2024 New Year Predictions | සැමට සුභවන 2024 නව වසරේ පලාපල |

  Рет қаралды 58,740

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 370
@ThilankaNanaykkara
@ThilankaNanaykkara 9 ай бұрын
ලග්නය කන්‍යා හොම්බෙන් ගිහින් දැන් ටිකක් ඔළුව උස්සගෙන ඉන්නවා ... කන්දක් උඩ ඉදලා පල්ලෙහාටම වැටුණා වගේ උනේ, මොකක්ද උනේ කියලා අදටත් හිතාගන්න බෑ ... ඉස්සරහට වත් හොඳක් වෙනවා නම් හොඳයි .. ඔබතුමාගේ පලාඵල මං ඉර හද තරම්ම විශ්වාස කරනවා. මේ සේරම ඇත්ත 🙏
@SashikaLiyanage-x1e
@SashikaLiyanage-x1e 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත. ජීවිතේ එපාම වෙලා හිටියේ
@niceruwan9444
@niceruwan9444 9 ай бұрын
Mahinda thamai eriye kiyala therenekota ubalata kelawela iwarai
@niceruwan9444
@niceruwan9444 9 ай бұрын
Mahinda thamai eriye kiyala therenekota ubalata kelawela iwarai
@ThilankaNanaykkara
@ThilankaNanaykkara 9 ай бұрын
මං කව්ද මට මොකක්ද උනේ කියලා වත් නොදැන නිකන් මෝඩ මූසලයෙක් වගේ හැම එකටම දේශපාලනේ අල්ලගෙන දගලන්න එපා​@@niceruwan9444
@ThilankaNanaykkara
@ThilankaNanaykkara 9 ай бұрын
​@@niceruwan9444ඕවට ඔච්චර රිදුනා නං අනුන්ගේ කමෙන්ට් අස්සේ වීරයෙක් නොවී ගිහින් මහින්ද හම්බෙලා කියපන් කීබෝඩ් වීරයා.
@DayanaPerera-g6e
@DayanaPerera-g6e 9 ай бұрын
මම කන්‍යා ලග්නෙ බලාගෙන හිටිය වගේ හැම දෙයක්ම කිවිව මගේ ජිවිතේ සිද්ද වුන සැස දෙයක්ම කිවිව ඔබතුමා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@AroshaHimali-i4c
@AroshaHimali-i4c 9 ай бұрын
කුම්භ ලග්නෙට හෙනයක් විතරයි ගැහුවෙ නැත්තෙ මෙතනින් එහාට සුභයි සතුටුයි මට හරියනව ස්තුති විශ්ව මාතාවට 🙏❤️❤️❤️❤️
@amilapriyadarshana2980
@amilapriyadarshana2980 9 ай бұрын
වසන්ත මහත්මාගේ සියලු ග්‍රහ දොස් දුරුවේවා👍❤🌹💐🙏
@renukafernando6239
@renukafernando6239 9 ай бұрын
Theruwan saranai oba thumata.
@jayavirakristhina1433
@jayavirakristhina1433 9 ай бұрын
Obathumatath subawewa jayawewa.!
@sajewanipriyanthi5128
@sajewanipriyanthi5128 9 ай бұрын
කුම්බ ලග්නේ අැත්තමයි ඔබතුමා කියපු හැමදේම අැත්ත...තෙරුවන් සරනයි සුබනව වසරක් වේවා ඔබතුමාට...🙏🙏🙏🙏🙏
@niroshgreshan304
@niroshgreshan304 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා... ඔබතුමාටත් පව්ලේ හැමෝටමත්... රටේ..හැමෝටමත් ජයමවේවා....
@inokachandani7974
@inokachandani7974 9 ай бұрын
මමත් සිංහ ලග්නයේ ඔබතුමා මේ කියනදේවල් සහතික ඇත්ත ඒත් මම හිනාවෙලා ඉන්නවා ඔබතුමාට තෙරුවන් සරනයි
@deepthikumari3772
@deepthikumari3772 9 ай бұрын
ජය වේවා මකර ලග්න අයට
@nnilakshi8592
@nnilakshi8592 9 ай бұрын
බොහොම ස්තූතියි .දීර්ඝායු වේවා ඔබ තුමාට ❤🙏.හැමදාමත් කියන හැමදේම හරියටම හරි 😊.මම මේෂ 🎉
@fenandoliyana
@fenandoliyana 9 ай бұрын
මමත් ඔබතුමාට බැන බැන තමයි පලාඵල බැලුවෙ. ඒත් කියපුවා හරියටම හරි. දැන් නම් මගේ කාලෙ හොඳයි කියලා මටත් දැනෙනවා.මාත් මකර ස්තූතියි ඔබතුමාට❤
@dahamisandeepani4556
@dahamisandeepani4556 9 ай бұрын
මකරුන්ට ජය වේවා
@Priyanthi-j7d
@Priyanthi-j7d 3 ай бұрын
මෙිෂ ලගන්ය සියල්ල ඇත් සර්ට ⁣ බුදු සරනයි සාදු සාදු සාදු ❤❤❤❤❤
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 9 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා, මේ දැනුවත් කිරීමට මම ධනූ හොදක් වෙනවනමි එචිචරයි.
@derangala
@derangala 8 ай бұрын
මම කුම්භ ලග්නයෙ කෙනෙක්... හොම්බෙන් ගිහින් ඉන්නෙ.....කියපුවා ඔක්කොම වෙලා තියෙනවා
@NiluAyagama
@NiluAyagama 9 ай бұрын
ඔබ මකරෙට කියපු දෙවල් නම් ඇත්ත.ටික ටික ජිවිතය වෙනස් වෙන බව නම් පෙනවා.සතුටුයි ඔබතුමාට ස්තුතියි .
@leothewatchman6355
@leothewatchman6355 14 күн бұрын
පට්ට ඇත්ත..අවුරුද්ද පුරා වුන දේවල් විදලා තමයි කියන්නේ.
@vijanlasnaka3958
@vijanlasnaka3958 9 ай бұрын
මමත් කන්‍යා ....ඉදිරි කාලයවත් සැපවත් වේවා...
@dumindunayanananda5140
@dumindunayanananda5140 9 ай бұрын
පටිටෙබාරැ 1:13
@SasanRandula_
@SasanRandula_ 9 ай бұрын
Chala thanks siru 🙏🙏🙏🙏🙏🙏🙏🙏😍
@pushpakumari2194
@pushpakumari2194 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට මම බලන්නෙම මේ පලාපල සහතික ඇත්ත කියන්නේ තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@thilinimadu3333
@thilinimadu3333 9 ай бұрын
ලැබුවාවූ 2024 නව වසර නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා.!!! පින්වත් වසන්ත මහත්මයා ඇතුලු ලක්වාසී ලෝකවසී සියලුම දෙනාට යහපත් කාලයක් වේවා.!!!🙏 මම වෘශ්චික ලග්නය.අනේ බොහොම පින් වසන්ත මහත්මයා මේ වගේ නිවැරැදි පලාඵල අපිට ලබා දෙනවට.ඔබතුමා කියන හැම පලාඵලයක්ම ඇත්ත.ඒ හැමදේම මගේ ජීවිතයේ සිද්ධ වුණ දේවල්.හිතාගන්න බැරිම දේ තමයි මං මගේ කේන්දරය බලපු වෙලාවේ කියපු දේ තමයි 2024 අගෝස්තු මාසේ 21 පස්සේ හොඳටම හොඳයි කියලා. ඔබතුමාත් ඒකම කිව්වා මට ගොඩාක් සතුටුයි මොකද මං ගොඩාක් දුක් වින්දා රැකියාවේ ඉදලා හැමදේම අහිමි වුණා.මානසික පීඩනයෙන් කල් ගෙව්වේ ජීවිතය පවා අහිමි කරගන්න හිතුණු වාර අනන්තයි නමුත් දැන් ඒ හැමදේම සුව අතට හැරෙමින් තියෙන්නේ. ඔබතුමාට බොහොමයක් පින් 🙏 උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධම වී උතුම් වූ නිවනින් නිවී සැනසීමම ලබත්වා.!!! තෙරුවන් සරණයි.!🙏❤
@Odaraeidtz
@Odaraeidtz 8 ай бұрын
ඉස්සර අපේ ගෙදර ඇවිත් කිව්වා වගේම ආයෙත්. අයියාගෙ කටහඩ මෙහෙම ඇහෙන එක හරිම සතුටුයි .මගෙ ලග්නෙ කියනකොට මට දැනෙන්නේ මගෙ ගැනම කියනව කියලා. බුදුසරණයි අයියා
@ashokamitipola6080
@ashokamitipola6080 9 ай бұрын
තෙරැවන් සරණයි. ඔිබතුමාට🙏🙏🙏මමත් මෙිෂ ලග්නයේ...❤❤❤❤❤
@chanikakalani9371
@chanikakalani9371 9 ай бұрын
ඔබතුමාට මහ ගොඩක් පින් 🙏🙏🙏 මම අහපු ලස්සනම වචන ටික තමා මේ.වෘශ්චික ලග්න හිමියෙක් වෙන මම නොසෑහෙන්න දුක් වින්ද.හැමදේම තනියම දරාගත්තා.මේ වචන ටික ඇහෙන්නත් මම පින් කරලා කියලා දැනුයි තේරුම් ගත්තේ.මට වගෙම අනිත් ලග්න හිමි හැමෝගෙමත් හිතට සහනයක් සතුටක් ලැබේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය
@shandra4832
@shandra4832 9 ай бұрын
Maga weswa mataweta eistuti❤
@AsankaPerera-do8os
@AsankaPerera-do8os 9 ай бұрын
ඔබ තුමා කියපු සියලු දේ ඇත්ත..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
@neeluneelu7331
@neeluneelu7331 9 ай бұрын
ඔබ තුමා ගැන කියන්න වචන නැහැ කියන දෙ❤❤හරියටම හරි ඔබ තුමාට සියලූ දෙවියන්ගේ පිහිටයි ගොඩක් සතුටුයි ලොකෙ සිටින සියළුම දෙනාගේ විස්තර කිව්වට ❤❤❤❤❤❤🙏🙏🙏💯🙏
@nuwanlakshitha5634
@nuwanlakshitha5634 9 ай бұрын
Wrushchika ජයවේවා මහත්තයා ජයවේවා සියල්ලට දිනෙන් දින diunu වේවා
@SujeeSujee-zh7ub
@SujeeSujee-zh7ub 9 ай бұрын
Math wrushika😊😊
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ලැබු සි0හළ හින්දු අලුත් අවුරුද්ද සුභ අවුරුද්දක් වේවා මිථුන ලග්නය ගැන පැහැදිලි කිරීම සහතික ඇත්ත ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️
@ආදරෙයිරත්තරන්ගොඩරියක්
@ආදරෙයිරත්තරන්ගොඩරියක් 9 ай бұрын
මෙෂ අය ඇත්ත ගොඩාක් හොඳ අය
@AchiniNidarsha
@AchiniNidarsha 9 ай бұрын
මම ධනු ලග්නය, ඔබ‍ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chathurangakumara6117
@chathurangakumara6117 9 ай бұрын
44:08 කන්‍යා ලග්නය කිව්ව හැමදෙයක්ම ඇත්ත ස්තුතියි මහත්මයා
@PrasadGeethanjana
@PrasadGeethanjana 8 ай бұрын
Oba thuma haraiayta hari 🎉
@k.jayanthadamayanthi5352
@k.jayanthadamayanthi5352 9 ай бұрын
අපේ පවුලේ සියලුම දෙනා කටක. මිතුන. වෘශ්චික ලග්නවල . ජීවිතේ උපරිමයෙන්ම දුක් විනදා. ඉදිරි කාලය ගැන නම් බොහෝම සතුටුයි . ඔබතුමන්ට බොහෝම ස්තුතියි දැනුවත් කලාට . තෙරුවන් සරණයි .
@slrupasinghe4906
@slrupasinghe4906 9 ай бұрын
බුදුසරණයි ඔබ තුමන්ට
@niroshadilhani8617
@niroshadilhani8617 9 ай бұрын
මේෂ දිනනවාමයි❤🙏 ජය වේවා
@NishaFaranado
@NishaFaranado 9 ай бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@KJFernan_22LK
@KJFernan_22LK 9 ай бұрын
ඔබටත් ජය♈❤️💪
@SasanRandula_
@SasanRandula_ 9 ай бұрын
Anivaren 👍
@ashokamitipola6080
@ashokamitipola6080 9 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏
@hfv2751
@hfv2751 9 ай бұрын
Obathuma kiyapu dewal siyallakma aththa 🙏 Niduk nirogi wasana wantha aluth auruddak wewa obathumata 🙏🙏🙏🙏🇦🇪 Wurshchika
@rainrain751
@rainrain751 9 ай бұрын
මේෂ 🥰❤️‍🔥 ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤ බුදු සරණයි ❤
@chandana6498
@chandana6498 9 ай бұрын
බොහොම පින් ඔබතුමා දැක්කත් සතුටුයී ,,,මමත් කන්‍යා ලග්නයේ ලගදීම ඔබතුමා මුනගැසීමට එමට බල පොරොත්තුවෙන් සිටිමි,,,,සත්‍යයක් ඔබ පවසන්නේ ,,,,සුබ නවවසරක් ,,ඔබතුමාට
@nayanapushpamali3940
@nayanapushpamali3940 9 ай бұрын
සුහ අලුත් අවුරුද්දක් වේවා තෙරැවන් සරණයි ❤
@madushanbuddipriya
@madushanbuddipriya 9 ай бұрын
ඔබතුමාගේ සියලු ග්‍රහා අපල දුරු වේවා...!!! 🙏✨️🙏✨️🙏✨️
@sawmtalewdeniya7442
@sawmtalewdeniya7442 9 ай бұрын
Meenata hamadama dukama thamai ❤
@ruwanrohana4707
@ruwanrohana4707 9 ай бұрын
මම දනු ලක්ණය බලාපොරොත්තු ටිහියේ ඔබ තුමා විඩියො එක එන කම් බුදුසරණයි ජේසුපිහිටයි
@nilaweidi9307
@nilaweidi9307 9 ай бұрын
මම තාමත් දන් ෙදනවා Family එකට🫣ස්තුතියි👍 Mister wasantha 👍කන්‍යා🙏🍀😇🍀🍀🍀🍀
@WasanaSajeewani-e7b
@WasanaSajeewani-e7b 8 ай бұрын
Makarata jaya😊
@RidmiPlays
@RidmiPlays 9 ай бұрын
Tharuwan saranai oba thumata
@qatarqatar3940
@qatarqatar3940 9 ай бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 9 ай бұрын
Gayakayek wenna thibbe...ජය වේවා!
@anuththarashehani-ti2en
@anuththarashehani-ti2en 9 ай бұрын
Hariyatama hari wrushchika lagnaya ..oba tuma nam pudumai .visadeida prashna iwaraweida
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 9 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ඔබට තෙරුවන් සරනයි ඔබ කිව්ව වගේ අපමන දුක් වින්ද අනෙ ඉදිරියටවත් සතුටක් ලැබෙනවනම් මේ ගෙවෙන්නෙ අපල තමයි ඒකයි කරදර නිදහසක් නැහැ අනේ සතුට ලැබේවා🎉🎉🎉🙏🙏🙏
@dammikadilrukshikumarage5907
@dammikadilrukshikumarage5907 8 ай бұрын
තෙරුවන් සරනයි ඔබ තුමට
@kasunwarakadeniya1497
@kasunwarakadeniya1497 9 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති 🙏 👍💪 👍💪
@SanjanaBandar
@SanjanaBandar 9 ай бұрын
Sahateka ahta obatumata Sinha lagnaya ganna keudeawal budusaranai obatumata🙏♥️
@anushachathurangi2598
@anushachathurangi2598 9 ай бұрын
සියලුම දෙනාට යහපතක් වේවා
@KJFernan_22LK
@KJFernan_22LK 9 ай бұрын
මේෂ ලග්නය පිළිබඳව හැමදාමත් වගේ හොඳ නිරවුල් අගනා පැහැදිලි කිරීමක්..♈උදාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අළුත් අවුරුද්දක් වේවා 🌞🙏🌞💜🌷☸️
@ashokamitipola6080
@ashokamitipola6080 9 ай бұрын
👍
@supunchanaka8128
@supunchanaka8128 9 ай бұрын
මම තුලා ප්‍රේම සම්බන්දයක් නිසා 0ම වැටිලා ඉදලා දැං තමයි ටිකක් ඔලුව ඔස්සන් ඉන්නේ ඔබතුමාගේ කතාව නිසා හිත ටිකක් නිදහස් උනා ජය වෙන්න ඕන ඔබතුමාට❤️
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 9 ай бұрын
adare Obama na ban😢
@dilanithakshila2386
@dilanithakshila2386 9 ай бұрын
Kanyawata dan nam hoda weegana ene,eka දැනෙනවා ,ඔබතුමා ta sthuthi ,e wage mai,lassana ta,ගායනා karanath puluwan ❤
@stanleysamarakone9881
@stanleysamarakone9881 9 ай бұрын
ගොඩක් Pin I am Capricorn native 🙏 Yes was very uncirturn most of the time Thank you .🙏🙏
@SaliyaPushpa
@SaliyaPushpa 9 ай бұрын
marun natuwa hitiye pahugiya kale mama mituna
@lpdilrukshi9520
@lpdilrukshi9520 9 ай бұрын
තෙරුවන් සරණයි !🙏🙏🙏 ❤❤❤
@yashi799
@yashi799 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට...❤❤❤
@pradeepnilantha4438
@pradeepnilantha4438 9 ай бұрын
ජේසු පිහිටයි
@dammikasamankumari5595
@dammikasamankumari5595 9 ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා බුදු saranai
@DhananjiGunathilake-rz7ei
@DhananjiGunathilake-rz7ei 9 ай бұрын
ඔබතුමා කියපු හැමදේම හරි.මම මෙෂ.ස්තූතියි ඔබට🙏🙏🙏
@chandanabandara9958
@chandanabandara9958 9 ай бұрын
තෙරුවන් සරනයි ඔබතුමා ට 🙏🙏🙏🙏🙏
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 9 ай бұрын
ඔබ තුමා ta ge phaulatma suba නව වසරක් weywa 🙏🙏man meysha ඉදිරි khaley lankhawata anna ඉන්නේ සතුටින් ඉන්නවා 🙏🙏🇦🇪🇱🇰
@AmilaJyantha
@AmilaJyantha 9 ай бұрын
වසන්ත මහතගේ ගැම්ම මට තව හයියක් ඉදිරියට යන්න 😊
@KingsleyDunston
@KingsleyDunston 9 ай бұрын
ගැම්ම ගන්න..එයා දෙයි ඉල්ලන්න...ගැම්ම දෙන්න ගැම්ම දෙන්න මේ දරුවට...😂😂😂😂😂😂
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 9 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@natasharosa1726
@natasharosa1726 9 ай бұрын
thank you thank you🎉 අම්මට උඩු කන්‍යා මම ✨✨✨👏
@SujeeSujee-zh7ub
@SujeeSujee-zh7ub 9 ай бұрын
Obata godak pin.whuchchika mama widhawapu thawamath widhawana kenek. Anagathaya gana dhana gath eka loku sanasimak..thank you sir..
@ThilakshiJayathilaka
@ThilakshiJayathilaka 9 ай бұрын
Oba thuma kiuwa widiyata apata den hoda kaalayak uda wennai yanne.matath mahaththayatath daru dedenatath .. 🙏🙏🙏🙏
@niroshadushi1052
@niroshadushi1052 8 ай бұрын
bohoma isthuthi obathumanta...danu ,sahennd duk winnda.. jiwithe goda yanndma one , mage paula wenuwen.... isthuthiyi..
@kodithuwakkusampath3491
@kodithuwakkusampath3491 9 ай бұрын
Kanya lagnayata ජයවේවා 🙏🙏
@monikajayainghe491
@monikajayainghe491 9 ай бұрын
ඔබතුමාට සුභම්‍ සුභ අළුත් අවුරුද්දක් වේවා මහත්තයා මමත් කන්‍ය ලග්න ගොඩාක් දුක් වීදදා මහත්තයා බුදු සරණයි ඔබතුමාට
@BanduKumara-kx7cv
@BanduKumara-kx7cv 9 ай бұрын
Wasanta mahttaya mamat kanniya lagnaya obatuma kiyana dawal hari obtumata dirge aulabawa❤❤❤❤🎉🎉🎉🎉🎉
@sasamangi546
@sasamangi546 9 ай бұрын
Sthuthi oba thunata..sthuthi wishwayata 🙏🙏🙏🙏
@kumarihadunge4237
@kumarihadunge4237 9 ай бұрын
Mama.balanne.obathumaga.palapale.vitharai.budusaranai jayawewa
@ChandraChandra-gk3kv
@ChandraChandra-gk3kv 9 ай бұрын
තෙරැවන්..සරණයි..ඔබ ..තුමාට..🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@kawyakirialle8826
@kawyakirialle8826 9 ай бұрын
Adarai mahathya❤❤❤❤
@rosemaryjayatilleke6212
@rosemaryjayatilleke6212 9 ай бұрын
Thank you Sir. I am Capricorn person. God Bless You 🙏🙏 oo
@lasanthajanaka8785
@lasanthajanaka8785 9 ай бұрын
සීයලු දේනාටම යහාපතක්ම වේවා .🙏🙏 බුදු සරනයී ...
@yamunachandrani7554
@yamunachandrani7554 9 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි... ඔබ පවසන සියළුම දේ සත්‍යය යි
@pathumikumarika6849
@pathumikumarika6849 9 ай бұрын
Mage lagnaya kumba rahu maha dashawa jamma erashtakayak gewannee arthikaya hariiiima amarui eth daruwo dennath hadagena hamadema widadaragena pin godak karagena hodin jiwath wenawa hamotama mata puluwan widiyata hodin salakanawa apala kiyanne apita widadaraganima hodin purudu karawana pera kala paw paladena kalaya hodin jiwath wenna darmika wenna hamadema hodin wisadewi siyalu denatama suba aluth awruddk wewa❤❤❤
@NilupaTharangani-s7i
@NilupaTharangani-s7i 9 ай бұрын
dergausa labewa🎉🎉🎉
@useruse567
@useruse567 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබට මහත්මයා නමෝ බුද්ධාය
@dilinidias-m2k
@dilinidias-m2k 9 ай бұрын
මම සිංහ.ඔබ කිවුවා හරියටම හරි
@Narutoforgo
@Narutoforgo 9 ай бұрын
Sthuthi Obathumata🌏🌞🌞🌈🌄🙏
@rasifernando9117
@rasifernando9117 9 ай бұрын
ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරණයි 🙏🙏🙏
@nalakavithanage8486
@nalakavithanage8486 9 ай бұрын
Oba Thumata Tharuvan Saranai
@chandragodage4464
@chandragodage4464 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි ජයවේවා❤❤❤❤❤
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 9 ай бұрын
Mesha kataka sinha thula ape lagna obathumata theruvan saranai 🙏🙏💖💖
@kavindiniwarthana10949
@kavindiniwarthana10949 9 ай бұрын
Thank you sir! Thank you universe ❤
@nayanamanohari6017
@nayanamanohari6017 9 ай бұрын
ammo mithuna lagnaya patangaddima hinawa.hemotama hithana pathaana hemadema lebewa.
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 9 ай бұрын
මම kannaya mata හරියට parssna ඔබ තුමා කියා yapu දේවල් ඇත්ත
@ramanifernando6541
@ramanifernando6541 9 ай бұрын
Wasantha mahaththayata sindu kiyannath puluwan ne. Lassanaii...
@SumithraKulathunga-t8r
@SumithraKulathunga-t8r 9 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
@Nimmi-rv7tu
@Nimmi-rv7tu 9 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි,,යහපතක්ම වේවා
@nithyanithya5991
@nithyanithya5991 9 ай бұрын
Obathumatath jayama wewaaaa....🙏🙏🙏
@paveendeshan2960
@paveendeshan2960 9 ай бұрын
ඔබතුමා දැක්කත් සතුටුයී
@dmdissanayaka5280
@dmdissanayaka5280 9 ай бұрын
ඔබ තුමන් ගේ ගායනය ලස්සනයි
@ishanKankanamge
@ishanKankanamge 9 ай бұрын
I'm danu 🙏
@Sriyalatha1964
@Sriyalatha1964 9 ай бұрын
Mamath urshaba balamu oba tumata budu saranai 🙏🙏
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.