රුමේනියාව සහ බල්ගේරියාව 2024 මාර්තු වන විට ශෙන්ගන් කලාපයට? | Romania Schengen Update 2024 🇷🇴

  Рет қаралды 14,655

Hasa Vlog

Hasa Vlog

Күн бұрын

Пікірлер: 102
@hasavlog
@hasavlog Жыл бұрын
කරුණාවෙන් සලකන්න .... මෙම වීඩියෝව කරන මොහොත වන තෙක් රුමේනියව සහ බල්ගේරියාව නිළ වශයෙන් ගුවනින් සහ මුහුදෙන් ශෙන්ගන් වීම පිළිබඳ යුරෝපා යූනියන් එකෙන් හෝ ප්‍රකාශ කොට තිබුනේ නැත. නමුත් දැන් වන විට එය නිළ වශයෙන් රුමේනියාව මුහුදෙන් සහ ගුවනින් ශෙන්ගන් වලට පිවිසෙන බව නිළ වශයෙන් එම වෙබ් අඩවි වල ප්‍රකාශ කොට ඇත.🎉
@tmjanaka3064
@tmjanaka3064 Жыл бұрын
thanks malli hasa
@Norashavindi1130
@Norashavindi1130 Жыл бұрын
Ganulaminta wearhous job amaruda e gana wistrayak kiynna puluwanda
@hasavlog
@hasavlog Жыл бұрын
@@tmjanaka3064 ❤🙏🇷🇴
@geethrukshan2277
@geethrukshan2277 Жыл бұрын
නියමයි හසා රොමේනියාවේ ඉන්න අපිට වගේම රොමේනියාවට එන්න ඉන්න අහිංසක බලාපොරොත්තු ගොන්නක හිරවී සිටින සහෝදර සහෝදරියන්හට හුගාක් වැදගත් දෙයක් පැහැදිලි කලාට ස්තුතිය ❤❤❤
@geethrukshan2277
@geethrukshan2277 Жыл бұрын
@@user-yr2fu2ld1x ඒකනම් ඇත්ත
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි අයියා
@AnjaliWirakon
@AnjaliWirakon 11 ай бұрын
හරියටස හරි මල්ලි ගොඩක් හොදයි මෙ දැනුවත් කරාට හොද පැහැදිලි කිරිමක් හොදයි මල්ලි බෝාහෝම ඉස්තුතියි ගොඩක් පිංන් ඇත්ත කතාව පැහැදිලි කලාට බුදුසරනයි ඹයාට මල්ලි මමත් එන්න සියල් බාරදිල ඉන්නෙ මමත් බයේ හිටියෙ බුදුසරනයි මල්ලි
@keshisilva
@keshisilva Жыл бұрын
අලුත් අවුරුද්දෙ මුලින්ම දැක්ක බලාපොරොත්තුවෙන්ම හිටපු සුභම සුභ ආරංචිය දුන්නෙ ඔයා මල්ලි.සතුට කියාගන්න බැරි තරම්..ඔයාට ගොඩාක් ස්තූතියි. සුභ අලුත් අවුරුද්දක් වේවා..
@sandalisanda1819
@sandalisanda1819 Жыл бұрын
අනේ ඔයාට ගොඩක් ස්තුතියි ❤🙏 ඔබතුමා හැමදේම පැහැදිලි කරා.අහිංසක දුප්පත් අයට යන්න බලන් ඉන්න අයට සැනසිමක් .❤🎉
@JanakaSampath-h6d
@JanakaSampath-h6d Жыл бұрын
සුපිරි මල්ලි පැහැදිලි කිරිම ..ස්තුති .ජයම.❤️
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි 🇷🇴❤🙏
@SarathWijerathna-l1e
@SarathWijerathna-l1e Жыл бұрын
සුපිරි අපිව දැනූවත් කරාට ඔයාට මල්ලී
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි 🇷🇴❤🙏
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
ඔයා මේ කරන වැඩෙන් කාලකන්නි දේ ඒජන්සිකාරයොන්ට ගොඩක් රිදෙයි .ඔයාට ගොඩක් පින් ඇත්ත කියනවට ❤
@nawodawalisara7535
@nawodawalisara7535 Жыл бұрын
Lankawen ganne Nene a jobs walata.mage husband Dubai,lankawe port eke truck driver kenek widiyata weda Kara 7 year,. apply Karana widiyak Nene...Salli ganna witharai inne kawrth..
@Lahiru.Vlogs_SL
@Lahiru.Vlogs_SL Жыл бұрын
@@ChaLiy-kc4ctඑහෙම එන්න ක්‍රම තියනවා ද?
@TravelEurope360
@TravelEurope360 Жыл бұрын
@@ChaLiy-kc4ctකොහොමද apply කරන්නේ
@KasunRanjana-uv4ox
@KasunRanjana-uv4ox Жыл бұрын
ගොඩක් වට්නවා අයියා දැනුවත් කිරීමට, ඒජන්සි කාරයොන්ගෙ අලුත්ම කතාව තමා මේක, හරියට විස්තර අපි දන්න නිසා වටිනවා, 🙏
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි මල්ලි ❤🙏🇷🇴
@yamunawoshmi6486
@yamunawoshmi6486 Жыл бұрын
Thank you malli.me visthara dunata.
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴❤🙏
@sasithadalugoda8638
@sasithadalugoda8638 Жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා 👍👍
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏🇷🇴❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u Жыл бұрын
වැදගත් දැනුවත් කිරිමක් .......❤
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි
@chamodisenarathyapa6158
@chamodisenarathyapa6158 Жыл бұрын
බොහොම ස්තූති යි අය්යේ..🤘💜️
@hasavlog
@hasavlog Жыл бұрын
🙏❤🇷🇴
@dilusha6172
@dilusha6172 Жыл бұрын
ගොඩක් ස්තූතියි. ෂෙන්ගන් වෙන්න කලින් යන්න ලැබේවා.
@hasavlog
@hasavlog Жыл бұрын
ඉක්මනින් යන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@dilusha6172
@dilusha6172 Жыл бұрын
@@hasavlog ස්තූතියි මචං
@PrasadDula-q4f
@PrasadDula-q4f 11 ай бұрын
Aiye api lgdi baradunne interwew gy aka aulk weid shenagn unoth
@Tharumw
@Tharumw Жыл бұрын
ඉතාමත් වැදගත් වටිනා වීඩියෝවකින් අපිව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සහෝ ❤❤ ඡය වේවා 🙏🙏🙏
@MrJude82
@MrJude82 Жыл бұрын
නියමයි මල්ලී.... ස්තූතියි ලබාදුන් තොරතුරු වලට 👌 සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏💐❤ ජයෙන් ජයම වේවා !!!
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි අයියා
@rukmanrajapaksha-n4n
@rukmanrajapaksha-n4n Жыл бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක්.ස්තුති...
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි
@NadeekaSamaranayake
@NadeekaSamaranayake Жыл бұрын
ඔයා හොද ලාංකික කොල්ලෙක්..සුපිරි ❤
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏❤🇷🇴
@m.darshanapriyankarasadun1780
@m.darshanapriyankarasadun1780 Жыл бұрын
Niyamai Hasaa❤❤❤❤❤❤❤
@chamaranuwan8641
@chamaranuwan8641 Жыл бұрын
Thank you for the update
@littledame5460
@littledame5460 Жыл бұрын
anith kattiya romania enna epa kiyala enna hithen nathi vidihata wadasatahan karankota oya romania enna balan inna kattiyata hoda program ekak kare.❤
@niyangikanidarshani5311
@niyangikanidarshani5311 Жыл бұрын
🎉🎉 nice video
@hasavlog
@hasavlog Жыл бұрын
Thank you so much 😀
@sritharansarvajeth7826
@sritharansarvajeth7826 Жыл бұрын
Supper supper
@hasavlog
@hasavlog Жыл бұрын
Thank you
@waruninisansala2561
@waruninisansala2561 Жыл бұрын
Thank u so much ayya🎉🎉🎉
@dilharadharmarathne5658
@dilharadharmarathne5658 Жыл бұрын
1st view
@hasavlog
@hasavlog Жыл бұрын
❤🇷🇴🙏
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Hasa aiye Romania we hodama sim ekai,, Bank account ekak hadanna lesima bank ekai kiyanawada ? Hodama bank eka lankawe apita ganudenu keranna
@kethminigayara3568
@kethminigayara3568 Жыл бұрын
Ane mathe eka danganne ona
@MrJude82
@MrJude82 Жыл бұрын
මගේ මතය .... Telekom sim එකක් ගන්න පුලුවන් Unlimited Data With Phone Lei 50 - 60 withara gewanna 24 months walata. Unicredit bank eken Account එකක් open karaganna puluwan saha eka Wize app ekata link karala lankawe account ekka ganudenu karanna puluwan
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@MrJude82 thanks for your information✨
@sajanihansika2958
@sajanihansika2958 Жыл бұрын
❤🎉
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴🙏❤
@indikaranatunge3822
@indikaranatunge3822 Жыл бұрын
Ethkota aluthen lankawen ena ayata senaga visa da gahanne..marthu 31 n passe. Aiyye nathnan ohe enne ayage passport Ekat shenagan visa gaha gannda pluwanda..
@Hiyuikk
@Hiyuikk Жыл бұрын
Rumaniyawe pansala thiyenne koheda dan .danna kauru hari location danna
@hasavlog
@hasavlog Жыл бұрын
Mage parana video eka blnna. Panasala gena karapu. Eke location eka dala thiyenne
@chutyhasiya
@chutyhasiya Жыл бұрын
Apita enna amaru weida aiye ethakota romaniya enna
@hasavlog
@hasavlog Жыл бұрын
Danata nm ehema prashnayk na
@malindu.basnayaka
@malindu.basnayaka Жыл бұрын
🎉🎉
@hasavlog
@hasavlog Жыл бұрын
❤🇷🇴🙏
@arunasilva3400
@arunasilva3400 Жыл бұрын
එමිිබසිය ගැන විඩියො එකක් දෙන්ඩකො අයියෙ
@dhanushkasampath996
@dhanushkasampath996 Жыл бұрын
ශෙන්ගන් වෙන්න කලින් අපි රුමෙනියාවේ එන්න සල්ලි බැදලා වර්ක් පර්මිට් අත්සන් කරා අයියේ.ජනවාරි වෙනකොට යවන්න පුළුවන් කිව්ව රුමෙනියාවේ .අපිට එන්න අමාරු වෙයිද දන්නැ නේද😢😢
@hasavlog
@hasavlog Жыл бұрын
Baya nowi inna. Oyalata enna puluwan
@RoshanGunasekara-p1s
@RoshanGunasekara-p1s Жыл бұрын
🎉🎉🎉❤❤
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴🙏❤
@DilanRajapaksha-c6o
@DilanRajapaksha-c6o Жыл бұрын
Aiye dn lankawe embassy eke visa eka wdinn masa 3k 4k yanwa kiyanne attd😢
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
💗❤👍👍
@hasavlog
@hasavlog Жыл бұрын
🙏❤🇷🇴
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴❤🙏
@dumindakananke
@dumindakananke Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴❤🙏
@jayasundaratharindu
@jayasundaratharindu Жыл бұрын
Main Romania valata e-visa application aka fil Kala Contract person telephone number akai email akai download application ake pennan ne nehe . Aka issue akak da
@horseracinglove
@horseracinglove Жыл бұрын
OLT සිටි තියෙන්න කොහෙද
@slbikeriders9694
@slbikeriders9694 Жыл бұрын
පැහැදිලි කිරීම විශිෂ්ටයි. ඵ්ජන්සි කටඇරගන බලාගෙන ඉන්නේ..
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි
@anushkashermin7248
@anushkashermin7248 Жыл бұрын
❤👍
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴🙏❤
@RanilVikramasinha-i3b
@RanilVikramasinha-i3b Жыл бұрын
😢
@hasavlog
@hasavlog Жыл бұрын
🤔
@ChathurangaSampath-i9d
@ChathurangaSampath-i9d Жыл бұрын
Malli danuwat karata pin. B.s
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි
@dilhan3885
@dilhan3885 Жыл бұрын
Oyage whatapp ekata message ekak damma poddak balanawada
@hasavlog
@hasavlog Жыл бұрын
හරි මම බලන්නම්
@rasikapradeep3460
@rasikapradeep3460 Жыл бұрын
Romania ❤❤❤❤❤
@hasavlog
@hasavlog Жыл бұрын
🇷🇴🙏❤
@RoshaRoshanthan
@RoshaRoshanthan Жыл бұрын
Shengen na
@hasavlog
@hasavlog Жыл бұрын
Video eke adala dewal thiye
@RoshaRoshanthan
@RoshaRoshanthan Жыл бұрын
Romania shenagan na
@hasavlog
@hasavlog Жыл бұрын
Video eke adala wisthara thiye
@susanthiweraseekara376
@susanthiweraseekara376 Жыл бұрын
Hoda phedeli kirimak
@hasavlog
@hasavlog Жыл бұрын
බොහෝම ස්තූතියි
@chandanakelum7439
@chandanakelum7439 Жыл бұрын
👍👍
@hasavlog
@hasavlog Жыл бұрын
🙏❤🇷🇴
@lalithniroshan5606
@lalithniroshan5606 Жыл бұрын
❤❤❤❤
@hasavlog
@hasavlog Жыл бұрын
🙏❤🇷🇴
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@hasavlog
@hasavlog Жыл бұрын
🙏❤🇷🇴
@PradeepWedagedara
@PradeepWedagedara 11 ай бұрын
❤❤❤
@dilshankavinda8254
@dilshankavinda8254 Жыл бұрын
@hasavlog
@hasavlog Жыл бұрын
❤🙏🇷🇴
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН