ගුරුමාරුව නිසා මේ ලග්න හිමියන් බලන් ඉද්දි කෝටිපතියන් වෙන හැටි. හාමුදුරුවෝ ලග්න 12 ටම අනාවැකි කියයි.

  Рет қаралды 295,896

tv sihanada

tv sihanada

Күн бұрын

#2024predictions #predictions #lagnapalapala #astrology #2024predictions #2024 #tvsihanada #trending
Dr.Ven.Ethkandure Sumanasara Thero
0719 215 215 (වට්සැප් පණිවිඩයක් යොමු කරන්න.)
00:00 - Intro
09:27 - මේෂ ලග්නය
12:34 - වෘෂභ ලග්නය
16:22 - මිථුන ලග්නය
20:50 - කටක ලග්නය
24:06 - සිංහ ලග්නය
28:03 - කන්‍යා ලග්නය
32:16 - තුලා ලග්නය
35:18 - වෘශ්චික ලග්නය
38:32 - ධනු ලග්නය
40:57 - මකර ලග්නය
43:57 - කුම්භ ලග්නය
46:40 - මීන ලග්නය
Background music • Epic Action Trailer by...
Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0758 422 622
For business inquiries 0758 422 622
🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
⭕ © For Copyright Matters
Tv Sihanada 📞 0758 422 622

Пікірлер: 311
@tvsihanada7389
@tvsihanada7389 2 ай бұрын
ස්වාමීන් වහන්සේගේ තවත් මෙවන් වටිනා වැඩසටහන් සඳහා Sarasi tv ද පහත ලින්ක් එකෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න youtube.com/@sarasitv687?si=CedqbVCoD8uALNtm
@A.PPerera-ug4nv
@A.PPerera-ug4nv 2 ай бұрын
@user-ty9qo5ez3j
@user-ty9qo5ez3j Ай бұрын
මගේ ලග්නයත් කටක.මට වගේම අපල ඇති අනිත් අයටද අපල දුරු වෙලා බලාපොරොත්තු සිතුම් පැතුම් ඉටු වේවා!තෙරුවන් සරණයි!!
@Npphorana
@Npphorana 2 ай бұрын
සියලුම ලග්න කරුවන්ට යහපතක්ම වේවා...!!!❤ සීයලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා... අපල දුරු වේවා....!!❤❤❤❤🙏🙏🙏🙏
@NilukaAlmeda
@NilukaAlmeda 2 ай бұрын
සියලු ලක්න.කරුවන්ට .යහපතක් ම.වේවා සගරුවනේ.ආසිරි වාදය ලැබේවා අපේ හාමුදුරුවන්ට ඔබට ත්.තෙරුවන් සරනයි .සහෝදරයා 🙏🙏🙏🙏
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
සියලුම ලග්නවලට සහා ග්‍රහයන්ට අධිපති දෙවිදෙවතාවුන් වහන්සේලාට උතුම් වශ්ව මාතාවගේ පිහිටාශිර්වාදය ලැබෙිවා !!! ජයෙන් ජයම වෙිවා !!! 🙏🙏🙏🎉️🎉️🎉️🎉️
@machoprogram689
@machoprogram689 Ай бұрын
සියලු ලග්න වලට යහපතම වේවා
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@prabashigunasena957
@prabashigunasena957 2 ай бұрын
මිථුනෙට හැමදාම හොඳනැ.මතක ඇති කාලෙක ඉඳන් 😊
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
මම කටක ලක්නය ගොඩක් සතුටුයි අපේ පවුලේ 3න්⁣ දෙනෙක් ඉන්නවා .මම ඉන්නේ මැදපෙරදිග .ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 ❤❤
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 2 ай бұрын
නමස්කාර වේවා!!! ස්වාමීන්වහන්ස බ්‍රහ්ම මුහුර්තය ඇතුළත් වෙලාව දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි !!!!!
@natasharosa1726
@natasharosa1726 2 ай бұрын
විශ්මයේ ආශිර්වාදයෙන් සියලු දෝෂ දුරු වේවා 🙏
@user-rawana
@user-rawana 2 ай бұрын
ධනු ලග්නයට කවදාවත් හොදක් ඇත්තෙම නැ සියලු ලග්න හිමියන්ට සුභ වේවා 🙏
@punsaragayathri2258
@punsaragayathri2258 2 ай бұрын
හාමුදුරුවන්ට දිර්ගායුෂ අත්වේවා
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@Chandani-wd9qp
@Chandani-wd9qp Ай бұрын
සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මම කටක ඉන්නේ මැදපෙරදිග දන්න කාලේ ඉදල දුක..... කරන්නෙම හොද නමුත් අහන්නෙම නරක...
@yasooma4858
@yasooma4858 2 ай бұрын
මම මීන ලග්නය හැමදාම හොදක් ඇහුවේ නෑ. දැනුවත් කලාට ඔබ වහන්සේට ගොඩක් පිං චිරං ජයතු
@pushpaperera982
@pushpaperera982 Ай бұрын
ඔබවහන්සේට පින්සිදු වේවා .විස්වයෙ සියලූම දෙනාට තෙරුවන් සරනින් සුවපත් වේවා !!!!🙏🙏🙏
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j 2 ай бұрын
Wurchika ලග්නය මගේ අනේ හොදක් වෙනවානම් ලොකු දෙයක් අනික් සියලුම දෙනාටත් යහපතක් වේවා 🙏
@deepadammika9446
@deepadammika9446 2 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගීවෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත් වා 🙏🙏🙏
@user-ps8ge5yk9v
@user-ps8ge5yk9v 2 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@rmchandralatha5856
@rmchandralatha5856 26 күн бұрын
තෙරැවන් සරනයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සහ මල්ලිට
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 2 ай бұрын
සියලුම ලග්න හිමියන්ට සුභසෙත උදාවේවා ජයෙන්ජය වේවා . පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා . නිදුක් නීරෝගී චිර ජීවනය වේවා . බෙහෙවින්ම ස්තුතියි නිවේදකතුමනි මේ වීඩියෝව වෙනුවෙන් . ඔබටත් තෙරැවන් ගුණ බෙලෙන් ජය සැප උදාවේවා !!! 🙏🙏🙏🌹♥️🌼♥️🌺♥️🙏
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 18 күн бұрын
මගෙ පුතා කටක .ඊයෙ රැ කාරෙක ඇක්සිඩන්ටි උනා .මගෙ පුතාට කරදරයක් නැ .ම⁣ගෙ පුතා හැමෝටම උදව් කරනකෙනෙක් කාරෙකට නම් ලොකු ඩැමෙිජ් එකක් වෙලා .
@wasanthiwasan7159
@wasanthiwasan7159 2 ай бұрын
හැමොම කියනවා කටක ල්ග්නයට සුපිරි කියල එ උනට මටනම් කෙලවිල නන්නත් තරයි
@mallikajayasena3215
@mallikajayasena3215 2 ай бұрын
මගේ ලග්නය කටක ඔබ වහන්සේ ට පින්
@user-jd4ee3kp8y
@user-jd4ee3kp8y Ай бұрын
Bohoma watinawa me wedasatahana. Thankx much.
@user-jq6zg3uu6t
@user-jq6zg3uu6t 8 күн бұрын
ඔබ වහන්සේ වැනි උගතුන් මේ ජෝතිෂය පසූ පස යෑම කනගාටුවට කාලයක්. ඊට එහා පෙන්න දහමක් තිබියදී මේවට යොමුවීම අපරාධක්.
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 2 ай бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! යෝධබල දිරිය ශක්තිය ලැබෙිවා !!! 🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️
@useruse567
@useruse567 2 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්ධාය
@shyamalijayalath8169
@shyamalijayalath8169 2 ай бұрын
ස්තුතියි ❤❤❤❤
@h.l.malani.6278
@h.l.malani.6278 2 ай бұрын
බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 ඉස්තුතියි මහත්තයා දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏🙏
@anurahatharsigha9399
@anurahatharsigha9399 2 ай бұрын
Tharuwan saranai apa hamuduruwana
@bashi-fh1vr
@bashi-fh1vr 2 ай бұрын
මං මේශ ලග්නයේ අපේ හාමුදුරුවනේ ...පහුගිය කාලය පුරාවටම මට සතුරු කරදර ඉවරයක් නැතිව තිබුනා..ඒත් ඒ කරදර ඒ අයටම වෙලා මට කරදර නැති උනා ...මුදල් නම් පහුගිය කාලේ පුරාම නැතිව හිටියේ..ඒත් කෑම,බීම ,ඇදුම් පැලදුම් කවදාවත් අඩු උනේ නෑ..කොහෙන් හරි සල්ලි ලැබිලා ගොඩක් ප්‍රශ්න අඩුයි..අපේ හාමුදුරුවන් කිව්ව පලාපල ඇත්ත...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandialwis9462
@chandialwis9462 2 ай бұрын
theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@nilankafernando3427
@nilankafernando3427 2 ай бұрын
Thank you ape hamuduruvane.
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 ай бұрын
Budusaranai 🙏🙏🙏
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 2 ай бұрын
මම කටක ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට ගොඩක් පිං🙏
@k.gunawathi9513
@k.gunawathi9513 17 күн бұрын
හැමෝටම යහපතක් වේවා ...සියලු දෙනාගේ ම අකුසල් යටපත් වෙලා කුසල් ඉස්මතු වේවා ...
@user-hq1cj5yz6j
@user-hq1cj5yz6j Ай бұрын
Budusaranai
@MLM6405
@MLM6405 2 ай бұрын
අනේ හාමුදුරුවනේ වෙන්න දෙයක් නෑ මේ සේරම වෙලා ඉවරයි
@SacheeMihirani
@SacheeMihirani 2 ай бұрын
තෙරුවන්සරනයි හාමුදුරුවනේ.මං කටක ලග්නේ.කාලේකට පස්සේ කටක ලග්නෙට ගොඩක් සුභ දේවල් අහන්න ලැබුනා.පහු ගිය කාලේම ගොඩක් නරක කාලයක් ගෙව්නේ.ඒත් ඔබවහන්සේගේ පලාපල විස්තරය අනුව ඉදිරියට සුභ කාලයක් එනවා කියලා බලාපොරොත්තුවක් ලැබුනා🙏🙏🙏🙏🙏🙏
@sarasitv687
@sarasitv687 2 ай бұрын
බුදුසරණයි
@pradeepkumara1206
@pradeepkumara1206 Ай бұрын
තෙරැවන්සරණයි දිර්ඝායුවේවා ඔබ වහන්සෙට
@chathumihilani4677
@chathumihilani4677 2 ай бұрын
තෙරුවන් සරණයි !!!
@sarathbandara3520
@sarathbandara3520 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා...මම කටක...
@user-vu1oz7dv9j
@user-vu1oz7dv9j 2 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලෑබේවා
@pathmawathipathmawathi-ev2xy
@pathmawathipathmawathi-ev2xy Ай бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින්
@user-id4ro6jv3l
@user-id4ro6jv3l 2 ай бұрын
මමත් මකර ලග්නෙ අනේක දුක්වින්දා හිතට සැන්සීමක් ලැබුනා ස්වාමීන්වහන්සේ කියපු දේ අහලා විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dileepaashan7066
@dileepaashan7066 2 ай бұрын
Theruwan saranai. Yahapathakama wewa🙏🙏🙏🙏
@user-xx6ux3kf2c
@user-xx6ux3kf2c 2 ай бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏
@user-ej9cz6uq9q
@user-ej9cz6uq9q 2 ай бұрын
සියලු ලග්න ගැන පැහැදිලි කළාට අප ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@user-st5rn1gv4l
@user-st5rn1gv4l 2 ай бұрын
Sadu sadu theruwan sarani ape hamuduruwane
@shyamalijayalath8169
@shyamalijayalath8169 Ай бұрын
ස්තුතියි හාමුදුරුවනේ
@shenalihansini7245
@shenalihansini7245 2 ай бұрын
මම ත් කටක...මූනේ සිනහවක් ඇදුනා....තෙරුවන් සරණයි ඔබට 👍👍🙏🙏🙏
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe 2 ай бұрын
Theruwan saranai ape hamuduruwane mama uchchika laggnaya theruwan saranai ape hamuduruwane 🙏🙏🙏
@udenibuddhika9115
@udenibuddhika9115 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !මම කටක ලොකු හොදක්නම් නෑ මේ වෙනකම්,බුදු සරණයි !
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@manikamellangoda3866
@manikamellangoda3866 2 ай бұрын
Budu saranai 🙏
@sumithahettiarachchi1394
@sumithahettiarachchi1394 2 ай бұрын
තෙරැවන් සරණයි🙏🏻🙏🏻🙏🏻
@priyanganimalkanthi454
@priyanganimalkanthi454 2 ай бұрын
ape හාමුදුරුවන්ට dirgausha ලැබේවා !!🙏
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 2 ай бұрын
Ape swaminwahanseta godaak pin. 🎉🎉🙏🙏
@piyanmudan2875
@piyanmudan2875 2 ай бұрын
සතුටුයි ගොඩක්. කාලයකින්❤❤❤❤❤
@kanchanak7096
@kanchanak7096 2 ай бұрын
සියලුම දෙනාට ජය වේවා
@sarasitv687
@sarasitv687 2 ай бұрын
බුදුසරණයි
@irankahewavitharana7772
@irankahewavitharana7772 Ай бұрын
මම වෘශ්චික. බොහෝම පිං අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි 🙏🙏🙏
@padukkagepatrickperera9457
@padukkagepatrickperera9457 2 ай бұрын
Mama makara thanks Thank you Rev,. Sir..
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@neelagunathilake311
@neelagunathilake311 2 ай бұрын
අපේ ගෞරවනීය හාමුදුරුවන්ට පින්සිදුවේවා.
@gtcell1311
@gtcell1311 2 ай бұрын
ඛුදු සරනයි
@Spg791
@Spg791 Ай бұрын
කුම්භ ලග්න හිමි..ගුරු ඉන්නෙ 1 ස්තානයෙ..සුභ අසුභ දැනගැනිමට අවශ්‍යයි ස්වාමින් වහන්ස
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@indranibamunuge667
@indranibamunuge667 2 ай бұрын
Theruwan saranai
@priyanganidias3183
@priyanganidias3183 2 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්සේ ට🙏🙏🌺🌷🌹
@JanakaPrasad-lc6yi
@JanakaPrasad-lc6yi Ай бұрын
Budusaranai අපේ හාමුදුරුවනේ
@sksheela1334
@sksheela1334 Ай бұрын
ඔබ වහන්සේට බොහොම ස්තුතියි
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@Harshanichathurangi-sh4li
@Harshanichathurangi-sh4li 2 ай бұрын
Thanks හාමුදුරුවනේ
@Alwisjayanthi
@Alwisjayanthi 2 ай бұрын
මම මිතුන ඔබ වහන්සේ කීවහරි ඔ වහන්සේට දීර්ඝාුස වේවා.බුදු සරනයි ..🙏🙏🙏
@sachinthaheshan9479
@sachinthaheshan9479 2 ай бұрын
බුදුසරණයි ❤
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@nishshankawikkrumasinha2998
@nishshankawikkrumasinha2998 Ай бұрын
දිර්ඝායු වෙිවා 🙏🙏🙏
@nirosharathnayaka2325
@nirosharathnayaka2325 2 ай бұрын
Budusaranai hamuduruwaneee
@komalravat404
@komalravat404 2 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, සාදු සාදු සාදු,, සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,,,,,, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,,,,, මම කුවේට් සිට
@chathusamarakoon3887
@chathusamarakoon3887 2 ай бұрын
❤🙏🙏🙏🙏seyaluma denata graha apala upathrawa duru wewa oba wahanseta bohoma pine theruwan saranai ape danusika ta theruwan saranai
@nermalignermalig8222
@nermalignermalig8222 2 ай бұрын
Ape Pinwath Swamin Whanseta Mage Namaskara Wewa Dergayousa Labewa Nerogi Wethwa 🙏❤🙏❤🙏❤
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@Hasitha_Hiran
@Hasitha_Hiran Ай бұрын
බ්‍ර්‍රහ්ම හෝරාවට අයත්වන වේලාව පහදා දෙන්න අපේ හාමුදුරුවනේ
@niroshasenadeera4628
@niroshasenadeera4628 2 ай бұрын
මමත් කන්‍යා හැමදාම නරක මයි තිබුනෙ . කාලෙකට පස්සෙ ගොඩාක් හොද කාලයක් කියල ස්වාමීන් වහන්සේගෙන් අහන්න ලැබුන .ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
@nirosharathnayaka2325
@nirosharathnayaka2325 2 ай бұрын
Math 😂😂😂
@user-nh6by1vd1b
@user-nh6by1vd1b 18 күн бұрын
තෙරැවන්සරනයි
@sarasitv687
@sarasitv687 18 күн бұрын
Budusaranai
@AshokaDissanayake-qc8om
@AshokaDissanayake-qc8om 2 ай бұрын
Theruwan Saranai ape hamuduruwane 🙏
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 2 ай бұрын
ඔබ වහන්සේට ජයසතුට වේවා!🎉❤
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 2 ай бұрын
Ape sawamen wahansa.obata dergausa lebewa.🙏🙏🙏
@Spg791
@Spg791 Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@kusumsirigamage5970
@kusumsirigamage5970 2 ай бұрын
❤❤❤🎉🎉🎉තෙරුවන් සරණයි
@AaBb-zi6fe
@AaBb-zi6fe Ай бұрын
තෙරුවන් සරණයි
@sarasitv687
@sarasitv687 Ай бұрын
Budusaranai
@kumarihadunge4237
@kumarihadunge4237 25 күн бұрын
තෙරැවන්.සරනයී.
@sarasitv687
@sarasitv687 24 күн бұрын
Budusaranai
@mallikaphilip1083
@mallikaphilip1083 2 ай бұрын
ස්වාමීන් වහන්ස. මේ ක. නම් හොඳ වැඩ සටහන් ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🌅
@mariaalex5902
@mariaalex5902 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏🏿🙏🏿අපේ හාමුදුරුවනේ 🙏🏿🙏🏿 දිර්ගායූෂ ලැබේවා🙏🏿🙏🏿🌺🌺.
@chamindasampath4512
@chamindasampath4512 2 ай бұрын
Oba wahanseta bhoma stuti.
@nilanthirajapaksha1668
@nilanthirajapaksha1668 2 ай бұрын
සියලු දෙනාටම සුභ වේවා.. තෙරුවන් සරණයි
@sarasitv687
@sarasitv687 2 ай бұрын
Budusaranai
@ewey9510
@ewey9510 2 ай бұрын
සාවාමීන් වහන්සේට පිං කටක.වුශ්චීක මමයී දුවයි.අපි දෙන්න ගොඩක්දූක් වින්ද.මේක ඇසූවිට දැනුන සතුටට පිං.
@wasanthawijesekera1608
@wasanthawijesekera1608 2 ай бұрын
🙏
@sindujakwt3305
@sindujakwt3305 2 ай бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤🎉🎉
@user-ke9pf5wj4v
@user-ke9pf5wj4v 2 ай бұрын
අපේ ස්වාමින් වහාන්සෙට බුදු සරනයි
@laxmanJayakodi-jb2jp
@laxmanJayakodi-jb2jp Ай бұрын
මම විදේශගත වෙලා ඉන්නේ ජීවිතේ පලවෙනි වතාවට සුභ දෙයක් ඇසුවා ඇත්තටම ටික ටික කාලය හොඳයි කියලා දැනෙනවා මගේ දරුවත් කටක මහත්තයත් කට ක මමත් කටක ලග්නේ
@kumudinielatha3948
@kumudinielatha3948 2 ай бұрын
හාමූදුරුවන්ට දිර්ගායූෂ අත්වේවා
@kumareinoka1420
@kumareinoka1420 2 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ මේෂ ගොඩක් සතුටුයි
@kanthisubasinghe2069
@kanthisubasinghe2069 2 ай бұрын
අපේ හාමුදුරුවො kiyapu widiyata mamath auruddata wada kale. Dirgau wewaa.
@user-gn8kx6vd6o
@user-gn8kx6vd6o 2 ай бұрын
අපේ හාමුදුරුවනේ උපන් දා ඉන්ම කටක ලග්නයට තිබඅනේම අසුබම පමනයි දැන් නම් අපටත් ඉර 🌙 පායයි එහෙනම්
@shobhaobeysekara
@shobhaobeysekara 16 күн бұрын
මම මේෂ තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@sarasitv687
@sarasitv687 16 күн бұрын
Budusaranai
@sarasitv687
@sarasitv687 16 күн бұрын
Budusaranai
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 3,1 МЛН
ТГК: ЛОГОВО FRIENDS #россия #чатрулетка
0:21
АлексДан
Рет қаралды 9 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 3,1 МЛН
Поймал редкий кадр🤨
0:22
FERMACHI
Рет қаралды 3,9 МЛН
마시멜로우로 체감되는 요즘 물가
0:20
진영민yeongmin
Рет қаралды 14 МЛН