උපන් දිනය අනුව 2025 වසර ඔබට කොහොමද?යුටියුබ් නාලිකාවක පලමු වතාවට ජන්ම අංකය අනුව කියූ නිවැරදිම අනාවැකි

  Рет қаралды 127,162

DASATHA PRODUCTION

DASATHA PRODUCTION

Күн бұрын

Пікірлер: 393
@KanteAb-s1p
@KanteAb-s1p 13 күн бұрын
මම අංක 2 ඇත්ත මම ආකර්ෂනීය කෙනෙක් කියලා මට හිතෙනවා මොකද ඕනම කෙනෙක් මට ඉක්මනට සුහද වෙනවා.ඒවගේම කැමතියි.ගොඩක් ස්තූතියි ඔබතුමන් දෙපලට❤❤❤❤❤
@udenikimari2830
@udenikimari2830 10 күн бұрын
මගෙ දුවත්
@WasanthaDissanayaka-so5yt
@WasanthaDissanayaka-so5yt 7 күн бұрын
Ane puka
@RasiDamayanthi-g1l
@RasiDamayanthi-g1l 6 күн бұрын
Math❤❤
@duleekaweerakoon3155
@duleekaweerakoon3155 10 күн бұрын
මම 9 වෙනි මාසේ 9 වෙනිදා.. ඔබතුමා ට ගොඩක් පිං.. ගොඩක් ස්තූතියි.. මං බලන් ඉන්නවා ඔබතුමා කිවූ විදිහටම මගේ ජීවිතේ සාර්ථකත්වය දකින්න.. බුදු සරණයි!!!🙏🙏🙏
@Isuru-v9j
@Isuru-v9j 8 күн бұрын
මගේ අංකය 5 බොහොම ස්තුතියි දැනුවත් කිරීම සම්ඉන්දව විශ්වයට ස්තුතියි ඹබ තුමන්ලා දෙදෙනාගෙම සියලු වැඩ කටයුතු සර්වප්ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!❤
@rdspk2818
@rdspk2818 14 күн бұрын
පාලන අoක 1 ට කියූ දේවල් හරි. ඔබ තුමාට ස්තූතියි.
@Yamuna-n5w
@Yamuna-n5w 11 күн бұрын
මම ඉපදුනේ අංක 9 ය මගේ අලුත් නුවර දැඩිමුන්ඩ ගමිබාර දෙවියන්ගෙම පිහිට අරක්ෂාව ලැබෙිවා🙏🙏🙏
@komalravat404
@komalravat404 14 күн бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,, මම 18,,, වෙනිදා, ඇත්තමයි
@NandaniMangalika-zw1vw
@NandaniMangalika-zw1vw 9 күн бұрын
17 මන් ඉපදුනෙ මන් දැන් කට්ට කන ගමන් ඉන්නෙ ඔබ තූමා කිව දෙ හරියටම. හරි පින් ගොඩක්
@Soma-vt3ly
@Soma-vt3ly 14 күн бұрын
ඔඛතූමාට ගොඩක් ගොඩක් පින් දැනුවත් කරාට කියන හැමදේම ඇත්ත ඛුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯 ඇත්ත
@MasithDewmina
@MasithDewmina 11 күн бұрын
මම අංක 9......මගේ වාහනය විකුණන්න හිතුවා,නමුත් මේ කතාව ඇසූ මම තවත්..දියුණු වීමට සිතාගත්තා....ඉක්මනින් නැවත අපව දැනුවත් කීරීමේ වැඩසටහනක් ගෙනෙන්න 🌈️🙏🌈️
@RashmiSansala-g9z
@RashmiSansala-g9z 3 күн бұрын
මම 26 ඉපදුනේ ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම බලනවා මම.ගොඩක් පින් මෙහෙම හැමදෙම දැනුවත් කරනවට බුදු සරනයි .ඔබ තුමාට
@pasidurusith01
@pasidurusith01 11 күн бұрын
සර් ගෙන් තමයි අපි වෙලාව බැලුවෙ හරියටම හරි.....1 ...3....9 ..සෙරම හරි❤❤❤❤❤
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 14 күн бұрын
බොහෝම ස්තූතියි ඔබ දෙපලට අපට මෙය විඩියෝව බලන්න සැලැසුම් කලාට.
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 10 күн бұрын
දැනුවත් කලාට ඔබතුමාට බොහෝම ස්තුතියි
@NayananjaliwimalasenaWimalasen
@NayananjaliwimalasenaWimalasen 13 күн бұрын
ලෝකයේ දැනට ඉන්න සත්‍ය කතා කරන එකම ජෝතිර් වේදයා දිමුත් රංගන මහතා ඔබතුමාට බොහොම පින්.
@wimalamarasinghe695
@wimalamarasinghe695 13 күн бұрын
අංක 8 සුපිරි කතාවක් හරියටම හරි බලා හිටිය වගෙ බොහොම පින්
@RosaApolinario-jy9wg
@RosaApolinario-jy9wg 12 күн бұрын
හරිම පැහැදිලලි කිරිමක්
@123-12h
@123-12h 11 күн бұрын
මායි මහත්තයි ළමයි දෙන්නයි ඔක්කොම 8, කනවා කියන්නෙ කට්ටක්... .....
@PriyankaRamyalatha
@PriyankaRamyalatha 10 күн бұрын
පලන අංක ය 2 කීයපු හැම දෙයක්ම ඇත්ත ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@NandaniDulcy
@NandaniDulcy 13 күн бұрын
ස්තූතියි ඔබතුමා ට.දීර්ඝායු වෙිවා !!!!!!!
@SriyalathaWarakapitiya
@SriyalathaWarakapitiya 11 күн бұрын
මම මාර්තු 3 කියපුවා හරියටම හරි ඔඛතුමාටත් අපේ සමිර පුතාටත් තෙරුවන් සරණයි🙏🙏🙏
@RithumiRithumi-u5f
@RithumiRithumi-u5f 10 күн бұрын
මම පලන අංකය 1 කියපු සෙරම ඇත්ත ගොඩක් ස්තුතියි ❤❤❤❤
@SajikaAponsu
@SajikaAponsu 9 күн бұрын
ඔබ තුමා අන්ක 8 ගැන කිව්වා හරියටම හරි.ඔනම කට්ටක් කන්න පුලුවන් දනට පිනට දෙන මහත්තයෙක් තමා මටත් ඉන්නේ.
@kulandachchigedammika8134
@kulandachchigedammika8134 10 күн бұрын
Ammmmoooo mahaththaya godak pin obathumata.mama godak kal idan vides rakiyawakta yanna uthsaha karana kenek.harigiyema na.ehenam me para mata hariyanawamai kiyala wishwasayak athi una me oba thumage vidio 1a baladdi. Mageth paalana ankaya anka 1 a nisa. Godak pin oba depalatama.❤
@SandyaFernendo-y1l
@SandyaFernendo-y1l 8 күн бұрын
මම 4 මටත් මගේ ම දෙයකින් ජයගන්න ‌ ඔබට තුති.......
@Susantha-b5q
@Susantha-b5q 10 күн бұрын
මගේ අංකය 6 පට්ටපල් බොරු ටිකක් කිව්වා මම ආතල් එකේ අහගෙන හිටියා මොන උනත් මූ පට්ට පොරක් ලස්සනට පචගිරි ඉන්න පුළුවන් වට්ටම හතර චරිතයක් මං කැමතියි පොරට හැබැයි මං ගැන ගියපුවක් පට්ට පච්ච පඳුරු කෙබර මම මේවා විශ්වාස කරන්නේ නෑ අනිත් එක ආතල් එකට මේවා අහනවා මිසක් ඇත්තටම මේ වගේ ඩයල් එක අපි පන්තියේ ඉස්කෝලෙ යන කාලේ හිටිය ඌත් මේ වගේ ලස්සනට පච කෙලිනව අර කොටියගේ කතාව එහෙම සුපිරියටම කියනවා මුත් මොනා උනත් චරිතයක් ඈ ආදරය මචං උඹට❤❤❤
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 9 күн бұрын
Siraaaawatama🤣
@AnushaDamayanthi-h2u
@AnushaDamayanthi-h2u 9 күн бұрын
Boru thamayi 😁😁
@كوماري-غ9ع
@كوماري-غ9ع 12 күн бұрын
ඔබතුමා කියන දේවල් හැම දේම ඇත්ත බුදු සරණයි දෙදෙනාටම
@mudiyanselagejayanthi8423
@mudiyanselagejayanthi8423 10 күн бұрын
2,3,6,7,9,මගේපවුලේඅංක ඔබ තුමා කිවුව සියල්ලම ඇත්ත
@udayakeerthiratna5992
@udayakeerthiratna5992 14 күн бұрын
Thank you very much, Sir! I was born on the 17th, and my wife was born on the 8th. Both have had many ups and downs but still doing good.
@nrvedios600
@nrvedios600 13 күн бұрын
අංක 5 හරියටම කිව්වා . ස්තූතියි ඔබ දෙපලට 🙏
@darshanashalitha2893
@darshanashalitha2893 14 күн бұрын
Sir you are so great and i really respect your explained hence very near to future i may see you thanks
@ShaniJay-o7v
@ShaniJay-o7v 2 күн бұрын
මගේ අංකය 2 . බොහොම ස්තුතියි ඔබ තුමාට.
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 9 күн бұрын
මන්.18 බොහෝම පිං ඔබතුමාට ❤
@shandishandi9585
@shandishandi9585 14 күн бұрын
🌹ස්තුතියි සර් සුවපත්වේවා දීර්ගායු වේවා
@MadushiNisansala-y8g
@MadushiNisansala-y8g 5 сағат бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@chamilakumudini2832
@chamilakumudini2832 14 күн бұрын
මම ඔක්තෝබර් 15 සිකුරාදා ඔබතුමාට ස්තුතියි තෙරැවන්සරණයි !!!
@DeenKas-db7pf
@DeenKas-db7pf 10 күн бұрын
සුබ නව වසර ක් වෙවා ආයුබොහො වෙවා ඔබ තුමාට .
@shamalimahahedara5894
@shamalimahahedara5894 11 күн бұрын
Owww mn 5 wenida...mul kale igenaganna beriwa hitiye..passe university gihin degree ekak ganna tharam wasanawantha una ... vishwa mathawata koooooti koooti waarayak sthuuuthii vishwa mathawaniii obata 💓💞💕 sthuuuthii vishwa mathawaniii obata 💓💞💕 sthuuuthii vishwa mathawaniii obata 💓💞💕
@pradeepprasanna6004
@pradeepprasanna6004 12 күн бұрын
මම අංක 1 න්, දුව, 2න්, ලොකු පුතා ,5 න්, චුටි පුතා 6න් ,ඔබ දෙපලට ගොඩක් පින්
@suwarnamallika164
@suwarnamallika164 14 күн бұрын
මම කට කලක්නේ මගේ අංකය හය ඔබතුමා කිව්ව හරි හැම කෙනෙක්ගෙම හිත දිනාගෙන තමයි වැඩ කරන්නේ හැබැයි මට බොරුව පෙන්නන්න බෑ ඇත්ත කිව්වොත් පණ දෙන්න හරි කැමති කෙනෙක් දැන් නම් මගේ ව්‍යාපාර කටයුතු අඩපණ වෙලා තියෙන්නේ මම15වෙනිදා ඉපදුනේ ඉරිදා දවසකඔබතුමාගේ දියුණුව තව තවත් දියුණු වේවාතෙරුවන් සරණයි
@nilminikariyawasam-f8c
@nilminikariyawasam-f8c 9 күн бұрын
මම 18 වෙනිදා ඔබතුමාට ගොඩාක් ස්තුතියි .
@ramiyakumudari6757
@ramiyakumudari6757 12 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@suryalas1990
@suryalas1990 13 күн бұрын
මමත් 9 මටත් දැන්නම් කෙරෙනවා කරපින් එනවා ලැබ්මි ලැබීමත් තියෙනවා තෙරුවන් සරණයි සර් ව්ෂ්වයට ස්තුති වේවා
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 14 күн бұрын
ස්තුති ඔබ තුමාට
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 13 күн бұрын
අනිවාර්යයෙන් atta ඔබතුමා කිව් දෙවල් මම වර්ච්ක ලග්නෙ ඔබතුමාට ගොඩක් පින් මන් 21 ඉපදුනේ
@nadikachathurani2141
@nadikachathurani2141 14 күн бұрын
හරියටම හරි. බොහොම ස්තූතියි ❤
@nilushaSamanthika-p6n
@nilushaSamanthika-p6n 15 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@Nadi-h2t
@Nadi-h2t 12 күн бұрын
Atthatama godak sathya visthara Dana ganna labuna.oba thumata godak sthuthi.theruwan saranai ❤🙏
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 14 күн бұрын
බොහොමත් පින් ඔබ දෙපලටම. 🙏🙏🙏. 🌹🌹🌹
@DeenKas-db7pf
@DeenKas-db7pf 10 күн бұрын
ඔබ තුමා හරි ,
@chamithaherath2280
@chamithaherath2280 8 күн бұрын
මම ජන්ම අන්කයත් 4 උපත් අන්කයත් 4 කියු දේවල් හරියටම හරි
@Rps-d6o
@Rps-d6o 14 күн бұрын
මම සිංහ ලග්නේ..,,ඉපදුනේ..16...වෙනිදා..අංකය (7)..ඇත්තටම මම් මාර ශක්තිමත් කෙනෙක් ප්‍රස්න වලට මූන දීලම 🥺...ස්තුති 🤲🤲🤲තෙරුවන් සරනයි 🙏
@smithrasumi1590
@smithrasumi1590 9 күн бұрын
මගෙ පාලන අංකය 9 මම ඉපදුනෙ 27 එ්කියන්නෙ මට මෙ අවුරැද්ද සාර්ථකයි නෙ බලමු කාලි මැණියෝ කතරගම දෙවිදුගෙ පිහිට ලැබෙවා ඔබ තුමාට ගොඩක් පිං
@ThamaraWickramarathna
@ThamaraWickramarathna 12 күн бұрын
මගේ අංක - 9 . ස්තුතියි. සියලු දෙනාටම ජයවේවා!
@DeenKas-db7pf
@DeenKas-db7pf 10 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@Damayanthi-s7y
@Damayanthi-s7y 10 күн бұрын
අම්මෝ..ඇත්තම කිව්ව..අංක 1.. ජිවිතේම තනියෙන්....
@sajikumara4352
@sajikumara4352 14 күн бұрын
පාලන අංක 4 මමනම් එකම තැන එකම රැකියාව කරනවා අවු 20 විතර
@jayasundaraerandi3837
@jayasundaraerandi3837 14 күн бұрын
I’m nine.i hope this year my dream come true ❤
@ireshadasanthi546
@ireshadasanthi546 8 күн бұрын
මම අංක 8 ඔබතුමා කියපු දෙවල් ගොඩාක් ඇත්ත ... මම කරන්නෙ රූපලාවන්‍යය ක්ෂේත්‍රය , මට දියුනු වෙන්න මේ අවුරුද්දෙ කලයුතු දේවල් මොනවාද
@marinaroslima7823
@marinaroslima7823 13 күн бұрын
බොහොම ස්තුතියි සර්🎉🎉
@adasooriyabandara3996
@adasooriyabandara3996 4 күн бұрын
8 සුපිරි කට්ටක් කනවා මට ජයවේවා 💯
@SudiraFernando-jv3gg
@SudiraFernando-jv3gg 10 күн бұрын
Katholika ආගමේ කෙනෙක් ට 9 අංක හිමියන්ගේ ආගමික වතාවත් කරන්න ඕන කාටද
@SriyaniKandemullewaduge
@SriyaniKandemullewaduge 10 күн бұрын
Obathuma anka pilibada kithorathuru aththa obathumata esthuthi theruwan saranai
@chithrakumari1395
@chithrakumari1395 10 күн бұрын
Mm 9 estutiyi ගොඩක් mm dinana අවුරුද්ද ❤❤❤
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn 15 күн бұрын
තෙරුවන් සරණයි.
@nilushinilushi5707
@nilushinilushi5707 14 күн бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 12 күн бұрын
මන් අන්ක 1.හරියට කිවා.❤️❤️❤️
@US-zo1hc
@US-zo1hc 13 күн бұрын
ඔබතුමා හරියටම හරි මම නොවම්බර් 1 ස්තුතියි 🌹🌹🌹
@nilanthi22nila93
@nilanthi22nila93 2 күн бұрын
මම 3 වෙනිදා ඉපදුන කෙනෙක්... හැබැයි කියපු දේවල් නම් ඇත්ත...
@SadeepaMadushanka-wc4eh
@SadeepaMadushanka-wc4eh 8 күн бұрын
උපන් දිනෙ 05/06/02 ලග්නය මකර පුලුවන් නම් මට කොහොමද කියල ඔබ තුමාගෙන් දැනගන්න පුළුවන්ද 😊
@udenikimari2830
@udenikimari2830 10 күн бұрын
මගෙ පුතා 5 ඕලෙවල් ලියනව එයා ඔය කියන ගතිගුන තියෙනව .....❤
@rwapranasinghe
@rwapranasinghe 10 күн бұрын
ස්තුතිය ඔබ තුමාට අංක 2 මන් 29 ඉපදුනේ සියලුම දේ ඇත්ත. අංක 6 මාගේ husband එයාගේ කියපු සියලුම දේ ඇත්ත ස්තුතියි අනේක වාරයක් ඔබ තුමාට .
@fazilmnh826
@fazilmnh826 11 күн бұрын
කරදර ඉවර වෙන්නපිස්සුවට ස්තූතියි
@poojaapsarani1154
@poojaapsarani1154 13 күн бұрын
මේ කියපුව නම් ඔක්කොම ඇත්ත...😊...
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 15 күн бұрын
Man epadune December 6. Mage sikuru 11 Enna. Obatumata esthuthi esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️♥️
@chocofairgirl
@chocofairgirl 11 күн бұрын
අංක 3 ඇත්තම ඇත්තක් 😮
@sadayaananda
@sadayaananda 13 күн бұрын
Mage palana ankaya 9 mama ipaduneth 9 ahannath godak sathutui obathumata godak pin 🙏🙏🙏🙏🙏
@pahandevmik8292
@pahandevmik8292 14 күн бұрын
එකෙන්ම ඇත්ත❤❤❤❤❤
@hfv2751
@hfv2751 14 күн бұрын
Thanks for the information 🙏 God bless both of you ❤️🙏🇦🇪
@sandu8839
@sandu8839 13 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@nalakavithanage8486
@nalakavithanage8486 10 күн бұрын
Oba Thumata Tharuvan Saranai
@yohansiri861
@yohansiri861 11 күн бұрын
මම අගෝස්තු 29 ජයෙන්ම ජය වේවා....🙏🙏
@urshulaheenpella2693
@urshulaheenpella2693 8 күн бұрын
අංකය 3 උපන් දවස 17
@DinushiHansika-w4x
@DinushiHansika-w4x 11 күн бұрын
පාලන අංකය 9 ,කියපු දේවල් ඇත්ත...
@SisiliaSisilia-nu5ff
@SisiliaSisilia-nu5ff 8 күн бұрын
මම ජනවාරි 1ගොඩක් ස්තූතියි සර්
@deepadammika9446
@deepadammika9446 14 күн бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපළට 🙏💐
@mahindarajapaksha-nq2se
@mahindarajapaksha-nq2se 10 күн бұрын
පාලන අංකය 6 මගේ..සිකුරු බලවත් ..එත් මගේ වැඩ කටයුතු සාර්ථක වුනේ නැ මෙච්චර කලයක්..2025 සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 14 күн бұрын
Palana Ankaya 7ta monada karanna goda busnas❤❤ obatuma kiyapu Awa hgak hare❤❤ godajk pin❤❤
@SilaMunasinha
@SilaMunasinha 12 күн бұрын
හොද සර් ඇත්ත තමයි මම 28
@Ima2325
@Ima2325 10 күн бұрын
මම මෙච්චර කාලයක් හිතන් හිටියේ පාලන අංකය වර්ෂය මාසය දිනය ඔක්කොම සුළු කරලා එන අවසන් අගය කියලා එහෙම බලද්දී 7 නැත්නම් දිනය විතරක් නම් 5.මම මෙච්චර කාලයක් අහලා තිබ්බේ අරහෙම 😪
@lakshanikeerthirathna8197
@lakshanikeerthirathna8197 10 күн бұрын
Palana anakaya wenai.wishwiya ankaya wenai man danna widiyata eka nisa eka ahala balanda patala ganda epa. Palana anakaya gana me kiyanne
@malkanthicharulatha2543
@malkanthicharulatha2543 13 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@KuwaitStar-e9n
@KuwaitStar-e9n 12 күн бұрын
මමත් 29ඇත්ත බුදුසරණයි
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 12 күн бұрын
හරියටම කිව්වා
@DebeAldebe
@DebeAldebe 8 күн бұрын
තෙරුවන 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සරණයි🙏🙏🙏🌹🌹🌹 තෙරුවන🙏🏻🙏🏻🙏🏻🙏🏻 සරණයි🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻 🌷🌷🌷තෙරුවන 🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻සරණයි🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻 🌷🌷තෙරුවන 🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻 තෙරුවන 🌷🌷🌷 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷සරණයි🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@niranji5924
@niranji5924 12 күн бұрын
Thank you ❤❤
@nikinitharuka2734
@nikinitharuka2734 12 күн бұрын
අංක 8 සහතික ඇත්ත..🙏
@madhuthathsarani6990
@madhuthathsarani6990 11 күн бұрын
Mth 17
@champinkasrilanka9986
@champinkasrilanka9986 13 күн бұрын
ස්තුති ඔබ තුමාට මම 03
@suranganisura6034
@suranganisura6034 9 күн бұрын
Magea අංකය 1 Obathuma kiwa hariyatamahari. Viswayata ithuthi ithuthi wewaaaaaa ithuthi wewaaaaaa ithuthi wewaaaaaa 1💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕
@ireshasolomon8117
@ireshasolomon8117 7 күн бұрын
7 hariyatma hari kiwa dewal okkoma eththa😊
@muthunitharushika9514
@muthunitharushika9514 15 күн бұрын
Thank you so much mother universe 💐🙏
@menakawijenayaka6377
@menakawijenayaka6377 11 күн бұрын
Thank you
@VihangaThathsarani-v2l
@VihangaThathsarani-v2l 14 күн бұрын
මම කන්‍යා ලග්නෙ ඉපදුනෙ 2006/07/24 10.27 ට ඔබ තුමාට ගොඩක් ස්තුති 😊
@kalpaniimesha-uh7xy
@kalpaniimesha-uh7xy 10 күн бұрын
මම 8 වෙනිදා birthday ඒත් පාලන අංකය 3 😌
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19