ඇත්තටම මෙච්චර කල් ඔබ හිතුවේ කොහොමද 🌺😇

  Рет қаралды 2,124

☘️KAWSHI WICKRAMASINGHE ☘️

☘️KAWSHI WICKRAMASINGHE ☘️

Күн бұрын

Пікірлер: 56
@Yohanisudharma
@Yohanisudharma 6 ай бұрын
අනේ මැඩම්ට කියන්න මම පුදුම හිතේ අමාරුවෙන් හිටියේ මැඩම් ගොඩ දවසින් වීඩියෝ එකක් දාල තිබුනේ නැති නිසා, කණ්චුක පිංකම දැකලනම් ගොඩක් සතුටු උනා මැඩම් , මං හැමදාම හිතනවා මැඩම් දිව්‍යලෝකේ ඉදන් පිං ගන්න ඇවිත් අපිට මුණගැහුණ සත්පුරුශ කල්‍යාණ මිතුරියක් කියල, ඇත්තටම මැඩම් මැඩම් කණ්චුක පූජාව කරල තියෙන විදිහ දැක්කම ඇත්තටම මැඩම් දිව්‍යලෝකේ ඉදන් මෙහෙට එන්න ඇති කියලම හිතෙනව මැඩම් , මගේ මැඩම් තවත් ලස්සන වෙල කණ්චුක පූජාවට පස්සේ අනේ මැඩන් මැඩම්ව දැක්කාම පිං තව තව කරන්න ඔනේ මැඩම් වගේ වෙන්න ඕනේ හිතෙනව මැඩම් , විඩියෝ නොදා ඉන්නෙපා මැඩම් අපි බලන් ඉන්නව මගෙ මැඩම්ට මැඩම්ගෙ දෙමපියන්ට මැඩම් හස්බන්ට ඒ හැමෝටම නිදුක් නිරෝගී සුව ලැබෙව කියනව මැඩම් ආදරේයි මගෙ මැඩම් ගොඩාක් ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
ගොඩක් ස්තූතී පුතේ... වටිනම වටින අදහස් ගොඩට 🙏🌺😇❤️
@KusumawathiMalani-iw8ny
@KusumawathiMalani-iw8ny 6 ай бұрын
ගොඩක් වටිම කතාවක් මැඩම් හැමදාම මැඩක් කියන්නෙ හිතාගන්න බැරි පුදුම කතා මැඩම් මේ වීඩියෝ එකත් මැඩම්වත් මුණගැසු විශ්වයට ස්තුති වේවා..🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
ගොඩක් ස්තූතී වටින අදහස් වලට දරුවෝ 🌺🙏😇❤️
@lahiruiahiru17
@lahiruiahiru17 2 ай бұрын
Thank you mother univers 🙏🙏🙏
@roshiniroshini5588
@roshiniroshini5588 25 күн бұрын
අනේ මගෙ මිස්ට කියන්න පුලුවන් ද මැඩම් වගේ හිත නිවන්න පුලුවන් counselor කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා..මන් තවම ඉගෙන ගන්න කෙනෙක් අනේ මගෙත් එකම ලොකුම හීනේ තව කෙනෙක්ගෙ හිත නිවන එක ඉතින් ඒකට හොදම දේ මේ පාර කියල මට දැනෙනවා...හුගක් හෙව්වත් හරි පිලිතුරක් ලැබුනේ නෑ ඒ පාරට යන්නෙ කොහොමද කියන්න ....අනේ මට කියල දෙන්න පුලුවන් ද මැඩම් කොහොමද මේ තැනට ආවෙ කියල ඒක මන් වගේ හැමෝටම ලොකු හයියක් වෙයි ❤🙂
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 3 ай бұрын
Thank you💖
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 3 ай бұрын
✨🙏🌺😇✨🙏
@2-IZUMI
@2-IZUMI 6 ай бұрын
අපේ මිස්... ❤ ගොඩක් ස්තුතියි ... ආදරෙයි...🥰🥰
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
ආදරේයි පුතේ... 🌺
@shenalipanditha5440
@shenalipanditha5440 6 ай бұрын
හරිම වැදගත් , වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් ඔබතුමිය අරගෙන ආවේ 💐💐ඇත්තෙන්ම නොදැන සිටි දෙයක් මිස් ගේ මේ කතාවෙන් තේරුම් ගත්තා 😇මිස් ට බොහොම ස්තුතියි🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
අදහස් වලට ගොඩක් ස්තූතී පුතේ... 🙏😇🌺❤️
@manjulademoore9348
@manjulademoore9348 3 ай бұрын
🎉❤
@iresharanaveera6157
@iresharanaveera6157 3 ай бұрын
e adahas tika nam marama watinawa,,,,thank for your kindly service..math sahenta wada wenawa mata palanaya karnn bari dewal gana,💝💝
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 6 ай бұрын
Thank you
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🌺🙏❤️
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 6 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ගොඩක් wedagath කරුණු අපට කියලා දුන්නට ගොඩක් ස්තුතියි මිස් ඔබ weni කල්‍යාණ mithuriyak ලබා දුන්න ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
ස්තූතී🌺🌸🙏
@ravindakumara1562
@ravindakumara1562 3 ай бұрын
ඔබ වනි වාසනවන්ත කාන්තාවන් රටට අවශ්‍ය මොහොතක්
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 3 ай бұрын
🌺🙏✨😇🙏
@nimavlogs3939
@nimavlogs3939 6 ай бұрын
Speechless ms. Great and important explanation. Theruwan saranai 🙏❤️✨
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 3 ай бұрын
✨🙏🥰😇🙏
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 6 ай бұрын
ස්තූතියි මිස් ගොඩාරියක්❤..මිස් ලස්සනයි ..ආදරෙයි මිස්ට🤍🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@AnneJayamaha-q7h
@AnneJayamaha-q7h 6 ай бұрын
❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 3 ай бұрын
✨🙏🌺🙏
@madukapiumi7227
@madukapiumi7227 4 ай бұрын
Thank you ms..❤❤ you have very unique ideas.. ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 3 ай бұрын
✨🙏🌺🙏✨
@shanilifestyle33
@shanilifestyle33 5 ай бұрын
Thanks you❤❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 3 ай бұрын
✨✨✨
@SaduniSamarathunga-sc7dr
@SaduniSamarathunga-sc7dr 6 ай бұрын
ගොඩක් ස්තුතිය මිස් ගොඩක් වටිනා කරුණක්
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
අදහස් වලට ස්තූතී දරුවෝ 🌺🙏❤️😇
@HimashaRoopasinghee
@HimashaRoopasinghee 5 ай бұрын
🩷
@thanukabandara6464
@thanukabandara6464 6 ай бұрын
බෙහෙවින්ම තුති ඔබතුමියට❤❤❤ ඔබ තුමියගෙන් උපදෙස් ලබා ගත හැකිද?
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
0775219034 ආයතනයට කතාකරන්න අවස්ථාවක් සලසලා දෙයි...🙏😇🌺❤️
@Yohanisudharma
@Yohanisudharma 6 ай бұрын
මැඩම් ගොඩක් ලස්සනයි ආදරේයි මැඩම් ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
මම විශ්වාස කරනවා මට කිසිම ලෝභ කමක් නැතුව ලස්සනයි කියන ඔයා " මටත් වඩා ගොඩක් ලස්සන හදවතක් දරාගෙන ඉන්නවා ඇති " කියලා 🙏🌺❤️
@niranjaliWijesinghe
@niranjaliWijesinghe 6 ай бұрын
බුදුසරණයි ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
බුදුසරණයි පුතේ... 🙏🌺❤️😇
@induwaralakshan5850
@induwaralakshan5850 6 ай бұрын
Madam social anxiety gana video ekak karanna ko ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
අනිවාරෙන්ම ඊලග වීඩියෝ එකකින් ගේන්නම්🙏🌺😇❤️
@MaduriFernando-g7q
@MaduriFernando-g7q 6 ай бұрын
Thank you miss❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏🌺❤️😇ස්තූතී පුතේ...
@universeangel-f3u
@universeangel-f3u 6 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස්...❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏🌺❤️😇
@vidushiniekanayaka5354
@vidushiniekanayaka5354 6 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
❤️🙏🌺❤️
@kumudunimangalika6578
@kumudunimangalika6578 4 ай бұрын
ඔබතුමියට මම ගොඩාක් ගරු කරනවා ඒත් ඔබතුමියගේ ඇඩ්මින් කාරුකික කෙනෙක් නොවෙයි ඒ පිලිබදව සැලකිලිමත් වෙන්න එය ඔබතුමියගේ ගරුත්වයට හානියක් මිනිස්සුන්ට පහත්විදියට ප්‍රශ්නයට පිලිතුරු සපයන්නේ
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 4 ай бұрын
ඒ සම්බන්දයෙන් මම දැනුවත්, ඇය අපගේ විශ්වාසවන්ත සහයිකාවක් වන අතර ආයතනික ඇඩ්මින් සියලු ස්ක්‍රීන් ශොට් මා හට පෞද්ගලිකව එවා ඇත... ඔබගේ වටිනා අදහස් වලටත් ස්තූතී ඔබ තුමියගේ සහයෝගයට ගොඩක් ස්තූතී... සුභ දවසක් 🌺🙏✨❤️ ඔබ විශ්වයට ලබා දෙන දෙයම ඔබට ලැබේවා,!! ප්‍රාර්ථනා කරමි..😇🙏✨
@SL-ov3cc
@SL-ov3cc 6 ай бұрын
❤❤❤❤❤❤❤❤😚
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🌺🙏❤️😇
@nirupawasanthi4438
@nirupawasanthi4438 6 ай бұрын
Thank you ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏😇🌺❤️
@niranjaliWijesinghe
@niranjaliWijesinghe 6 ай бұрын
❤❤❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏🌺😇❤️
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 464 М.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 69 МЛН