KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බිනර නාද | පාදුක්ක කවි මඬුව | 2023.09.28
3:46:49
දුරුතු කවි විසිතුර - 2025 | 1 කොටස | 2025.01.25
2:04:40
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
Почему Катар богатый? #shorts
0:45
Ozoda - Alamlar (Official Video 2023)
6:22
කුරුගල කවි මඬුව | 2025.01.18
Рет қаралды 4,089
Facebook
Twitter
Жүктеу
58
Жазылу 14 М.
Sriya Hindurangala
Күн бұрын
Пікірлер: 36
@pemalathapathirana
6 күн бұрын
අදත් හරිම ලස්සනයි කවිමඩුව .සියලුදෙනාටම බුදුසරණයි
@WimalasiriRandeniya
8 күн бұрын
අපේ හෙලයාගේ අහාරය, කවියයි, තාම කවිය රකෙන්නේ ඔබලා නිසයයි..ඔබ සමටම, නිදුක් නීරොගී අනාගතයක් ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි...❤❤❤❤❤❤
@nawarathna143nawa4
10 күн бұрын
බුදු සරනයි🙏🙏🙏 🥰🥰🥰🥰🥰🥰 හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි හැමෝටම .නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤
@sriyahindurangala
9 күн бұрын
❤❤❤
@roshanhennayaka4309
11 күн бұрын
ලස්සනයි සමු ගැනිම ජයවෙිවා🌺🌺🌺🌺🌺🌺
@ramanilowe3168
12 күн бұрын
අදත් හරිම හැඩයි,ලස්සනයි කවි උද්‍යානය .ස්තූතියි කවි කිවිඳියන් සියලු දෙනාටම . ශ්‍රියා කිවිඳියට ගොඩක් පින් සිදු වෙනවා දුර ඈත රටවල ඉන්න අපිට මනස සැහැල්ලු කරගන්න කදිම ඔසුවක් මේ කවි.ස්තූතියි ස්තූතියි .❤❤❤️❤️❤️❤️❤️
@sriyahindurangala
12 күн бұрын
ස්තුතියි
@sriyanipathmalatha6210
12 күн бұрын
තාම මුළු කවි මඩුවම ඇහුවෙ නෑ.පටන් ගත්තා විතරයි.කියන්න දෙයක් තියෙන නිසයි පළමු අගය කිරීම හැටියට ලියන්නෙ.සංකල්ප කිවිදුන්ගේ කවිමඩුව පටන් ගැනීමේ මුල්ම කවිය හරිම ලස්සනයි.හරිම චමත්කාර චිත්‍රයක් මැවෙනව සිත තුල ස්වභාධර්මයේ නිර්මාණය ගැන.හරිම ලස්සනයි.ශ්‍රියානි ඉතාලියේ සිට.
@anupushpakumara36
12 күн бұрын
හිතේ තියෙන ඒකාකාරී බවෙන් මිදෙන්න තියෙන එකම බෙහෙත මෙහෙම කවියක් අහන එක තමයි.දාන්නෙ කොයිවෙලාවෙද බලං ඉන්නෙ
@sriyahindurangala
12 күн бұрын
ස්තුතියි
@DumindaGurusinghe
12 күн бұрын
හිටිවන දෙපද සිව්පද හදවතේ තියා කවි සංවාද සුපිරියටම ගලා ගියා කිසිවකු නොමැත කවි කීවේ කොලේ ලියා තව ශක්තිය ලැබේවා කිවිඳියේ ශ්‍රියා
@NalandaWicramasingha
11 күн бұрын
හරි අගේ ❤❤
@sriyanipathmalatha6210
12 күн бұрын
හරිම මිහිරියි.ලස්සනම කවිමඩුවක් මෙයත්.විශේෂත්වයක් දැක්කා මෙහි හදිසියෙන් ගත් තීරණයක් උවත් පද දෙක බැගින් සටනකට කැදවූ හටන්ගල කිවිදුන් හා තුෂාර කිවිදුන් නියම රසයක් එක් කලා කවි මඩුවට.එය පැසසුමට ලක් කරනවා.හැමෝගෙම කවි සංවාද ඉහල මට්ටමක තිබුනා අදත්.සංකල්ප පුංචිම කිවිදුන් උනාට ලොකු ලොකු අරුත් ගෙනත් අනෙක් කවි කිවිදියන් අවුස්සා නව නව රසයන් එකතු කරන්න ගත් උත්සාහයන් සාර්ථකයි.හොදම පිළිතුරක් ලැබුනා අවුස්සන්න ගිහින් මුත්තෙට්ටුපොල කිවිදුගෙන්. "නැළවෙද්දි මව් තුරුලෙ චූ කලාට...තරහ එන්නෙ නෑ අම්මල තාත්තලට".....වගේ අරුත ඇති කවියෙන් දෙපැත්තම balance කරන්න ඒ කිවිදුන්ට ක්ෂනිකව හැකි උනා.අදත් කවිමඩුව සාර්ථකත්වයෙන් සාර්ථකත්වය කරා ගෙනගිය මුලසුන හෙබවූ ඔබතුමියගේ හැකියාව බොහොමයි.පද තුනේ කවියට ඉතිරි පදය ගැලපූ අවස්ථාවත් සිනහා සාගරයක් මැද ගත් හොද ගැලපීමක් තුෂාර හෙට්ටිආරච්චි කිවිදුන්ගේ.අපගේ හදවත් තුල ඔබලා සදා අමරණීයයි🎉🎉🎉.ශ්‍රියානි ඉතාලියේ සිට.
@thusharaweerasiri1554
12 күн бұрын
බොහොම ස්තූතියි ඔබේ පැසසුමට..එය ලොකු ධෛර්යයක්.ඔබටත් තෙරුවන් සරණයි..
@sriyahindurangala
12 күн бұрын
❤️❤️❤️❤️
@sriyanipathmalatha6210
12 күн бұрын
තෙරුවන් සරණයි....@@thusharaweerasiri1554
@sadewkumudesh
12 күн бұрын
සංකල්ප අයියා කවිලොව සංකල්පයක් වී හමාරයි ❤❤❤ 2:09 කවි මඩුවත් සුපිරියි . සෙට් එකටම ජය ❤❤❤
@sriyahindurangala
12 күн бұрын
❤❤❤
@PremartnaTammitase
8 күн бұрын
Sriyaa kiyannema daksa kividiyak eyath hariyata kaviyak wage adarei hemadama budusaranai
@sriyahindurangala
8 күн бұрын
❤️❤❤️❤
@pathmasirimurage4313
12 күн бұрын
ඉතා සතුටින් රසවින්දා.සියලු දෙනාටම තෙරුවන් සරණයි
@KularathnaUwegedara
12 күн бұрын
අහන්න පටන්ගත්තේගමන්මහරි සතුටක් ඇතිඋනා හරිම අගෙයි
@sriyahindurangala
12 күн бұрын
❤❤❤
@AmilaSandaruwan-nz9rv
12 күн бұрын
සුපිරි ඉතින්
@niranjanferdinando12
12 күн бұрын
සුපිරි කවි මඩුවක් තමයි බලන්න කලින්ම කියන්න පුලුවන්. සංකල්ප අයියා සුපිරි
@sriyahindurangala
12 күн бұрын
❤❤❤❤
@samanthaavlogs0014
12 күн бұрын
❤🎉
@RanjithHiggodahewage
12 күн бұрын
ස්‍රවන අපහසුතා තුළ සවන් දුන්නා .ස්‍රියා මෙඩම් ස්තුතිය .සහ සියල්ල ටම සුභ පඑතුම් රන්ජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය .....
@Relaxingnature-sl
12 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@AmilaSandaruwan-nz9rv
12 күн бұрын
මග බල බල හිටියා
@warunaedirisinghe280
12 күн бұрын
Jayawawa
@ShanthaPuspa
12 күн бұрын
සෑම වැඩ සටහනක් කරන්න කුඩාගොඩ. කිවිදු සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි
@sriyahindurangala
12 күн бұрын
ඒක කරන්න බෑ. කුඩාගොඩ කවියා ශ්‍රියා කිවිඳිය සමග කවි කියන්නේ නැති බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. අනෙක කවි මඬුවලට මුදල් වියදම් කරන අයට අවශ්‍ය කවි කිවිඳියන් තමයි යොදා ගන්නේ. හරි හැටි කාරණා නොදැන චෝදනා යෝජනා කරන්න එපා කියා ඉල්ලා සිටිනවා.
@NimalJayasingha-my1zi
12 күн бұрын
❤❤❤🙏🙏🙏🙏🙏👊👊🙏🙏❤
@UpaliKapukotuva
12 күн бұрын
කවිමඩු වීඩියෝ කිරීම අන්තිමයි.කිසිම පැහැදිලි බවක් නෑ.ගෝසාව විතරයි .මේ ගැන අවධානය යොමු කරන්න .
@sriyahindurangala
12 күн бұрын
මේවා පටිගත.කරන්නෙ පෝන් එකකින්. තාක්ෂනික පහසුකමි අවමයි අඩුපාඩු තිටනවා . කවි මඬු තියන විට බාහිර හඬවල් එනවා මොකද ස්ටුඩියෝ එකක් තුළ නොවෙයිනෙ කරන්නෙ. හිටිවනම කවි මඩුවල අවට ශබ්ද ඇසෙනවා ඒක වලක්වන්න නම් නවීන කැමරා උපකරණ අවශ්‍යයි . අපට තාම එහෙම කරන්න අපහසුයි . ඒ ගැන කනගාටුයි සමාවන්න අනෙක් කාරණාව මහා වරුසාවක මේ කවි මඬුව කෙරුණෙ වර්ෂාවෙ ගෝෂාවපඇහෙනව
3:46:49
බිනර නාද | පාදුක්ක කවි මඬුව | 2023.09.28
Sriya Hindurangala
Рет қаралды 34 М.
2:04:40
දුරුතු කවි විසිතුර - 2025 | 1 කොටස | 2025.01.25
Sriya Hindurangala
Рет қаралды 9 М.
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
17:54
මිහිරැති කවි..#...{ ඔහේද නාන කාමරයට විත් එබුනේ ..( කවි සංවාදය )..}. #දුටුගැමුණු tv. dutugamunu tv #
Dutugamunu tv
Рет қаралды 23 М.
15:21
කවි සංවාදය , ශිරාණි ලේකම්ගේ සහ ඇසල සපුමල් බණ්ඩාර
tv ASIRI
Рет қаралды 21 М.
7:35
#Kavi Maduwa කවි මඩුව
Aruni Jayawardana __Aru
Рет қаралды 17 М.
5:24
ලංකාවටම විදුලිය නැතිවීමේ ඇත්තම කතාව මෙන්න | Neth News
Neth News
Рет қаралды 4,3 М.
1:23:37
බානගොඩ කවි මඬුව | 2023.02.18
Sriya Hindurangala
Рет қаралды 31 М.
3:55:43
කවි මඩුව මහව නගර ශාලාවේදී පවත්වන ලද #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa
Police nona
Рет қаралды 113 М.
9:18
ගැහැනු පිටරට යවන්න පිරිමි කැමතිද? kavi sanvada | කවි සංවාදය 09 | Gajaman TV
Gajaman TV
Рет қаралды 162 М.
2:05:47
සිය දහසක් වටිනා අද කාලයට ගැලපෙනම කාලීන ධර්ම දේශනාවක්...kagama sirinanda Himi
Bosath Siritha
Рет қаралды 74 М.
20:37
අන්න කවි මඩු… පැහැදිලියි.. ලස්සනයි..! යටියන්තොට කුමාරි සෙට් එකත් එක්ක බුලත්සිංහල හොල්ලයි…0788408018
Dhawala Yaathra
Рет қаралды 20 М.
3:12:36
පැල්මඬුල්ල මිතුරු - මිතුරෝ කවි මඬුව | 2024.07.24 | සම්පූර්ණ වීඩියෝව
Sriya Hindurangala
Рет қаралды 26 М.
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН