අවසානයට ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ ශොක් වෙන 2024 අලුත්ම මලයාලම් Thriller චිත්‍රපටය 😱| Inside Cinemax

  Рет қаралды 311,718

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 708
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 2 ай бұрын
අතරමැදදි කාටද පිස්සු කියලා හිතාගන්න බැරිව මට පිස්සු හැදෙන්න ආවා
@Ridam...77
@Ridam...77 2 ай бұрын
Ane paw ane oya 😂😂
@dedujayawardhana4420
@dedujayawardhana4420 Ай бұрын
😂😂😂
@SithmiRandana
@SithmiRandana Ай бұрын
ඇත්ත යකෝ😂
@NadikaSewuwandi-pj8ec
@NadikaSewuwandi-pj8ec Ай бұрын
😂😂😂😂😂😂😂
@AH_DPP
@AH_DPP Ай бұрын
අනේ ඔව්
@VishnuKumara-m9c
@VishnuKumara-m9c 2 ай бұрын
අහන්න දෙයක් නැ අපි ඔක්කොටම දැන් දාම ගාතකයෙක් වෙන්න ඔක්කොම සුදුසුකම් තියෙනවා 😂❤
@AjaAja-y1q
@AjaAja-y1q 2 ай бұрын
එකෙන්ම😅😅😅
@DilaniGeethika-d6g
@DilaniGeethika-d6g 2 ай бұрын
Aniwa
@HiruniSewmini-n7z
@HiruniSewmini-n7z 2 ай бұрын
Aniw
@Chandana-r5t
@Chandana-r5t 2 ай бұрын
Sirawatama
@slt3881
@slt3881 2 ай бұрын
😌 ඇත්තක්
@Sithu_mi_na
@Sithu_mi_na 2 ай бұрын
අද පළවෙනියා මම පළවෙයෙනි 👍 එකත් මගේ ඒක නිසා මට ලයික් 100 ක් දෙන්න පුංවි ඉල්ලිමක්....❤
@VimukthiDananjaya-w3u
@VimukthiDananjaya-w3u 2 ай бұрын
ලන්කාවේ ජරා drama ලියන උන්ට මේ ෆිල්ම් පෙන්වන්න ඕනේ.අති සුපිරි කතාවක්.දුකට කාරණාව අපේ ලන්කාවට මේ වගේ සිනමාවක් නැති එක.තාමත් ඔලුව රිදෙනවා ඒක බලලා.thanks cinemax...
@Fafam4t
@Fafam4t 2 ай бұрын
ලංකාවෙ නෙවේ අනේ ඉන්දියාවේ ඩ්‍රාමා ලියන උන්ට පෙන්න ඕනේ ඉන්දියන් ටෙලිඩ්‍රාමා ඊයා
@MsSobbe
@MsSobbe 2 ай бұрын
කවුද බෝල මේ කතෙව ලිව්වේ.. තව ටිකෙන් කතාව ලියපු එකත් මරන සීන් එක්ක වෙන්නේ ..😂 පට්ටම කතාවක්.. මල්ලිගේ වොයිස් එකෙන් අහන එක සුපිරි ඒ පැහැදිලි කරන විදිහ සුපිරි 🫡
@Raysmom
@Raysmom 2 ай бұрын
😂😂😂 ඔව් නේ
@gimhanikalpana3737
@gimhanikalpana3737 2 ай бұрын
ඒ වොයිස් එක ගැලපෙන්නෙම මේකට...ආදරෙයි..මම අලුත්ම ෆෑන් කෙනෙක් ඔයාලගෙ.දවසට ෆිල්ම් දෙක තුන බලනවා..
@tharurajapaksha9814
@tharurajapaksha9814 2 ай бұрын
මේ සීතලේ...ෆිල්ම් එකක් බලනවා කියන්නෙ ඉතින්...😁
@jokiyasheron2606
@jokiyasheron2606 2 ай бұрын
😂
@ChamathSanketh
@ChamathSanketh 2 ай бұрын
අපිට රස්නෙයි බන් 😢
@InokaNiroshani-y4r
@InokaNiroshani-y4r 2 ай бұрын
දවසට මොකක් හරි දානකම් බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤🥰
@Inokakumari-k8t
@Inokakumari-k8t 2 ай бұрын
සිනහවෙන් හො කතාවෙන් මනින්නට බැහැ මිනිසා, හිතේ අැතිදේ කවුද දන්නේ කියන්නට විමසා. මනුස්සයන් තරම් ක්ෂණිකව වෙනස් වෙන ක්ෂණිකව ක්‍රියත්මක වන උෟග්‍ර විෂ සර්පයන් ලොකයේ තවත් නැහැ. එ් සර්පයා දෂ්ඨ කරාම බෙහෙතුත් නැහැ. මිනිසාගෙන් මිනිසා ප්‍රවේශම් විය යුතුයි.❤❤❤❤❤❤❤❤❤❤
@sanjanasamindi-sg5ib
@sanjanasamindi-sg5ib 2 ай бұрын
බලාගෙන හිටියේ එකක් දානකන්❤️
@Saluja-i5e
@Saluja-i5e 2 ай бұрын
මෙයා නිකම් දීපිකා පදුකෝන් වගේ.. 😊
@GaminiWarnakulasooriya
@GaminiWarnakulasooriya Ай бұрын
Amala pawul yakooo
@SparkleNarrator
@SparkleNarrator Ай бұрын
@@GaminiWarnakulasooriya😂
@zingithi_chathurangi_gamage
@zingithi_chathurangi_gamage Ай бұрын
නිකම් පදුකෝන් 😂
@RanziYasasvi
@RanziYasasvi Ай бұрын
Yes a lot
@ThilinaWijenayaka-gn1kb
@ThilinaWijenayaka-gn1kb Ай бұрын
Ow
@Dora-mu3ek
@Dora-mu3ek Ай бұрын
මටනම් හිතෙනවා ඉන්දියාවේ ෆිල්ම් රටට ගේන එක තහනම් කරන්න ඕන කියලා. ඒ තරම්ම අමානුෂික විදිහට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරල දාන සීන් ඒවල තියෙන්නේ. අපි පුංචි කාලේ tv එකේ පිහියෙන් අනින සීන් එකක් දැක්කම ඇග හිරි වැටෙනවා. බලන් ඉන්න බෑ වගේ ගතියක් දැනෙනවා. සීන් එක ඉවර වෙනකන් ඇස් වහගෙන ඉන්නවා අත් දෙකෙන්. දැන් ෆිල්ම් වල කපන කොටන සීන් කොච්චර දැක්කත් ඒවා දැන් ගානක් නැතුව ගිහින්. වර්තමානයේ මිනී මැරුම් මෙච්චර වැඩි වෙන්න මේ ෆිල්ම් ලොකු දායකත්වයක්‌ දක්වනවා කියලා මං හිතනවා. විශේෂයෙන්ම ටැමිල් ෆිල්ම්. ඒවා බලද්දී බලද්දී මනුස්සයෙක් මරන්න හිතේ තියෙන පැකිලීම බය නැති වෙලා යනවා කියලයි මට හිතෙන්නේ.😢😢
@PRDXae
@PRDXae Ай бұрын
මටන්ම් එහෙම මරන්න හිතෙන්නෙ නෑ..බයයි 😂
@SLwiseThinker
@SLwiseThinker Ай бұрын
බලහන් දාගෙන ඉන්න Dp එක දිහා. කිසිම අහිංසක පාටක් පේන්න නෑ​@@PRDXae
@Subh-j7t
@Subh-j7t 29 күн бұрын
ඔයා හොලිවුඩ් ෆිල්ම් එහ්ම බලල නැද්ද..😂😂
@manusri6524
@manusri6524 29 күн бұрын
Ow sahathika aththa .mamath ekagay ...
@TharinduGunasekara16
@TharinduGunasekara16 26 күн бұрын
ඔව් ඔයා කියන දේත් ඇත්තක් තියෙනවා හැබැයි 😳🤔
@___snow___flake___
@___snow___flake___ 2 ай бұрын
මේ කතාවේ හැම එක්කෙනාම කියන්නේ බොරුනෙ. අන්තිමට කව්ද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා තේරුම් ගන්නත් අමාරුයි. Psychological thriller කිවුවම ඉතින් මේ වගේ ඒවා තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ ❤
@anuhasbandara3613
@anuhasbandara3613 2 ай бұрын
ඔන්න මම තමා එක 1 notification දැක්ක ගමන් ආවා
@NireshFerdo
@NireshFerdo 2 ай бұрын
වැස්ස වෙලාවේ මේ වගෙ එකක් බලනවා කිය්න්නේ ඉතින් .... අම්මෝ❤❤❤😮 පිස්සුවක් inside cinemax
@thenukashehan2991
@thenukashehan2991 2 ай бұрын
Yako පන්දාහක් බලලා like ekk dpnko yakoo nikn tiyen like ekne
@SapthalaBasnayake-tl2hq
@SapthalaBasnayake-tl2hq 2 ай бұрын
ඇත්තම කතාව කිව්වොත් මේ වගේ film බලල බලලම දැන් නම් මේ film වලින් ශොක් වෙන්නෙ නෑ.😉
@BethmageChathurika
@BethmageChathurika 2 ай бұрын
Murder mystery පිස්සුවක් ඈ INSIDE CINEMAX ❤
@shakyaweerasekara5375
@shakyaweerasekara5375 2 ай бұрын
එලියට පේන දේවල්වලින් නම් මිනිස්සු මනින්න හොඳ නෑ , නියම පණිවිඩයක් ❤️🙂
@champikauyanwaththa9692
@champikauyanwaththa9692 2 ай бұрын
වැස්සට ෆිල්ම් එකක් දානකල් බලන් හිටියේ.❤❤❤
@mhirikumari7110
@mhirikumari7110 2 ай бұрын
ඔයාගේ ෆිල්මි බලනඑක දැන් පිස්සුවක් වෙලා..දවසට තුන හතරක් නමි බලනවාම තමයි. Thank you....❤❤❤❤..කටහඩ මාරම ලස්සනයි...ඒකට ආස වෙලා තමයි ඔයාගේ ෆිල්මි බලන්න පුරැදු වුනේ...❤❤❤❤
@broandsissl170
@broandsissl170 2 ай бұрын
Wow❤️❤️❤️❤️❤️ නියමයි දාන කo මයි බලන් හිටියේ
@LKDMDEX
@LKDMDEX 2 ай бұрын
Lost ටීවි සීරිස් එකේ අනිත් Episodes ටිකත් දාන්න අයියෙ❤️❤️ දූපතේ කට්ටිය හිරවෙලා ඉන්න එක
@ishu31256
@ishu31256 2 ай бұрын
Lost සීරීස් එකේ episodes තියෙන link එක දාන්නකෝ 🥺
@Ruweesew
@Ruweesew 2 ай бұрын
Lost රිවිව් කලේ නෑ නේ
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 2 ай бұрын
Notification දැක්ක ගමන් ආවේ අදත් මරු ❤️😍💫
@UchithaPrasad-b5f
@UchithaPrasad-b5f 2 ай бұрын
අදත් සුපිරියක් වගෙ❤❤ආදරෙයි හැමදාමත්
@NethmiUpeksha-r2j
@NethmiUpeksha-r2j 2 ай бұрын
බත් එක බෙදාගෙන එද්දිම වීඩියෝ එකක් දාල තිබ්බම❤❤❤
@daisyrr1850
@daisyrr1850 2 ай бұрын
ඊලගට සුපිරි Horror movie එකක් ඕනි කියන අය like krn yan❤😊
@anuradhapuresuparna
@anuradhapuresuparna 2 ай бұрын
🙋‍♀😃
@AlainUae-i2y
@AlainUae-i2y 2 ай бұрын
🥳
@vimuthulakshan
@vimuthulakshan 2 ай бұрын
Maga balagenamai hitiye danakn... Hemadama comment danna bari unata hemadamath balanawa inside cinemax..❤Mata aiyage channel deka lagakadi thamai hambune.. Me wenakota nobalapu film ekak na channel deke.. E tharam abbahi wela.. Wena kisima channel ekaka review balanna hithenne na thibunata. Api wenuwen wena mahansiyata aiyata godak sthuthi.🙏 Dinen dina diyunu wenna kiyala prarthana karanawa..💙🖤❤ Jaya wewa.. 💪 Issarahatama yanna labewa...💖
@RuchiraSiriwardane
@RuchiraSiriwardane 2 ай бұрын
මේ actress Deepika Padukone වගේ ❤
@anuradhadilrukshi1494
@anuradhadilrukshi1494 2 ай бұрын
අද film එකත් ලස්සනයි ❤❤ තව ඕනේ ❤❤
@nadeeshanichathurika4458
@nadeeshanichathurika4458 2 ай бұрын
ඊළඟ සැරේ horror movie එකක් ඕනේ
@HiruniSewmini-n7z
@HiruniSewmini-n7z 2 ай бұрын
ලන්කවෙ දාම ගතකයෙක් බිහි උනොත් එහෙම inside cinemax බලපු කෙනෙක් තමා අ😁😁
@ytomeshandkawisha
@ytomeshandkawisha 2 ай бұрын
අදත් සුපිරි අයියේ ❤️❤️
@shyamaleekeerawella4988
@shyamaleekeerawella4988 2 ай бұрын
පරන එකක් බල බල ඉද්දි මේක ආවේ 😌
@Fafam4t
@Fafam4t 2 ай бұрын
ගොඩාක් වෙලාවට මම කරන්නෙ වැඩක් කරන ගමන් කතාව චිත්‍ර රූප මවාගෙන අහන ඒකකරන්න පුලුවන් ඔයාකියන විදිහනිසා ඒක ඔයා සුපිරියට කියනවා ❤❤❤❤
@gsrgs5640
@gsrgs5640 2 ай бұрын
මෙි film එක ඇහුණට පස්සේ මටත් දැන් පිස්සු වගේ.ඔයවගේම ගති තිබූ මිනිහෙක් හිටියා අපේ ගමේ. ගමක්,නෑදෑයෙක් ගැන නොකියන ටිකක් මොන්ගල්,අහිංසක වාගෙ කාගෙ ලඟහෝ මොනවහරි වැඩක් කරගෙන හිටි කෙනෙක්! (නෑ...නෑ....දැන් එයා ගමේ නෑ.....)
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
ඒ කිව්වෙ 🤔🤔🤔
@KashifBhai-e7y
@KashifBhai-e7y 2 ай бұрын
Mallige voice eka hindama balanna asai harima lassanai wisthara karanawa adath supiri kathawak dunnata thanx ❤
@Nethsari
@Nethsari 2 ай бұрын
Incide cinemax කියන්නේ ඉතින් තනිකරම ඇබ්බැහියක් 🥺❤️❤
@Maneesha1997
@Maneesha1997 Ай бұрын
ඒක මරු.. මගදි ඔලුවත් රිදිලා වමනේ යන්න වගෙත් දැනුනා.. කරකවලා අතඇරියා වගේනේ.. මොනවා නැතත් මරු ෆිල්ම් එක 🩷
@gamingdisal8533
@gamingdisal8533 Ай бұрын
11:49 කුකුලෝ නැතුව කොහොමද කිකිළි යන්ගෙන් බිත්තර ලැබෙන්නේ 🤔🤔🤔🤔
@dulaa___03
@dulaa___03 2 ай бұрын
Prison break ep ekah දාපියව්😑
@ChamalikaBandara
@ChamalikaBandara 2 ай бұрын
ammo anthimata mata pissu wage meka balala....😅 niyamayi Roshan ayiye oyage explanation eka 🤩🤩
@AyeshaHandapangodage-no8mp
@AyeshaHandapangodage-no8mp 2 ай бұрын
Chama chama chama ...... meka aheddi danena feel eka 🎉🎉🎉❤❤❤❤
@chamilkasewwandi904
@chamilkasewwandi904 2 ай бұрын
හොදටම වහින වෙලාවක ඇදට වෙලා ෆිල්ම් බලද්දී දැනෙන හැගීම.. ඒකත් මේ චැනල් එකේ❤
@champikamanel7606
@champikamanel7606 2 ай бұрын
අනං මනං වානා prison break තමයි ඕනා ❤😢
@Dilshara-ce8sf
@Dilshara-ce8sf 2 ай бұрын
Dapu gaman baluwa😊 digatama mewage films oni❤❤
@SathsaraniSamarawickrama
@SathsaraniSamarawickrama 2 ай бұрын
ගොඩක් කාලෙකින් ආවෙ ෆිල්ම් එකක් බලන්න ආදරෙයි inside cinema
@nimsararajapaksha1233
@nimsararajapaksha1233 2 ай бұрын
භූල් බුලයියා තුන ඒකත් දෙන්න ඈ..🙏🙏💪
@NikeshSemal
@NikeshSemal 2 ай бұрын
ඉන්සයිඩ් සිනමා එකනම් මෙලෝ වැඩක් නැ දැන් but ඉන්සයිඩ් සිනමැක්ස් නම් අති සුපිරියක්❤❤❤😊😊🎉🎉🎉
@SLASHdog-q9x
@SLASHdog-q9x 2 ай бұрын
අයියෙ අදරෙයි 😂😂❤❤❤❤😢😢😢😮😅😅😊
@Duliyaofficial..2630-n6v
@Duliyaofficial..2630-n6v 2 ай бұрын
සුපිරියක් අයියා filme එක නම් 😌💗 Thanks inside cinemax 😌❤
@THARUSHADBOY
@THARUSHADBOY 2 ай бұрын
මරු අද එකනම් මරු.ඇත්තටම ශෝක් වුණා 😮😮❤
@NihalRathnayake-e2y
@NihalRathnayake-e2y 2 ай бұрын
👀😍😍😊😊Amala Paul ඉන්නවා කියන්නේ ආය සුපිරියක්❤❤🎉
@mprpsenadeera
@mprpsenadeera 2 ай бұрын
මේ වගේ එකක් බැලුවා වගේ මතකයි ගොඩ කාලෙකට කලින්
@muthumihir7085
@muthumihir7085 2 ай бұрын
වීඩියො එක දාලා පැයක් යන්නත් කලින් සෑහෙන්න කට්ටියක් බලනවනෙ🥲
@PrabodaHansani-o1y
@PrabodaHansani-o1y 2 ай бұрын
Appe kammalikme iddima video ekk dmma ❤️❤️❤️❤️
@asankaindunil8882
@asankaindunil8882 2 ай бұрын
සීතල asseth ගිනි ගින්දර film එකක් ❤❤❤❤
@use8.838
@use8.838 Ай бұрын
Manussayanata jeewitheta wadagath film hadanwa nam hoda nadd.... Mewa negative effects widihata brain 1ke storage wenwa... Minissu saka karana thanata enwa
@ahinsa.kusumi
@ahinsa.kusumi 2 ай бұрын
Supernatural ඉතුරු ටිකත් බලන්න තියෙනවා නම් 🥺
@Madushandissanayake-c2k
@Madushandissanayake-c2k 2 ай бұрын
අම්මෝ ඒකනම් සුපිරි ෆිල්ම් එකක් inside cinemax ❤❤❤
@shanakaashen6364
@shanakaashen6364 2 ай бұрын
Prison break dawas තුනකින් අරන් awe නෑනේ
@NimisaraLakshan-g5i
@NimisaraLakshan-g5i 2 ай бұрын
හැමදම වගේ ගොඩක්ම හෝද කතාවක් . 💗💗💗💗. ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.
@sampaththushara6827
@sampaththushara6827 19 күн бұрын
අම්මෝ පිස්සුවක් ඒක ..පට්ට. ජය වේවා
@SL1k4499
@SL1k4499 2 ай бұрын
කියපු තරම් නම් සුපිරියක් තිබ්බෙ නෑ හැබැයි 😢❤
@sandalinimesha273
@sandalinimesha273 Ай бұрын
මේක මැදදි මේ දෙන්නාටම වඩා මට පිස්සු වගේ 😂😂 supiri 🎉
@nimaNp6179
@nimaNp6179 2 ай бұрын
අදත් මරු ❤🎉
@NajibudeenIbrahim
@NajibudeenIbrahim 2 ай бұрын
Malliyooo onna awaa❤
@ShaniShani-w5o
@ShaniShani-w5o Ай бұрын
Lassanai.oya lssnt explain kranwa..super ❤❤❤
@AdishaKavinda
@AdishaKavinda 2 ай бұрын
නියමයි අයියෙ ❤
@hiruninirasha4919
@hiruninirasha4919 2 ай бұрын
Supiriyak අදත් ,, ආදරෙයි ❤️
@Rinesh-s5
@Rinesh-s5 2 ай бұрын
Prison break නැද්ද 😢
@lakmalihaputhanthri5842
@lakmalihaputhanthri5842 2 ай бұрын
❤ ඒක නම්
@visaka195
@visaka195 2 ай бұрын
Eka nm atta kawadawath hitha gana bari satha manu satha .. 🥰💖💖💐💐💐💝❤️
@tharangalakmali1738
@tharangalakmali1738 2 ай бұрын
ෆිල්ම් එකේ අවසානෙට තේරුම් ගන්න පුලුවන් වුනා හැබැයි මොකාද සිහියෙන් හිටියෙ කියල... සිංජු තමා හරි එකා 😂😂... මගෙ අම්මේ 😂😂
@rashikamadushani8239
@rashikamadushani8239 2 ай бұрын
අම්මෝ මේක සුපිරියක් Thank you cinemax ❤️
@maanisamarasingha8971
@maanisamarasingha8971 2 ай бұрын
බුදු ammmmme එහෙම කතාවක් . Mage papuvath dig dig gaanava. Bath eka thaama athe. Kanna amathaka වෙලා .. 😮
@SadhuUdeshi
@SadhuUdeshi 2 ай бұрын
100 වෙනි කමෙන්ට් එක..😌♥️
@gaminglanka9827
@gaminglanka9827 2 ай бұрын
සුපිරයක්❤👌
@Avyyyy-q7
@Avyyyy-q7 2 ай бұрын
වැස්ස වෙලාවෙ කොත්තුවකුත් කන ගමන් මේක බලන මම 🙂‍↔️🙂‍↔️
@SinethMaduwantha-jt9uc
@SinethMaduwantha-jt9uc 2 ай бұрын
Mama paawaniya adarei❤❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 26 күн бұрын
තාමත් වුනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව කල්පනා කරනවා මං 😳🤦 සුපිරි film එක අයියේ මේකත් 🥲👌❤️
@kaveenchanu
@kaveenchanu Ай бұрын
Ammmooh කැරකිල ගියා. ඒක නම් සුපිරියක් 😍♥️🤝
@AH_DPP
@AH_DPP Ай бұрын
අනේ ඇත්තට මගේ සැමියා ඔය වගේමයි.මානසික ලෙඩෙක් ඒත් කපටියි.අපට වදදෙනවා මානසිකව ඔප්පු කරන්න විදියක් නෑ.ඔයවගේම හොදම හොද නිහතමානී කෙනෙක් වගේ සමාජයේ හැසිරෙන්නේ.මාව විශ්වාස නොකරන ලෙසයි ඔහුගෙ හැසිරීම.ඉතිං මාත් දරුවොත් අසරණව දුක් විදිනවා.ඒකට ඔහුගේ මව,නැගණිය තවත් එයාලගෙ වාසියට හරවාගෙන..දරුවන්වත් බයකරගෙන ඉන්නේ ඔහු මුදල් උපයන නිසා.භයානක මානසික ලෙඩක් කිසිවෙකුට තේරුම් ගන්න අමාරුයි.
@PRDXae
@PRDXae Ай бұрын
ඔතනින් ඉක්මනට අයින්වෙලා යන්න
@LakmaliDharmasena
@LakmaliDharmasena Ай бұрын
පරිස්සමෙන් oya stress unoth daruwoth paw...oyage sanasima oya tulin hoyaganne
@Indrani-t8j
@Indrani-t8j 2 ай бұрын
ලස්සන ෆිල්ම් එකක් ❤❤
@Raysmom
@Raysmom 2 ай бұрын
නියමයි.තැන්කිව් මල්ලි ,නංගි❤
@alone_page_2
@alone_page_2 2 ай бұрын
දැන් නම් දවස ගානේ ෆිල්ම් දානවා❤
@sunethashoka5813
@sunethashoka5813 2 ай бұрын
නමට ගැලපෙන film එකක් thanks brother ❤
@viru732
@viru732 Ай бұрын
Nama mokakda film eke
@SapnaShnaha-qf5nd
@SapnaShnaha-qf5nd Ай бұрын
Akka aththa. Minihag. .saaba Muna. Ape dakina tharan..sundara na. ...man hamadama Dama katha balana swasan. Oyaga. Videyo sarama hoday
@kgAkesh-bp6es
@kgAkesh-bp6es 2 ай бұрын
අදත් සුපිරියක් තමා❤❤
@vihagasathsara9987
@vihagasathsara9987 2 ай бұрын
හැම දාම වගේ අදත් සුපිරියක් තමා අයියේ
@yennna
@yennna Ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🌝💗🫶....
@DihenDulmeth-d7c
@DihenDulmeth-d7c 2 ай бұрын
කරකවලා අත ඇරිය වගේ ඒක නම් ❤❤❤
@bhagyaGurusingha-fm5mb
@bhagyaGurusingha-fm5mb 2 ай бұрын
අඩේ අප්පා මේක නම් මාර කතාවක් ❤
@thilinabudhika3410
@thilinabudhika3410 2 ай бұрын
සුපිරියක් තමා ඉතින් thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 2 ай бұрын
Chama apith awoo❤️
@Shanukodithuwakku
@Shanukodithuwakku 2 ай бұрын
Mamanm balannath kalim likedanawa inside cinana walat okkoma hoda nisa❤
@chamaraanu9754
@chamaraanu9754 Ай бұрын
අද රෑට මගේ පලවෙනි ඝාතනය 😁😁
@ashenkumara-mc4dh
@ashenkumara-mc4dh 2 ай бұрын
Palaveni cament ekath magen😊
@Thithalinethmini-
@Thithalinethmini- 2 ай бұрын
Adath සුපිරියක් වගේ ❤️😼
@cartoonwrestling2744
@cartoonwrestling2744 2 ай бұрын
ඔක්කොමත් හරි එක ඩවුට් එකක් තියෙනව , කතාව ඉවර වෙනකම් චෛතාලි කියන්නෙ මානසික රෝගියෙක්නම් ඒක රගූට තේරෙන්නැද්ද චෛතාලි කියන්නෙ සුව වෙච්ච මානසික රෝගියෙක් නෙමෙනෙ ප්‍රතිකාර ගන්න මානසික රෝගියෙක් එතොට ඒවගෙ කෙනෙක් එක්ක ඉන්නකොට අදුරගන්න පුලුවන්නෙ.අනිත් එක තමා චෛතාලි මානසික රෝගියෙක්නම් කොමද අර පත්තර කෑලි ටිකක් දැකල රගූ මිනීමරුවෙක් ,ස්ටේශන් එකෙ ඉන්න කෙනාගෙ අයි ඩී එක දැක්ක ගමන් රගූ එයාවත් මරල එයාගෙ අනන්‍යතාවයෙන් ඉන්න කියල එච්චර දෙයක් තේරුම් යන්නෙ කොමද මානසික රෝගියෙක්ට. කතාවෙ එතනදි කියනව( චෛතාලි කියන්නෙ මෝඩයෙක් නෙමේ කියලත් ) මුල ඉදම්ම එයා හෙන බොරුවකුත් කියන්ව හස්බන් හොයනව ඇති කෝච්චියෙන් වැටුන ගගා එතනින් පැනගන්නත් හදනව ,පස්සෙ ඒක නෙමෙ ඇත්ත කියල එයාගෙ කතාවෙ අනික් පැත්ත රගූට මාරු කරල බොරු කියන්න පුලුවන්ද ඒම මානසික රෝගියෙක්ට ,සින්ජුට තිබ්බා එයාගෙ ඩොක්ට අයි ඩී එක පෙන්නල කලිම්ම එයා කියන්නෙ ඇත්ත කියල ඔප්පු කරන්න. Prison break සීරියස් එකේ ඉන්න මානසික රෝගියා ( හේවායෙ ) එයාට මයිකල්ගෙ ටැටූ එක කොහෙටහරි යන පාරක් කියල තේරුම් අරම් අදින්න පුලුවන් උනාට ඒයා හැසිරෙන විදියෙන් තේරෙනවනෙ මානසික රෝගියෙක් කියල.( නිකම් දැනගන්න මේක ඇහුවෙ 😁 )
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19