No video

කොරියාවේ විදී කෑම විතරක් තියන පොළ / Traditional Korean Street Food Tour at Seoul

  Рет қаралды 353,957

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

ඔයාලා කොරියාවේ විදී කැම රස බලන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන් යන්නම ඔනේ තැනක් තමා Seoul වල තියන Gwangiang market එක මම හිතනවා කොරියාවේ තියන හැම විදී කැමක්ම මෙතනදි රස බලන්න පුළුවන් කියලා seoul වලින් බැහැලා taxi එකක ගියත් විනාඩි පහලවක් වගේ යන්නේ
address :-
88 Changgyeonggung-ro, Jongno-gu, Seoul
#KoreanStreetFood #GWANGJANGMarket #SeoulFood #FoodExploration #FoodieAdventures #StreetFoodie #FoodTravel #KoreanCuisine #ExploreSeoul #TravelFoodies

Пікірлер: 1 800
@JEETH_FF
@JEETH_FF 6 ай бұрын
සැරි සරන්නා video එක්ක් දානකන් බලන් හිටපු කට්ටිය කෝ ❤
@Kitchenking001
@Kitchenking001 6 ай бұрын
❤❤❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🤗
@user-rz2oi4em4x
@user-rz2oi4em4x 6 ай бұрын
Mama balabenamayi hitiye goda daasakin neda❤❤❤ adareyi sari saranna ayiye❤❤
@Ricoomthar
@Ricoomthar 6 ай бұрын
හි .මාත් බලන් හිටියෙ ❤❤
@Mr.DILA_99
@Mr.DILA_99 6 ай бұрын
මමත්❤😘🥰
@SanduniKaushalya-fh4ml
@SanduniKaushalya-fh4ml 6 ай бұрын
වීඩියෝ එක දැක්කම හිතට දැනිච්ච සතුට 🥺🇰🇷❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🤗
@dddevikakumari4558
@dddevikakumari4558 5 ай бұрын
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් හැමදාමත් හොදින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය, වාසනාව ලැබේවා .
@tharusharash7532
@tharusharash7532 6 ай бұрын
කොරියාවෙදි දවසක මුණගැහිල කතාකරන්න ආසම චරිතයක්, ආවම අනිවාරෙන් හම්බෙමු 😊💪❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
සුබ පතනවා ඔයාට ඉක්මනින් එන්න 🥰🤗
@user-uc6vt7dk8p
@user-uc6vt7dk8p 3 ай бұрын
මටත් කොරියාවට එන්න ආස හිතුනේ ඔයාගේ වීඩියෝ බලලා. මම දැන් කොරියන් ඉගෙනගන්නවා . Exam කරන්න ඉන්නේ මේ පාර අනිවරෙන් පාස් වෙලා කොරියාවට එනවා ඉක්මනටම ❤ 사랑해요 🥰
@kalanaprasad
@kalanaprasad 6 ай бұрын
කොරියන් vlog කොච්චර තිබ්බත්, මේක තමයි මට සෙටම chanell එක.අමුතු කොල්ටියක් තියෙන්නේ
@serisaranna
@serisaranna 6 ай бұрын
❤❤❤
@AdeeshaSanjana-xb9fr
@AdeeshaSanjana-xb9fr 2 ай бұрын
Character ek broo😊❤🎉
@madusankawijewardhana2179
@madusankawijewardhana2179 6 ай бұрын
ඔන්න අවා ඔයගේ විඩිඕ බලලා 🇰🇷 දැන්නම් ඇත්තටම රස බලනවා මේ කෑම වල 😍💝 ❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@senudisavindya6741
@senudisavindya6741 6 ай бұрын
මල්ලී ලස්සනයි ඔයාගේ වීඩියෝ සතුටක් දැනෙනවා බැලුවම අපිට අපේ දරැවන්ට මෙි හැමදදේම හීනයක් වගේ ඒ තරමි දුෂ්කරයි අපේ ජිවිත බුදු සරණයි !!!!!!සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙිවා!!!!!!!!
