මේ මගේ කථාව..|Dr.Hayeshika fernando|Life story| Short film

  Рет қаралды 338,775

Hayeshika fernando

Hayeshika fernando

Күн бұрын

Пікірлер: 397
@Dissanayaka1
@Dissanayaka1 Жыл бұрын
මාත් Ol ලියන අවුරුද්දෙ 2 වාරෙ පංතියෙ 47.පංතියෙ ලමයි 50 යි.අම්ම රැස්වීමට ආවම ගුරුවරු කිව්ව ඒවට අම්මට ඇඬිලා හිටියෙ.අපෙ තාත්තත් ටීචගෙ තාත්ත වගෙ හරිම සැරයි.ඒ හින්ද මං අම්මව පොරොන්දු කරව ගත්ත තාත්තට මගෙ වෙනියා කියන්න එපා කියල.තාත්තට තිබ්බ බයටම රිපෝට් එකේ ලකුනුත් වෙනස් කලා බැරි වෙලාවත් රිපෝට් එක බැලුවොත් කියල. එදා අම්මගෙ මූන මතක් වෙද්දි මටම දුක හිතුනා.Ol වලට මාස තුනක් වගෙ එතකොට.මං සීමාවක් නැතුව පාඩම් කරන්න ගත්ත.පෙලක් දවසට තත්පරයක්වත් නිදියන්නැතුව පාඩම් කරල පාන්දර ආපහු ඉස්කෝලෙ ගියා.අන්තිමට මට A8 ,B1 යි.ගුරුවරුන්ටත් හොදටම පුදුමයි. එදා මං දැක්ක හතර වටෙන් කෝල් කරල රිසාල්ට් අහද්දි මගේ අම්මට සතුටට ඇඬෙනව.❤ මං මේ ගමන Al ලියනව.මං පුලුවන් තරම් ට්‍රයි කරනව මේකෙනුත් ඒ වගෙම සතුටක් මගෙ අම්මට දෙන්න ❤
@MC13133
@MC13133 10 ай бұрын
Well done.. you are precious 👍👍
@Oshiiwarnasooriya
@Oshiiwarnasooriya 10 ай бұрын
නියමයි❤ මාත් A8, B1
@chamilakumari2046
@chamilakumari2046 8 ай бұрын
ජය වෙිවා පුාත්
@McJsa-b6g
@McJsa-b6g 7 ай бұрын
😢😮😅😊❤❤❤❤❤❤❤❤❤❤❤❤😑❤😑😑😑😑🤩🤩☺☺☺
@KumuduniBannakamudiyanse
@KumuduniBannakamudiyanse 6 ай бұрын
❤❤
@AnneShyamali-w7p
@AnneShyamali-w7p 9 ай бұрын
දුවේ මම ඔයාට 8 ශ්‍රේණියේ උගන්වපු ශ්‍යාමලී මිස්.ඔයා අද ඉන්න තැන ගැන ගුරුවරියක් වශයෙන් මට හරිම සතුටුයි .තවත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට ඔබට හැකි වේවා !!🌟🌟
@UserUser-vo9cj
@UserUser-vo9cj 7 ай бұрын
❤❤
@ShavenSanupama
@ShavenSanupama 6 ай бұрын
@sugandhikasugandhika6092
@sugandhikasugandhika6092 5 ай бұрын
Teacher oya den uganwanne rathanapala iskole da
@hayeshikafernando
@hayeshikafernando 5 ай бұрын
අනේ මගේ ආදර ගුරුතුමියනී, මට මතකයි නංගියා ලොකුයිද? මං ආදරෙයි මං ජීවිත කාලෙම මගේ ළමා ලෝකේ අහිංසකම ගුරුමව.. දකින්න ආසයි මම..🙏 -0702090787-
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 5 ай бұрын
Man asama charithayak..math guruwariyak...mage duwage heneth obathumiya wage guruwariyak weema. Danatat eya wishwidyala shishyawak...eya nitarama oba thumiyage vedioes balanwa... kawadama hari dawasaka dakinna asai obathumiya❤
@chamathkanethmi3779
@chamathkanethmi3779 10 ай бұрын
ඒකටනම් මටත් ඇඩුන ටීච. අපි හරි ආදරෙයි ..........ටීචට 🥺🥺🥺❤️ඒ කතාව අපිට හොද ආදර්ශයක්........🙏🙏
@TheDharmasiri
@TheDharmasiri Жыл бұрын
ඇසට කදුලක් ආවා.මටත් මගෙ අප්පච්චි මතක් වුණා .හැමදාමත් අපි දිනනවා දකින්න එයා ආස කළා.හරිම ආදරණීයයි❤❤
@kelumasiri6515
@kelumasiri6515 Жыл бұрын
ඇත්තමයි ඒ කාලේ මතක් උනා...තාත්තාට අපිත් බයයි...ඒත් එදා හරියට නොතේරුන ඒ තාත්තගේ ආදරේ....අද ඔයා රැජිනක්ව ඉන්න තැන ශක්තිමත් අත්තිවාරම වගේ..💐 ඒ ඔයාගෙ උත්සහය..කැපවීම දරුවන්ට හොද ආදරණීය ආදර්ශයක් ...💙💙
@sugathadasagwsc7771
@sugathadasagwsc7771 Жыл бұрын
මගේ අප්පච්චි ත් මේ වගේ තමයි.. නිතරම කියනවා මට පොත ගන්න, පොත ගන්න කියලා.. ඉතින් මම අකමැත්තේ න් උනත් ඒ කියන දේ අහලා පාඩම් වැඩ කරා... ඉතින් දැන් මම ලොකු තැනක ඉන්න වා.... මම ත් ගොඩක් බය මගේ අප්පච්චි ට.... කවදා හරි මම මගේ අප්පච්චි ගේ හීනය හැබෑ කරනවා... My hero is my FATHER... ☺️
@JananiGaya
@JananiGaya Жыл бұрын
ටීචර්,ඔයාට තිබුන ඒ තාත්තගෙ අත්දැකීම මගෙ දරුවොන්ට නොතිබුනාට ඔයා නිතරම තාත්තා ගැන කියන දේවල් අහලා මගෙ දරුවොත් දවසින් දවස ගොඩ නැගෙනවා.ශක්තිමත් වෙනවා.ටීචට දෙවි පිහිටයි!
@Lifewithgaythma
@Lifewithgaythma Жыл бұрын
ඉගෙනීම අතින් ගොඩක් පහලට වැටිලා හිටිය මගේ දුවත් ටීචර් නිසා අද ගොඩක් දුර ඇවිත් ඉන්නවා .ටීචර් දරුවන්ට දෙන අවවාද දෙමාපියන් විදිහට අපිටත් ගොඩක් වටිනවා.ක්ලාස් එක ඉවර වෙනකන් දුවත් එක්කම මමත් පුලුවන් හැම දවසකම ඉන්නේ ටිචර් කියන හැමදෙයක්ම දෙමාපියන් විදිහට අපිටත් වැදගත් නිසා. බුදු සරනයි ටිචර් ට...
@minoli2011
@minoli2011 Жыл бұрын
ටිචර්ට හැමදාම සතුටින් පුංචි ළමුන්ට ඉගැන්වීමට ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි ටීචර් අම්මා
@NethaliAnishka-xn7lx
@NethaliAnishka-xn7lx Жыл бұрын
ටීචර් මොනවා දැම්මත් මට ඇ‍ඬෙනවනෙ. මේකත් අඬ අඬ බලන් හිටියා. 🙏🙏🙏 ✔️😇😍❤️
@hansikanuwanthi9611
@hansikanuwanthi9611 Жыл бұрын
බස් එකේ දී අහපු එක අම්ම කෙන්ක් අඩවපු ඒ කතාව මගේ පුතගෙ හැරවුම් ලක්ශය කර ගන්නව ටීචර් ...ගොඩක් පින්
@VimashDinuja-km3uq
@VimashDinuja-km3uq Жыл бұрын
Taecher මගේ පුතත් taecher ගේ ගෝලයෙක්. පුදුම ආදරයක් taechata තියෙන්නේ. Taecher ගේ මේ video එක හරිම දුකෙන් එයා බැලුවේ. මේ අවුරුද්දේ උත්සවේට ගිහින් taecher ව බලන්න හරිම අසාවෙන් ඉන්නේ මගේ පුතා. තවත් දරුවන් සියදහස් ගණනකගේ ශිෂ්‍යත්ව සිහිනය සැබෑ කරන්නට අපේ බබාලාගේ taecher අම්මාට හැකිවේවා 🙏❤️❤️❤️
@AmilaSampath-dv9le
@AmilaSampath-dv9le 5 ай бұрын
ටීච ටීච්ගෙ පොඩි කාලෙ කතාව ගොඩක් ලස්සනයි ටීච . මට ටීචව කවමදාකවත් අමතක වෙන්නෙ නෑ ටීච i ❤️ teacher
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 5 ай бұрын
මැඩම්ට වගේ තාත්තා කෙනෙක් අපිටත් හිටියානම් ජීවිතේ ගොඩා........ක් වෙනස් වෙන්න තිබුනා.....ඔයා ගොඩක් දක්ශ කරුනාවන්ත ගුරු වරියක්....
@priyanthigunathilaka279
@priyanthigunathilaka279 Жыл бұрын
Ane manda teacher oya katha karanakota මට මොකක්දෝ හදවතට denena හැගීමක් එනවා, ඒක මාර felling එකක්, ඔයාගෙන් ඉගෙන ගන්න දරුවෝ හැමෝටම එහෙම වෙන්න ඇති, oya teacher amma කියලා දරුවන්ගේ හදවතේ hemadama ඉන්නේ ekai ❤❤
@maheshkumara4702
@maheshkumara4702 Жыл бұрын
ආදරෙයි ටිචර්.මන් මේක අහලා ඇඩුවා .මොකද එහෙම කරන්න මගෙ තාත්තා මන් ලග හිටියේ නෑ .ඒත් දරුවෝ 2 ට හරි හොදට උගන්වලා .මන් ඒ සතුට විදින්න හිතට ගත්තා.... 🙏මන් ටීචර්ගෙ විඩියෝ බලන්න දෙනවා.හැමදාම ....බුදු සරනයි ටීචර් .....!
@AththanayakaD
@AththanayakaD 10 ай бұрын
මටත් ඇඩෙන්න.ආවා ටීචර්;ටීච ඒ ක කියපු ලස්සන, ලස්සන තාත්තෙකුත් හොයාගෙන❤මට ඊට පස්සෙ නම් කෙළත් ගිලුණා, කදුළු නැවතුණා ඒකතාවෙනම් හැමදේම ලස්සන යි ටීච
@She-xy5yn
@She-xy5yn 9 ай бұрын
Dr. Hayeshika අපේ දරුවන් තවත් දිරිමත් කිරීමට මේ වගේම ඔබගේ විශ්වවිද්‍යාල ජිවිතය, පළමු උපාධීය සමඟ ආචාර්ය උපාධීය දක්වා ගමන පැහැදිලි කරන්න
@hayeshikafernando
@hayeshikafernando 5 ай бұрын
ඉදිරියෙදී ලබාදෙන්නම්
@washantimanujya2545
@washantimanujya2545 2 ай бұрын
ටිච. නමිබර්.එක.දෙන්න
@nagendranpillai9309
@nagendranpillai9309 Жыл бұрын
දන්නේම නැතිව ඇස් දෙකෙන් කදුඵ කැට ගලාගෙන ගියා ටීචර්.හරිම ආදරනීයයි.......❤️❤️❤️
@herathstn
@herathstn Жыл бұрын
ටීචර් , පොතේ දැනුමටත් එහා පුංචි හිත් වලට විතරක් නෙවෙයි.. දෙමව්පියන් වෙච්ච අපිටත් අපේ අම්මා, තාත්තා ගැන ආදරයක්, වේදනාවක් දැනෙනවා.. අපේ දරුවන්ට අපිව දැනෙන්න සලස්වනවාට පිං ටීචර් අම්මේ...🥲❤🙏🙏🙏 අපේ දරුවන්ට ඔබතුමිය එයාලගේම අම්මා වගේ... එයාලත් ඔබතුමියගේ වෙලා ඉවරයි... දෙමව්පියන් උනු අපිත් වෙලාව හදාගන්නේ පංතියකට එහා ගිය ජීවිතය අහන්න..❤
@chamilaruwankumari6455
@chamilaruwankumari6455 2 ай бұрын
W
@chamilaruwankumari6455
@chamilaruwankumari6455 2 ай бұрын
W
@yusithmatharupahan4370
@yusithmatharupahan4370 Жыл бұрын
මටත් ඇඩුනා ට්ච ඒ කාතාවට මගේ දරුවත් දුර්වල යි ඒත් මම ඔන්ලයින් පංතියට තියන්න දැන් මාසයක්ම බැරි උනා මම දැන් ලොතරැයි විකුනන්න පටන් ගත්තා අපේ ජීවිතය හරිම අමාරුයි ගෙවෙන්නේ හැමදාම ගෙදරට යනකොට 10පහුවෙනවා ළමයා තේ බ්ලා නිදියනවා ආයේ පාන්දරම ඉස්කෝලේ ට යනවා
@nayanakumari5857
@nayanakumari5857 Жыл бұрын
😢
@pasindusampath909
@pasindusampath909 Жыл бұрын
හොදට ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනෙ
@darmasenaghul7743
@darmasenaghul7743 Жыл бұрын
​@@nayanakumari5857❤
@NadeekaSamanmali-n2i
@NadeekaSamanmali-n2i Жыл бұрын
මටත් දුක හිතුනා ටිච් මගේ පොඩි කාලේ ගෙව්නේ තාත්තා එක්ක අක්කයි මායි.අපිට අධ්‍යාපනය ගොඩාක් දුරට යන්න ලැබුනේ නෑ.අද අපේ දරුවන් ඒ තැනට ගෙනියන්න අපි වෙහෙසෙන්නේ...මට ඊයේ තමා ටිච ගැන දැන ගන්න ලැබුනේ..ඉතින් දැන් ටිච එක්ක මගේ දරුවන් එකතු කරනවා .ස්තුතියි ටිච ..බුදු සරණයි ..🙏
@thanujaekanayaka4040
@thanujaekanayaka4040 11 ай бұрын
ඔව් මට ත් එහෙම ය් ටීචර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharushikaushalya7326
@tharushikaushalya7326 Ай бұрын
අහන් ඉන්න ආසයි .දරුවන්ගේ නැණ නුවන පාදන ඔබතුමියට තෙරුවන් සරණයි ❤️
@sudeshikamadushani6526
@sudeshikamadushani6526 Жыл бұрын
ගුරුහරුකම් නොසගවා. නිහතමානී ව දරුවන් දැනුමෙන් පෝෂණය කරන. ගුරු මෑණි, (ටීචර් අම්මා ) ඔබ‍ට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා! රටේ අනාගත මල් කැකුළු ඔබෙන් ම පෝෂණය වෙමින් රටට වැඩදායි ලක්‌ වැසියන් බිහිවේවා!🎉🎉🎉🎉
@gayanthikaamarasinghe5612
@gayanthikaamarasinghe5612 Жыл бұрын
ගොඩක් වටින කතාවක් ටීචර් .අපෙ දරුවන් ටත් හැමදාම පන්ති දවසට ඉගෙනීමේ වැදගත් කම දෙමාපියන් න්ගේ වටිනාකම ගැන කියාදෙන්න ටීචර් .එයලා ගොඩක් ආදරෙන් ටීචර් කියන දේවල් පිලිගන්නවා.
@nishanharshana7580
@nishanharshana7580 Жыл бұрын
Teacher මගේ පුතත් ටීචර්ගෙ ගෝලයෙක්.පුතා ටීචර්ට ගොඩක් ආදරෙයි.එයා ගොඩක් ආසාවෙන් ඉන්නේ විභාගේ ඉවර වෙලා ටීචර්ව බලන්න එන්න.ටීචර් උගන්වන කොට අහන් ඉන්න හරිම ආසයි මමත් ආසාවෙන් අහගෙන ඉන්නෙ.අපේ ටීචර් අම්මට බුදු සරණයි.
@MiyuruKalpana1
@MiyuruKalpana1 Жыл бұрын
තියන හැම දේම කැප කරලා අපෙ අම්මාත් ගොඩාක් මහන්සි වෙනවා අපිව ලොකු තැනකට ගෙනියන්න.😢 අනිවාර්යයෙන් අම්මාගෙ හීනෙ හැබෑ කරනවා ❤
@danuskasenarathna4733
@danuskasenarathna4733 Жыл бұрын
ගොඩක් දුක හිතෙනා ටිච.ටිච දැන් ඉන්න තැන දැක්කාම ගොඩක් සතුටුයි . මගේ දැරුවත් ටිචගෙන් ඉගෙන ගන්න සිසුවෙක්.බුදුසරණයි අපේ ගුරුතුමියට.
@hayeshikafernando
@hayeshikafernando Жыл бұрын
බොහොම ස්තූතියි..❤️
@AnushaSurangi
@AnushaSurangi Жыл бұрын
ගොඩක් දුක හිතුන ඇස් දෙකට කදුළු එන තරමට.. මගේ දුවත් ඉගන්නේ teacher ළග .. ආදරණිය ගුරුතුමියට බුදුසරණයි 🙏🙏❤❤
@sandunimapa5978
@sandunimapa5978 Жыл бұрын
​@@hayeshikafernando😢
@sigithiupeksha534
@sigithiupeksha534 Жыл бұрын
හරිම ආදරනීය කතාවක් ටීචර් දෙමාපියො හැමදාමත් ආසයි තමන්ගෙ දරුවො දිනනවට 🥺❤️❤️❤️
@PushpaTanjani
@PushpaTanjani 9 ай бұрын
දන්නවද techer මම ශිෂ්‍යත්වේ ලියන කාලේ මිස්ව හරියට හම්බනොවුනත් . අපේ මල්ලී පංති ඉද්දී මං හැමදාම කාමරේ ගාවින් එහාට මෙහාට යන්කොට අහන් හිටියා .. මිස්ට තියෙන්නේ ලස්සන කටහඩක් .. ඒ කාලේ මිස්ගේ කටහඩ මට ගොඩක් හොදට මතකයි.. ❤❤ . අදටත් එහෙමයි ... ❤.. 💙💙💙💙💙💙ආදරෙයි මිස් ගොඩක් ..❤
@Sachithrapriyadarshani9410
@Sachithrapriyadarshani9410 10 ай бұрын
ටිචර්ගෙ තත්තා වගෙ තමයි අපෙ තාත්තත් අපිට ඉගෙන ගන්න ඕන කියන කතාව හමදාම අපෙ ඔලුවලට දෙම්මා.අපි පුදුම කට්ටක් කාලා ඉගෙනගත්තෙ.දෙන් අක්කා teacher. Malli agri schol giya.a eyage thena dan eya hadagena yanagamn. Mm university giya. Me hamadetama amma wagema thaththa maarama haiyak unaa❤
@oshadhi.sahansa1699
@oshadhi.sahansa1699 Жыл бұрын
මගේ දුවටත් මාව පේන්නෙ එහෙම වෙන්න අැති දවසක එයාගෙ අම්මගෙ කැපකිරිම එයාට තේරෙයි .එදාට එයා දිනයි.ටිච ලග න්ති දැම්මම මට එයාට එචචර බල කරනන ඔන වුනේ නැ.ටිච අම්මගෙ තාත්තගෙ අගේ කියන කොටඑ් පුන්චි අත් දෙක එට එක තද කරන් අපි දිහා බලන් ඉන්නෙ කොහොම හරි ජය ගන්නවා වගේ හැගිමකින්.ටිචට මට එ්නය ගෙවා ගන්න බැරි වෙයි මෙ ඔක්කෙම දරැවො ගුන යහපත් දරැවො කරල රටට මුදාහරින ඔබ වැනි ටිච අම්මාට මාගේ ගෳරවය.
@samanthajayathissa9859
@samanthajayathissa9859 Жыл бұрын
කදුලු කැට මිණි කැට බවට පත්කල ඔබ වැනි දක්ෂයින් බිහි කිරීමට වෙරදරන නුඹට තෙරුවන් සරණයි ටීචර් ❤❤❤❤
@ayshahanifathi2037
@ayshahanifathi2037 Жыл бұрын
Teacher, even though my children didn't have the experience of you father, my children are growing stronger day by day after listening to what you always say aboth their father. God bless you!!
@asinthamadu9226
@asinthamadu9226 Жыл бұрын
ඔයාට වගේ කැපකිරීම් කරපු තාත්තා කෙනෙක් නෙවයි මගේ දරුවට ඉන්නේ. හැබැයි ඔයාගේ තාත්තා වගේ මම ඉන්නවා මගේ පුතා ලගින්ම. හරි අමාරුයි ඉවසන්න. එත් කොහොම හරි දවසක දිනනවා.5 වසරේදී වත් මම පුතා ඔයාගේ ඔන්ලයින් එකට දානවා. මට හදවත ට හරියට දැනුන ටීචර් කෙනෙක් ඔයා. බුදුසරණයි.
@Miusic_Life_2004
@Miusic_Life_2004 Жыл бұрын
🥺♥️මගේ නංගි අද මෙච්චර හොදට එයාගෙ වැඩ ටික කරගන්නෙ ටීචර් අම්මගෙ ඉගැන්වීම් රටාව නිසා..එයාට වගේ මගේ කාලෙත් ටීචර් අම්මා හිටියනම් මමත් අද හොද තැනක ඉන්නවා..ඒත් මගේ නංගිට හරි ටීචර් අම්මව හම්බුණ එක ගැන ගොඩක් සතුටුයි🥺❤️‍🔥ටීචර් අම්මගෙන් ඉගෙනගත්ත හැම දරුවෙක්ගෙම හදවතේ ටීචර් අම්ම ගැන හැමදාම ආදරයක් ගෞරවයක් තියේවි♥️🥺❤️‍🔥
@Crimemaster-ts3kw
@Crimemaster-ts3kw Жыл бұрын
හරිම ආඩම්බරයි ටීචර් ඔයා ගැන. තෙරුවන් සරණයි. ❤❤❤
@IroshaKumuduni-bj4ow
@IroshaKumuduni-bj4ow Жыл бұрын
😍
@joker..notiboy
@joker..notiboy 2 ай бұрын
ටීචර් ඔයාගේ ජීවිත කතාව ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
@sandyananayakkara2650
@sandyananayakkara2650 Жыл бұрын
3 වසරෙ ඉගෙනගන්න මගේ දූත් ටීචගෙන් ඉගෙන ගන්නවා ටීචර්.. හරිම ආසයි ටීචර්. ඇස් වලට කදුලු එනවා ඒ ආදරේට.. හැම ගුරැවරයෙක්ම ටීචර් වගේම කරැණාවන්තනම්..❤❤ බුදුසරණයි ඔබතුමියට🙏🎀😘🎉❤
@LathaLatha-cu7tu
@LathaLatha-cu7tu Жыл бұрын
ඔයාලා කොහොමද පංතිට ජොයින උනේ
@jamKumari-x6f
@jamKumari-x6f 15 күн бұрын
ආදරෙයි ටීචර් අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sithu636
@sithu636 Жыл бұрын
❤️😍 අනේ මේ ටීචගෙ කතාව කියනකොට මට මතක් උනේ මගේ තාත්තව මාත් වැඩිපුරම බය තාත්තට ❤️🌍🙏
@anupamagunasekara1094
@anupamagunasekara1094 Жыл бұрын
Dr. Hayeshika, Medam really appreciate your powerful mind & vison. Wish you for long healthy life with❤
@ChandimaJayamini-vs3ou
@ChandimaJayamini-vs3ou 3 ай бұрын
ටීචර් ගෙ කතාව හරිම සංවේදී . ඒකට මටත් ඇඩුනා💟💟💟💟💟💟
@pathmakumari9774
@pathmakumari9774 Жыл бұрын
ගොඩක් දුක හිතුනා අතීතයේ අතරමන් වුනා.අපිකාටත් තියෙන්නේ එකවගේ අතීත මතකයන් ..❤🎉
@IsuriPrasangi-w8s
@IsuriPrasangi-w8s 10 ай бұрын
Teacher apitath duka hithuna, eth sathutui Teacher inns thena gena adarei, Teacherta, Teacherge paulata❤❤❤❤❤
@piyumirenukakankanamge6470
@piyumirenukakankanamge6470 Жыл бұрын
අනෙ ටීචර් අම්මා ...මේක මන් මගෙ දුවටත් පෙන්නුවා..ඇයත් කිවෙ මාත් ටීචර් අම්මා වෙනවා කියලා..අම්මාට කදුලු ගේන්නෙ නෑ කිවා..තාත්තා දුර රටක තනි වෙලා එවන සල්ලි වලට වටිනාකම්ක් ගේන්න පුලුවන් එ පුන්චි සිතට...පුදුම ගෑම්මක් ..මෙ කතාව පුන්චි හිතට ....ලබන අවුරුද්දෙ ටීචර් අම්මා බලන්න එනවා...බුදු සරනයි
@sangeethfernando2394
@sangeethfernando2394 9 ай бұрын
Teecha oyage kathawa mage kathawata samanai. Mt inneth duwek. Mge waif apiwa dala yanne duwat au. 4. Dan eyata 8.. Matath one duwat hodata uganwanna..
@buddikasrilal8749
@buddikasrilal8749 Жыл бұрын
හැමදාමත් ආදරෙයි ටීචර් අම්මා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@nirmanicreation
@nirmanicreation Жыл бұрын
මේ ආපු ගමන මීටත් වඩා ටීචර්ට අමාරු ඇති කියලා මට හිතෙනවා අමාරු කඩයිම් ජය ගත්ත හැටි ගැන video එකක් කරන්නකො මිස්... ඒක අපි හැමෝම ගොඩක් වැදගත් වෙයි
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 10 ай бұрын
Thank you 👍 ගොඩක් පින්🙏
@bkalamagayanthikagayanthika
@bkalamagayanthikagayanthika Жыл бұрын
ටිචගෙ තාත්තා හරිම හොදයි.තාත්තාගෙ කැපකිරිම් උත්සාහය මහන්සියෙ ප්‍රතිඵලයක් තමයි.ටිචගෙ සාර්ථකත්වය.ටිචගෙ ඉදිරි කටයුතු වලට ශක්තිය ධෛර්ය ලැබෙවා.!!!! ටිචගෙ විඩියෝ ගොඩාක් දෙනෙක් බලනවා .මගෙ දුත් බලනවා .පංතියට එන්න හරිම අාසාවෙන් .එත් ටිචගෙ පංතියට එන්න අාමාරුයි.එක නිසා විඩියෝ බලනවා .ටිචට ගොඩාන් පිං.බුදු සරණයි පවුලෙ සියලු දෙනාටම!!!!!!!
@pryanthapopy6002
@pryanthapopy6002 Жыл бұрын
මට. මේ vidiyo එක. බලද්දි. ඇස් දෙකෙන් කඳුළු. ආවා. ඒ. හදවතින්. කියපු පණිවිඩය. මට. දැනුනු නිසා. මම සෞදියේ සිට සුබ පැතුම්.
@hayeshikafernando
@hayeshikafernando Жыл бұрын
ආදරෙයි තෙරුවන් සරණයි..❤️
@ChamindaChaminda-e4g
@ChamindaChaminda-e4g 3 ай бұрын
ටීචර්ගෙ වට්ස්ඇප් නම් එක දෙන්න
@nishanthasamarakoon149
@nishanthasamarakoon149 Жыл бұрын
හැමදාම අාදෙරයි ටීච❤❤❤❤
@bhagyaherath6296
@bhagyaherath6296 Жыл бұрын
ළමයින්ව දෙමාපියො ඉස්සරහ ලැජ්ජ කරන ගුරුවරු, දෙමාපියන්ව ⁣ළමයි ඉස්සරහ අසරණ කරන ගුරුවරු, ළමයි දෙමාපියන් අතරෙ ගැටුම් ඇති කරන ගුරුවරු, තමන්ගේ හීන ළමයි කරපිට දාන දෙමාපියන්, තමන් කවුද කැමති මොනවාද කියලා දන් නැති ලකුණු පස්සේ දුවන අසරණ ළමයි...එහෙමයි කොහොමත් මේ රට...ඒ වගෙ පොඩි වයසින් මෙහෙම සිද්ධි උනාම ළමයි මානසිකව වැටිලා සංසන්දනෙ කර⁣ගෙන තමන් ගෙන් වැඩක් නැ කියලා හිතෙනවා.මොකද ළමයි හරිම soft..එහෙම වුනාම හිත හයිය කර ගන්න ළමයිත් ඇති.ඒත් එහෙම pressure ළමයින්ට ඕන නෑ. සුලුතරය target reach කරනවා ඇති...ඒත් බහුතරයක් කිසි confidence එකක් නැති, තමන්ට කිසි දෙයක් බෑ කියලා හිතෙන, decision එකක් ගන්න දන්නැති මොකක් හරි රස්සාවක් හොයන පිරිසක්. මෙ⁣හෙම පරිසරවල intelligent, strong, genuine මිනිස්සු ගොඩනැගෙනවා අඩුයි
@nirmanisanjeewani5166
@nirmanisanjeewani5166 10 ай бұрын
5 ශිෂ්‍යත්වය මල් කැකුළු තලන අනවශ්‍ය බරක් දරුවන් මත පටවන විභාගයක්. දෙමාපියන් දරුවන්ගේ කුසලතා හඳුනාගත යුතුයි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය අලියා,වඳුරා,ඉබ්බා, මාළුවා, හාවා ඔක්කොම එක තැනකට අරං ගහකට නැගලා දිනන එකාට සුදුසුකම් දෙන ක්‍රමයක්. ලෝකයේ බුද්ධිමත්ම මිනිසුන් බිහිවෙන රටවල අධ්‍යාපන ක්‍රම අනුගමනය කළ යුතුයි. ඔවැනි දෙමාපියන් සහ ගුරුවරුන් අතින් සිදු වන්නේ ළමයින්ව මානසික අපයෝජනයට පත් වීමක්.😢
@swarnajayasinghe5874
@swarnajayasinghe5874 Жыл бұрын
ළමයින්ට perantla ඕන හරි පාර පෙන්නන්ට විතරක් නෙවෙයි , වරදින්න, පරදින්න, වැටෙන්න, රිදෙන්න පුලුවන් ජීවිත් වෙද්දී කියලා කියලදෙන්න. Exam පස්සේ පන්නවලා clz eke 10 වෙනි වුනා කියලා එල්ලිලා මැරෙන දරා ගැනිම නැති ළමයි ගොඩනැගෙනවා නං දෙමාපියන් මොකටද ? දරුණු පරිසරවල ආදරණීය මිනිස්සු ගොඩනැගෙන්නෙ කලාතුරකින්
@studywithhansi601
@studywithhansi601 Жыл бұрын
මගෙ තාත්තාත් ඒ වගෙමයි.මම ඉන්න තැනට මාව ගෙනාවෙ තාත්තා.❤❤❤😊
@dammikalakshmi7101
@dammikalakshmi7101 Жыл бұрын
Harima adaraneeya kathawak.ape thahthath e wage teacher.api bayai waraddakwath karanne na.kaduluth awa teacher.e de une teacherge wasanawata.
@NisansalaAravinda
@NisansalaAravinda 2 ай бұрын
අනේ මැඩම් ඔයාට නිදුක් නිරෝගී සුවපත්වෙවා
@sasadarasschoolprojects5576
@sasadarasschoolprojects5576 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මම මේක මගේ පුතාලට පෙන්වනවා...
@SiyumiDinuththara
@SiyumiDinuththara 6 ай бұрын
හරිම සංවේදී කතාවක්.මගේ තාත්තාත් මට මතක් වුණා ටීච.
@SunanthaThamyanthi
@SunanthaThamyanthi Жыл бұрын
ඔයා වගේ ලොවක් වටින ගුරුවරියක් මේ මුළු ලොකෙවත් නැතුව ඇති. මට අහම්බෙන් මෙච්චර වටින ටිච අම්මා කෙනෙක් හමු උනේ. මගේ දරුවා 2024 ශිෂ්‍යවත්තයට සහභාගි වෙන්න තියෙන්නේ. අපට ගොඩාක් දුකයි මොකද මාස කිපයයි ඔයාත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. අපේ රටේ දරුවන්ගේත්,දෙමව්පියන්ගේත් අංක එකේ ගුරුවරිය ඔයා තමා. ඔයාට දළදා සමිදුගේ සරණයි🙏
@chapaakash5968
@chapaakash5968 7 ай бұрын
ගොඩාක් දුක හිතුනා.ඇඩුවා මගෙ තාත්තා දැන් නැ. තෙරුවන් සරණයි ටීච
@ChulakshaniKasunika
@ChulakshaniKasunika 3 күн бұрын
Oba thumiyage thathatath ammatath pin sedda venna oba thumiya vage kenek nirmanaya karata oba thumiyata theruvan saranai❤
@savijay3565
@savijay3565 9 ай бұрын
Miss ඔයා නමේ ඉස්සරහට Dr දාන නිසා ගොඩක් මිනිස්සු teacher ගැන වැරදි වැටහීමකින් ඉන්නේ..ඒ නිසා ඒ වෙනුවට ආචාර්ය කියලා දාමු🤗🤗 God Bless you miss!!❤❤❤
@Anuththara745
@Anuththara745 9 ай бұрын
අමාරුවෙන් කට්ට කාලා ඉගෙන ගෙන නමේ ඉස්සරහට dr කෑල්ලක් දා ගත්තම ඇයි ඒක දාන්න එපා කියන්නෙ.. 😂
@hayeshikafernando
@hayeshikafernando 5 ай бұрын
❤️
@FathimaSumaiya-so5nj
@FathimaSumaiya-so5nj Жыл бұрын
Well donee great story good luck miss
@SachiniAmaya-on2fm
@SachiniAmaya-on2fm Жыл бұрын
Mage jiwithe mama dakapj adaraniiyama gurumaniyak💗💗💗💗❤😊budu saranai
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 10 ай бұрын
its an amazing story or your explain in attractive manner. Thank you these are worth than useless melodramas, for the society.
@ShenikaManori
@ShenikaManori Жыл бұрын
Mama shenika mathakada manda api ekata igena gaththe A/L class eke mata dan duvala dennek innava, podi duva dan grade 2vala next year class evanna hithan inne 😊❤
@manorilansakara4035
@manorilansakara4035 Жыл бұрын
Ane raththaran teacheer harima watinwa ea kathawa.....
@Kelum_R
@Kelum_R Жыл бұрын
හැමදාමත් ආදරෙයි Teacher ❤❤❤❤ -Chenuthi
@shanibiuty
@shanibiuty Жыл бұрын
ගොඩාක් දුක හිතුනා ❤❤❤❤
@DinushiGiwanthi-cp5ld
@DinushiGiwanthi-cp5ld Жыл бұрын
මම ගොඩක් ආදරෙයි මගේ ටිච අම්මා ට
@sasankasilva3962
@sasankasilva3962 10 ай бұрын
Most of the time I'm looking your videos, once I heard you told in your on line class, proud of you and your family very lucky to have found you ❤
@hayeshikafernando
@hayeshikafernando 5 ай бұрын
❤️
@ymnpkherath9797
@ymnpkherath9797 Жыл бұрын
අැත්තටම ටීචර් අම්මා ඔබ අපේ දරුවෝ හැමොටම අම්මෙක්.මගේ පුතා ටීචර්ගේ හැම class ඒකකටම සම්බන්ධ වෙනවා.ටීචර් class ඒකේදි කියනවා නේද අපි සමුදෙන්න ලගයි කියලා ඒතකොට අපේ පුතා කියනවා අම්මා අපේ මල්ලිත් ටීචර්ගේ class ඒකට දාමු ඒතකොට අපිට ටීචර් බලන්න පුලුවම් කියලා.අැත්තටම ඒ තරමටම අපේ බබා ටීචර්ට අාදරෙයි.ටීචර්ගෙන් ලැබෙන දැනුමට වචන නෑ
@nishadichamanjala8632
@nishadichamanjala8632 3 ай бұрын
අපේ ඇහැටත් කදුලක් ආව 🎉දරුවන්ට හැගීමක් දැනේන්න ❤ ආදරයක් හිතෙන්න video 1 ලොකු පිටිවහලක් උන. ♥️♥️♥️♥️♥️♥️
@user-wkumari
@user-wkumari Жыл бұрын
Godak duka hithuna teacher amme. Bs
@PitigalaSunitha
@PitigalaSunitha 2 ай бұрын
ටීච. මම. ඔයා. දකිනකන්ආසයි❤❤❤
@abishekadasanayaka1699
@abishekadasanayaka1699 Жыл бұрын
Godak sathutuyi ada inna thana gana,e thaththa ganath godak sathutui,me loke wasanawantha thaththek❤❤❤❤
@harrymadushanka5102
@harrymadushanka5102 5 ай бұрын
😋😛😜🤪😝💞💓💗💖💖💗💓💞💝💘💌❣️💔❤️‍🔥❤️‍🩹❤️💜️💙💚💛🧡
@tamilwithsoorya
@tamilwithsoorya 10 ай бұрын
Good Motivational Story for all..Hats off Teacher ..👍👍
@JayajithLiyanage-zd2lh
@JayajithLiyanage-zd2lh 10 ай бұрын
ටීචර්, ඔන්න මමත් මේ කතාව බැලුවා.
@ImalkaMaduwanthi-dv3lg
@ImalkaMaduwanthi-dv3lg Жыл бұрын
මම දැකපු ආදරණීයම ගුරුවරිය ඔබයි...
@KasunMalaka-h1y
@KasunMalaka-h1y 3 ай бұрын
Teacherge kathawa ape daruwanta godak wadagath
@WarriorsEditsLord
@WarriorsEditsLord 2 ай бұрын
ආදරෙයි ටීචර් අම්මා ❤❤❤
@chandanikarunanayaka4904
@chandanikarunanayaka4904 8 ай бұрын
මගේ අප්පච්චි ත් ඒ වගේමයි අද මම තැනක ඉන්නේ අප්පච්චි ගෙ උත්සාහය නිසා අප්පච්චි ආස උනේ මම ගුරුවරියක් කරන්න ඒ හීනය මම හැබෑ කරා, 🥰🥰🥰🥰🥰🥰teacher ගෙ කතාව ඇහුනම මට දැනුනේ ඒ මන් ද කියලා
@ravishanbro
@ravishanbro 11 ай бұрын
ඇත්ත ටීචර් ඒක ❤❤❤❤❤❤❤❤❤❤
@sayunihiyansa2757
@sayunihiyansa2757 Жыл бұрын
❤😢budusaranai ape adaraniya teacher❤❤
@nishanthasamarakoon149
@nishanthasamarakoon149 Жыл бұрын
හරිම ලස්සනයි ටීච❤❤❤❤❤❤❤
@ChathuriAnuradha-q1d
@ChathuriAnuradha-q1d Жыл бұрын
Adarei teacher amma❤❤❤
@GayanEranda-hi5dz
@GayanEranda-hi5dz Жыл бұрын
Teacher. Mamath. Teacher ge. Golayek. Budu. Saranayi. Teacher.
@sudeshlakshitha9172
@sudeshlakshitha9172 9 ай бұрын
දැන් අපේ ළමයින්ට තියෙන සැපත් එක්ක ළමයි එයාලගේ වැඩ ටික එයාලම කරගන්න පුරුදු වෙන්නෙ ම නෑ.. ඒකාලේ අපිට තිබ්බ දුෂ්කර ජීවිතය එයාලට දැන් නෑ පුදුමාකාර සැපක් එයාලට.. ඒත් අපි උපරිමයෙන් වැඩ කරලා ඉගෙන ගත්තා.. හැමවෙලේම එයාල බලන්නේ තමන්ගේ අත ට පයට වැඩකාරයෝ... ළමයිව හදන එකටම පුදුම ගේමක් ගහන්න වෙනවා... අනේ මන්දා කියලා වැඩක් නෑ
@AnojaWikramashinha
@AnojaWikramashinha Жыл бұрын
God bless you
@NadeeshaniNadeeshani-vy7ug
@NadeeshaniNadeeshani-vy7ug Жыл бұрын
ආදරේයි ටීචර් අම්මා😍😍😍😍
@damayanthidissanayaka3109
@damayanthidissanayaka3109 Жыл бұрын
ටීචර් ගෙ කතාව ඇහුව මගෙ ඇස් වල කඳුළු පිරුණා. ටීචර් ගෙ උපාධි පොටෝ එක දැක්කම ඒ වගේ දහස් ගුණයකින් ඇස් වලට සතුටු කඳුළු ඉණුවා. මාත් ටීචර් ගෙ තාත්තා වගේ. කවදා හරි දවසක මටත් ඕනි මගෙ රත්තරං පුතාටත් ටීචර් ට හිතුණු දේම හිතෙනවා දකින්න .
@hayeshikafernando
@hayeshikafernando Жыл бұрын
තෙරුවන් සරණයි තාත්තා..❤️
@damayanthidissanayaka3109
@damayanthidissanayaka3109 Жыл бұрын
ටීච මං පුතාගෙ අම්මා පුතාගෙ තාත්තත් ඒ වගේම තමයි. ටීචර්ගෙ ආශිර්වාදය ට බොහෝම පිං.
@ridmamanohari4925
@ridmamanohari4925 Жыл бұрын
ඇත්තමයි ටීචර් කිවිවෙි මගේ තාත්තා ගැන.මෙි හිටියේ මගේ තාත්තා.ඒ වුනාට දැන් මාස 6කට කලින් තාත්තා නැතිවුණා.මටයි මල්ලිටයි තවම ඒක හීනයක් වගේ.අද අපි දෙන්නටම ළමයි ඉන්නවා ඒත් මම දන්නවා තාත්තා අපි හදපු පිළිවෙළට අපිට අපේ ළමයි හදන්න බැරි වෙයි.,විනාඩි 5කින් ටිචර් මගේ ජිවිතේම මතක් කලා
@SandyaRankoth
@SandyaRankoth Жыл бұрын
godak dukai teacher amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉😂
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 8 ай бұрын
සෑම සාර්ථක මිනිසෙක් පිටුපසම වේදනාකාරී කතාවක් ඇත 😊
@imalkathushari7257
@imalkathushari7257 Жыл бұрын
දුක හිතුණා ටීචර්අම්මා . 😢 හොඳින් පන්ති කරනවා .😊😊
@Arunanisantha1987
@Arunanisantha1987 10 ай бұрын
ටීච 😢😢😢😢😢 මගෙ දරුවත් ගොඩක් දුර්වලයි දැන් මොකද මට තව චූටි දුවෙක් ඉන්නවා ඒ නිසා මට ලොකු දුවගෙ වැඩ ටිකක් මග හැරුණ හැබැයි මම හැමවෙලාවෙම එයාට කියන්නෙත් ටීච වගේ හිතන්න එතකොට වරදින්නෑ පුතේ කියල මමත් පුංචි කාලෙ මගෙ තාත්තත් ඔහොමයි හරිම සැරයි මගෙ තාත්තාගේ තාත්තත් එයා ඉස්කෝලේ යනකාලෙ නැති වෙලා තාත්තා 9වසරට විතරයි ඉගෙනගෙන තියෙන්නේ හැබැයි එයාට බණ කියන්න පුදුම හැකියාවක් තියෙනවා බුද්ධ චරිතය කොතනින් ඇහුවත් උත්තර දෙනව ඉක්මනින් සූත්‍ර,ගාථා,පාලි,පිරිත් හොදට කටපාඩම් එයාට එයා කියන්නෙම එයාට වැඩිය හොදට ඉගෙනගන්න කියල ❤❤❤❤❤❤
@Arunanisantha1987
@Arunanisantha1987 10 ай бұрын
මගෙ දරුවත් ටීචගෙ ඔන්ලයින් පංතියේ ඉන්නවා මේ අවුරුද්දේ ශිශෂ්‍යත්වය ලියනවා එයා මට කියනවා මම තමයි ටීචට ඉස්සෙල්ලා ම ප්‍රතිඵල කියන්නෙ කියලා😢😢❤❤❤❤
@AjanthaEdiriarachchi
@AjanthaEdiriarachchi 2 ай бұрын
ටිචටඅාදෙරයි❤
@AnuradhiJayaweera-wx7cg
@AnuradhiJayaweera-wx7cg 8 ай бұрын
Happy birth day to you. I love you ❤❤❤❤ for ever madam
@lalithka1805
@lalithka1805 9 ай бұрын
හොඳයි, ශ්‍රී ලංකාවේ මනස ක්‍රියා කරන ආකාරය මෙයයි. මවුපියන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඉපදුණු දා සිට දරුවන් වෛද්‍යවරුන් කිරීමටයි. මෙයට හේතුව ඔවුන්ට නොහැකි වූ දේ තම දරුවන් හරහා ලබා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වීමයි. මගේ අදහස ළමයින්ට ළමයි වෙන්න දෙන්න. ඔවුන්ට විනෝද වීමට ඉඩ දෙන්න. ඔවුන් 8 හෝ 9 ශ්‍රේණියේ සිටින විට ඔබ ඇත්තටම සැලකිලිමත් නම් ඔබට ඔවුන්ව තල්ලු කළ හැක. මම මගේ 70 ගණන්වල පුද්ගලයෙක්... මම වැරදි වෙන්න පුළුවන් නමුත් මගේ දරුවන් මගේ ක්‍රමය අනුගමනය කරමින් හොඳින් ඉන්නවා.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 30 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 69 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 57 МЛН
සද තරු මල්|Sanda Tharu Mal Cover Song|Dr.Hayeshika Fernando
4:00
Akkai Nangi - Part 4 (අක්කයි නංගියි)
6:01
සිතන්නට යමක්
3:07
Savi Lands Official
Рет қаралды 10 М.
Our Foods | අපේ ආහාර | Hayeshika Fernando | Parisaraya
8:08
Hayeshika fernando
Рет қаралды 220 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН