Effective Communication Tips in Sinhala | How to Impress and Convince Anyone | Simplebooks

  Рет қаралды 141,468

Simplebooks

Simplebooks

Күн бұрын

Пікірлер: 328
@officialnethsaraketipearachchi
@officialnethsaraketipearachchi 3 ай бұрын
Simplebooks video බලලා පොතක ලියන මම. දවසක Idroos මහත්මටම ඒක පෙන්නනවා ♥️
@SupunViraj-d2t
@SupunViraj-d2t 3 ай бұрын
වටින වැඩක් 🎉
@kapilakumara4646
@kapilakumara4646 3 ай бұрын
මමත් diary එකක ලියලා තියෙනවා.....වෙලාවක් ආවාම ආයේම බලනවා😊
@Aesthetic_mindset.
@Aesthetic_mindset. 3 ай бұрын
Same here!
@AraliyaSamarasingha
@AraliyaSamarasingha 2 ай бұрын
මමත් 💪
@shameerawass647
@shameerawass647 Ай бұрын
❤❤1​@@SupunViraj-d2t
@JeewaThathu
@JeewaThathu 3 ай бұрын
මාර ලස්සනයි කතා කරනවා. හරිම free එකේ වචන හසුරවනවා...
@lahiru_jayashan_geeganage
@lahiru_jayashan_geeganage 3 ай бұрын
9:11 “simplebooks free learning university එකෙන් විතරයි. KZbin එකේ ඔයා කොච්චර search කරත් මේ knowledge එකට access නෑ සිංහලෙන්, ලංකාවේ මිනිස්සුන්ට” 💯❤️
@Tharu957
@Tharu957 3 ай бұрын
Yt එකේ මේ වෙනකන් දැකපු වටිනම channel එක. නිධානයක් වගේ ❤
@K.M.D.METHUM070
@K.M.D.METHUM070 12 күн бұрын
Sirawata🎉
@heshaniabeyrathna106
@heshaniabeyrathna106 3 ай бұрын
Thank youuuuu.....මම කතා කරන්න හරිම බයයි...ඒ නිසා යාළුවො ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි...මම මේ ගැන හරිම දුකෙන් හිටියෙ,Thank YOUUUUU soo much ❤
@harshaudara7836
@harshaudara7836 3 ай бұрын
පලවෙනි වතාවට yt එකට comment එකක් දැම්මෙ..ඇත්තටම සුපිරි..නොකිය යන්න බෑ✊❤️‍🩹
@Simplebooks
@Simplebooks 3 ай бұрын
Thank you
@mangalagunathilake8270
@mangalagunathilake8270 21 күн бұрын
The l L MO L MP kill the l the 🍭 the lol MP ll
@KGPURA
@KGPURA 3 ай бұрын
මේ චැනල් එක නිසා මගේ ජීවිතේ ගොඩක් වැරදි හදාගත්තා.
@avishkacb
@avishkacb 3 ай бұрын
ලංකාව කොහොම හරි අපි එකතු වෙලා ගොඩ දාමු බන් ❤🎉
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
ගොඩ දායි බලන් ඉඳපන් අපි ලංකාව ගොඩ දාන්න හිතුවේ 1948 ඉඳල
@avishkacb
@avishkacb 2 ай бұрын
@@ThusaraSadaruwan-c3u උබ පින්නයා නිදා ගනින් කලා
@sanjeewanikalyani
@sanjeewanikalyani 23 күн бұрын
Step 3 ටම කැමතී. බොහොම ස්තූතී. හොද පැහැදිලි කිරීමක්
@ashanvidusanka
@ashanvidusanka 3 ай бұрын
Simple books වල උගන්වන හැම එකක්ම පොත්වල ලියන මම ❤ ,ජය වේවා simplebooks 🎉
@janakamadushan7846
@janakamadushan7846 3 ай бұрын
මේක දකින්න තරම් වාසනාවන්ත වුන එක ගැන සතුටුයි මට. මේ වෙලාවෙ මට මාර වටිනව❤️💐
@dulla_official_94
@dulla_official_94 3 ай бұрын
අවංකවම මේක නම් Free learning uni එකක්ම තමයි. පට්ටම දැනුමක් එන්නේ. හැමදාම මේකේ videos දෙක තුනක් බලන එක අනිවාර්යයි. උබලට ජයවේවා! ආදරේයී 💛🔑
@roshanfernando8571
@roshanfernando8571 15 күн бұрын
නියම වැඩක් පුතා..දිගටම මේවගේ වැඩසටහන් කරන්න.
@SandeepaSachindu
@SandeepaSachindu 5 күн бұрын
all step are great thanks simplebooks
@m.p.v.dayarathna7249
@m.p.v.dayarathna7249 Ай бұрын
Steps 3 ටම කැමති...❤
@arunasamith8247
@arunasamith8247 3 ай бұрын
ඉතාමත් වැදගත් Connector/Detector
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 3 ай бұрын
One of the best videos about psychology on KZbin in Sinhala... wonderful ❤❤❤❤
@jayalankasathruwan959
@jayalankasathruwan959 12 күн бұрын
Aththatama manussayek ekka katha karanna bayen hitiye yaluwoth adui aththamata me video eka watinawa thanks ❤
@lahirudasanayaka4559
@lahirudasanayaka4559 3 ай бұрын
Connector detector step ekanm sirawatamath patta❤🎉🎉 Sirawatama mehema video ekaknm na thama sinhalen..patta video ekak...godak useful ❤🎉🎉
@wasanthasumudu4345
@wasanthasumudu4345 3 ай бұрын
අද තමයි බැලුවෙ මාරම දැනුමක් හැගෙනවා
@HackZAW
@HackZAW 6 күн бұрын
Watching 2nd time, Recalling this valubale lessons ❤
@KasunDilranga-js6mw
@KasunDilranga-js6mw Ай бұрын
මම බිස්නස් එකකට එහා ගිය දේකට කාකලය යොදවන කෙනෙක්. බිස්නස් වලටම විතරයි මේ චැනල් එකෙන් වැඩක් ගන්න පුලුවන් කියලා කවුරු හරි හිතනවා නම් එකම වීඩියෝ එක දෙපාරක් තුන්පාරක් හරි අහන්න ජීවිතේට මේ විඋඩියෝස් වල තියෙන දේවල් කොච්චර ඕනවෙනවද කියලා තේරෙයි
@Lasantha8899
@Lasantha8899 2 ай бұрын
ගොඩාක් වටින videos මල්ලි❤
@kavindamadhushanka3514
@kavindamadhushanka3514 3 ай бұрын
ඉදිරිපත් කිරීම Next Level සහෝදරයා ❤
@nikestatus3986
@nikestatus3986 3 ай бұрын
ඇත්තටම අයියේ ඔයා නිසා මගේ life එක මාර විදියට වෙනස් උනා ♥️thank you so much brother 🥰
@RkAnoma
@RkAnoma 3 ай бұрын
හරි ලස්සනට ඉදිරිපත් කරනව. ගොඩක් වැදගත්. හිතටම වැදුනා
@DarshanaSampath-lj4qt
@DarshanaSampath-lj4qt 19 күн бұрын
හරියටම දැන් ඔයා කරා වගේ 🤟
@KalanaDeshan-xg1gm
@KalanaDeshan-xg1gm 3 ай бұрын
Simplebooks free learning university...❤️‍🩹 much love..🫶💯
@rameshsuranga8154
@rameshsuranga8154 2 ай бұрын
හරි ලස්සනට ඉදිරිපත් කරනව. ගොඩක් වැදගත්. හිතටම වැදුනා.Thank You මචං
@sameerageeganage8286
@sameerageeganage8286 23 күн бұрын
ගොඩාක් වැදගත්.ආදරෙයි පැලෙන්න හොදේ ❤
@suncoelectrical2142
@suncoelectrical2142 20 күн бұрын
Hodai sinhalen karanawanam ගොඩක් හොඳයි
@rajinaperera3099
@rajinaperera3099 3 ай бұрын
හරිම වැදගත් program එකක් . එක දිගටම කියවගෙන යන්න එපා. Pause තියන්න. නැත්තං කෑගැහිල්ලක් වගෙ වෙනව. තත්පරයක නිහඬ බව හරියට වටිනව. Good luck . 👍👍
@donbro...
@donbro... 3 ай бұрын
මට මේ video එක අහම්බෙන් හම්බුනේ.මට මුලින් බලන්න හිතුණේ නෑ..ඒත් හේතුව දන්නේ නෑ...මං බලන්න ගත්තා....මං අද තමයි දැන ගත්තේ මේ boy කියපු දේවල් මං ළඟ ගොඩක් තැන් වලදි සහ පුද්ගලන් සමග තිබිලා තියෙනවා...ඒ අමතරව මං මේක බැලුවට පස්සේ ඉගෙන ගත්තා(අපි කැමති පුද්ගලයෙක් ඉන්නවනම් අපි මුලින් ඔහු හෝ ඇය ට ඇහැම්කම් දීම මුලින් කල යුතු බව) මේ video එක ෆට්ට ❤. මීට කලින් මේ chanal එක හම්බුනානම් නියමයි කියලා හිතුනා. ස්තුතියි brother gud luck❤
@Hiru15
@Hiru15 2 ай бұрын
හරිම වැදගත් youtube channel එකක්..❤
@vihanganperera
@vihanganperera 3 ай бұрын
what a beautiful explanation.....I ❤it,
@MinuthiUdamsa
@MinuthiUdamsa Ай бұрын
godak watinawaaa thnk you so much 🌹
@sithagiamaya-ij3he
@sithagiamaya-ij3he 3 ай бұрын
Thank you so much simple boot .. ජිවිතේ ගොඩ යන්න හිතන..උත්සාහ කරන හැමෝටම මාරම උදව්වක් ..
@HeshanNethsarani-o4e
@HeshanNethsarani-o4e 3 ай бұрын
මගෙ හීනෙ තමා කවදා හරි markating mannager කෙනෙක් වෙන එක.එ හීනෙට මේ චැනල් එක ගොඩක් වටිනවා❤❤
@hansanamusic
@hansanamusic 3 ай бұрын
යාලුvaa oyath video හදන්න ❤
@chamindapriyanga6060
@chamindapriyanga6060 3 ай бұрын
suba pathum
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
මේක විතරක් බලල බැහැ ඒ සම්භන්දව විෂයන් ඉගෙන ගන්න ඔන ප්‍රැක්ටිස් කරන්න ඔන
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
ජනතාවට යහපත සලසන විදියට ලාභ පමණක් අරමුණු කරන්න එපා එතකොට අසාර්ථක වුනත් සාර්තක වෙනවා.
@RashmikaDevinda24
@RashmikaDevinda24 3 ай бұрын
Most like Connector/Ditector. Thank you simple books for your this golden service❤️👏
@ZainabRaja-hx1sp
@ZainabRaja-hx1sp 3 ай бұрын
Team Simplebooks open the door for Intellectual dialogues...🎉 Excellent 👌
@NewsSrila
@NewsSrila 3 ай бұрын
ආස හිතෙනවා අහගන ඉන්න.ජිවිතය කියන්නේම පොතක් .😍
@chamindakumara8025
@chamindakumara8025 Ай бұрын
නියමයි බොස් excellent work in KZbin ❤❤❤
@SenekaChathumina
@SenekaChathumina 3 ай бұрын
හැමදාමත් ඔයාලත් එක්කම අපි ඉන්නවා❤
@pubuduperera7729
@pubuduperera7729 6 күн бұрын
Creating a life time impression
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 3 ай бұрын
ඇත්තටම සුපිරි.Thanks and Well done Mushtak.💖
@lokith__0089
@lokith__0089 3 ай бұрын
Really good video, Learned a lot! thank you
@zakah
@zakah 3 ай бұрын
Creating a lifetime impression
@pubuduheshan4752
@pubuduheshan4752 3 ай бұрын
Thanks a lot sister this video very helpful for me ,thank you agen
@Guitar-pro-lk
@Guitar-pro-lk 3 ай бұрын
Sister😕
@nilukaranaweera1598
@nilukaranaweera1598 Ай бұрын
Mata nam godak asai vidio blannna❤❤❤❤❤
@M.A.INDUWARANIRMALWIJEWARDHANA
@M.A.INDUWARANIRMALWIJEWARDHANA 2 ай бұрын
My favourite step is life impression.
@sahankanuwana
@sahankanuwana 3 ай бұрын
Very impressive! Weldone Mushtak.
@sheyf7562
@sheyf7562 3 ай бұрын
I prefer to learn more about about Connector/detector. How you do this with difficult, selfish people even if you put efforts and you empathise them. They always prefer conflicts
@amalipridarshani9340
@amalipridarshani9340 3 ай бұрын
ලංකාවේ තියන හොදම චැනල් ඵක ජීවිතේ ගොඩ යන්න ❤❤❤
@liyanageindunil3889
@liyanageindunil3889 14 күн бұрын
Creating life time impression
@niroshperera3624
@niroshperera3624 2 ай бұрын
Your great Thanks for your talent sharing others. ❤❤❤
@SadewHettiarachchi-v8e
@SadewHettiarachchi-v8e 2 ай бұрын
I love simplebook.😘👀❤️
@cheena21
@cheena21 2 ай бұрын
now i got it ! bro you have made a lifetime impression . even if you are in a different yt channel i'm gonna listen to you.
@seyedbasheer3460
@seyedbasheer3460 3 ай бұрын
You have good teaching talent
@lakshanjayarathne2983
@lakshanjayarathne2983 3 ай бұрын
ඇත්තම මාරම වටිනවා.මම දැන් අවුරුද්දක් විතර ඉදන් video බලන්නේ මාරම වටිනවා..මමත් හෙමින් මගේම කියලා දෙයක් කරන් යන කෙනෙක් මගේ ආයතනයේ දියුනුවට වගේම මට ආව ගොඩක් ප්‍රශ්න වලට simple book එකෙන් උත්තර හම්බුනා.thank you so much! ❤
@isuruanuruddha5366
@isuruanuruddha5366 Ай бұрын
useful vedio ...thank you so much ..
@ruwanchanaka2929
@ruwanchanaka2929 3 ай бұрын
නියමයි. මරු. ගොඩාක් සරලයි. හොද සර්විස් එකක්. පුලුවන් හැම වේලේම ඔයාගේ video බලනවා. Thank you so much
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 3 ай бұрын
Thank you sir ❤❤❤❤
@KumaraPerera-e7j
@KumaraPerera-e7j 3 ай бұрын
Connecting detector also very good, first impression to Long time impression also very good.
@ShanukaAmith
@ShanukaAmith 2 ай бұрын
Creating a life time impression.❤
@Love_AP_and_AD
@Love_AP_and_AD 3 ай бұрын
Yt kohoma 🔎 karath... sinhalan me level ekata knowledge ekak ganna baaaa... 💯 sure❤
@gushannaveen5
@gushannaveen5 3 ай бұрын
❤Life time impression ❤.another valuable lesson.Thank you sir
@mahavitawidanalagekulathil4840
@mahavitawidanalagekulathil4840 3 ай бұрын
ඇත්තටම හරිම interesting Thanks "
@harindusanchana
@harindusanchana 3 ай бұрын
Building a lifetime impression ❤
@ruwankbm4638
@ruwankbm4638 3 ай бұрын
This is marketing next level...thank you simple book...
@yadeeshayushmitha4999
@yadeeshayushmitha4999 3 ай бұрын
Mn asama channel ekak marama valuable content danne ❤
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 2 ай бұрын
Very interesting. Thanks
@isharaweerasekara1339
@isharaweerasekara1339 3 ай бұрын
One of best asa always ❤ Thank you Musthaaq brother
@jasinthasudasingh1894
@jasinthasudasingh1894 3 ай бұрын
ස්තුතියි ඔබට ගොඩාක්..
@chandimanthurodrigo3682
@chandimanthurodrigo3682 3 ай бұрын
Creating life time impression! Thanks for sharing this. It’s amazing 🙏
@sudharakabalasuriya9869
@sudharakabalasuriya9869 Ай бұрын
1st eka danatamath karanawa 😂nodanuwathwama 2nd ekath tika tika karala baluwama. Kamathima 3rd step ekata❤
@asankarathnayaka8360
@asankarathnayaka8360 3 ай бұрын
Patta malli mama dekapu super 👌 vedio ekak
@Kelaniyeajitha
@Kelaniyeajitha 3 ай бұрын
Well done Simplebook University. Thanks for you and your team Mr.Mushtaq.
@YohanMadushanka-i5q
@YohanMadushanka-i5q 3 ай бұрын
Loku danumak ganna puluwan channel akak thama simple book kiyanne❤️👍
@oneizahameeth5340
@oneizahameeth5340 3 ай бұрын
As always, great!
@ruwankuruppu5489
@ruwankuruppu5489 3 ай бұрын
Very useful video thank you very much ❤
@indikaharindu7794
@indikaharindu7794 2 ай бұрын
Wow Amazing thanks a lot
@gallageharshadeshapriya3130
@gallageharshadeshapriya3130 Ай бұрын
God bless you bro.....❤❤❤❤❤
@AyeshaChandrarathna
@AyeshaChandrarathna 3 ай бұрын
Aththatama digatama videos gena eka godaak watinwa hamotama❤🖐️🖐️
@Emil-gq6gg
@Emil-gq6gg 3 ай бұрын
Impressive video. Nicely presented .
@tharangasampath4538
@tharangasampath4538 2 ай бұрын
creating life time impression❤
@Athsaradisanayake
@Athsaradisanayake 3 ай бұрын
The most valuable KZbin channel ❤
@gerrym3183
@gerrym3183 3 ай бұрын
You are doing a great job Bro.. Love your work. ❤ Wish you the very best.
@shashikawijerathne93
@shashikawijerathne93 3 ай бұрын
You are dedicating very unique lessons for us❤thank you so much🎉
@jinadariemudalige2806
@jinadariemudalige2806 3 ай бұрын
Its very useful Appreciated❤❤❤
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 Ай бұрын
Nicely explained
@wishvachathuranga
@wishvachathuranga 3 ай бұрын
Thank you Simplebooks. Learns a lot. ❤
@nikokenneth7749
@nikokenneth7749 3 ай бұрын
Creating life time impression! 😍
@AvishkaPerera-vl9xz
@AvishkaPerera-vl9xz 3 ай бұрын
Excellent presentation skill ❤
@Irudiary
@Irudiary 3 ай бұрын
Superb❣️ valuable vedio .. one of my most like yt channel .
@Nazlihamzaforever
@Nazlihamzaforever 3 ай бұрын
Wooow super excited good information thanks ❤
@KavishaSiriwardhana
@KavishaSiriwardhana 3 ай бұрын
This is the great Chanel, Thank you MR.
@hasithafernando-vg9uh
@hasithafernando-vg9uh Ай бұрын
❤.impressed the video❤️
@kasunjayawardena1290
@kasunjayawardena1290 3 ай бұрын
Thank you for the great insights.
@hiranthadm2991
@hiranthadm2991 3 ай бұрын
thanks simplebook
@indika0809
@indika0809 23 күн бұрын
මට කාත් එක්ක හරි කතා කරද්දි බයයි වචන පැටලෙනව...නෝමල් දන්න අය එක්ක කතා කරද්දි එහෙම නෑ...මන් මොනද ඒකට කරන්න ඕන..මේක මට ලොකු ප්‍රශ්නයක්
5 Powerful Communication Tips in Sinhala | Simplebooks
16:07
Simplebooks
Рет қаралды 52 М.
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,5 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 87 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
The Biggest Sales Mistakes Salespeople Make| Simplebooks
12:09
Simplebooks
Рет қаралды 135 М.
How to Stop Overthinking | Book Summary | Simplebooks
17:15
Simplebooks
Рет қаралды 13 М.
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,5 МЛН