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 6 ай бұрын
අද නම් මාර සතුටුයි අයියේ ❤ මග බලන් හිටියා video එකක් දානකන්.. කොරියාවට යන එක මගෙත් හීනයක් 🥺❤
@serisaranna
@serisaranna 6 ай бұрын
හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා ඔයාට
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 6 ай бұрын
Thank you aiyeeee❤😊
@ishusewwandi6625
@ishusewwandi6625 6 ай бұрын
හරිම ශෝක් ඒ වීඩියෝ එක..ජේසු පිහිටයි අයියේ
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@Aliexpress-item
@Aliexpress-item 6 ай бұрын
හිතට වැදුන චරිතයක් ❤❤🔥
@somalatha2701
@somalatha2701 6 ай бұрын
අනිවාරෙන්❤
@Aliexpress-item
@Aliexpress-item 6 ай бұрын
​@@somalatha2701 👍🤘
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🤗
@vinodsandeepa7705
@vinodsandeepa7705 3 ай бұрын
විඩියො දැන් දන්නෙ නැනෙ එ මොකද අයියෙ
@Nk.perera.0901
@Nk.perera.0901 6 ай бұрын
මමත් හරි ආසයි කොරියන් කෑම කාල බලන්න.දකිද්දි ඒවාගෙ පෙනුමට පාටට කන්න ආස හිතෙනවා.😉😉😋😋නියමයි අදත් වීඩියෝ එක.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි
@serisaranna
@serisaranna 6 ай бұрын
කොරියන් කෑම දැන් ලංකාවේ තියනවා නේ ගොඩක් තැන්වල 😊 පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@Nk.perera.0901
@Nk.perera.0901 6 ай бұрын
@@serisaranna ඔව් ඒක නම් එහෙම තමයි.ඒත් අනුරාධපුර නම් නැතුව ඇති.
@iresh0204
@iresh0204 6 ай бұрын
ඔයාගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි .. මාර ආසාවෙන් බලන්නෙ. කතා කරන විදියත් හරිම ශෝක්... ❤️😍😍
@shashinihansani4563
@shashinihansani4563 6 ай бұрын
ඇයි අයියෙ vlog පරක්කු වුනේ..ඔයාගෙ vlog එකක් එනකල් බලන් ඉදියෙ සැරින් සැරේ ඇවිත් search කරලත් බලනව ඔයාගෙ චැනල් එක..කොහොම වුනත් vlog එක දැක්ක ගමන් මාර සතුටක් ආවා..thank you aiya 😍❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
මම ඉතිං ගොඩක් බිසි නිවාඩු දවසක් මදි මේ විඩියො කරන තැන් වලට යන්න දවස් දෙකක් විතර ඔනේ නිවාඩු එහෙම ලැබුනම ලස්සන තැනකට යනවා ඉතිං 🥰 පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට
@shashinihansani4563
@shashinihansani4563 6 ай бұрын
@@serisaranna ❤️ හරි අයියෙ..ඔයාටත් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@ireshadilhani1048
@ireshadilhani1048 6 ай бұрын
5 ​@@serisaranna
@ravilakshan2427
@ravilakshan2427 6 ай бұрын
කොරියන් යන්නෙ වැඩ කරන්නනෙ බං එහෙම නිතරම වීඩියෝ දාන්නත් බෑනෙ ඒ පොරට 😒
@DepaaniDepaani-wj4hi
@DepaaniDepaani-wj4hi 3 ай бұрын
Oyage video marai ayye 👍👍👍👍
@geethliyanage9683
@geethliyanage9683 6 ай бұрын
අදත් ලස්සන රසවත් video එකක්. පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි. 🙏🙏🙏❤
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@gjdilhara2538
@gjdilhara2538 6 ай бұрын
අනේ හැමදාම බලන් ඉන්නෙ වීඩියෝවක් ඒවි ඒවි කියලා අයියෙ 😢😢😢❤❤❤❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰🥰🥰🥰
@dhanujahansika8145
@dhanujahansika8145 6 ай бұрын
තෙරැවන් සරනයි අයියත් පරිස්සමෙන් ඉන්න❤ ඉක්මනින් ම තව වීඩියෝ එකක් දාන්න😊
@Lakshikasaduni685
@Lakshikasaduni685 6 ай бұрын
Korean එන්න ඉන්න අපි වගේ අයට ගොඩක් වටිනව ඔයාගෙ මේ vedio ❤..... ✨️ගොඩක් ස්තූතියි ඔයා වෙලාවක් තියන හැම වෙලාවෙම vedios upload කරනවට ❤
@ravilakshan2427
@ravilakshan2427 6 ай бұрын
කියන තරම් සුන්දර නෑ මේ වීඩියෝ ස් බලලා ටික් ටොක් කෑලි බලලා ආස වෙලා එන්නෙපා ගෙදර ඉන්න ගමන් හොදට මහන්සි වෙලා මොනා හරි වැඩක් කරල එන්න බලහ කට්ට කන්න බැරි නම් වැඩක් නෑ ,,, අවුරුදු 2 ,3ක් පස්සෙ නම් මේ වගේ ආතල් එකේ ඉන්න පුළුවන් 😊
@NithunSithijaya
@NithunSithijaya 6 ай бұрын
මාරම ලස්සනයි. වීඩියෝ එකක් දානකන් බල බලා හිටියෙ.තවත් වීඩියෝ ඕනි ඉක්මන්ට❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 6 ай бұрын
සුසිනිදු සුමුදු මෘදු හැඟුමන් හිත පිරුන. කෙනෙකුන් වේය සැරි සරනා ලෙස මෙහෙම. හැමදා සිනහවෙන් කෙනෙකුගෙ හිත නිවන. අයියණ්ඩියේ හැමදා සතුටින් ඉන්න. ගොඩක් ලස්සනයි අයියා video එක❤ මමත් මේ පාර addmission ගන්න ඉන්නේ exam කරන්න❤ කොහොම හරි ගේමක් ගහලා එනවා korean🇰🇷❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
හොදට පාඩම් කරලා EXAM ලියන්න මල්ලියා අනිවාර්යයෙන් පුළුවන් සුබ පතනවා ඔයාට 🥰🙏
@dimuthuchathuranga1
@dimuthuchathuranga1 6 ай бұрын
@@serisaranna 사랑해!❤❤
@akeshmadurasinghe
@akeshmadurasinghe 6 ай бұрын
අනික් ඒව වගේම මේකත් ඉතින් සුපිරියක් තමා😌😉
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 6 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකන්. ලස්සන නිවුන කට හඩක්. අහන්නත් ආසයි. ඔයාගෙ සියලු යහපත් කටයුතු සර්වප්කාරයෙන්ම සාර්ථක වේව. තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤ 🌺🌺🌺
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@sanjana..75
@sanjana..75 5 ай бұрын
Ada thama first time oyge vlog ekak baluwe aiye...Super 💗 Budu Saranayi aiya parissamin wada tika karagnn wish karanwa 💗💐
@serisaranna
@serisaranna 5 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@sithija_ravishan
@sithija_ravishan 6 ай бұрын
වීඩියෝ එකක් දානකල් බලන් හිටපු අය කෝ👉👈😙
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰🥰
@ramiyaramiya7691
@ramiyaramiya7691 6 ай бұрын
මම
@hiru3646
@hiru3646 6 ай бұрын
ලස්සනයි අනේ 😌❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰
@udeshikagunathilaka6439
@udeshikagunathilaka6439 3 ай бұрын
අම්මෝ නියමයි මල්ලියා.කෑම දැක්කහම පිස්සු හැදෙනවා..❤❤
@irrigationmedia5123
@irrigationmedia5123 2 ай бұрын
අන්තිමට කියපු දෙ වටිනවා... ජය වේවා!!!
@serisaranna
@serisaranna 2 ай бұрын
🥰🥰🥰
@pradeepchandana299
@pradeepchandana299 6 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ගැම්මක් තමයි අයියා එල ❤❤❤❤🎉🎉🎉🎉
@nethudelpitiya
@nethudelpitiya 6 ай бұрын
කෑම ටික නම් මරු අයියේ🤩 Stay Safe and be happy 👍🌼
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰
@gtk.500K
@gtk.500K 4 ай бұрын
ගමක ඉපදිලා අපි වගේම ඉදපු තරුණ කොල්ලෙක් තමා අද මේ වගේ තැනක ඉන්නේ❤️❤️❤️.... බැරි නෑ හැමෝටම පුලුවන් උත්සාහ කරොත්!!!.. ජය වේවා සෙට් එකටම❤️
@RashmikaLakshan-nh7ut
@RashmikaLakshan-nh7ut 3 ай бұрын
Thavath video ekak ikmaninma balaporoththu venava aiye. theruvan saranai 🙂
@dinikavi-tf1lk
@dinikavi-tf1lk 6 ай бұрын
Harima lassani Ada video eka thwath me wage vidio ekak ikmanatama Genna theruwan saranai 😊😊😊
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@ThenuriWasana
@ThenuriWasana 6 ай бұрын
අයියේ ඔයාගේ videos මරු 😊... හරිම ලස්සනයි ෂෝක් 🙂❤
@madukasadamali4457
@madukasadamali4457 6 ай бұрын
කොරියාවට ආස උනේම අයියගේ වීඩියෝ බලලමයි...thank you aiye ❤️❤️තෙරුවන් සරණයි 😘😘❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@MalishaparamaiParami-ug9fx
@MalishaparamaiParami-ug9fx Ай бұрын
අනිවාර්යයෙන්ම එනවා අයියේ.😊❤
@Nelaradhamsa-ux7nk3ru8w
@Nelaradhamsa-ux7nk3ru8w 6 ай бұрын
සුපිරියි ❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰
@Lamboo890
@Lamboo890 6 ай бұрын
Thwa kema video oonaa❤❤kanakota hariyata pennanna😊
@radeenrandinu803
@radeenrandinu803 4 ай бұрын
Sinduri ya inna thawa videos danna mame😍😍😍😍oyage video nam kochchara baluwath epa wenna
@sarangikadeshapriya8338
@sarangikadeshapriya8338 3 ай бұрын
මල්ලි , අපිත් ඔයාගේ වීඩියෝ බලනවා. බබාලා ගොඩක් කැමතියි . බුදු සරණයි මල්ලි.
@damayanthika5456
@damayanthika5456 6 ай бұрын
ලස්සනයි video එක අයියේ....😊😊😊
@user-if9ox8nv9o
@user-if9ox8nv9o 6 ай бұрын
Harima lassanai video eka ❤️👍
@Mdakib-sf7ly
@Mdakib-sf7ly 8 күн бұрын
අනේ අයියේ වෙලාව තියන කොට තව ලස්සන වීඩියෝ එකක්‌ අරන් එන්න.❤❤
@M.A.S.DIMATHMUNASINGHA
@M.A.S.DIMATHMUNASINGHA 2 ай бұрын
වීඩියෝ එක බලද්දි මම එතන ඉන්නව වගේ දැනෙන්නෙ මාරම ලස්සනයි 😢
@sameeramadushan3220
@sameeramadushan3220 6 ай бұрын
ඔයාට තෙරැවන් සරණයි.පරිස්සමින් වැඩකරග්න.
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰🥰
@JaninduWeerasooriya-pd7bn
@JaninduWeerasooriya-pd7bn 6 ай бұрын
වීඩියෝ එකක් දානෙකම් බලාගෙන හිටියේ ..🪮😇 ඉක්කමනින්ම තව වීඩියෝ එකක් ඉක්මනින්ම දාන්න ...😇 මමත් ලගදිම කොරියාවට එනවා ..🇰🇷🇰🇷😀බුදු සරණයි අයියේ ඔයාට...👍👍👍
@serisaranna
@serisaranna 6 ай бұрын
සුබ පතනවා ඔයාට ඉක්මනින් එන්න 🥰🥰 තේරුවන් සරණයි 🥰🙏
@JaninduWeerasooriya-pd7bn
@JaninduWeerasooriya-pd7bn 6 ай бұрын
@@serisaranna Thanks අයිය ♥️♥️♥️
@user-lp2lb1ge3o
@user-lp2lb1ge3o 6 ай бұрын
ඔයාගේ විඩියො බලද්දි හිතට හයියක් එනවා එකට tanxs ❤❤
@serisaranna
@serisaranna 6 ай бұрын
❤️❤️
@janakrodrigo2600
@janakrodrigo2600 2 ай бұрын
ඔයාගෙ Vidiyooo බලන්න බලන්න asaiii malliyo.පරිස්සම් inna ජේසු පිහිටයි ❤❤❤❤
@serisaranna
@serisaranna 2 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@geethmasenuri6077
@geethmasenuri6077 6 ай бұрын
හුග දවසකින් 👌ලස්සන වීඩියෝ එකක් 😍
@dineshpriyadarshana4674
@dineshpriyadarshana4674 6 ай бұрын
මාර ලස්සන vedeo එකක්😊😊😊😊😊❤❤
@tharushinimasha3494
@tharushinimasha3494 6 ай бұрын
මගෙ අයියගෙත් ලොකුම හීනෙ කොරියන් එන එක..එයාට Exam තියෙන්නෙ ලබන මාසෙ 24.ඔයාගෙ වීඩියෝ බලන හැමපාරම මට කවදහරි මගෙ අයියත් ඒ විදිහට ඉදී නේද කියල දැනෙද්දි එන සතුට..එයත් ඔයා වගේම මේ විදිහට ඉන්නව දකින්නයි මගෙ හීනෙ..මගෙ අයියට වගේම කොරියන් හීනෙට මහන්සි වෙන හැම කෙනාගෙම හීනෙ කවදාහරි හැබෑවක් වෙන්න ඕනි❤️❤️
@NimeshiFrenando-fz9uo
@NimeshiFrenando-fz9uo 6 ай бұрын
වීඩියෝ එක බලන්න කලින්ම ලයික් එකක් දාලාමයි වීඩියෝ එක බලන්න පටන් ගන්නේ හැමදාම..ඒ තරම් විශ්වාසයි වීඩියෝ එක මරු කියලා ❤
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@dilbil7844
@dilbil7844 6 ай бұрын
හරිම ශෝක්, තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 6 ай бұрын
අනේ අය්යා විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ😢 විඩියෝ එක ඉවර වෙනකොට හරිම දුකයි අප්පා❤
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@shehanmaleesha7584
@shehanmaleesha7584 Ай бұрын
අනේ අයියේ ඉක්මනට තව Video එකක් ඔනි අයියේ පරිස්සමීන් වැඩ ටික කරගන්න එත් එක්කම ❤❤
@niroshanigithika7033
@niroshanigithika7033 2 ай бұрын
අපිත් ගොඩක් අාසාවෙන්ම බලනවා බුදු සරනයි
@user-bz4cp4kj6c
@user-bz4cp4kj6c 6 ай бұрын
නියමයි ❤❤❤❤
@pethumdinushka8867
@pethumdinushka8867 6 ай бұрын
විඩියෝ එක්ක දානකම් බලන් ඉන්නෙ හරිම ලස්සනයි ලොකු හීනයක් දවසක අයියත් එකක් කතා කරන්න කොරියාවෙදි පරිස්සමෙන් බුඋු සරනයි
@serisaranna
@serisaranna 6 ай бұрын
හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰 සුබ පතනවා
@nishaniamarasingha6875
@nishaniamarasingha6875 6 ай бұрын
හුගක් කැමැත්තෙන් හිටියෙ ඔයාගෙ video එකක් බලන්න😊සතුටුයි අද. වෙනද වගේම අද video එකත් හරීම ලස්සනයි👌 සතුටින්, පරිස්සමින් ඉන්න මල්ලි❤ තෙරුවන් සරණයි ඔයාට!🙏
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට අක්කා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@user-kp1mi2hm5m
@user-kp1mi2hm5m 3 ай бұрын
අද 2024/05/14 අපි සැරිසරන්නගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා හැමදාම🥺 ඉක්මනටම වීඩියෝ එකක් දාන්නකෝ❤
@thakshila268
@thakshila268 6 ай бұрын
නියමයි❤
@niroshapriyangani6345
@niroshapriyangani6345 6 ай бұрын
මාමේ සීතලයි නේද. හොදට බඩ පිරුණා නේද. කෑමනම් රස පාටයි😊❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🤗...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@lakshanpehesara1603
@lakshanpehesara1603 6 ай бұрын
අයිය video එකක් දානකම් මන් මාසයක් තිස්සෙ බලන් හිටියෙ 😊 . වැඩටික කරගෙන හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියෙ. තෙරුවන් සරණයි 💞🙏☸
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰
@sewminisewmini-fr6qu
@sewminisewmini-fr6qu 3 ай бұрын
math a level korean karanne❤ marama asawen aiyage vlogs balanne. Man pattama asa charithayak oy. Ape ammath hari adarei aiye oyata😅❤ parissamen inna aiya.
@technovalk
@technovalk Ай бұрын
මේ KZbin Channel එක නවත්වලාද තියෙන්නෙ දැන් ?😟
@lasithlakshanliyanage
@lasithlakshanliyanage Ай бұрын
ane manda bn danne na video😓
@serisaranna
@serisaranna 23 күн бұрын
lankawe me dawaswala 🥰🙏
@doracome6907
@doracome6907 17 күн бұрын
අායෙත් යනවද කොරියාවට වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ😢
@user-yu4ls5zz7j
@user-yu4ls5zz7j 12 күн бұрын
​@@serisarannaසද්දයක් නැත්තෙ ඇයි කියලා බැලුවෙ 😂😂😂😂😂😂😂😂
@Adeeshaherath-h5h
@Adeeshaherath-h5h 8 күн бұрын
​@@serisaranna ආය korean යන්නැද්ද ❤
@slxnova3298
@slxnova3298 6 ай бұрын
ආදරෙයි අයියා ..❤❤❤❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰
@navoXjm
@navoXjm 6 ай бұрын
ආසම චරිතයක්❤තව කොරියාවෙ වීඩියෝස් ඕනි අයියේ...
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰
@lakinigunawardana5212
@lakinigunawardana5212 4 ай бұрын
Mn oyage videos aluthin balannapatan gaththe.harima lassanai .keep it up❤
@serisaranna
@serisaranna 3 ай бұрын
godak sthuthi oyata 🥰🥰🥰🙏
@NadeekaBandara-jf4qb
@NadeekaBandara-jf4qb 6 ай бұрын
like 100 dennako plz,kawadawath like 100 labila naa
@Reviewcom-ue6ku
@Reviewcom-ue6ku 6 ай бұрын
හැමදාම ඇවිත් බලනවා video එකක් දාලද කියලා. මං හරි අසාවෙන් බලන්නේ අයියේ ඔයාගේ channel එක 😍🤩
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@Reviewcom-ue6ku
@Reviewcom-ue6ku 6 ай бұрын
😍
@seminihansika2967
@seminihansika2967 3 ай бұрын
අලුත් videos දාන්නකො ඔයාගෙ videos හැමඑකම බලනවා♥️😍
@serisaranna
@serisaranna 3 ай бұрын
🥰🥰🥰
@chandrikabandara9835
@chandrikabandara9835 Ай бұрын
තෙරුවන් සරණයි සහෝදරයා පරිස්සමින් වැඩ ටික කරගෙන ඉන්න. ඔය නිහතමානීකම දිගටම තියාගන්න.❤❤❤❤❤❤😊
@dasunlakmal6811
@dasunlakmal6811 3 ай бұрын
කොරියාවෙ තියෙන ලස්සන place වල වීඩියෝ එකක් දාන්නකෝ🥺
@thimashadewmini6906
@thimashadewmini6906 2 ай бұрын
අයියගේ video ආසාවෙන් බලන්නේ ❤ ඔයාට ස්තූතියි මෙ වගේ ලස්සන video අපිට බලන්න දානවට
@serisaranna
@serisaranna 2 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@hasithagunasigha8270
@hasithagunasigha8270 2 ай бұрын
කොහියන් හිනෙ පිස්සු වට්ටපු මනුස්සයා 🥺❤️
@serisaranna
@serisaranna 2 ай бұрын
🥰🥰🥰🥰
@Nethu_girl245
@Nethu_girl245 3 ай бұрын
You tube එකේ උඩට පහලට යද්දි වීඩියෝ එක හම්බෙලා බැලුවේ 😊 මාරම ලස්සනයි වීඩියෝ එක 😌💝 මමත් කොරියාවට ගොඩක් ආසයි 💗✨
@serisaranna
@serisaranna 3 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@mayura7624
@mayura7624 6 ай бұрын
නියමයි අයියා 😊 පිස්සු හැදෙන කෑම සෙට් එකක්
@lazashorts1234
@lazashorts1234 6 ай бұрын
මම japan යන්න ආස වුනත්, මේ channel එකේ videos බලනවා, මම කැමති නිහතමානී චරිතයක්, අනාගත බලාපොරොත්තු ඉක්මනින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියේ !
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@pushpasenavirathna7986
@pushpasenavirathna7986 4 ай бұрын
කොරියාව හරි ලස්සනයි❤ අයියේ.ඒ ලස්සන හිතටම වදින් කිවුවට තැන්කිඋ අයියෙ.🫡 කවද්ද අනිත් video එකදාන්නෙ අයියෙ.❤ මත් හරිම ආසයි කොරියාවට එන්න.🤨බුදු සරණයි අයියෙ 🙏🙏
@ps3075
@ps3075 6 ай бұрын
ගොඩාක් අමාරුවෙන් camera එක තියාගෙන අපිට රස ම රස Vlog එකක් දුන්නට ගොඩාක් ස්තූතියි 🙏 මට මතක විදිහට මම vlog දෙකකම දැක්කා ඔයා korean හොදින් කතා කරනවා කියලා එයාලා කියනවා.ගොඩාක් සතුටුයි ඒ ගැන මල්ලී.☺️හරිම ලස්සනයි අද vlog එක. තෙරුවන් සරණයි 💙💙💙
@serisaranna
@serisaranna 6 ай бұрын
මටත් හොදටම බැ නමුත් එයාලට සතුටුයි වෙන රටක කෙනෙක් කතා කරනකොට 🥰 ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@ps3075
@ps3075 6 ай бұрын
@@serisaranna 💙💙💙
@chathuraniwellikala.
@chathuraniwellikala. 3 ай бұрын
අපි පරිස්සමට මිනිස්සු ආශ්‍රය කරනවානම් හමෝම හොඳයි.........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isiwaraya
@isiwaraya 6 ай бұрын
කොරියාව මම කැමතිම රටවල් අතර මුල් තැන තියෙන රටක්. එහි තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙන් සැරිසරන්නාගේ වීඩියෝ බලන්න එකතු වුනා. මල්ලිගේ ඉදිරිපත් කිරීමේ ශෛලියත් එකතු වුනහම හරිම අපුර්වත්වයක් ගෙන එනවා. ඉතිං අදත් බොහොම වටිනා වීඩියෝවක් මල්ලි. දිනෙන් දින ජයෙන් ජයම වේවා. පරිස්සමට ඉන්න. තෙරුවන් සරණයි.❤❤
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට අයියා පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@TharuImalka-vp5lm
@TharuImalka-vp5lm 6 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ. නිහතමානීව ඉන්න අහිංසක ආසම චරිතයක් අයියෙ ඔයා. ඔයාට හැමදාමත් හරියන්න ඕනි. බුදු සරනයි!!!🙏🙏 ඔයාට!!!
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@nethsalamadushani2280
@nethsalamadushani2280 6 ай бұрын
හරිම ආදරනීය චරිතයක්...❤.පරිස්සමට සතුටින් ඉන්න අයියේ...❤
@sj3530
@sj3530 6 ай бұрын
අයියා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ. ඇත්තටම මතක් උනා මට. ඔයාගෙ වීඩියෝස් වල තියෙනවා අමුතුම සන්සුන්, හිතට නිදහසක් දෙන ගතියක්. පරිස්සමට ඉන්න. ජේසු පිහිටයි.
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@Ninja_Gaming_gg4951
@Ninja_Gaming_gg4951 6 ай бұрын
Video eka balanna parakku una 😊
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰
@MadumiMewanya
@MadumiMewanya 6 ай бұрын
බලාගෙන හිටියේ thank you aiyye ❤❤❤❤ වීඩියෝ එක වෙනදා වගේම සුපිරි ✨️✨️👌👌👌
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰🥰🥰
@hashendumidu7371
@hashendumidu7371 6 ай бұрын
කොරියන් වීඩියෝස් කරන සෙට් එකෙන් නිහතමානීම කොල්ලා❤️❤️❤️
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@user-vs5br3vy9o
@user-vs5br3vy9o 6 ай бұрын
Ayye oy koreyavata gihim avurudu kiyak venavada 👍👍oyata bidu saranai parissamin inna
@serisaranna
@serisaranna 6 ай бұрын
පහක් 🥰
@faceyourself6408
@faceyourself6408 6 ай бұрын
oyage video ekak dakkama harima sathutui ❤🥰
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰
@user-kx5ep9jc4h
@user-kx5ep9jc4h 6 ай бұрын
කොරියන් vlog කොච්චර තිබ්බත්. අයියගෙ චැනල් එක තමා මටනම් ⁣set 😊😊😊 පරිස්සමෙන් ඉන්න අයියා. බුදු සරණයි 🙏🙏💓
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@DNSC
@DNSC 4 ай бұрын
මල්ලී ඔයා හොදින් නේද? කාලෙකින් දැක්කේ නෑ ඇයි දැං වැඩ වැඩියිද මේ අලුත් අවුරුද්දේ සියලු බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවායි අපේ පවුලේ සියලුම දෙනා ඔයාට ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි🙏
@himashadewmini1111
@himashadewmini1111 6 ай бұрын
Ane oya ge videos shoi ❤🇰🇷 matath hithenawa AL naththala korean yanna ❤ asai yanna korean. Hamadama lassana videos danna oyata puluwan wewa ❤ Good luck.🎉
@MRTHASHMIKA
@MRTHASHMIKA 5 ай бұрын
තව ලස්සන විිඩි⁣යෝ එකක් දාන්න ❤❤
@serisaranna
@serisaranna 5 ай бұрын
🥰💙
@anuachi5191
@anuachi5191 4 ай бұрын
අනේ මන්දා ඒ විඩියෝ වල අමුතු දෙයක් තියෙනවා 🌼
@janithalakshan5182
@janithalakshan5182 6 ай бұрын
නියමයි අයියා තව vlog ඔනි .ජය වේවා බුදු සරණයි
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰🥰
@user-_Lucky_Shane
@user-_Lucky_Shane 6 ай бұрын
වීඩියෝ එකක් එනකල් ආසාවෙන් හිටියේ ❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰
@amasuraveera2218
@amasuraveera2218 6 ай бұрын
ඇත්තටම හරිම කැමතියි ඔයාගෙ වීඩියෝ බලන්න මල්ලි කවදාහරි එන්න පුළුවන් උන දාට ප්‍රශ්න නෑ ඔයා නිසා ස්තූතියි God bless you ❤
@serisaranna
@serisaranna 6 ай бұрын
හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා ඔයාට
@shehanjayakantha1958
@shehanjayakantha1958 6 ай бұрын
අම්මො අයියා සුපිරි කෑම තමා ඉතින් අයියා ගොඩක් කෑම තිබ්බා නෙද අයියා පරිස්සමෙන් ඉන්ඩ බුදු සරණායි අයියාට❤❤❤❤❤🥰🥰🥰😶😍😍😍💖💖💖❤️❤️❤️💕💕💕💕😋😋😋😋😋😋
@serisaranna
@serisaranna 6 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 4 ай бұрын
ඇත්තෙන්ම ඇත්තමයි මල්ලි. මිනිස්සු කොහේත් ඵකයි.අපි ආශ්‍රය කරන විදිහට තමයි හොද හෝ නරක.
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00
Алексей Щербаков разнес ВДВшников
00:47
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 19 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Unique homemade burgers!! Japanese chicken burger & steak cheeseburger - Korean street food
23:49
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 705 М.
Алексей Щербаков разнес ВДВшников
00:47