2024 වර්ෂයේ - සාර්ථකත්වයේ මන්තරේ....‼️

  Рет қаралды 3,723

☘️KAWSHI WICKRAMASINGHE ☘️

☘️KAWSHI WICKRAMASINGHE ☘️

Күн бұрын

2024 නව වර්ෂයේ මින් පෙර නොවී විරූ සෞභාග්‍යය සම්පන්න ලෝකයක් ....‼️
මනසික සැනසීමෙන් පිරිණු සැපවත් ජීවිතයක් ...‼️
යහපත් කායික මානසික සෞඛ්‍යයක්...‼️
සතුට සාර්ථකත්වය වාසනාව....‼️
විශ්වයේ අසීමිත ආදරය / ගෞරවය සෙනෙහස පිරිණු...‼️
අකුසල් යටපත් වූ, සසරක කුසල්ම බලවත් වූ....‼️
🌺 පින්වන්තම ජීවිතයේ විශිෂ්ටතම නව වසරක් මා හට උදා කර දුන් විශ්ව මෑණියනී අනෙක් වාරයක් හදවතින්ම ස්තූති .....‼️🌺🌺🌺🌺
🌼 ගෙවෙන ගෙවෙන මොහොතක් මොහොතක් පාසාම මගේ ජීවිතය ආලෝකයෙන් පිරෙනවා.......!!!
🌼 මම හැමමොහොතකම හිතනවා, ආලෝකය පෙනෙන තෙක් මානයක නැති රාශියක් මිනිසුන් අතරේ, මගේ ජීවිතයට විශ්වයේ ආලෝකවත් ආලෝක කදම්බයන් ගලාගෙන විත් මාව ප්‍රභාමත්ව බබලවනවා......!!!
🌼 මමයි මේ විශ්වයේ විශිෂ්ඨත්වය ලැබීමට , විශ්‍වය විසින් තෝරාගත් සුදුස්සා.....!!!
🧿මම මේ විශ්වයේ සියලු ජයග්‍රහණයන් ලැබීමට සුදුස්සාය.....!!!
🧿මමයි ධනය ලැබීමට සුදුස්සා....
මමයි සැනසීම සතුට ලැබීමට සුදුස්සා.....
🧿මමයි සැබෑ ආදරය ලැබීමට සුදුස්ස....
🧿 මමයි විශ්වයේ සියල් සෞභාග්‍යය ලැබීමට සුදුස්සා....
🧿 මා සුදුස්සෙකු බවට පත් කල විශ්ව මෑණියනී අනන්ත වාරයක් ස්තූති ....!!!
🌼 Facebook page 👉www.facebook.c...
PSYCHOLOGY COUNSELING SERVICES page 👉 www.facebook.c...
බලගතු මනස - POWERFUL MIND MOTIVATIONAL Whatsupp group 👉
chat.whatsapp....
KAWSHI WICKRAMASINGHE FACEBOOK : 👉 www.facebook.c...
INSTAGRAM 👉 : ...

Пікірлер: 68
@user-hh9wd1lf4g
@user-hh9wd1lf4g 8 ай бұрын
අනේ මැඩම් මේ අලුත් වසරෙ ආරම්භයේදී මැඩම් වගේ පින් කදක් දකින්න ලැබුන එකම වාසනාවක් අනේ මගේ මැඩම්, මගෙ මැඩම් පින් කදක්මයි මගෙ මැඩම් , මගේ ජීවිතයම සුවපත් කරපු මගේ මැඩම්ගේ හිනාව දැක්කත් ප්‍රශ්න අමතක වෙනවා මගේ මැඩම් , මගේ මැඩක්ම මේ විශ්වයේට ගෙනාපු දෙමපියන්ට පින් සිදුවේවා.මෙවන් රන්කදක් බිහිකල දෙමාපියන්ටත් මගේ මැඩම්ටත් ට්ගෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි මගේ මැඩම්
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏
@videoloke3405
@videoloke3405 8 ай бұрын
සහතික ඇත්ත දැන් ඉන්න ගැහැණු අයට හැදෙනවා නම් හැදෙන්න අහන්නම වටිනා කථාවක් 👍
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@nipuninimali8062
@nipuninimali8062 8 ай бұрын
Adaraniyaa obata ..,ජයවේවා ❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@AnneJayamaha-q7h
@AnneJayamaha-q7h 7 ай бұрын
❤❤
@shanikaherath1111
@shanikaherath1111 8 ай бұрын
ස්තූතියි ඔබතුම්යට !!🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@suneethawijesinha6957
@suneethawijesinha6957 7 ай бұрын
Pin kadak
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 7 ай бұрын
🤍🤍🤍🙏🙏🙏
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 8 ай бұрын
මිස් ගොඩාක් ලස්සනයි .ගොඩාක් ස්තූතියි මිස්🙏💖
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
මේ ලෝකේ ඔයයි මමයි අපි හැමෝම ලස්සනයි මගේ දරුවෝ ❤️❤️❤️
@paboda1462
@paboda1462 8 ай бұрын
Thank you miss💗
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏❤️
@HarshaniSakunthala-x9u
@HarshaniSakunthala-x9u 8 ай бұрын
Thank you mis
@dilanidisanayake1019
@dilanidisanayake1019 8 ай бұрын
Mage miss❤ oya loku hethuwak una 2023 lassana krnn. Thnk u mage miss❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
ස්තූතියි දරුවෝ 🙏🙏❤️❤️❤️🙏🙏
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 8 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️❤️❤️
@user-cl5gp8tm3r
@user-cl5gp8tm3r 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@tharudish
@tharudish 8 ай бұрын
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@shalipremasiri4527
@shalipremasiri4527 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ මිස් 😊❤❤.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
ස්තුතියි දරුවෝ ❤️🙏🙏
@shanu5169
@shanu5169 8 ай бұрын
Thank you miss ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@user-th3wz9hz7w
@user-th3wz9hz7w 8 ай бұрын
Ape miss. Godak sthuthiiii.. wishwa mathawata aneka warayk sthuthiiii...❤❤❤❤❤
@sarojaudayangani-sh2jz
@sarojaudayangani-sh2jz 8 ай бұрын
ආදරණීය අපේ ම්ස් ❤️❤️❤️❤️😍😍😍🤗🤗
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
දරුවෝ ❤️❤️❤️
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 8 ай бұрын
බොහෝම ස්තූතියි ම්ස්❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs 8 ай бұрын
ඔයා හැමදාමත් .........❤❤❤❤ කියන්නේ මාර දේවල් 👌👌👌👌👌
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@hitharajayarathne7246
@hitharajayarathne7246 8 ай бұрын
get well soon ♥thank you so much♥HAPPY NEW YEAR♥
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️❤️❤️
@hansikanishshanka567
@hansikanishshanka567 8 ай бұрын
මිස් අද තවත් ලස්සනයි❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
Thank you පුතේ ❤️🙏❤️
@DimuthuS
@DimuthuS 8 ай бұрын
Adaraneeya mage mista sathutin pirinu wassnawanta nawa wasarak wewa.
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 8 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් 🙏❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️❤️❤️
@harshilakmini917
@harshilakmini917 8 ай бұрын
Thanks ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️🙏🙏❤️❤️
@rani-tn5kb
@rani-tn5kb 8 ай бұрын
Ana. Miswa. Dakkama Heta. Newan awa Harema. Watena. Ada has. Estute. Oba. Tumeyata. Aa. Wagama. Looka. Wase. Seyalu. Danatama. Suba. Mawa. Wasarak. Wawa. Estute. Adara. Weswayata. ❤❤❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nuwanchinthaka2292
@nuwanchinthaka2292 8 ай бұрын
ස්තුතියි 🙏
@hirunisewwandi7470
@hirunisewwandi7470 8 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@amaliyanage7928
@amaliyanage7928 8 ай бұрын
Suba aluth awuruddak wewa madam!!❤ thankyou madam❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
සසරකම කුසල් බලවත් වන පින්වන්ත වසරක ආරම්භයක් ම වේවා පුතේ ...🌷❤️🙏
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 8 ай бұрын
Video eka ta thankyou 🙏🙏🙏 madam kiyapu Seram atta.hitat godak dannuna. Budusarani ☸️☸️☸️. Discipline gana video ekak karanna puluwanda
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@indikadamayanthi1496
@indikadamayanthi1496 8 ай бұрын
Thank you🧡 so much❤️🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏
@gunathilaka483
@gunathilaka483 8 ай бұрын
thank you madam 💐💚
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@DimuthuS
@DimuthuS 8 ай бұрын
Miswa dakkemat loku pinak
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@hiroshihewage4692
@hiroshihewage4692 7 ай бұрын
❤❤❤ස්තුතියි❤❤❤ස්තුතියි❤❤❤ස්තුතියි❤❤❤❤
@KusumawathiMalani-iw8ny
@KusumawathiMalani-iw8ny 8 ай бұрын
මැඩම්ව දැක්කමත් හිතට සතුටක් දැනෙනවා කියන්න බෑ මැඩම් ඒක තේරෙන්නෙනෑ මැඩම් හරිම පින්වන්තයි මට හිතෙන්නේ මැඩම් දිව්‍යලෝකේ ඉදන් ඇවිත් මනුස්සයෙක් වෙලා කියලයි මැඩම් මැඩම්ගේ හිනාව කටහඩ පුදුම කරුණාවන්තයි ඒක බොරු නෙවෙයි කියල දැනෙනව මැඩම් පින් ගොඩක් මැඩම් අපිට හරි පාර පෙන්නනවට මැඩම්ගේ රූපයටම ගැලපෙන දේවල් මැඩම්ට ලැබිලා මැඩම් ආදරේයි මැඩම් ගොඩක් මැඩම්ගේ ගෲප් එකේ දාන ඒවා නිසා ජීවිතයම වෙනස්කර ගත්තකෙනෙක් මම මැඩම්😊❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@user-hh9wd1lf4g
@user-hh9wd1lf4g 8 ай бұрын
අනේ මගේ මැඩම් මට තව ඉල්ලීමක් තියෙනවා සමාවෙන්න මගේ මැඩම් මෙහෙම කමෙන්ට් කරන්වට මගෙ මැඩම් වගේ මිනිස්සුන්ගේ හිත සනසන්න ලේසි නෑ මැඩම් ඒනිස මගෙ මැඩම් වගේ පින් කදක් හිමි කරගත්ත මගේ මැඩම්ගේ ආදරණීය සහකරු මොනවගේ පින් කදක්ද කියලා දැකගන්න වීඩියෝ එකකින් හරි අවස්ථාවක් අරගෙන එන්න මැඩම් , මගෙ මැඩම්ගෙන් ජීවිතය ඉගනගෙන යන මේ ගමනේ පින් කරන එකේ ආනිසන්ස දවසගානේ මැඩම්ව දකිනකොට සිහිපත් වෙනවා, ඒ පිනෙන්ම මැඩම්ව හිමිකරගත්තු සහකරුව දැකලා සතුටුවෙන්න කැමති මැඩම්, මැඩම්ට ගෞරවයෙන් එහෙම කියන්න හිතුනේ වරද්ක් උනානම් සමාවෙන්න මගේ මැඩම් තෙරුවන් සරණයි ඔබට 🙏
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs 8 ай бұрын
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamalinisansala9033
@chamalinisansala9033 8 ай бұрын
❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 825 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 59 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 825 М.