2025 ආණ්ඩුව කවුද? විපක්ෂය කවුද? - දවස | Dawasa |08/10/2024

  Рет қаралды 28,265

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#Dawasa
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 132
@anuradharmasiri8723
@anuradharmasiri8723 Күн бұрын
ලෝක බලවතුන් යුධ මානසිකත්වයක සීටින මේ මොහොතේ ශ්‍රි ලංකාව නම් මේ පුංචිම රට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින් ලෝකයටම ආදර්ශමත්ව දේශපාලන පරිවර්තනයකට පත්කරන්න සැදීපැහැහැදී සිටිනවා.ඉන්දියන් සාගරයේ මුතු ඇටය මුලු පෘථිවියේම වටිනාම දියමන්තිය කරවන්න ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අවස්ථාව ලැබී ඇත.ඉදිරියට තැබූ පය මාලිමාව දිනවීම හැර වෙනතක් නොවේ
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 Күн бұрын
අපේ අනුර කුමාර දිසානයක අභිනව ජනාධිපති තුමාට ජේසු පිහිටයි තෙරුවන් සරණයි
@scee-o9w
@scee-o9w Күн бұрын
හොර නායකයෝ දැන් පැරදිලා බයිලා ගහනවා
@Athula12165
@Athula12165 Күн бұрын
මේවට දඬුවම් කරන්න ඕනා ගිනිඅවි ආඥා පනත යටතේ..
@anuradaayeshkantha3325
@anuradaayeshkantha3325 Күн бұрын
සිරස tv respect ❤❤
@TaraG673
@TaraG673 Күн бұрын
අනුර හදලා තියෙනවා අනුර වගේම අවංක කන්ඩායමක් සුනිල් ඔබට ජය ❤❤❤❤❤
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 Күн бұрын
මලිමාව දිනනවාමයි❤❤❤❤
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Күн бұрын
හැමදාම හොරකම් කරන්න බැහැ ඒවාට දඬුවම් ලැබෙන කාලයක් එනව ඒ කාලේ තමයි දැන් ඇවිත් තියෙන්නේ,
@MalaFernando-u8l
@MalaFernando-u8l Күн бұрын
මම වටවල මහතාට මානාපයක් දෙනවා
@loaraberenchar7750
@loaraberenchar7750 Күн бұрын
Anura. You and your team have finally wiped out the thieves, thugs, commission agents, corruption that brought our beautiful Sri Lanka to what it is today. God guide you to give us prosperity and a peaceful country. Our prayers for you are that you will enjoy the biggest majority at the next election . ❤🎉
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
ඔයාල රන්ඩූ වෙන්න එපා කොල්ලො මාලිමාව දිනල ඉවරයි
@KanthyDissanayake
@KanthyDissanayake Күн бұрын
මාලිමාව ට. දිනනවාමයි ඔබ
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana Күн бұрын
සමගි ජනබල වේගයේ නීතිඥ්ඥ තුමා දවල් හීන ගොඩක් දකිමින් ඉන්නෙ.
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
සමගි ජනබල වේගය බන්කොලොත් රජිත මහත්තයා ඔයාල දවල් හීන බලන්න එපා
@Athula12165
@Athula12165 Күн бұрын
වාහන සංදර්ශන තිබ්බේ නැහැ යකෝ ඒවා දුන්නේ කලුන් උදුර ගත්ත ආයතන වලටමයි බං .. ඉස්සරහදි බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඔහොම යමු
@WijiWardana
@WijiWardana Күн бұрын
අපේ ජනාධිපතිතුමාට ඇමති මණ්ඩලයටත් තෙරුවන් සරණයි සියලුම දේ ඉතාමත්ම සාර්ථකව සිදු වෙමින් පවතිනවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz Күн бұрын
අවුරුදු හැත්ත පහක්ම දෙපැත්තට මාරැ වෙවී රට කාල තවත් අගමැති කමත් බලාපොරොත්තු වෙනවා මුන් නම් මිනිසු වෙන්න බැ
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
වාහන සන්ධර්ෂනෙ අසාර්ථක උනේ නෑ බොරො ඒව ගම් දනව් සිසාරා ගිහින් ඉවරයි මහ ඡන්දයෙන් පස්සේ කතාකරමු
@StelaKumarihami
@StelaKumarihami Күн бұрын
ජයවේවා
@wimalasirisilva9356
@wimalasirisilva9356 Күн бұрын
NPP 1OOOOOOOk Chanda Api Denawa.❤❤❤❤❤❤❤❤❤❤❤
@ajithnandana4913
@ajithnandana4913 Күн бұрын
සජිත්ට විතරද චන්දේ ඉල්ලන්න පුලුවන්? අනිත් එක සජිත්ට ලක්ෂ 56ක බැංකුවක් නෑ. පොහොට්ටුවට ලක්ෂ 69කුත් නෑ. මිනිස්සු කාලයට අනුව තීරණ ගන්නේ. මේ සැරේ රනිල් එන්නෙත් නෑ. බලමු 56ම ලැබෙයිද කියලා.
@udanigunarathne6693
@udanigunarathne6693 Күн бұрын
59 labune Uture votes nisa ned
@asokarathnapali3106
@asokarathnapali3106 Күн бұрын
මේ අය තාම හිතාගෙන ඉන්නෙ අවුරුදු 10 ඉස්සර තිබුන තත්වය තාම තියෙනව කියලා.මේ ජනාධිපතිවරනයෙ ඇතිවු වෙනසවත් විශ්ලේෂනය කරගන්න දන්නෙ නෑ.
@yamuna4041
@yamuna4041 Күн бұрын
තෙරැවන්.සරණයි.අපේ..අතිගරු.ජනාධිපතිතුමාට. නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. සැමදෙනාම. සැම.දෙවි.පිහිට. ❤
@anusuros
@anusuros Күн бұрын
වටගල පාර්ලිමේන්තුවට යා යුතුය. 😍
@anusuros
@anusuros Күн бұрын
අපි දැන් වෙගයෙන් අවංක හැගිමෙන් අරපරිස්සමින් සිංගප්පූරුව ගියා වගෙ ආර්ථික දියුනුව අධිෂ්ඨානය ඇතුල ගමනක් යා යුතුය. එකයි සියලු බුද්දිමත් ඡනතාව අනාගත කිරිකැටියන් වෙනුවෙන්ම මාලිමාවට කොටියක්ම ඡය ලමා දෙන්නෙ❤
@riazahmed944
@riazahmed944 Күн бұрын
Npp යට ජය පතන අතර හරිම සතුටින් දවස වැඩ සටහන බලනව හරිම ලස්සනට කරගෙන යනව නිවේදන කටයුතු සම්බන්දව උනන්දුවක් දක්වන අපේ දරුවන්ට යම්කිසි මුලික දැනුමක් ලබාදෙන බවක් වගේ දැනුන මට ජයවේවා ඔබව අපටත් වTV
@MohanRathnayake-k2n
@MohanRathnayake-k2n Күн бұрын
Great 👍
@anusuros
@anusuros Күн бұрын
අනුර සිංගප්පූරුව දකිනකොට කදුලු එනවා සහො ඔබෙත් මගෙත් රටෙ කොපමන සමිපත් තියනවද කියලා සහා අපෙ රටෙ ඡනතාව ඇයි මෙහෙම දුක් විදින්න ඔනද? ඔබත් මමත් මෙලවින් යනකොට මොනවද ගෙනියන්නෙ ආදරය පමනයි ඔබත් තවත් ලි කුවාන් යු කෙනෙක් වෙලා ලොවටම පෙන්වා මෙ කුඩා දිවයිනෙ හදවත් තුල ඔබෙ නම රන් අයුරින් ලියවන්න🙏
@StelaKumarihami
@StelaKumarihami Күн бұрын
හොදවෙඩේ පරණ උන් සේරම හෙදි ගෙවිල යන්න ඕන
@NiluPiyalShantha
@NiluPiyalShantha Күн бұрын
Malimawata ජයවේවා ❤❤❤❤❤❤❤
@anuradaayeshkantha3325
@anuradaayeshkantha3325 Күн бұрын
ජය වේවා මාලිමාවට ❤❤
@jayathgunasena4451
@jayathgunasena4451 Күн бұрын
Dear program producer pls stop back ground noise..it's so disturbing..
@Sacuntary
@Sacuntary Күн бұрын
Super 👌👍❤🙏🤗Akd🎉🎉
@rafihameed1459
@rafihameed1459 Күн бұрын
Npp going 150 up
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 Күн бұрын
වටගල + වටගල සම්බන්ධයක් තියේද?
@jandrajandra5712
@jandrajandra5712 Күн бұрын
මාලිමාව දිනවනවා මයි ජයවෙිවා ❤❤👍👍 🚩🚩🚩
@anusuros
@anusuros Күн бұрын
සඡියටත් තියෙන්නෙ දරැවාගෙ අනාගතය වෙනුවෙන්😂අනුරට චන්දය දෙන්න😂😂
@FarhanJavadh
@FarhanJavadh Күн бұрын
This person from SJP is living in a different planet !! In a dream world !!
@kosnmusic8030
@kosnmusic8030 Күн бұрын
මාලිමවට ජය වේවා ❤❤❤❤
@asankaranasinghe813
@asankaranasinghe813 21 сағат бұрын
ඊලග පාර පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයින්ගෙන් පුරවනවා
@TaraG673
@TaraG673 Күн бұрын
අය්යෝ රජිත මොකෙක්ද උරැලෑවෙක් වගේ හරියට ලැජ්ජයි අසෝක විදුහලට ආනන්ද විදුහලට හොරැ එක්ක ලගින චරිතයක් වීම ගැන
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Күн бұрын
Why not lot of people made milk rice and had on roads. Why dud not see that. Very surprising.
@Pathmini-j3v
@Pathmini-j3v Күн бұрын
Npp ❤️ ❤️ ❤️ ❤️❤️❤️🙏🏻
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
රජිත මහත්තය යට කොමෙන්ට් එකට උත්තර දෙන්න
@sameeraniroshan4897
@sameeraniroshan4897 Күн бұрын
මාලිමාව දිනේවා රටේ ජනතාව දිනේවා
@kosnmusic8030
@kosnmusic8030 Күн бұрын
ඉස්සර හිතං හිටියේ රොශාන් වටවල හොද මනුස්සයෙක් කියලා දැන් එයා හිරු එකේ ලැට් කටා වගේමයි ඊයා. වසන්ත මාසින්හගේ වගේ රත්තරං මිනිස්සු බලන්නකො
@SumanadasaHewawitharana
@SumanadasaHewawitharana Күн бұрын
රොෂාන් වටවලට තේරුම් ගන්න බැරිද පාර්ලිමේන්තු බලය නැතුව කල හැකි නොහැකි දේවල් ගැන.රොෂාන් වටවලත් තියෙන්නෙ මාලිමාව බලයට එන එකගැන බයක් වගෙයි.මීට කලින් ආපු පාලකයො වේදිකාවෙ කිව්වෙ එකක් කලේ ඊට හාත්පසින් වෙනස් එකක්.පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සෙ කලයුතු දේවල් මැතිවරණයෙන් බලය නොගෙන කරණ්න කියන්නෙ පිස්සු ඩබල් වෙලාද?මීට කලින් කවදාවත් පත් උනු පාලකයින්ගෙන් අහනව කිසිවෙකු හෝ අහල දැකල තියවද කියන්නකො.
@jrohan093
@jrohan093 Күн бұрын
Next prime minister will be Harini hundred percent sure ❤️❤️👍👍JAYAVAWA
@dumindafonseka-hz8bz
@dumindafonseka-hz8bz Күн бұрын
මාලිමාවට ජය වේවා
@oshanigammeddahewa9061
@oshanigammeddahewa9061 Күн бұрын
Npp anduwa ❤sajaba wipakshaya
@anusuros
@anusuros Күн бұрын
ඔය විපක්ෂ යකා ඉදපන් මහා චන්දය ඉවර වෙනකමි උබලගෙ දුෂනයට නිතියෙන් උත්තර දෙන්නමි මු කටින් ගහල බය කරන්න යන්නේ
@FarhanJavadh
@FarhanJavadh Күн бұрын
SJP still have rogues !! I can name a few
@SarathBandara-lf6mb
@SarathBandara-lf6mb Күн бұрын
මෙි මධ්‍යවෙිදියා උගත් පුුවින දක්ෂයෙක් කියල මම හිතාන හිටිය.මට වැරදිලා වගේ.මෙයා මාධ්‍යවෙිදි බබෙක් වගේ.
@chamindakumara2428
@chamindakumara2428 Күн бұрын
Npp jaya wawaa 🙏🙏🙏🙏
@leticiavirakoon156
@leticiavirakoon156 Күн бұрын
Malimawa vitharmaii Apata one Anur kumru tham Ape Raja jandepathetuma Ape Anura kumruApi Adreiii❤❤❤❤❤❤
@investjanaka1526
@investjanaka1526 Күн бұрын
AKD.
@anusuros
@anusuros Күн бұрын
මෙ බලන්න මෙ විපක්ෂ යකා කියන කතාව ඒ ගිනි අවි ගන්න ඔන රඡයට එක සමාඡයට කරන දැහැමි ක්‍රමයක්
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
සජිත් ප්‍රේමදාස සංස්කෘතික අරමුදලේ සල්ලි ගත්ත එකත් හොයනවද
@chanivitharana4533
@chanivitharana4533 Күн бұрын
සජිත් වගේම මොංගල් අය තමා ඔක්කොම ඒ පක්ශෙ ඉන්නෙ. පාර්ලිමේන්තුවට ඉල්ලන සජබ, සිලින්ඩර , පොහොට්ටු ගෙදර යවන්න පෙල ගැසෙමු
@senarathbalasooriya570
@senarathbalasooriya570 23 сағат бұрын
N p p jayawwa
@MichealDeSilva
@MichealDeSilva Күн бұрын
This time we are for NPP
@sherlockholmes26
@sherlockholmes26 Күн бұрын
sjb💞💞💞💞
@StelaKumarihami
@StelaKumarihami Күн бұрын
සජිත් බය කලා මිනිස්සුන්ව
@SadunSenewirathna
@SadunSenewirathna Күн бұрын
සජිත් පේමදාස 😅😅 එයාලත් හොරුන්ට ආස නෑ කියන්නෙ😂😂
@Alawattage
@Alawattage Күн бұрын
❤ AKD ❤
@anneruvinilushatafernandow4355
@anneruvinilushatafernandow4355 Күн бұрын
NPP ❤🎉
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Күн бұрын
🇬🇷🇬🇷♥️♥️♥️mr suranga and other gys dakinna asai,love you sirasa umma kate,my new president dalada samidu pihitai,and all my motherland, and mr roshan obatat utum dalada samidu pihitai❤❤❤🎉🎉🎉🎉
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Күн бұрын
Mamath hoda UNP ekek medaa paul pitin NPP ❤❤❤❤...wahallungen rata beeraagamu NPP jayaweewa ❤❤❤❤❤
@nihalranaweera2435
@nihalranaweera2435 Күн бұрын
දමීල,,වීපකෂයක්,,අප,, ,,, පත්කර,ගමූ,
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Күн бұрын
film 1 balanawa wage
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Күн бұрын
ape malemawe❤❤❤
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
මාද්ද්‍ය පග තමයි ගොටගෙ කාලෙ ඔය චන්ඩි කොහෙද හිටියෙ අනුර හොඳ වැඩී
@hewapasgodageChaminda-m7d
@hewapasgodageChaminda-m7d 17 сағат бұрын
npp only solution
@SiriyaniLalitha
@SiriyaniLalitha Күн бұрын
Malemawata jayawawa jayaniyathai ❤️ anuraputha oyata jasuphi tai jayawawa jayaniyathai ❤️🌹 obatah subagaman puthata jasuphi tai 🌺
@salathranijoseph8689
@salathranijoseph8689 Күн бұрын
Sajeth jayai
@MOHAMEDANAS-yc3yn
@MOHAMEDANAS-yc3yn Күн бұрын
Maalimawata 150 up coming election
@polkichchacrafts5213
@polkichchacrafts5213 Күн бұрын
මාලිමාව දිනල ඉවරයි පුතේ
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 Күн бұрын
NPP ekama pAthuma maalimaawata jaya wewaa
@CharlaineWilliams-j2c
@CharlaineWilliams-j2c Күн бұрын
NPP
@chandikabandara8-462
@chandikabandara8-462 Күн бұрын
Roshan hithan inne awurudhu 5k witharana NPP eka rata palanaya kala wage. Moda joke epa Roshan. Oyata Yosithage weapon ahuwena eka awuldha. Lasantha gathana hoyana eka awuldha.
@sanasu815
@sanasu815 Күн бұрын
Anura awith thama 3 weeks witharay
@FarhanJavadh
@FarhanJavadh Күн бұрын
Well done NPP ur following proper law and order !! Not what Rajapakse did they had law to their own liking this person from SJP is here to talk rubbish
@renukadamayanthi-ho5sr
@renukadamayanthi-ho5sr Күн бұрын
malimawata jaya weva....anit un atu galama danna one...
@jrohan093
@jrohan093 Күн бұрын
Mr TIN TIN LOST😂😂😂😂
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Күн бұрын
mewa nitiyen tahanam mr
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 Күн бұрын
ow patayalata sambandai mr😢
@PriyankaDon-y4i
@PriyankaDon-y4i Күн бұрын
Malimawata vsala jak
@salathranijoseph8689
@salathranijoseph8689 Күн бұрын
6 month only
@StelaKumarihami
@StelaKumarihami Күн бұрын
Malimawen parlimenthuwa purawamu
@pradeepnishantha8
@pradeepnishantha8 Күн бұрын
Me news karayo nathi prasna adala nikam prasna hadanawa. Auruddak yanakam news oni na
@anroyperera8798
@anroyperera8798 Күн бұрын
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌
@Dilshan1989
@Dilshan1989 Күн бұрын
42% අනුරට ලැබුනේ පොහොට්ටු බයියන්ගෙ චන්ද, ඒකනෙ නාමල් 2% වැටුනෙ..2019 සජිත්ට ලැබුණු 56 ලක්ශයේ ඒ විදිහටම ලැබෙනවා මේ සැරෙත් රනිල් ආවෙ නැත්නම් ..
@ajithnandana4913
@ajithnandana4913 Күн бұрын
සජිත්ට විතරද චන්දේ ඉල්ලන්න පුලුවන්? අනිත් එක සජිත්ට ලක්ෂ 56ක බැංකුවක් නෑ. පොහොට්ටුවට ලක්ෂ 69කුත් නෑ. මිනිස්සු කාලයට අනුව තීරණ ගන්නේ. මේ සැරේ රනිල් එන්නෙත් නෑ. බලමු 56ම ලැබෙයිද කියලා.
@kosnmusic8030
@kosnmusic8030 Күн бұрын
😂
@monxgnanapra-en1zb
@monxgnanapra-en1zb Күн бұрын
AKD ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SriyaHettiarachchi-d7d
@SriyaHettiarachchi-d7d Күн бұрын
Sajiya kulla kujitai loyer kuhaka novi kakulen adinne netiva hitu
@muhajireenmuva7361
@muhajireenmuva7361 Күн бұрын
sirasa kade gehen kelawuwama menssu meparanam nekam inne nethiwei
@jayanthajayathilaka2917
@jayanthajayathilaka2917 Күн бұрын
ai dan auda danna bari, nithiya anuwa gaththa nam ayala dan puluwan nada
@senarathrajapaksha5601
@senarathrajapaksha5601 Күн бұрын
Dawasa nisa apita sirasa epawell
@samanthirupesinghe5507
@samanthirupesinghe5507 Күн бұрын
Sirasa is very partial. They are supporting jvp. We saw that at the last election
@udanigunarathne6693
@udanigunarathne6693 Күн бұрын
@@samanthirupesinghe5507 jvp????
@gigukalpilife5009
@gigukalpilife5009 Күн бұрын
roshan kiyanne modaya nemeida putha..😂
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Күн бұрын
Warellakoo chandee higanna...58% kelawalaa ganna😂😂😂kosol rajathumaa nodutu heena muuta peenne 😂😂😂
@shamaniedesilva2399
@shamaniedesilva2399 Сағат бұрын
Horuth ekka apita baha kiyannema apiwa andanna e nisa api ravatei kiyala hithanna epa
@pathmasiriwijegunawardana2184
@pathmasiriwijegunawardana2184 Күн бұрын
Allas comisam genaral namika tanaturakda meka swadeena karanna ony Allas comisamen una deyak na sudu aliyek pamanai
පරණ පුරුදු සටන  | සටන | Satana 08.10.2024
2:28:13
Newsfirst Sri Lanka
Рет қаралды 108 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 14 МЛН
🔴 අකුණ || Akuna || 2024-10-08
1:45:26
Swarnavahini News - Live
Рет қаралды 39 М.