෑ...
@S.LMAXPASIYATHCH...
@S.LMAXPASIYATHCH... 2 ай бұрын
ටීචර් ට ගොඩක් පින්😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thlakshanimadhubashini
@thlakshanimadhubashini 2 ай бұрын
ස්තූති ඔබතුමියට.. අදුනක් බලන් අනුමාන පේපර්ස් හදපු ඒවා රට වටේ යවපු හැමෝටම සාපය වදිනවා වදිනවමයි..නිර්දෝශි මිනිසුන්ගෙ සාපය,කදුලු ,සෝ සුසුම් පාරාවළල්ලක් සේ ඔහුන්ටම යාවි..දැනටමත් හොරකම් කරපු එවුනුයි හොරාට ලියපු අයයි විදවනවා ඇති ..සැනසීමක් නැතුව ඇති ..ආයෙම මේ වගෙ වංචා වලට අහිංසක දරුවො හවුල් කරගන්න එපා
@SurekaDillhani
@SurekaDillhani 2 ай бұрын
ගොඩක් පිං ටීචර් ,සාධාරණයක් කර දෙන්න ටීචර් මේ සම්බන්ධයෙන් ..
@danushkanuwan7910
@danushkanuwan7910 2 ай бұрын
අපේ දරුවන් වෙනුවෙන් සාධාරණ යක් ඉටුකරන්න ටීච අම්මා .2025 මගේ දරුවා ලියන්න ඉන්නේ.😢😢😢😢
@samudrahemanthi
@samudrahemanthi 2 ай бұрын
මගේ දුවත් 2025 ලියන්නෙ
@dulikahansamali6973
@dulikahansamali6973 2 ай бұрын
අපේ දරුවන් වෙනුවෙන් හඩ නගන ඔබතුමියට බොහොමයක් පින්, නැවත විභාගය පවත්වන්න බලපෑම් කරලා කොහොම හරි අපේ දරුවන්ට නැවත විභාගය පවත්වන්න ඉඩ සලසා දෙන්න ගුරු මෑණියනි
@NadeeNadee-tg5re
@NadeeNadee-tg5re 2 ай бұрын
ඔබ තුමිය වගේ හොඳ අවංක ගුරුවරු මේ මිහිතලයේ තවත් හිටියා නම් කොයි තරම් සුන්දරද.ඔබ තුමියගේ වචන ටික භාවනාවක් වගේ.ඇත්තටම ඔබ තුමිය සියලු ම දරුවන්ට අම්මා කෙනෙක්.ආදරෙයි ටීචර් අම්මේ.......❤❤❤❤
@chathurikasriyanthi8616
@chathurikasriyanthi8616 2 ай бұрын
අනේ ටිචර් ගොඩාක් පින් .. අපිට සාධාරණයක් කරන්න .. අපිත් ඕනි වේලාවක එකතුවෙනවා ටිචර් ... ආය මෙවැනි දේවල් මේ මිහිපිට නොවේවා ...🙏🙏🙏🙏❤️❤️
@cocbase
@cocbase 2 ай бұрын
අනිවාර්යෙන් මේකට සාධාරණයක් ඉටු විය යුතුයි. සමහර දෙමාපියො නම් මේ වෙනකොට නිහඬයි.එයට හේතුව ඔවුන්ගේම හිත දන්නා බව සැකයක් නෑ.නමුත් දරුවන්ගේ පුංචි හිත්වලට ⁣තේරෙන තරම් මෙය ඔවුන්ට අසාධාරණයක් වෙලා.මගේ දරුවාද ඔහුගේ තේරුමේ තරමට මට පවසන්නේ විභාගය නැවත පැවැත්විය යුතු බවයි.මොකද ඔහු කුඩා කල සිටම අසාධාරණයට අකමැති ලමයෙක්.සමහර දෙමාපියෙක් නම් මේ මතයට විරුද්ධ වෙන්න පලුවන් නමුත් මා සිතන පරිදි මෙම ප්‍රශ්නය දක්ෂ දරුවකුගේ මානසික මට්ටම ⁣පහතට හෙලීමට සමත් වී ඇති බවයි.යම් දෙමාපිය පිරිසක් තම දරුවා පිළිබඳ යහපත් චේතනාවෙන් මේ විභාගය නැවත පැවැත්වීම ප්‍රතික්ශේප කරත් අද වන විට සමහරක් දෙමාපියන් එයට විරුද්ධ වන්නේ තම දරුවා වංචනික ලෙස උපයාගත් ලකුණ ඔවුනට අහිමි වනු ඇත යන පහත් බියෙනි.මෙයින් අද වන විට සියලු දරුවන්ගේ හිත් තුල වැරදි ආදර්ශයක් ඇති වී ඇත.එබැවින් මා දක්නා පරිදි මෙයට විසඳුම මෙම නීච ක්‍රියාවට සහභාගී වු උගත් වංවනිකයන්ට නිසි දඬුවම් ලබා දීමත් ශිෂ්‍යත්ව විභාගයේ පලමු පත්‍රයට හෝ නැවත පිලිතුරු සැපයිමට ලබා දී දරුවාට තමා විසින් මහන්සියෙන් උපයාගන්නා ලකුණ පිළිබඳ ආත්ම ප්‍රශංසනයක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලබා ⁣දීමයි.එබැවින් මෙවැනි අවස්ථාවක අප දරුවන් වෙනුවෙන් මෙවැනි හඬක් නැගීම සම්බන්ධයෙන් අප ගුරුතුමියට ද හද පිරි ස්තූතිය පුද කර සිටිනවා....❤❤❤
@nps1328
@nps1328 2 ай бұрын
අනිවාර්යයෙන් මෙයට සාදාරනය ඉටු විය යුතුයි .මගේ දරුවාත් මේ පාර විභාගය ලිව්වා
@zero_95-p1r
@zero_95-p1r 2 ай бұрын
@udenin1569
@udenin1569 2 ай бұрын
අපි දරුවන්ට කන්න අදින්න දෙනවට වඩා වියදම් කරේ පන්තිවලට.එහෙම කරලා විබාගය මේවගේ වෙන කොට දරාගන්න බෑ.මමයි මේ සම්බන්ධව ඔබ ආයතනය දැනුවත් කරේ.අපට ඕන නැවැත විභාගයක්.....
@nps1328
@nps1328 2 ай бұрын
@@udenin1569 අනිවාර්යයෙන් 👍👍👍👍
@ChandhanaKumara-w1x
@ChandhanaKumara-w1x 2 ай бұрын
නැවත විභාගය පැවැත්වීම හොදයි ටීච... අපේ දරුවෝ ගොඩක් මහන්සි වුණා ටීච.. හරි ම සතුටුයි ටීච අපිත් එක්ක ඉන්න එක ගැන.. ඒක අපිට ලොකු හයියක්...❤
@DamsaraNayanajith
@DamsaraNayanajith 2 ай бұрын
ටිචර් අම්මා ඔයාට ගොඩාක් පින් අපේ දරුවන් වෙනුවෙන් ඉන්නවා ට ඔයාට ගොඩාක් පින් ජාති ජතිත්
@roshanrangana977
@roshanrangana977 2 ай бұрын
ගොඩක් අගය කරනවා ඔබතුමියගේ ප්‍රකාශය ❤❤🙏🙏🙏
@PasinduIduvara-i1v
@PasinduIduvara-i1v 2 ай бұрын
Oba thumiya me gana කතා කිරීම අපට ශක්තිය k oba thumiyata සියලු දෙවියන්ගේ පිහිට ශක්තිය ලැබේවා
@gayanisumathipala5216
@gayanisumathipala5216 2 ай бұрын
Obathumiyata ගොඩක් පින් මේ wachana ටිකකට ❤❤
@SleepyKoi-zz3jp
@SleepyKoi-zz3jp 2 ай бұрын
ගුරු මැනියනෙ ගොඩාක් පින් අපෙ අහිංසක දරුවන්ට සදරයක් ඉටුවෙන්න ඔනි ඔබ ❤❤
@DeshaniMunasingha-w3z
@DeshaniMunasingha-w3z 2 ай бұрын
අනේ ටීචර්ට ගොඩක් පිං.❤ අපේ දරුවෝ වෙනුවෙන් කතා කලාට❤❤❤ සාධාරණයක් කරයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා ටීචර්
@maheshikapemarathna965
@maheshikapemarathna965 2 ай бұрын
දරුවෝ වෙනුවෙන් කතා කරන ඔබට ගොඩාක් ස්තූතී මැඩම්.අනිවාර්‍යෙන්ම දරුවන්ට සාදාරනයක් ඉටුවිය යුතුයි.
@rashodyarashodya-vm8td
@rashodyarashodya-vm8td 2 ай бұрын
ටිච අමිමා මගෙ දූව ඉගෙන. ගන්නෙ දෙමල පාසලක.එයා විභාගෙ ලිවුවෙත් දෙමල භාෂාවේන්.එත් මම you tube එකෙ යන සැම වැඩ සටහනක් ම දරුවාට බලන්න දූන්නා.එයාට සිංහල ටිකක් බැහැ.එත් ටිච ඔයා කතා කරන ආදරනිය විදියට මගෙ දුව සිංහල පුරැදූ උනා.ටිච අමිමගෙ ආදරයට එයා ගොඩක් ආස කලා.ටිචට ගොඩක් පිං.දරුවන්ගෙ හදවතට කතා කරන එකට.
@wglal5698
@wglal5698 2 ай бұрын
හරියටම හරි ටීචර්
@WasanthaKumara-s4s
@WasanthaKumara-s4s 2 ай бұрын
අපේ දරුවන් සමග හා අපි සමග ඉන්න ඔබ තුමිය තිස්තුන්කෝටියක් දෙව් දේවතාවන් ආරක්ෂ කරත්වා.මගේ දරුවෙක් ලිවුවෙ නෑ ඒත් මේක හරිම කනගාටුයි හරිම වේදනාවයි.දරුවන්ගේ පුන්චි මනසත් එක්ක සෙල්ලම් කරන්න එපා රජයට කියන්නේ හරිම කනගාටුවෙන්.
@lakshikakarunarathna2048
@lakshikakarunarathna2048 2 ай бұрын
ගොඩක්ම පින් ටිචර් , ඒ වචන ටික ලොකු හයියක් .ඒ වගෙම මේ අසාධාරණය නිසා දුක් විදින්නේ අපේ දරුවන්ට සාධාරණයක් ලැබේ වා...
@NilakshiPeiris-tm6hi
@NilakshiPeiris-tm6hi 2 ай бұрын
ආදරෙයි ටිචර්.ඔබතුමියගේ ආදරයට.සාධාරණය වෙනුවෙන් හඩක් නැගිම වෙනුවෙන්.
@wethushree6130
@wethushree6130 2 ай бұрын
ටීචර් හැමදාම මිහිපිටට දෙවියෝ එවපු තෑග්ගක් ...
@ThakshilaRajasinghe-bo1su
@ThakshilaRajasinghe-bo1su 2 ай бұрын
අපට උදවු කරන්න ටීචර් .අපිත් දුකෙන් ඉන්නෙ
@supunlakshan396
@supunlakshan396 2 ай бұрын
ටීචර් අම්මාට තෙරුවන් සරණයි ❤️❤️❤️ ආදරෙයි 🌼🌼🌼💐💐💐❣️❣️❣️
@WasanaKarunarathne-b8l
@WasanaKarunarathne-b8l 2 ай бұрын
❤❤❤ ඇත්ත කතාව ටීචර් .... සාදාරනයක් වෙන්න ඕනේ අපේ දරුවන්ට !!! මානසිකව වැටිලා ඉන්නේ ටීචර් .......අපි හැමෝම ....ටීචර් මේ කියන දේවල් අපිට ලොකු ආශිර්වාදයක් වගේ දැනෙනවා . ලොකු ශක්තියක් ඔබ අපිට .... දක්ශ දරුවෝ ගොඩක් අපේ පාසලෙත් හිටිය ටීචර් ....ඒත් .....දැන් අපි බලන් ඉන්නෙ අපිට පිහිටක් ලැබෙනකල්...... මෙච්චර මහන්සි වෙලා විභාගයට මුහුණ දුන්නට පස්සෙ මගේ දරුවා කැමති නෑ ආයෙත් විභාගය ලියන්න ටීචර් අම්මේ... 😢😢😢 මටත් දුකයි මේ උන දේට..... ඔබ කරන , කල කැපවීමමට අපේ ආචාරය ඔබට🙏🙏🙏 දිගුකල් දිනේවා ඔබ ....❤❤❤
@MABCAZZ
@MABCAZZ 2 ай бұрын
ශිශ්ශත්වයක් පස්සෙන් යන්න පිස්සුද අනික යේ ශිශ්ශත්වේ කරොත් ළමයාගේ කාලේ යන්නේ ශිශ්ශත්වෙට කරන්න පුළුවන් දෙයක් නෑ පපෙර් leak කරපු ගුරවරයට දඩුවම් දීලා ඒ ළමයින්ට අසාදාරනයක් නොවෙන්න සදරනයක් කරානම් ඉවරයි. ළමයින්ගේ ජිවිතේ තීරණය වෙන්නේ A/L එකෙන්
@Enchanted-229
@Enchanted-229 2 ай бұрын
අහිංසක දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඔබ තුමියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා !තෙරුවන් සරණයි !
@ThusharaBandara-d3h
@ThusharaBandara-d3h 2 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින්.❤❤🎉🎉
@SarathKodithuwakku-uf5ku
@SarathKodithuwakku-uf5ku 2 ай бұрын
අපේ දරුවන්ට සාදාරනයක් කරන්න . නැවත විබාගය තියන්න . අපේ දරුවෝ වෙනුවෙන් පෙනී සිටින්න . ගොඩක් පිං ටිචර්
@LahiruSamil
@LahiruSamil 2 ай бұрын
අපේ දරුවන් වෙනුවෙන් කතා කරපු ඔබට පින් ට්ච ආදරෙයි හැමදාම ගොඩ ගොඩාක් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💐
@EarangaMadurasinghe
@EarangaMadurasinghe 2 ай бұрын
ටීචර් කියන්නේ මිහිපිට දේව තාවියක්... ආදරෙයි ❤අපි ඔක්කොම ...
@dilhanidevika3452
@dilhanidevika3452 2 ай бұрын
ඒක ඇත්ත ටීච❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@SanujaSanuja-o3k
@SanujaSanuja-o3k 2 ай бұрын
අපි වෙනුවෙන් හැමදාමත් ඉන්න රත්තරං ටීච අම්මේ ආදරෙයි හැමදාමත් ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilhanikarunarathna4788
@dilhanikarunarathna4788 2 ай бұрын
අනේ ටීච කොහොම හරි මොනවා හරි දෙයක් කරන්න .ලොකු පීඩනයකින් ඉන්නේ බලාපොරොත්තු දහසක් මැද විභාගය ලියෙව්වේ.ටීචට ගොඩක් පින් .🙏🙏🙏
@ayanthipathirana6483
@ayanthipathirana6483 2 ай бұрын
ඔබතුමියට බොහෝ ස්තූතියි 🙏🙏💐
@Suraa.....
@Suraa..... 2 ай бұрын
අපේ දරුවෝ පව් teacher මේ වෙනුවෙන් නැගී සිටිනවාට ගොඩක් පිං.බුදු සරණයි teacher.
@nayanadeepthi5846
@nayanadeepthi5846 2 ай бұрын
ඔබ තුමීට ගොඩක් පින් අපි වෙනුවෙන් කතා කලාට
@jeniduchanuga2387
@jeniduchanuga2387 2 ай бұрын
බොහොම ස්තුති ටීචර් ආදරෙයි ගොඩාරියක් ❤❤
@AnulaathiManike
@AnulaathiManike 2 ай бұрын
හදවතින්ම ගරුකරනවා ගුරුතුමියනී ඔබට අපිත් සමග මේ මොහොතේදී රැදී සිටිනවාට ....
@TDM.DINNA3395
@TDM.DINNA3395 2 ай бұрын
අසාධාරණය කවදත් රජ කරා. ලොකු මිනිස්සු හොරවැඩ කරලා පොඩි අයටත් හොරවැඩ උගන්වනවා. ඒ වගේ මිනිස්සු පිලිකුල් කරනවා. ඔබ තුමියට ගොඩක් පිං.සාධාරණ ව විභාගෙ ලිව්ව දරුවො වෙනුවෙන් ඉදිරිපත් වෙනවට.❤❤❤
@pawanisart9735
@pawanisart9735 2 ай бұрын
ටීචර් ගොඩක් පින් මේ වෙලාවේ ටීචර් අපිට ගොඩක් හයියක්❤
@PriyadarshiniHg
@PriyadarshiniHg 2 ай бұрын
අනේ ඒ ආදරණීය ඉල්ලීම ඉශ්ට කරලා දෙන්න දෙවියනි.... ඇයි මේ ලෝකේ මිනිස්සු මෙහෙම සාධාරණව වැඩ කරන ගුරුවරුන්ගේ අසාධාරණ කම් කරන්නෙ.... කොච්චර සතුටින්ද හැමෝම හිටියේ.... අසික්කිත මිනිස්සු ඉන්නෙ ටීචර්.... ඔබගේ ඉල්ලීම ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා මන් මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ටීචර් අම්මේ.....❤️🙏💐😘
@chandanipriyankaabesinhaab202
@chandanipriyankaabesinhaab202 2 ай бұрын
ටීචර්ට ගොඩාක් ස්තූතිය 💞💖 !❤
@nisansalasandamali74
@nisansalasandamali74 2 ай бұрын
ඇත්තමයි ටීචර්, මේ වචන ටිකම ලොකු හයියක් අපිට...ටීචර් ඇත්තටම අවංකව ඉගැන්නුවා..අපේ දරුවන්ට ටීචර් ගුරුතුමියක් විතරක් නෙවෙයි. කෙසේ හෝ දරුවන්ට සාධාරණයක් කරන්න පෙනී සිටින්න ටීචර්....තෙරුවන් සරණයි.
@shiromidhilrukshi4134
@shiromidhilrukshi4134 2 ай бұрын
දෙවු දුවක් ඔබ ගුරු මෑණියනි ❤❤❤
@anukumari1196
@anukumari1196 2 ай бұрын
ඔබතුමියට ගොඩක් පින් 🙏🙏🙏
@sumaliniroshani3927
@sumaliniroshani3927 2 ай бұрын
ටීචර් අම්මා අපේ දරුවන්ට හැමදාමත් හයියක්...
@ManoGamage-r4q
@ManoGamage-r4q 2 ай бұрын
ආදරණීය ගුරුතුමියක්.ආඩම්බරයක් ඔයා රටේ දරුවන්ට
@bhakthimanimekala8740
@bhakthimanimekala8740 2 ай бұрын
නැවත විභාගය තියන්න අප සැමගේ ඉල්ලීමයි, ට්චර් අම්මා අපි ගොඩක් ආදරේයි ඔබතුමියට දරුවන් වෙනුවෙන්ම කරන සියලුම කැපකිරීමට .
@ApsaraKeshani
@ApsaraKeshani 2 ай бұрын
ගොඩක් ස්තුතියි ටීචර්.ඔයාටත් දොස් කියන වෙලාවක දැවෙන සිත් වලට, වචන වලින් හරි සිසිලක් ලබා දුන්නාට ස්තූතියි
@thilinithaksala
@thilinithaksala 2 ай бұрын
ඒ ගුරාගෙන් ඉගෙන ගත්තු ළමුන්ගේ පුතිපල අත්හිටු විය යුතුයි.අනෙක් ළමුන්ට සාධාරණයක් ඉටු කර දිය යුතුයි.අපේ දරුවන් දිවා රෑ නොබලා මහන්සිවෙලා පාඩම් කරල ලීවේ.ගුරු වෘත්තිය ටත් නිගා දෙන මුදල් වලට කෑදර ටියුෂන් මුදලාලි කෙනෙක් දරුවන්ගෙ ජීවිත විනාශ කලා .ශාප වෙන්න ඕන.විභාගය අවසන් වෙලත් දරුවන්ගේ පුශ්න ඉදිරියේ නෑගී සිටින ඔබ තුමියට බොහෝම පින්...ගුරුතුමියනි ...
@anushaperera853
@anushaperera853 2 ай бұрын
ගොඩක් පින් ටිචර්.❤❤❤
@IreshaDilhani-d6y
@IreshaDilhani-d6y 2 ай бұрын
අාදරණීය ටීච අම්මේ අාදරෙයි අපි වෙනුවෙන් හයියක් වෙනවට❤❤ ඔයාගෙන් අකුරක් හරි ඉගෙනගන්න ලැබුනු එක මගේ වාසනාවක් ❤❤ටීච
@sadunilakamali6282
@sadunilakamali6282 2 ай бұрын
අනේ ටීච ඔයාට ගොඩක් පින් අපේ දරුවන් වෙනුවෙන් ඉන්නවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@karukarunathilaka9188
@karukarunathilaka9188 2 ай бұрын
අපේ දරුවෝ වෙනුවෙන් කතා කළේ ටීචර් විතරයි ගොඩක් ස්තූතියි මැඩම් ❤
@indikaishara5794
@indikaishara5794 2 ай бұрын
ටීචර්ගෙ වචන ටිකත් ඇති අපේ හිත හැදෙන්න. අනේ ටීචර් අපේ දරුවන්ට සාදාරනයක් කරලා දෙන්න. බුදු සරනයි....❤❤❤❤❤
@sandamaliperera6638
@sandamaliperera6638 2 ай бұрын
දරුවන්ගේ පුංචි හිත්වලට මේ දුක දරාගන්න අමාරුයි. වැරැද්ද කල අයට නිසි දඩුවම් උපරිම ලබාදිය යුතුයි.....දැන් අවශ්‍යව ඇත්තේ ඔවුන් මහන්සි වෙලා ලියපු පේපර් එකට සාධාරණය ඉටුකරීම පමණි. රජය අනිවාර්යයෙන්ම මෙයට වගකිව යුතුයි.👎
@A.P.Sandaruwan
@A.P.Sandaruwan 2 ай бұрын
❤❤❤
@ChandrikaRuwanmali
@ChandrikaRuwanmali 2 ай бұрын
ටීචර්ට ගොඩාක් පිං..... ආදරෙයි ටීචර්❤
@nisandhiamaaya2928
@nisandhiamaaya2928 2 ай бұрын
මෙහෙම දරුවන් වෙනුවෙන් හඩ නගන්න හැම කෙනාටම බැ එත් අපේ දරුවන් වෙනුවෙන් මෙහෙම කතා කරන්න ටිචර් අම්මාට තව තවත් ශක්තිය ලැබේවා . නැවත ශිෂ්‍යත්ව ව්හාගය පැවැත්ව්ය යුතු ය. ❤❤❤
@MABCAZZ
@MABCAZZ 2 ай бұрын
ශිශ්ශත්වයක් පස්සෙන් යන්න පිස්සුද අනික යේ ශිශ්ශත්වේ කරොත් ළමයාගේ කාලේ යන්නේ ශිශ්ශත්වෙට කරන්න පුළුවන් දෙයක් නෑ පපෙර් leak කරපු ගුරවරයට දඩුවම් දීලා ඒ ළමයින්ට අසාදාරනයක් නොවෙන්න සදරනයක් කරානම් ඉවරයි. ළමයින්ගේ ජිවිතේ තීරණය වෙන්නේ A/L එකෙන්
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 689 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,2 МЛН
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Our Foods | අපේ ආහාර | Hayeshika Fernando | Parisaraya
8:08
Hayeshika fernando
Рет қаралды 220 М.
SINTO || EPISODE 50 || සින්ටෝ || 16th December 2024
18:56
Swarnavahini TV
Рет қаралды 136 М.
මේ මගේ කථාව..|Dr.Hayeshika fernando|Life story| Short film
4:27
ගණිතගැටලු තරඟය|Hayeshika fernando 13-05-2022
2:07:25
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 689 М.