බානගොඩ කවි මඬුව | 2023.02.18

  Рет қаралды 29,806

Sriya Hindurangala

Sriya Hindurangala

Күн бұрын

Пікірлер: 49
@Rangagayan-u4d
@Rangagayan-u4d 7 ай бұрын
හරිම ලස්සනයි ඔබ තුමාලාගේ කවි හැකියාව සුබ අනාගතයක්
@sriyahindurangala
@sriyahindurangala 7 ай бұрын
බොහොම ස්තුතියි
@jayathissabandara1313
@jayathissabandara1313 Жыл бұрын
ආසයි අහන් ඉන්නට මේ කියන කවි තව තව ලැබේවා ඔබලට ගතේ සවි
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 Жыл бұрын
හරිම මිහිරියි,කාලෝචිතයි,හැකියාවන් බොහෝමයි කිවිරෑනේ.අවියකින් කළ නොහැකි දේ කවියකින් කළ හැකිබැව් හැමෝගේම උත්සාහයෙන් සාර්ථකව ඔප්පු වෙනවා.අපේ කවි පරපුර,රටට මහත් දායාදයක්.අපේ ආයුෂත් අරං දිගුකල් වැජබේවා..තව තවත් ලස්සන කවි සිතුවිලි ගලා එන්නට මගෙත් උණුසුම් සුබ පැතුම්....මගෙත් එක සිහිනයක් තමා ශ්‍රියා හිදුරංගල,රත්නෙ මුත්තෙටිපොල, මාකදුරේ අමරසිංහ,කූඩාගොඩ ජයවික්‍රම, සිරිසේන හටංගල,තුෂාර හෙට්ටිආරච්චි,ලලිත් රතුපස්වල,මැණිකේ සේනානායක,වැලිහිද ගාමිණී,නාලක ලක් රුවන්, මම ආසම කරන කිවිරෑන සමග හිටිවන කවිමඩුවක් කිරීම.ඒ වගේම මම අදටත් දුක් වෙනවා කණගාටු වෙනවා සරත් විජේසිංහ අපේ "කෑගලු සිංහයා" අපෙන් සදහටම සමුගැනීම ගැන.අපේ සිත් මොහොතකට හෝ කවියෙන් සුවපත් කළ මුසපත් කළ,අපේ සිත්වලට කවි සිසිල් පැන් ඉසූ එතුමාට ඒ පිනෙන්ම නිවනේ දොරටු විවිර වේවායි මගේ එකම පැතුමයි....ඉතාලියේ සිට.
@sriyagunaseela6015
@sriyagunaseela6015 Жыл бұрын
Godak lassanai
@lalpemathilaka5064
@lalpemathilaka5064 Жыл бұрын
සුපිරියි ... හැමදෙනාටම ජයවේවා .. බුදු සරණයි .!!!
@dhammikavidanapathirana2752
@dhammikavidanapathirana2752 Жыл бұрын
බොහොම අපූරුයි අපේ කවි කිවිදියන්ගේ සංවාද....අක්කේ අපිටත් අදහසක් තියෙනවා කිරිබත්ගොඩ කවි මඩුවක් කරන්න හැමෝම සහභාගී කරගෙන. මට පුළුවන්නම් සම්භන්ද කරගතහැකි දුරකතන අංකයක් දෙන්න .බොහොම ස්තූතියි හැමෝටම.
@sriyahindurangala
@sriyahindurangala Жыл бұрын
0770518005 (ශ්‍රියා හිඳුරංගල) මෙම අංකය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්
@dhammikavidanapathirana2752
@dhammikavidanapathirana2752 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට
@roshankumara4627
@roshankumara4627 Жыл бұрын
සුපිරිම සුපිරි
@RanjithKuruppuarachchi
@RanjithKuruppuarachchi Жыл бұрын
මේ වගේ කවි මඩුනම් කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නැහැ ..සුපිරියි ..❤️❤️❤️
@lalpremakumara6752
@lalpremakumara6752 11 ай бұрын
මම බලන්න ලැබෙන හැම කවි මඩුවක්ම බලනව.මගෙ ජීවිතේ මෙතෙක්කල් අහපු හොදම,සුපිරිම,සුපිරි කවි මඩුව මෙික තමයි.සුපිරිම කවි ටික.හැම දෙනාටම බුදු සරණයි.දීර්ගායුස ලැබෙිවා.තව තවත් කවි කියන්නට ශක්තිය ධෛර්යය ලැබෙිවා.❤️❤️❤️
@sriyahindurangala
@sriyahindurangala 11 ай бұрын
බොහොම ස්තුතියි
@DhanushkaDhanushka-o8m
@DhanushkaDhanushka-o8m Жыл бұрын
Sathutui godak kalayakin supiri kawi tikak ahuwa.godak pin hidurangala matiniyai.
@kumaridissanayake7950
@kumaridissanayake7950 5 ай бұрын
Aneee maru appaa.hinaakala merenawa
@sdfiuy6136
@sdfiuy6136 Жыл бұрын
@dilhankumara5288
@dilhankumara5288 Жыл бұрын
❤❤❤❤❤
@sriyagunaseela6015
@sriyagunaseela6015 Жыл бұрын
Godak lassanai
@kumaridissanayake7950
@kumaridissanayake7950 5 ай бұрын
Ammooo thushara kiwidage hinaawa.man e dihamai beluwe.mun dennath balan yaddi maru bulat 2kne.niyanai ❤❤❤❤
@jayathissabandara1313
@jayathissabandara1313 11 ай бұрын
හිදුරංගල ශ්‍රියා කිවිදිය ඉන්න විට නෑ පාළුවක්නම් දැනුනේ හිතට මට
@niranjanferdinando12
@niranjanferdinando12 Жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම පට්ට ❤❤❤
@xyzo1194
@xyzo1194 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි රන්නේ ශිුයා තුෂාර ඔයාලගේ කවිනම් මාර ම ලස්සනයි සියලුම දෙනාට සියලුම දෙවියන්ගේම පිහිටයි අාරක්ෂාවයි
@tharakaamarasekara
@tharakaamarasekara 3 ай бұрын
❤❤❤🎉🎉🎉❤❤❤🎉🎉🎉
@sriyahindurangala
@sriyahindurangala 3 ай бұрын
❤❤❤
@dutugamunutv2588
@dutugamunutv2588 11 ай бұрын
❤❤
@nishanthadeshapriya3983
@nishanthadeshapriya3983 Жыл бұрын
නියමයි
@ThilakshnaAththanayaka-jr2qb
@ThilakshnaAththanayaka-jr2qb 10 ай бұрын
Ia
@kumaridissanayake7950
@kumaridissanayake7950 5 ай бұрын
Kudagoda hareema siriyawai.hinaaunu ganan inne❤❤❤
@vijaihewage5824
@vijaihewage5824 Жыл бұрын
කවියට උපන් රැජිනකි ඇය ශ්‍රියා නම් සවනට එවයි රස පදමින් ගොතා පෙම් දවසෙම ඉන්නෙ අහගෙන වැඩ වරා මං කිවිඳිය හරිම ජොලි බඩුවකි ඔයානම්
@ariyawathiragamunige5670
@ariyawathiragamunige5670 Жыл бұрын
Ma dekapu hondama kiwidiya Sriya Hidurangala methiniyai
@dammikamanoj-pl6bs
@dammikamanoj-pl6bs Жыл бұрын
ලස්සනයි
@RasikaNishantha-it4uo
@RasikaNishantha-it4uo 4 ай бұрын
Manike nathi aduwa thiyenw.hatangala inna nisa.
@munidasaliyanage6813
@munidasaliyanage6813 Жыл бұрын
❤❤❤❤❤😂❤
@anandasarath7252
@anandasarath7252 Жыл бұрын
හරිම අගෙයි
@chandrikawasanthi8183
@chandrikawasanthi8183 3 ай бұрын
Ochchara කරන eke hut ekak gahanna බැරිද pau අව්වේ 😢
@dhammikavidanapathirana2752
@dhammikavidanapathirana2752 Жыл бұрын
අපේ මාකදුරේ අමරේ කිවිදුන්ගේ වර්තමාන සැප දුක කොහොමද
@siripalaheenpella7593
@siripalaheenpella7593 Жыл бұрын
මගේ ආදරණීයම කිවිදුනි මගේ ආයුසත් ගෙන ඔබ තැමා චිරාතත් කාලයක් ජිවත්වෙිවා සුරියවැව සිරි මල්ලි ශිුයා අමරෙ මැතකදි කල කවි
@siripalaheenpella7593
@siripalaheenpella7593 Жыл бұрын
කවි සංවාද දමන්න
@SomapalaWicramasinga
@SomapalaWicramasinga Жыл бұрын
නියමයි නියමයි.
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 Жыл бұрын
හරි ලස්සන කවි මඩුවක්....
@KanthiKarunarathna-zl7qd
@KanthiKarunarathna-zl7qd 5 ай бұрын
​@@siripalaheenpella7593😂😂😂🎉🎉
@jayasiriherath425
@jayasiriherath425 9 ай бұрын
Hindurangala Kiva rejinata gelapena Satan kaviyek den ne . Makadure kivi nethuwata passe.
@sriyahindurangala
@sriyahindurangala 9 ай бұрын
එහෙම හිතන්න එපා තව දක්ෂ කවීන් ඉන්නව. මාකඳුර කවියාට ඔබ දක්වන ආදරය නිසා එහෙම හිතෙනව තමයි එතුමා නැති අඩුව කාටවත් පුරවන්න බැහැ. නමුත් ඕනෑම කවියකුට යම් යම් අනන්‍ය වූ හැකියාවන් තිබෙනවා.
@Rangagayan-u4d
@Rangagayan-u4d 7 ай бұрын
මාකදුර මහත්තයා තරම් ලස්සනට කවි කියන්න කාටවත් බෑ
@kalumsandaruwan9924
@kalumsandaruwan9924 Жыл бұрын
❤❤❤
kobawaka kavi maduwa part 02
4:57
Change Island
Рет қаралды 14 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 17 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
raja sabawa
15:16
HDTV
Рет қаралды 535 М.
හිටිවන කවි මඩුව | Seth Siri Arana Ambanpitiya | Part 5
57:56
Sri Lankan Poems Hitiwana Kavi
Рет қаралды 36 М.
Rathna muththettupola kividu & Nalaka lakruwan
42:10
නාලක ලක්රුවන් බෙලිමල්ලියද්දේ
Рет қаралды 69 М.
රැටියල කවි මඩුව - ratiyala kawi maduwa
16:57
Rev,Deeyakaduwe Saranasiri
Рет қаралды 21 М.
Viwahaya Hodada Thanikadawa Imuda  - Kavi Maduwa
54:57
Latha De Silva කනංකේ ලතා ද සිල්වා
Рет қаралды 113 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29