KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොරියාවේ පොඩි පොඩි කඩවල තිබෙන රසවත් කෑම🌭 #streetfood #southkorea #sinhala #koreanfood
13:53
ඊ මාට් එකේ grocery shopping යමුද?🛒🥦🥕#e-martshopping #shoppingkorea #sinhala #koreanfoodmarket
16:30
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
1:1:12
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
0:55
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
Хаги Ваги говорит разными голосами
0:22
කොරියාවේ පොළක අපිට ගන්න තියෙන්නේ මොනවාද ?🤔2024
Рет қаралды 133,702
Facebook
Twitter
Жүктеу
1
Жазылу 29 М.
Banti With Korea
Күн бұрын
Пікірлер
@krishnaaluthwaththa9598
9 ай бұрын
ඔයාගේ වීඩියෝ මම හැමදාම දවසට 3 කට වැඩිය බලනවා අක්කි. ඔයා අපිව වෙනම ලෝකෙකට අරගෙන යනවා. ඉතින් අක්කි ඔයාට බොහොම ස්තුතියි මම හරීම ආසයි මේ වගේ වීඩියෝ වල ට. ඉතින් අක්කි ජීවිතේ දිගු ගමනක් දකින්න අක්කිට ලැබේවා. බුදුසරණයි, 🙏🏼ජේසු පිහිටයි 🙏🏼
@BantiWithKorea
9 ай бұрын
Thanks mnika adarey 🥰🥰🥰🥰🥰
@gamingsadu8178
11 ай бұрын
අක්කගෙ වීඩියෝ මම හැමදාම බලනවා . අක්කගෙ වීඩියෝ කොරියාවේ එන්න ඉන්න අයට හරිම වැදගත්. පරිස්සමින් ඉන්න අක්කි❤😊
@ruviniyatigammanax7bp
11 ай бұрын
Nangi man podi Babala dennek Inna Amma kenek.math Korean Enna asawen inne.eth wachana padam kalata mathaka thiyen na.oya padam karapu widiya tikak kiyannako.kohomada wachana mathaka thiya gaththe.
@Bharatha_Nipun_SL
11 ай бұрын
බන්ටී ගෙ විඩියො එකක් බලනවා කියන්නෙ ආයේ වැඩක් නැ කියලා.ජිවීතේ විදින හැම වෙලේම හිනා වෙලා ඉන්න නියම කෙල්ලෙක්.සියලුම සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වේවා තේරුවන් සරනයි ජයෙන් ජය බන්ටීයො❤
@BantiWithKorea
11 ай бұрын
Thanks yalu❤️❤️❤️❤️ඒ වචන ටික🥰🥰🥰👍👍💪🏻
@Bharatha_Nipun_SL
11 ай бұрын
තේරුවන් සරනයි ❤🎉
@rasikkaushalyarasik6122
11 ай бұрын
අක්කේ.මාත් හොදට පාඩම් කරල examකරල ඉක්මනටම එනව.කොරියාවෙදි හම්බවෙමු.බුදු සරණයි අක්කි.පරිස්සමෙන් ඉන්න ඕන💞💞🙏🌹🌼
@BantiWithKorea
11 ай бұрын
Hodata padam karala exam goda daganna nangiyoo ❤️aniwaryen dawasaka oyage korean heenaya hebewey....oyata wedatika hodata karaganna puluwan wanna kiyala mn wish karanawa🤛🤛💪🏻💪🏻❤️❤️
@rasikkaushalyarasik6122
11 ай бұрын
@@BantiWithKorea මම නංගි නෙමෙයි.මල්ලි😁😉
@nadeeshanifonseka6447
11 ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි නංගී.සරලව ඉදිරිපත් කරන හැටියට බලන්න ආස හිතෙනවා.පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි .❤
@BantiWithKorea
11 ай бұрын
Thanks akka❤️❤️digatama inna mn thawa koreawe lassana dewal gennam❤️❤️❤️
@TharushiNavodya-m9r
11 ай бұрын
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ ♥️😘
@BantiWithKorea
11 ай бұрын
Thank you💪🏻💪🏻❤️❤️
@kavyasithumini338
11 ай бұрын
අදත් වෙනදා වගෙම ලස්සනයි මේ වගෙ වැදගත් වීඩියෝ තව ඉස්සරහට ගේන්න...ඔයා හරි හොදයි අක්කියෝ...❤❤😊😊
@BantiWithKorea
11 ай бұрын
Thanks patiyo adarey ❤❤ parissmin innaaa❤
@kaveesha1677
11 ай бұрын
අද විඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කියෝ 😊😊😊. මම ගොඩක් ආසවෙන් ඉන්නෙ අක්කි දාන වීඩියෝ බලන්න 😊😊. අද ටිකක් පරක්කු උනා බලන්න . 😕. හැමදාම ලස්සන විඩියෝ කරන්න .සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි අක්කියෝ❤❤❤️❤️❤️❤️😘😘😘😘😘😘
@BantiWithKorea
11 ай бұрын
Thanks nangiyo❤️Adarey menika❤️❤️
@Amith_Shanaka
11 ай бұрын
ඔයාගේ වීඩියෝ බලන්න මං මාරම ආසයි අක්කේ.මං ආසම රටත් කොරියාව.ඉස්සරහටත් මේවගේ ලස්සන වීඩියෝ අරන් එන්න ♥️♥️♥️
@BantiWithKorea
11 ай бұрын
Hri patiyo parissmin innaa❤❤
@KumuduMadurangi-p2h
4 күн бұрын
තව ලස්සන විඩියෝ ඕනි❤😊
@champikasudarshani6938
11 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@ThiwankaDilshan-m7g
Ай бұрын
ඔයාගේ විඩියෝ ලස්සනයි අක්කෙ ❤
@BantiWithKorea
Ай бұрын
Thank you😍❤️
@Lahiru00
11 ай бұрын
අක්කි ඔයාගේ විඩියෝ ඔක්කොම වගේ බලනවා 🥰💗🥰🥰
@BantiWithKorea
11 ай бұрын
Thanks petiyo adarei ❤️❤️
@kanchanasewmini2157
11 ай бұрын
Asawen balanawa akki oyge video 😊😊adreii akkiyo ❤❤❤❤
@BantiWithKorea
11 ай бұрын
Thanks nangiyo 💪🏻💪🏻adarei❤️❤️
@udaramusic8877
11 ай бұрын
අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක ❤️
@BantiWithKorea
11 ай бұрын
Thanks malliyo ❤️❤️❤️
@NiharaSithumini
11 ай бұрын
අක්කා බබෝ ඔයා හරි ශෝක් අනේ ආදරෙයි ❤🎉🎉🎉🎉
@BantiWithKorea
11 ай бұрын
Math adaley aneeee❤❤❤
@ThamudiGimhani
11 ай бұрын
Adath video eka hodai akke ❤ parissmen inna
@BantiWithKorea
11 ай бұрын
Thanks petiyo ❤️❤️❤️adarei❤️
@DinethraMaduranga-pj1km
11 ай бұрын
Akke hodata wede karagena yanawa....supiri....idiriyatath lassana vidio karanna shakthiya wasanawa lebenna prarthana kannawa....supiri banti akke.....❤❤❤❤
@BantiWithKorea
11 ай бұрын
Thanks malliyo 😁😁😍❤️❤️❤️❤️❤️
@chathurika7020
10 ай бұрын
❤@@BantiWithKorea
@AkilaSanathani
10 ай бұрын
ඔයා හරිම cute අක්කේ.... ලස්සනයි වීඩියෝ එක ❤❤❤
@BantiWithKorea
10 ай бұрын
Thanks patiyo ❤️Adarey
@Juneandjanuary1996
11 ай бұрын
Aluthen ekath una ..niyamai video eka ❤
@BantiWithKorea
11 ай бұрын
Thanks yaluwee❤️❤️❤️
@박철한-m7b
11 ай бұрын
오우~진주에서 제일큰 중앙시장! 우리집에서5분거리에 있는 아주오래된 시장이지요 의외로 서민들이 많이이용하는곳이랍니다 볼거리 먹거리가있는 재미있는 대형마트와는 조금다른 재미를 느낄수 있지요 verry good!banti😂
@BantiWithKorea
11 ай бұрын
감사합니다...❤️❤️❤️다음에 밤에만 열리는 농게시장에도 가 봐야 합니다❤️❤️❤️❤️
@tharutharu6554
11 ай бұрын
hi akkiyo harima lassani video ek love u🥰🥰🥰🥰🥰🥰
@BantiWithKorea
11 ай бұрын
Thanks menika ❤️❤️❤️adarey❤️❤️❤️
@NadiGunathunga
6 ай бұрын
මෙව දකිද්දි පිස්සු වගෙ පුලුවන් ඉක්මනට එන්න ඔන කොරියාවට ❤
@BantiWithKorea
6 ай бұрын
Hemadema ikmaninma sarthaka wela koreawata enna lebenna kiyala man wish karanawa dr😍😍😍😍❤️❤️❤️❤️❤️
@rameshsudarshana39
11 ай бұрын
අම්මො මාරම ආසාවෙන් අක්කාගෙ විඩියො බලන්ව ❤
@BantiWithKorea
11 ай бұрын
Thanks malliyooo❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@adaywithhasini
11 ай бұрын
Interesting market 😊lovely day 💐
@BantiWithKorea
11 ай бұрын
Thanks for visiting❤️❤️❤️
@mysamsung-ui8nm
11 ай бұрын
Anee me vage vachana kiyanna eka maarama vatinava akke❤❤❤Evage shop ekakata giyaama kata karana evat daanna akki❤❤❤😊Korean valinma vachana akki danavane supiri aaaaa..❤❤❤❤❤🤘🤘🤘🤘🤘
@BantiWithKorea
11 ай бұрын
Hari nangiyo ehema karannam issarahatath❤️❤️❤️
@sanjayabandara1365
11 ай бұрын
හරි ඉක්මනට ඇදුම් ගන්න කෙල්ලෙක් දැක්කාමයි
@BantiWithKorea
11 ай бұрын
Heeeee 🤭🤭🤭🤭🤭🥰
@shakilamalki8510
11 ай бұрын
@@BantiWithKoreaAkka exam eken da awe
@dilrukshi054gmail.
11 ай бұрын
Ekane eya කොරියාවේ inne😂
@PubuduSampath-t6c
11 ай бұрын
Ane harima niuhatamani kellek
@dhananjayashewavitharana4066
9 ай бұрын
Video eka edit kalama ehema thama peenne😂😂😂😂😂😂
@TheekshanaSadaruwan-qj3pn
11 ай бұрын
Harima lassanai akki video oyage😊
@BantiWithKorea
11 ай бұрын
Thanks malliyo ❤️❤️
@tharindusandaruwan8446
11 ай бұрын
Kohomada akkata 😊😊.Ada video ekath shoook lassanai evagema vadagath akke 😊😊🥰🥰. Digatama video danna akke 🥰🥰😊😊😊. Parissaminma inna akke 😊🥰❤️
@BantiWithKorea
11 ай бұрын
Hodin innawa malliyo .....thawa lassana video karamu issarahata❤️❤️❤️thank you❤️❤️
@tharindusandaruwan8446
11 ай бұрын
@@BantiWithKorea Mmm akke 😊😊. Ha akke karamu ❤️🥰
@chamidudilshan4318
8 ай бұрын
ලස්සනයි අක්කේ 💝💝💝💝
@BantiWithKorea
8 ай бұрын
Thanks patiyo😍😍😍😍😍
@virangasiwmini1965
11 ай бұрын
Thank you Akki Vlog ekata 😘 Ada nam Vlog eka balannath kalin panakui pothakui aragena Vlog eka baluwe,ane thawath lassana Vlog genna akkiyo😘😘 thama hima watune nadda akki🤭 Akki oya Korean wala karala job eka mokakda,ohe wada godak amaruida, Adarei akki❤️❤️
@BantiWithKorea
11 ай бұрын
Thanks nangi ❤️❤️Thawa lassana vlog karannamko ❤️❤️mn part time karanne nangiyo ..genu lamaita kisi prasnayak nathuwa thaniyama weda karagena inna puluwan ❤️❤️
@achinichathundiya9774
11 ай бұрын
Ape akki manika avith neda ❤❤❤ adarei akki hamadama vidiyo balanawa man ❤❤❤❤❤ oya magema akka wage mata 😊 man asawen inne oya hambenna katha karanna pissu natanna 😊😅😅😅 man aniwarenma enawa oya lagata ❤❤❤ akke man deyak ahannam man oheta apuwama mata therennathi wachana kiyala denna ❤❤❤ adarei mage sudu manike hamadama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊
@BantiWithKorea
11 ай бұрын
Hri patiyo adarey manika parissmin hodada. Sathutinma innaaaa 🥰🥰🥰🥰🥰
@achinichathundiya9774
11 ай бұрын
Hali akki oya hodinneda
@achinichathundiya9774
11 ай бұрын
Man eda fon nb eka dammata oya mg ekak damme nane akki 😢😢😢😢
@achinichathundiya9774
11 ай бұрын
Oyata karadara karanna mg ekak danna😢
@samudisaranika-bc7wu
11 ай бұрын
Lassnai akki video ekaa.. 😍🥰❤️
@BantiWithKorea
11 ай бұрын
Thanks nangiyo ❤️❤️
@HiruniIshara-mc5pn
11 ай бұрын
Akkage video balannema igena ganna ❤❤ puluwan dewal tiyena nisa eka nm godak watinawaa❤❤
@BantiWithKorea
11 ай бұрын
Math igenaganna gaman oyalatath watina nisa ea widihata danawa..mn hithanawa padam karanawata wada mehema daddhi mathaka hitinawa wedi kiyala💪🏻💪🏻👍❤️❤️
@wathsalasubha
11 ай бұрын
Lassanai nangi video eka..❤️😍❤️😍❤️😍❤️
@BantiWithKorea
11 ай бұрын
Thanku akkaaaaa adarey 😍🥰🥰🥰
@SugandiNiroshani
10 ай бұрын
Ane harima lassenai mamath lagedima aenawa hode.❤❤❤
@BantiWithKorea
10 ай бұрын
Thanks dr❤️ikmanin enna 💪🏻adarei❤️
@priyanthdarshana1244
8 ай бұрын
Wow😊😊😊
@BantiWithKorea
8 ай бұрын
Thanks patiyo adarey❤️
@lakshanprabath-q7v
11 ай бұрын
Supiriyak ❤❤
@BantiWithKorea
11 ай бұрын
Thanks yaluu 😍😍
@isurik.wickramasinghe5836
11 ай бұрын
❤❤❤ Good luck akki ❤️❤️❤️
@BantiWithKorea
11 ай бұрын
Thanks patiyo ❤️❤️❤️
@bhagya_0046
11 ай бұрын
අක්කේ මාසෙ පඩිය කොරියන් වලින් කීයක් විතරද?
@kasunipurnima
11 ай бұрын
Mn ada thamai akkige video dakkehari lassanai .asa hithenwa ❤❤...akki korea we monada karanne ..
@BantiWithKorea
11 ай бұрын
Thanks nangiyo ❤️❤️adarey❤️❤️❤️
@ManelPerera-qg2ov
5 ай бұрын
❤❤❤😊😊
@sohanidilmika7664
11 ай бұрын
ආස හිතුනා අක්කෙ 🥰❤️
@BantiWithKorea
11 ай бұрын
😍😍❤️❤️❤️
@Podi_dimanka-qs2vp
11 ай бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කියෝ 💝
@BantiWithKorea
11 ай бұрын
Thanks malliyo parissmin innooo 🥰🥰
@piyumiwathsala7339
10 ай бұрын
Thenk you akki❤
@BantiWithKorea
9 ай бұрын
Thank you too❤️😍
@SathsaraniM
11 ай бұрын
Video eka gdk lassanii ❤
@BantiWithKorea
11 ай бұрын
Thanks nanga❤️❤️
@IshanKumara-l8y
11 ай бұрын
Ada video aka lassani akki ❤❤❤
@BantiWithKorea
11 ай бұрын
Thanks petiyo❤️❤️
@HarindraGeeganage98
11 ай бұрын
මේ විදියට කොරියන් වචන කියන ගමන් වීඩියෝ එකෙම කොරියන් අකුරුවලින් වචනයත් දාලා, ඒව කියන ගමන් මෙහෙම වීඩියො කරන එක නම් ගොඩක්ම වටිනව. දිගටම මේ විදියටම වීඩියෝ කරන්න අක්කෙ. නිතරම කොරියන්වලින් අනිත් අය එක්ක මෙහෙම කතා කරන ඒවත් දාන්න. ගොඩක්ම වටිනව වීඩියෝ එක එහෙම කරාම. ❤❤❤❤❤❤ Good luck akki🤍🙏🏻
@BantiWithKorea
11 ай бұрын
Thanks patiyo wachana tikata.adarey ❤❤❤❤❤
@HarindraGeeganage98
11 ай бұрын
@@BantiWithKorea adarei akke🥰🥰♥️🙏🏻
@gamingsadu8178
11 ай бұрын
Korean wala adum nm harima lassanai akkiyo❤
@steave143
11 ай бұрын
Meyage lassana bole ❤️🤗
@BantiWithKorea
11 ай бұрын
Thanks yaluweee🤭🤭🤭❤️❤️❤️
@Harshitha_with_south_korea
10 ай бұрын
Good Luck ❤
@BantiWithKorea
10 ай бұрын
Thanks patiyo 🥰😍🥰
@AjithDissanayake-qo1pv
9 ай бұрын
Good luck
@BantiWithKorea
9 ай бұрын
Thanks patto🥰
@LakmiDissanayaka
21 күн бұрын
Akke korea wala tattoo gahanna thahanamdha poddak kiyanna ko....?????❤😢😢😢😢
@BantiWithKorea
15 күн бұрын
Ne patiyo eka prasnayak na😍❤️❤️👍
@damsarimalinimaandthikshan1274
11 ай бұрын
Oyata suba dawasak nangi ithin oyata kohomada oyage video eka mara lassanai.ape lankawe nam me dawaswala elawalu ganna thiya hithannawath ba.e tharamma Milayi API ithin ewa diha balala gedara yanawa Oyata godak thanks lassana videos genawata.oyage wada siyallakma sartaka wenna ona parissamin inna oyata theruwan saranai
@BantiWithKorea
11 ай бұрын
Thanks akka❤️❤️❤️
@MysteryExplorer123
11 ай бұрын
thw one akke ikmnt 😌❤
@BantiWithKorea
11 ай бұрын
👋👍👍😍❤️❤️❤️❤️
@sasanranjana9110
11 ай бұрын
Video ekak ennakam balan hitiya mama 🤭❤️
@BantiWithKorea
11 ай бұрын
👍👍👍❤️❤️❤️
@purnimadilshani184
11 ай бұрын
ආදරෙයි අක්කේ ❤❤
@BantiWithKorea
11 ай бұрын
ආදරෙයි නංගියෝ 😍😍❤️
@DineshikaJayarathna
8 ай бұрын
Badu milai neda mehetath wada 🥲 lassanai video eka 🖤😊
@BantiWithKorea
8 ай бұрын
Thanks patiyo🥰❤️
@yamunathilakarathnage7948
11 ай бұрын
බුදුසරනයි
@BantiWithKorea
11 ай бұрын
Budu saranai🙏🙏🙏
@harshinisansala1541
9 ай бұрын
Manika oya godak sathutui
@BantiWithKorea
9 ай бұрын
Thanks my sis adareyy🥰🥰
@hashinidilushika9718
9 ай бұрын
Adary...❤
@BantiWithKorea
9 ай бұрын
🥰🥰
@aramda447
11 ай бұрын
lassan koriyaw lassnat dakina kenek❤
@BantiWithKorea
11 ай бұрын
Thanks friend ❤️❤️❤️
@lalithlalith4541
8 ай бұрын
Akke badu walata kiyak giyada 😅 won walin kiyada lanka rs walking kiyada
@udaramusic8877
11 ай бұрын
Hi akkii 😁 dan dakke video eka notification awe nane ane 🥲
@BantiWithKorea
11 ай бұрын
Ehemada notification All dalada malliyo thiyenne?❤️❤️
@udaramusic8877
11 ай бұрын
@@BantiWithKorea Dan hari ❤🥲
@tharindumaduranga2120
11 ай бұрын
Wow. ❤시장
@BantiWithKorea
11 ай бұрын
❤️❤️❤️
@madhu19968
11 ай бұрын
Ane baboo oyala kema uyana video ekakuth gennako please.inna thena room ekath pennanko.please .asai balanna 🥰🙏❤️
@BantiWithKorea
11 ай бұрын
Hari akka ea hemadema ekathu karala vlog ekak karannam ❤️❤️❤️
@madhu19968
11 ай бұрын
@@BantiWithKorea hari patiyo.👍🥰 budu saranai 🙏❤️
@iahanethsarani5896
9 ай бұрын
ඔයා හරි ශෝක් අක්කේ
@BantiWithKorea
9 ай бұрын
Thanks patiyoo🥰
@pandukadissanayake4680
11 ай бұрын
Loku sapaththu thiyenawada ohe pirimi katiyata ,size 13,14,15 wage...?
@BantiWithKorea
11 ай бұрын
Ow oni kenekuta hariyana size thiyenawa yalu❤️
@Sbandarabandara-xn5ug
9 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@BantiWithKorea
9 ай бұрын
🥰🥰🥰🥰🥰
@HairLoom_0
10 ай бұрын
Banti rathnapure 식당 🎉 ekak daanda oni.🔥🔥👋
@BantiWithKorea
10 ай бұрын
Damu damuuu 🥰🥰
@ruviniyatigammanax7bp
11 ай бұрын
Nangi man podi babala dennek inna amma kenek.math korean enna asawen inne.eth padam karana wachana mathaka hitin na.oya padam kale kohomada please kiynna.oyage video puluwan hama welawema balanwa.hari lassanai❤
@BantiWithKorea
11 ай бұрын
Hari akka thanks ❤️❤️api issarahata korean enna heena thiyena ayata help ekak wena widihata vlog karamuko akkiyo ❤️❤️❤️
@ruviniyatigammanax7bp
11 ай бұрын
Hari💖
@Ravan8siiw
11 ай бұрын
Eee dallo newei eee buuuwallo akke❤
@BantiWithKorea
11 ай бұрын
දන්නැද්ද පැටියෝ ...කලබලේනේ ඉතිං 😜😜❤️❤️
@Anushadilhani10
11 ай бұрын
Lassanai akkiyo video eka ❤ akki koreawe koheda 😊
@BantiWithKorea
11 ай бұрын
Thanks menika❤️❤️❤️mn jinju inne❤️
@BantiWithKorea
11 ай бұрын
Thanks menika ❤️mn jinju inne❤️
@thakshilat3715
11 ай бұрын
mage mahatthath koriyawe inne.oyala hemoma parissamin inna
@BantiWithKorea
11 ай бұрын
Thanks dr❤️❤️❤️❤️❤️❤️❤️❤️ korean wala koheda inne husband ❤️❤️
@danushkapushpakumara1321
11 ай бұрын
නංගීයෝ කොරියාවේ එලවලු කිරලා නෙවෙයි ද දෙන්නේ .... ඇහුවාට හිනා වෙන්න එපා .. අවංකකම මං දන්නෙ නැති නිසා ඇහුවෙ ... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි නංගීයෝ ❤
@BantiWithKorea
11 ай бұрын
ane thalaha na anee .mm apu gaman pudum una koreawe Polee badu kiranne natte ay kyl.eyala mudalata e e pramanayan denawa 🥰🥰🥰
@danushkapushpakumara1321
11 ай бұрын
@@BantiWithKorea Thanks nangiyo දන්නෙ නැති දෙයක් කියලා දුන්නාට ❤❤❤❤ පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි ❤❤
@HashiniPriyangika-nn6dy
11 ай бұрын
shok akki ...☺
@BantiWithKorea
11 ай бұрын
Thanks patiyoo ❤️❤️❤️
@Newzelandlife5487
11 ай бұрын
Korean wala badu labai new zeland ekaka compare karadi
@BantiWithKorea
11 ай бұрын
Mehe salary ekath ekka baladdith wedi na badu mila yalu❤️❤️❤️❤️
@HarshaDilshan-ei5kv
9 ай бұрын
Akke apita company eke wada adui . Sathiyata dawas 3 wada apita aggment eke thiyena salary eka gewanwada
@BantiWithKorea
9 ай бұрын
Eka sajannimge thiranayak thamai..weda karana dawas walata witharak salary eka lebey bohowita👍❤️
@chanukapradeep5376
11 ай бұрын
Akkaaaa❤
@BantiWithKorea
11 ай бұрын
Malli👋👋😍❤️
@sameerachinthaka1805
11 ай бұрын
❤😍
@BantiWithKorea
11 ай бұрын
😍😍❤️
@somathilakasoma8564
11 ай бұрын
😊😊😊
@BantiWithKorea
11 ай бұрын
❤🥰🥰
@KawiniMaheesha
9 ай бұрын
Akka koriyawe koheda inne
@BantiWithKorea
9 ай бұрын
Man jinju inne patiyo❤️❤️
@GihanPramod-qg4pt
11 ай бұрын
👍
@BantiWithKorea
11 ай бұрын
🤛🤛❤️❤️
@imasha-uo7ue
11 ай бұрын
මෙ පැත්තෙ පොල නම් ඔච්චර ලොකු නැ අක්කි.❤
@BantiWithKorea
11 ай бұрын
Mmmmmmmm 🥰🥰🥰🥰
@kavindyabandara5431
11 ай бұрын
Akki ❤✨🌼
@BantiWithKorea
11 ай бұрын
Hi patiyo 🥰
@kavindyabandara5431
11 ай бұрын
@@BantiWithKorea oyage video godak lassanyi akkiyoo 💗issarahatth oya vidihtama sathutin inna
@malindinirasha821
10 ай бұрын
akka korean ghin dn kochcra kal wewda?
@BantiWithKorea
10 ай бұрын
Aurudday patiyoo tawama 😍😍
@nayomirajapaksha4117
11 ай бұрын
😘❤
@BantiWithKorea
11 ай бұрын
❤️❤️❤️
@dilsarasilva535
11 ай бұрын
Akki😊❤
@BantiWithKorea
11 ай бұрын
Nangi👋👋❤️❤️
@sadunchinthaka2401
11 ай бұрын
Apith ikmanin enna thamai inne....mewa dekkama asawa wedi wenoo..❤
@BantiWithKorea
10 ай бұрын
Ikmaninma enna lebenna kiyala mn wish karanawa💪🏻💪🏻💪🏻👍❤️❤️❤️
@imalshapiyumal7568
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BantiWithKorea
11 ай бұрын
❤️❤️❤️
@SadunKalhara-o3n
9 ай бұрын
කවුද අක්කේ video කරන්නේ ❤
@BantiWithKorea
8 ай бұрын
Husband 😁😁😁🥰🥰
@Dinu-vlogs-m2c
11 ай бұрын
🥰🥰❤
@BantiWithKorea
11 ай бұрын
❤❤🥰
@manomusic242
11 ай бұрын
Apitath monahari genna😊😂
@BantiWithKorea
10 ай бұрын
Moanawada oni oyata😜😜❤️❤️❤️
@kavishmamalshani
11 ай бұрын
Ane akke apita oya kiyana won ganan kiyala dennako
@BantiWithKorea
11 ай бұрын
කොරියාවේ සල්ලි ගැන දැනගනිමු.💰💶How to convert korean money In to Srinlankan Rupees 한국 돈#southkorea kzbin.info/www/bejne/iYnHpaWoZbioZ80
@BantiWithKorea
11 ай бұрын
Meka balanna patiyo 💪🏻🤛❤️❤️❤️
@Krishani127
6 ай бұрын
Pau kiuvata vadak na naogi api kanneth oya vage marana malu thamai, venasakata thinne api ganne kalin marala thina malu, pava ekamai pana pitin marala kavath ekai kalin marala thina eva aran kavath pava pavaai ☹️☹️☹️☹️
@BantiWithKorea
6 ай бұрын
Ekanam eththa thami akke😢😢😢
@armygirl9754
11 ай бұрын
අක්කි ඔයා student visa වලින් ද කොරියාවට ගියේ 🥰🥰
@BantiWithKorea
11 ай бұрын
Ne patiyo❤️❤️
@shamik123
11 ай бұрын
Akke visit visada awe cost eka kohomda
@BantiWithKorea
11 ай бұрын
Mn ea gena balala kiyannam hariyatama nangi❤️
@raa9642
11 ай бұрын
❤️🔥
@BantiWithKorea
11 ай бұрын
❤❤❤🥰
@ChandanaKahangama-l9b
9 ай бұрын
🇰🇷😊❤️
@BantiWithKorea
9 ай бұрын
😍❤️❤️
@NiluJayashani-hv2jf
11 ай бұрын
නංගී ඔයා korean ඇවිත් කොයිතරම් කාලයක් දා
@BantiWithKorea
11 ай бұрын
Awuruddak wage wenawa akkiyo ❤️❤️❤️
13:53
කොරියාවේ පොඩි පොඩි කඩවල තිබෙන රසවත් කෑම🌭 #streetfood #southkorea #sinhala #koreanfood
Banti With Korea
Рет қаралды 47 М.
16:30
ඊ මාට් එකේ grocery shopping යමුද?🛒🥦🥕#e-martshopping #shoppingkorea #sinhala #koreanfoodmarket
Banti With Korea
Рет қаралды 46 М.
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН
0:55
Новая участница "КРАСАВИЦА ДЕРЖАЛАСЬ ДО ПОСЛЕДНЕГО" / Explosive mike #shorts
EXPLOSIVE MIKE
Рет қаралды 3,5 МЛН
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
4:35
ජීවිතේ ගැට ගහගන්න වාහන හෝදන රටම දන්න ගායිකාව K සුජීවාගේ ලොකු දුව - Anjalee Rajkumar
KONARA VLOG
Рет қаралды 118 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 366 М.
19:29
මේ සැප අපිට හිනයක් විතරයි 😥/අපිට නැති කොරියාවේ තියන පහසුකම් 💙👌
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 545 М.
23:20
කොරියාවේ වීදිකෑම පිරිච්ච කානිවල් එක😱🇰🇷|Carnival in Korea #sanduandnilu#foryou#streetfood#koreanfood
Sandu and Nilu
Рет қаралды 3,1 М.
11:53
මාත් එක්ක ස්ට්රෝබෙරි කඩන්න යමුද?🍓🍓🍓🍓🍓#southkorea #strawberryfarm #sinhala #koreajobs
Banti With Korea
Рет қаралды 40 М.
20:37
අද අපි බලමු නත්තලට හම්බවුන තෑගි මොනවද කියලා.🎁Christmas Gift #southkorea #sinhala #gift 🎄
Banti With Korea
Рет қаралды 27 М.
11:11
උපායදූතයින් යොදවා බස්රථවල වැරදි ඇල්ලූ පොලිසිය/මම විටක් කනවා,පුළුවන්නම් අල්ලන්න.රියැදුරෙක් ගේම ඉල්ලයි
Aspanapita - ඇස්පනාපිට
Рет қаралды 20 М.
19:21
කොරියන් කෑම කන්න ආස ඔයාලා වෙනුවෙන්මයි. කිම්චිකම්ජතං.김치 감자탕🥔🍲#southkorea #koreanfood #koreancooking
Banti With Korea
Рет қаралды 37 М.
8:47
කොරියාවේ විදී කෑම විතරක් තියන පොළ / Traditional Korean Street Food Tour at Seoul #southkorea
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 438 М.
25:06
Chocolate Shopping 🍫/ කොරියාවේ Chocolate Price බලමූ..😍 #chocolate #chocolateprice #sinhala #shopping
Korean Joduwa - කොරියන් ජෝඩුව (안녕)
Рет қаралды 11 М.
1:1:12
От первого лица: Школа 4 🤯 СДЕЛАЛ ПРЕДЛОЖЕНИЕ на СЦЕНЕ 😂 ПОКАЗАЛ ИСТИННОЕ ЛИЦО ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 7 МЛН