No video

මේ මගේ කථාව..|Dr.Hayeshika fernando|Life story| Short film

  Рет қаралды 265,201

Hayeshika fernando

Hayeshika fernando

Күн бұрын

පුතේ,දුවේ,
හිතට ගත්තොත් කරන්න බැරි
දෙයක් මේ ලෝකේ නෑ..
දැඩි හිත හැම අභියෝගයකට ම පිළිතුරක්
මේ මගේ කථාව..
මම ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු
#hayeshikafernandomedia #hayeshikafernandolk #hayeshikafernando #teacheramma #teacher #love #shortfilm #lifestory #muchlove #srilankasno01scholarshipclass

Пікірлер: 334
@user-uo2wd5gk4y
@user-uo2wd5gk4y 5 ай бұрын
දුවේ මම ඔයාට 8 ශ්‍රේණියේ උගන්වපු ශ්‍යාමලී මිස්.ඔයා අද ඉන්න තැන ගැන ගුරුවරියක් වශයෙන් මට හරිම සතුටුයි .තවත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට ඔබට හැකි වේවා !!🌟🌟
@UserUser-vo9cj
@UserUser-vo9cj 3 ай бұрын
❤❤
@user-xt4kv5fw3k
@user-xt4kv5fw3k 2 ай бұрын
@sugandhikasugandhika6092
@sugandhikasugandhika6092 Ай бұрын
Teacher oya den uganwanne rathanapala iskole da
@hayeshikafernando
@hayeshikafernando Ай бұрын
අනේ මගේ ආදර ගුරුතුමියනී, මට මතකයි නංගියා ලොකුයිද? මං ආදරෙයි මං ජීවිත කාලෙම මගේ ළමා ලෝකේ අහිංසකම ගුරුමව.. දකින්න ආසයි මම..🙏 -0702090787-
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 Ай бұрын
Man asama charithayak..math guruwariyak...mage duwage heneth obathumiya wage guruwariyak weema. Danatat eya wishwidyala shishyawak...eya nitarama oba thumiyage vedioes balanwa... kawadama hari dawasaka dakinna asai obathumiya❤
@Dissanayaka1
@Dissanayaka1 10 ай бұрын
මාත් Ol ලියන අවුරුද්දෙ 2 වාරෙ පංතියෙ 47.පංතියෙ ලමයි 50 යි.අම්ම රැස්වීමට ආවම ගුරුවරු කිව්ව ඒවට අම්මට ඇඬිලා හිටියෙ.අපෙ තාත්තත් ටීචගෙ තාත්ත වගෙ හරිම සැරයි.ඒ හින්ද මං අම්මව පොරොන්දු කරව ගත්ත තාත්තට මගෙ වෙනියා කියන්න එපා කියල.තාත්තට තිබ්බ බයටම රිපෝට් එකේ ලකුනුත් වෙනස් කලා බැරි වෙලාවත් රිපෝට් එක බැලුවොත් කියල. එදා අම්මගෙ මූන මතක් වෙද්දි මටම දුක හිතුනා.Ol වලට මාස තුනක් වගෙ එතකොට.මං සීමාවක් නැතුව පාඩම් කරන්න ගත්ත.පෙලක් දවසට තත්පරයක්වත් නිදියන්නැතුව පාඩම් කරල පාන්දර ආපහු ඉස්කෝලෙ ගියා.අන්තිමට මට A8 ,B1 යි.ගුරුවරුන්ටත් හොදටම පුදුමයි. එදා මං දැක්ක හතර වටෙන් කෝල් කරල රිසාල්ට් අහද්දි මගේ අම්මට සතුටට ඇඬෙනව.❤ මං මේ ගමන Al ලියනව.මං පුලුවන් තරම් ට්‍රයි කරනව මේකෙනුත් ඒ වගෙම සතුටක් මගෙ අම්මට දෙන්න ❤
@MC13133
@MC13133 6 ай бұрын
Well done.. you are precious 👍👍
@Oshiiwarnasooriya
@Oshiiwarnasooriya 6 ай бұрын
නියමයි❤ මාත් A8, B1
@chamilakumari2046
@chamilakumari2046 5 ай бұрын
ජය වෙිවා පුාත්
@user-fe2fs6bj8r
@user-fe2fs6bj8r 4 ай бұрын
😢😮😅😊❤❤❤❤❤❤❤❤❤❤❤❤😑❤😑😑😑😑🤩🤩☺☺☺
@KumuduniBannakamudiyanse
@KumuduniBannakamudiyanse 2 ай бұрын
❤❤
@AmilaSampath-dv9le
@AmilaSampath-dv9le Ай бұрын
ටීච ටීච්ගෙ පොඩි කාලෙ කතාව ගොඩක් ලස්සනයි ටීච . මට ටීචව කවමදාකවත් අමතක වෙන්නෙ නෑ ටීච i ❤️ teacher
@TheDharmasiri
@TheDharmasiri 11 ай бұрын
ඇසට කදුලක් ආවා.මටත් මගෙ අප්පච්චි මතක් වුණා .හැමදාමත් අපි දිනනවා දකින්න එයා ආස කළා.හරිම ආදරණීයයි❤❤
@JananiGaya
@JananiGaya 11 ай бұрын
ටීචර්,ඔයාට තිබුන ඒ තාත්තගෙ අත්දැකීම මගෙ දරුවොන්ට නොතිබුනාට ඔයා නිතරම තාත්තා ගැන කියන දේවල් අහලා මගෙ දරුවොත් දවසින් දවස ගොඩ නැගෙනවා.ශක්තිමත් වෙනවා.ටීචට දෙවි පිහිටයි!
@VimashDinuja-km3uq
@VimashDinuja-km3uq 11 ай бұрын
Taecher මගේ පුතත් taecher ගේ ගෝලයෙක්. පුදුම ආදරයක් taechata තියෙන්නේ. Taecher ගේ මේ video එක හරිම දුකෙන් එයා බැලුවේ. මේ අවුරුද්දේ උත්සවේට ගිහින් taecher ව බලන්න හරිම අසාවෙන් ඉන්නේ මගේ පුතා. තවත් දරුවන් සියදහස් ගණනකගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්නට අපේ බබාලාගේ taecher අම්මාට හැකිවේවා 🙏❤️❤️❤️
@kelumasiri6515
@kelumasiri6515 11 ай бұрын
ඇත්තමයි ඒ කාලේ මතක් උනා...තාත්තාට අපිත් බයයි...ඒත් එදා හරියට නොතේරුන ඒ තාත්තගේ ආදරේ....අද ඔයා රැජිනක්ව ඉන්න තැන ශක්තිමත් අත්තිවාරම වගේ..💐 ඒ ඔයාගෙ උත්සහය..කැපවීම දරුවන්ට හොද ආදරණීය ආදර්ශයක් ...💙💙
@yusithmatharupahan4370
@yusithmatharupahan4370 11 ай бұрын
මටත් ඇඩුනා ට්ච ඒ කාතාවට මගේ දරුවත් දුර්වල යි ඒත් මම ඔන්ලයින් පංතියට තියන්න දැන් මාසයක්ම බැරි උනා මම දැන් ලොතරැයි විකුනන්න පටන් ගත්තා අපේ ජීවිතය හරිම අමාරුයි ගෙවෙන්නේ හැමදාම ගෙදරට යනකොට 10පහුවෙනවා ළමයා තේ බ්ලා නිදියනවා ආයේ පාන්දරම ඉස්කෝලේ ට යනවා
@nayanakumari5857
@nayanakumari5857 10 ай бұрын
😢
@pasindusampath909
@pasindusampath909 10 ай бұрын
හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනෙ
@darmasenaghul7743
@darmasenaghul7743 9 ай бұрын
​@@nayanakumari5857❤
@user-nh3ps1pv6b
@user-nh3ps1pv6b 9 ай бұрын
මටත් දුක හිතුනා ටිච් මගේ පොඩි කාලේ ගෙව්නේ තාත්තා එක්ක අක්කයි මායි.අපිට අධ්‍යාපනය ගොඩාක් දුරට යන්න ලැබුනේ නෑ.අද අපේ දරුවන් ඒ තැනට ගෙනියන්න අපි වෙහෙසෙන්නේ...මට ඊයේ තමා ටිච ගැන දැන ගන්න ලැබුනේ..ඉතින් දැන් ටිච එක්ක මගේ දරුවන් එකතු කරනවා .ස්තුතියි ටිච ..බුදු සරණයි ..🙏
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 7 ай бұрын
ඔව් මට ත් එහෙම ය් ටීචර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Lifewithgaythma
@Lifewithgaythma 11 ай бұрын
ඉගෙනීම අතින් ගොඩක් පහලට වැටිලා හිටිය මගේ දුවත් ටීචර් නිසා අද ගොඩක් දුර ඇවිත් ඉන්නවා .ටීචර් දරුවන්ට දෙන අවවාද දෙමාපියන් විදිහට අපිටත් ගොඩක් වටිනවා.ක්ලාස් එක ඉවර වෙනකන් දුවත් එක්කම මමත් පුලුවන් හැම දවසකම ඉන්නේ ටිචර් කියන හැමදෙයක්ම දෙමාපියන් විදිහට අපිටත් වැදගත් නිසා. බුදු සරනයි ටිචර් ට...
@chamathkanethmi3779
@chamathkanethmi3779 6 ай бұрын
ඒකටනම් මටත් ඇඩුන ටීච. අපි හරි ආදරෙයි ..........ටීචට 🥺🥺🥺❤️ඒ කතාව අපිට හොද ආදර්ශයක්........🙏🙏
@hansikanuwanthi9611
@hansikanuwanthi9611 11 ай бұрын
බස් එකේ දී අහපු එක අම්ම කෙන්ක් අඩවපු ඒ කතාව මගේ පුතගෙ හැරවුම් ලක්ශය කර ගන්නව ටීචර් ...ගොඩක් පින්
@She-xy5yn
@She-xy5yn 6 ай бұрын
Dr. Hayeshika අපේ දරුවන් තවත් දිරිමත් කිරීමට මේ වගේම ඔබගේ විශ්වවිද්‍යාල ජිවිතය, පළමු උපාධීය සමඟ ආචාර්ය උපාධීය දක්වා ගමන පැහැදිලි කරන්න
@hayeshikafernando
@hayeshikafernando Ай бұрын
ඉදිරියෙදී ලබාදෙන්නම්
@sugathadasagwsc7771
@sugathadasagwsc7771 11 ай бұрын
මගේ අප්පච්චි ත් මේ වගේ තමයි.. නිතරම කියනවා මට පොත ගන්න, පොත ගන්න කියලා.. ඉතින් මම අකමැත්තේ න් උනත් ඒ කියන දේ අහලා පාඩම් වැඩ කරා... ඉතින් දැන් මම ලොකු තැනක ඉන්න වා.... මම ත් ගොඩක් බය මගේ අප්පච්චි ට.... කවදා හරි මම මගේ අප්පච්චි ගේ හීනය හැබෑ කරනවා... My hero is my FATHER... ☺️
@herathstn
@herathstn 11 ай бұрын
ටීචර් , පොතේ දැනුමටත් එහා පුංචි හිත් වලට විතරක් නෙවෙයි.. දෙමව්පියන් වෙච්ච අපිටත් අපේ අම්මා, තාත්තා ගැන ආදරයක්, වේදනාවක් දැනෙනවා.. අපේ දරුවන්ට අපිව දැනෙන්න සලස්වනවාට පිං ටීචර් අම්මේ...🥲❤🙏🙏🙏 අපේ දරුවන්ට ඔබතුමිය එයාලගේම අම්මා වගේ... එයාලත් ඔබතුමියගේ වෙලා ඉවරයි... දෙමව්පියන් උනු අපිත් වෙලාව හදාගන්නේ පංතියකට එහා ගිය ජීවිතය අහන්න..❤
@minoli2011
@minoli2011 11 ай бұрын
ටිචර්ට හැමදාම සතුටින් පුංචි ළමුන්ට ඉගැන්වීමට ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ටීචර් අම්මා
@maheshkumara4702
@maheshkumara4702 11 ай бұрын
ආදරෙයි ටිචර්.මන් මේක අහලා ඇඩුවා .මොකද එහෙම කරන්න මගෙ තාත්තා මන් ලග හිටියේ නෑ .ඒත් දරුවෝ 2 ට හරි හොදට උගන්වලා .මන් ඒ සතුට විදින්න හිතට ගත්තා.... 🙏මන් ටීචර්ගෙ විඩියෝ බලන්න දෙනවා.හැමදාම ....බුදු සරනයි ටීචර් .....!
@sudeshikamadushani6526
@sudeshikamadushani6526 11 ай бұрын
ගුරුහරුකම් නොසගවා. නිහතමානී ව දරුවන් දැනුමෙන් පෝෂණය කරන. ගුරු මෑණි, (ටීචර් අම්මා ) ඔබ‍ට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා! රටේ අනාගත මල් කැකුළු ඔබෙන් ම පෝෂණය වෙමින් රටට වැඩදායි ලක්‌ වැසියන් බිහිවේවා!🎉🎉🎉🎉
@NethaliAnishka-xn7lx
@NethaliAnishka-xn7lx 11 ай бұрын
ටීචර් මොනවා දැම්මත් මට ඇ‍ඬෙනවනෙ. මේකත් අඬ අඬ බලන් හිටියා. 🙏🙏🙏 ✔️😇😍❤️
@MiyuruKalpana1
@MiyuruKalpana1 11 ай бұрын
තියන හැම දේම කැප කරලා අපෙ අම්මාත් ගොඩාක් මහන්සි වෙනවා අපිව ලොකු තැනකට ගෙනියන්න.😢 අනිවාර්යයෙන් අම්මාගෙ හීනෙ හැබෑ කරනවා ❤
@samanthajayathissa9859
@samanthajayathissa9859 11 ай бұрын
කදුලු කැට මිණි කැට බවට පත්කල ඔබ වැනි දක්ෂයින් බිහි කිරීමට වෙරදරන නුඹට තෙරුවන් සරණයි ටීචර් ❤❤❤❤
@nagendranpillai9309
@nagendranpillai9309 11 ай бұрын
දන්නේම නැතිව ඇස් දෙකෙන් කදුඵ කැට ගලාගෙන ගියා ටීචර්.හරිම ආදරනීයයි.......❤️❤️❤️
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 11 ай бұрын
Ane manda teacher oya katha karanakota මට මොකක්දෝ හදවතට denena හැගීමක් එනවා, ඒක මාර felling එකක්, ඔයාගෙන් ඉගෙන ගන්න දරුවෝ හැමෝටම එහෙම වෙන්න ඇති, oya teacher amma කියලා දරුවන්ගේ හදවතේ hemadama ඉන්නේ ekai ❤❤
@asinthamadu9226
@asinthamadu9226 11 ай бұрын
ඔයාට වගේ කැපකිරීම් කරපු තාත්තා කෙනෙක් නෙවයි මගේ දරුවට ඉන්නේ. හැබැයි ඔයාගේ තාත්තා වගේ මම ඉන්නවා මගේ පුතා ලගින්ම. හරි අමාරුයි ඉවසන්න. එත් කොහොම හරි දවසක දිනනවා.5 වසරේදී වත් මම පුතා ඔයාගේ ඔන්ලයින් එකට දානවා. මට හදවත ට හරියට දැනුන ටීචර් කෙනෙක් ඔයා. බුදුසරණයි.
@gayanthikaamarasinghe5612
@gayanthikaamarasinghe5612 11 ай бұрын
ගොඩක් වටින කතාවක් ටීචර් .අපෙ දරුවන් ටත් හැමදාම පන්ති දවසට ඉගෙනීමේ වැදගත් කම දෙමාපියන් න්ගේ වටිනාකම ගැන කියාදෙන්න ටීචර් .එයලා ගොඩක් ආදරෙන් ටීචර් කියන දේවල් පිලිගන්නවා.
@nishanharshana7580
@nishanharshana7580 11 ай бұрын
Teacher මගේ පුතත් ටීචර්ගෙ ගෝලයෙක්.පුතා ටීචර්ට ගොඩක් ආදරෙයි.එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ විභාගේ ඉවර වෙලා ටීචර්ව බලන්න එන්න.ටීචර් උගන්වන කොට අහන් ඉන්න හරිම ආසයි මමත් ආසාවෙන් අහගෙන ඉන්නෙ.අපේ ටීචර් අම්මට බුදු සරණයි.
@ayshahanifathi2037
@ayshahanifathi2037 11 ай бұрын
Teacher, even though my children didn't have the experience of you father, my children are growing stronger day by day after listening to what you always say aboth their father. God bless you!!
@sigithiupeksha534
@sigithiupeksha534 11 ай бұрын
හරිම ආදරනීය කතාවක් ටීචර් දෙමාපියො හැමදාමත් ආසයි තමන්ගෙ දරුවො දිනනවට 🥺❤️❤️❤️
@oshadhi.sahansa1699
@oshadhi.sahansa1699 11 ай бұрын
මගේ දුවටත් මාව පේන්නෙ එහෙම වෙන්න අැති දවසක එයාගෙ අම්මගෙ කැපකිරිම එයාට තේරෙයි .එදාට එයා දිනයි.ටිච ලග න්ති දැම්මම මට එයාට එචචර බල කරනන ඔන වුනේ නැ.ටිච අම්මගෙ තාත්තගෙ අගේ කියන කොටඑ් පුන්චි අත් දෙක එට එක තද කරන් අපි දිහා බලන් ඉන්නෙ කොහොම හරි ජය ගන්නවා වගේ හැගිමකින්.ටිචට මට එ්නය ගෙවා ගන්න බැරි වෙයි මෙ ඔක්කෙම දරැවො ගුන යහපත් දරැවො කරල රටට මුදාහරින ඔබ වැනි ටිච අම්මාට මාගේ ගෳරවය.
@piyumirenukakankanamge6470
@piyumirenukakankanamge6470 11 ай бұрын
අනෙ ටීචර් අම්මා ...මේක මන් මගෙ දුවටත් පෙන්නුවා..ඇයත් කිවෙ මාත් ටීචර් අම්මා වෙනවා කියලා..අම්මාට කදුලු ගේන්නෙ නෑ කිවා..තාත්තා දුර රටක තනි වෙලා එවන සල්ලි වලට වටිනාකම්ක් ගේන්න පුලුවන් එ පුන්චි සිතට...පුදුම ගෑම්මක් ..මෙ කතාව පුන්චි හිතට ....ලබන අවුරුද්දෙ ටීචර් අම්මා බලන්න එනවා...බුදු සරනයි
@Miusic_Life_2004
@Miusic_Life_2004 11 ай бұрын
🥺♥️මගේ නංගි අද මෙච්චර හොදට එයාගෙ වැඩ ටික කරගන්නෙ ටීචර් අම්මගෙ ඉගැන්වීම් රටාව නිසා..එයාට වගේ මගේ කාලෙත් ටීචර් අම්මා හිටියනම් මමත් අද හොද තැනක ඉන්නවා..ඒත් මගේ නංගිට හරි ටීචර් අම්මව හම්බුණ එක ගැන ගොඩක් සතුටුයි🥺❤️‍🔥ටීචර් අම්මගෙන් ඉගෙනගත්ත හැම දරුවෙක්ගෙම හදවතේ ටීචර් අම්ම ගැන හැමදාම ආදරයක් ගෞරවයක් තියේවි♥️🥺❤️‍🔥
@nirmanicreation
@nirmanicreation 10 ай бұрын
මේ ආපු ගමන මීටත් වඩා ටීචර්ට අමාරු ඇති කියලා මට හිතෙනවා අමාරු කඩයිම් ජය ගත්ත හැටි ගැන video එකක් කරන්නකො මිස්... ඒක අපි හැමෝම ගොඩක් වැදගත් වෙයි
@Sachithrapriyadarshani9410
@Sachithrapriyadarshani9410 6 ай бұрын
ටිචර්ගෙ තත්තා වගෙ තමයි අපෙ තාත්තත් අපිට ඉගෙන ගන්න ඕන කියන කතාව හමදාම අපෙ ඔලුවලට දෙම්මා.අපි පුදුම කට්ටක් කාලා ඉගෙනගත්තෙ.දෙන් අක්කා teacher. Malli agri schol giya.a eyage thena dan eya hadagena yanagamn. Mm university giya. Me hamadetama amma wagema thaththa maarama haiyak unaa❤
@danuskasenarathna4733
@danuskasenarathna4733 11 ай бұрын
ගොඩක් දුක හිතෙනා ටිච.ටිච දැන් ඉන්න තැන දැක්කාම ගොඩක් සතුටුයි . මගේ දැරුවත් ටිචගෙන් ඉගෙන ගන්න සිසුවෙක්.බුදුසරණයි අපේ ගුරුතුමියට.
@hayeshikafernando
@hayeshikafernando 11 ай бұрын
බොහොම ස්තූතියි..❤️
@AnushaSurangi
@AnushaSurangi 11 ай бұрын
ගොඩක් දුක හිතුන ඇස් දෙකට කදුළු එන තරමට.. මගේ දුවත් ඉගන්නේ teacher ළග .. ආදරණිය ගුරුතුමියට බුදුසරණයි 🙏🙏❤❤
@sandunimapa5978
@sandunimapa5978 9 ай бұрын
​@@hayeshikafernando😢
@user-uk2xz1bn3u
@user-uk2xz1bn3u 6 ай бұрын
මටත් ඇඩෙන්න.ආවා ටීචර්;ටීච ඒ ක කියපු ලස්සන, ලස්සන තාත්තෙකුත් හොයාගෙන❤මට ඊට පස්සෙ නම් කෙළත් ගිලුණා, කදුළු නැවතුණා ඒකතාවෙනම් හැමදේම ලස්සන යි ටීච
@sithu636
@sithu636 11 ай бұрын
❤️😍 අනේ මේ ටීචගෙ කතාව කියනකොට මට මතක් උනේ මගේ තාත්තව මාත් වැඩිපුරම බය තාත්තට ❤️🌍🙏
@savijay3565
@savijay3565 6 ай бұрын
Miss ඔයා නමේ ඉස්සරහට Dr දාන නිසා ගොඩක් මිනිස්සු teacher ගැන වැරදි වැටහීමකින් ඉන්නේ..ඒ නිසා ඒ වෙනුවට ආචාර්ය කියලා දාමු🤗🤗 God Bless you miss!!❤❤❤
@Anuththara745
@Anuththara745 5 ай бұрын
අමාරුවෙන් කට්ට කාලා ඉගෙන ගෙන නමේ ඉස්සරහට dr කෑල්ලක් දා ගත්තම ඇයි ඒක දාන්න එපා කියන්නෙ.. 😂
@hayeshikafernando
@hayeshikafernando Ай бұрын
❤️
@anupamagunasekara1094
@anupamagunasekara1094 11 ай бұрын
Dr. Hayeshika, Medam really appreciate your powerful mind & vison. Wish you for long healthy life with❤
@pathmakumari9774
@pathmakumari9774 11 ай бұрын
ගොඩක් දුක හිතුනා අතීතයේ අතරමන් වුනා.අපිකාටත් තියෙන්නේ එකවගේ අතීත මතකයන් ..❤🎉
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 4 ай бұрын
සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම වේදනාකාරී කතාවක් ඇත 😊
@swarnajayasinghe5874
@swarnajayasinghe5874 11 ай бұрын
ළමයින්ට perantla ඕන හරි පාර පෙන්නන්ට විතරක් නෙවෙයි , වරදින්න, පරදින්න, වැටෙන්න, රිදෙන්න පුලුවන් ජීවිත් වෙද්දී කියලා කියලදෙන්න. Exam පස්සේ පන්නවලා clz eke 10 වෙනි වුනා කියලා එල්ලිලා මැරෙන දරා ගැනිම නැති ළමයි ගොඩනැගෙනවා නං දෙමාපියන් මොකටද ? දරුණු පරිසරවල ආදරණීය මිනිස්සු ගොඩනැගෙන්නෙ කලාතුරකින්
@bkalamagayanthikagayanthika
@bkalamagayanthikagayanthika 11 ай бұрын
ටිචගෙ තාත්තා හරිම හොදයි.තාත්තාගෙ කැපකිරිම් උත්සාහය මහන්සියෙ ප්‍රතිඵලයක් තමයි.ටිචගෙ සාර්ථකත්වය.ටිචගෙ ඉදිරි කටයුතු වලට ශක්තිය ධෛර්ය ලැබෙවා.!!!! ටිචගෙ විඩියෝ ගොඩාක් දෙනෙක් බලනවා .මගෙ දුත් බලනවා .පංතියට එන්න හරිම අාසාවෙන් .එත් ටිචගෙ පංතියට එන්න අාමාරුයි.එක නිසා විඩියෝ බලනවා .ටිචට ගොඩාන් පිං.බුදු සරණයි පවුලෙ සියලු දෙනාටම!!!!!!!
@studywithhansi601
@studywithhansi601 11 ай бұрын
මගෙ තාත්තාත් ඒ වගෙමයි.මම ඉන්න තැනට මාව ගෙනාවෙ තාත්තා.❤❤❤😊
@sandyananayakkara2650
@sandyananayakkara2650 11 ай бұрын
3 වසරෙ ඉගෙනගන්න මගේ දූත් ටීචගෙන් ඉගෙන ගන්නවා ටීචර්.. හරිම ආසයි ටීචර්. ඇස් වලට කදුලු එනවා ඒ ආදරේට.. හැම ගුරැවරයෙක්ම ටීචර් වගේම කරැණාවන්තනම්..❤❤ බුදුසරණයි ඔබතුමියට🙏🎀😘🎉❤
@LathaLatha-cu7tu
@LathaLatha-cu7tu 8 ай бұрын
ඔයාලා කොහොමද පංතිට ජොයින උනේ
@JKHUB-ts3kw
@JKHUB-ts3kw 11 ай бұрын
හරිම ආඩම්බරයි ටීචර් ඔයා ගැන. තෙරුවන් සරණයි. ❤❤❤
@IroshaKumuduni-bj4ow
@IroshaKumuduni-bj4ow 11 ай бұрын
😍
@user-ob2mz1mc9i
@user-ob2mz1mc9i 6 ай бұрын
Teacher apitath duka hithuna, eth sathutui Teacher inns thena gena adarei, Teacherta, Teacherge paulata❤❤❤❤❤
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 ай бұрын
මැඩම්ට වගේ තාත්තා කෙනෙක් අපිටත් හිටියානම් ජීවිතේ ගොඩා........ක් වෙනස් වෙන්න තිබුනා.....ඔයා ගොඩක් දක්ශ කරුනාවන්ත ගුරු වරියක්....
@pryanthapopy6002
@pryanthapopy6002 8 ай бұрын
මට. මේ vidiyo එක. බලද්දි. ඇස් දෙකෙන් කඳුළු. ආවා. ඒ. හදවතින්. කියපු පණිවිඩය. මට. දැනුනු නිසා. මම සෞදියේ සිට සුබ පැතුම්.
@hayeshikafernando
@hayeshikafernando 8 ай бұрын
ආදරෙයි තෙරුවන් සරණයි..❤️
@buddikasrilal8749
@buddikasrilal8749 11 ай бұрын
හැමදාමත් ආදරෙයි ටීචර් අම්මා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@Kelum_R
@Kelum_R 10 ай бұрын
හැමදාමත් ආදරෙයි Teacher ❤❤❤❤ -Chenuthi
@bhagyaherath6296
@bhagyaherath6296 11 ай бұрын
ළමයින්ව දෙමාපියො ඉස්සරහ ලැජ්ජ කරන ගුරුවරු, දෙමාපියන්ව ⁣ළමයි ඉස්සරහ අසරණ කරන ගුරුවරු, ළමයි දෙමාපියන් අතරෙ ගැටුම් ඇති කරන ගුරුවරු, තමන්ගේ හීන ළමයි කරපිට දාන දෙමාපියන්, තමන් කවුද කැමති මොනවාද කියලා දන් නැති ලකුණු පස්සේ දුවන අසරණ ළමයි...එහෙමයි කොහොමත් මේ රට...ඒ වගෙ පොඩි වයසින් මෙහෙම සිද්ධි උනාම ළමයි මානසිකව වැටිලා සංසන්දනෙ කර⁣ගෙන තමන් ගෙන් වැඩක් නැ කියලා හිතෙනවා.මොකද ළමයි හරිම soft..එහෙම වුනාම හිත හයිය කර ගන්න ළමයිත් ඇති.ඒත් එහෙම pressure ළමයින්ට ඕන නෑ. සුලුතරය target reach කරනවා ඇති...ඒත් බහුතරයක් කිසි confidence එකක් නැති, තමන්ට කිසි දෙයක් බෑ කියලා හිතෙන, decision එකක් ගන්න දන්නැති මොකක් හරි රස්සාවක් හොයන පිරිසක්. මෙ⁣හෙම පරිසරවල intelligent, strong, genuine මිනිස්සු ගොඩනැගෙනවා අඩුයි
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 7 ай бұрын
5 ශිෂ්‍යත්වය මල් කැකුළු තලන අනවශ්‍ය බරක් දරුවන් මත පටවන විභාගයක්. දෙමාපියන් දරුවන්ගේ කුසලතා හඳුනාගත යුතුයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අලියා,වඳුරා,ඉබ්බා, මාළුවා, හාවා ඔක්කොම එක තැනකට අරං ගහකට නැගලා දිනන එකාට සුදුසුකම් දෙන ක්‍රමයක්. ලෝකයේ බුද්ධිමත්ම මිනිසුන් බිහිවෙන රටවල අධ්‍යාපන ක්‍රම අනුගමනය කළ යුතුයි. ඔවැනි දෙමාපියන් සහ ගුරුවරුන් අතින් සිදු වන්නේ ළමයින්ව මානසික අපයෝජනයට පත් වීමක්.😢
@PushpaTanjani
@PushpaTanjani 5 ай бұрын
දන්නවද techer මම ශිෂ්‍යත්වේ ලියන කාලේ මිස්ව හරියට හම්බනොවුනත් . අපේ මල්ලී පංති ඉද්දී මං හැමදාම කාමරේ ගාවින් එහාට මෙහාට යන්කොට අහන් හිටියා .. මිස්ට තියෙන්නේ ලස්සන කටහඩක් .. ඒ කාලේ මිස්ගේ කටහඩ මට ගොඩක් හොදට මතකයි.. ❤❤ . අදටත් එහෙමයි ... ❤.. 💙💙💙💙💙💙ආදරෙයි මිස් ගොඩක් ..❤
@user-xw6oe6js8s
@user-xw6oe6js8s 11 ай бұрын
Mama shenika mathakada manda api ekata igena gaththe A/L class eke mata dan duvala dennek innava, podi duva dan grade 2vala next year class evanna hithan inne 😊❤
@sasadarasschoolprojects5576
@sasadarasschoolprojects5576 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම මේක මගේ පුතාලට පෙන්වනවා...
@user-gv2wl6if2g
@user-gv2wl6if2g 9 ай бұрын
ඔයා වගේ ලොවක් වටින ගුරුවරියක් මේ මුළු ලොකෙවත් නැතුව ඇති. මට අහම්බෙන් මෙච්චර වටින ටිච අම්මා කෙනෙක් හමු උනේ. මගේ දරුවා 2024 ශිෂ්‍යවත්තයට සහභාගි වෙන්න තියෙන්නේ. අපට ගොඩාක් දුකයි මොකද මාස කිපයයි ඔයාත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. අපේ රටේ දරුවන්ගේත්,දෙමව්පියන්ගේත් අංක එකේ ගුරුවරිය ඔයා තමා. ඔයාට දළදා සමිදුගේ සරණයි🙏
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 7 ай бұрын
Thank you 👍 ගොඩක් පින්🙏
@nishanthasamarakoon149
@nishanthasamarakoon149 10 ай бұрын
හැමදාම අාදෙරයි ටීච❤❤❤❤
@ymnpkherath9797
@ymnpkherath9797 11 ай бұрын
අැත්තටම ටීචර් අම්මා ඔබ අපේ දරුවෝ හැමොටම අම්මෙක්.මගේ පුතා ටීචර්ගේ හැම class ඒකකටම සම්බන්ධ වෙනවා.ටීචර් class ඒකේදි කියනවා නේද අපි සමුදෙන්න ලගයි කියලා ඒතකොට අපේ පුතා කියනවා අම්මා අපේ මල්ලිත් ටීචර්ගේ class ඒකට දාමු ඒතකොට අපිට ටීචර් බලන්න පුලුවම් කියලා.අැත්තටම ඒ තරමටම අපේ බබා ටීචර්ට අාදරෙයි.ටීචර්ගෙන් ලැබෙන දැනුමට වචන නෑ
@ridmamanohari4925
@ridmamanohari4925 11 ай бұрын
ඇත්තමයි ටීචර් කිවිවෙි මගේ තාත්තා ගැන.මෙි හිටියේ මගේ තාත්තා.ඒ වුනාට දැන් මාස 6කට කලින් තාත්තා නැතිවුණා.මටයි මල්ලිටයි තවම ඒක හීනයක් වගේ.අද අපි දෙන්නටම ළමයි ඉන්නවා ඒත් මම දන්නවා තාත්තා අපි හදපු පිළිවෙළට අපිට අපේ ළමයි හදන්න බැරි වෙයි.,විනාඩි 5කින් ටිචර් මගේ ජිවිතේම මතක් කලා
@sangeethfernando2394
@sangeethfernando2394 6 ай бұрын
Teecha oyage kathawa mage kathawata samanai. Mt inneth duwek. Mge waif apiwa dala yanne duwat au. 4. Dan eyata 8.. Matath one duwat hodata uganwanna..
@chandanikarunanayaka4904
@chandanikarunanayaka4904 5 ай бұрын
මගේ අප්පච්චි ත් ඒ වගේමයි අද මම තැනක ඉන්නේ අප්පච්චි ගෙ උත්සාහය නිසා අප්පච්චි ආස උනේ මම ගුරුවරියක් කරන්න ඒ හීනය මම හැබෑ කරා, 🥰🥰🥰🥰🥰🥰teacher ගෙ කතාව ඇහුනම මට දැනුනේ ඒ මන් ද කියලා
@SachiniAmaya-on2fm
@SachiniAmaya-on2fm 10 ай бұрын
Mage jiwithe mama dakapj adaraniiyama gurumaniyak💗💗💗💗❤😊budu saranai
@dammikalakshmi7101
@dammikalakshmi7101 11 ай бұрын
Harima adaraneeya kathawak.ape thahthath e wage teacher.api bayai waraddakwath karanne na.kaduluth awa teacher.e de une teacherge wasanawata.
@FathimaSumaiya-so5nj
@FathimaSumaiya-so5nj 11 ай бұрын
Well donee great story good luck miss
@chapaakash5968
@chapaakash5968 3 ай бұрын
ගොඩාක් දුක හිතුනා.ඇඩුවා මගෙ තාත්තා දැන් නැ. තෙරුවන් සරණයි ටීච
@ImalkaMaduwanthi-dv3lg
@ImalkaMaduwanthi-dv3lg 11 ай бұрын
මම දැකපු ආදරණීයම ගුරුවරිය ඔබයි...
@user-lw7jp6vl6g
@user-lw7jp6vl6g 3 ай бұрын
හරිම සංවේදී කතාවක්.මගේ තාත්තාත් මට මතක් වුණා ටීච.
@lalithka1805
@lalithka1805 5 ай бұрын
හොඳයි, ශ්‍රී ලංකාවේ මනස ක්‍රියා කරන ආකාරය මෙයයි. මවුපියන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඉපදුණු දා සිට දරුවන් වෛද්‍යවරුන් කිරීමටයි. මෙයට හේතුව ඔවුන්ට නොහැකි වූ දේ තම දරුවන් හරහා ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වීමයි. මගේ අදහස ළමයින්ට ළමයි වෙන්න දෙන්න. ඔවුන්ට විනෝද වීමට ඉඩ දෙන්න. ඔවුන් 8 හෝ 9 ශ්‍රේණියේ සිටින විට ඔබ ඇත්තටම සැලකිලිමත් නම් ඔබට ඔවුන්ව තල්ලු කළ හැක. මම මගේ 70 ගණන්වල පුද්ගලයෙක්... මම වැරදි වෙන්න පුළුවන් නමුත් මගේ දරුවන් මගේ ක්‍රමය අනුගමනය කරමින් හොඳින් ඉන්නවා.
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 6 ай бұрын
its an amazing story or your explain in attractive manner. Thank you these are worth than useless melodramas, for the society.
@tamilwithsoorya
@tamilwithsoorya 6 ай бұрын
Good Motivational Story for all..Hats off Teacher ..👍👍
@DinushiGiwanthi-cp5ld
@DinushiGiwanthi-cp5ld 11 ай бұрын
මම ගොඩක් ආදරෙයි මගේ ටිච අම්මා ට
@sudeshlakshitha9172
@sudeshlakshitha9172 5 ай бұрын
දැන් අපේ ළමයින්ට තියෙන සැපත් එක්ක ළමයි එයාලගේ වැඩ ටික එයාලම කරගන්න පුරුදු වෙන්නෙ ම නෑ.. ඒකාලේ අපිට තිබ්බ දුෂ්කර ජීවිතය එයාලට දැන් නෑ පුදුමාකාර සැපක් එයාලට.. ඒත් අපි උපරිමයෙන් වැඩ කරලා ඉගෙන ගත්තා.. හැමවෙලේම එයාල බලන්නේ තමන්ගේ අත ට පයට වැඩකාරයෝ... ළමයිව හදන එකටම පුදුම ගේමක් ගහන්න වෙනවා... අනේ මන්දා කියලා වැඩක් නෑ
@sasankasilva3962
@sasankasilva3962 7 ай бұрын
Most of the time I'm looking your videos, once I heard you told in your on line class, proud of you and your family very lucky to have found you ❤
@hayeshikafernando
@hayeshikafernando Ай бұрын
❤️
@anuradhiprasadika934
@anuradhiprasadika934 7 ай бұрын
මටත් ඇඩුනා ටීචර් , මගේ දුව හරිම ආසාවෙන් තමයි online එකට join වෙන්නෙ එයා තවම අලුත් 2
@abishekadasanayaka1699
@abishekadasanayaka1699 11 ай бұрын
Godak sathutuyi ada inna thana gana,e thaththa ganath godak sathutui,me loke wasanawantha thaththek❤❤❤❤
@harrymadushanka5102
@harrymadushanka5102 Ай бұрын
😋😛😜🤪😝💞💓💗💖💖💗💓💞💝💘💌❣️💔❤️‍🔥❤️‍🩹❤️💜️💙💚💛🧡
@manorilansakara4035
@manorilansakara4035 8 ай бұрын
Ane raththaran teacheer harima watinwa ea kathawa.....
@shanibiuty
@shanibiuty 11 ай бұрын
ගොඩාක් දුක හිතුනා ❤❤❤❤
@JayajithLiyanage-zd2lh
@JayajithLiyanage-zd2lh 6 ай бұрын
ටීචර්, ඔන්න මමත් මේ කතාව බැලුවා.
@user-wkumari
@user-wkumari 11 ай бұрын
Godak duka hithuna teacher amme. Bs
@damayanthidissanayaka3109
@damayanthidissanayaka3109 10 ай бұрын
ටීචර් ගෙ කතාව ඇහුව මගෙ ඇස් වල කඳුළු පිරුණා. ටීචර් ගෙ උපාධි පොටෝ එක දැක්කම ඒ වගේ දහස් ගුණයකින් ඇස් වලට සතුටු කඳුළු ඉණුවා. මාත් ටීචර් ගෙ තාත්තා වගේ. කවදා හරි දවසක මටත් ඕනි මගෙ රත්තරං පුතාටත් ටීචර් ට හිතුණු දේම හිතෙනවා දකින්න .
@hayeshikafernando
@hayeshikafernando 10 ай бұрын
තෙරුවන් සරණයි තාත්තා..❤️
@damayanthidissanayaka3109
@damayanthidissanayaka3109 10 ай бұрын
ටීච මං පුතාගෙ අම්මා පුතාගෙ තාත්තත් ඒ වගේම තමයි. ටීචර්ගෙ ආශිර්වාදය ට බොහෝම පිං.
@Arunanisantha1987
@Arunanisantha1987 7 ай бұрын
ටීච 😢😢😢😢😢 මගෙ දරුවත් ගොඩක් දුර්වලයි දැන් මොකද මට තව චූටි දුවෙක් ඉන්නවා ඒ නිසා මට ලොකු දුවගෙ වැඩ ටිකක් මග හැරුණ හැබැයි මම හැමවෙලාවෙම එයාට කියන්නෙත් ටීච වගේ හිතන්න එතකොට වරදින්නෑ පුතේ කියල මමත් පුංචි කාලෙ මගෙ තාත්තත් ඔහොමයි හරිම සැරයි මගෙ තාත්තාගේ තාත්තත් එයා ඉස්කෝලේ යනකාලෙ නැති වෙලා තාත්තා 9වසරට විතරයි ඉගෙනගෙන තියෙන්නේ හැබැයි එයාට බණ කියන්න පුදුම හැකියාවක් තියෙනවා බුද්ධ චරිතය කොතනින් ඇහුවත් උත්තර දෙනව ඉක්මනින් සූත්‍ර,ගාථා,පාලි,පිරිත් හොදට කටපාඩම් එයාට එයා කියන්නෙම එයාට වැඩිය හොදට ඉගෙනගන්න කියල ❤❤❤❤❤❤
@Arunanisantha1987
@Arunanisantha1987 7 ай бұрын
මගෙ දරුවත් ටීචගෙ ඔන්ලයින් පංතියේ ඉන්නවා මේ අවුරුද්දේ ශිශෂ්‍යත්වය ලියනවා එයා මට කියනවා මම තමයි ටීචට ඉස්සෙල්ලා ම ප්‍රතිඵල කියන්නෙ කියලා😢😢❤❤❤❤
@sayunihiyansa2757
@sayunihiyansa2757 11 ай бұрын
❤😢budusaranai ape adaraniya teacher❤❤
@Beatofnature98
@Beatofnature98 Ай бұрын
Me wage deyak matath una...e igenaganna week hinda newei....period cut karanawa kiyla....eda thamai man hitha gaththe khomahari hoda thenakqta enawa kiyla....man mage gamana yanawa....eth mage eka dinumakwath balanna thaththa ada mage laga na 😢
@AnuradhiJayaweera-wx7cg
@AnuradhiJayaweera-wx7cg 4 ай бұрын
Happy birth day to you. I love you ❤❤❤❤ for ever madam
@asankakarunathilake3659
@asankakarunathilake3659 11 ай бұрын
Madam, Me vedio eka panthi wala danna puluwan nam godak watina wa daruwanta.. Donith 5 wasara hama panthiyata ma innawa. All the best madam❤❤❤
@imalkathushari7257
@imalkathushari7257 10 ай бұрын
දුක හිතුණා ටීචර්අම්මා . 😢 හොඳින් පන්ති කරනවා .😊😊
@defenderhasiya6311
@defenderhasiya6311 7 ай бұрын
ඇත්තටම ටීච මේ කතාව ගොඩක් දුක හිතෙන කතාවක් 😥😥😥😥🙄🙄
@user-fw2lr5eg4y
@user-fw2lr5eg4y 11 ай бұрын
Adarei teacher amma❤❤❤
@piyalbrovideos
@piyalbrovideos Ай бұрын
ටීචර් ගෙ ජීවිත කතාව හරිම ලස්සනයි ❤
@danushkakumara6026
@danushkakumara6026 5 ай бұрын
ටීච මමමෙිසැරේ o.l ලියන පුතෙකුගෙ අමිම කෙනෙක්.තව මාස 2.ටීචට පුලුවන්නම් මෙි ලමයින්ට විඩියෝ එකක් කරල දාන්නකො
@ChapaMigari
@ChapaMigari 3 ай бұрын
❤ mama th ඒ වගේ ඉඳලා 2 වුනා ❤
@user-db2ql1nm8y
@user-db2ql1nm8y 11 ай бұрын
godak dukai teacher amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😂
@nishanthasamarakoon149
@nishanthasamarakoon149 10 ай бұрын
හරිම ලස්සනයි ටීච❤❤❤❤❤❤❤
@fhhfhhfggfh3052
@fhhfhhfggfh3052 11 ай бұрын
Adara teacher amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GayanEranda-hi5dz
@GayanEranda-hi5dz 11 ай бұрын
Teacher. Mamath. Teacher ge. Golayek. Budu. Saranayi. Teacher.
@madushadulai505
@madushadulai505 11 ай бұрын
අදරෙයි ටීචර් මම විනුති නෙතුම්ලී ❤❤❤
@user-bc9ed7gq2u
@user-bc9ed7gq2u 11 ай бұрын
Teacher nisa mage duwadan godak daksha wela.adarei teacher❤❤
@user-oy6ez3vb8t
@user-oy6ez3vb8t 2 ай бұрын
මම ඒ කතාවට මමත් අම්මයි . තත්තයි අඩවන්නැ😢😢😢😢😢
@nilminianoja1955
@nilminianoja1955 11 ай бұрын
Ana. Teacher. Mata. Godak. Thukay🤭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😰🤣🤣🤣🤣🤣
@ravishanbro
@ravishanbro 7 ай бұрын
ඇත්ත ටීචර් ඒක ❤❤❤❤❤❤❤❤❤❤
@JananiGaya
@JananiGaya 11 ай бұрын
පියතුම රජෙක් සේ පෙරදා ඔබ දැක්කා... අද රැජිණක්‍ ලෙසින් ඔහු හට ඔබ පෙනෙනා... යුතුකම ඉටු කළා වැගිරුව ඩහදිය හන්දා... ණය නැති දියණියකි විදු මව් හා දෙගුරුන්ටා...
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 5 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 539 М.
මේවනම් ඔබ අහන්නම ඕනි සද්ද
10:07
Abirahas Gaweshanaya - අභිරහස් ගවේශනය
Рет қаралды 1,1 МЛН
Our Foods | අපේ ආහාර | Hayeshika Fernando | Parisaraya
8:08
Hayeshika fernando
Рет қаралды 175 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН