2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දැමීම

  Рет қаралды 88,369

Ceylon Wander Ties

Ceylon Wander Ties

Күн бұрын

Пікірлер: 156
@nishanlakmal1928
@nishanlakmal1928 Ай бұрын
රාජ්‍ය සේවකයො උනාට අපිට ඕන වැටුප් වැඩිවීමක් නෙවෙයි සියළුම භාණ්ඩ වල මිල අඩු කරල මේ රටේ උද්ධමනය පහළට යන්න රටේ බහුතරයක් දුක් විදින්නත් සුළුතරයක් සැප විදින්නත් ඕන නැහැ, රාජ්‍ය සේවයේ අපි මේ ජනාධිපති සහෝදරයා වෙනූවෙන ජන්දය දුන්නේ ඒ බලාපොරොත්තුව ඇතුවයි අවුරුදු 76 විනාශ කරපු රටක් ක්ෂනිකව ගොඩ දාන්න බැහැ නමුත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අපි හරියට ජන්දෙ දෙනවා මේ රට දියුණු රටක් කරගන්න ලංකාව ආසියාවේ හැරවුම් ලක්ෂයක් වියයුතුයි
@GimhanChira
@GimhanChira Ай бұрын
රජයේ සේවකයෝ පමනක් නේමෙි මෙි රට තුල ජිවත් වෙින්නේ අහිංසක මිනිසුන්ගේ ජිවන බර අඩුකරන්ඩ බඩුමිල පහත දැමය යුතුයි
@nalinimanamendra6959
@nalinimanamendra6959 Ай бұрын
වැටුප් වැඩි කරන්න එපා ,බඩු මිල පරන මිලටම අඩු කරන්න ,එතකොට හැමෝට ම සහනයක් වෙනවා .මේ ගැන හොඳ ට හිතලා බලන්න .
@samansirirathugamage
@samansirirathugamage Ай бұрын
එහෙම වෙන්නයි ඕනේ. හැමෝටම..... රාජ්‍ය/රාජ්‍ය නොවන හැමෝටම ප්‍රතිලාභ ලැබෙනවා එතකොට. සමාජ සාධාරණත්වය සහතික වෙනවා එතකොට
@siriljoshap1801
@siriljoshap1801 Ай бұрын
හොදයි...ටිකක් ඉවසමු...සියලු දෙනාම...❤
@slpoddo-fb4qx
@slpoddo-fb4qx Ай бұрын
බැංකු පොලි අඩු කල යුතුයි ජනාධිපති වරයා ගෙ අවදානය පිනිස
@asankabunty8189
@asankabunty8189 Ай бұрын
වැටුප් වැඩිවීම් අවශ්‍ය නෑ අපිට. භාණ්ඩ හා සේවා වල මිල අඩුකරන්න
@KumariArambepola
@KumariArambepola Ай бұрын
මොකාටද
@kosalawickramarathna4965
@kosalawickramarathna4965 Ай бұрын
Ranil hitiyanam denawa
@SujaniPriyadarshani-jt3qd
@SujaniPriyadarshani-jt3qd Ай бұрын
Asadaranai
@shamyadesilva
@shamyadesilva Ай бұрын
LANKAWAMA WINASHA KARANNE RAJYA SEWAYA THAMAI,,
@thiliniduneesha
@thiliniduneesha Ай бұрын
අපි චන්දන දුන්නේ වැටුප බලාගෙන නෙවෙයි .එහෙනම් අපි දෙන්නේ රනිල්ට.රනිල්ට දීලා ආපහු රට හොර ගුහාවක් කරලා අපේ දරුවන්ගේ අනාගතය වල පල්ලට යවන්න ඕනේ නෑ.
@DonnaThuduwage
@DonnaThuduwage Ай бұрын
Banku hora Ranil thama janadipathi kamata path nowana bawa Dana me takatheeru buuru theeranaya aragena tiyenne. Adayamak nathiwa bankoloth rajayakata mehema Gon theerana ganna puluwanda? Janathawa me mathiwaranayedi gonna tika athugaalama daana ona.
@sunelahg1994
@sunelahg1994 Ай бұрын
. රජයේ. සේවකයෙක්. නැති. ගෙවල්වල. අයත්. ඡන්දය. දුන්. නිසා. තමයි. අද. දිනල. තියෙන්නෙ. ගෙවල්වල. ඉන්නෙත්. අසරන. මිනිස්සු. මිනිස්සුන්ටත්. පොඩියට. හරි. පඩියක්. දෙන්න. සැලැස්සුවනම්. මිනිස්සුත්. වේලක්. ඇර. වේලක්. කාල. ඉඳියි. නේද
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 Ай бұрын
රජයේ සේවකයිට වැටුප් වැඩිකිරීමක් අවශ්‍යයි...අපිට වෙනත් ආදායම්.මාර්ග නෑ..ලෝන් වලට වැටුප් කැපෙනවා...ඉතින් අපි ජීවත් වෙන්නෙ කොහොම ද????
@rpsrajapaksha788
@rpsrajapaksha788 Ай бұрын
ඇයි එතකොට 97ඉදල තියෙන අති විශාල විෂමතාව හැදීමගැන කතා කරන්නෙ නැත්තෙ .
@FirozaHossen
@FirozaHossen Ай бұрын
Kindly help every citizen of the country to live their life Thank you
@kelumlankeshwara7597
@kelumlankeshwara7597 Ай бұрын
රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කල යුතුයි හේතුව භාණ්ඩ හා සේවා මිල කෙසේවත් අඩු නොවේ බාස් කුලිය කම්කරුවෙකුගේ කුලිය කුලී ප්‍රවාහන සේවා ර්‍රොහල් ගාස්තු අඩු වෙන්නෙ නෑ රාජ්‍ය හා පුද්ගලික සේවා වැටුප් වැඩි නොවුනොත් අපහසු වෙයි සැබෑ output එකක් ලබා ගන්න. එතකොටත් ඔය වැටුප් වැඩි කරන්න එපා කියන අයටම තමයි ලබා ගත යුතු සේවාව නොල්ඹී යන්නෙ වැටුප් වැඩි නොකර බලන්නකො වෙන දේ මම කියන්නෙ රාජ්‍ය සේවය රටටම වැදගත් රාජ්‍ය සේවය රැකගැනීම වාහනයකට තෙල් විතරක් ගහල දුවන්න බෑ ඒක සර්විස් කරන්න ඕනෙ හුලං ගහන්න ඕනෙ ග්‍රීස් ගහන්න ඕනෙ ෆිල්ටර් සුද්ද කරන්න ඕනෙ කොච්චරක් වැඩද රට කියන්නෙ වාහනයක් නම් රාජ්‍ය සේවකයා එහි accleter එක, තිරිංග පද්ධතිය, ටයර්, ෆිල්ටර්, ෆිස්ටන් සිස්ටම් වගේ ඒවා හරියට බලා නොගත්තොත් වාහනේ මග හිටිනවා මෙච්චර කල් කවුරු හරි රාජ්‍යා සේවකයාට බැන්න නම් හිතා ගන්න මෙච්චර හොර නායකයෝ ඉන්නවයි කියපු රටක් මෙහෙමහරි දුවන්නෙ රාජය සේවය නිසා කියලා ඒක පල්ලෙහාට දාපු තැන ඉඳලා රට වැටෙනවා රාජ්‍ය සේවය රැක ගමු එය පලදායී කරමු රටට ගැලපෙන විදියට රාජ්‍ය සේවය විකාශනය කරගමු රාජ්‍ය සේවකයාට සලකමු රජයෙන් වියදම් කර ඉගැන්වූ දේ හරි හැටි බාවිතා නොකර ඉගෙන ගත්තු එවුන්ට අපේ සල්ලි වලින් තමයි තොපි ඉගෙන ගත්තෙ කියන පාඨය වෙනස් කොට හැමෝම එකතුවෙලා වියදම් කරපු ඒවයින් ප්‍රයෝජන ගත්තෙ හරියට ඉගෙන ගත්තු එවුන් විතරයි කියන එක අවධාරනය කරමු
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
8පාස් ගෝටාගේ රජයේ සේවයට නම් පඩි වැඩි කරන්න එපා . ඉගෙන ගත් අයට කරන අසාදාරනයක් . සේවා කාලයත් බලන්න.
@SubaBuddini
@SubaBuddini 12 күн бұрын
එක ඇත්ත උන්ව ස්ථීර කරා අවුරුදු ගනන් සේවය කරන අපි තවම හයසීයට වැඩ
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
විස්‍රාම්ක පඩිය මෙවර 3000ක් වැඩි කරන්න තිබුන එකත් නැති කොට වැඩි වැටුප් දෙන්නේ කොහොමද? චන්දයක් ලග තිබියදීත් මෙහෙම නම් පසුවට වෙන දේ ගැන හිතා ගන්න පුලුවන්.
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Ай бұрын
බය වෙන්න එපා. 3000 ලබන මාසේ දෙනවලු.
@shiranihemamali1300
@shiranihemamali1300 Ай бұрын
බලාගෙන හිටපල්ලා 😢
@thiliniduneesha
@thiliniduneesha Ай бұрын
ලබන සතියේ 3000 දෙනවා
@GayanHarshana-ry9bu
@GayanHarshana-ry9bu Ай бұрын
3000 දීලා ...ලැබිලාත් ඉවරයි....
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Ай бұрын
ඔන්න 3000 දෙනවා. 👍
@SuduPutha-p3k
@SuduPutha-p3k Ай бұрын
Private awunta padi wadi karan naththe un ali puken apu awunda?
@AnushaLanka-wt2gz
@AnushaLanka-wt2gz 9 күн бұрын
Rajaya aya vitharai da kanna
@lalpremanath3462
@lalpremanath3462 Ай бұрын
පුද්ගලික අංශයේ අපි ගැනත් හිතන්න
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 Ай бұрын
වැටුප් වැඩිවීම හා භාණ්ඩ මිල අඩුවීම සාධාරණව කරන්න පුළුවන් වුනොත් ජයග්‍රහණයක්. ගිය ආණ්ඩුව පරදින බව හොඳටම දැනගෙන දීපු පොරොන්දු රටකට එකවර දරාගන්න අමාරු බව මින් කෙනෙකුට තේරෙනවා. මාලිමාව උත්සහ කරන්නෙ අපි හැමෝටම සාර්ථක හෙටක් හදන්න . ටිකක් ඉවසීමෙන් අපිත් සහය වෙමු . එතකොට අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් දවසක් එයි . 🧭❤️👍
@netur1234
@netur1234 Ай бұрын
තොපි වගේ ගොබ්බ කුහකයන්ව හිටුව පස් ගහන්න ඕණා
@aminduviraj6551
@aminduviraj6551 Ай бұрын
අපිට එපා...අපි මාලිමාව ට දුන්නේ ඕවා බොරු වැඩක්...මේ ගන්න පඩිය හොදයි..රට අනුරට අපි අනුරට..❤
@newnn1268
@newnn1268 Ай бұрын
රටේ ආර්ථිකය ශක්තිමත් කරලා,රටේ වියදමට වඩා ආදායම් වැඩියෙන් උපයලා සේවකයන්ට වැටුප් වැඩි කරාට කමක් නෑ.සමස්ත ජනතාව වෙනුවෙන් මිලදී ගැනීම් සඳහා භණ්ඩ හා සේවාවල මිල පහත හෙලිය යුතුයි
@SubaBuddini
@SubaBuddini 12 күн бұрын
රාජ්ය සේවා ස්ථාන තුල දෛනික වැටුප් රුපියල් 600වැඩකරන අහිංසක මිනිස්සුන්ට පඩි වැඩිකරන්න නැද්ද ජනාධිපති තුමනි මේ ගැන අවධානය යොමු කරන්න අවුරුදු ගනන් සේවය කරත් ස්ථීර නොකර සුලු පඩියක් ගන්න අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Ай бұрын
Should be thankful to.Ranil for increasing the salaries of government servants.
@dayanbalasooriya8344
@dayanbalasooriya8344 Ай бұрын
බඩු මිල අඩු කරමු....
@SamanthaKMS
@SamanthaKMS Ай бұрын
Api ako anurata ඡන්දය dunne padi වැඩිකර ගන්ට නොවේ . Mulu රටටම badu mila adu karanta. මුළු lankawama rajjyaya සේවකයන් නොවේ .
@banduladissanayaka8613
@banduladissanayaka8613 Ай бұрын
විස්සාමිකයින් ගේ වටුප් වලට මොකද වෙන්නෙ .
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Ай бұрын
විශ්‍රාමික දීමනාව කෝ!!!
@GaminiPerera-v8g
@GaminiPerera-v8g Ай бұрын
ලබන සතියේ සිට ලැබෙනව.
@MadusankaDissanayake-wo7ul
@MadusankaDissanayake-wo7ul Ай бұрын
Satapahakwat apita epa rata hadamu niwadu 42 ka 25 bassamu mamat rajaye sewakakeki❤
@KumariArambepola
@KumariArambepola Ай бұрын
බඩු මිල කියන එක කවදාවත් අඩුකරන්න බෑ. දැක්කනෙ බිත්තර මිලට වෙච්ච දේ.
@gentledental-fo6of
@gentledental-fo6of Ай бұрын
Me sere api malimawata denne ne
@NihalFernando-h4i
@NihalFernando-h4i Ай бұрын
අපිනම් මාලිමාවට තමයි දෙන්නෙ❤❤❤
@doricchandrasinghe7297
@doricchandrasinghe7297 Ай бұрын
දැන් උද්ඝෝෂණ ක් නෑ වැටුපක් නෑ
@lourdesfernando8517
@lourdesfernando8517 Ай бұрын
ඉවසලා ඉන්න
@harshaindika9823
@harshaindika9823 Ай бұрын
Apith rajaye podi pist ekak. Et me velave rate siyalu denata balapana lesa badu mila adu karanna.
@lalsekara1675
@lalsekara1675 Ай бұрын
හිතලා බැලුවත් හොඳ නැද්ද උපාධි අයටත් දහස් ගණන් ඉන්නවා ,job එකක් නැතිව thavi,thavi, පඩි වැඩි කරනවාට වඩා වටිනවා untath රැකියා දුන්නොත් ,,,
@SHAAMUSIC26
@SHAAMUSIC26 Ай бұрын
මේකඉවර වෙනකං ඇහුවම අවසානෙ කියන්නෙ මේනව රජය ඒකගැන තවම තීරණය කරල නෑ කියල . ❤
@dilanpradeep3272
@dilanpradeep3272 Ай бұрын
අතිගරු ජනාදිපතිතුමනි පඩි වැඩිකරන්න ඕනි නෑ. බඩුමිල අඩු කරන්න
@kushigunasekara-zo6xy
@kushigunasekara-zo6xy Ай бұрын
Private ayatath Salarry wadi karanna oni,
@rathnayakesumanarathna8198
@rathnayakesumanarathna8198 Ай бұрын
Api oka kalin dannawane..y dan dodawanne.....kauda denne...Oyada..
@NilanganiWikcramasinghe
@NilanganiWikcramasinghe Ай бұрын
WADIHITI AMMALA THATHTHALA TA WADI KALA RS 3000/= DENNE NADDA..... MAGE PAWULAMA. MALIMAWATA.... MAHA MATHIWARANAYEDI. CHANDAYA DENNE NAA.... WADIHITI YANTA SALAKANNA BARI NAAYAKAYO...
@jayashanthaperera2355
@jayashanthaperera2355 Ай бұрын
වැටුප් වැඩි කරන්න තව බදු ගහයි, වැට් වැඩි වෙයි.
@PrasadTharanga-uu5bu
@PrasadTharanga-uu5bu Ай бұрын
රනිල්ට ජන්දෙ දුන්නෙ නෑත්තෙ රජයෙ උන්ගෙ පඩි වැඩි වෙනවා රනිල් දින්නානම් නිසා😂.අනුර ඕව කරන්නෙ නෑ ඒක නිසා වැඩි නොකරන තාක්කල් අනුරට දෙනවා
@kusumlive9979
@kusumlive9979 Ай бұрын
චන්දය..ලග..නිසා..මෙිවා..කියන්නේ..මෙි.සැරේ..රැල්ලට..අහුවෙන්න..එපා
@BeatBoxSL3000
@BeatBoxSL3000 Ай бұрын
රනිල් හිටියා නම් දීලා දැන්
@JinasiriNissanka
@JinasiriNissanka Ай бұрын
රත්තරන් බ්‍රේස්ලට්ස්!
@NadeeshaJayasekara-hc9tj
@NadeeshaJayasekara-hc9tj Ай бұрын
එහෙම හිතන්න එපා කොහොම වුනත් රාජ්‍ය සේවයේ පඩ් වැඩි කරේ රනිල් හිටිය ආණ්ඩු වලදී තමයි
@roybrown4711
@roybrown4711 Ай бұрын
රනිලා පිං ජනාධිපති වූ මාස 26 ට රට සවාරි 24 ක් ගිහින්..! 2023 වියදම පමණක් රු.මි. 373 යි..! -ලසන්ත රුහුණගේ ලියයි (ලංකා ඊ නිව්ස් -2024.ඔක්.09, ප.ව.3.40) ශ්‍රී ලංකා ආර්ථිකය නම් වූ දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීම සඳහා තමා බාරගත් බව කී හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු එම ධුරයේ කටයුතු කළ 2022 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා වූ මාස 26 ක කාලයේදී විදේශ රටවල් සඳහා සංචාරය 24ක් සිදුකර ඇත. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ 2022 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක නිරතවී ඇති අතර 2023 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 16ක් සිදුකර ඇත. එමෙන්ම 2024 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක් සිදුකර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වර්ෂය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් වීවීඅයිපී (ඉතා ඉතා වැදගත් පුද්ගලයන්) චාරිකා සඳහා ලබාදී ඇති ප්‍රතිපාදනය රුපියල් 62,178,000ක් වන අතර ඉන් රුපියල් 59,020,000ක් වියදම් කර තිබේ. එය වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 95%ක් වැය කිරීමකි. විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව වීවීඅයිපී සංචාර සඳහා 2023 වර්ෂයේදී ජනාධිපති කාර්යාලයෙන් එම අමාත්‍යාංශයට ලබාදී ඇති මුදල රුපියල් 384,853,000ක් වන අතර ඉන් රුපියල් 373,809,000ක් වැයකර තිබේ. එම වැය කිරීම වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 97%කි. 2024 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලය වීවීඅයිපී සංචාර සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට කොතරම් මුදලක් ලබාදී තිබේද යන්න නිශ්චිතවම වාර්තා නොවෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර සඳහා ගුවන් ටිකට් පත් වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳ වාර්තාවක් අපට ලැබී තිබේ. එම වාර්තාවේ සඳහන් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 වර්ෂයේ කළ ස්විට්සර්ලන්ත, උගන්ඩා හා ඕස්ටේ්‍රලියානු සංචාර පමණක් වන අතර 2024 මැයි මාසයේ සිදුකළ ඉන්දුනීසියාවේ බාලි නුවර සංචාරය පිළිබඳ තොරතුරු එහි ඇතුළත් වන්නේ නැත. එම වාර්තාවේ ඇති තොරතුරු අනුව ස්විට්සර්ලන්තයේ හා උගන්ඩාවේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට්පත්වලට රුපියල් 16,825,000ක් වැයකර තිබේ. එය හිටපු ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් විය නොහැකි අතර ඔහු සමඟ එම සංචාරවල නිතර වූ පිරිසේම ගුවන් ටිකට්පත් සඳහා වැයකළ වියදම විය යුතුය. එමෙන්ම එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කළ සංචාරය වෙනුවෙන් ගෙවීම් සිදුකර නොමැති බවයි. එම වාර්තාවට අනුව ජනාධිපතිවරයා 2023 වර්ෂයේ කළ විදේශ සංචාර වෙනුවෙන් මිලදී ගත් ගුවන් ටිකට්පත් වෙනුවෙන් රුපියල් 61,783,593.50ක මුදලක් වැය කර තිබේ. ඒ 2023 මැයි 04 සිට 09 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,028,800ක්, මැයි 23,24 සිංගප්පූරුවේ හා මැයි 24 සිට 27 දක්වා ජපානයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 3,176,988.50ක්, ජුනි 17 සිට 21 දක්වා එක්සත් රාජධානියේ හා ජුනි 21 සිට 25 දක්වා ප්‍රංශයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 11,145,500ක්, ජුලි 20,21 ඉන්දියාවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 313,464ක්, අගෝස්තු 21,22 සිංගප්පූරුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,561,500ක්, සැප්තැම්බර් 13 සිට 16 දක්වා කියුබාවේ, සැප්තැම්බර් 16 සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ හා සැප්තැම්බර් 21 සිට 24 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා රුපියල් 23,646,817ක්, සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 01 දක්වා ජර්මනියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,398,300ක්, ඔක්තෝබර් 15 සිට 19 දක්වා චීනයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 6,293,418ක්, නොවැම්බර් 16 සිට 18 දක්වා මාලදිවයිනේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 1,069,900ක්, නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,148,906ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැය කර ඇත. 2022 වර්ෂය ගත් කල එම වර්ෂයේ සැප්තැම්බර් 17 සිට 20 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,696,140ක්, සැප්තැම්බර් 26 සිට 28 දක්වා ජපානයේ හා සැප්තැම්බර් 28 සිට 30 දක්වා පිලිපීනයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 5,903,300ක්, නොවැම්බර් 06 සිට 09 දක්වා ඊජිප්තුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,538,552ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැයකර ඇත. ජනාධිපතිවරයා හෝ ඔහු සමඟ විදේශගත වන නිලධාරීන්ට ගෙවීම් සිදුකරන්නේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් නොවේ. ඊට අදාළව තවත් දීමනා හා ගෙවීම්ද තිබේ. ඒ සම්බන්ධයෙන් වන ප්‍රධාන චක්‍රලේඛය නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර්එච්එස් සමරතුංග විසින් 2015.05.15 දින සහිතවය. ඒ රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් ලෙස සඳහන් කරමින්ය.
@leelaabeyratne9294
@leelaabeyratne9294 Ай бұрын
Boru porondu walata rawatunata owa hamoma wiswasa karapuwa newei. Rata kaladala nathi salli denawa keeper boruwata chande ganna. Ayawayen passe haki deyak karai. Badu mila adukaloth either wada hondai.
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 Ай бұрын
Pension wadi karanna badu mila bank eke poliya wadiyen kapanava eva adu karanna pension lon walata adu karanna
@dulminirenuka4527
@dulminirenuka4527 Ай бұрын
පෞද්ගලික අංශයේ සේවකයන් මතක් උනේ නෑ නේද
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
හදවතේ නායකයා රනිල්.....රනිල්.....රනිල්❤❤❤❤❤❤❤❤
@roybrown4711
@roybrown4711 Ай бұрын
රනිලා පිං ජනාධිපති වූ මාස 26 ට රට සවාරි 24 ක් ගිහින්..! 2023 වියදම පමණක් රු.මි. 373 යි..! -ලසන්ත රුහුණගේ ලියයි (ලංකා ඊ නිව්ස් -2024.ඔක්.09, ප.ව.3.40) ශ්‍රී ලංකා ආර්ථිකය නම් වූ දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීම සඳහා තමා බාරගත් බව කී හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු එම ධුරයේ කටයුතු කළ 2022 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා වූ මාස 26 ක කාලයේදී විදේශ රටවල් සඳහා සංචාරය 24ක් සිදුකර ඇත. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ 2022 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක නිරතවී ඇති අතර 2023 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 16ක් සිදුකර ඇත. එමෙන්ම 2024 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක් සිදුකර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වර්ෂය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් වීවීඅයිපී (ඉතා ඉතා වැදගත් පුද්ගලයන්) චාරිකා සඳහා ලබාදී ඇති ප්‍රතිපාදනය රුපියල් 62,178,000ක් වන අතර ඉන් රුපියල් 59,020,000ක් වියදම් කර තිබේ. එය වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 95%ක් වැය කිරීමකි. විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව වීවීඅයිපී සංචාර සඳහා 2023 වර්ෂයේදී ජනාධිපති කාර්යාලයෙන් එම අමාත්‍යාංශයට ලබාදී ඇති මුදල රුපියල් 384,853,000ක් වන අතර ඉන් රුපියල් 373,809,000ක් වැයකර තිබේ. එම වැය කිරීම වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 97%කි. 2024 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලය වීවීඅයිපී සංචාර සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට කොතරම් මුදලක් ලබාදී තිබේද යන්න නිශ්චිතවම වාර්තා නොවෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර සඳහා ගුවන් ටිකට් පත් වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳ වාර්තාවක් අපට ලැබී තිබේ. එම වාර්තාවේ සඳහන් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 වර්ෂයේ කළ ස්විට්සර්ලන්ත, උගන්ඩා හා ඕස්ටේ්‍රලියානු සංචාර පමණක් වන අතර 2024 මැයි මාසයේ සිදුකළ ඉන්දුනීසියාවේ බාලි නුවර සංචාරය පිළිබඳ තොරතුරු එහි ඇතුළත් වන්නේ නැත. එම වාර්තාවේ ඇති තොරතුරු අනුව ස්විට්සර්ලන්තයේ හා උගන්ඩාවේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට්පත්වලට රුපියල් 16,825,000ක් වැයකර තිබේ. එය හිටපු ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් විය නොහැකි අතර ඔහු සමඟ එම සංචාරවල නිතර වූ පිරිසේම ගුවන් ටිකට්පත් සඳහා වැයකළ වියදම විය යුතුය. එමෙන්ම එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කළ සංචාරය වෙනුවෙන් ගෙවීම් සිදුකර නොමැති බවයි. එම වාර්තාවට අනුව ජනාධිපතිවරයා 2023 වර්ෂයේ කළ විදේශ සංචාර වෙනුවෙන් මිලදී ගත් ගුවන් ටිකට්පත් වෙනුවෙන් රුපියල් 61,783,593.50ක මුදලක් වැය කර තිබේ. ඒ 2023 මැයි 04 සිට 09 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,028,800ක්, මැයි 23,24 සිංගප්පූරුවේ හා මැයි 24 සිට 27 දක්වා ජපානයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 3,176,988.50ක්, ජුනි 17 සිට 21 දක්වා එක්සත් රාජධානියේ හා ජුනි 21 සිට 25 දක්වා ප්‍රංශයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 11,145,500ක්, ජුලි 20,21 ඉන්දියාවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 313,464ක්, අගෝස්තු 21,22 සිංගප්පූරුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,561,500ක්, සැප්තැම්බර් 13 සිට 16 දක්වා කියුබාවේ, සැප්තැම්බර් 16 සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ හා සැප්තැම්බර් 21 සිට 24 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා රුපියල් 23,646,817ක්, සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 01 දක්වා ජර්මනියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,398,300ක්, ඔක්තෝබර් 15 සිට 19 දක්වා චීනයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 6,293,418ක්, නොවැම්බර් 16 සිට 18 දක්වා මාලදිවයිනේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 1,069,900ක්, නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,148,906ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැය කර ඇත. 2022 වර්ෂය ගත් කල එම වර්ෂයේ සැප්තැම්බර් 17 සිට 20 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,696,140ක්, සැප්තැම්බර් 26 සිට 28 දක්වා ජපානයේ හා සැප්තැම්බර් 28 සිට 30 දක්වා පිලිපීනයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 5,903,300ක්, නොවැම්බර් 06 සිට 09 දක්වා ඊජිප්තුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,538,552ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැයකර ඇත. ජනාධිපතිවරයා හෝ ඔහු සමඟ විදේශගත වන නිලධාරීන්ට ගෙවීම් සිදුකරන්නේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් නොවේ. ඊට අදාළව තවත් දීමනා හා ගෙවීම්ද තිබේ. ඒ සම්බන්ධයෙන් වන ප්‍රධාන චක්‍රලේඛය නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර්එච්එස් සමරතුංග විසින් 2015.05.15 දින සහිතවය. ඒ රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් ලෙස සඳහන් කරමින්ය.
@SanjayaLakmal-mb5wg
@SanjayaLakmal-mb5wg Ай бұрын
jeppanta be kiuwe akai.gotage 2 anawa kiuwe akai
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
රනිල් මැතිතුමා හිටියනමි මෙි වන වි විශාුමිකයන්ට ගෙවන්න නියම වු 3000 ගෙවලා විශාුමිකයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ..ඔක්තෝබර් වල ගෙවයි කියලා. නමුත් කිසිම වැඩි කිරීමක් කරලා නැහැ.....
@GaminiPerera-v8g
@GaminiPerera-v8g Ай бұрын
ලබන සතියේ සිට ගෙවනවා.
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g Ай бұрын
හොරා .. හොරා ...කවුද ? හොරා !!! Anra .. තමයි .. සුපිරි ... හොරා !!!
@somasiribopitiya6604
@somasiribopitiya6604 Ай бұрын
Api denneth na ape 3000.dunnoth denawa chande adu gane me aya visramikayan gana katha karannewath na wadikarapu mudal sapthamber gewanna thiyeddi mathiwarana karyalayen nawaththuwe me mudal walata mokada une..kiyala kiyapiyaw
@Athula12165
@Athula12165 Ай бұрын
රනිලා දන්නවා ඌ 2025 දී ස්ථිරවම නැහැ කියලා.. ඕක එහෙම කලේ ඊළඟට එන රජය අමාරුවේ දාන්න.. එහෙම නැතුව කොහොමද මෙහෙම වැඩිකරන්නේ රටේ කිසිම ආර්ථිකය දශමයක් වැඩි නොවී ආර්ථිකය බංකොලොත් කල රටක හිතන්න වත් පුළුවන්ද..?
@Malanie-x6h
@Malanie-x6h Ай бұрын
රටේ ආදායම වැඩි කරන්නෙ නැතුව වැටුප් වැඩි කිරීමෙන් පලක් නෑ හැම දාම රට එතනමයි ම
@NiroshaThusitha
@NiroshaThusitha 13 күн бұрын
රජයේ අය විතරද කන්නේ
@damecafiris5703
@damecafiris5703 Ай бұрын
රජයේ වැඩ කරනලඅයය පඩිය වැඩි කරන එක නෙවෙයි ලංකාවෙ බඩු මිල අඩු කරලා ජනය ගේ ජන ජිවිතය ගැන උහුලන්න බැරි එද එදා.බඩු මිල අඩු කරන්න පෙරෙන්දු කඩ නොකර රට සල්ලි එන්න පහතට දානවා නමි අනිවාර්යයෙන්ම බඩු මිල අඩු වය යුතුයි
@kosalawickramarathna4965
@kosalawickramarathna4965 Ай бұрын
Me ayage danuma madi dakkane biththara
@lihansachanudri1576
@lihansachanudri1576 15 күн бұрын
රජයේ සෙවකයන්ගේ විතරක් වැඩි කරම හරිද පුද්ගලලික අයතනයෙත් වැඩි වෙන්න ඔන එ මිනිස්සුන් ජිවත් වෙන්න ඔන නේද හැම රජය ම පුද්ගලික අංශය ගැන බැලුවේ නැ මේ රජයේන් එහෙම නොකරව් කියලා හිතනවා
@sandyakumari4930
@sandyakumari4930 Ай бұрын
Rajaye sewaye ayata padi wadi wenawanak E.P.F. aragena penshan giya ayata banku poliya siyata 15 kwath gewanna. Abayarh giwath wennath one. A ganath hithala balanna.
@KasunWeerasingha-up7vq
@KasunWeerasingha-up7vq Ай бұрын
Election brou නේද ape un ලස්සනට kanwa
@isirayasanga9288
@isirayasanga9288 Ай бұрын
ජීවන වියදම අඩුකරන්න පියවර ගත්තොත් ලංකාවෙ හැම දෙනාටම සහනයක් ලැබෙනවා. පලමු පියවර ලෙස ඩීසල් මිල අඩුකර ඒ අනුව මිල පරාස අඩු කරන්න.
@kosalawickramarathna4965
@kosalawickramarathna4965 Ай бұрын
Apta kuliyak karanna welawak ne hamadama wada kuli karana kena dawasata 4000k withara gannawa apita thama ru 1000 1200 api kohamada jeewath wnne mama rajaye seawakayek
@uppam
@uppam Ай бұрын
තැපැල් චන්ද ගැන මට නම් ලොකු අාඩම්බරයක් තියෙනවා.😂😂😂😂😂😂
@KumariArambepola
@KumariArambepola Ай бұрын
ගොන් රැලක්
@musicseriessl3867
@musicseriessl3867 Ай бұрын
මෙහෙම පඩි වැඩි කළා නම් 😂 රට ඉවරයි 😂 සජිත් ආවා නම් අරනවා 😂😊
@SLpolitic8933
@SLpolitic8933 Ай бұрын
@@musicseriessl3867 රනිල් කරපු ටික ඉදිරියට යන එක අමාරු නැ... රනිල්=අනුර
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Ай бұрын
Ranil deelagiya Dan deepanko
@TharinduJayasinghe-v4u
@TharinduJayasinghe-v4u Ай бұрын
පඩි වැඩිකරන්න එපා බඩු මිල අඩු කරන්න...
@geethaniseneviratna3372
@geethaniseneviratna3372 Ай бұрын
රජයේ සේවකයෝ විතරද කන්නේ ,ජේ ,පුරවැසි අපිට සහනයක් නැදිද , බඩු මිල සියල්ලටම එකයිනේ , අපිට 15%වත් දෙන්න ,5% කැපිම නවතන්න අපේ චන්දය නං මෙි සැරේ දුන්නත් ඉදිරියේදි දෙන්නේ නැ , අපි ගැන නොබලනවනං අපිත් එහෙමයි ,
@ChandanaKumara-f1c
@ChandanaKumara-f1c Ай бұрын
පෞද්ගලික අංශයේ නැද්ද
@MadusankaDissanayake-wo7ul
@MadusankaDissanayake-wo7ul Ай бұрын
Dan cande iwarai baba ubala marigena wadakarapan tawa aworudu 5kin rallak hadala katakarannam ok😂😂😂😂😂
@SLpolitic8933
@SLpolitic8933 Ай бұрын
කොහොම අනුමැතිය දෙන්න ද....... දැන් ට බිලියන 250 ආසන්න ණය දින 18 ඇතුලත.......
@musicseriessl3867
@musicseriessl3867 Ай бұрын
ඉවසලා ඉන්න
@SLpolitic8933
@SLpolitic8933 Ай бұрын
@@musicseriessl3867 අද බිලියන 95
@DjfKfjf
@DjfKfjf Ай бұрын
Naya kare Anura nemea 76 k kara adayama marga hadala naha ea nisa eaka dawasata adayama marga hadanna baha therunada
@rohanaprasanna3670
@rohanaprasanna3670 Ай бұрын
රජයේ සේවයේ පඩිය නම් අඩු කරන්න ඕනා රජයේ උන් වඩ කරන thanakata wadak කර ගන්න ගිහින් බලන්නකෝ
@roseperera2669
@roseperera2669 Ай бұрын
Movunuth ජන්ද ගන්න දැන් බොරු කියන්න පටන් අරන්.
@අපේඉස්කෝලේඅපේවිද්යාව
@අපේඉස්කෝලේඅපේවිද්යාව Ай бұрын
රාජ්‍ය සේවකයෝ,,ගුරුවරු පසුගිය කාලේ හොඳ කට්ටක් කෑවා,,මාලිමාව ගැන ලොකු බලාපොරොත්තුවක් තිබුණා,,ජීවන අරගලය නිසා කීයක් හරි වැඩි කරගන්න,,දැන් එයත් විහිළුවක් පුස්සක් වී හමාරයි,,මහ මැතිවරණයේදී රාජ්‍ය සේවකයන් නැවත හැරෙයිද,,,ඔක්කොම රැවටුවා නේද😢😢😢
@Sriyani-qc7cq
@Sriyani-qc7cq Ай бұрын
Badu mila adu karanna hemotama sadaranawa wetup wedivima thula rte wenath ayata asadaranayak wenawa rekiya nethi ayata a Aya paw wedipura daruwan inneth. A pawl wala
@nandanalakmal4599
@nandanalakmal4599 Ай бұрын
ඕක ඇත්තක්ද?යකෝ ඔහොම පඩි වැඩි කලොත් රටේ උද්ධමන ඉහළ යනවනේ.රජය අපහසුවට දාන්නේ නැතුව කෙබර බාන්න එපා . විජිත හේරත් මොන අවස්ථාවේද ඕක කිව්වේ.ඕක සජියලාගේ මගෙඩියක්ද.කොහෙන් ආපු යූටියුබ් කාරයෙක්ද දන්නෑ .පුළුවන්නම් රජයේ නිවේදනය පෙන්වන්න.
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz Ай бұрын
ගුණමකු රාජ්‍ය සේවකයො නිසා විශ්‍රාම කයින්ටත් යන එන මං නැතී උනා.
@lourdesfernando8517
@lourdesfernando8517 Ай бұрын
රනිල් අාව නමි විශ්‍රාමිකයින්ට හුලං තමයි
@shantharanaweera4741
@shantharanaweera4741 Ай бұрын
පඩි වැඩි වන කතා බොරැ.
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 Ай бұрын
බඩු mila adu කරන්න
@lasanthapradeep8381
@lasanthapradeep8381 Ай бұрын
January padi wedi karanna be kiyapu mu Kohomada den wedikaranne
@dayawathiemenike7090
@dayawathiemenike7090 Ай бұрын
Badu mila adu karanna kiyanne malimawe nugath comments dama dama inna nikamun . Ungen ratata satha pahaka wedak nehe. Un hoyanne kanna witharai. weda karana aya karapu ayata thawa godak dewal karanna thiyanawa. Awata mudal awasyai. Kanna witharak thibila behe. . A nisa wetup wedi weemak awasyayi
@upulzoysa9347
@upulzoysa9347 Ай бұрын
Kaiya nam khamada
@sujithasenvi
@sujithasenvi Ай бұрын
සල්ලි අච්චු ගහන්න දෙන්නෙ නෑ 😂
@ran5235
@ran5235 Ай бұрын
ලෝකෙ කොහෙද බොල මෙහෙම පඩි වැඩකරන්නෙ.? මේව පුදුම වූඩිවීම්
@spridee1
@spridee1 Ай бұрын
මු මොනවද මේ කියවන්නේ සල්ලි වෙන්කරලා තිබ්බද මෙව්වට
@everything1358
@everything1358 Ай бұрын
Man power walata kaburana ape kamkaru pantiyata mokadda wenne kiyala akek katha kare nane
@anilpeiris9965
@anilpeiris9965 Ай бұрын
Dan kelapanko jeppanta deepu rajaye sewakayata wadi una padiyath nahs.
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Ай бұрын
තැපැල් ඡන්දයෙන් ජයග්‍රහණය තීරණය කල අයට 2025 වැටුප් වැඩිවීමක් ලැබෙන එක අවිනිශ්චිත තත්ත්වයක් වගේ වෙන්නේ හදන්නේ කරුණාකර අපගේ ඡන්දය ට ගෞරව දක්වයි කියලා ප්‍රාර්ථනා කරනවා, ඡන්දයට පෙර 2025 ජනවාරි මාසයේ වැටුප් වැඩිවීම දෙන්න පුළුවන් ද ? කරුණාකර මහ මැතිවරණයට පෙර හරියටම කියන්න, වැනෙන කථා එපා!!!! විශ්‍රාම වැටුප වැඩි කරන එක නවත්වන්න නීතිය ම ය වශයෙන් මැතිවරණ කොමිසමට අයිතියක් ඇති, නමුත් අවුරුදු 70 ට වැඩි විශ්‍රාමික අයට වත් විශ්‍රාම වැටුප වැඩි වීම ලබාදීම සාධාරණයි, අවුරුදු 70 වැඩි අය වැඩි දෙනෙක් ඡන්දය දිමට යන්නේ නෑ, හොඳයි ගියා කියලා හිතමු, අවුරුදු 70 වඩා වැඩි අය , විශ්‍රාම වැටුප වැඩි කල පක්ෂයට ඡන්දය දෙන්නේ නෑ, සම්ප්‍රදායික වශයෙන් තමන් ගේ මතය අනුව තමයි ඡන්ද දෙන්නේ හැගීම් බර ඡන්දයක් නම් නොවෙයි It is not an emotional vote ප්‍රඤවන්ත ඡන්දයක් නිසා වෙනස් වෙන්නෙ නෑ බොහොමයක් දුරට A wise vote will not change for the most part සියළුම සත්වයෝ සුවපත් වෙත්වා කායික මානසික නිරෝගී වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා සියළුම පිං කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ට සියළුම පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඡන්දයට පෙර
@RuwanNanadana
@RuwanNanadana Ай бұрын
අපි රාජෙ සෙවෙකයො හැමොම කියනෙ අපිට පඩිය වැඩි කරන්නෙ නැතුව බඩු මිල අඩු කරනම් අහින්සක මිනිසූන් දරුවන් කාලා ඉදියි කියලා අපි හැමොම රට ගොඩ දාන්න උදවු වෙමු
@Pimalarabegoda555
@Pimalarabegoda555 Ай бұрын
Sulu seywakayanta kudammagey salakilida hama pattenma
@renukaliyanage9604
@renukaliyanage9604 Ай бұрын
වැටුප් වැඩි නොවුනට බඩගින්නෙම නෑනේ රාජ්‍ය නිලධාරීන්.පොඩි මිනිහා ගොඩක් දුක් විදිනවා.ආමාරුකම් ටිකක් උහුලගෙන රට ගොඩගන්න කැපවෙමු.එතකොට අමාරු කාලය ගෙවී ගිහින් සතුට ඒවි...
@arunasampth5246
@arunasampth5246 Ай бұрын
😂😂😂 අයෙ කෙලව ගනී වගෙ ගොටා 2 යකො මෙ අව්‍රෘදු ම වැඩි කරා නෙද අයෙ මොන රෙද්දෙකට ද
@lasanthapradeep8381
@lasanthapradeep8381 Ай бұрын
Horu horungeth horu kamba horu giya kiyamu boruwen rajakarana keppayo tika Kohomada den vijitha herath kiuwa janawari padi wedi karanna be kiyala den Kohomada wedi karanne
@prabashrathnayake773
@prabashrathnayake773 Ай бұрын
Abe ban bboru Nokia idapan. Anura kumara mahata chandeta isrella pehediliva kivva, me kiyana taram vedi katanga be kiyala.
@sanjeewapriyadarshana9420
@sanjeewapriyadarshana9420 Ай бұрын
ලංකාවේ සිටින සියළුම දෙනා රජයේ සේවකයින්ද. මේ වැටුප් වැඩිවීමට පෞද්ගලික අංශයේ අපි හිඟාකාලා හරි බදු ගෙවන්නම්. පෞද්ගලික අංශයේ සේවකයින් ලංකා රජය කවදාවත් බලන්නේ නෑ. පෞද්ගලික අංශයේ අය වර්ජන කලොත් පහුවදා ගෙදර . මම හිතන්නේ මින් මතුවට කවදාවත් චන්දය කියන දෙය භාවිතා නොකරන්න. එන හැම රජයක්ම රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරයි. එතකොට පෞද්ගලික අංශයේ අපි.
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe Ай бұрын
කොහොමත් ඡන්ද දාන්න තවත් ජනාධිපතිවරන නෑ මේ තියෙන්නෙත් නිකන් ඔහේ යන මැතිවරන මේවට දුන්නත් මේ විදියමයි වෙනසක් වෙන්නෙ නෑ මේ ඉන්න අය අවුරුදු පහක් කරන්නෙත් නෑ මේ අයගෙන් පිට නායකයෙක් එනව.....................ඔහු තමයි මේ රට ගොඩ ගන්නෙ මේ ගැන හොයල බලන්න මේ ආන්ඩුවටත් කුමක් හෝ එක පැත්තක් කොන්ට්‍රෝල් කරන්න බෑ. දන්න අය දන්නව ලංකාවෙ අන්තිම ජනාධිපති ගෝටා කියල ඊට පස්සෙ මේ යන්නෙ සංක්‍රාන්ති කාලයක් වගේ නායකයො පත්වෙලා පොඩි කාලයයි ඉන්නෙ.....
@bandaraweerasekara674
@bandaraweerasekara674 Ай бұрын
පඩි අනිවාර්යයෙන්ම වැඩි කල යුතුය .අපි නයට ඉල්ලන්නෙත් අස් වැසුම තියන අයගෙන්.ඒ මිනිසුන් තමා පොහොසත් .රාජ්‍ය සේවකයින් අන්ත අසරණයි.😢
@VinugaHansana
@VinugaHansana Ай бұрын
Higakpan pakya
@NishanDimuthu-k1q
@NishanDimuthu-k1q Ай бұрын
Boru epaa
@tyronnehenricus1703
@tyronnehenricus1703 Ай бұрын
හැම රජයකටම අවෂ්ශ රජයේ සේවකයන් ජීවත් කරවිම විතර ද...
@ChamilaSusantha-r6o
@ChamilaSusantha-r6o Ай бұрын
Go home kalakanni JVP madayo
@roybrown4711
@roybrown4711 Ай бұрын
රනිලා පිං ජනාධිපති වූ මාස 26 ට රට සවාරි 24 ක් ගිහින්..! 2023 වියදම පමණක් රු.මි. 373 යි..! -ලසන්ත රුහුණගේ ලියයි (ලංකා ඊ නිව්ස් -2024.ඔක්.09, ප.ව.3.40) ශ්‍රී ලංකා ආර්ථිකය නම් වූ දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීම සඳහා තමා බාරගත් බව කී හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහු එම ධුරයේ කටයුතු කළ 2022 ජුලි සිට 2024 සැප්තැම්බර් දක්වා වූ මාස 26 ක කාලයේදී විදේශ රටවල් සඳහා සංචාරය 24ක් සිදුකර ඇත. ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූ 2022 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක නිරතවී ඇති අතර 2023 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 16ක් සිදුකර ඇත. එමෙන්ම 2024 වර්ෂයේදී විදේශ රටවල් සඳහා සංචාර 4ක් සිදුකර ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2022 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වර්ෂය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයෙන් වීවීඅයිපී (ඉතා ඉතා වැදගත් පුද්ගලයන්) චාරිකා සඳහා ලබාදී ඇති ප්‍රතිපාදනය රුපියල් 62,178,000ක් වන අතර ඉන් රුපියල් 59,020,000ක් වියදම් කර තිබේ. එය වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 95%ක් වැය කිරීමකි. විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වාර්ෂික කාර්ය සාධන වාර්තාව අනුව වීවීඅයිපී සංචාර සඳහා 2023 වර්ෂයේදී ජනාධිපති කාර්යාලයෙන් එම අමාත්‍යාංශයට ලබාදී ඇති මුදල රුපියල් 384,853,000ක් වන අතර ඉන් රුපියල් 373,809,000ක් වැයකර තිබේ. එම වැය කිරීම වෙන්කරන ලද ප්‍රතිපාදනයෙන් 97%කි. 2024 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලය වීවීඅයිපී සංචාර සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට කොතරම් මුදලක් ලබාදී තිබේද යන්න නිශ්චිතවම වාර්තා නොවෙතත්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විදේශ සංචාර සඳහා ගුවන් ටිකට් පත් වෙනුවෙන් වැය කළ මුදල් පිළිබඳ වාර්තාවක් අපට ලැබී තිබේ. එම වාර්තාවේ සඳහන් වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 වර්ෂයේ කළ ස්විට්සර්ලන්ත, උගන්ඩා හා ඕස්ටේ්‍රලියානු සංචාර පමණක් වන අතර 2024 මැයි මාසයේ සිදුකළ ඉන්දුනීසියාවේ බාලි නුවර සංචාරය පිළිබඳ තොරතුරු එහි ඇතුළත් වන්නේ නැත. එම වාර්තාවේ ඇති තොරතුරු අනුව ස්විට්සර්ලන්තයේ හා උගන්ඩාවේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට්පත්වලට රුපියල් 16,825,000ක් වැයකර තිබේ. එය හිටපු ජනාධිපතිවරයාගේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් විය නොහැකි අතර ඔහු සමඟ එම සංචාරවල නිතර වූ පිරිසේම ගුවන් ටිකට්පත් සඳහා වැයකළ වියදම විය යුතුය. එමෙන්ම එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කළ සංචාරය වෙනුවෙන් ගෙවීම් සිදුකර නොමැති බවයි. එම වාර්තාවට අනුව ජනාධිපතිවරයා 2023 වර්ෂයේ කළ විදේශ සංචාර වෙනුවෙන් මිලදී ගත් ගුවන් ටිකට්පත් වෙනුවෙන් රුපියල් 61,783,593.50ක මුදලක් වැය කර තිබේ. ඒ 2023 මැයි 04 සිට 09 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,028,800ක්, මැයි 23,24 සිංගප්පූරුවේ හා මැයි 24 සිට 27 දක්වා ජපානයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 3,176,988.50ක්, ජුනි 17 සිට 21 දක්වා එක්සත් රාජධානියේ හා ජුනි 21 සිට 25 දක්වා ප්‍රංශයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 11,145,500ක්, ජුලි 20,21 ඉන්දියාවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 313,464ක්, අගෝස්තු 21,22 සිංගප්පූරුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,561,500ක්, සැප්තැම්බර් 13 සිට 16 දක්වා කියුබාවේ, සැප්තැම්බර් 16 සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ හා සැප්තැම්බර් 21 සිට 24 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාර වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා රුපියල් 23,646,817ක්, සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 01 දක්වා ජර්මනියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,398,300ක්, ඔක්තෝබර් 15 සිට 19 දක්වා චීනයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 6,293,418ක්, නොවැම්බර් 16 සිට 18 දක්වා මාලදිවයිනේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 1,069,900ක්, නොවැම්බර් 30 සිට දෙසැම්බර් 04 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 3,148,906ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැය කර ඇත. 2022 වර්ෂය ගත් කල එම වර්ෂයේ සැප්තැම්බර් 17 සිට 20 දක්වා එක්සත් රාජධානියේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 5,696,140ක්, සැප්තැම්බර් 26 සිට 28 දක්වා ජපානයේ හා සැප්තැම්බර් 28 සිට 30 දක්වා පිලිපීනයේ කළ සංචාර වෙනුවෙන් රුපියල් 5,903,300ක්, නොවැම්බර් 06 සිට 09 දක්වා ඊජිප්තුවේ කළ සංචාරය වෙනුවෙන් රුපියල් 4,538,552ක් වශයෙන් ගුවන් ටිකට් පත් සඳහා වැයකර ඇත. ජනාධිපතිවරයා හෝ ඔහු සමඟ විදේශගත වන නිලධාරීන්ට ගෙවීම් සිදුකරන්නේ ගුවන් ටිකට්පත් සඳහා පමණක් නොවේ. ඊට අදාළව තවත් දීමනා හා ගෙවීම්ද තිබේ. ඒ සම්බන්ධයෙන් වන ප්‍රධාන චක්‍රලේඛය නිකුත් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආර්එච්එස් සමරතුංග විසින් 2015.05.15 දින සහිතවය. ඒ රාජකාරි විදේශ ගමන් සඳහා විනිමය මුදා හැරීම හා ඒ ආශ්‍රිත වියදම් ලෙස සඳහන් කරමින්ය.
@roybrown4711
@roybrown4711 Ай бұрын
Machan puke amarauwak thiyanawda with jvp
@free_soul1111
@free_soul1111 Ай бұрын
meka boru bews ekak
@himadumage5646
@himadumage5646 Ай бұрын
ගෝටා නම් රාජ්‍ය සේවකයන් රෑ වැටුනු වලේ දවල් වැට්ටුවා.
@harindraperera637
@harindraperera637 Ай бұрын
මේක බොරු
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Одну кружечку 😂❤️
00:12
Денис Кукояка
Рет қаралды 2,4 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН