මිථුන ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maru Mithuna Lagna Palapala Raga Sri Nirvana

  Рет қаралды 33,190

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 47
@maleegunawardhane2939
@maleegunawardhane2939 3 ай бұрын
ඹඛතුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා අවංකවම මේ කියන පලාපල සහ විසඳුම් බොහොම පැහැදිලි.🙏🙏🙏
@mallikawickramasinghe5806
@mallikawickramasinghe5806 3 ай бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරනයි කියපු දේවල් මා පිලිගන්නවා මිතුන ලග්න සියලුම දෙනාටම යහපතක්ම වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sarathkumarasena5111
@sarathkumarasena5111 3 ай бұрын
ස්තූතියි ඔබතුමාට බොහොමත්ම 🙏🙏🙏
@DilishiyaPerera
@DilishiyaPerera 2 ай бұрын
Mama mituna lagna himiyek obata budu saranai
@komalravat404
@komalravat404 3 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම, වේවා,, මම කුවේට් සිට
@RISHANRAVEEN
@RISHANRAVEEN 3 ай бұрын
Hi
@shamalimalkanthi2786
@shamalimalkanthi2786 3 ай бұрын
Ayushaboho weva mahaththayo.obathuma hondata pehedili karanava.godak hari.bohoma pin.theruvan saranai.
@lathaqatarlatha3894
@lathaqatarlatha3894 3 ай бұрын
ඔබතුමාට දිර්ඝා යුෂ ලැබේවා. බොහොම ස්තුතියි බුදු සරනයි
@kalyaniwickramarachchi5755
@kalyaniwickramarachchi5755 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.තෙරැවන් සරණයි!!!
@kumariakke6525
@kumariakke6525 3 ай бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
@atara7721
@atara7721 3 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මේ කරන මෙහෙයට. සමාජයට යහපත් දෙයක් ලබාදීමට තව තවත් ශක්තිය ඔබතුමාට ලැබේවා! මිථුන ලග්න හැමදෙනාටම ජිවිතය දෙස සුබවාදීව, ධනාත්මකව බැලීමටත් උත්සාහවන්තව කටයුතු කිරීමටත් ශක්තිය ලැබේවා! ජයවේවා!!
@malikasrilanka5328
@malikasrilanka5328 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට හරිම ආදරනීයව හැමදෙයක්ම කියල දෙනව
@SameeraRathnayaka-xd1wc
@SameeraRathnayaka-xd1wc 3 ай бұрын
Oba thumata godak pin . Theruwan saranai.
@sayurumadhusha3523
@sayurumadhusha3523 3 ай бұрын
Oma dewal mn godak ahuwa mage lagneth mithuna eth mn enna ennama wetuna eka witharai une
@nilushaherath25
@nilushaherath25 3 ай бұрын
ඔබතුමාට ස්තුතියි ගොඩක්❤❤
@mapinona1215
@mapinona1215 3 ай бұрын
බොහොමත් ස්තුතියි තෙරුවන් සනයි
@sujeewabatagollage5965
@sujeewabatagollage5965 3 ай бұрын
Thank you soo much, Thank you universe!
@NayanaKumari-wy5lo
@NayanaKumari-wy5lo 2 ай бұрын
Mamath mithuna senasuru apalae🙏🙏🙏
@navindunavindu8205
@navindunavindu8205 3 ай бұрын
Bohama pin mahathaya samma sambudu saranayi pahadili kirimata
@lakentertainments5404
@lakentertainments5404 3 ай бұрын
Obatath bohoma sthuthi, Theruwan Saranai !!!***
@sheydias3760
@sheydias3760 3 ай бұрын
Oba thuma shiva thanthrayak gana sadahan karala thibba thawa e wage thanthra thiyanawada apita day to day pavichchi Karanna puluwan ewa ?
@shandishan7521
@shandishan7521 3 ай бұрын
100% 1000 ඇත්ත කිව්වා 🙏
@wageeshaweerasingha2595
@wageeshaweerasingha2595 3 ай бұрын
Aththa me kiyana dewal ...mage laganaath mithuna.....uthsahawanthaka nethnam mokuthma karanna baha awankawa hariyata adahana darmaya ekka weda karama hema prashnayak badakayakma iwath wela yanawa
@DhayaniPadhma
@DhayaniPadhma 3 ай бұрын
මගේ පුතා මිතුන .ව්වහය.ගැන ඔබට කියන්න පුලුවන්ද ....
@nirmalabelikotuwa3938
@nirmalabelikotuwa3938 3 ай бұрын
Dura katha ankaya denna puluwanda?
@mapinona1215
@mapinona1215 3 ай бұрын
ආයුබෝවන්
@shyamaleejayawardena8748
@shyamaleejayawardena8748 2 ай бұрын
Vena කෙනෙකුට karanna puluwan neda ? Me piliweth (senasuru thiyena kena novi)
@DilshaniGunawardhana
@DilshaniGunawardhana 3 ай бұрын
Thanks
@MADUSHANKA-wo4yt
@MADUSHANKA-wo4yt 3 ай бұрын
මම උපතින් සෙනසුරු 9 දැනුත් සෙනසුරු 9 නිසා කොයි විදියටද වක්‍ර වීම බලපාන්නේ
@UpaliSenarathna-hb2fq
@UpaliSenarathna-hb2fq 2 ай бұрын
මහත්තයා නවාංශකයෙ ශනි කුම්බයෙ ඉන්න එක හොදද මෙ කාලයෙ
@dilhanikariyapperuma8746
@dilhanikariyapperuma8746 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Dlkananangara
@Dlkananangara 3 ай бұрын
ශනි 12 වක්‍රවීම කොහොමද බුදු සරණයි 🙏
@NilminiNilmini-qx6vu
@NilminiNilmini-qx6vu 3 ай бұрын
Oba Tumata. Goodak. Stuti. Mama. Kuwat. Seta. Ni lmini
@RISHANRAVEEN
@RISHANRAVEEN 3 ай бұрын
Hi
@dushannimeshana8514
@dushannimeshana8514 3 ай бұрын
Meka mithunada sinhada???
@kaladeniya
@kaladeniya 3 ай бұрын
මස් කෑම අගතිදායකද ? ස්තූතිවන්ත වෙමි
@sasankakumara686
@sasankakumara686 3 ай бұрын
❤❤❤❤❤
@garagesale4232
@garagesale4232 3 ай бұрын
මහත්මයා චන්ද්‍රයා 8, 9 ස්ථානවල ඉන්න අයට මෙම තත්ත්වය බලපාන්නේ කෙසේද?
@rambukawithanageniro8590
@rambukawithanageniro8590 3 ай бұрын
Me chanal ake vitharai, pilivelakata lagna pala nokaranne,agathne, mulathne,kochchara kivuvath vedakuthne
@ZooTv1
@ZooTv1 3 ай бұрын
කොච්‍චර කිව්වත් ඔයා අහන්නෑනේ මේ ක්‍රමය ගැලපෙන්නේ නැත්නම් මේ චැනල් එක බලන්න එපා.
@atara7721
@atara7721 3 ай бұрын
මොකද්ද දන්නෙ නෑ ඔබ බලාපොරොත්තු වෙන පිළිවෙළ. අනිත් චැනල්වල වගේ මිනිස්සු බය කරලා, සල්ලිවලට කේන්දර බලන්නෙ නම් නෑ තමයි. මේ චැනල් එකේ කියලා දෙන්නෙ සුබවාදීව ජීවිතය දිහා බලන විදිය. මානසිකව ශක්තිමත් වෙලා ජීවිතය දිනන පිළිවෙළ. ඇත්තම කිව්වොත් මට හමුවුන ඉතාම හොඳ, ධනාත්මක, සත්‍ය වශයෙන්ම මිනිස්සුන්ට උදව් කරන්න සහ මගපෙන්වන්න වෙහෙසවෙන ඉතාම හොඳ චැනල් එකක් කියලා නිර්දේශ කරන්න පුලුවන්. ඔබට නොගැලපෙනවානම් හොඳම දේ මේක ආයෙ නොබලා ඉන්න එක ඔබට හොඳ මගපෙන්වීමක් ලැබෙන හොඳ පුද්ගලයන් මුණගැසේවා! ජයවේවා!!
@rajithabesinghe506
@rajithabesinghe506 3 ай бұрын
😂 මහන්සි වෙලා වැඩ කරාම ගොඩ යනවා කියන එක කියන්න කේන්දර බලන්න ඕනි ද?
@Tostudio55
@Tostudio55 3 ай бұрын
මම මිතුන ඔබතුමාව whatsapp එකෙන් සම්බන්ද කරගන්න පුලුවන්ද කරැණාකරලා පුලුවන්නම් මැසේජ් එකක් දාන්න පින්සිද්ද වේවා!!!
@kumariakke6525
@kumariakke6525 3 ай бұрын
ඔබ තුමාට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
@RanduAmadi-fg5tw
@RanduAmadi-fg5tw 3 ай бұрын
ස්තූතියි .
@kiriekanayake6406
@kiriekanayake6406 3 ай бұрын
ස්තුති ,තෙරුවන් සරණයි .......!!!!!❤️❤️❤️
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 ай бұрын
ස්තූතියි ඔබට ❤
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 38 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 353 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 72 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 95 М.
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 38 МЛН