ධන යෝග ලග්න පලාඵල ජුනි 2024 June Jothishya Lagna Palapala Para Kiyana Tharuka Juni Masaya Kndara

  Рет қаралды 36,839

Raashi

Raashi

Күн бұрын

Пікірлер: 104
@nathradeemanthi7821
@nathradeemanthi7821 5 ай бұрын
මම කුම්බලක්නේ කෙනෙක් හැම පැත්තෙන්ම මානසිකව වැටුණා නමුත් ආර්ථිකය අතින් වට්ටගත්තේ නැහැ ඉවසගෙන කට්ට කාගෙන දරාගෙන රැකගත්තා හැමෝම මාව වට්ටන්න ගත්තා නමුත් වැටුනේ නෑ කොහොම හරි නැගිටලා හිටියා ඒක මගේ දරා ගැනීමේ ශක්තියට මම ස්තූතිවන්ත වෙනවා නමුත් මගේ බෙල්ලෙක් ගෙඩියක් ඇවිල්ලා තියෙනවා ඒකට තමා ටිකක් බය ඔබතුමාට බොහොම පිං 🙏🙏
@priyankapriyanka4844
@priyankapriyanka4844 5 ай бұрын
නමෝ බුද්ධාය වීශ්වමතාවගේ ආශීර්වාදය ඔබතුමාට නොඅඩුව ලැබේවා දීරාඝායු සම්පත් ලැබේවා තෙරැවන් සරණයී
@natural6031
@natural6031 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏 මම කන්‍යා ලග්නේ ගොඩක් ප්‍රශ්න එක්ක ආපු ගමක් දැන් හරි හොදක් උනොත් ලොකු දෙයක් ඔබතුමාගේ කියවීම ගොඩක් දුරට හරි 🙏👈
@Chandanaබංඩාර
@Chandanaබංඩාර 5 ай бұрын
මමත්..නමුත් තවම සුගතිදායක දෙයක් නම් වෙලා නෑ..😁😊
@sujeewaperera4301
@sujeewaperera4301 5 ай бұрын
මම කුම්භ ඔබ තුමා කියපු හැමදේම වුනා.පවුලත් නැති වුනා මට.රැකියාවත් නැති වුනා. නරක කාලේ හැමදේම නැති වුනා. මාස තුනකට කලින් නැති වුන රැකියාවම ලැබුනා. ඒත් තවමත් අමාරැවෙන් ගමන යනවා.
@gaminiwijayawardhana
@gaminiwijayawardhana 5 ай бұрын
මම මේෂ ලග්න හිමියෙක්.. ඔබ තුමාගේ ස්වර්ණමය උපදෙස් ටික මට‍ ඉතාමත් වටිනවා.. හරියටම ගැලපෙනවා... ස්තුතියි ඔබ තුමාට... තෙරුවන් සරණයි....
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 5 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.. 🙏 තෙරුවන්සරණයි..! තිස්තුන්කෝටියක් දෙවි පිහිටයි ඔබතුමාට 🙏
@janakidayarathna9457
@janakidayarathna9457 5 ай бұрын
මම ඔබතුමාගෙ විඩියෝ අහන්නෙ ගොඩක් ආසාවෙන්, සිතට ශක්තියක් , ධෛර්යක් ඔබ තුමාගේ වචන ස්තූතියි
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට වෘශ්චික හිතට පුදුම සහනයක් දැනුනා විඳවලා ඇතිවෙලා තියෙන්න පින් සිද්ද වේවා සුවපත් වේවා
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 5 ай бұрын
නමෝ බුද්දය 🙏🙏විස්වයේ බලයෙඉන් සියලු දෙඉනාගෙම පාර්ථනාවන් ඉෂ්ට වෙඉවා 🙏🙏ඔබ‍ට බුදුසරණයි 🙏🙏
@neelagunathilake311
@neelagunathilake311 5 ай бұрын
මම මකර ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි. ඔබතුමාට පින්සිදුවේවා.
@gayanagamage6692
@gayanagamage6692 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට .දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 5 ай бұрын
මම නම් නොවිඳිනා දුකක් විදපු කෙනෙක් මම කටක ඔබතුමා කීයන දේවල් මම වී ශ්වාස කරනවා ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@Thushitesh
@Thushitesh 5 ай бұрын
බොහොම පින් ඔබතුමාට.මම වෘශ්චික ලග්නයේ❤ 1.00AM මෙහෙ වෙලාව. මගේ සහෝදරීය මට video එකක් එව්වා අක්කා මේක අහලා බලන්න ඔයාට මාරක අපල june වල . මමත් ඇහැව්වා .දෙවියනේ මගේ ජිවිතේම ඉවරයි වගේ ඒ මනුස්සයා කතා කරේ.. ඉක්මනින්ම මට ඔබතුමා මතක් උනේ. ඔබතුමගේ video එකෙන් පස්සෙයි මට හරි සිහියක් අවේ. කවදාවත් මනුස්සයෙක් මානසිකව වට්ටන්නෙ නැතිව නරක දෙයක් උනත් පිලියම් සහිතව කියලා දෙන්නේ ඔබතුමා .ඔබතුමාට පින්සිද්ද වෙනවා 🙏
@roshiniwejayakoon8445
@roshiniwejayakoon8445 5 ай бұрын
ස්තුති ඔබ තුමාට 🙏🙏🙏❤️
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 5 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි 🙏🩺🥳👩‍⚕️💐🥇🏆😊
@nadeenadee9047
@nadeenadee9047 5 ай бұрын
මම සිංහ...ගොඩාක් ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි🙏
@komalravat404
@komalravat404 5 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,,, මම කුවේට් සිට
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 ай бұрын
සුබ දවසක් වේවා බුදුසරණයි ඔබතුමාට 🙏 කටක ජයවේවා 🙏❤ ජුලි ලංකාව ට යනවා වේලාසනින් ලග්න ඕනි 😍
@chathujayawardhana681
@chathujayawardhana681 5 ай бұрын
ස්තුතියි ❤❤❤කන්යා
@KumariKwt-o4j
@KumariKwt-o4j 5 ай бұрын
තේරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏
@PriyankaLiyanage
@PriyankaLiyanage 5 ай бұрын
ස්තුතියි.❤
@SumedhaSapumal
@SumedhaSapumal 5 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@CHAMPAJEEWANIPERERA-bx3cf
@CHAMPAJEEWANIPERERA-bx3cf 5 ай бұрын
ඔබ තූමාට තෙරුචන් සරණයි
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 5 ай бұрын
❤❤❤❤❤❤ Theruwan saranai ඔබතුමාට
@kosalaredmal-xm7xf
@kosalaredmal-xm7xf 5 ай бұрын
තෙරුවන් සරණයි.මම කටක මේ හොද තත්වය කොපමණ කල් පවතිනවාද.කරුණාකර දන්වන්න.ස්තුතියි
@sujeesujee1200
@sujeesujee1200 5 ай бұрын
මිතුන අපි හැමෝටම වගේම අනෙක් සියලුම දෙනාටත් යහපතක්ම වේවා තෙරුවන් සරණයි හැමෝටම
@sarathdassanaike2807
@sarathdassanaike2807 5 ай бұрын
My Zodiac Gemini ♊ Birthday 12th June Hope a brilliant future Thank u
@munasingha9635
@munasingha9635 5 ай бұрын
බුදු saranai..ඔබ තුමා ta 🙏🙏🙏🙏❤❤❤
@sameemadhu5344
@sameemadhu5344 5 ай бұрын
මගේ ලග්නේ කටක අනෙ මගේ ගෙයි සල්ලි ටික ලැබේවා ගේ දිලා මම පාරේ ඉනේ
@rasikanuwanjith
@rasikanuwanjith 5 ай бұрын
Mama මේෂ 🙏🙏 oba thumata pin kiyana okkoma mata hariyanawa hiti gaman 😊
@lalithapathmini5963
@lalithapathmini5963 5 ай бұрын
Sampurna Atha mahathmayanani tharuwan saranai
@shanthipushpakumariranamuk2764
@shanthipushpakumariranamuk2764 5 ай бұрын
දැනුවත් කරනවාට , ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි තෙරුවන්ගේ සරණයි. ඔබතුමාට.
@kumarasujith104
@kumarasujith104 5 ай бұрын
තෙරැවන් සරණයි
@JayaniMarasinghe
@JayaniMarasinghe 5 ай бұрын
Kataka lagna siyalu denatama jayama wewa
@anushkasenevirathna5760
@anushkasenevirathna5760 5 ай бұрын
Thank you 💕💕
@nayanapeiris5487
@nayanapeiris5487 5 ай бұрын
Bohomathma sthuthie obathumata 🙏🙏🙏🙏
@anjuanju814
@anjuanju814 5 ай бұрын
oba thuma witharai thula lagnayata hodak kiuwe..anith channel okkoma kiuwe asubai kiyala🙏
@nimmipeters4172
@nimmipeters4172 5 ай бұрын
ආයුබෝවන් ඔබට මම කුම්බ ලග්නේ .පහු ගිය කාලේම හොරුන්ට අහු වෙලා ,පුදුම පීඩනයෙන් ජීවත් උනේ.හැමදේම නැති උනා, මිනිසුන් හදුනා නෙගෙන අසත්පුරුශයෝ එක්ක ජීවත් උනේ.ඒ මදිවට ණය වෙලා, නීති ප්‍රශ්න , මැරෙන්න බැරි කමට ජීවත් උනා.මගෙන්ම කාලා, බීලා, ඇදපු උන් මාව වටේම විවේචන ය කරලා මාව පුදුම පීඩනයකට ඇදලා දැම්මා, අසනීප උනා බැරිම තැන ණය වෙලා ටිකට් අරන් රටින් පිට උනා.ඔබට ස්තුති 🙏 තෙරුවන් සරණයි 🙏
@MalakaSampath-ig1ke
@MalakaSampath-ig1ke 5 ай бұрын
මමත් කුම්බ අනේ මන්ද ජිව්තෙම අව්ල් උනා රට අවා ජොබ් එකේ පඩ් මදි
@aluviharealuvihare9020
@aluviharealuvihare9020 5 ай бұрын
Mama thula lagnaya mata harima ksradara thibuna.
@susantharathnasinghe719
@susantharathnasinghe719 5 ай бұрын
1:45:27 1:45:27
@IndraKalyani-le9md
@IndraKalyani-le9md 5 ай бұрын
Why do ​@@aluviharealuvihare9020
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 5 ай бұрын
Teruwan saranai
@nilminikumari2085
@nilminikumari2085 5 ай бұрын
Ayuobowan obata mage sinhalagne putha eyata maraka apalayak thiyanawa eyata loku ganak viyadam karamna kiuwwa ane apita salli na mekata viyadam karanna ane mahaththya mekata mokaka hari piliyamak kiyannako amma kenek ge wedanawa therum.aran mata mekata mokada karanna puluwan. Kiyala visadumak denna obata pin sidda wenawa🙏🙏🙏🙏
@nalakavithanage8486
@nalakavithanage8486 5 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@MayuraGeetha
@MayuraGeetha 5 ай бұрын
Obathumata nirogee suwaya lebawa.deergayusha lebawa.,
@omayangakskumarasinghe1296
@omayangakskumarasinghe1296 5 ай бұрын
Great explanation very good 👍
@Samankj
@Samankj 5 ай бұрын
මිථුන ලග්නයේ හැමෝටම සුභ මාසයක් වේවා!!!
@nilminikumari2085
@nilminikumari2085 5 ай бұрын
ane mahaththaya oba thumath kiuwwa sinha laganayata le henawena anathuru wenawa kiuwwa ane mahaththaya mage putha wahanayak drive karanne eyage welawa iye baluwa akedi kiuwwa senasuru arashtakayak kiyala maraka apalayak kiuwwa obathuata pin mekata mokada karanna ona puthage welawa 1999.05.23 dawal 12.33 ta ane mata mekata visaduak denna obata pin 🙏
@chandiherath3137
@chandiherath3137 5 ай бұрын
Bohoma pin.🙏🙏
@ChandraChandra-gk3kv
@ChandraChandra-gk3kv 5 ай бұрын
TARUWAN...SARANAI..OBA..TUMATA..🙏🙏🙏🌹🌹🌹
@priyangiliyanage9976
@priyangiliyanage9976 5 ай бұрын
Ayubowan oba thumata,mama Whuschika
@rupasingheSjmsg
@rupasingheSjmsg 5 ай бұрын
මම සිංහ. උත්පත්ති කේනදරේත් ශනි 7 ඉන්නෙ.ශශ යෝගය තියෙනවා.ඉදිරිය හොද වෙයිද?
@NaveenGuruge
@NaveenGuruge 5 ай бұрын
Thanks for about vergin
@UdumbaraDivya
@UdumbaraDivya 5 ай бұрын
මටයි මහත්තයාටයි ජය,සස යෝග තියේ කියලා කේන්දරේ බලලා කිව්වා.අපි දෙන්නම වෘෂභ ලග්න. ගුරු මාරුව ලින්ක් ඒක එවන්න පුළුවන් ද.
@IsuruChaminda-gy2gt
@IsuruChaminda-gy2gt 5 ай бұрын
Kiwa hari urichika atta
@inokalanka4938
@inokalanka4938 5 ай бұрын
❤❤❤❤bs sra
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 5 ай бұрын
Mn kataka oba hari
@InokaDilrukshi-jw5wl
@InokaDilrukshi-jw5wl 5 ай бұрын
Deergayu wewa
@1967nov
@1967nov 5 ай бұрын
Good
@JanakachathurangaDanapalamudiy
@JanakachathurangaDanapalamudiy 5 ай бұрын
Theruwan saranai oba thumata ❤❤🙏🙏
@NihalAmararathna-n3z
@NihalAmararathna-n3z 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@udayavlogs6926
@udayavlogs6926 5 ай бұрын
මම මකර .අලුත් වැඩක පටන් ගත්තා.මාසෙ පටන් ගන්න කලින්ම.
@GaminiGamlath-s2v
@GaminiGamlath-s2v 5 ай бұрын
විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@thusharakissiri5746
@thusharakissiri5746 5 ай бұрын
මහත්තයා මගෙ උපන් වෙලාව නැති වෙලා තියෙන්නේ එක නැතුව මගෙ කෙන්දරෙ බලාගන්න පුළුවන් ද කියලා මට පුළුවන් නම් මැසෙජ් එකක් දාන්න 🙏
@upulmanavadu5057
@upulmanavadu5057 5 ай бұрын
ඔබ ඉපදුනෙ රෝහලක නම් ඒකෙ තියෙන උප්පැන්න ලියාපදින්චි අන්ශයෙන් බෙ උපන් වෙලාව පහසුවෙන් ලබා ගත හැකියි
@GorekgodageRathnayaka-fy6hs
@GorekgodageRathnayaka-fy6hs 5 ай бұрын
😅😮
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 ай бұрын
දවස දිනේ ලග්නේ දන්නවද හරියටම බලන කෙනෙක් ඉන්නවා....එච්චර සල්ලි ගන්නෙත් නෑ
@thesarahettiarachchi6702
@thesarahettiarachchi6702 5 ай бұрын
මිතුන 💖
@m.dalawathi9513
@m.dalawathi9513 5 ай бұрын
මහත්තයා මගේ පුත ගෙ හදහන නැතිවෙලා ඒක හදා ගන්නෙ කොහොමද උපන්දින ය 1982,,1,,,4,, එලිවෙන 1ගානට නැත්නම් 2ගානට,,ඉපදුනේ මෙය දේ හදාගන්න කුමයක් කියා දෙන්න බුදුසරණ යි
@NishanthaJayasinghe-tw9cw
@NishanthaJayasinghe-tw9cw 5 ай бұрын
❤❤❤❤
@PGANilantha
@PGANilantha 5 ай бұрын
❤🙏
@swarnathilaka7972
@swarnathilaka7972 5 ай бұрын
රැකියා උසස්වීම් පමනක් ද?රැකියා නොමැති අයට රැකියා ලැබීම සිදු නොවේද ?
@preeniisharavitharana92
@preeniisharavitharana92 5 ай бұрын
🙏🙏🙏
@Shehan.k.v
@Shehan.k.v 5 ай бұрын
මම වුසුබද 🎉🎉🎉🎉🎉
@KasunChathura-nx7gu
@KasunChathura-nx7gu 5 ай бұрын
😮
@sriyaniswarna4656
@sriyaniswarna4656 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thanujaniroshani400
@thanujaniroshani400 5 ай бұрын
1973.04.05 / Raari 23.35 mataokada wenne kiyanne mahaththaya
@SiriSudamma
@SiriSudamma 5 ай бұрын
කරදර අඩුවක් නා..හතුරෝ අඩුවක් න්???🙋🙋🙋🤲🤲🤲
@prashannarathnayaka1628
@prashannarathnayaka1628 5 ай бұрын
මටත් තුල ලක්නය විතර ටක බලන ලින්එ දන්න
@YghhhBhhhg
@YghhhBhhhg 5 ай бұрын
@PriMun
@PriMun 5 ай бұрын
🙏🙏🙏❤️❤️🇨🇦
@samalmalkanthi8460
@samalmalkanthi8460 5 ай бұрын
Sthuthi
@hilareenfernando7952
@hilareenfernando7952 5 ай бұрын
ඔබ තුමා නෙප්චුන් ග්‍රහයා පිලිබද කතා නොකරන්නේ ,ඔහුගේ බලපැම පෘතුවියට අඩුද?
@ShevinChris245-jw8lf
@ShevinChris245-jw8lf 5 ай бұрын
🎉
@KANishantha-jq6kz
@KANishantha-jq6kz 5 ай бұрын
ඔක්කොම් තුන්දහයිලු මුංගෙ ගාන මහත්මා.
@prashannarathnayaka1628
@prashannarathnayaka1628 5 ай бұрын
මේය කලය තුලක්නයට හොදනැහැ කියනවනේ
@KANishantha-jq6kz
@KANishantha-jq6kz 5 ай бұрын
මම මෙෂ අම්මට සිරි වෙලාම ගියා මහත්තයො...
@manelgamage4731
@manelgamage4731 5 ай бұрын
ලංකාවම ගොඩේ ගොඩ...🙏🙏🙏🙏
@lahirusadaruwan2007
@lahirusadaruwan2007 5 ай бұрын
Oyge thwa chenl ekak thiynwa neda
@SiriSudamma
@SiriSudamma 5 ай бұрын
මට න අසාදාරනේ පේනබේ
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 5 ай бұрын
Is this Zoo TV ?????
@NimalaWathi
@NimalaWathi 5 ай бұрын
මමහz,මකෙනෙකුටම,උදව්,කරනවාදරzවන්ටත්,උඅදව්,කරනවා,දරzවන්මොනවද,කරේ,කියලා,මටබනිනවාකාටකලත්,වz,ඩක්නz
@VijithaDissanayaka-cl1mf
@VijithaDissanayaka-cl1mf 5 ай бұрын
පොඩි දරුවෙකුට සෙල්ලම් බඩු ටිකක් අරං දෙන්න පුලුවන් ද මිස්
@Chandanaබංඩාර
@Chandanaබංඩාර 5 ай бұрын
කාගෙන්වත් ප්‍රසංශා බලාපොරොත්තු නොවී ඔබේ ගමන ඔබ නිහඩව හරි විදියට යන්න..කර්මය රැස්කරගෙන සසරේ අතරමං වෙන අය ගැන හිතන්න එපා..🙏
@nadeenadee9047
@nadeenadee9047 5 ай бұрын
මම සිංහ...ගොඩාක් ස්තුති ඔබතුමාට තෙරුවන් සරණයි🙏
@PriyanginiKwt
@PriyanginiKwt 5 ай бұрын
Oba tumata taruwan saranai
@saudalsagry9847
@saudalsagry9847 5 ай бұрын
❤❤❤❤❤
@hansaru4865
@hansaru4865 5 ай бұрын
🙏🙏
@Chandimapandith
@Chandimapandith 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@1967nov
@1967nov 5 ай бұрын
🎉
@heshanichathurika3091
@heshanichathurika3091 5 ай бұрын
❤️❤️❤️❤️
@inokalanka4938
@inokalanka4938 5 ай бұрын
❤❤❤❤
ඇය නිදහස් | Tharindu Jayawardhana | MediaLK
40:25
תחזית לחודש דצמבר לכל המזלות - דצמבר 2024! 🔮✨
1:15:38
תחושה פחות מבולבלת. תחזית מה-22.11.24
1:11:15
איריס שפיצר - אסטרו קואצ'ינג ASTRO IRIS
Рет қаралды 1,6 М.