හීන පස්සේ දුවන හැම කෙනෙක්ම අනිවා බලන්නම ඕන එකක් 😭 | 2024 New Motivation Movie | Inside Cinemax

  Рет қаралды 205,775

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 655
@InsideCinemax
@InsideCinemax 8 ай бұрын
⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක ⭕️ COMBINED MATHS - රුවන් දර්ශන Subscribe Ruwan Darshana KZbin Channel - youtube.com/@ruwan_darshana?si=IwZEpblk-mUTbAsU 2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය.. 2026 නව පන්ති අරඹයි..... සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00 සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00 ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට. වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න. 2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY වැඩිදුර විස්තර සදහා අමතන්න. 070 6 81 81 10 070 6 81 81 11 070 6 81 81 12
@tharindusampath7523
@tharindusampath7523 8 ай бұрын
Awesam film එක දෙන්න brother
@anushasanjeewani9337
@anushasanjeewani9337 8 ай бұрын
Cobra kai series 6 ma oneh
@KaweeshaRasanjali
@KaweeshaRasanjali 8 ай бұрын
😊
@lahiru494
@lahiru494 6 ай бұрын
Adareii
@SL1k4499
@SL1k4499 8 ай бұрын
තමන් වෙනුවෙන් ඉන්න පලයන් කියලා එළෙව්වත් "නෑ මම යන්නේ නෑ කියන මිනිසුන්ව නැති කරගන්න එපා❤" අදත් සුපිරියක්....නියමයි අයියා....❤
@sithara469
@sithara469 8 ай бұрын
මේ කතාව මටම හදපු එකක් මගේ හීනෙත් අරමුනත් ඒකමයි වෙනසක් වෙන්නෙ කබීර්ට ඒ හීනෙට යන්න තාත්තා හයියක් වුනා මට කාගෙන්වත් උදව්වක් නෑ එයාල කැමති නෑ ඒත් මන් උත්සහය අතහරින්නෙ නෑ කවදම හරි අවස්ථාව එනකන් ඉන්නවා 👍❤️අද නම් මගේ හදවතටම කතා කලා වගේ සිනමැක්ස් නියමයි ඔයා❤
@Sachi32262
@Sachi32262 8 ай бұрын
you will get a chance one day ❤
@sithara469
@sithara469 8 ай бұрын
@@Sachi32262 thanks 👍
@dinithihimesha2330
@dinithihimesha2330 8 ай бұрын
Mageth ehema thama mama uthsaha karanwa ekata
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 7 ай бұрын
I'm sure you will be who u want to be
@Chirsone
@Chirsone 7 ай бұрын
Try social media, belive me you will get there
@sadeepashahen7142
@sadeepashahen7142 8 ай бұрын
ගැහැණිය කියන් කෙනාට පුළුවන්,ඕනම පිරියෙක්ව ඉහළම තැනකට ගෙනියන්නත්,,ඉහළ තැන ඉන්න කෙනාව පහලටම ඇදලා දාන්නත්❤,,,මොන දේ උනත් දරාගෙන තමන්ගේ ස්වාමියා ඉහළටම යවන්න උත්සාහ කරන ගෑනු අය ගොඩක්ම අඩුයි❤
@vibeedites7
@vibeedites7 Ай бұрын
ehemada ganu passe yanne nethuwa idapamko nikanma ubata udatama yanna puluwan
@Prasad-ke3dl
@Prasad-ke3dl 8 ай бұрын
පුංචි කාලේ දැකපු හින අනිවාරෙන්ම සැබැවෙන්න ඕනේ අපි හැමොගෙම❤❤
@LUCKY.KING12
@LUCKY.KING12 8 ай бұрын
ඇත්තටම කිව්වොත් මගෙත් පොඩි කාලෙ ඉදන් හීනයක් නලුවෙක් වෙන එක ලොකු ආසවක් තිනවා අනේ මන්දා හැබෑ වෙයිද කියලනම් ඒ හිනෙ වෙනුවෙන් ඔන දෙයක් කරනවා මමනම් 🙂🥺💗
@madhumalisilva1475
@madhumalisilva1475 29 күн бұрын
Mail ekak danna
@chandikaramesh7423
@chandikaramesh7423 8 ай бұрын
අම්මෝ ඇත්තටම සුරබිටයි දරුවටයි මුකුත් වෙලා නෑ කියලා කිව්වම ඇඩුනා..😭 ජීවිතේට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්නත්,තමන්ට ලැබෙන අවස්ථාවන් මඟ නොහැර ගන්නත් , පෙන්නලා දීලා තියෙන සුපිරිම සුපිරි movie එකක් 👌👌👌👌👌 හැමදාම වගේ අදත් අති සුපිරිම සුපිරි movie review එකක් ගෙනාවට රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම ගොඩාක් ස්තූතියි 🙏 🙏🙏🙏 හදවතේ channel එක inside cinemax ❤
@hendryholand8856
@hendryholand8856 7 ай бұрын
මොන භාදක ආවත් තමංගේ හීත, ඉලක්ක අතාරින්න එපා, හැබෑවෙනකම් පිස්සෙක් වගේ එකට ඇබ්බැහි වෙන්න, 😊 මම මගේ හීන වල කොටසක් සම්පුර්ණ කලා , ඉතුරු ටික සම්පුර්ණ කරගනිමින් ඉන්නවා 😊😊 දවසක මගේ සාර්ථකත්වය මගේ හීන ඉටුකරගන්නවා
@Tkchutta
@Tkchutta 8 ай бұрын
මෙි ව⁣ගේ film බලද්දී ඇගේ මාළු නටනවා මටත් නළුවෙක් වෙන්න වුවමනා ක් තිබිිබ එ වුනා ට ලංකාවේ හොඳ films හැදෙන්නේ නැ එක ගැන කනගාටුයි එ වුනාට මට එක ගැන දුකක් නැ අනිවා මම මගේ ම film එකක් ගන්නවා ⁣එ වෙනුවෙන් මම හැම කටිිටක්ම කනවා එදාට මගේ film එකක් අයියා review කරයි
@MallikaKumari-ij8pn
@MallikaKumari-ij8pn 7 ай бұрын
Good luck oyata❤🎉
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 7 ай бұрын
මාත් රගපාන්න එන්නද😢😢😢
@PriyadarshiNadee-rr4vr
@PriyadarshiNadee-rr4vr 7 ай бұрын
Mawath gannawada aniwaryen oyage heene sabawenna oni
@Tkchutta
@Tkchutta 7 ай бұрын
@@MallikaKumari-ij8pn thank you
@Tkchutta
@Tkchutta 7 ай бұрын
@@ruchirarasanga-c3f එක korean film එකක්
@ShehaniPieris-wl7zy
@ShehaniPieris-wl7zy 8 ай бұрын
හීන පස්සෙ දුවන හැම දරුවෙකුටම මේ වගේ දෙමව්පියෝ හමුවෙන්න ඕන..😢🙏
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 6 ай бұрын
අැත්තටම ලස්සන කාතවක්
@dds6105
@dds6105 4 ай бұрын
අවසානෙට වෙච්ච සීන් එක හරියට හිතා ගන්න බැරුව බලන්න ආවේ වෙන review වල කියුවෙ ගැලපෙන්නෙවත් නැති එක එක එක මගුල් මේකේ තමා හරියට අවසානේ පැහැදිලි කරේ gammac❤️
@Ashen_sudda
@Ashen_sudda 8 ай бұрын
මන් දැකපු ලස්සනම කතාව❤ 🖇️ ආදරෙයිInside cinemax 🥺 මේ වගේ කතා ගෙන්නෝ කෝ අයියේ 🥺🥺 අනේ
@ashaminduli9647
@ashaminduli9647 8 ай бұрын
අදනම් පොඩ්ඩක් පරක්කු වුණා.ඒත් ඉතින් නොබලා ඉන්නෙ කොහොමද.අදත් වෙනදා වගේම හරිම ලස්සනයි.අක්කිටයි අයියටයි හැමදාමත් ආදරෙයි.ඔයාල දෙන්නටම බුදු සරණයි❤❤❤❤❤❤❤❤
@greenteltab6825
@greenteltab6825 8 ай бұрын
විනාඩි 10 views 1k පන්නලා ඒ තරම් cinemaxers ලා ආසාවෙන් මග බලන් ඉන්නේ..සුපිරි inside cinemax ❤🎉
@CharukaPremadasa
@CharukaPremadasa 8 ай бұрын
( k ) akure theruma mokakda kiyannako dannawa nam
@ShehaniMenushika
@ShehaniMenushika 8 ай бұрын
1k =1000same like this@@CharukaPremadasa
@S.D.N.S.K.RANAWEERA
@S.D.N.S.K.RANAWEERA 8 ай бұрын
​@@CharukaPremadasa1000 ගුණාකාර 1k =1000 2k=2000
@greenteltab6825
@greenteltab6825 8 ай бұрын
@@CharukaPremadasa 1000
@nimankakumari7741
@nimankakumari7741 8 ай бұрын
​@@CharukaPremadasa1000k
@Dilshan....4
@Dilshan....4 8 ай бұрын
තාත්තා හිටියනම් මාත් අද national cricket team එකේ සෙල්ලම් කරනවා 🥺❤‍🩹
@senurisewwandi8327
@senurisewwandi8327 8 ай бұрын
තාත්තා හිටියනම් නෙමෙයි ඔයා උත්සහ කරන්න අනිවාර්යෙන් ඔයාට පුළුවන් තාත්තත් කොහේහරි ඉදන් සතුටු වෙයි Try karann
@Dilshan....4
@Dilshan....4 8 ай бұрын
@@senurisewwandi8327 🥺♥️
@Dilshan....4
@Dilshan....4 8 ай бұрын
🥺❤‍🩹​@@senurisewwandi8327
@Chirsone
@Chirsone 7 ай бұрын
Try karanna aniware practice makes you perfect.
@SLCryptoLK
@SLCryptoLK 6 ай бұрын
Do can you it
@malindudanushka2346
@malindudanushka2346 8 ай бұрын
ලංකාවේත් මේ වගේ ගේමක් ගහන්න හීන මවන අපේ කොල්ලො කෙල්ලොන්ගෙ හීන අනිවාර්යයෙන් හැබෑ වෙන්න ඕනී ❤❤❤ ජය
@kalanarasanjana7306
@kalanarasanjana7306 8 ай бұрын
මටත් මෙහෙම දෙයක් උනා මම kick boxer කෙනෙක් මම දවස් නිකමට මගේ අතින් බිත්තියට පන්ච් එකක් ගහනව ඒතකොට මගේ දකුණු අතේ එක ඇගිල්ලක් කැඩිලා යනව කොහොම හරි ඒ ඇගිල්ල සනීප වෙනකම් ඉදල ආයෙත් මම මගේ ගේමට බැස්සා අදටත් මම fight කරද්දී සමහර වෙලාවට වේදනාව ඇතිවෙනවා ඒත් මම ගේම කිසි වෙලාවක අතාරින්නෙ නෑ
@sasmithadilakshan355
@sasmithadilakshan355 2 ай бұрын
ඔය film එකේ ලස්සන දෙබසක් තිබ්බා , අර මුලින්ම කොල්ලා acting පුරුදු වෙන්න පස්සෙන් මාස ගානක් යන කෙනා කොල්ලට කියන්නේ, මම ඔයගෙ ආසම දේ තමයි , "මම ඔයාව ප්‍රතික්ෂේප කලත් ඔයා ඔයාව ප්‍රතික්ෂේප කලෙ නැති එක " i felt it ❤
@suducuti8741
@suducuti8741 8 ай бұрын
මගෙ ජිවිතේ වටිනම තැග්ග •°`´❤️🥺 තමයි ඉන්සයිඩ් සිනමා ❤🎉
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 7 ай бұрын
තමන්ගේ හීනෙ හැබැ වෙනකම් ඕනම දුකක් කරදරයක් විදගෙන උනත් තමන්ගෙ අරමුණු වලට යා යුතුයි කියන පණිවිඩය දෙන මාරම ලස්සන ෆිල්ම් එකක් ❤ තැන්ක්ස් යු ඉන්සයිඩ් සිනේමැක්ස්👀😍
@H.C.DilrukshiHakmanage
@H.C.DilrukshiHakmanage 8 ай бұрын
දැන් නම් මේකට addict වෙලා . අද එකත් පට්ටයි . ඔයා කියපු එක හරි මේක බලලා හොදටම අැඩුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GayanChathuranga-fs3cf
@GayanChathuranga-fs3cf 8 ай бұрын
Aaaa❤❤❤❤
@Jiwithayatamotivation
@Jiwithayatamotivation 6 ай бұрын
ජීවිතය ගමනේදී මට මං කවුද කියලා හොයාගන්න බැරුව ඉදියේ වයස අවු.20මට ඒත් කිසිම TARGET එකක් නෑ වගේ ඉන්නේ .මං කරන සමහර JOB වලින්ද අයින් වෙන්න වෙනවා වැඩි දවසක් යන්න කලින් ඒත් මට අද තේරුනා අරමුණක් කොහමහරි Target වලට යන්න ඕනී.එතකොට අනිවාර්යයෙන් ම මගේ හීන වලට යන්න පුළුවන් කියලා ඒ වගේ ම මගේ ම කියලා ලොකු BUSINESS ජාලයක් හදනවා .මේ වගේ MOTIVATION FILM ගේන්න ඉස්සරහටත් ගොඩාක් වටිනවා
@asiniadithya496
@asiniadithya496 8 ай бұрын
දැන් නම් මාර විදියට InsideCinemax ඇබ්බැහි වෙලා අනේ 💚♥️💚♥️
@thilininadeera4372
@thilininadeera4372 8 ай бұрын
Film එක ලස්සනයි .❤❤❤සුරබිට කරදරයක් නොවී දීලා තියෙන අවසානය ලස්සනයි...
@nimaNp6179
@nimaNp6179 8 ай бұрын
මාසෙකට සැරයක්වත් මේවගේ ෆිල්ම් එකකුත් ඕනෙ ❤🎉🎉🎉
@rashmikaushalya4559
@rashmikaushalya4559 8 ай бұрын
මේ වගේ එක දිගට ෆිල්ම් දානවා නම් කොච්චර දෙයක්ද ඉතින් ඔයා❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@GimhanSathsara-x8y
@GimhanSathsara-x8y 8 ай бұрын
Film එක සුපිරියටම තෙරුනා inside cinemax කියන්නෙ සුපිරි 💞💞💫
@mashi2444
@mashi2444 8 ай бұрын
ගොඩක්ම දැනුනේ නැහැ මටනම්.ඒත් අවුලක් නැහැ ලස්සනයි ❤❤❤❤
@pasindukavinga
@pasindukavinga 8 ай бұрын
ජිවිතේ හීන අතහරින්න හෙතු කියක් තිබුනාත් එකම එක හෙතුවක් ඇති හීන අතහරින්නේ නැතව අල්ලන් ඉන්න. එවගේම මං මොනදේ උනත් ඔයාව දලා යන්නේ නැහැ කියලා කියන , අපි මෙක කොහොම හරි කරමු කියන කෙනෙක් ලැබෙන එකම කොච්චර ලොකු දෙයක් ද. කිදෙනෙක්ට එ ශක්තිය නැද්ද. එයාලව පරිස්සම් කරගන්න. ජිවිතේ අන්තේටම වැටුන වෙලාවක මං මෙක බැලුවේ ❤
@Gayani....Kandy...Girl...
@Gayani....Kandy...Girl... 8 ай бұрын
හැමෝගෙම හීන සැබෑ වේවා....❤
@hirushanpathiraja9531
@hirushanpathiraja9531 8 ай бұрын
අසුර් වගේ ෆිල්ම් සීරියස් එකක් තාම බැලුවෙ නෑ ඒ වගේ එකක් ගේන්න් පිස්සුවක් ඒකනම් ❤️
@AnjaleeSilva-o9x
@AnjaleeSilva-o9x 8 ай бұрын
Dada මූවි එකෙන් දැක්ක අලුත් මූණ..🤩🤩අදටත් බලන්න ආස හිතෙන ෆිල්ම් එකක්..ඇත්තටම එකදිගට murder,horror ෆිල්ම්ස් අතරට මේ වගේ අතිසංවේදී ෆිල්ම් එකක් එකතු කරාම දැනෙන සතුට කියන්න වචන නෑ..ඉතින් ජයවේවා සහෝදරයා..💖💖
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 7 ай бұрын
කවීන්.....
@NekshikaPerera
@NekshikaPerera 8 ай бұрын
මාත් මෙි නලුවගෙ Dada film එක බැලුවා. මෙිකත් හරිම ලස්සනයි . Thank u inside cinamax 🙏💖 මේ වගේ films නම් ඉතිං "හා"😂😂💖💖
@SenithiDewanga
@SenithiDewanga 7 ай бұрын
මේ film ekanma harima emotional ❤marama lasanai film එක කියන්න වචන් නෑ ❤
@avishkaviduranga9866
@avishkaviduranga9866 7 ай бұрын
අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක ❤
@achaladharmawardhana9169
@achaladharmawardhana9169 8 ай бұрын
මේක දැන් ජීවිතේ කොටසක් වෙලා ඉවරයි❤
@kavisadarath7347
@kavisadarath7347 8 ай бұрын
aththamai
@H.mKamal-r8y
@H.mKamal-r8y 8 ай бұрын
උස්සහය අත් හරින්න හොද නෑ කවදාවත් ❤
@u_twr724
@u_twr724 8 ай бұрын
Notification ආපෙ ගමන්ම බැලුවෝ 🥹♥️♥️♥️♥️
@shashini3272
@shashini3272 8 ай бұрын
සුරබිගේ ලස්සන...❤️😍
@dulanirasanjani8078
@dulanirasanjani8078 8 ай бұрын
ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඒ හැමදේම දරාගෙන තමන්ගෙ හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම දවසක හරියන්න ඕන❤🥺
@pasindumanodya6852
@pasindumanodya6852 8 ай бұрын
අහුවෙනකන් හිටියෙ කෝ අපෙ හොල්මන් සීරියස් එක
@lovelygirl4087
@lovelygirl4087 8 ай бұрын
#Mouse වගෙ සුපිරි සීරියල් එකක් ආයෙ ඕනි අය්යෙ 🥺Review eka Supiri .❤
@anomapriyadarshani4512
@anomapriyadarshani4512 8 ай бұрын
Ane koo the nun eka eema
@chandimakumari9958
@chandimakumari9958 8 ай бұрын
Ekane.e set eka thama nene
@pasindumanodya6852
@pasindumanodya6852 8 ай бұрын
@@madhavibandara6516 ඒකනන් කොපිරය්ට් සීන් එකක් හින්දා නැවැත්තුවා කීවෙ නේද
@SamalMadushan
@SamalMadushan 8 ай бұрын
Super natural da
@Universe7958
@Universe7958 8 ай бұрын
කබීර් අපිට එයාගෙ හැකියාවෙන් එයාගෙ මූනෙ තිබ්බ කැලල ගැන අපිට අමතක කරා❤ ඒ වගේම අයියෙ ඔයත් ඔයාගෙ හැකියාවෙන් අද මේක බලපු අපි හැමෝගෙම ඇස් වලට කදුලු ගෙනාවා🥺ඉතින් ඔයත් මම මේ ජීවිතේ දැකපු ලොකූ හැහියාවක් තියෙන කෙනෙක්❤💫
@DiwyanjaliSenarathna
@DiwyanjaliSenarathna 8 ай бұрын
බලන්න එන හැම වතාවෙම මිහින් සර්ගෙ 𝗮𝗱𝘃𝗲𝗿𝘁𝗶𝘀𝗲𝗺𝗲𝗻𝘁 එක දැකලාම මට ක්ලාස් එකටත් යන්න හිතුනා.. දැන් ක්ලාසුත් යනවා...❤🎉
@වල්කතා
@වල්කතා 8 ай бұрын
ඔය ගොඩක් හොදට film reviews channel එක කරන් යනවා , දිගටම කරගෙන යන්න සහෝ. ගුඩ් ජොබ් ❤🎉
@SL_Cartoon_Pisso
@SL_Cartoon_Pisso 8 ай бұрын
ගොඩක් අය බලන් ඉන්නේ ඔයාලා වීඩියෝ එකක් දානකල් පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි දාන්න.
@chathudlk6389
@chathudlk6389 7 ай бұрын
සතුටුදායක අවසානයක්..😊 ලස්සනයි film එක. ඔයාගෙ තෝරා ගැනීම නියමයි 👌
@Ruwannnnn
@Ruwannnnn 8 ай бұрын
Motivation film එකක් එනකන් ගොඩක් දවසක් බලන් හිටියා.. හැමදාම එකම වගේ එව දාන්නෙ නැතිව මේවගේ එවත් දාන්න 😊😊😊😊
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 8 ай бұрын
Aye 🖤❤ kiyanna wachana na aththatama supirima supiri motivational 🤟 film ekak 🔥 Hamadamath cinemaxlata supirima supiri film genne inside Cinemax witharamaii you 🌼💛❤ 😍 my most favorite best channel 😍 inside Cinemax 👍👍🖤😌 niyamai
@NimanthaSanjeewa-q3j
@NimanthaSanjeewa-q3j Ай бұрын
හිනයක් කියන්නෙ ප්‍රැශ්නත් එක්ක ඉස්සරහට යන්න තමන්ට අදරෙ කරන අය මග නොහැර ❤️
@ROCKY-AGNI
@ROCKY-AGNI 8 ай бұрын
දවසට එකක් දාන එකනම් පට්ට වටිනවා.!! ජය වේවා.!!👍🏻
@Waik-o7b
@Waik-o7b 8 ай бұрын
චිත්‍රපට තුළ තවත් නළුවෙක් විතරක් නෙවෙයි ඒ නළුවා තුළ තවත් චරිතයක් ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්.❤❤❤❤❤❤❤❤❤❤❤
@adeeshaindumini53
@adeeshaindumini53 8 ай бұрын
ඇත්තටම මේක සංවේදී වගේම හරි ම ලස්සන කතාවක් ❤❤❤❤
@MaheeshaDevindi-p2k
@MaheeshaDevindi-p2k 8 ай бұрын
හැමදාමවගේ respect ❤❤ නියමයි අයියේ තව මේ වගේ මුවිස් ගේන්න... 😁
@cookflix1
@cookflix1 8 ай бұрын
මහන්සි වෙලා තමන්ගෙ හීනට යන්න කැප වෙන වැඩ කරන හැමෝටම උතුරන්න හරියන්න ඕනෙ ❤
@isuruisuru-w4z
@isuruisuru-w4z 8 ай бұрын
කවුද අඩුවේ ❤❤❤❤😮😊 ft ලස්සනයි 😊😊😊😊
@AkshaSachini
@AkshaSachini 8 ай бұрын
inside cinemax යනු අදිමතරවකි 💗
@tharindushiwantha8603
@tharindushiwantha8603 7 ай бұрын
අම්මෝ අන්තිම ටිකේ එලොව ගිහින් මොලොව ආවා වගේ දැනුනේ❤❤❤❤❤
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 6 ай бұрын
ගොඩක්ම ලස්සන . කතාවක් . 😢😢😢😢. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.
@malithkokilachathuranga4266
@malithkokilachathuranga4266 8 ай бұрын
Supiriyk ලස්සන අවසානයක් ❤ සුරබි කියල ෆිල්ම් එකට නම වැටුන නම් මරු 👌 ❤❤❤
@banhoseok8069
@banhoseok8069 7 ай бұрын
අයියා දැන් නම් hidi tamil movies බලලා එපා වෙලා තියෙන්නේ .අනෙ අයියේ අපි ගොඩ කලකින් English Movie එකක් බැලුවෙත් නෑනේ. එක් නිසා වෙනසකටත් එක්ක horror movie එකක් ගෙන්නකො please aiyeeeeeeeee.English horror movie ඔනේ කියන කට්ටිය මෙ කොනට:❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 7 ай бұрын
අන්තිමේදී නම් අයියා කිව්වා වගේම ඇඬුණා 🥺😔💔 මාරම ලස්සන Motivational Film එකක් Thank You අයියේ මේ film එක review කරාට 🙏❤️🥰
@RahulAkalanka-gy9io
@RahulAkalanka-gy9io 8 ай бұрын
ඔන්න මාත් ආවෝ විඩියො එකක් දානකම් බලන් හිටියෙ ❤
@sajanagathsara553
@sajanagathsara553 8 ай бұрын
පට්ට එක මන් කොමෙන්ට් එකක් දැම්මයි මේ ගොඩ කාලෙකට පස්සෙ
@samankumara-xt5yq
@samankumara-xt5yq 8 ай бұрын
Ubanm supiri porak bn ❤ me chenle ekata gahanna aye ekk ne bro film ekk beluvata supiri අද්දැකිමක් ganna පුළුවන් .thava motivet vena eva oni❤
@sandali06
@sandali06 8 ай бұрын
ක්ලාස් වැඩ කරන්නෙත් නැතුන් notify එක ආපු ගමන් එන මම😇🥲
@AlokaPramojanie
@AlokaPramojanie 7 ай бұрын
ඔයාගේ වොයිස් එක මායාවක්..❤❤❤ තෑන්ක්ස් cinemax
@yennna
@yennna 8 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🥺💖🫶
@SubashiTharukaKoralage
@SubashiTharukaKoralage 8 ай бұрын
හරි නම් අන්තිමටම ඒ පුන්චි පවුල එකතු වෙන්න ඕනෙ නේද 💗
@GamingKavindu-dd9mf
@GamingKavindu-dd9mf 8 ай бұрын
හොදින් මතක තබා ගත යුතුයි ❤❤❤
@pasinduharshika9946
@pasinduharshika9946 8 ай бұрын
ඔයාගේ වීඩීයෝස් යටි හිතටම වදිනවා අයියේ
@medusa_2
@medusa_2 7 ай бұрын
මම කොල්ලෙක් ගෑනියෙක්ට අත උස්සන එකෙක්ටනම් කවදාවත් හරියන්න හොද නෑ කෙලවිලාම යන්න ඕනි 😍
@WlK414
@WlK414 5 ай бұрын
හීනවලින් අරමුණුවලට වරෙන් -,බද්දෙවිතාන සර් ❤❤
@asankaindunil8882
@asankaindunil8882 8 ай бұрын
ගොඩාක් ආදර්ශයක් වෙන ලස්සන කතාවක් 😢😢😢😢😢
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 8 ай бұрын
ඇත්තටම සුපිරි film එකක් නියමයි අයියේ වෙනදා වගේම.හැබැයි තරහයි the conjuring film සෙට් එක දුන්න්නේ නැති එකට.😒💔
@sakusaku4873
@sakusaku4873 8 ай бұрын
අනේ අර හොල්මන් ෆිල්ම් සෙට් එකක් දෙනවා කිවුවෙ..අනේ ඒක දෙනකල් ආසාවෙන් බලන් ඉන්නෙ..😢❤❤❤
@InsideCinemax
@InsideCinemax 8 ай бұрын
කොපිරයිට් ප්‍රශ්නයක් නිසා අයින් කරන්න වුණා
@sakusaku4873
@sakusaku4873 8 ай бұрын
@@InsideCinemax 🥺අනේ ඒකට නම් ආසාවෙන් හිටියා.අනේ කමක් නෑ මේකත් මාරම ලස්සනයි ජයවේවා අක්කෙ අයියෙ ඔයාලට..❤කටහඩ නිසාමයි ආසාවෙන් අහන්නෙත්...❤
@kateangel977
@kateangel977 7 ай бұрын
😢 මගෙ ජීවිත කතාවට සමානයි හීනෙත් ඒකමයි ඒත් අකමැත්තෙන් වෙන දෙයක් කරන්න උනේ වෙන කෙනෙක් නිසා තාම හීනෙ හැබෑ කරගන්න උනේ නැහැ කාගෙන්වත් උදව්ව්ක් නැහැ 😢😢
@manikkumari-hp2wv
@manikkumari-hp2wv 8 ай бұрын
හරිම සංවේදී ❤❤❤❤❤
@madhawamaduranga7538
@madhawamaduranga7538 8 ай бұрын
Meka pattama supiri bokkatama weduna mt mn genamada me kiyanne kiyalath godak thenwala hithuna e oya lassana wede karagena yana hinda wenna ethi❤️❤️❤️❤️❤️
@princesstuvi4402
@princesstuvi4402 8 ай бұрын
හැමදාමත් ෆිල්ම් එකක් ඕනේ inside cinemax ❤❤❤❤
@SushiDeli-rg5ve
@SushiDeli-rg5ve 8 ай бұрын
Just ones you watch this channel movie reviews you don’t want to watch the movies because this guy explains the whole movie in a 30 minutes ❤ good luck brother
@chamaridewrangi2121
@chamaridewrangi2121 8 ай бұрын
මං නම් horror movie බලන්න බයයි. හැබැයි murder mystery ඒව බලනවා. ඒකාකරීව යනවට වඩා මෙහෙම එකකුත් දාද්දි මරු. ❤🎉 සමහර film inside cinemax එකෙන් බලලා tv එකේ යද්දි පොඩි seen එකක් දැක්ක ගමන් මතක් වෙනවා කතාව😊. ඒ තරම් හිතට දැනෙන්න කියනවා. සමහර murder mystery බලලත් රෑට බය වෙන අවස්ථා නැතුවම නෙමෙයි හැබැයි 😁🤭❤️
@duliyaofficial..2630
@duliyaofficial..2630 8 ай бұрын
මග බලන් හිටියේ අලුත් එකක් දානකම් ❤ ඇත්තමයි කියන්න වචන නෑ එ තරම් ඡිවිතේට පාඩමක් කියලා දේන fillm එකක් ❤ Thanks inside cinemax 😌💗
@NadeeshaKumari-bx5dk
@NadeeshaKumari-bx5dk 8 ай бұрын
දැන් තමයි බලන්නේ ආදරෙයි inside cinemax ❤😊
@Ferdi-Magic_Artist
@Ferdi-Magic_Artist 8 ай бұрын
Mageth punchi kale idan me wage hinayak thiyanawa kawada hari ratama danna supiri raper kenek wena eka ekath mn koma hari karanawa mage mulma rap song eka ( nuba hinda ) ekata mn hithuwata wada views awa me film eka api wage hina thiyagena inna ayata supirima motivation ekak ✨🙂❤️hamadamath kiyanawa wage inside cinemax patta ❤❤
@chamoddilanka8330
@chamoddilanka8330 8 ай бұрын
හැමදාම වීඩියෝ එක දැම්ම ගමන් බලනවා ලයික් කරනවා කමෙන්ට් කරනවා එක ලයික් එකක් නෑ කමෙන්ට් එකට☹️
@SLMRHACKFilm
@SLMRHACKFilm 8 ай бұрын
උඹමගේ ළඟ හිටියනම් තොගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගාලා බලෙන්ම හරිනවා මං උඹට ආයෙ දෙනවා ආයේ ඒවාට උගුරු දකුණ මාරු වෙන්න
@thilinabudhika3410
@thilinabudhika3410 8 ай бұрын
ෆිල්ම් එක නම් පට්ට තමයි බ්‍රදර් ඇත්තටම 😢😢😢😢😢😢😢😢 ජයවේවා රොෂාන් බ්‍රදර් ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@priyarshanianusha2202
@priyarshanianusha2202 8 ай бұрын
අනේ පව් ඒක ගොඩාක් ලස්සන ආදරණීය කතාවක් තැන්ක්ස් ඔයාට
@DilshanEkanayaka-gd6ch
@DilshanEkanayaka-gd6ch 8 ай бұрын
Inside kiyala notifyak apu gamn duwan enawa youtude ekata ❤️
@piyumidilhara7867
@piyumidilhara7867 8 ай бұрын
අයියෙ කෝ අනේ අර horror සීරියස් එක 😢😢😢 අද ෆිල්ම් ගැන කියන්න වැචන නෑ සුපිරි ❤❤❤❤❤❤
@InsideCinemax
@InsideCinemax 8 ай бұрын
කොපිරයිට් ප්‍රශ්නයක් නිසා අයින් කරන්න වුණා
@piyumidilhara7867
@piyumidilhara7867 8 ай бұрын
@@InsideCinemax 😥😥😥
@sumithkumar2478
@sumithkumar2478 8 ай бұрын
​@@InsideCinemax horror movie eka dennedda aiye eka enakm asawen hitiye kalin balala thibunata. Asawanm ♥️ eka dennko aiye
@dilanwelekankanamge1870
@dilanwelekankanamge1870 8 ай бұрын
කව්න් දැක්ක ගමන් මට මතක් උනේ තනමල්විල කොල්ලෙක් ඩ්‍රාම.එකේ නලුව❤❤❤
@pushpikashani7036
@pushpikashani7036 8 ай бұрын
ඒක හරි. මටත් හිතුන
@PraneethdeSilva
@PraneethdeSilva 8 ай бұрын
Sira දනුක වගේ
@shehanniluksha6740
@shehanniluksha6740 7 ай бұрын
සිරාවට මචන්... ලුක් එකත් ඒ වගේ...
@lalithchaminda9148
@lalithchaminda9148 7 ай бұрын
මගේ හීනේ අම්මගෙ හීනේ I Love you mom❤
@Rdpoet-77
@Rdpoet-77 5 ай бұрын
Meken man eka deyak therum gaththa e deya therum karala dunnata godak sthuthi✨️
@viduraekanayake327
@viduraekanayake327 7 ай бұрын
ජීවිතයයි හීනයයි කියන්නෙ 2ක් නෙමෙයි.. ජීවිතය කියන්නෙම හීනයකට 😊
@KelumKelum-j3y
@KelumKelum-j3y 8 ай бұрын
හීන පස්සෙ දුවනවට වඩා ලේසියි නිදාගන්නෙ නැතුව ඉන්න එක.
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 6 ай бұрын
හැමෝටම ලැබෙන්න ඕන...සුරභි වගේ කෙල්ලෙක් ❤
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 8 ай бұрын
Harima Asewen balan hitiye harima lassanai ❤️❤️❤️❤️
@NisansalaHerath-lx9gy
@NisansalaHerath-lx9gy 8 ай бұрын
අැබ්බැහි වන සුලුයි ❤මන් දැන් අැබ්බැහි වෙලා මාර විදිහට ❤❤❤
@Chirsone
@Chirsone 7 ай бұрын
If u wanna become an actor or actress like this try to do social media. Don't forget to learn everything about your dream
@dilkiamasha2433
@dilkiamasha2433 8 ай бұрын
මහත මනුස්සය හිනා වෙවී බය්ක් එකේ ගියපු එක දැකලා මාටත් හිනා ගියා😂
@sunnasunna8934
@sunnasunna8934 8 ай бұрын
සුරබි දැක්කම අම්මෝ සතුටුයි පව් කවින් ලගින්ම හිටියනේ
@NaviduNethusara
@NaviduNethusara 8 ай бұрын
මේ ඇබ්බැහිය නම් නවත්තගන්න බැරි වෙයි...🎉❤😉
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН