KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බේබද්දෙක්ගෙන් ඉගෙන ගෙන ශූරතාවය දිනපු කොල්ලෙක්😱| Movie Sinhala | Inside Cinemax
28:30
හැමෝම හොයපු අද්භූත ප්‍රතිමාවේ අභිරහස😱| වෙනස්ම විදියේ සුපිරිම අද්භූත චිත්‍රපටය | Inside Cinemax
32:08
So Cute 🥰 who is better?
00:15
Леон киллер и Оля Полякова 😹
00:42
Sigma Kid Mistake #funny #sigma
00:17
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
පිළිකාවක් වැළඳුණු නංගිව බේරගන්න ජීවිතයම කැප කළ අයියා😭 -සුපිරිම Motivation චිත්‍රපටය| Inside Cinemax
Рет қаралды 364,465
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
Inside Cinemax
Күн бұрын
Пікірлер: 1 400
@InsideCinemax
9 ай бұрын
⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
@Kanimationclub
9 ай бұрын
මෙ වගෙ film දිගටම ගෙන්න අයියෙ
@BriyanSilva
8 ай бұрын
ව්ව්වෙ
@MAFIAGIRL-v3r
8 ай бұрын
❤
@RavishanGunarathna
7 ай бұрын
ECON King 👑 mihin sir❤
@w.sprlns
7 ай бұрын
L
@PiyumiThakshila2003
9 ай бұрын
මගෙ අම්මගෙත් උගුරෙ තියනව කන්න බෑ.. මගෙ අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා පුංචි ප්‍රාර්ථනාවක් කරන්න ඔයාලත්
@Thenuk-
9 ай бұрын
Ikman suwaya labewa oyge ammatath❤
@Ashini-k4e
9 ай бұрын
Budusaranai
@nayanamalisandharuwani2842
9 ай бұрын
Oyge ammata ikmanta sanipa wei❤
@studywithvidu.1117
9 ай бұрын
Ikamanin suwaya labeva budusaranai❤
@naveenrasanjana4263
9 ай бұрын
මගේ අම්මගෙත් 🥺💔
@anuradhasewwandi682
9 ай бұрын
ඇත්තටම කදුලු ආවා.මගේ අම්මාත් පිළිකාවකින් පෙළෙනවා.එයාටත් සියලුම පිළිකා රෝගයෙන් පෙලෙන සියලුම දෙන්නටත් තෙරුවන්සරණයි ඉක්මනින් ම සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@ZaheenaMurad
9 ай бұрын
🥲❤
@freezff6110
9 ай бұрын
🥺💗
@anurakk808
9 ай бұрын
ඉක්මන් සුව
@Redfox-j6d
9 ай бұрын
ඉක්මන් සුව.🥺
@noname-nf9pp
8 ай бұрын
Suwapath wewa
@dissanayakadissanayaka900
9 ай бұрын
"පිළිකාව ඒ වචනය ඇහෙනකොටත් දුකයි .මේ ලෝකේ කිසිම කෙනෙකුට ,සතෙකුට පවා හැදෙන්න හොඳ නැති ලෙඩක් ❤❤
@sumithsilva170
9 ай бұрын
ඔව් ඒක ඇත්ත
@Maduwanthi-i1b
9 ай бұрын
ඇත්ත 😢🥺
@sandunikasewwandi2350
9 ай бұрын
මාත් පිළිකා රෝගියෙක්.මගේ මහත්තයත් මං වෙනුවෙන් ගොඩක් සල්ලි වියදම් කරා.. එයාගේ හීන මඟ නතර කරලා මේ වගේම මහන්සි වෙනවා සල්ලි හොයන්න මං වෙනුවෙන්...❤
@chamithubineth8015
9 ай бұрын
😢😢😢😢😢
@LakshanNethu-n9x
9 ай бұрын
ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි 🥺
@nuwanthirathnayaka5743
9 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා...!!
@Tharu-y7u
9 ай бұрын
Siyalu pilika Rogin suwapath wethwa
@rameshgunawardhna329
9 ай бұрын
Oyata sanipa wei ikkamnata
@sithu8828
9 ай бұрын
මාගේ අම්මා ඇතුළු පිළිකා රෝගය නිසා ප්‍රතිකාර ලබන සියලු දෙනා ඉක්මනින් සනීප වෙන්නෝනි 🥺🙏
@noname-nf9pp
8 ай бұрын
Suwapath wewa
@mobilegaming7378
8 ай бұрын
ඔයාගේ අම්මා ට වගේම සියළුම රෝගීන් සුවපත් වේවා, බුදුසරණයි 🙏
@Thefigedgirl
7 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනී!❤✨🙏
@iroshaabeysiri3247
7 ай бұрын
එතුමියට තෙරුවන් සරණින් දළදා සමිඳුන් පිහිටෙන් ආරක්ෂාවෙන් සියලුම දෙවි රැකවරනින් ඉතාමත් ඉක්මණින් නිට්ටාවටම ස්ථීර සුවයම ප්‍රාර්ථනා කරනවා. කිසිම චකිතයක් තියා ගන්න එපා නිට්ටාවටම සුව වෙනවා..ඒ අධිෂ්ඨානය ඉතාමත්ම ශක්තිමත්ව සිත තුළ උණුසුමට දරා ගන්න..ඒ මෑණියන්ටත් ඒ අධිෂ්ඨානයම දෙන්න. හැම මොහොතකම සිතට ශක්තිය ධෛර්යය වීර්යය දෙන්න. ඒක ඒකාන්තයෙන්ම නිට්ටාවටම සුව වෙනවා... තෙරුවන් සරණයි...🙏🙏🙏
@DARKMUSIC-ju9ni
7 ай бұрын
Budusarani🌿❤️
@nethravinudith2619
8 ай бұрын
ඇත්තටම ඇඩුණා 😢😢😢 තමන්ගෙ නංගි වෙනුවෙන් අයියා කෙනෙක් ඉන්නවා කියන්නේම ❤❤❤
@inuki6706
9 ай бұрын
මේ කතාවට ඇහැට කදුලක් අවේ කටද 🥹😢😭😪 එයලා එන්න මගෙ පැත්තට 😪
@rshiya7450
9 ай бұрын
ඇයි ඇවිත් ඔයාට දුකට පුං ගහන්නද 🤔😏
@NAKUL_KAVINDE
9 ай бұрын
ස්තූතියි. ඔයාගෙ ප්‍රාර්ථනාවට❤
@rowdyff3410
9 ай бұрын
🙌
@Pasindu_marasingha
9 ай бұрын
Aduna aththatama 😢
@hansadineth3431
9 ай бұрын
@@rshiya7450😂😢
@nsmod528
8 ай бұрын
සිරාවටම අයියා එකනම් මාරම feel එකක් හිතටම වැදුනා🥺❤️
@tishanscomment
9 ай бұрын
අපේ ලංකාවේත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රිය මේ වගේ මට්ටමකට එනවානම් නේ 😢❤
@aestheticisarelaxedpartofl5594
9 ай бұрын
Copy witharai😢
@chanuksasvika6337
9 ай бұрын
මේ film එක නම් මරු 🤘🏻 ජීවිතයේ කට්ට කන හැම කොල්ලෙක් වගේම කෙල්ලෙක්ටම හරියන්න උනේ උතුරන්නම ❤️🫂
@Shashikamadhuwanthi403
9 ай бұрын
❤
@piyumidilhara7867
9 ай бұрын
නොටිෆිකේශන් එක දැකපු ගමන් හිතට මාරම සතුටක් ආවේ❤ පිලිකාව කියන වචනෙ ඇහෙද්දි හිතට පුදුම දුකක් එන්නෙ සතෙකුටවත් හැදෙන්න එපා මේ වගේ ලෙඩ 🙏 ඒක තමයි එකම ප්‍රාර්ථනාව 🙏
@ishinithushadi8352
6 ай бұрын
අයියා , 🥺♥️ එයා නංගි වෙනුවෙන් ඕනි දෙයක් කරයි... 🥺 මං ගොඩාක් ආදරෙයි මගෙ අයියට ♥️🥺
@nuwanathukorala6532
9 ай бұрын
ඔයාටත් හරියන්න ඕං මචං. ඔයාගේ වචන මේ ටික වෙලාවට හරි සහනයක් උනා. ජීවිතේ ගොඩක් තැන්වල පට්ටටම කෙලවිලා.. ජීවිතේ නැති කර ගන්න හිතලා කල්පනා කර කර ඉන්නකොට අහම්බෙන් බැලුවේ මේක😔😢
@avishkaaththanayaka6366
9 ай бұрын
Gema atharinna epa sago❤
@thevoyage7781
9 ай бұрын
එක දෙයක් තෙරුන් ගනින් මචන්ලා..උබල මොනාම හරි skill එකක් master කරගනින් ..උබට මොන දේ නැති උනත් බින්දුවට වැටුනත් උබගෙ ස්කිල් එක කවදාවත් නැති වෙන්නැ...බින්දුවට වැටුනත් එතනින් පටන් ගන්න පුළුවන් ❤
@warunarathnayaka9612
9 ай бұрын
ඇත්තට හරිම දුකයි මගෙ පුතාට ත් ඔය ජරා ලෙඩේ හැදුන තෙරුවන් සරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන් මගේ උත්සාහයෙන් දැන් සුවයි උත්සාහය කැපවීම තියේනම් ඕන දෙයක් සාර්ථක ලෙස ජයග්‍රහණය කල හැකියි 👍🏼👍🏼👍🏼👍🏼👍🏼ගොඩක් සතුටුයි
@ModithaRasanjana
9 ай бұрын
අවසානයට ගොඩක් දුක හිතෙන film එකක් ❤. මේ වගේ කට්ට කන හැම කෙනෙක්ක්ටම දවසක හරියන්න ඕනා ❤. අපට ඇඩෙන්න මෙ කතාව කියන එක අයියගෙයි අක්කගෙයි දක්ශතාවය තමයි GOOD LUCK ❤❤❤
@Gumiho-m2u
9 ай бұрын
ජින්නුට හිටියා හොද පිරිසක් මට හිටියේම සර්පයෝ ටිකක්
@udithabandara1363
9 ай бұрын
ජින්නුට හිටියේ නැ.. එයා හොයාගත්තා.. ඔයත් හොයාගන්න
@Sidhara_99
9 ай бұрын
අපේ රටේ බහුතරයක් ඉන්නේ එකට ඉදලා කෙලින්න බලාගෙන ඉන්න උන්. @@udithabandara1363
@N_TECHLK318
8 ай бұрын
Ubt mole mah eki😅
@LeonSithira
8 ай бұрын
අපිට කොහෙද හොද උන් කකුලෙන් අදින උන් නම් හම්බෙයි හොද කියලා එකෙක් නැහැ වාසියට විතරයි බේසාවෝ 💔😂👍
@Kavindyaperera.2005
9 ай бұрын
ෆිල්ම් එකක් දාල කියල දැක්කම හිතට දැනෙන සතුට ❤❤ ආදරෙයි inside cinemax ❤❤❤
@dinushasandamali8761
9 ай бұрын
මටත් අයියලා 3 දෙනයි.. ඒ වගේම මේ වගේ සහෝදර බැදීමෙන් ඉන්න සියලුම සහෝදර යින්ට මගේ උත්තමාචාරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 . . මේ වගේ move එකක් ගෙනාපු අයියේ ඔයාටත් thanks😊😊😊😊
@tharakahapuarachchi
9 ай бұрын
දැන් තමා බලන්න සෙට් වෙන්නෙ.....අයියා කිවා වගෙම වැටෙන්න පුලුවන් අන්තිමට වැටිලා ඉන්නෙ.නැගිට ගන්න ගෙම් 1ක් ගහගන්න විදිහක් හොය හොය ඉන්නෙ🎉🎉ගේමක් ගහගන්න දගලන හැමොටම ජය වේවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤ ✌
@Waik-o7b
9 ай бұрын
ලබන භාවයක මට මේ වගේ රත්තරන් හදවතක් තියන අයියා කෙනෙක් ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BUSOFICAL
9 ай бұрын
මේ මෝටිවේෂන් එක බලන හැමෝම ගොඩ යන්න ඕනේ 🖤🥺
@ShehanSapsara-gx3gf
9 ай бұрын
Film එකක් දානකන් බලන් ඉදියේ.ඔයාලා ගේ fim බලන්න ඇබ්බැහි උනොත් එක නවත්තනවා බොරු ඉතින් inside cinemax සුපිරියක් තමා ඉතින්.🥰😍❤️
@SachihiMadushika
7 ай бұрын
BOOK කවදාවත් අමතක නොවන කතාවක් ගොඩක්ම ලස්සනයි 😢😢😢😢😢😢😢😢😢😢. සුපිරියටම සුපිරි . ෆිල්ම් එකක්. 😮😮😮😮
@SadhuUdeshi
9 ай бұрын
අනේ ඒ අයියගේ ආදරේ... මටත් එහෙම අයියෙක් ඉදියනම් හිතුනා..🥺♥️
@kamalperera7685
9 ай бұрын
මං එන්නද....
@shevanrathnayaka4853
9 ай бұрын
Mata nam innawa😊
@Mrflash0314
8 ай бұрын
ළඟ ඉන්නකොට අගේ නෑ...මටත් ඉන්නවා නංගිලා දෙන්නෙක් එත් අපේ කැපකිරීම් එයාලට දැනෙන්න දකින්න වාසනාවක් නෑ....
@MADUPITIYAGE2004
8 ай бұрын
කියන්න වචන නෑ අතපාන්නෙ නැතුව එයා තනියම හැමදේකටම සාර්තකව මූන දුන්න ⛓🖤🥺 හිත උනු උනේ අන්තිම ටිකට 🥺
@MaheeshaDevindi-p2k
9 ай бұрын
මේවගේ චිත්‍රපටි ගෙනවාට thank you so much අයියේ ❤ respect ❤️
@thisansadedu4_.
9 ай бұрын
මට ඇත්තටම හිතට හයියක් උවමනා උන කාලෙකදි මේක බලන්න ලැබුන එක සතුටුයි 🙂❤
@PoornimaDissanayaka-xx5ww
9 ай бұрын
මෙහෙමත් සහෝදරකම්. අද කතාව නං ඇත්තටම ලස්සනයි. ඇස් දෙක අහකට ගත්තෙම නෑ. අවසානයට මොකද වෙන්නේ කියලා බලාගෙනමයි හිටියේ. තැන් සොයාලට.❤❤❤
@DanuMaduu
9 ай бұрын
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤
@Thevi_Hansana
9 ай бұрын
අපිව මෙච්චර Motivate කරන්න උත්සහා කරන ඔයාලා දෙන්නට මාරම ස්තූතියි ❤️🔥
@OrganizerphuPrasannarnp
9 ай бұрын
ඇත්තටම ඔයාගෙ කටහඬ භාවනවක්.ලස්සන Moralup ෆිල්ම් එකක්.inside Cinemax🔥❤️
@chandikaramesh7423
9 ай бұрын
පපුවටම වැදුණු ගොඩාක් දුක හිතෙන😢 ඒ වගේම ජීවිතේ මොනම ප්‍රශ්නයක් ආවත්,උත්සාහවන්තව දිරිමත්ව මූණ දෙන්න සුපිරිම Mortivetion එකක් දෙන සුපිරිම සුපිරි movie එකක් 👌👌👌👌 ස්තුතියි රොශාන් අයියා 🙏 Inside Cinemax හදවතේ channel එක ❤
@දුලිකාවැල්ලවාය
7 ай бұрын
අනේ ඔයාට බුදු සරනයි ඔයා නිසා මටනමි සතුටක් දැනෙනවා පාලුවක්නැ ඔයා ගෙ මුුවි බලද්දී හරිම ලස්සනයි ඔයා දාන ඒවා වෙයිස් එකත් ලස්සනයි පැහැදිලියි අපි වෙනුවෙන් මහන්සි වෙන ඔයාට බොහොමත් පිං දිගටම කරගෙන ඉස්සරහට යන්න සුබ පතනවා ♥️♥️
@DhulanjanaDhulanjana-dr2rx
9 ай бұрын
කතාවේ හැම පුංචි තැනක්ම පැහැදිලි වෙන විදිහට. වීඩියෝ එක ගොඩක් දික් කරලා දාන්න එතකොට ගොඩක් ආස හිතෙනවා.❤❤
@NALIN_15
9 ай бұрын
මේක බලලා තියනවා මම මාර සුපිරි film එකක් 🎉❤ high recommend ❤❤ සුපිරි Inside cinemax ❤❤
@GimhanaChamika
9 ай бұрын
හැම අයියා කෙනෙක්ම මේ වගේ තමන්ගේ නංගිට ආදරේ ඇති. ඒත් නංගිලා දැනගන්න ඕන ඒ දෙන ආදරේ හැමදාම පරිස්සන් කරගන්න (මේ Drama එක බලද්දි ඇඩෙනවා අනේ 😭😭😭😭😭😭)
@MalakaWimarsha
8 ай бұрын
මේ film එක මරු. ජීවිතේට එන ප්‍රශ්න වලිනුත් ගේම ඉල්ලලා සාර්ථකත්වය හොයන හැම කෙනෙක්ටම හරියන්න ඔනී උතුරන්නම❤🎉
@iroshaabeysiri3247
7 ай бұрын
Wills smith ගෙ Pursuit of happiness කියන film එකත් බලන්න. ඒකෙම copy එකක් තමයි මේ. ඒක මීටත් වඩා සුපිරියි. පට්ටෙටම ඇඬෙනවා. ටිකක් පරණ film එකක්.. මේ එකෙන්ම අරගත්ත අදහසක් අනුව කරපු එකක්. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න...
@anomakumari8030
9 ай бұрын
ඇත්තටම මේ film එක නම් හිතටම වැදුනා.. බලන්න ඒ අයියා නංගිට තියන ආදරේ 😭❤ ඒ ලස්සන film එක අයියගෙ voice එකෙන් අහනවා කියන්නේ සුපිරියක් තමයි .. හැමදාමත් වගේ අපිට සුපිරි films අරන් එනවට , thank you so much inside cinemax ❤✨️❤✨️
@නපුරිසොනී
9 ай бұрын
දැක්ක ගමන් අවේ ලස්සනයි හොඩක් මහා සගරයට වඩා ලොකුයි සහෝදර කම මටත් අම්මා වගේ අක්කා කේනේක් ඉන්නවා මගේ අක්කා මම හොඩක් ආදරෙයි 🎉🎉❤❤
@nuwanthirathnayaka5743
9 ай бұрын
ෆිල්ම් එකක් වුනත් හිතට දැනෙන්න කියන්න පුළුවන් කියන්නෙම talent එකක්.... 🥰☺️
@sumindasilva5299
6 ай бұрын
ඒ අමිමා ඉක්මනට ම සුවපත් වෙිවා!කියා පතමි
@Bagiii-123lblue
9 ай бұрын
inside cinemax channel එකේ motivation හැම කතාවකම කඳුළක් ඇත්තටම ආවා😢❤
@KaushalyaNethmi
8 ай бұрын
සියලු ම පිලිකා රෝගීන් සුවපත් වෙත්වා❤🙏🙏
@Alone.shadow1124
9 ай бұрын
Mage ammatath cancer ekak eyawa berganna mata widiyak nh 😢😢😢😢😢😢 ane eya wenuwen pray karanna kata hari udawwak wenna puluwan nm eka watinawa 😢😢😢😢😢❤❤❤❤
@kalpanapannegama4935
9 ай бұрын
හැමෝගෙම යහපත් හීන බලාපොරොත්තු ඉටු වෙන්න ඕනි 🌠 ඒ වගේම ඔයාගෙ අම්මටත් ඉක්මනින්ම සනීප වෙයි ත්‍රිවිධ රත්නත්රේ පිහිටෙන් බය වෙන්න එපා ❤❤✨
@DilupaKumari-j1f
9 ай бұрын
Budusaranai
@dondinidurukshandeseram7831
9 ай бұрын
ඉක්මනින් හොද වෙන්න.
@janirujgeeshan6472
9 ай бұрын
Budu sranai
@Raptor_HackZ
9 ай бұрын
ඉක්මනින් හොද වෙන්න...
@wasanthisumeda1289
3 ай бұрын
මම මෙි ෆිල්මි එක අද තමයි බැලුවෙ හරිම ලස්සනයි .❤ ජීවිතේ ගොඩ යන්න උත්සාහ කරන මෙි වගෙ අයට කවද හරි දවසක ජීවිතේ දිනනවමයි❤
@shan5966
9 ай бұрын
ඔයාල තම inside cinemax බලලා නැද්ද...How sad😅😅..අහලා බලන්න ආස හිතෙයි...ආදරේයි cinemax ❤️❤️❤️
@PasiduChandima-pg8dl
9 ай бұрын
😂😂
@Shashini76543
9 ай бұрын
😂
@Vinu774
9 ай бұрын
Oi oi😂
@ShaniEsa5572
9 ай бұрын
Apoi kohe giyath dn me wage comment thiyenw 😂😂😂
@KirshanDimuddha-wp6jt
9 ай бұрын
බලලා නැද්ද කියලා අහල බලන්න ලු😂
@InduKadawatha-sj3hl
4 ай бұрын
මෙච්චර කාලයකට මම බලපු හොදම film එක තමයි මේක.ඇත්තටම මට ඇඩුණා😭😭😭
@roshanpriyankara4425
9 ай бұрын
ඇඩෙන්නෙ අවසාන හරියෙදි දාන මියුසික් එකට...❤❤❤❤සුපිරියක් හොදේ
@PramodKumara-e9w
8 ай бұрын
මගේ අය්ය වගේ එයට අපි ගැන හිතුවෙ නැත්නම් එයා ලොකු තැන්ක අදරෙයි මගෙ අය්යේ❤
@tharakahapuarachchi
9 ай бұрын
මේක දෙවනි කමෙන්ට් එක.පලවෙනි විනාඩි 5 ඇතුලත කමෙන්ට් 1ක් දානවාම තමා.ඇත්තටම ජින් වූ ට ආපු ප්‍රශ්න එක්ක මගෙ ප්‍රශ්න මොනාද කියලා හිතුනා.😢😢😢අනිවා ගේමක් ගහනවාම තමා
@DulithFd
8 ай бұрын
මටත් අයිය කෙනෙක් ඉන්න එයාත් අපිට ගොඩක් ආදරෙයි❤
@niwanthabro4542
9 ай бұрын
ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වුණත් මොස්කව් අගනුවර සිට අදත් කතාව රසවින්දා අයියේ
@Heladearana2014
9 ай бұрын
මම මේ Film එක කලින් බලලා තියෙනවා.එත් සුපිරියටම Film එක Explain කලේ Inside Cinemax අයියා. පැය ගානක මහන්සියට හදවතින්ම Respect..❤
@amilawelikala9541
9 ай бұрын
මෙකනම් සුපිරියක්. පට්ට මොරාල් එකක් ආවෙ මෙ දවස්වල මම කරන වැඩකට. ඇත්තටම ඔයාලා අන්තිමට කියන කතාව නම් සහතික ඇත්ත. ජීවිතෙ දින්නනනම් ප්‍රස්න ගොඩකට අනිවාර්යයෙන් මුහුන දෙන්න වෙනවා.
@රාග
9 ай бұрын
බලන්න එකක් නැති හින්දා බලපු එවම ආයි ආයි බැලුවා 🙂
@hansa2001
9 ай бұрын
හෑමොටම තමන්ගෙ හීන හැබැකරගන්න ලැබෙන්න ඔනෙ.❤❤❤
@SheyaniKaushalya-k9b
6 ай бұрын
ඒ අයියගේ උත්සාහය නම් නියමයි😢😢❤❤❤❤❤❤❤
@isharasandamali2326
9 ай бұрын
මටත් ඉන්නවා මන් වෙනුවෙන් ඕන දෙයක් කරන සහෝදරයෙක්❤❤❤
@DhanushkaNayani-cq4cd
6 ай бұрын
Godak duka hithuna 😢adarshamath film ekak godak lassanai❤❤❤
@ayomasadamali488
9 ай бұрын
හැමොමට තියෙන් ප්‍රශ්න විසදිලා ජිව්තේ සාර්ථක වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ❤
@LankadhiBandara
7 ай бұрын
මම 😢අඩනගෙම මේ කමෙන් එක දාන්නේ යාලූ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ඔයාට හොඳ ලොකු ගමනක් තියෙනවා අයියේ 😭😭😭❤🇱🇰💪
@tharurajapaksha9814
9 ай бұрын
මේ වෙනකන් දාපු කිසිම ෆිල්ම් එකක් මග නොහැර බලපු මං වගෙ අය කෝ 😉
@තීරණසිංහල
8 ай бұрын
මම බලපු අධිසංවේදීම කතාව
@ImanthiKarunasinghe
9 ай бұрын
Aththatama lassana heenayak jayagaththa....hoda team ekk...woow matath ehema ශක්තියක් wena team ekk hitiynm....❤❤❤❤❤❤ supper film review ....thnkz inside cinemax....🎉🎉🎉🎉🎉
@shashikalalakmalikulathung1696
4 ай бұрын
ඇත්තටම මාරම අමරු කලයක් ගෙවන්නේ මෙ වෙද්දි දුක කියනවා නෙමෙයි හිතේ බර චුට්ටක් හරි නිදහස් කරගන්නවා මම මගෙ work shop එක නිසා බිංදුවටම වැටිලා ඉන්නේ මෙවා දැක්කාම ටික්ක හිතට හයිය එනවා inside පිං 🙏
@RajithaPrasad-ri8zs
9 ай бұрын
මේ වගේ මෝටිවේශන් ෆිල්ම් බලලා හැමෝගෙම ජීවිත ගොඩ යන්න ඕනේ ජය වේවා මේ වගේ ෆිල්ම් එකක් එනකම් බලන් ඉන්නවා ❤☺️✌️😘
@f-35-oc2oi
3 ай бұрын
මේ කතාව ඇහෙනකොට ඇස්වලට කඳුලු😭 එනව😢මෙතෙක් බලපු හොඳම motivation මූවි එක 🙏
@Kavigamage313
9 ай бұрын
මේක නම් ගොඩක් හිතට වදින ෆිල්ම් එකක්❤❤
@ashanaperera728
8 ай бұрын
ඇත්තටම ඇඬුනා. ඔයාගෙ explanation එකේ quality එක ඒකෙන්ම ඔයා හිතාගන්න.❤❤
@artofmusicDL
9 ай бұрын
හැමදාම thriller movies දානවට වඩා මේ වගේ motivation movies එකක් හරිවත් සතියට දාන්නකෝ...❤❤
@Ruwannnnn
8 ай бұрын
තවත් Motivational විඩ්යෝවක් දානකන් බලන් ඉන්න මම 😊😊😊😊
@SITHUM346
9 ай бұрын
මමත් 1×bet සෙල්ලම් කරලා 44000ක් පැරදිලා ඉන්න වෙලාවේ මැරෙන්න හිතුන මේක බැලුව ට පස්සේ ඒක වෙනස් කර ගත්ත 💙
@embilipitiyasheehan8097
3 ай бұрын
හැමොටම පිලික අනෙක් ඔක්කම සුව වේවා❤❤❤❤❤❤❤❤😢😢😢
@nimaNp6179
9 ай бұрын
ඇත්තටම ආසාවෙන් බලන චැනල් එකක් ❤🎉
@reshikawijesekara6307
9 ай бұрын
පිළිකාවෙන් ඉන්න හැම රෝ්ගියෙක්ම ඉක්මනින් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි ...🙏🙏🙏
@hiruni9940
9 ай бұрын
බල බල හිටියේ දාලද කියලා 😌❤
@achiraVidushan-k9m
Ай бұрын
එකට නම් දුක හිතුනා ❤️🩹🥺😥
@WickramasooriyaDAKH-po1ct
9 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් තමා....😎✨️💪 මම ආසම කටහඩක්.......❤මම ආසම හැම වීඩියෝ එහෙක අන්තිනට කියන WE WIIL MEET AGAIN කොටස.....✨️❤️✨️😁
@nirmaligeethika9107
9 ай бұрын
ඔබතුමා කතාව අවසානයේ කරපු ප්‍රාර්ථනාව ට බොහොම ස්තුතියි ❤❤❤
@shashikadilhari5157
9 ай бұрын
අනේ මේ කාතාවනම් ලස්සනම ලස්සනයි
@warunarathnayaka9612
9 ай бұрын
ඔයලා දෙන්නටත් තෙරුවන් සරනින් කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනව 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤❤
@Vihanganadun-h6l
9 ай бұрын
සුපිරි ෆිල්ම් ගෙනල්ල අපෙ ඇහැට කදුලක් ගෙනව එකට නම් recspet ayye ❤😶
@nalinthushara8651
4 ай бұрын
කටු කන්න කන්න තමයි ලස්සන පාරට යන් ෙන් . ෙම් film එක එ් ක මාර අාදර්ශයක්.ෙම ෙහම අයියලා හම් ෙබන් ෙන් කලාතුරකින්.❤❤❤❤❤එ් කට තමයි කියන්න නියම ස ෙහාදර බැඳී ම කියලා.😊❤❤❤❤❤🎉
@Dinu2797
9 ай бұрын
Parana film balana gamn notification eka awe...❤❤❤
@lakmaledirisinghe5526
9 ай бұрын
මම හැමවෙලෙම විස්වාස කරන දෙයක් තමා තමන්ගෙ ජිවිතෙට ප්‍රශ්න වලින් දැනෙන වේදනාවල් අපිව මරන්නෙ නැ.. අපිව ගොඩනගනවා කියල... මොකද එ ප්‍රශ්න තමා අපෙ අනාගතෙ අපිට හදල දෙන්නෙ.. ඇත්තටම කාලීන චිත්‍රපටයක්
@DenuwanRokz
9 ай бұрын
Eka Nam Aththa Aiye Jivithe Kattak Kawe Naththan Eke Rasak Na Wage Thamai 😍😍😍😍
@TharakaAmila
8 ай бұрын
Eththatama eduna..loke thiyena lassanama bedima thamai sahodara bedima....a aiya nngi wenuwen awadanam godak gaththa...hema nngi kenekma pin karann ona aiyek labanna..eth samahara nngilata a pina ne..aiyek inna godak nngilat aiya gena agayak ne nethi ayata godak ageii...aiya nethidata thama aiyekge age therenne..😢😢❤❤❤
@chandranmurali-h6t
9 ай бұрын
එකටනම් ගොඩක් දුක හිතුනා,,❤️🥺
@dula1988
9 ай бұрын
තමා හිසට තම අතමය සෙවණැල්ල කිව්වට...සමහර තැන් වලදි අපිට කාගෙම හරි තල්ලුවක් ඕන වෙනවා ජීවිතෙව් ඉස්සරහට යන්න...මේකෙත් පඩි ගෙවාගන්නවත් බැරි තැනදි අසරණ උන ජින්හුට ඒ වෙලාවෙදි එයාගේ සේවකයෝ එයාට උදව් කරේ නැත්තම් එයාට මේ වැඩේ සම්පුර්ණ කරගන්න අමාරු වෙනවා...මේක මම බලලා තියෙනවා..ඒත් ආස හිතුනා ඒක නිසා ආයේ බැලුවා...weldone ❤
@gihaninemeshika657
9 ай бұрын
Film දාලද චැනල් එකට ගිහින් බල බලමයි හිටියෙ ❤🎉
@SajithRupasingha
7 ай бұрын
ඇත්තටම සුපිරි අයියා දෙයක් ලබා ගන්න නම් අනිවාර්යයෙන් මහන්සි වෙන්න ඕන ❤❤❤❤❤❤ හරියට ඔයා වගේ
@BePositiveAlways11.11
9 ай бұрын
මන් බලපු හොදම ෆිල්ම් එක❤
@rasangamalshan6198
9 ай бұрын
Nama mokda
@Sadunehansa
9 ай бұрын
Aththamai mee wage flm aran enawata godak thank ...edak labuna gaman oyalage aluth film monada kiyalai balannee...oyala dennata budu saranai ❤❤❤
@rushgaming844
9 ай бұрын
අයියේ මේ වගේ ෆිල්ම්ස් වලට අපි කැමතී. ❤
@ytomeshandkawisha
8 ай бұрын
මට ඇත්තටම ඇඬුනා රොෂාන් අයියේ
@ishu5084
9 ай бұрын
Hellow cinemaxes❤ Thankyou cinemax ❤
@SasankaWaruna-bg4uf
7 ай бұрын
ඔවනනේ මචං සෝ සුපිරි ඒලකිරි
@WathsalaKaushalya-y1k
9 ай бұрын
අන්තිමට කදුලුත් ආවා❤❤❤❤❤❤
28:30
බේබද්දෙක්ගෙන් ඉගෙන ගෙන ශූරතාවය දිනපු කොල්ලෙක්😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 156 М.
32:08
හැමෝම හොයපු අද්භූත ප්‍රතිමාවේ අභිරහස😱| වෙනස්ම විදියේ සුපිරිම අද්භූත චිත්‍රපටය | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 445 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
27:28
EXට පාඩමක් උගන්නන්න ලස්සන වුන කොල්ලෙක් | Sinhala Film Review | Lokki Recaps
ලොක්කී Recaps
Рет қаралды 481 М.
29:52
මහන්සියෙන් තමන්ගේ හීන පස්සේ දුවන කොල්ලෝ කෙල්ලෝ බලන්නම ඕන කතාවක් 😢 Movie in Sinhala | Inside Cinema
Inside Cinema
Рет қаралды 218 М.
22:18
සෙබලුන් 75ක් තනිවම බේරගත් පුහුණුවීම් වලදී කොන් කරපු සොල්දාදුවා - Hacksaw Ridge movie explain sinhala
Movies With Hash
Рет қаралды 4 М.
30:58
ඉස්කෝලයක් වනසපු නිරුවත් සගරාවේ හුටපටය 😱🔥| සමාදාන පුස්තකම් Movie Explained by Ruu Cinema
Ruu Cinema
Рет қаралды 57 М.
24:46
🎬 ජෝමන්ස් Gospel : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 2 МЛН
39:50
ආබාධිත අයියා වෙනුවෙන්😭- පපුව කඩාගෙන යන Emotional කොරියන් චිත්‍රපටය | Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 139 М.
33:50
ජීවිතය හරිමගට ගන්න දෙවියන්ගෙන් වර 5ක් ලැබුණු තරුණියක් | Ending Explained Sinhala
ලොක්කී Recaps
Рет қаралды 122 М.
29:48
දුරකථනයෙන් හඹා එන අතිබිහිසුණු දාම ඝාතකයා😱 | අන්ලොක්ඩ් 2023 Movie in Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 310 М.
29:12
සිහිනය පසුපස පියාඹමින් ✈✈ [ Aby ] Movie Sinhala Review / MALI Reviews
MALI REVIEWS
Рет қаралды 23 М.
43:49
කුඩයකින් හෙළිවූ ඝාතන අභිරහසක්😱| Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 227 М.
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН