බලසම්පන්න පිරිත් දේශනා හතරකි දිනපතා ශ්‍රවණය කරන්න(SETH PIRITH) Original Vedeo

  Рет қаралды 1,828,749

Buddhist Chanting

Buddhist Chanting

Күн бұрын

This video is Real Content I created but I have Seen some youtubers downloaded and uploaded again in their channels . any way listen daily Seth Pirith This is Official KZbin Channel.

Пікірлер: 965
@Sagarikasagrika111Kumari
@Sagarikasagrika111Kumari 8 ай бұрын
මේ පිරිත් බල මහිිමයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගි වෙත්වා !සුවපත් වෙත්වා !
@ChathurikaDananjani-sg1rz
@ChathurikaDananjani-sg1rz 7 ай бұрын
Ppppppp Pp P Pppppp
@kovidasakuntha3572
@kovidasakuntha3572 29 күн бұрын
මගේ සියලු රෝගාබාධ සුව වේවා!!! මම නීරෝගි වේවා 🙏!!!!
@priyani-hw2ob
@priyani-hw2ob 9 ай бұрын
අද දවසේ මා සිත නිරතුරුවම .යහපත් වේවා . කරන වැඩ කටයුතු සියල්ල යහපතක්ම වේවා මා නිසා කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙවා. අන් අයා නිසා මගේ හිතද නොරිදේවා සතුටින් දවසම ගෙවෙවා මේ පිරිත් බලයේන් මගේ හිත නිදහස් වෙමින් කාලය ගෙවෙවා . සියලු සත්වායො නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-qh9oo8uc4v
@user-qh9oo8uc4v 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MadhuSamarasinghe
@MadhuSamarasinghe 3 ай бұрын
සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏🙏🙏
@maneldinenson4599
@maneldinenson4599 2 ай бұрын
❤❤❤❤❤❤❤
@SumedaSandamali
@SumedaSandamali 8 ай бұрын
මෙ මේ උතුම් පිරිත් බලයෙන් මගේ පවුලේ අයටත් මටත් සෙතක් ශාන්තියක් ම වේවා... අපේ ජීවිතයට යහපත්කම වේවා....,🙏🙏🙏🙏🙏
@NilanthaBalasuriya-ry3pe
@NilanthaBalasuriya-ry3pe 7 ай бұрын
මේ පිරිත් බලයෙන් අපටත් අපේ පවුල් වලටත් මේ ලෝකවාසි සියලු දෙනාටත් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@PushpakumariPerera-xm7el
@PushpakumariPerera-xm7el 8 ай бұрын
ජයපිරිත ආනුභාව යෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා.. නිරෝගී වේවා.. සුවපත් වේවා දීර්ඝායු ලැබේවා..
@nishamalidamayanthi1387
@nishamalidamayanthi1387 17 күн бұрын
Tharuwan saranay oyata ape hamuduruwana godak pin
@khdmakhdma7106
@khdmakhdma7106 7 ай бұрын
20.24.2..10.semata.sethwewa.uthum pirith balayen🙏🙏🙏🙏🪔💮🌹🇱🇰ape.swaminwahanselata bhudusarani niduknirigi dergayusha labewa🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺
@khdmakhdma7106
@khdmakhdma7106 9 ай бұрын
Uthum pirith balayen mage daruwanta semata sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa 🙏🙏🙏🙏🪔🌻🙏🌻🌻🙏🙏🌻🌻🌻🙏🪔🙏🪔🌻🙏🌻🌻🌻🙏🙏🪔🌻🙏🙏🌻
@MadushaDilini-wu8ju
@MadushaDilini-wu8ju 2 ай бұрын
@doreenmanel398
@doreenmanel398 7 ай бұрын
මේ පිරිතේ බලයෙන් සියලුම දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@user-qb8jf9yl2j
@user-qb8jf9yl2j Ай бұрын
🥰🥰
@virajmadusanka3659
@virajmadusanka3659 Ай бұрын
Aaa😊😊
@susanthakumari6173
@susanthakumari6173 Ай бұрын
😊😊😊😊😊❤❤❤❤​@@user-qb8jf9yl2j
@cilyrd5770
@cilyrd5770 9 ай бұрын
උතුම් වු පිරිත් ෙද්සනා ෙවි බල ෙයන් සැමට ෙසත් ෙවිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjaniranjani8126
@ranjaniranjani8126 8 ай бұрын
මෙි උතුමි පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙිවා
@nopsebaab
@nopsebaab 7 ай бұрын
❤❤❤😂
@anulaanula8804
@anulaanula8804 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️
@sunetrathilakarathna9961
@sunetrathilakarathna9961 8 ай бұрын
ලෝකවාසීන් සියලු දෙනාටම සෙත් වේවා
@manojchathuranga2194
@manojchathuranga2194 5 ай бұрын
Me pirifh
@chandanihewagama2059
@chandanihewagama2059 2 ай бұрын
සාදු සාදු සාදු 🎉me උතුම් පිරිත් බලයෙන් සැමට සෙත් වේවා 🎉
@lasanthajanaka8785
@lasanthajanaka8785 Жыл бұрын
සීයලු දේනාටම තේරුවන් සරනයී . සාදු සාදු සාදු 🙏🙏🙏 .
@NirmalaLiyanwala356
@NirmalaLiyanwala356 9 ай бұрын
උතුම් වූ බුද්ධ රතන යට මා ගේ නමස්කාර ය wawa
@purnilanka1509
@purnilanka1509 4 ай бұрын
2 7:06 ❤!:19
@shiromikapukotuwa1887
@shiromikapukotuwa1887 10 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වේවා
@ranjaniranjani8126
@ranjaniranjani8126 7 ай бұрын
මෙි පිරිතේබලයෙන් මාගේ සියලු පුාර්ථනා ඉටු වෙිවා සියලු ලෝ සතුන් සුවපත් වේත්වා
@PushpaKumari-pf8cq
@PushpaKumari-pf8cq 5 ай бұрын
මෙම පිරිත් බලයෙන් මා ඇතුලු පවුලෙ සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් සියලු කරදර බාදක දුරූවී යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏
@SirimaliWeerapparuma-nm6pg
@SirimaliWeerapparuma-nm6pg 8 ай бұрын
මෙ පිරිත් දෙසනාව මම හැමදාම උදේට අහනවාමයි මේ පින් බලෙන් මගේ සෙනසුරු එරාස්ටක අපලය කරදරයක් නැතිව ගෙවා දැමේවා සියලුම දෙවියන් රැකදේවා බුදුසරණයි සියලුම දෙනා සුව පත් වේවා 🙏🙏🙏
@SlMobile-uo6hi
@SlMobile-uo6hi 11 ай бұрын
මේ පිරිත බලමහිමයෙන් මගේ සියලු බලා පොරොත්තු ඊස්ට් වේවා සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@janathranaweera-kj8kk
@janathranaweera-kj8kk 2 ай бұрын
මෙම පිරිත් ඇසීමේ ආනුභාවයෙන් පවුලේ සියලු දෙනාම නිරෝගීව ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු! සාදු සාදු
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
මේ උතුම් පිරිත් දේශනාවල බලයෙන් මගේ ජිවිතේට තිබෙන සතුරු කරදර සියලුම බාදක දුරු කොට සාමය සතුට ලැබේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@anushalakmali3788
@anushalakmali3788 8 ай бұрын
මේ උතුම් පිරිත් දේසනාවේ බලයෙන් මාගේ පවුලේ සියලුම දෙනාගේ ලෙඩදුක් අපල දුරැ වේවා!! මාගේ නැතිවුන සියලුම මුදල් මාහට නැවත ලැබේවා!!
@imeshaimesha5864
@imeshaimesha5864 7 ай бұрын
❤❤❤❤❤❤
@imeshaimesha5864
@imeshaimesha5864 7 ай бұрын
☎☎
@imeshaimesha5864
@imeshaimesha5864 7 ай бұрын
👹️
@imeshaimesha5864
@imeshaimesha5864 7 ай бұрын
😍😍😍😍😍💝💝💝💝☎☎☎🫄🫄🫄
@AsithaAnuruddhaRupasingh-rp2tl
@AsithaAnuruddhaRupasingh-rp2tl 6 ай бұрын
Oyata esiyalla lbeewa
@musiclife939
@musiclife939 Жыл бұрын
නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා සිතූපැතූ සැප සම්පත් නොඅඩුව ම ලැබේවා දීර්ඝායුවේවා උතුම් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@shashigirl5186
@shashigirl5186 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@pmanori3378
@pmanori3378 11 ай бұрын
2
@inokaumashini7570
@inokaumashini7570 Жыл бұрын
මේ පිරිත් බලයෙන් මටත් මගේ පව්ලේ සැමට සෙත සැලසේවා මට තිබෙන මුදල් ප්‍රශ්න විසදා දෙන්න මේ පිරිත් බලයෙන් ...
@sajithmadushanka2851
@sajithmadushanka2851 10 ай бұрын
උතුම් පිරිත් දේශනාවේ බලයෙන් මගේ ජීවිතේ ඇති සතුරු කරදර ,බාධා , ග්‍රහ අපල දුරු වී සැපත , සතුට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@majanakadayanga5421
@majanakadayanga5421 8 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,
@DipthiDipthika-jy1ww
@DipthiDipthika-jy1ww 10 ай бұрын
මෙි පිරිතේ බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙිවා!සියලු ලෝ සතුන් සුවපත් වෙිත්වා !
@niroshanprasanna5217
@niroshanprasanna5217 Жыл бұрын
""උතුම් වූ පිරිත් දේශනාවට මගේ නමස්කාරය වේවා අති උතුම් දේශනාවේ බලයෙන් මගේ සියලු පාර්ථනාවන් ඉෂ්ඨ සිද්ද වේවා සියලු කරදර බාදා දුරු වේවා.
@user-gc8sd5qc4f
@user-gc8sd5qc4f 9 ай бұрын
ආරක්ෂක පිරිතේ බලයෙන් අචිනිගේ ග්‍රහ අපල දෝෂ ඇත්නම් දුරු වේවා අත වේදනාවෙන් තොර වේවා ,ඒරාශ්ටක අපල ඇත්නම් දුරු වේවා ,ඒ පවුලේ සියලුම දෙනාට සෙතක් වේවා .
@dammikakumari5296
@dammikakumari5296 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 me pirith balayan mage meniyange siyalu roga duru we wa neerogi suwa lebeewa tharuwan saranai (musnawa Arame loku mahanin wahanseta)🙏🙏🙏🌼🌼🌼
@SineliDinethma-cc6wq
@SineliDinethma-cc6wq 8 ай бұрын
මේ පිරිත් වල අනුබාවයෙන් මාගේ මව් පියන් මෙන්ම ලෝකවාසි සියළුම මව්වරුන්ට පියවරුන්ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා ....තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා ...❤❤❤🙏🙏🙏💐💐💐
@tessagarner
@tessagarner 3 ай бұрын
@tessagarner
@tessagarner 3 ай бұрын
❤❤❤❤❤❤
@tessagarner
@tessagarner 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ajithkumara1372
@ajithkumara1372 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ කායික මානසික සුවය ඇත්තෝ වෙත්වා සියලු සත්වයෝ වයිර නැත්තෝ වෙත්වා ඉර්සියා නැත්තෝ වෙත්වා කොරෝද නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා ................
@hansiyasho
@hansiyasho 8 ай бұрын
මෙිපිරිත් දේශනාවෙි බලයෙන් මගේ ගෙදරට දරුවන්ට සහෝදරයින්ට අපිදෙන්නාට ඇති දෝස ග්‍රහ අපල මනුෂ්‍ය කරදර සියලුමදෝස උුරුවෙිව⁣ාාාාාසාඋු සාඋු සාදු....🙏🙏🙏🙏🙏🙏🙏
@sanju-tj4wm
@sanju-tj4wm 7 ай бұрын
9
@chandimaldananjaya7630
@chandimaldananjaya7630 5 ай бұрын
​@@sanju-tj4wm❤¹1❤¹1¹¹1¹¹qq¹¹1 ...
@YasaraSethmini
@YasaraSethmini 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා! නිරෝගි වේවා!! සුවපත් වේවා !!! දුකින් මිදෙත්වා
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 8 ай бұрын
Namo buddaya me uthum pirithe anuhasin siyalu sathvayo suvapath veva yahapathakma veva theruvan saranai 🙏🙏🙏💫💫💫💫
@jpsarathchandrasiri3042
@jpsarathchandrasiri3042 9 ай бұрын
මේ උතුම් වූ පිරිත් දේශනා බලයෙන් මාගේ ශරීරයේ ඇතිවී තියෙන්නාවූ සියලුම ලෙඩ දුක් ධූරින් බූත වී නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@chandanarathnayake529
@chandanarathnayake529 3 ай бұрын
සියලු දෙනාට යහපතක් ම වේවා..!
@khdmakhdma7106
@khdmakhdma7106 6 ай бұрын
Semata sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa🙏🙏🙏🙏🙏🙏
@amithaamitha157
@amithaamitha157 10 ай бұрын
උතුම්බුද්ධ.රත්නයට.මාගේ.නමස්කාරය.වේවා..සාදු.සාදු.සාදු🎉
@SumedaSandamali
@SumedaSandamali 8 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මටත් මගේ මහත්තයාටත් තිබෙන සෙනසුරු අපලය දුරුවේවා යහපතක් ම වෙවා....
@sumanasamara3274
@sumanasamara3274 10 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා
@khdmakhdma7106
@khdmakhdma7106 8 ай бұрын
Uthum bhudurajanan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🏵🏵🪔🪔🪔🏵🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🏵🏵
@NimeshaDulanjali-vv3fj
@NimeshaDulanjali-vv3fj 8 ай бұрын
මේම පිරිත් බලයෙන් මගෙ පවුලේ අයගෙත් මගෙ මහත්තයගෙ පවුලේ අයගෙත් ලෙඩ රොග දුක් කරදරයක් ඇත්නම් දුරු සතුට ලැබේවා සැනසිම ලැබේවා 🙏🙏🙏🙏🙏
@khdmakhdma7106
@khdmakhdma7106 9 ай бұрын
Ape hamuduruwane oba wahanseta budusarani niduknirogi dergausha labewa 🙏🙏🙏🪔🌼🌼🌼🙏🌺🏵💐🥀🪔🌸🌸🌸🪔🪔🪔🪔🪔🌺🌹🌺
@imeshaimesha5864
@imeshaimesha5864 7 ай бұрын
😮😮😮
@imeshaimesha5864
@imeshaimesha5864 7 ай бұрын
🧭🏯🏭🌆🗼🎢🚜🏎️🏍️🛵🚥🚦🚤🛳️⛴️🛥️🔊🔊🎵🎤🎛️🎧📻🐯🦁🐈‍⬛🐕‍🦺🐵🐒🐺🦝
@thelife..........3376
@thelife..........3376 Жыл бұрын
හැමදෙයක්ම යහපත් විදිහට සිද්ධවේවා.....! සියළුම දෙනාට යහපතක් වේවා ....! බුදුසරණයි....දෙවිපිහිටයි.....!
@pushpapushpa4384
@pushpapushpa4384 Жыл бұрын
🙏🙏🙏
@user-hx4ok3fp9v
@user-hx4ok3fp9v 8 ай бұрын
Namaskaaraweewa saadu saadu saadu saadu saadu saadu thunuruwangeema saranai ❤❤❤
@kusumaellepola5237
@kusumaellepola5237 7 ай бұрын
🙏🙏🙏මේ අනගි පිරිත් දේශනා බලයෙන් සියලු ලෝ වාසී සත්වයෝම සියලු උවදුරුවලින් මිදේවා!
@ImaMhadurage
@ImaMhadurage 7 ай бұрын
🙏
@imeshaimesha5864
@imeshaimesha5864 6 ай бұрын
@dineshachathurangani6807
@dineshachathurangani6807 6 ай бұрын
1l​@@imeshaimesha5864😂🎉😊come 😢
@sumindanushath1563
@sumindanushath1563 5 ай бұрын
6:33 16:34 16:34 16:35
@surandapushpika4620
@surandapushpika4620 5 ай бұрын
@MalinaSirlanka-f6w
@MalinaSirlanka-f6w 8 ай бұрын
Sadu sadu sadu marit balan maga lamai dannatai maga mahattayatai matai budu gunama siwewa sadu sadu sadu 👃👃👃
@hashinuweena1454
@hashinuweena1454 8 ай бұрын
ලෝකයේ ආදරයෙන් ප්‍රේමයෙන් විරහවෙන් දුක් විදින පීඩා විදින හැමෝටම සිතූ සැනසීම ලැබේවා,සියලු සිත් නිවේවා!!!
@DahamDaham-wy2xd
@DahamDaham-wy2xd Ай бұрын
Me pirih balayan mage siyalu karada duru wewa sadu sadu sadu🙏🙏🙏🙏
@تاااالف
@تاااالف 9 ай бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa suwapath wethwa suwapath wethwa 🙏🙏🙏
@RamniFonseka
@RamniFonseka Ай бұрын
බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත වු බුදු ගුණ බලෙන් ගෙදර කරගෙන යන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා සාදු සාදු සාදු යහපතක් ම වේවා බුදු සරනයි
@PushpaSriyani-d6x
@PushpaSriyani-d6x 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙම්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි උතුම් ඌ පිරිත් දේෂනාවෙන් මගේ අපල දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 .සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲
@sudathwimalasiri4454
@sudathwimalasiri4454 Жыл бұрын
මෝර පිරිත බන්ධ පිරිත චන්ද පිරිත සුරිය පිරිත ආනු භාවයෙන් මගේ සියලු කරදර දුරුවෙලා මට මගෙ රැකියාව නැවත ලැබේවා බුදු සරණයි
@indralalani-mq9rt
@indralalani-mq9rt Жыл бұрын
ma pirate balayan.magat maga pawla siyalu danatama yahapatak wawa .🙏🙏🙏🌹🌹🌹
@achaladesilva6132
@achaladesilva6132 9 ай бұрын
මේ පිරිත් වල බලයෙන් සියලු දෙනාටම යහපතක් වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@user-iw4qk9iw7h
@user-iw4qk9iw7h Жыл бұрын
Me prith balen mata thibena karadara mage duwata thiyana apala mage paule siyalu denata යහපතක් වේවා
@sriyawijesundara6604
@sriyawijesundara6604 6 ай бұрын
මගෙ.චුටි.පුතා .ඉක්මනින් .සුවපත් වේවා 🎉🎉🎉
@ravindukavinda4641
@ravindukavinda4641 Жыл бұрын
මගේ පුතා ගේ සියළුම අපල දුරුවී කයික මානසික සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@niroshandikwella2601
@niroshandikwella2601 9 ай бұрын
,☸️🇱🇰☸️💖💖🙏🙏
@AnandaWijeweera-ry6kz
@AnandaWijeweera-ry6kz 9 ай бұрын
​@@niroshandikwella2601❤ 7:03 111
@khdmakhdma7106
@khdmakhdma7106 9 ай бұрын
Uthum pirith balayen semata sethwewa🙏
@ChampaMapa
@ChampaMapa 2 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගෙ kakula සුවපත් වේවා!!!
@syriacs7848
@syriacs7848 Жыл бұрын
මෙිි උතුම් පිරිත් බලයේන් මට ආපසු මගේ රටට එන්න ලැබෙිිවා මගේ පවුලටත් යහපතක් වෙිිවා 🙏🙏🙏
@sadayamuna-fc6ks
@sadayamuna-fc6ks 8 ай бұрын
ikamanata obata enna vasnava labeva
@BuddikaRathnayaka-ey9ym
@BuddikaRathnayaka-ey9ym 8 ай бұрын
Free
@chithradamayanthi-gx1sm
@chithradamayanthi-gx1sm 8 ай бұрын
​@sadayamuna-fc6ks
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 ай бұрын
සතර මහා පිරිත් ආනුබාවයෙන් සියලුම දෙනාගෙ ලෙඩ දුක් කරදර නිමා වෙිවා
@amitsumana1214
@amitsumana1214 Жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි සුවය ලැබේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 9 ай бұрын
Uthum pirithe aniwaryen mage appachchita niduk nirogi suwapath bawaya labewa. Sadu sadu sadu 🙏
@sjayakody-pz7xi
@sjayakody-pz7xi 5 ай бұрын
Pirith balayen siyalymadenata yahapathama wewa sadu. Sadu..sadu....
@RmRatnayaka-zr7bl
@RmRatnayaka-zr7bl Жыл бұрын
උතුම් වු බුද්ද රත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@jayasekarajayasekera9666
@jayasekarajayasekera9666 10 ай бұрын
😊I 😊
@kirshathiniroshain6717
@kirshathiniroshain6717 8 ай бұрын
සාදූ සාදූ සාදූ
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු ! සාදු ! සාදු !ස්වාම්න් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 Ай бұрын
සාදු සාදු සාදු ..මෙි පිරිත් අනුහස්බලයනොවඩුව .නොවඩුව .මාගෙ .පවිලේ සියලුදෙනා බුදුන් රකිවා .මවිරටට .සියලුම ...සත්වයො සුවපත්වෙිවා ...🌷🙏🌷🙏🌷🙏
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සෙත් පිරිත් දේශනයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටම සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සුභම සුභ ජයග්‍රාහි දිනයක්ම වේවා❤❤❤ සාධූ සාධු සාධූ
@SanjuHiru
@SanjuHiru 11 ай бұрын
Me uthum pirithe anubawayen mage puthage apala uwaduru duru wewa
@Villora.archchige.Priyani
@Villora.archchige.Priyani 10 ай бұрын
මේ උතුම් වූ පිරිත් දේශනා වට. මගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏. එම පිරිත් බලයෙන් මගේ සියලු ග්‍රහ අපල දුරුවී. මගෙ. පාර්ථනාවන්. ඉෂ්ට වේවා
@OmanOman-j8t
@OmanOman-j8t Ай бұрын
Me pirithe balen matath mage daruwantath sethak santhiyakma wewa....sadu sadu sadu...
@Priyadarshani-g9x
@Priyadarshani-g9x Жыл бұрын
සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා !!🙏🙏🙏😊🙏🙏🙏
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 29 күн бұрын
මෙම පිරිතේ අනුහසින් මටත් දරුවන්ටත් නිරෝගී සම්පත ලැබේවා
@SuniweeraManthri
@SuniweeraManthri Жыл бұрын
මේ පිරිතේ හාස්කම් බලයෙන් මගේ අතේ අමාරුව සුවපත් වේවා සාදු සාදු සාදු..
@LiyanagePushpa-c1d
@LiyanagePushpa-c1d Ай бұрын
❤❤❤සාදු සාදු සාදු 🎉🎉🎉සාදු සාදු සාදු
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මේ පිරිත් බලයෙන් සතුරෝ තුරන් වේවා මගේ නඩු හබ ජයවේවා මගේ බලා පොරොත්තු සපලවේවා 🙏🙏🙏
@yeti1813
@yeti1813 7 ай бұрын
Me pirithe anu bawaen mage puthe Mihil Ravishanta apala duru wewa
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 9 ай бұрын
මේ උතුම්වු පිරිත් දේශනා බලයෙන් මගේත් සැමියාගේත් දරුවන්ගේත් සෑම සියලු දෙනාගෙන් සියලු ග්‍රහ අපල දුරුවී සිතට සැනසීම ලැබේවා සියලු සත්වයෝ සුවපත් වේවා...🙏🙏🙏🙏
@chulalihinikaduwa9151
@chulalihinikaduwa9151 9 ай бұрын
@
@mihiridimingu1519
@mihiridimingu1519 2 ай бұрын
me pirit srawanya kirimen mage siyaluma apala duruvi au balasam patiya labewa. sadu sadu, sadu. 🙏🙏🙏🙏🙏🙏
@sriyanikankanamge4204
@sriyanikankanamge4204 Жыл бұрын
සාදු සාදු නමස්කාර කරමි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා බුදු සරණ වේවා
@gamageariyathilaka2387
@gamageariyathilaka2387 5 ай бұрын
දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .එසේම උන්වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. සාධු!සාධු!!සාධු!!!
@khdmakhdma7106
@khdmakhdma7106 9 ай бұрын
Uthum pirith balayen mage daruvanta semata sethwewa siyalu sathwayo nidukwethwa nirogi wethwa suwapath wethwa🙏🙏🙏🏵🪔🙏🌻🌸🪔🏵🙏🌷🙏🙏🙏
@ajithkumara1372
@ajithkumara1372 7 ай бұрын
මේම උතුම් පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා .....සුවපත් වෙත්වා ......දුකින් මිදෙත්වා ..........
@mallikabandara5131
@mallikabandara5131 7 ай бұрын
සියලුම සත්ව්‍යෝ සුවපත් වේවා !
@IuOp-ki4vm
@IuOp-ki4vm 2 ай бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwa patht wethwa
@sunandagomas
@sunandagomas 5 ай бұрын
මෙම බලගතු පාරිතේ අානුබාවයෙන් සායලු සත්වයන් සුවපත් වේවා නිදුක් වෙත්වා නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏
@AnushaDamayanthi-h1g
@AnushaDamayanthi-h1g 8 ай бұрын
මෙ උතුම් පිරිත් වල බලයෙන් මටත් ලොක වාසී සිලුම සත්වයන්ටම වැල්දී ඇති ලෙඩ දුක කරදර පහව ගොස් සෙතක් සාන්තියක්ම වෙවා තුනුරුවන්ගෙ ආසිර්වාදෙයෙන් බුදු සරනින් ඉක්මනින් සුවපත් වෙවා
@user-nw5tz5vn6b
@user-nw5tz5vn6b Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏
@nimmigunasinghe2402
@nimmigunasinghe2402 Жыл бұрын
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏 ....
@sunitasunita9697
@sunitasunita9697 2 ай бұрын
මෙි උතුම් මෝර සූරිය චන්ද පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා සියලු සත්වයො නිදුක් වෙත්වා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌹🌹🌹🌷🌷🌹🌹🌹🌹🌹🌹
@prmendis1246
@prmendis1246 Жыл бұрын
Me piritwala balayen mage siyluma karadara siyluma badawal iwathwewa.sadu.sadu..sadu
@KomareKomare-rj3or
@KomareKomare-rj3or 4 ай бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය මගේ උතුමි අමාමෑ්ණියන්ට මගේ නමස්කාරය
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
සාධු` සාධු` සාධු` සාධු` නමෝබුධාය මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏
@lankalanka9687
@lankalanka9687 3 ай бұрын
@user-hx4ok3fp9v
@user-hx4ok3fp9v 8 ай бұрын
❤namaskaaraweewa
@user-fm1zf2rf1w
@user-fm1zf2rf1w Жыл бұрын
සාදු සාදු සාදු යහපතක්ම වෙිවා.....
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 193 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න
20:51
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
Jaya Piritha   Pirith   Seth Pirith    ජය පිරිත, සෙත්පිරිත්
38:42
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН