මිථුන ලග්න පලාඵල සෙනසුරු 2024 Senasuru Maruwa Mithuna Jothishya Lagna Palapala Ragha Sri Nirvana

  Рет қаралды 50,452

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 200
@nisaliperera4918
@nisaliperera4918 15 күн бұрын
ඔබ කියපු දේ ඇත්ත. ඉතා පීඩාකාරී කාලයක් ගත කරේ. දැන් හොඳ අතට හැරෙන බව ඇහුවම සතුටුයි. ඔබට බොහොම ස්තූතියි ❤️
@SanjayaMirissehewage
@SanjayaMirissehewage 13 күн бұрын
@NikkaNj
@NikkaNj 15 күн бұрын
ඉපදුණු දවසේ ඉදලා දුක් විතරයි හැබැයි හිනාවෙලා ඉන්නවා දුක හන්ගගෙන වෙලාවකට හිතෙනවා මෙහෙම දරාගෙන ඉන්නකොට මේ මමද කියලත්.. හිත ගොඩක් හයියයි ඒ ගැන හිතලා සතුටු වෙනවා.. වෙන කෙනෙකුට මේ වගේ කරදර එනකොට ඒ අය මැරෙන එක විතරයි ගන්න එකම විසදුම❤❤
@MobileClassic-rn7qt
@MobileClassic-rn7qt 14 күн бұрын
Oyata vitharak nomei apitath a wage
@SanjayaMirissehewage
@SanjayaMirissehewage 14 күн бұрын
@DanukiUmasha-nh1ck
@DanukiUmasha-nh1ck 13 күн бұрын
Humm
@ShamaChandani-e9g
@ShamaChandani-e9g 13 күн бұрын
හ්ම්ම් මාත් එහෙමයි😢
@thusharishamali5985
@thusharishamali5985 12 күн бұрын
අනේ මටත් එහෙමම තමයි.
@radhikadilrukshi4880
@radhikadilrukshi4880 16 күн бұрын
මේ හැමදේම ඇත්තම ඇත්ත. ජීවිතේ හොඳ පැත්තට හැරෙන විදිය අහද්දි සැනසීමක් දැනෙනවා
@nirmalarousia8815
@nirmalarousia8815 14 күн бұрын
ස්තූතියි ..ස්තූතියි ..අනේක වාරයක් ස්තුති වේවා විශ්ව මතාවට..සියලුම මිතුන ලග්නය හිමි අයට ශුබම වේවා ..තෙරුවන් සරණයි ඔබ තුමාට .💕🙏💕
@ShamaChandani-e9g
@ShamaChandani-e9g 13 күн бұрын
අනේක වාරයක් පින් ඔබ තුමාට❤ මොනාද නොවුනේ මටත්😢 ...හිතට මාරම ෆිට්
@DoreenChandima
@DoreenChandima 16 күн бұрын
මමත් මිතුන.උනේ මොනද කියල නෙමෙ..නොවින්ද කරදර මොනාද කිව්වොත්..හරි.දරාගැනීමේ ශක්‍තිය තිබුන නිසා හොදයි..ඉදිරිය සුබ වේවා කියල පතනව..🙏❤️
@ChandikaDumith
@ChandikaDumith 11 күн бұрын
මෙකයි ඇත්ත මිතුන ලග්න හිමියන් ඕනවටම වැඩියෙන් අවන්කයි කපට් කමි කරන්නෙ නැහැ බොරු කරන්නේ නෑ එමනිසා කපටියන් ජයගන්න ව ඔකයි වෙනස වැඩියෙන් හිතන්න එපා අපි ට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මුදල් නැතිකම ඛලා පොරොත්තු තියා ගන්න සෙනසුරු ට ස්තුති වන්ත වන්න ❤❤❤❤❤❤❤❤
@basu51
@basu51 7 күн бұрын
ඇත්‍ත❤
@piumalkavinda5227
@piumalkavinda5227 6 күн бұрын
හරිම කතාව.අවංක නිසා සාධාරණව ඡීවත් වෙන නිසයි අවුල
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 5 күн бұрын
ඇත්ත
@RoshiVithanage
@RoshiVithanage 17 күн бұрын
ඔබතුමාට ගොඩාක් පින්සිද්ද වෙනවා නිරන්තරයෙන් අපිව දැනුවත් කරනවාට..ඔබතුමාට නිදුක් නිරෝගී සුවය අත්වේවා..තෙරුවන් සරනය් ..🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 17 күн бұрын
ඔබතුමාට බොහොමත් ස්තුතිය මිථුන ලග්නය ගැන පැහැදිලි කිරීම ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤️🙏
@tkcgamini1588
@tkcgamini1588 10 күн бұрын
මේක අහන්න ලැබීමත් සතුටක් ඔබටත් ජයවේවා 🙏🙏🙏
@dammikasamankumari5595
@dammikasamankumari5595 17 күн бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා බුදු සරණයි ඔබ තුමට මම මිතුන
@ShamaliKumari-gd8vz
@ShamaliKumari-gd8vz 11 күн бұрын
මාත් මිථුන..මෙච්චර කාලේකටම නොමැරුන එක විතරයි ප්‍රශ්න ප්‍රශ්න හැමදාම ප්‍රශ්න ,හිත් රිදීම්,අහිමිවීම් විතරමයි..කිසිම දවසක සතුටින් ඉන්න පුළුවන් විදියට කිසිම දෙයක් ලැබිලත් නෑ අඩුම ගානේ මානසික සැනසීම වත් නෑ 🥺..
@AloneFf1256
@AloneFf1256 7 күн бұрын
Ow😢😢
@manojrathnapala3081
@manojrathnapala3081 16 күн бұрын
ඔබතුමාට ගොඩාක්ම ස්තුති අපිව මේ විදිහට දැනුවත් කරනවාට හොද පැහැදිලි කිරීමක් මිතුන ලග්න අය වෙනුවෙන් හොද පැහැදිලි කිරීමක් කරාට බෙහෙවින් ස්තුතියි හරි වටින වැඩසටහන් ඔබතුමා කියල දීපු වත්පිලිවෙත් මන් කරනවා ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් තෙරුවන් සරනයි ඔබතුමාට
@ayeshaharshani9151
@ayeshaharshani9151 13 күн бұрын
මමත් මිථුන..මට නම් හැබැයි 16 වෙනිදම ධන වාසනාවක් ලැබුණා.ඉදිරියටත් ඔබතුමා කියපු හොද දේවල් හැමදෙයක්ම සුබ වෙයි කියලා මං විශ්වාස කරනවා.ඔබතුමාට තෙරුන් සරණයි. 🙏🙏
@sisirakumara6672
@sisirakumara6672 7 күн бұрын
😃
@malikasrilanka5328
@malikasrilanka5328 14 күн бұрын
ඇහුනත් ඇති ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 සියළු මිතුන ලග්න හිමියන් ට කරදර බාධක දුරැවෙිවා සියළු කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
@AyeshPasindu-e2j
@AyeshPasindu-e2j 14 күн бұрын
,උපන්දා සිට දුක් වින්දා පව්ලේ යහපත තකා වැඩ කලත් තාමත් දුක විතරයි .ඉවසීම නිසා තමයි ජීවත් වෙන්නෙත්.ඔබතුමාට තෙරුවන් සරනයි
@WasanthaWijesingha-l7x
@WasanthaWijesingha-l7x 10 күн бұрын
Oya.mama.dennamaaeki..oluwaredenaw.meyalage.katha.ahala
@priyanganirenuka6929
@priyanganirenuka6929 14 күн бұрын
ඔව් ජිවිතේ ගොඩක් දුක් වින්දා ඉපදුන දා ඉදලා. ඇත්තටම ඔබ තුමා කියපු හැම දේම හරි. අනේ දැන්නම් ටික ටික අඩු වේගන යනවා කියලා දැනෙනවා.ඔබ තුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@lashanimaduhika8561
@lashanimaduhika8561 17 күн бұрын
ඔබ තුමාට ගොඩාක් පින්.බුදු සරණයි 🙏🙏🥰🥰
@KamaniLianarachchi
@KamaniLianarachchi 11 күн бұрын
ඇත්තටම හරිම දුක් බර ලග්නය ක් දුක විතර මයි විඳ පු දුක් නම් කියල නිම කරන්න බැරි තරම්. දැන් නම් නැති වෙන්න දෙයක් තවත් නැති තරම් හැම දේම නැති උනා. ඔබ තුමා කියන කාලේ වත් බලමු
@sewminijayakodi
@sewminijayakodi 14 күн бұрын
Oya me kiyna hamadema aththa. Bohoooma sthoothi Godaaaaak sthoothi 🙏🙏🙏
@SanduniRodrigo-de4hd
@SanduniRodrigo-de4hd 16 күн бұрын
අපව දැනුවත් කිරීම ගැන ගොඩක් පින් ස්තුතිය 🙏🙏
@Champika-k4f
@Champika-k4f 16 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා.🙏🙏
@ajithwijesinghe489
@ajithwijesinghe489 15 күн бұрын
Thanks a lot... God bless you...
@ajanthidesilva4444
@ajanthidesilva4444 17 күн бұрын
අනේ පුදුම කරදර ලග්නයක්. මට නමි හැමදාම මානසික පිඩා. කෙතරම් හොද කලත් කාගෙනුත් බැනුම් විතරයි
@samankumara640
@samankumara640 16 күн бұрын
Eka ettha mithunatamai gema denne senasuru.
@shadundileep6003
@shadundileep6003 16 күн бұрын
Mageth ahamai Mona tharang dawal karath kawada wath godak ahala Naha hamadama duka witharai
@sulochanipatabadige3454
@sulochanipatabadige3454 16 күн бұрын
Math
@chandraniperera1069
@chandraniperera1069 16 күн бұрын
​@@samankumara640Matath ehemamai.hithe senaseema aththema na.hitha ridena ekama witharai hemadama
@Chamidudilahan-y5r
@Chamidudilahan-y5r 16 күн бұрын
Ou ekanam attha mamath mina lagne
@suwarnaarangala9467
@suwarnaarangala9467 14 күн бұрын
මමත් මිතුන ලග්නයේ..නමුත් මට නම් වැරදුනේ නැහැ ..හැම දේම සුබ විදියට සිදු වුණා ..
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 14 күн бұрын
මමත් මිථුන.පුදුම කරදර ගොඩක්.අනේ මන්දා උපන්නට ජීවත්වෙනවා.
@seethawelagedara9444
@seethawelagedara9444 17 күн бұрын
බෙහෙවින්ම පිං.මිථුනය ගැන දැනුවත් කලාට.🙏🙏🙏
@indikasanjeewa1775
@indikasanjeewa1775 16 күн бұрын
ඇත්තටම මම ගත කරපු කාලය මේක තමයි, සතුටුයි ඔබතුමාට ගොඩක් පින්❤❤❤❤
@ayominalika..1038
@ayominalika..1038 14 күн бұрын
🎉බොහොම ස්තුතියි ..ඔබතුමාට.🙏🙏🙏🙏
@SudathPriyantha-ss4hy
@SudathPriyantha-ss4hy 14 күн бұрын
ABSOLUTELY YOU ARE RIGHT BOSS. GOD BLEES YOU.GOOD NEWS.
@anushisomarathne6986
@anushisomarathne6986 17 күн бұрын
ස්තූතියි ඔබතුමන්ට 🙏🙏🙏
@AnjalaDilrani
@AnjalaDilrani 17 күн бұрын
බොහොම ස්තුති ඔබතුමාට ❤🙏
@yasooma4858
@yasooma4858 17 күн бұрын
මිථුන ලග්නය ගැනනම් කියල වැඩක්නැ. මාස 9ක සිට රැකියාවක් නැතිව පුදුමාකාර විදියට මානසිකව වැටිලා ඉන්නේ ඉන්නේ ජපානයේ නමුත් රැකියාවක් නැ අදත් අතට ලැබෙන්න තිබුන දේ අහිමිවුනා. ඔබතුමා කියපු කරැනුකාරනා නිසා සිතට මද අස්වැසිල්ලක් දැනුන ජීවිතේ හරිම දුකයි මහත්තයෝ. ඔබතුමාට ගොඩක් පිං. අද හැම අතින්ම අසරණයි මිල මුදල් නිසා. සියලු අපල දුරැවේවා.❤❤ ඔබතුමාට ස්තුතියි. බුදු සරණයි. කියපු දේවල් සේරම ඇත්ත.
@Pukasududa123
@Pukasududa123 16 күн бұрын
Japane nam hriyannh.math mithuna.math japanet awith kisim deyak hri giye nti nisa apahu lankwata awa.dan inna thanakuth nh lankwe.😒 oya sathutu wenn ohoma hri inna aka gana.budusaranaii 😍
@piumikaudayangi5215
@piumikaudayangi5215 16 күн бұрын
මාත්.. දැන් මාස 7 ක් .ඔයා වගේමයි
@sachithrakeppitigala5765
@sachithrakeppitigala5765 14 күн бұрын
Ane oyata job ekk labewaa...! Thamange rate asarana wenawata wada pitarataka asarana unama amarui daragnna. Theruwan saranai
@kuboX683
@kuboX683 12 күн бұрын
Ehema deyak nehe math japan 🇯🇵 inne hodin weda kara gnna prshna visadei 頑張ってください❤️💯
@manelpeiris1258
@manelpeiris1258 13 күн бұрын
ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා .කියපු සියලුම දේ මගේ පුතාට සිද්ද උනා ,පිලියම් කියලාදුන්නට ඊටත් වඩා පින්. ❤හදවතින්ම ස්තුති ස්තුතිවන්ත වෙනවා .
@sarathkumarasena5111
@sarathkumarasena5111 11 күн бұрын
ස්තූතියි ඔබතුමාට බොහොමත්ම. ඔබතුමා සඳහන් කල පරිදි පිරිත් දේශනා උදේ රාත්‍රියේ ශ්‍රවණය කරනව. උස් පහත් වීම් මැදිහත් ජීවිතයට සෙමෙන් සෙමෙන් සුභදායක දිශාවකට ගමන් කරනව. සියලුම මිථුන ලග්න හිමියන්ට සුබ කාලයක් උදා වේවා...ස්තූතියි ඔබතුමාට 🙏
@lalithafernando6603
@lalithafernando6603 11 күн бұрын
Kuda kale idala dukama tamai.. Asanipa gana serama aththa... Mama inne italie.. Oya kiyana dewal karaganna amarui. Obatumata godak stuti.. Jesu pihitai. Devi rakawaranai rakawaranai...
@Prem-hb2ps
@Prem-hb2ps 6 күн бұрын
අනේ මේ කියන දේවල් හරිගියොත් ඇත්තටම මම ඔබ තුමාට පිං දෙන්න මම එනව ස්තුතියි ඔබ තුමාටත් විශ්ව මාතාවට ස්තුතියි වචනයෙන් හරි සතුටින් ඉන්න ලබාදුන්ට
@sagarakandy1519
@sagarakandy1519 16 күн бұрын
ස්තුති ඔබ තුමාට ... තෙරුවන් සරණයි ...👌👍🙏💖💗❤
@komalravat404
@komalravat404 17 күн бұрын
බොහෝම ස්තූතියි, ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට
@KusumJayalath-yz9ym
@KusumJayalath-yz9ym 15 күн бұрын
මම මිතුන හැමදාම දුක්විඳ ා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UdithaChanaka
@UdithaChanaka 17 күн бұрын
First coment.Thanks you❤️
@Priyanka-q2p6h
@Priyanka-q2p6h 16 күн бұрын
ඔබතුමා කියන දෙයක් අහලා තමයි හිතහදාගන්නෙ ජිවිතයෙත් එපා වෙලා තියෙන්නෙ මිථුන අපිටමද මෙහෙම වෙන්නෙ හිත හොද නිසාද අපිට මෙහෙම
@niroshadisanayaka2250
@niroshadisanayaka2250 14 күн бұрын
ඔබ තුමාගේ මේ කියන දේවල් අහල හැමදාම හිත හදා ගන්නවා,කාට හොදක් කරත් මගෙ හොදක් නෑ,වෙලාවකට මට මන් ගැනම කලකිරෙනවා,ඇත්තටම වෙලාවකට මේ හැමදේම අතාරින්න හිතෙනවා,හදපු දේමාපියන්ගෙන් වත් හිතට සතුටුවෙන්න වචනයක් නැහැ,වයස 29 ජීවිතයේ හැම පත්තෙන්ම අසාර්ථකයි,ඉගෙන ගත්තත් රැකියාවක් නෑ,විටින් විට ඔබ තුමාගේ මේ වචන අහලා හිත හදාගෙන ඉස්සරහට යනව පින් ඔබ තුමාට
@niroshadisanayaka2250
@niroshadisanayaka2250 14 күн бұрын
ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරලා දෙන්න පුලුවන්නම් ඔබ තුමාට ගොඩාක් පින්
@ramanipattiwilla8298
@ramanipattiwilla8298 13 күн бұрын
ඇත්තමයි සර් ඔබතුමා කියන දේ මම හැමදාමත් ඔබතුමා කියන දේ අනුව සමහර දේ කරනවා සිතට සැනසීමක් ඇතිවෙනවා එතකොට තරහ යන එක මමම පාලනය කරගත්තා ඒ ගැන කියලා ලියුමක් ලියලා කොට්ටේ යට තියා ගත්තා ඒක දකින කොට සිත පාලනය වෙනවා පිරිත් කියනවා ඔබ තුමාට තෙරුවන් සරනයි මිතුන යාළුවනේ ඔබ සැමටත් තෙරුවන් සරනයි
@Rathnayaka-zw8yh
@Rathnayaka-zw8yh 12 күн бұрын
Ane ehemada karadara mai vinde oyata godak pin jaya wewa.❤❤❤❤😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉.
@gimhanipiyumali4641
@gimhanipiyumali4641 13 күн бұрын
Aththa..rakiyawe hugak wada kara harakek wage..obathuma kuwa hari..hugak parasha walata muna dunna..hamadema hodin wisadenna ona mithuna lagna hamotama❤
@punnaamarasinghe3294
@punnaamarasinghe3294 17 күн бұрын
Thank you very much
@manojawerasigha3639
@manojawerasigha3639 12 күн бұрын
Thak s sar❤ane mata ekmanen me raten yanna labewa❤
@rashinishanika2869
@rashinishanika2869 15 күн бұрын
මම මිථුන 🥺🙏 අවුරුදු ගානක් වෙනවා තවම රැකියාව නෑ අනේ පිහිට වෙන්න මට!!!🙏🙏🙏🙏🥺🙏
@sarangasilwa8342
@sarangasilwa8342 6 күн бұрын
සහතික ඇත්ත
@wimalshantha
@wimalshantha 17 күн бұрын
මම ඔබ තුමා වීඩියෝ එක් දානකන් බලාගෙන ඉන්නෙ මම ඔබ තුමාගේ උපදෙස් පිළිපදින කෙනෙක් මට දැන් ගොඩක් හොදයි. ඔබ තුමාට ගොඩක් පිං.
@Damildamilty
@Damildamilty 16 күн бұрын
ගොඩ ස්තුතිය බුදු සරනයි 🙏🙏🙏
@RuwanKumara-d6v
@RuwanKumara-d6v 16 күн бұрын
Ammo kiyala.wadak na pudum kattak kanawa tamat satutak na sanasimak na kata mona hoda karat ninda apahasa
@renukakaranappulige
@renukakaranappulige 15 күн бұрын
Sthuti sthuti sthuti mage wishwa natawata me video eka pannuwata
@ManelPerera-r5q
@ManelPerera-r5q 16 күн бұрын
ඇත්තමයි , ගාමන්ට් ගිහින් හරක් වගෙ වැඩ කලා , දැන් ගෙදර හොයා ගත්තු එකත් ඉවර වෙනකම් කිසි දෙයක් නැහැ
@PadmaHewage-r9l
@PadmaHewage-r9l 4 күн бұрын
Jeesugenmatapihitalabuna!amen🎉
@InduSiriwardhana
@InduSiriwardhana 15 күн бұрын
Bohoma sthuthi obathumata... ❤❤
@chandiherath3137
@chandiherath3137 17 күн бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට.🙏
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 14 күн бұрын
අනේ මමත් මිතුන ලග්නය , හොඳ නරක මිස්‍ර වෙලා බොහොම මහන්සියෙන් ජිවිතේ ගත වෙනවා , ප්‍ර්ස්න ඉවර යක් නා , කොහොම නමුත් ඔබට ඉස්තුතියි , සියලු දෙනාටම යහපතක් වේවා 🙏
@chamiladharshani3921
@chamiladharshani3921 16 күн бұрын
මිථුන තනිකඩයන්ට දෙවියන්ගේම පිහිටයි🙏🙏😥😥😥😥
@Kumari2387
@Kumari2387 17 күн бұрын
❤ Budusaranayi
@EshiRajapaksha-vj1nt
@EshiRajapaksha-vj1nt 17 күн бұрын
ගොඩක් pin oba tumata
@wijerathnaperera7024
@wijerathnaperera7024 16 күн бұрын
සෙනසුරුගෙ අපල ජයග්‍රහණය කරන්න නම් තමන් හිතන වැඩකරන විදිහටයි ජය පරාජය දෝලනය වෙන්නෙ එන හම බාදකයක්ම තමන්ගේ වාසියට ජයග්‍රහණයට යොදාගන්න හම පරාජයක්ම තමන්ගේ හෝදටයි කියලා හිතන්න ඔනි සියල්ල සිදුවන්නේ යහපත සදහායි කියලා හිත හදාගන්න පුරුදු වෙන්න මමත් මිථුන ලග්න හිමියෙක්
@Sadinsa-if6ex
@Sadinsa-if6ex 14 күн бұрын
Oba thumage video eka hariyata ma hari mata.sen...mahadasawa.mage gold Badu sarin sare lost una.harima dukai.me piliyam Tika mama kr...Devi pihitai hadaha a balagann a barida.
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 16 күн бұрын
🎉🎉ස්තුතියි🎉විශ්වයට🎉ස්තුතියි..ශනි දෙවියන්ට🎉🎉නිලංජන සමාභාෂං🎉🎉රවි පුත්‍රං යමග්‍රජං🎉🎉චායා මාර්තංඩ සම්භුතං🎉🎉තං නමාමි ශනිෂ්චරං🎉🎉ස්තුතියි ඹබ තුමන්ට🎉මාගේ චන්දයා 10.🎉 ජන්ම ඒරාෂ්ඨකයෙන් වන අපල මොනවාද🎉අෂ්ඨම ඒරාෂ්ඨකය නිම උනා පමනයි🎉විෂ්ණු දෙවියන්ට පින් අයිතිවෙිවා🎉🎉සැමට බුදු සරණයි🎉🎉ලෝක සාමය උදාවෙිවා🎉🎉එකා මෙන් අපි ඉමු සියලු ජාතින් සමග🎉🎉
@dilamkumara6759
@dilamkumara6759 17 күн бұрын
❤❤❤❤ ස්තුතියි
@shanthasoysa2799
@shanthasoysa2799 17 күн бұрын
විදේශ ගතවෙලා ඉන්න අයට මෙිි කාලේ ලංකාවට එන්න පුළුවන් වෙිවිද සවුදි රටෙි ගොඩක් දුක් විදිනවා බුදුසරණයි
@sachi442
@sachi442 17 күн бұрын
Yow mara dukak widinne saudi wala math mithuna lankawata enna dagalanawa
@SR.ChandrasekaraWaththewalawwa
@SR.ChandrasekaraWaththewalawwa 15 күн бұрын
​​@@sachi442 හිත ශක්තිමත්කරගන්න ප්‍රශ්ණ නැතිකෙනෙක් නෑ හැමෝටම මොනවිදිහෙ හරි ප්‍රශ්ණ අපල කාල අඳුනගෙන හිතින් ශක්තිමත් උනොත් කරන්න බැරිදෙයක් නෑ මේලෝකෙ තෙරුවන්සරණයි පරිස්සමින් වැඩටික කරගන්න !❤️
@NandniSamsung
@NandniSamsung 3 күн бұрын
Devi phitai..❤
@sandunimadukshika7735
@sandunimadukshika7735 15 күн бұрын
Thank you❤
@AshokaPadmasiri
@AshokaPadmasiri 6 күн бұрын
Mamath mithuna hemadema nethi una ada Rent ekata inne puduma dukak thawamath widinne nonath nethi una giya awrudde ane thawathnam me duka widinna be mahaththayo
@maheshikarathnayaka9315
@maheshikarathnayaka9315 16 күн бұрын
Wishma meniyanta aneka warayk sthuthi mage siylu balaporoththu itu krala dunnata 🙏
@chandiherath3137
@chandiherath3137 17 күн бұрын
කියන එවා හරියට හරි.🙏
@Champika-r2p
@Champika-r2p 12 күн бұрын
Mn.mithun.ath.ගොඩාක් .කරදර අසනීපයෙන් .eiwaryak.na.
@anulawathianulawathi5934
@anulawathianulawathi5934 11 күн бұрын
මගේ මුණුපුරාට ඔය හැම කරදරයක්ම උනා අපටත් ඒවා. බැලපැ වා. යාලුවෝ නිසා තමයි හැම දෙයක්ම උනේ ඔබ තුමාට 🙏🙏🙏🙏
@taniyaanthony4984
@taniyaanthony4984 16 күн бұрын
හතර කේන්ද්‍රය පාලු වීම පිලිබද වීඩියෝ එකක් දාන්න සර්
@ManelPerera-r5q
@ManelPerera-r5q 16 күн бұрын
මගෙ ලග්නෙත් ම්ථුන හැමදාම දුකෙන් , හිතට සැනසිල්ල ක් නැහැ ඔබතුමා ට ගොඩක් පින් දැනුවත් කලාට දීර්ඝ යු වේවා බුද සරනයි
@sakunthalapunchihewa6673
@sakunthalapunchihewa6673 16 күн бұрын
අම්මේ මමත් මිතුන 2015 ඉදන් හෙන විතරයි වදින්නෙ..බැලුවොත් කරදර. මැරෙන්න පවා මම උත්සහ කරා.. අතේ සතේ නෑ .මගේ දවසට ලක්ශයක් පමන එන හොද බිස්නස් එකක් කරා ඒව ඔක්කොම බිමට සමතලා උනා. ඉන්න ගෙදර නැති උනා පාරටම වැටුන. මගෙ මහත්තය වෙන ගෑනියෙක් අරන් පැත්තකට උනා. මේ ලෝකෙ වෙන්න තියන එකම දේ මැරුනෙ නැති එක විතරයි . සහෝදරය පවා නින්දා කරනව . කවදාවත් හොදක් අහ්න්න නෑ . මේ විදියට ඉපදුනාට වඩා හොදයි මැරුන නම්. මට නම් කිසිම වගතුගක් පේන තෙක් මානෙක නෑ .මේව අහන්නත් විකාරයි. මොකද නරක විතරයි අපට නම් පල දෙන්නෙ..
@nithya4140
@nithya4140 10 күн бұрын
Honda deyak wei. Believe in Buddha.
@pusphakanthi2661
@pusphakanthi2661 17 күн бұрын
Subha dwasak wewa oba apa samata sarthaka kalayak udawewa deviyan wahansege karunawen obathuma apawa danuwath krima isthuthi ma athulu samaga mithuna obatath sarthaka gamanak udawewa ❤devipihitay ❤❤❤
@Miyu-ew4mg
@Miyu-ew4mg 17 күн бұрын
Thak you much ❤❤ Mn me dec A/l liynw... hodtm stress we hirye krgnn pulun weid kiyl... Mek ahl hitht mrm motivation ekk awa ... ❤️
@N.p.gRamani-u3f
@N.p.gRamani-u3f 15 күн бұрын
Mama mituna sar anne badakamai utsayan negitanawa hemadam lgnna alamai hita hadagana issarata yanna obatumata pin
@SanjayaSandaruwan-ws5fp
@SanjayaSandaruwan-ws5fp 17 күн бұрын
පිං සර්...❤
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 16 күн бұрын
Harima කරදරකාරිma lagnayak.upanda patanma duk,karadara,ninda apahasa.කොපමණ honda කළත් narakamai.ජීවිතයth epavela තියෙන්නෙ.pin karana නිසාම tikak berila ඉන්නවා.ඔබතුමාta bohoma pin.
@salindaherath934
@salindaherath934 16 күн бұрын
Mamath puduma dukak vinda. Kohomahari jayaganna oni.oyatath jayama wewa
@SandikaLiyanage
@SandikaLiyanage 13 күн бұрын
Kochchara hoda karala අපහාස thamai manasika කායික සුවයක් natha කලකිරීම bahulai
@kumudurathnayaka375
@kumudurathnayaka375 11 күн бұрын
Hmadama Duk Pida Vitharamai.
@ChamilAsanka-x9p
@ChamilAsanka-x9p 16 күн бұрын
Oba kiyanna dewal ahan eddith puduma sahanayak hitata danenne mata. Bs obata
@imashiniperera8431
@imashiniperera8431 7 күн бұрын
මිථුන අනේ මන්ද ඔයානම්🥺
@NamadasaWarnakula
@NamadasaWarnakula 14 күн бұрын
❤❤❤BUDUSARANI
@boischiffons
@boischiffons 17 күн бұрын
වැල්ලේ වැල් නෑ අැත්තටම..... මොකක්ද අප්පා මේ ලග්නය.... පරිප්පු ම තමයි.... දවස් 134න් පස්සෙ තත්වය කොහොමද........
@dhammikaheenkenda7827
@dhammikaheenkenda7827 17 күн бұрын
Oba thumata bohoma pin hariyata duk vinda
@GdDayawathi
@GdDayawathi 2 күн бұрын
ස්තුතයි❤❤❤❤❤❤❤❤
@priyanthadassanayake1751
@priyanthadassanayake1751 17 күн бұрын
Very true.
@reetakanthi7262
@reetakanthi7262 16 күн бұрын
මමත් ගොඩක් පීඩාවට පත්වූ කෙනෙක් අප්පා..එපා උනා
@menakaatapaththu3894
@menakaatapaththu3894 17 күн бұрын
කිව්ව වගේම නිහඬව දරාගත්ත තැන් බොහෝමයි 🙏
@ChulaniManjula-q6j
@ChulaniManjula-q6j 16 күн бұрын
අපරාදෙ කියන්න බැ හෙන යක් විතරයිඅඩු
@ganaaganaaganaa7883
@ganaaganaaganaa7883 17 күн бұрын
Sri.mama ratata avilla aurudu 7k wenawa.mata thama me rate visa eka nee. Mata mokakhari piliyamak tiyanawada.😊
@SR.ChandrasekaraWaththewalawwa
@SR.ChandrasekaraWaththewalawwa 15 күн бұрын
කියපු හැමදෙයක්ම ඇත්ත ඔබතුමාව සම්බන්දකරගන්නෙ කොහොමද Numbar එකක් දෙන්න මගේ හඳහන බලල දෙන්න පුලුවන්ද
@භවගමන
@භවගමන 11 күн бұрын
මිනිස්සු අදුර ගන්න පුලුවන් උනා පහු ගිය කාලේ අමිමා නොහිටින්න අද මම මැරිලා😪
@heshcollections3106
@heshcollections3106 17 күн бұрын
Theruwan saranai
@SamudiAberathna
@SamudiAberathna 15 күн бұрын
නොමැරී මැරෙනවා ලෙඩ වල ඉවරයක් නැහැ බෙහෙත් බීලාම මැරිලා යයි
2025 වර්ෂය මිථුන ලග්න ඔබට කොහොමද?
2:11:06
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 23 М.
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Pluto în Vărsător până în 2044! Transformări Majore pentru Fiecare Zodie! | Astrokarma.ro
49:00
Astrokarma | Astrologie şi Terapii șamanice
Рет қаралды 4,5 М.