විස නිසා නැසෙන සිත | යොවුන් දහම් සක්මන 2024 | Most Ven. Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 59,910

Shraddha TV

Shraddha TV

5 ай бұрын

#shraddhatv #yds2024 #yds2023 #yds #mahamevnawa #යොවුන්දහම්සක්මන_2024 #kiribathgoda_gnanananda_thero
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 171
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 5 ай бұрын
කොතරම් හිස් මිනිසුන් නිරාගාමී වීම පිණිස පින්වත් ගුරු දෙවිඳුන්ට අපහාස කලද අප ගුරු දේවෝත්තමයන් වහන්සේ රටට ලෝකයට කල අපමණ සේවයට අප සදා ණය ගැතියි අප කල යුතු එකම ගුරු පඬුර ගුණ ධර්ම දියුණු කරගනිමින් කුසල් රැස් කරමින් ඒ සියලු පින් අනුමෝදන් කිරීමයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-tv2oy9hb8p
@user-tv2oy9hb8p 5 ай бұрын
මාගේ උත්තම ගුරු දෙවිඳුනි.. නුඹ වහන්සේ වැඩ සිටින දිසාවට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@niroshnavidyarathna9277
@niroshnavidyarathna9277 5 ай бұрын
බොහෝම පිං ලොකු ස්වාමීන් වහන්සේ ගේ දේශනා ව ඉක්මනට දුන්නට....
@lilaniranasinghe
@lilaniranasinghe 5 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පරම පූජනීය ගුරු දේව උත්තම පින්වන්ත ලොකු ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... ඔබවහන්සේගේ කරුණාව නිසා ජීවිත කීයක් යහමගට ඇවිත් ඇද්ද....... මහමෙව්නාව කියන පුණ්‍ය උල්පතින් සැනසුන කෙනෙකි මමද....🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 5 ай бұрын
බොහෝ දෙනාගේ යහපත පිණිස ඔබ වහන්සේ බොහෝ kal ජීවත් weva .🙏🙏🙏🌷🌷🌷
@purnimadayarathne9800
@purnimadayarathne9800 5 ай бұрын
🙏🙏🙏මේ තරම් යොවුන් කැලක් ධර්මයට යොමු කල ... පින්වත් ගුරු දෙවිඳූනේ ඔබ වහන්සේව සියලු දෙවියෝ රකිත්වා!!! 🙏🙏🙏
@pradeepaperera8611
@pradeepaperera8611 5 ай бұрын
මාගේ ගුරැ දෙවිදුංට මාගේ නමස් කාරය වෙිිවාා .. දීර්ගායුස ලබත්වා .. නිදුක් වෙත්වාා . නීරෝගී වෙත්වා .. සුවපත්ම වෙත්වා .. මම රැස්කල සියලුමපිං අනුමෝදන්කරමි අනුමෝදන් වෙත්වාා ....
@wasala2744
@wasala2744 5 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ....
@kumudusuriyaarachchi8266
@kumudusuriyaarachchi8266 5 ай бұрын
එ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදහල ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතයට කොතරම් ගලපාගෙන සසර ගමනෙන් නිදහස් වන්නට හැකි ආකාරය අපිට තේරෙන විදිහට දේශනා කළ යතිවරයාණෙනි, ඔබ වහන්සේට මා රැස් කළ සියලු කුසල් දහම් අනුමෝදන් වේවා...! සාදු සාදු සාදු...! 🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 5 ай бұрын
අපගේ පින්වත් ගුරු දෙවිදුන්ට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏 ඔබ වහන්සේ වැඩ සිටින දිසාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@user-tv6kw5vx3z
@user-tv6kw5vx3z 5 ай бұрын
මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 5 ай бұрын
අපගේ .පින්වත් ගුරු .දෙව්දුන්ට .නමස්කාර .වේවා .නිදුක් .නිරෝගි .දිර්ගායු .වේවා
@76062
@76062 5 ай бұрын
නමෝ බුද්ධාය වන්දනිය පුජනිය ගෞරවනිය ගරැතර ස්වාමීන් වහාන්සේ ලාට මාගෙ නමස්කාර යම වේවා තුනුරුවන් ගෙම පිහිටයි දිර්ඝායුස ලැබෙවා 🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 මම උතුම් බුදුරාජාණන් වහන්සේගේ සරණ යමි . මම උතුම් ධර්මයේ සරණ යමි මම උතුම් සංඝ රත්නයේ සරණ යමි . සියලු සත්වයෝ උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏 . මහමෙව්නාවේ ලොකු ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය කරමි 🙏🙏 මහමෙව්නාවේ සිටින සියලු හාමුදුරුවන් වහන්සේට 🙏🙏 මෙහෙණින් වහන්සේට මාගෙ නමස්කාරය කරමි 🙏🙏 . තෙරුවන් සරණයි 🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 5 ай бұрын
සාදු සාදු සාදු අපගේ ගුරු දෙව්දුන් හට මාගේ නමස්කාරය වේවා ....නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ......
@pilanagodakandageranjithki7768
@pilanagodakandageranjithki7768 5 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌷🌷🌷
@userkalpana
@userkalpana 5 ай бұрын
අනේ මාගේ ගුරුදෙවිදුන් හට මාගේ නමස්කාරය වේවා.!!!🙏🌺ගොඩාක් පින් ඔබ සැමට.ගොඩාක් ආසාවෙන් හිටියේ ඒ අවවාද ලබා ගන්ට.තෙරුවන් සරනයි.!🙏🌺නමෝ බුද්ධාය.!!!🙏🌺
@sewwandifernando4240
@sewwandifernando4240 5 ай бұрын
බොහොම පිං පින්වත් ගුරු දෙවිදුට මාගේ නමස්කාර ය වේවා !!!
@chalakasuranga9850
@chalakasuranga9850 5 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 5 ай бұрын
වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උත්තමාන්ග නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුශ ලෑබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@arunasoysa
@arunasoysa 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 . නිමල සදහම් ලොවට දන්දෙන සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ගුරුදෙවිඳුන්ට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා 🙏🙏🙏 . මාගේ ගෞරවාදර වන්දනාව වේවා 🙏🙏🙏 . උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට භාග්‍යය ලැබේවා 🙏🙏🙏 . තෙරුවන් සරණයි .
@pushbakumari9882
@pushbakumari9882 5 ай бұрын
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
@KumariMedagoda
@KumariMedagoda 5 ай бұрын
ඔබ වහන්සේ ගෞතම බුද්ධ ශාසනයට කළ අතිමහත් මෙහෙවරට ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුළ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏☸️☸️☸️
@mihirani
@mihirani 5 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස සියලු දේ අප වෙනුවෙන් මයි සෑම කටයුතුම අප වෙනුවෙන් මයි......අපේ සුබ සිද්ධිය සදහාමයි......පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ......නීරෝගී වේවා ....සුවපත් වේවා........... .
@pradeepchamil
@pradeepchamil 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@mihirani
@mihirani 5 ай бұрын
@@pradeepchamil 🙏🙏🙏🙏
@yasawathihettiarachchi415
@yasawathihettiarachchi415 5 ай бұрын
​u ැචදඑහ😅එ@@mihirani
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 5 ай бұрын
උත්තම අපේ සත්පුරුෂයන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GaminiWeerasinhe-gv4bh
@GaminiWeerasinhe-gv4bh 5 ай бұрын
මාගේ ගුරුදේව උත්තම පින්වත් ලොකූ ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ වැඩ සිට්න්නේ යම් දිශාවකද ඒ දිශාවට මාගේ වන්දනාව වේවා. !!!සාදු..සාදු...සාදු..🙏🙏🙏
@kknishanthi1604
@kknishanthi1604 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@gayankumara2797
@gayankumara2797 5 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏oba wahanse medarmdheepayata pau hiru meni sadu sadu sadu obawahanseta namaskarawewa.🌸🌸🌸🌺🌺🌺💐💐💐🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@sllife5913
@sllife5913 5 ай бұрын
Sadu sadu. Namaskara wewa. 🙏🏼
@nadeeshanikumari1498
@nadeeshanikumari1498 5 ай бұрын
දරු ගැබක් දරන් සිටින මවක් මම...දිනපතා බණ ශ්‍රවනය කරමි පින්වත් දරු උපතක් සහ උතුම් නිර්වානය අවබෝධය පිනිස.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා...සාදු සාදු සාදු....🙏🙏🙏
@roshannsbm
@roshannsbm 5 ай бұрын
Namo buddhaya
@merayawejhasundara3623
@merayawejhasundara3623 5 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏 🌼🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 5 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@athulakarunathilake1888
@athulakarunathilake1888 5 ай бұрын
Rev.Thero,. This is the greatest pack of advice to the nation. May the noble triple gem bless and this national work will be appreciated by people of correct thinking. The team of Maha Sangha, sponsors, team behind this noble work will be blessed with Buddha, Dhamma and Sangha.
@sameerasamaranayake9081
@sameerasamaranayake9081 5 ай бұрын
අපගේ පිංවත් ගුරුදෙවිදුන්ට කෝටි කෝටි වාරයක් නමස්කාරය වේවා...!! පිංවත් ගුරුදෙවිදුන් නිදුක් වේවා.. නීරෝගී වේවා.. සුවපත් වේවා ...!!! මගේ බුදුරජාණන් වහන්සේ ගැන අල්පමාත්ත්‍රරක් හරි අපි දැනගත්තේ මගෙ ගුරුදෙවිදුන් නිසයි ...!!! මේ සසර ගැනත් චූට්ටක් හරි දැනගත්තේත් ගුරුදෙවිදුන් නිසයි...!! ඉතින් පිංවත් ගුරුදෙවිදුන්ටත්.. ඒ සත්පුරුශ භූමිය වන මහමෙව්නාවටත්.. ඒ පිංවන්ත මහා සංඝරත්නයටත්.. අපගේ නමස්කාරය වේවා...!!!🙏 ඒ භාග්‍යවතුන් වහන්සේටත්..... උතුම් ශ්‍රී සද්ධර්මයටත්...... ආර්‍යා මහා සංඝරත්නයටත්.... අපගේ ජීවිත පූජා කරමී පූජා වේවා...!!! භාර කරමී භාර වේවා....!!! දිවි තිබෙන තුරාවට.. නිවන් දකින තුරාවට.. අප හට උතුම් බුද්ධ රත්නයේ.. උතුම් ධර්ම රත්නයේ.. උතුම් සංඝ රත්නයේ... සරණ ඇරෙන්නට., වෙන සරණක් නැත්තේය...!!!! 🙏
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 5 ай бұрын
Uthum nirmala theruwanata maage namaskaraya wewaa !!! Saaduu..saaduu..saaduu. Loku swaamin wahanseta thawa thawath mewan pinkam kirimata sakthiya waasanaawa labewaa.apa siyalu denaama sasara gamanin galahad ganima sadaha karana me uthum kriyaa margawala pinda obawahanselaata ,ikman niwan awabodhaya pisama hethu wewaa. Ape dewana budun wana loku swamin wahanseta mage namaskaraya wewaa !!!. Saaduu..saaduu..saaduu.
@bedandyou9087
@bedandyou9087 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්ම දේශනාව ස්‍රවනය කල පින මාහට උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏
@komare6337
@komare6337 5 ай бұрын
Taruwan, saranai suwamen whnsa 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏❤❤❤
@user-np2he3ur5n
@user-np2he3ur5n Ай бұрын
ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් වේවා
@thilinadilshanmunasinghe4319
@thilinadilshanmunasinghe4319 5 ай бұрын
සාඳු සාඳු සාඳු 🙏🙏🙏 🌸 නමෝ බුද්ධාය! 🌸
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 5 ай бұрын
🙏 නමෝ බුද්ධාය ! 🙏 🪷🪷🪷 සාදු ! සාදු !! සාදු !!!🪷🪷🪷 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔 අප පින්වත් පරමපූජනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය පින්වත් සැමට ශ්‍රවණය වේවා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! 💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@usa123redo
@usa123redo 5 ай бұрын
අපේ ජීවිත වෙනස් කළ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳු හට මාගේ නමස්කාර ය වේවා !!!පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ට පසුව බුදු සසුන නගා සිටුවීම පිණිස පහළ වූ යුග පුරුෂයෙකි....🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 5 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@user-fo9xh6yz1q
@user-fo9xh6yz1q 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 5 ай бұрын
🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා theruwan sarani namo buddaya 🙏🙏🙏
@user-cu3pq4sk9n
@user-cu3pq4sk9n 5 ай бұрын
ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වෙවා.
@faisu3217
@faisu3217 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏අපගේ පින්වත් ලෙකු ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sewminirajapaksha7473
@sewminirajapaksha7473 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරොගි දීර්ඝායුශ ලබම්වා 🙏🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@prabasaman354
@prabasaman354 5 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුකින් වෙසෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthamaddumage486
@ajanthamaddumage486 5 ай бұрын
උතුම් තෙරුවණට මාගේ නමස්කාරය වේවා!!!!
@SimpleAgroTechX
@SimpleAgroTechX 5 ай бұрын
පින්වත් ගුරු දෙවිදුන් හට නමස්කාර වේවා 🥰🥰🥰🙏🥰🥰🥰
@user-gr7ls2nv9p
@user-gr7ls2nv9p Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
අපගෙ පරම පුජණිය ගුරු දෙව උත්තම ලොකු සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සෙට මගෙ නමස්කාරය වේවා 🙏🌹🙏🌹🙏සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@kuwaitcity1184
@kuwaitcity1184 5 ай бұрын
සාදු සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු 🌻🙏💐🙏🌷 සාදු
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
සම්බුදු සමිදුන්ට මාගෙ නමස්කාරය වේවා. ලොකුස්වාමින් වහන්සෙ ඇතුලු මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා. සාදු සාදු සාදු
@darshiperera7692
@darshiperera7692 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තරුණ පරපුර යහමඟට ගැනීමට ඔබ වහන්සේ කරන සේවය අපමණයි ! ජීවිත විනාශ වන වැලන්ටයින් දිනයේ මෙවැනි දෙයක් සිදු කිරීම කොතරම් හොදද !!!
@nilukshianuradha7714
@nilukshianuradha7714 5 ай бұрын
Sadu 🙏sadu 🙏sadu 🙏 Ithamath balawath deshayak Garu swameen wahansa🙏 namadimi oba wahansege depa hada bathiyen 🙏🙏
@donakusuma2536
@donakusuma2536 5 ай бұрын
Sadhu Sadhu Sadhu ape loku swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 ай бұрын
ඔබවහන්සේ වැඩ ඉන්නෙ කුමණ දිශාවේද ඒ ඒ දිශාවන්ට අපගේ වන්දනාව වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 5 ай бұрын
Namoo buddaya 🙏🙏 🙏🙏💐🌸💐 maage pinwath loku suwamin wahanseeta maage namaskaraya weewa 🙏🙏🙏🌸💮🙏🙏🙏 saadu saadu 🙏🙏🙏💮💮🌸🙏🙏 saadu saadu 🙏🙏🙏💮💮🌸🙏🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 5 ай бұрын
වන්දනීය, පූජනීය,පිංවත්, අපේ ලොකු ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය.. සාදු සාදු සාදු 🙏🙏🙏
@user-lp7sd7fe3q
@user-lp7sd7fe3q 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
@user-lp7sd7fe3q
@user-lp7sd7fe3q 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
හැම උදේම මම මේ බුදුගුන වන්දනාව අහනව🙏🙏🙏🙏
@chandragunasekara762
@chandragunasekara762 5 ай бұрын
මගේ නමස්කාරය වේවා🙏🙏🙏🌺💐
@TheShineCakes-fd9cy
@TheShineCakes-fd9cy 5 ай бұрын
Theruwan saranai ape loku swamin wahansa!! 🙏🙏
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 5 ай бұрын
Pinwath loku swaminwahanseta namaskara wewa namo buddhaya 🙏🙏🙏
@tharindunamal4231
@tharindunamal4231 5 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@sumamahapitiya9260
@sumamahapitiya9260 5 ай бұрын
Namo buddaya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dananjaya2623
@dananjaya2623 5 ай бұрын
පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට, මාගේ නමස්කාරය වේවා .සාදු, සාදු, සාදු .
@sachi.087
@sachi.087 5 ай бұрын
නමො බුද්ධාය 🙏මගෙ ආදර ගුරු දෙවියන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏💎💎💎💎💎
@user-if8cy7mx5w
@user-if8cy7mx5w 5 ай бұрын
Mage namaskaraya wewa.... Sadu.....sadu.... Sadu.......
@user-wm8wg9jb3e
@user-wm8wg9jb3e 5 ай бұрын
පින්වත් ගුරු දේවිදුන්ට මගේ නමස්කාරය......තෙරැවන් සරණයි ........
@seltanjayarathna4564
@seltanjayarathna4564 5 ай бұрын
Namaskara wewa gurudeviduta
@neroshadaawood2798
@neroshadaawood2798 Ай бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය 🙏🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹
@nimalrajapaksha3920
@nimalrajapaksha3920 5 ай бұрын
Namo buddaya
@induweeran643
@induweeran643 5 ай бұрын
Sadu sadu sadu 🎉🎉🎉
@Yuvenya
@Yuvenya 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@user-lp7sd7fe3q
@user-lp7sd7fe3q 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏
@tironmunasingha4500
@tironmunasingha4500 5 ай бұрын
සාදු සාදු සාදු පරම පූජනීයඋ අපගේ ගුරුදෙව්දුට දීර්ගායුස ලැබේවා 🙏🙏🙏
@HewagwMadu-di7jz
@HewagwMadu-di7jz 5 ай бұрын
mage guru devidunta mage namaskaraya wewa! ! !
@user-nw1gl9uk2t
@user-nw1gl9uk2t 5 ай бұрын
pinwath swamin wahanselata dirgayusha labewa.🙏
@guide.for.innerpeace
@guide.for.innerpeace 5 ай бұрын
✨😊🙏🙏🙏💐✨ Ane Harima lassanai! :') Kiyala iwara karanna bari tharam lassanai! ✨💖 Uthum Thunuruwanata mage Gaurawadara Namaskaraya Wewa! 🙏🙏🙏💖 🌸🍃🌷🌹🌺🌻🌼🍃Pinwath Guru Devidunta, Uthum Arya Maha Sangharathnayata Apramaanawa Seth Wewa! Apramaana Yahapathama Labewa! Agrama Yahapathama Labewa! 🙏💐✨😊😊😊
@nethdamtv411
@nethdamtv411 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට .සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏
@dinnaworldcup
@dinnaworldcup 5 ай бұрын
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@user-ov2jq4lt4i
@user-ov2jq4lt4i 5 ай бұрын
🙇‍♂️🙇‍♂️🙇‍♂️ Loku Suwaminwahanse 😌🙏
@dilrukshidilrukshi3260
@dilrukshidilrukshi3260 5 ай бұрын
🙏🙏🙏
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 5 ай бұрын
Sadu sadu saduuuuuu 🙏🙏🙏
@dayaniwijekoon5534
@dayaniwijekoon5534 5 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🌸🌸🌸🌸
@wasanthagunaratne2139
@wasanthagunaratne2139 5 ай бұрын
Sadu sadu sadu
@a.n.j.
@a.n.j. 5 ай бұрын
❤🙏🌹🙏🌹🙏🌹❤
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng 5 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 5 ай бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@kumudupriyashanthi285
@kumudupriyashanthi285 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sumindakuruppu2568
@sumindakuruppu2568 5 ай бұрын
Mage namaskarayawewa..namo buddaya
@mishadiimasha8031
@mishadiimasha8031 5 ай бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@user-on2tk4jx5g
@user-on2tk4jx5g 5 ай бұрын
🙏🙏🙏sadu sadu sadu
@priyanthapeiris9156
@priyanthapeiris9156 4 ай бұрын
Sadu sadu sadu namo buddaya
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 5 ай бұрын
NAMO BUDDHAYA 🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA🏵🙏🙏🙏🏵 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero
43:20
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 45 М.
මීට වඩා වාසනාවක් වෙන නම් නෑ...| Most Ven. Kiribathgoda Gnanananda thero
1:37:37
Mahamevnawa Galle මහමෙව්නාව ගාල්ල
Рет қаралды 36 М.
සැබෑ ම මිතුරා හඳුනා ගනිමු...
40:09
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 5 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН